Jeevithayata Idadenna | Niranjala Sarojini | Sirasa TV | 29th March 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 54

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +11

    අදරනිය චරිතයක් මම එතුමියගේ සිනහව වගේම එතුමිගේගීතවලට කැමතියි අබෙි මහතාට නිවන්සුව🙏🙏💗💖

  • @supembara_jothi_page
    @supembara_jothi_page 3 ปีที่แล้ว +44

    තම ස්වාමිපුරුෂයා දේවත්වයෙන් අදහන අය තවමත් ඉන්නවා දැක්කම සතුටුයි.

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 ปีที่แล้ว

      Aththenma, ee mulu pawlema hetiyak. Niranjala mahathmiya ee dawaswala puduma kara lassanai, lassana niwasakuth heduwada dedenama ekathuwa. Mata mathakai api punchi dawaswala ee depala harima janapriyai. Obathumiya ta dirgausha lebewa.

  • @monagunasekera1978
    @monagunasekera1978 ปีที่แล้ว +2

    ආදරෙයි නිරංජලා සරොජනී මහත්මියට
    ඇයගේ ගීත වලටත් ඒ වගේම ආදරෙයි

  • @rotawewaseelarathanahimi3403
    @rotawewaseelarathanahimi3403 3 ปีที่แล้ว +27

    ඉතාමත් නිහතමානී ගායන ශිල්පීනියක් සමිමා සමිබුදු සරණින් ඔබතුමියට ආදරණීය ස්වාමිපුරුෂයා වන අබෙිවර්ධන මහත්තයාට නිවන් සුව ලැබෙිවා

  • @kanthimediwaka5637
    @kanthimediwaka5637 ปีที่แล้ว +3

    දූ අනුරාධා....// ආසයි ඒක ආයිත් අහන්න සනත් සර් ඒ හඬ පෞරුෂය අරගෙන ගියා....දුකක් දැනෙනවා! එතුමාට නිවන්සුව පතනෙමි!!

  • @niroshanpatric8495
    @niroshanpatric8495 2 ปีที่แล้ว +16

    ආදරෙයි ඔබතුමියට...එදත් අදත් එ සිනහව අපි දකිනවා...හරිම ආදරණීයයි..

  • @sriyaniranaweera-wj6vw
    @sriyaniranaweera-wj6vw ปีที่แล้ว +5

    අදයි මට මේ වැඩ සටහන අහබ්බෙන් දකින්නට ලැබුණේ . කැමති ගායිකාවක්
    ඒ වගේම අනුරාධා නන්දසිරි මහත්මියට හොඳ ගායන හැකියාවක් තිබෙනවා.තවත් ඉදිරියට එන්න.
    .

  • @palithaassalaarachchi1497
    @palithaassalaarachchi1497 2 ปีที่แล้ว +6

    Fantastic program. What beautiful 3 decades they were, 1970s, 1980s and 1990s. We were blessed with lots of beautiful voices, beautiful music and lovely lyrics. We were so lucky to be in our youth during the period. Niranjala Sarojani and Abeywardana Balasooriya were two of my favorites. Thank you Sirasa for this program.

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 ปีที่แล้ว +9

    නිරංජලා මහත්මිය ....නිරහංකාරකම ඕන වටත් වැඩිය ති ෙබනව.ඔබතුමියට නිදුක් නී ෙරා්ගිබව පතනව....සකුන්තල පීරිස් ගැන දැන ගන්න කැමතියි.

  • @hutapatas721
    @hutapatas721 ปีที่แล้ว +5

    Thank you Anuradha for keeping your family member's songs alive.

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +1

    Brilliant massage to whole Sri Lanka. God Blessing, s. Jayawewa ❤🎉🎉🎉💯🙏😇

  • @geethaniabeywardhana
    @geethaniabeywardhana ปีที่แล้ว +2

    හරිම සුන්දරයි

  • @ramanidemel1821
    @ramanidemel1821 2 หลายเดือนก่อน

    Siyalu denatama theruwansaranai 🙏🙏🙏🙏

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි

  • @hutapatas721
    @hutapatas721 ปีที่แล้ว +1

    Niranjala, How beautiful when you are listening to Anuradha with a beautiful smile.

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 3 ปีที่แล้ว +12

    ඔබ තුමියට යහපතක්තෙම වේවා 🙏තෙරුවන් සරණයි❤❤

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 ปีที่แล้ว +3

    එයාට පවුලේ හැමෝම ආදරෙයිනේ. අනේ හරිම වාසනාවන්තයි.

  • @renukasamaraweera7184
    @renukasamaraweera7184 ปีที่แล้ว

    Harima Adaraneeya Kenek.
    Theruwan saranai Oba siyalu denatama. Anuradha harima Suhadasheeli kenek.
    Malkanthi mathiniya mage loku akka apita adaraya karanawa wagemai.❤

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Harimmq adarshamath..adaraneeya kanthawak..hamadamath adarei theruwan saranai

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว +1

    Harima adaraniyai budusaranai oba tumiyata

  • @sujeewasriyangani3987
    @sujeewasriyangani3987 3 ปีที่แล้ว +3

    Obathumiyata budu saranai

  • @jyotiSingh-ef6qr
    @jyotiSingh-ef6qr 3 ปีที่แล้ว +3

    Love you mom

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 3 ปีที่แล้ว +2

    Lot's God's Blessings 2 all !

  • @sunethrakusum8189
    @sunethrakusum8189 ปีที่แล้ว

    Neranjala Abe ♥️ e yugaya ada wage mathakai, jayanthi lane, Nugegoda 💐from Italy

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 2 ปีที่แล้ว +1

    Dan inna ayage wage neme oyala hamadamath babalena kala karuwan.nirogi suwa labewa.bs🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕

  • @sulochanamalage9573
    @sulochanamalage9573 ปีที่แล้ว

    Harima pin patai obathumiyta bs deergasha bs

  • @sandysamaranayake4801
    @sandysamaranayake4801 ปีที่แล้ว +1

    Anuradha sang that song beautifully.

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 ปีที่แล้ว

    Hodama biridak nihathamani family God bless you hmotama

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 ปีที่แล้ว

    සම්පූර්ණ පවුල ම රටටම ආදර්ශයක්

  • @HarshaniKussiyage
    @HarshaniKussiyage 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @hutapatas721
    @hutapatas721 ปีที่แล้ว +2

    You have done what you feel right. Good on you Niranjala.
    However, this female artist destroyed The " Pirimiputhek lebuwa song".

  • @priapriangka5915
    @priapriangka5915 ปีที่แล้ว +1

    ආදරය කරන්න පවුලක් ❤❤

  • @chahdrakahthi2148
    @chahdrakahthi2148 ปีที่แล้ว

    Thanks

  • @razeekahqa7285
    @razeekahqa7285 3 ปีที่แล้ว +4

    AHEMA TAMA SAHODARAYO

  • @hitharshihitharshi3510
    @hitharshihitharshi3510 ปีที่แล้ว

    Harima lassanai,katahadawal okkoma eka wage,mihiri hadak,

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA ปีที่แล้ว +1

    🎶🎶🎶♥️🕊

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว +2

    Ane hari adaraniya

  • @theozoe1197
    @theozoe1197 ปีที่แล้ว

    🙏❤️

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว

    අබේ - නිරන්ජලා ගායක යුවලගේ ගීත අති මිහිරියි. අති සුන්දරයි. එම ගීත ඔවුන් දෙදෙනාට තරම් විශිෂ්ඨ ලෙස ගායනා කරන්නට වෙන කාටවත් බෑ කියලයි මට නම් හිතෙන්නේ.

  • @malkanthihewagama8546
    @malkanthihewagama8546 ปีที่แล้ว +2

    ආදරනීය හෝරාවක්

  • @ayeshafernando3453
    @ayeshafernando3453 ปีที่แล้ว

    අනේ නිරන්ජලා සරෝජනී අක්කේ ආදරේ ඔයාට දැකපු එක සතුටුයි ,,, අක්කගේ පෝන් නොම්බර් එක දාන්න පුළුවන්ද දන්න කෙනෙක් ප්ල්ස් 🙏🙏🙏

  • @sisirakumara4682
    @sisirakumara4682 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍😍😍😍😍😍😍

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva3229 ปีที่แล้ว

    Man kamathima ekam gayane shilpiniya aasai akke

  • @shamison1980
    @shamison1980 ปีที่แล้ว

    shook ane

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +4

    අබේවර්දන මහතාගේ දරුවෝ sindu😂කියන්නේ නැත්තේ එයාලගේ දරුවෝ දැකලා naha

  • @sunithagunasekera1791
    @sunithagunasekera1791 ปีที่แล้ว

    I'm k

  • @kumariperera8803
    @kumariperera8803 ปีที่แล้ว

    Meyata lamai ne husband nathe unata passe eya sending kiyanna ne

  • @sandysamaranayake4801
    @sandysamaranayake4801 ปีที่แล้ว

    Why is someone else singing her songs? That singer is ruining the songs. 😞 sorry

  • @AjanthaZoom-or6zv
    @AjanthaZoom-or6zv ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @thisaragovindu6108
    @thisaragovindu6108 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @nishaniperera8747
    @nishaniperera8747 ปีที่แล้ว

    ❤❤❤❤❤