ආරක්ෂිතව සුරැකුම් මධ්‍යස්ථානයකට රැගෙන යාමට සද්ධන්තයෙකු මෙල්ල කළ අලි මෙහෙයුම...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ආරක්ෂිතව සුරැකුම් මධ්‍යස්ථානයකට රැගෙන යාමට සද්ධන්තයෙකු මෙල්ල කළ අලි මෙහෙයුම...
    සීගිරිය සහ ඒ අවට ගම්මාන රැසක ජනතාව භීතියට පත් කළ වනඅලියෙකු ඊයේ (27) රාත්‍රියේ අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකය, ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකය, වනජීවී දෙපාර්තමේන්තුවේ වනඅලි අල්ලන විශේෂ ඒකකය හා සීගිරිය වනජීවී නිලධාරී එකතුව විසින් මහත් පරිශ්‍රමයක් දරා සීගිරිය පොතාන ප්‍රදේශයේදී අල්ලාගනු ලැබුවා.
    සීගිරිය වනජීවී නිලධාරීන් පවසන්නේ පසුගිය සමයේ මෙම වනඅලියා පහරදීමෙන් මෙම ප්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනෙක්ම මිය ගිය බවයි.
    වයස අවුරුදු 35 ක් පමණ වන මෙම සද්ධන්තයා උස අඩි 10 පමණ වේ.
    වනජීවී නිලධාරීන් විසින් අල්ලා ගත් මෙම වනඅලියා අද (28) දිනයේ දී අනුරාධපුර, හොරොව්පතාන වනඅලි සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගියේ තවත් එක් අලි-මිනිස් ගැටුමක් යළි ඇති නොවිමට යි.
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700

ความคิดเห็น • 51

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 ปีที่แล้ว +16

    හැමටම ගොඩක් පින් අලියාටත් කරදරයක් නොවි ගමෙි අයත් බෙිර ගෙන කල වටිනා සේවයට 💙💙💙💙

  • @udarakulathunga
    @udarakulathunga ปีที่แล้ว +8

    මම දැක්කා එයාව ලොරියෙන් අරන් යනවා. හෙන සද්දන්තයි. මාර ලස්සනක් තිබ්බේ එයාගේ

  • @HansiWeerasinghe-fx6sw
    @HansiWeerasinghe-fx6sw ปีที่แล้ว +13

    😢😢😢😢මිනිස්සු කැලේ එලි කරනවා අවසානයට අහිංසක වන සතුන් දුක් විඳිනවා 😢😢😢😢

    • @SumithraEkanayake
      @SumithraEkanayake ปีที่แล้ว

      Eka thamai aththa

    • @samithsun7099
      @samithsun7099 15 วันที่ผ่านมา

      ඔව් අපි ඔක්කොම එකතු වෙලා ඒවා නවත්වන්න ඕනෙ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +2

    අනේ ඒ අහිංසක සත්දන්තයාට කිසිදු කරදරයක් නොවෙිවා !!! ❤❤😭😭😭 යහපත් අයුරින් මෙි මෙහෙයුම සිද්ධ කලාවු හැමෝටම ගොඩාක් ස්තුතියි ,ගොඩාක් පිං .අහිංසක සත්දන්තයාට කිසිදු කරදරයක් නොවෙිවා !!!.

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว +12

    Pau ahinsakaya . Kauda kamati tamange gedara daala yanna .Budu saranai patiyo 😢 🐘 💕

    • @samithhdt1997
      @samithhdt1997 ปีที่แล้ว

      gedra gihin thiya gnna

    • @samithhdt1997
      @samithhdt1997 ปีที่แล้ว +1

      @@NadeekaSeneviratne pissuda

    • @diliniperera9016
      @diliniperera9016 ปีที่แล้ว +2

      ​@@samithhdt1997,,oya merenne aliyek paagalama thamai,,

    • @samithhdt1997
      @samithhdt1997 ปีที่แล้ว

      @@diliniperera9016 e mokda

  • @shanukagishan3224
    @shanukagishan3224 ปีที่แล้ว +3

    Ehenam ee aliyath iwaray . Paw ahinsakaya .

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +1

    ලස්සන සතා ... ඒවුනාට සැර??? ❤ කබ ඇදීමේ තරගයකට නම් මරු ... අනේ හොදට රැක බලාගන්න ... අපිට මෙයාගෙ දැන් තත්වය ගැන update කරන්න 🙏

  • @සරත්ඕමාන්
    @සරත්ඕමාන් 5 หลายเดือนก่อน +2

    ඇත්ත මේකයි.මිනිස්සුන්ට කරදරයි තමා.ඒ වගේ තත්වෙට ඇති කරේ කවුද මිනිස්සු.අපිට වගේ නෙමෙයි ඒ සත්තුන්ට ගොඩක.බඩගින්න කියන දේ දැනෙනවා..ඒ සත්තුන්ට අයිති පරිසරයේ විනාශ කරලා ඉවරයි ..ඒ සත්තු මෙච්චර දඩාබර වෙලා තියෙන්නේ ඒ සත්තුන්ට පාඩුවේ ජීවත් වෙන්න දෙන්නේ නැහැ.ඒ සත්තුන්ගේ නිජබිමියට ඇතුල් වෙලා හැමදේම අපේ මොලයක් තියෙන මිනිස්සු විනාශ කරනවා.ඕවට ස්වභාව ධර්මය දඬුවම් ලැබෙයි.ඒ සත්තුන්ගේ අයිති වෙනුවෙන් තමා ඒ සත්තු සටන් කරන්නේ.මේ අසරණ සත්තු යන්ඩ එන්න තැනක් නැතුව අද කුරිරු වෙලා මිනිස්සුන්ට පහර දෙනවා.මේකට වැරදි කවුද මිනිස්සු.අලින්ට කරන් වැටක් අදිනට වඩා හොඳයි මිනිස්සුන්ට ඇතුල් වෙන්ඩ .බැරි වෙන්ඩ කරන්ට් එක අදින එක..අපේ මිනිස්සු කැලෑ විනාශ කරනවා .ඔව් අසරණ සත්තු උන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරනවා උන්ගේ ජීවිතේ පූජා කරනවා..මොලයක් තියෙන මිනිසුනේ මේ සත්තු ගැනත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩ මේ සත්තුන්ගේ දේපලවල් නේද අපි පදිංචි වෙලා ඉන්නේ..ඒ සත්තුන්ගේ අයිතිය අපි දීලා අයින් වුනොත් ඒ සත්තු කවදාවත් මේ වගේ දඩම්බර නැහැ .ඒ සත්තුන්ගේ අයිතිය ලබා ගත්තොත් ඒ සත්තු මරනව තමයි මිනිස්සු සියලුම දෙවියන්ගේ ආරක්ෂාවෙන් මේ සත්තු ආරක්ෂා කරලා දෙන්න දෙවියනේ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rehangimth2139
    @rehangimth2139 ปีที่แล้ว +9

    හොරොව්පතානට ගිහින් දැම්මා කියන්නේ එයාගෙත් අවසානේ තමා ඉතින්

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว +6

    Anee ahinsaka Ali Athunta inda thanak nehe. Kakuldeke thirisannu... A saththunge buumiya aithikaragena... horowpathane hariyata saththu duk windinawa. Kanda bonda nethiwa. Dan Ubalata sathutin nindayai.

  • @thilinasesath3869
    @thilinasesath3869 ปีที่แล้ว +8

    අපේ JCB එක. ගෝලය වඩ්ඩ

  • @sachipeiris6286
    @sachipeiris6286 ปีที่แล้ว +6

    Horoupathanata.ganihindanawanam.marana.sahathikaya.liya.genin.danna

    • @preethieapasingha452
      @preethieapasingha452 ปีที่แล้ว +1

      Ai ehema kiuwe?

    • @nisadu8447
      @nisadu8447 ปีที่แล้ว +1

      @@preethieapasingha452 ekata aran giya godak ali aththu maruna

  • @LuckyLady-p5n
    @LuckyLady-p5n หลายเดือนก่อน

    Awesome video 👏👏👍👍 excellent capture!

  • @tharanuwa5281
    @tharanuwa5281 ปีที่แล้ว

    budusaranai! Ali puthata. oyata karadarayak karana ayata gahanna Ali puthe

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 ปีที่แล้ว

    Pow kakul ridanawa athi

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 ปีที่แล้ว +3

    රටේ අලින්ට ගිය කලක්

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz ปีที่แล้ว

    Eyala gena dukai පුරුදු wassath thana නැති වෙනකොට kinthi ❤😢 ගිහිල්ලා කරදරයක් නැතිව inna thibunanam athi b.s budu sasuna තරම් වටිනා සම්පතක් ne ath rajuniiui🙏

  • @vajiravithanage7
    @vajiravithanage7 ปีที่แล้ว +2

    දැන් ඒ අලියත් කොටන් අදින්න කාට හරි දෙයි.

  • @saveraguruge6817
    @saveraguruge6817 ปีที่แล้ว +1

    Sigiriya minissu haniyak nokarapu eka gana sthuthi

  • @imashisansala8428
    @imashisansala8428 ปีที่แล้ว +1

    අනේ දෙයියනේ තව ටික දවසකින් මේ බෝලෙ ඇට පෑදිච්ච කටු ගොඩක් විදිහට දකින්න සිද්ද වෙන්නෙ ඇයි මෙහෙම අපරාද කරන්නෙ මුන්ට මෙහෙම කරලා උඹලා වගා කරලා හොටෙල් කරලා හම්බ කරන සල්ලිවත් යාදෙන්නැ මේ සතා ඉවරයි හොරොව්පතානට තවත් ඇවිදින කටු ගැහිච්ච එකිලිච්ච හමක් එක්ක අලියෙක් අලි වැට ලග වැනෙනවා බලා ගන්න පුලුවන් මේවට දැන හෝ නොදෙන අනුබලදෙන උන්ගෙ හත්මුතු පරම් පරාවල්වලටම හෙන ගහනවා

  • @thanujajeewanthi2780
    @thanujajeewanthi2780 ปีที่แล้ว

    Oya wishesha ekaka okkoma kriyathmaka wenne samahara predesha walata witharai owa hama predeshayakatama kriyathmaka una nam ada mage mama jiwathunathara

  • @ushankaamarakoon-iw9bi
    @ushankaamarakoon-iw9bi 3 หลายเดือนก่อน

    Aliya kochchara wada dunnath, yanakota ape un athpudith gahala kannath denawa,😅

  • @priyankan9687
    @priyankan9687 ปีที่แล้ว

    Atakota minisu marenakotath baninawa mara jatiyaka minisu enne

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 11 หลายเดือนก่อน

    Me minisu karan weda katha karanna beri sadaraya illa ke gahana beri ahinsak saththu
    Nupurudu kelavata demmama. Thava napuru wenva palaka gon heththa visaduma karanne

  • @Jerrycolin
    @Jerrycolin ปีที่แล้ว

    කබේ කැඩුනනම් බලා ගන්න තිබ්බා සෙල්ලම් 😅

  • @sanjulasajith5145
    @sanjulasajith5145 ปีที่แล้ว +1

  • @palithaperera5992
    @palithaperera5992 ปีที่แล้ว +2

    ඔච්චර තමයි දන්නෙ ගොං හරක් ටික.

  • @nisadu8447
    @nisadu8447 ปีที่แล้ว

    පව් බන්

  • @anomaicheong2193
    @anomaicheong2193 ปีที่แล้ว

    KATHARE GAMETE PREHARETE GENIUEPLLA ETHOKOTE ALLIYA ELLOU DANCE EKE PENNEY?⚖️🇱🇰🚑🏥🐘🐘⚰️⚰️🔗🥁🎼🎵🎶🎸🎻📯🐘⚰️🇱🇰⚖️💰💵🍷🤣🤣🤣🤣💃💃💃👥

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏👍👍👍👍❤❤❤❤

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 ปีที่แล้ว +1

    Oya madyastha naye අලින්ට kannath නැහැ කියලා කියන්නේ

  • @samithhdt1997
    @samithhdt1997 ปีที่แล้ว

    Mokkda bole thawa hoda welak thinne

  • @sltunes_anu
    @sltunes_anu ปีที่แล้ว

    මිනී මරන අලි ඔක්කොම හොරෝපොතාට ගෙනත් දැන්ම්මට උන් ඔක්කොම සතියෙන් ඒ වට ගම් වලට 😏

  • @isankasamarakoon2190
    @isankasamarakoon2190 ปีที่แล้ว

    Ara akkanm asuranawalu aliya😂😂😂

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 ปีที่แล้ว

    Unge kalawa ikara na denna epa unge thanata minissun awilla unwa elawanawa paw😢

  • @imashisansala8428
    @imashisansala8428 ปีที่แล้ว

    හොරොව්පතානට අලි ගිහින් දාන යම පල්ලො හොයපියව්කො උන්ට කන්න තියෙනවද කියලා

  • @donnirmana2711
    @donnirmana2711 ปีที่แล้ว

    pin

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว

    Kalakanni palakayange sapaya mulu ratatama wadila thiyenne ... Minissun ta Kanna ne bonna ne beheth ne saththunta inna than ne kele kapala Ali athun gam wadinawa minissu maranawa hemadema awul wela thiyenne... Hora deshapaluwo🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @srilankanghost9356
    @srilankanghost9356 ปีที่แล้ว

    හොරොව්පතාන සිර කදවුර

  • @isuruakalanka1070
    @isuruakalanka1070 ปีที่แล้ว +1

    Horawpathanata😡