උසස්පෙළින් ලංකාවම කණපිට පෙරලපු නිවුන්නු දෙන්නා සමඟ පළමුවරට කළ මාධ්‍ය සාකච්චාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • නිවුන්නු ඕනේ තරම් දැකලා ඇති හැබැයි පුතේ මේ වගේ නිවුන්නු දෙන්නේක්නම් ආත්මෙකට ආයේ බලාගන්න ලැබෙන එකක් නෑ
    රූපේ සමාන වුනාට
    මොළෙත් සමාන වෙන්න
    පුලුවන්ද දෙවියනේ මෙහෙම
    ලංකාවේ පලමුවතාවට මෙහෙම දෙයක් වුනේ

ความคิดเห็น • 188

  • @islandfishing
    @islandfishing 4 ปีที่แล้ว +72

    සුහ පැතුම්❤, ,දෙන්නටම ,,නිලමේ ට කැමති අය මේ කොනට 📺🎧

    • @monicajanz2576
      @monicajanz2576 4 ปีที่แล้ว +3

      අපිත් නිවුන් සහොදරියො..
      පුතේ අපි ඔයාලට සුබ පතනවා .
      ඉදිරි ගමනට ..

    • @monicajanz2576
      @monicajanz2576 4 ปีที่แล้ว +3

      විසේසයෙන් පුතේ ඔබ දෙපලගෙ මේ සහොදර බැඳීම අති උතුම් ..

    • @islandfishing
      @islandfishing 4 ปีที่แล้ว +2

      @@monicajanz2576 බොහොමයක් ස්තුතියි ම්ස්,❤

    • @komarakomara5372
      @komarakomara5372 4 ปีที่แล้ว +1

      Budu saranai

    • @islandfishing
      @islandfishing 4 ปีที่แล้ว

      @@komarakomara5372 B,S 🙏

  • @user-qg2uo4ix6s
    @user-qg2uo4ix6s 4 ปีที่แล้ว +41

    හරිම සන්තෝසයි පුතේ ඔයාල දෙන්නට ඒ සිතූ පැතුම් ඒ විදියට ඉෂ්ට වේවා එයට ඔබ දෙදෙනාටම ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිට ආශිර්වාදය ලැබේවා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා සම්මාසම්බුදු සරනයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 ปีที่แล้ว +9

    මේ ලොකු පුතා නැති උනා😭😭😭😭😭 ඒ පුතාට නිවන් සුව ලැබේවා ✨️✨️✨️✨️ 🦋🦋🦋🦋🦋🦋 පොඩි පුතාට එයාගේ ඉලක්කයට යන්න ලැබේවා 👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @sujeewakumari6876
      @sujeewakumari6876 3 ปีที่แล้ว

      Monawa welada

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 3 ปีที่แล้ว

      @@sujeewakumari6876 ලෙඩ වෙලා එක පරම ලෙඩ වෙලා ඉස්පිරිතාලෙන්දි නැති උනා

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 ปีที่แล้ว +28

    ඔබ දෙදෙනාගෙන් බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වේවා

  • @lalithlalith6730
    @lalithlalith6730 4 ปีที่แล้ว +17

    දෙන්නටම සුබ පැතුම්.🌷 සියලු දෙවියන් ආරක්ෂා කරන්න ඕන සියලු කටයුතු සාර්ථක වෙනවා.(කවුද යකෝ unlike කරපු එකක් අල්ලපු ගෙදර ද පන්තියේ එකෙක් ද )

  • @nihalweerasinghe6457
    @nihalweerasinghe6457 4 ปีที่แล้ว +12

    සියළුම දෙනා ගෙ ඇස්වහ කටවහ දුරුවී ඔබ දෙදෙනාට ජයම අත්වේවා .තෙරුවන් සරණයි

    • @nadeekanadeeka6912
      @nadeekanadeeka6912 4 ปีที่แล้ว

      Suba'?pathum.putha'oyala',dannatama

    • @manushasms4249
      @manushasms4249 4 ปีที่แล้ว

      Me dennagen ekenek nethi una neda lagadi

  • @w.a.d.pperera2666
    @w.a.d.pperera2666 4 ปีที่แล้ว +12

    ඇත්තටම ඊට පසු මොකද වුණේ.. ඉන් එක මලක් අනපේක්ෂිත ලෙස එක මලක් අත්තෙන් ගිලිහී වැටිලා..මල්ලි තනි වෙලා ....ජීවිතයක හැටි....

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 4 ปีที่แล้ว +12

    ඉතාමත්ම කනගාටුදායක ලෙස මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු දැනටමත් මෙලොවින් සමු දී ඉවරයි. ජීවිතේ බලාපොරොත්තු රාශියක් කරපින්නා සිටි ඒ දෙමාපියන් අද කෙසේ නම් දවස ගෙවනවා ඇතිද? මතු ආත්මයක මෙවන් අකල් මරනයක් නොවේවා. ඉසුරු පුතේ ඔබට ඉක්මනින්ම නිවන් මග පෑදේවා.

    • @sisiranadee9614
      @sisiranadee9614 4 ปีที่แล้ว

      Mona unada pau

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 4 ปีที่แล้ว

      @@sisiranadee9614 නිව්මෝනියාවෙන් කියලා කියන්නෙ සමහරවිට කොරෝනා වෙන්නත් පුලුවන්. අවමඟුල් කටයුතු වුනේ සාමාන්‍ය විදියට .

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 4 ปีที่แล้ว +10

    බුදු සරණයි පුතේඔයාලට
    ඔබ දෙදෙනාගේ ඉදිරි අනාගතය ගැන බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 4 ปีที่แล้ว

      ලොකු පුතා නැති උනා 😭😭😭😭දැන් මල්ලි විතරයි ඉන්නෙ 🌻🌻🌻🌻

    • @ranjanisewwandi6369
      @ranjanisewwandi6369 4 ปีที่แล้ว

      @@chamiladilrukshi8164
      😢😢😢

  • @s.t.m.llanka7940
    @s.t.m.llanka7940 3 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ආසයි කලාතුරකින් මෙහෙම දෙයක් අහන්න ලැබෙන්නේ ඒ අම්මාට තාත්තාට වාගේම ඔයාලා දෙන්නාටමත් තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි නිලමෙටත් තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි

    • @maheshikaweerasinghe7551
      @maheshikaweerasinghe7551 6 หลายเดือนก่อน

      Isuru nethi una paw...dan eya nethi wela aurudu 4k me auruddata

  • @gamagedona
    @gamagedona 4 ปีที่แล้ว +7

    හරිම සතුටුයි පුතේ ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි ඉදිරි කටයුතු සාර්ථක වේවා

  • @kiribandagejayawardana4682
    @kiribandagejayawardana4682 4 ปีที่แล้ว +4

    ආඩම්බරයි නුඹලා දෙදෙනාම ගැන.
    ඉදිරියටම යන්න ආශීර්වාද කරනවා. කවදා හරි වෛද්‍ය ක්ෂේත්‍රයේ නමක් තබන්නට නව සොයාගැනීමක් කරන්නට පුතේ නුබලාට තෙරුවනේ ආශීර්වාදය පතනවා.
    ඇසට කඳුලක් ආවා නුබලාගේ දෛර්‍ය වන්ත කම දැකලා.
    තෙරුවන් සරණයි . නුබලා මෙලොවට බිහිකල අතිවිශිස්ඨ දෙමාපිය යුවලටද පින් පෙත් අනුමෝදන් කරමි.

  • @niroshakumari4681
    @niroshakumari4681 4 ปีที่แล้ว +9

    නිලමේ hamadama hoda දේවල් samajeta genawa.suba පැතුම් මල්ලිලා දෙන්නට

  • @ritamudalige5828
    @ritamudalige5828 4 ปีที่แล้ว +4

    පුතාලා දෙන්නටම තෙරුවන් සරණයි ! අනාගතය පැහැදිලිව පේනවා .

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +11

    මේ වගේ උසස් අන්දමින් විභාග පාස් කරද්දි කවුරුත් සන්තෝෂ වෙන්න ඕන තැන කවුද බූරුවො තුන් දෙනෙක් අන් ලයික් දාල.උන්ට පිස්සු නේද.මල්ලි වීඩියෝ එක පටන් ගන්නකොටම ඔයා කතා කරන්නෙ තව ටිකක් බයික් එක හොදට අයින් කර ගන්න පාරට හොදටම වැඩියි.මේ දරුවන්ට ජයෙන් ජයක්ම වේවා 🙏🙏🇱🇰🇱🇰

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +5

    කෑගල්ලට ගොඩක් ආදරෙයි නිවන් සුව සහෝදරයා 😢🙏

  • @hasinipiyumika2214
    @hasinipiyumika2214 3 ปีที่แล้ว +2

    මතු උපදින ආත්මයක ඔබගේ සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා!!!!ඔබට නිවන් සුව!!!!

  • @supunrashmi1257
    @supunrashmi1257 4 ปีที่แล้ว +2

    අනේ ඒත් අද මේ ලොකු පුතා ජීවිත ගමනින් සමු ගත්තා නෙ...නිව්මෝනියා තත්ත්වයක් උදා වෙලා ඔහු මේ ලෝකය අත හැරියා,,.පුතේ අයියා ගෙ ආසාවත් දෙමාපියන් ගෙ වගේම අනික් හැමෝගෙම ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු කරන්න ඔබට හැකි වේවා ...සුභ පතමි...

  • @sudarmagayan9083
    @sudarmagayan9083 4 ปีที่แล้ว +6

    Oyala දෙන්නටම හදපිරි suba පැතුම් හදවතින්ම pathanawa තෙරුවන් සරණයි පුතේ ඔයාලට

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 4 ปีที่แล้ว

      දැන් ලොකු පුතා නැ එයා නැති උනා 😭😭😭😭😭😭

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +10

    පුතාල දෙදෙනාට සහ අවට සියලු දෙනාටම තෙරැවන් සරණයි

    • @manllaa8506
      @manllaa8506 4 ปีที่แล้ว

      Jayaha satutaputeoyaladennata

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 4 ปีที่แล้ว

      Oba dedenatama Atavisi buduwarungema pihita lebewa, ,,Education is determined in fieucher, ,,

  • @sujeewa4024
    @sujeewa4024 4 ปีที่แล้ว +7

    හරිම සතුටුයි මල්ලියේ නුබලා දෙදෙනා ගැන සුභ පැතුම් මගෙන් නුබලා දෙදෙනාටම තෙරුවන් සරණයි .

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 4 ปีที่แล้ว

      දැන් දෙන්නෙක් නැ ලොකු පුතා නැති උනා 😭😭😭😭

  • @user-im1lh9rz9c
    @user-im1lh9rz9c 4 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්නාගේ සිතුම් පැතුම් එලෙසම ඉටු වෙවා හරිම සතුටුයි පුතේ ඔයාලා දෙන්නා ගැන තුනුරුවන් සරනයි ඔයාලාට මම කුවෙට් සිට

  • @vwjdjajxjwgwkfhwlfkaj6716
    @vwjdjajxjwgwkfhwlfkaj6716 4 ปีที่แล้ว +8

    බුදු සරනයි මල්ලියි ඔය දෙන්නටම....ජෙසු පිහිටයි

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 4 ปีที่แล้ว

      😭😭😭😭😭 ලොකු පුතා නැති උනා

  • @ishanikumari3038
    @ishanikumari3038 4 ปีที่แล้ว +1

    ඇත්තටම සතුටුයි පුතාලා දෙන්න ගැන අනිවාර්යයෙන්ම ඔයාලාදෙන්නාගෙ සිතුවිලි නිහඬයි හරි ගාම්භීරයිමගෙ රටට දක්ෂ නිහතමානී දොස්තර දෙපලකවේවාකියා අම්මා කෙනෙක් මාත් ඔබ පවුලේ සැමට බුදු සරණයි දෙව් පිහිටයි

  • @seethamalkanthi6083
    @seethamalkanthi6083 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පුතාල දෙන්නටම

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පුතේ ඔයාල දෙන්නට ආදරණීය මව් පිය දෙපළටත් තෙරුවන් සරණයි
    ඔයාල දෙන්නගෙ බලාපොරොත්තු එලෙසින්ම ඉෂ්ට වේවා රටට ජාතියට වැඩ දායක හොඳ පුරවැසියකු වෙන්න

  • @nimeshamenu2827
    @nimeshamenu2827 4 ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි සුභ අනාගතයක් රත්තරන් පුතේ ඔයාලා දෙන්නටම බුදු සරණයි මම kuwait එකේ සිට

  • @gamagedona
    @gamagedona 4 ปีที่แล้ว +14

    Dislikes කරපු මෝඩ තකතීරුවෝ අධ්‍යාපනයක් නැති උන්

  • @anulaanu5248
    @anulaanu5248 4 ปีที่แล้ว +3

    ජයවේවා පුතේ ඔබ දෙපලට බුදුසරණයි

  • @Tellersacademy
    @Tellersacademy 4 ปีที่แล้ว +12

    එක පුතෙක්ට නිවන් සුව පතමී....අපි බලපොරොත්තු වෙන දේවල් සිද්ධ වෙන් නෑ පුතේ....😓😓😓😓😓😓

  • @isharalakmini7360
    @isharalakmini7360 4 ปีที่แล้ว +5

    නිවන් සුව පතනවා ඉසුරු අයියේ!!!😔😔😔

  • @airanganigamlath4071
    @airanganigamlath4071 4 ปีที่แล้ว +6

    සුභ අනාගතයක් තෙරුවන් සරණයි පුතේ ඔයාලට

  • @anjusadeeka6113
    @anjusadeeka6113 4 ปีที่แล้ว +1

    සුබ අනාගතයක් ඔබ දෙපලට .ඒ පුංචි හීනෙ සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මල්ලිලා දෙන්නටම ❤️❤️❤️

  • @wasanthakuwait7593
    @wasanthakuwait7593 4 ปีที่แล้ว +4

    සතුටුයි බුදුසරනයි පුතාලා ඔය දෙපලට

  • @jasintharenukarenuka7591
    @jasintharenukarenuka7591 4 ปีที่แล้ว +1

    ඔන්න දරැවො හරිම අඩමිබරයි පුතෙ ඔයාලා ගැන බුදු සරණයි ඔයාලට

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +4

    තෙරුවන්සරනයි සුබ පැතුම් සුබ අනාගත්‍යක් මල්ලිලාට

  • @dedunu6096
    @dedunu6096 4 ปีที่แล้ว +5

    චූටි නංගි කෙනෙක් හරිම ආදරනීය අයියෙක් ගොඩක් ආදරෙන් කිව්වේ මට ඉන්නවා චූටි නංගි කෙනෙක් තව කියලා

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 4 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි දෙන්නටම ගොඩක් සතුටුයි

  • @karunajayantha1263
    @karunajayantha1263 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.ජයවේවා.👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว +3

    බුදු සරනයි පුතා ලා දෙන්න ට

  • @kumuduadikari6032
    @kumuduadikari6032 4 ปีที่แล้ว +2

    Oyala dennata oyalage aramuna kara yemata shakthiya dahirya lebewa god bless you❤️🌹❤️🌹👏🙋

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว +1

    දෙනටම සුභ පැතුම් ඔයලාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @pubuduprasad1715
    @pubuduprasad1715 4 ปีที่แล้ว +5

    So proud of yours....brothers💪💪💪💪💪

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබලාට .

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว +1

    Oyala dennata subama suba anagathayak prarthana karanawa mulu hadawathinma.raththaran sahodara premayak.jayen jayama wewa!!!!!!!👍👍👍👍👍💓💓💓💓💓💓💓💓💓

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 4 ปีที่แล้ว +5

    Harima asai mevani aya dakinnat ahannat labima satutak obala dedenata budusaranai idiriyata yanna
    Subapatum jayaveva

    • @kumarikumarii4156
      @kumarikumarii4156 4 ปีที่แล้ว

      Oba dedenata siyalu dewiyange pihiten idiri anagathaya sarthaka wewa puthe

  • @villlife2152
    @villlife2152 4 ปีที่แล้ว +3

    Niyamai jeewitha jaya aran me rata loke first karanna oyalata shaktiya lebawa

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 4 ปีที่แล้ว +3

    Oyala denna doctorla dennek wela balanna asai a sihinaya oyala dennatama ishtawewa puthe theruwan saranai

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 4 ปีที่แล้ว +1

    සියලුම සිතුමි පැතුමි එලේසින්ම ඉටු වෙිවා ශක්තිය දහිරිය ලැබෙිවා

  • @nandakumari4904
    @nandakumari4904 4 ปีที่แล้ว +10

    බුදු සරණයි

  • @canta3322
    @canta3322 4 ปีที่แล้ว +6

    Good luck brother's

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 4 ปีที่แล้ว +1

    කිසිමකෙනෙක්ගේ ඇස්වහකටවහනැතිව පුතාලාදෙන්නාට ඉදිරියටයන්න දෙවියන්ගේ අශීර්වාදයලැබෙවා

  • @anolaanola1190
    @anolaanola1190 4 ปีที่แล้ว +1

    Suba pathum oya dennatama puthe.oyala athma ganak ekata enna athi....hoda daksha waidaya waru wela samajeta hoda mehewarak karanna oba depalata hakiwewa......good luck puthe

  • @i.pjayasinghaenoka1920
    @i.pjayasinghaenoka1920 4 ปีที่แล้ว +8

    සුබපැතුම් ...

  • @sarathsesiri3
    @sarathsesiri3 4 ปีที่แล้ว +2

    Thankyou නිලමේ ,මල්ලි

  • @cs-ik5ip
    @cs-ik5ip 4 ปีที่แล้ว +2

    Isuru manathunga apa atharin wenwuna saho...ohuta niwan suwa pathanawa..

  • @sujasuja3318
    @sujasuja3318 4 ปีที่แล้ว +1

    බුදු සරනයි පුවුතාලා දෙන්නාටම පරස්සෙමෙන්

  • @malimalinimisha756
    @malimalinimisha756 4 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔයාලට

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge1400 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි .දෙන්නටම ...

  • @dilfekmiya5290
    @dilfekmiya5290 4 ปีที่แล้ว +4

    2 budu saranaei malli

  • @deepikand5722
    @deepikand5722 4 ปีที่แล้ว +2

    Hoda yahapath demaupiyo loketa dayada karanne hoda yahapath guna garuka daruwo harima satutui oyala denna ekatama me loketa avith sansare oyala ekatama enna ati jeevite hamadama satutinma idiriyatama yanna labewa teruwan saranai

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 4 ปีที่แล้ว +1

    තිසරණ සරනයි ඔබ දෙපලටම .

  • @SaM-zb4dg
    @SaM-zb4dg 4 ปีที่แล้ว +2

    nilame aiya thawa me wage video one 💪💪💪💪💪💪👊👊👊

  • @abcd-cu3bg
    @abcd-cu3bg 4 ปีที่แล้ว +3

    විද්‍යාලයේ කොල්ලෝ දෙන්නෙක් ❤️

  • @nethmishamila4527
    @nethmishamila4527 4 ปีที่แล้ว +3

    2 ta taruwan saranai Jaya vawa👍👍👌👌👌👌

  • @tossjewellery-wearelaborat4394
    @tossjewellery-wearelaborat4394 ปีที่แล้ว +1

    දෙයියනේ අපේ කෑගල්ල . අයියල දෙන්නා . 😖
    ❤️❤️

  • @sineto3350
    @sineto3350 4 ปีที่แล้ว +3

    Teruwan saranai puthala dannatama

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 4 ปีที่แล้ว +1

    Thanks nilame .me daruwo denna pennuwata.mewa balala Smith daruwoth unandu wenawa.mewata Un comments danne modayo Saha eerishiya karayo.daruwo dennata budu saranae Jesus pihitaei.

  • @linabas9007
    @linabas9007 4 ปีที่แล้ว +1

    Congratulation 🌹🌹👏👏! Wish you best of luck with everything you do for your future! Keep up the good work! 🤗🤗😍😍

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 3 ปีที่แล้ว +4

    අනේ මන් හිතන්නෙ මේ එක දරුවෙක් මැරුනා .

  • @priyangani9519
    @priyangani9519 4 ปีที่แล้ว +1

    Oyala dananata jayan Jaya labanna wasanawa labawa budisaransi daviphitai ❤️💖

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว +1

    Magein suba petum puthe.hoda gamank yanna labewa budu saranai nilame aiye oyata budu saranai👍👍💕💕💪💪💝💝🇱🇰🇱🇰

  • @hmkherath1337
    @hmkherath1337 4 ปีที่แล้ว +1

    🙌🙋🙌🙋🌺🌺🌺🌺🌷🌷🌷🌷🍂🍂🍁🍁🍁🍁 godak sathutuui bs puthe oyala dennata nilametath bs

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 ปีที่แล้ว +3

    සුභ පැතුම් ඔයාලා දෙනනටම

  • @Mar-mf8oo
    @Mar-mf8oo 4 ปีที่แล้ว +1

    Putha obala denata suba patanawa tawa tawaht nana nuwana labewa obalata subam suba annagathyak partana karanawa jesu pihitai obalata❣❣🌹🌹⚘⚘

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 4 ปีที่แล้ว +3

    Budusaranae.dannatama.jayapatheanawepucuunee

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 4 ปีที่แล้ว +1

    Suba Anagathayak ! Oyage Prathipaththiya Anthima Wenakan Rakinna

  • @ionasilva7560
    @ionasilva7560 4 ปีที่แล้ว +2

    Best wishes for your future endeavors. 😍

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 4 ปีที่แล้ว +8

    Paw ma malli දෙන්නගෙන් එක්කෙනෙක් nathi una නේද hitha gannath ba

  • @sriyanihettige9787
    @sriyanihettige9787 4 ปีที่แล้ว +1

    God bless both of u go ahead wish u all the best

  • @wasnajewanthi96
    @wasnajewanthi96 4 ปีที่แล้ว +4

    Suba pathum byalata ❤❤❤

  • @kaprasannalal684
    @kaprasannalal684 3 ปีที่แล้ว +1

    Good bless you

  • @nirmlifrnndua6177
    @nirmlifrnndua6177 4 ปีที่แล้ว +1

    බුදුසරණයි පුතෙ

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว

    Hoda daruwan dannak sama katauthtakma a kanthayanma jaya ganna labawa b s d 💯💯💯💯🌹🌹🐰🙏🙏🙏🙏💞💞💕💕💕👍👍👍

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +7

    අනේ රටටම වාසනාවන්

  • @asokahettiyani417
    @asokahettiyani417 ปีที่แล้ว

    God bless you twins .proud of you both

  • @menakkamalika5014
    @menakkamalika5014 4 ปีที่แล้ว +1

    Budu saranai oyala denntama

  • @nalanyhawile117
    @nalanyhawile117 4 ปีที่แล้ว +3

    Budu saranai puthe

    • @seeta164
      @seeta164 4 ปีที่แล้ว +1

      Ana mahatha ma waga neunno dannak heteyanam 👃👃👃❤❤❤👌👌👌👌💥💥💥💥💥💥👑👑👑👑👑👑👑👑👑👑

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs 4 ปีที่แล้ว +1

    Good Luck Both to u malla❤👍👍👍💪💪💪

  • @nilmininilmini1884
    @nilmininilmini1884 4 ปีที่แล้ว +1

    Jayawewa

  • @kularathnamuthukudaarachch3906
    @kularathnamuthukudaarachch3906 4 ปีที่แล้ว +1

    Puthe oyala denna gana harima adambaray. Puthe oyala demawpiyan agaya kara katha kirima gana harima sathutak. Me karanayama oya dennage idiri katayuthu sarthakavimata hethu wenawa. Puthala dennama kirthimath wagema buddimath waydyawaru depalak v ratata sewaya kirimata labeway suba pathanawa. Theruwan Saranay.

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว +1

      Dennagen Ekkenk Iye Me Loken Apiwa Dala Yannama Gihin Marama Dukai

  • @sunitalanka3102
    @sunitalanka3102 4 ปีที่แล้ว +4

    Ane devi pihitai

  • @MohSulta
    @MohSulta 4 ปีที่แล้ว +1

    Harima sathuti puthe oyalage buddiyen mage maw ratata luku dayadayak lebenna kiya parthana karami mama saudiye sita.

  • @anolaanola7016
    @anolaanola7016 3 ปีที่แล้ว +1

    පව් දෙවියනේ ඒ දරුවා...

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 4 ปีที่แล้ว +3

    Nilane Oyawath Agaya Karannoana Mewage Thawath Devel Eliyata Genna

  • @niroshakumari1852
    @niroshakumari1852 4 ปีที่แล้ว +1

    සුභ පැතුම් පුතේ දෙනාටම

  • @kcbuddhika6788
    @kcbuddhika6788 4 ปีที่แล้ว +1

    Congratulations. Budu saranai.

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 4 ปีที่แล้ว +4

    Hamadaamath puthey oyaala denna oya badeemenma inna. Deviyo puthalata aashirwada karaawi .

  • @kalpanakani6911
    @kalpanakani6911 4 ปีที่แล้ว +1

    Budusaranai