Sobadhara - Sri Lanka Wildlife Documentary | 2021-12-03 | Elephant vs Man - 2(අලි මිනිස් ගැටුම - 2)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 58

  • @tharu8160
    @tharu8160 3 ปีที่แล้ว +10

    මම ආසාවෙන් බලන එකම වැඩසටහන මෙක... කතා කරන විඳිය ට ගොඩක් ආසයි... වැදගත් වැඩසටහනක් ..

  • @kusumrandunu3211
    @kusumrandunu3211 3 ปีที่แล้ว +7

    වනජීවීන් ගැන බලනවනම් මේක විතරයි සුපිරිම වැඩ සටහන

  • @palannoruwesudassithero2192
    @palannoruwesudassithero2192 3 ปีที่แล้ว +11

    අනුරාධ අය්යගෙ කටහඩ මේ වැඩසටහනටම ගැලපෙනව

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 11 หลายเดือนก่อน +1

    ඔයා අයියේ ලස්සනට වැඩසටහන කරනවා මම ආසම වැඩසටහන බුදු සරණයි 🙏🙏🙏 ❤️❤️❤️

  • @dhanukadhanuka8531
    @dhanukadhanuka8531 3 ปีที่แล้ว +6

    ගොඩක් වටින වැඩ සටහනක්

  • @NPLIVEMUSIC.
    @NPLIVEMUSIC. 3 ปีที่แล้ว +8

    මේ වැඩසටහන ඉදිරියටත් නොකඩවා ඉදිරිපත් කරන්න.ගොඩාක් වටිනවා.ජයවේවා සොබාධාරා කණ්ඩායමටම.බුදුසරණයි

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 ปีที่แล้ว +1

    🙏🙏🙏 බුදු සරණයි ❤

  • @harshatharanga2862
    @harshatharanga2862 3 ปีที่แล้ว +5

    😍😍😍😍😍ලස්සන වැඩක්

  • @NPLIVEMUSIC.
    @NPLIVEMUSIC. 3 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා වැඩසටහනක්.

  • @shehanruberu3171
    @shehanruberu3171 3 ปีที่แล้ว +5

    සොබාධාරා පිපාසෙන් හිටියෙ.

  • @rainagaming2573
    @rainagaming2573 3 ปีที่แล้ว +2

    First comennt eka🤭

  • @shana1462
    @shana1462 3 ปีที่แล้ว +2

    Aiyandi aniwa balanawa 1 next epic eka enakam sirawata balan innawa 💪💪💪

  • @indunilgamage2132
    @indunilgamage2132 3 ปีที่แล้ว

    හොඳ වැඩසටහනක් ඉදිරියට කරගෙන යන්න බුදු සරණයි !

  • @alvionplus4520
    @alvionplus4520 หลายเดือนก่อน +1

    රේල් පීලි වගේ යකඩ කනු හිටවලා කේබල් ඇද්දනම් ආයෙ අලින්ට කඩන්න බැහැ .
    වියදම වැඩී හැබැයි සදාකාලික විසදුමක්.

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @nimanniman7290
    @nimanniman7290 3 ปีที่แล้ว +1

    Godak watina wada satahanak idiriytath me mahatha samaga me wada stahana krnna🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 3 ปีที่แล้ว +2

    Me aluthen record karapu program da? Nattam kalin gattu ewada aiye?

  • @Thomas-the-Troopy
    @Thomas-the-Troopy 3 ปีที่แล้ว +1

    Excellent !

  • @gayanchamara5953
    @gayanchamara5953 3 ปีที่แล้ว +1

    අලින් වගේම සියලු සතුන් අප අරක්ෂා කල යුතුයි🙏 🙏🙏❤

  • @ranjimendle299
    @ranjimendle299 3 ปีที่แล้ว +7

    අපේ අලින්ව ආරක්ෂා කරනමෙන් ඉල්ලා සිටිමි

    • @adithyaakash7687
      @adithyaakash7687 2 ปีที่แล้ว

      වනජීවී එකට උසස් නිලධාරියෙක් විදියට බැදෙන්නෙ කෝමද කියල වීඩීඕ එකක් කරනවද?

  • @buddikaanandahapuarachchi8919
    @buddikaanandahapuarachchi8919 3 ปีที่แล้ว +1

    Mewage danumak labanna kawadawath be apita mewage wadasatahan aththatama godak mewage kalekata watinawa aiya.. thawa thawath mewage wadasatahan karanna shakthiya labewa

  • @neetharanjani1692
    @neetharanjani1692 3 ปีที่แล้ว +2

    මේ දෙගොල්ලටම කරදරයක් නොවන ව්දිහට හොද වැඩ පිලි වෙලක් හදන්න 😥😥😥

  • @chamindumalshan9273
    @chamindumalshan9273 3 ปีที่แล้ว +2

    😍❤️

  • @tharushahettiarachchi5944
    @tharushahettiarachchi5944 3 ปีที่แล้ว +1

    Nice

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

    Aluth episode one

  • @chalakalakshan9548
    @chalakalakshan9548 3 ปีที่แล้ว +1

    ❤🔥

  • @anomajaya2288
    @anomajaya2288 3 ปีที่แล้ว +1

    👌

  • @naturesbeaut6197
    @naturesbeaut6197 3 ปีที่แล้ว +1

    Me prashne aurudu kiyak thisse thiyena prashnayakda saththui minissui degolloma pau.
    Me vidiliwata hadana thanwala gas nathi thanwalata shakthimath shaka pala hitiuwanan aurudu 5k withara yaddi me wade sarthaka karaganna puluwan weikiyala hithenawa

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

    Sinharaje loku karapu eka gana program ekk one

  • @arunasha5223
    @arunasha5223 3 ปีที่แล้ว +1

    Ammooooo asawen balan heteye nawatenna apa

  • @danushkasanjeewa5170
    @danushkasanjeewa5170 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @inokawasanthiinoka8778
    @inokawasanthiinoka8778 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 ปีที่แล้ว

    miyan. kumartha. sadaranayak ithukaranna pin😭😭🙏🙏🙏(ballanwila atha)

  • @fourbyfourrox
    @fourbyfourrox 3 ปีที่แล้ว +2

    ❤️🇱🇰

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +2

    මාඑ විඩියෝ ඔනා තාව 🥺

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤🇱🇰🇰🇼

  • @gihanjayasooriya9809
    @gihanjayasooriya9809 3 ปีที่แล้ว +2

    අර ඇතාගෙ කාලෙ ලංවෙලා වගේ 😪😪

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      A kiwwe?

    • @gihanjayasooriya9809
      @gihanjayasooriya9809 3 ปีที่แล้ว

      මෙහෙම ප්‍රසිද්ධ කලාම ඉතින් වෙන උන්ගෙ අවධානයත් යොමුවෙනවනේ...උදාහරණයකට හිරැ එකේ දළ පූට්ටුවා පෙන්නල මාසයක් වගේ ගියේ සතාට වැඩේ දෙන්න....කළු දිවියා හොයාගෙන සතියද , දෙකයිද උනේ දිවියගෙ මරණෙ හමුවෙන්න

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      @@gihanjayasooriya9809 kalakanni yakku ekka sattu beraganna harima amarui😪. Me atha inna hariya wildlife eken nitharama monitor karanam hari

  • @jagwije1
    @jagwije1 3 ปีที่แล้ว

    African farmers are growing hot chili 🌶 to keep the wild elephants out of their fences as elephants don’t like the hot chili 🌶. Investigate find if this method will work for Srilankan Elephants.
    Also we need to stop the wire damaging the tree by using a skirt to keep the wire digging into the tree bark.

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 3 ปีที่แล้ว +1

    මේ වැඩසටහන කවදාවත් නතර කරන්නේ නැතුව දිගටම පවත්වන්න ලැබේවා❤️🙏 හැම episode එකම You tube post කරන්න🥰

  • @hobbysky4726
    @hobbysky4726 3 ปีที่แล้ว

    👍👍👍👍😎😎😎😎😃😃😃😁😁

  • @mafazmafaz3246
    @mafazmafaz3246 3 ปีที่แล้ว +1

    කෑමොර දුන්නෙ විල්පත්තු වනය විනාශකරන්වො කියා හැබැයි අලිගහන්නෙ සිංහළ ගම්වලට අනෙ ස්වභාධර්මයෙන් හෙළිදරව්වක් කෑලෑ විනාශකරපු උන්ගැන .....

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      Mole pukeda? Willpattuwa kapanne pomparippu patten. E kiyanne east eken. Me gammana thiyenne Willpattu south border eke. Eka nisa moda katha kiyanna epa plz

    • @mafazmafaz3246
      @mafazmafaz3246 3 ปีที่แล้ว

      @@Bruh-ys3sx පොම් පරිප්පු හරි ඉන්දියානු ආනායනික පරිප්පු හරි කෑලෑවක් නම් වන අලි නැතිවිම පුදුමයි...කමක් නැහැ ඔයගොල්ලො නොන්ඩිය හංගන්න එපා .අපි හිත හදාගන්නම්....

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      @@mafazmafaz3246 okkata kalin wilpattu national park eka athule ali gahanaya adui kiyla danaganna. Me puttalama patta e kiyanne wilpattuwen eliye South eka Me patte ali gahanaya wadi. Rishad badiudeen wilpattu north eka Eli karala gewal gahuwe. Oya eka nodana issara idanmanma puttalama north eke tiBuna sinhala gam wala minissunta waradda patawanawa. Badiudeen gen geyak wath hambaunada?

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      @@mafazmafaz3246 oyta wilpattu national park eke pihiteema saha wana ali gahanaya gana kisima danumak nati bawanm penawa

    • @mafazmafaz3246
      @mafazmafaz3246 3 ปีที่แล้ว

      @@Bruh-ys3sx සිරස නිවස් බලන්න ගෙවුනු සතිය තුල අන අලි කියල් කියලා රට වටෙන්ම ගම්වදින නිව්ස් පෙන්නුවද කෝ එකකවත් නැහැනැ මුස්ලිම් අය කපන්වො කියපු කෑලෑවල්වල තියෙන ගම්වලට අලි ගහන එවා

  • @champikageeganage1596
    @champikageeganage1596 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @Madusha_Sandeepa21
    @Madusha_Sandeepa21 3 ปีที่แล้ว +1

    ❤️

  • @achiniudari1085
    @achiniudari1085 3 ปีที่แล้ว

    ❤️❤️❤️