Hiru TV Dehadaka Adare EP 24 Sashika Nisansala & Suranga | 2016-03-13

แชร์
ฝัง

ความคิดเห็น • 176

  • @thalaivishreyaghoshal
    @thalaivishreyaghoshal 2 ปีที่แล้ว +27

    Love from Chennai, India..... Sashika Nisansala Ji is an angel living in the world

  • @pahanjayasiri8255
    @pahanjayasiri8255 4 ปีที่แล้ว +34

    ඔයාගෙ ගීත වලට වඩා විනීත කමට අපි හරිම ආදරෙයී ලංකාවේ ඉන්න කෙල්ලන්ට හොද ආදර්ශමත් යුවතියක් ඔබ බුදු සරනයි දෙන්නටම

  • @vimangasubasinhe5080
    @vimangasubasinhe5080 4 ปีที่แล้ว +26

    තුරුණු ශක්ති කියන්නේ සැබෑ දක්ශයින් වේදිකාවට හදුන්වා දුන්නු ල0කාවේ තිබුණ අවසාන වැඩසටහන. ඔබතුමිය උගත්කමයි, බුද්ධිමත්කමයි දක්ශතාවයයි එක්වුන නිහත්මානී ගායිකාවක්. තෙරුවන් සරණයි ඔබ දෙපලට.

  • @ruwanchinthaka4268
    @ruwanchinthaka4268 4 ปีที่แล้ว +18

    ඔබ දෙදෙනාගේ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .........

  • @sagarikasagarika351
    @sagarikasagarika351 5 ปีที่แล้ว +31

    කතාව ඇදුම්පැළදුම් හැම දේකින්ම විනීත චරිතයක් දෙන්නටම බුදු සරණයි!!!!

  • @damayanthi9386
    @damayanthi9386 3 ปีที่แล้ว +10

    ඔයාහරිනිහතමානීචරිතයක් ඔයවිදියටමඉන්න ආදරෙයි අක්කේ අයියාමොනවහරිදුන්නම අඩන්නඑපා ❤❤💒👩‍❤️‍💋‍👩😍ඔයසොදුරු කැදැල්ල ඔයවිදියටමතියාගන්න සශිකා නිසන්සලා අක්කේ

  • @chamarachamara9788
    @chamarachamara9788 6 ปีที่แล้ว +26

    සශිකා මන් ආසකරන ලස්සනම,ආදරනිය ගායිකාවක්,ඔයා වගෙම ඔයාගෙ සින්දුත් ලස්සනයි ,ආදරෙයි හැමදාමත් ,සුභ අනාගතයක් ඔබ දෙපලට,තෙරුවන් සරණයි !!!!

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +10

    ගායන ක්ෂෙත්‍රයේ අහිංසකාවිය 💗💗💗💗💗💗💗 Sashika Nisansala 💥💥💥💥💥💥💥💥💥💥💥💥

  • @sugandhivishmika
    @sugandhivishmika 5 ปีที่แล้ว +16

    ඔබගේ නිහතමානීකම වීනිත බව සංවර බව මෙි හැමදේම එදා ඔබ අප විශ්ව විද්‍යාලයට ආපු දවසේ මං අත් දැක්කා....හැමදාම සතුටින්ම ඉන්න සුරංග අයියත් හරිම සරලයි.....

  • @gangasriyani1320
    @gangasriyani1320 7 ปีที่แล้ว +58

    හැමදාම සතුටින් ඉන්න සෂිකගෙ විනීත කමට වගේම ගීත වලටත් මන් ගොඩක් ආදරෙයි සුරංග ඔයත් සෂික එක්ක ගීත ගායනන්න එන්න

  • @sachiramadusanka3788
    @sachiramadusanka3788 5 ปีที่แล้ว +30

    මම දැකපු ලස්සනම සහ ආදරනීයම ආදරකතාව පින්වන්ත දෙපලට ජයවේවා..!

  • @sriyanisomalatha4157
    @sriyanisomalatha4157 4 ปีที่แล้ว +10

    මම කුවෙට් ඉන්නෙ මම හරිම ආසයි ඔයාගේ song වලට ඔබ දෙපළ ඔය විදියට සතුටින් හැමදාම ඉන්න ලැබෙවා කියා ප්‍රාර්ථනා කරමි

  • @chamilachailasdm911
    @chamilachailasdm911 3 ปีที่แล้ว +10

    අනෙ හැමදාමත් ආදරේන් සතුටින් ඉන්න තෙරැවන් සරණයි .. අක්කි අයියා

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +7

    අපේ නිසංසල සඳ ඇයමයි හැමදාමත්🥺❤️

  • @akalankaweerasuriya1512
    @akalankaweerasuriya1512 3 ปีที่แล้ว +10

    මන් ආසම ගායිකාව

  • @supundayarathna4175
    @supundayarathna4175 5 ปีที่แล้ว +30

    ඔබ දෙපලට වාසනා වේවා... මතු සසර සරනා තුරා ඔබ දෙපල යලි යලි හමු වේවා.

  • @kumudukulasooriya3477
    @kumudukulasooriya3477 5 ปีที่แล้ว +23

    කොච්චර ඇසුවත් එපා වෙන් නැ මෙ ලස්සන ජිවිත මතක සුවද .තෙරැවන් සරනයි

  • @gaminicosta
    @gaminicosta 4 ปีที่แล้ว +8

    සත්ටකින්ම ඔබ අපේ හදවත් කුල්මත් කල ආදරනිය ගායිකාවක් ,,,god bless you all...

  • @dilshanrajanayaka9641
    @dilshanrajanayaka9641 6 ปีที่แล้ว +27

    හැමදාම සතුටින් ඉන්න අක්කියෝ... අපි ගොඩාක් ආදරෙයි... ඔයාල දෙන්නට සුභම සුභ අනාගතයක් වේවා... මම දැකපු ලස්සනම යුවල. හැමදාමත් ආදරෙයි ඔයාලට. බුදු සරණයි...

  • @subajansz7920
    @subajansz7920 4 ปีที่แล้ว +7

    ඒ සොදුරුම ආදරයක්. හැමදාම ආදෙරන් ඉන්න. සුභ පැතුමි ඔබ දෙන්නාට.

  • @nuwanichamindika4601
    @nuwanichamindika4601 3 ปีที่แล้ว +7

    ඒ ආදරේ තව තව වැඩි වේවා

  • @kumaramas5153
    @kumaramas5153 5 ปีที่แล้ว +35

    අපේ රටේ අපේම සංන්ස්කෘතියට ගැලපෙන නිහතමානී ශෂිකා නිසංසලා අපිට ඔබ වටිනවා හදවතින්ම ශීු ලාංකිකයි සුරංග ඇයව ආරක්ෂා කරන්න ඔබට ශක්තිය ලැබේවා

  • @induwaramayavi2275
    @induwaramayavi2275 6 ปีที่แล้ว +11

    හරිම ආදර්ශමත්, ආදරණීය පවුලක්. හරිම ලස්සනයි. හැමදාම සතුටින් ජීවත්වෙන්න හදවතින්ම සුභ පතනවා!...

  • @Cocktail77686
    @Cocktail77686 8 ปีที่แล้ว +67

    නිහතමානී යුවළක්....සශිකා අක්කා සහ සුරංග අයියා දෙන්නටම දිගාසිරි

  • @buddikapresanna8407
    @buddikapresanna8407 7 ปีที่แล้ว +35

    ලස්සනයි අක්කේ අයියේ ඔයාලා දෙන්නම සුබ ආනාගතයක් බුදු සරණයි ...

  • @supundilru8749
    @supundilru8749 5 ปีที่แล้ว +8

    අනේ මේ අක්කගේ තියෙන හුරතලේ.ශෝක් අනේ.ගොඩාක් නිහතමානියි.....බුදු සරණයි.!

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 4 ปีที่แล้ว +9

    මිහිරිම ආදර කතාවක්.

  • @donzeena
    @donzeena 8 ปีที่แล้ว +30

    හරිම සන්වේදී දරුවො දෙන්නෙක්

  • @ruchiraashinshana4647
    @ruchiraashinshana4647 5 ปีที่แล้ว +19

    ඇත්තටම ඔය ගොඩක් විනිතම ගායිකාව සුබ පැතුම්

  • @maduperera2612
    @maduperera2612 6 ปีที่แล้ว +23

    හරිම ලස්සණයී සුභ අනාගථයක්❤❤❤❤❤❤❤👌

  • @madhubhashanikaushalya5458
    @madhubhashanikaushalya5458 4 ปีที่แล้ว +5

    Oyala dennata subapathum,sathutin inna hamadamath...sahashika akke,suranga ayiye...lassana adarayak....❤

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +14

    ලෝකයේම ආසිර්වාදය කවුරු කීවත් නොකීවත් ලැබෙනවාමයි

  • @anuwitharana3539
    @anuwitharana3539 5 ปีที่แล้ว +13

    Srilankan best lovely couple 👫....adareyi api

  • @priyankaraperera1600
    @priyankaraperera1600 5 ปีที่แล้ว +8

    Nuce cupple.. ❤️❤️හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා... 👍👍👍 අපේ ආදර කතාවත් ඔය වගේම තමයි.... ❤️❤️❤️

    • @ubsampath9651
      @ubsampath9651 5 ปีที่แล้ว +1

      Ehemada. godak sathutui bs

  • @dammikadammika468
    @dammikadammika468 2 ปีที่แล้ว +4

    Oya denna godak lassanai dennatama budu saranai

  • @annmisha2921
    @annmisha2921 6 ปีที่แล้ว +15

    anee hari lassanai dennama lassana hadawath dekak hari lassanai shashika oya adaddi nan matath duka hithuna

  • @pawaninisansala9460
    @pawaninisansala9460 ปีที่แล้ว +2

    පුදුම ලස්සන ආදර කතාවක්.❤️❤️❤️. හැමදාමත් ආදරෙන් ඉන්න. නපුරක් වෙන්න එපා. මගේ කැමතිම ගායිකාව.

  • @seyadisani9434
    @seyadisani9434 6 ปีที่แล้ว +6

    Shashika akkita man godak kemati,nihathamani vinitha charithayak.kalawe inna hama kenekutama akki oya loku aadarshamath charithayak.oyala dennatama man suba pathanawa hadawathinma.hamadama me wage sathutin inna.budu saranai.

  • @ruwnya1374
    @ruwnya1374 3 ปีที่แล้ว +8

    Favorite siger ❤

  • @manjuchamalsa1440
    @manjuchamalsa1440 7 ปีที่แล้ว +7

    oyalata suba anagathayak(s+s)
    e wagema nirosha akkitath ,hirutv ekatath thank you sooooo much
    dehadaka adare labadenawata

  • @raneshmusic1928
    @raneshmusic1928 ปีที่แล้ว +1

    Sashika akki ge love story eka ගොඩක් lssanani akka anuki nangi ge magei love story eka කඩාගෙන වැටුණා message වලින් sashika akki

  • @thusharimadhubhashini6458
    @thusharimadhubhashini6458 5 ปีที่แล้ว +7

    Harima sanwarai suba pathanawa dennatama ❤❤❤

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 5 ปีที่แล้ว +9

    Adarai dennatama...theruwan saranae 😍

  • @suharasuhara2330
    @suharasuhara2330 7 ปีที่แล้ว +9

    shashika oyala dennata suba pathanawa godaaaak lassanai

  • @emilysaraswathi1111
    @emilysaraswathi1111 5 ปีที่แล้ว +5

    I respect your love and your loving life shashika you are my favorite singer.

  • @ashan725
    @ashan725 8 ปีที่แล้ว +45

    100000000% matching couple

  • @tharangarathnayaka355
    @tharangarathnayaka355 5 ปีที่แล้ว +6

    දෙන්නටම සුබ පැතුම් , සුබ අනාගතයක්

  • @nilukajeewantha6989
    @nilukajeewantha6989 4 ปีที่แล้ว +6

    such a lovely couple god bless you

  • @ninnadipiumi8054
    @ninnadipiumi8054 4 ปีที่แล้ว +4

    Shashika akki godaaaaaaaaaaaariyak lassanai,hamadama sathutin inna.hamadama adarei .......❤️❤️

  • @nilupiyanayake6315
    @nilupiyanayake6315 4 ปีที่แล้ว +4

    Suranga ape campus eke football captain wela hitiya.mama ethakota athletic captain.sathutuy.sashika nangi e kale ahinsakay

  • @manikekusal7283
    @manikekusal7283 6 ปีที่แล้ว +6

    ලස්සනයි වැදගත්

  • @dilamarasingha9755
    @dilamarasingha9755 5 ปีที่แล้ว +11

    Lovely couple 💑 ❤

  • @hasithaakalpani363
    @hasithaakalpani363 6 ปีที่แล้ว +99

    හරිම විනීතයි මෙයාලා..මම දැකලා නෑ කවදාවත් ශශිකා බාගෙට ඇදුම් අදිනවා..

  • @nuwanichamindi6978
    @nuwanichamindi6978 6 ปีที่แล้ว +7

    I love you shashika akke suranga ayye

  • @sharmila9072
    @sharmila9072 ปีที่แล้ว +2

    හැමදාම ආදරෙන් ඉන්න, ❤

  • @manjulasenadeera1707
    @manjulasenadeera1707 ปีที่แล้ว +1

    Lasssssssnii budu saranai 💜💜💜

  • @ck-cz3nt
    @ck-cz3nt 7 ปีที่แล้ว +5

    Harima nihathamani....harima lassanai....e aiyath godak lucky akka wagema....

  • @b.s.rathnayaka8013
    @b.s.rathnayaka8013 5 ปีที่แล้ว +5

    Godak..adaren inna dennek..lassana adara kathawak...wish you...

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +3

    නිසංසල සඳ ❤❤❤

  • @pathumjayasekara
    @pathumjayasekara 6 ปีที่แล้ว +9

    Born to sing. amazing....

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 5 ปีที่แล้ว +4

    ඔයාලට දන්නට සුබ අනගතයක් ගොඩක් satutui b.s

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +3

    Harima lassanai theruwan saranai obalata.....

  • @nksl5864
    @nksl5864 6 ปีที่แล้ว +6

    personally I know suranga he is the person who with full of condescending.best wishes for ur guys

  • @dammidamminiyamai5577
    @dammidamminiyamai5577 8 ปีที่แล้ว +7

    nice cuple oyala dennama nihathamani good luke

  • @hasalaxx
    @hasalaxx 8 ปีที่แล้ว +19

    Wow nice couple ❤️

  • @videolanka8446
    @videolanka8446 5 ปีที่แล้ว +4

    wooow lassana adarayak.. mama dakapu lassanama love ekak..

  • @lakshilakshi8292
    @lakshilakshi8292 6 ปีที่แล้ว +3

    aththatama aderai godak.hoda paulak.🌹👍👍👍👍👍👍👍👍👍👍👍👍👍budu saranai oyalata

  • @tharushiwihangana2659
    @tharushiwihangana2659 5 ปีที่แล้ว +3

    oya hari lassanai sashika akke oya hari lassanata adum adinawa

  • @dewminimaya3621
    @dewminimaya3621 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤ana hari👍👍👍👍

  • @hasheendillon8533
    @hasheendillon8533 6 ปีที่แล้ว +5

    Lovely couple. My favorite. Budu saranai

  • @wageeshaillangaainghe9983
    @wageeshaillangaainghe9983 3 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤hemadama adaren inna akki❤❤❤❤❤❤❤

  • @madusanka7083
    @madusanka7083 6 ปีที่แล้ว +7

    Best couple forever....

  • @deeptharojor6406
    @deeptharojor6406 4 ปีที่แล้ว +4

    Me wage adarayakath unlike danne adarayak danila nethi irisiyakaro ...budu saranai dennatama akke

  • @sanjusanjusilva7505
    @sanjusanjusilva7505 6 ปีที่แล้ว +5

    harima lassanai

  • @tharushibasnayaka7674
    @tharushibasnayaka7674 5 ปีที่แล้ว +5

    shashika akke godak adarei 😍😍😍😍😍😍😍

  • @dinesh0725
    @dinesh0725 7 ปีที่แล้ว +14

    නිහතමානි දෙන්නෙක් නියමෙට ගැලපෙනව

  • @nandanakumara3697
    @nandanakumara3697 5 ปีที่แล้ว +7

    Me wage adarak labanna wasanawak tiyenna oni.

  • @chandradissanayake8693
    @chandradissanayake8693 6 ปีที่แล้ว +5

    Nice couple 👫 beautiful

  • @kusummallika987
    @kusummallika987 3 ปีที่แล้ว +1

    Dannama god ak lassana cham, lassana adara katawak💖💖💖💖💖💖💖💖👌👌👌👌👌👌👌

  • @marti.15rasikarnji57
    @marti.15rasikarnji57 7 ปีที่แล้ว +6

    harima.shnwedi. .deneka. ...good

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 ปีที่แล้ว +3

    Dennatama godak adarei

  • @sepalikasoysa7544
    @sepalikasoysa7544 8 ปีที่แล้ว +7

    Good luck to both of you 😘😘

  • @sachininilakshi3356
    @sachininilakshi3356 4 ปีที่แล้ว +2

    Harima lassanai shashika nisansala akka

  • @sandiyakumari2351
    @sandiyakumari2351 6 ปีที่แล้ว +1

    harima Lassanaiiiii godaaaak ahinsaka uwalak budu saranai 👍👍‍❤️‍💋‍❤️‍💋‍

  • @gayaniweerasinghe6793
    @gayaniweerasinghe6793 6 ปีที่แล้ว +3

    Godak adreyi.sasika.akki.api.oyata..hari.nihathamani..oyala.dennma...hemdamath.me.satuta.oyala.laga redenna.kiyala.parthana.kranwa...

  • @chamaranishantha8795
    @chamaranishantha8795 6 ปีที่แล้ว +4

    i love you shashika akke

  • @gayanikgamage6886
    @gayanikgamage6886 8 ปีที่แล้ว +9

    Nice shashikala and suranga.

  • @sewwandisewwandi8967
    @sewwandisewwandi8967 6 ปีที่แล้ว +2

    niyamai shashika akki. mama oyata godaaaak garu karanawa .mama podi kale idalama oyata adarei.mage asawak thiyanawa oya ekka pon eken ho wachanayak katha karanna..oyata niduk nirogi deergayusha pathanawa mama hadawathima...adarei godaaaaaaaak akkita mama ...

  • @pathumpriyadharshana1750
    @pathumpriyadharshana1750 6 ปีที่แล้ว +5

    so qt😍😍

  • @swarnahansi4523
    @swarnahansi4523 8 ปีที่แล้ว +8

    best of luck u'r future......

  • @2Srilankadevelopment1975
    @2Srilankadevelopment1975 7 ปีที่แล้ว +6

    matching couple

  • @chax20able
    @chax20able 7 ปีที่แล้ว +1

    Budusaranay...oya dennatama Suba pathanawa

  • @ruchiraashinshana4647
    @ruchiraashinshana4647 4 ปีที่แล้ว +1

    Kisima katakathawak nathi ekama gayikawa hadawathinma suba pathanawa

  • @dulanjaleeranathunga2812
    @dulanjaleeranathunga2812 5 ปีที่แล้ว +4

    Me wage couple ratatama loku adarshyak.....

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 4 ปีที่แล้ว +1

    Oba nihatamani kamata garu karanawa, adupu aka harima sanwedi. Good luck

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว +1

    Akki oyala denata dalada samiduge petai hodin enna👍😘😘😘😘💐💐

  • @nalindaindrajith1717
    @nalindaindrajith1717 6 ปีที่แล้ว +3

    niyamai jayawewa budu saranai

  • @nishaninishani7093
    @nishaninishani7093 5 ปีที่แล้ว +2

    Hariiiima nihatamanii uwalak tamae me

  • @harshikakarunanayaka3037
    @harshikakarunanayaka3037 4 ปีที่แล้ว +1

    Subhama subha waasanawantha anagathayak shashika akkatai aiyatai dennatama. Bstc

  • @hirunipramudhika1921
    @hirunipramudhika1921 7 ปีที่แล้ว +2

    oyala denna harima shoi akki oyalage love story eka harima lassanai oyala denna niyametama galapenawa