කොහොමද පුතේ ඔය විෂ්මකර්ම මතකය ඔච්චර පොඩි වයසට ඔයාට ලැබුනේ
ฝัง
- เผยแพร่เมื่อ 22 ม.ค. 2020
- මෙන්න පොඩ්ඩාගේ යූ ටියුබ් චැනල් එකේ ලින්ක් එක - / @siyalla1234
පිස්සු හැදුනා පුතේ.. අවරුදු 4ට කොහෙන්ද හත් දෙවියනේ ඔච්චර මතකයක් මේනම් අවුරුදු 4 කම්පියුටර් එකක් කොහොමද ලංකාවේ පොඩිම යූ ටියුබර්ගේ මොලේ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
ඇස් වහක් කටවහක් වදින්න එපා
හරිම සිරියාවන්ත දරුවෙක් මේ වගේ දරුවන් දෙමව්පියන් සිටින අපේ රට වාසනාවන්
මේ දරුවාගේ මූණ දිහා බලනකොට කියන්න පුළුවන් ගිහි ජීවිතය අත් හරිනවා අනිවාර්යෙන්ම
ස්තුති නිලෙමේ.
මේ දරුවට දෙමව්පියන්ගේ උදවු වගේම පෙර ආත්මයක කරපු පිං බලයෙන් මේ ෂක්තිය ලැබිල තියෙන්නේ අනික දැන් ලංකාවේ හෙළයන්ගේ යලි පිබිදීම මෙයින් දකිමු. පුතාට බුදුසරණයි දෙවි පිහිටයි
ඇත්තටම බොහෝ වටිනවා පුංචි පුතාගේ හැකියාවන්.. අපිට කොච්චර තැන් වැරදි ගොසින්ද කියලා , මීට සාපේක්ෂව බලද්දී තේරෙනවා .. ඒ දෙමාපිය දෙපලටත් , පවුලේ සැම දෙනාටමත් , පුතේ ඔයාටත් උතුම් ශ්‍රී දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ දුක්ඛිත සසර භව ගමන නිමා කරගන්න , ඒ හසළ දැනුම උතුම් පාරමිතාවක්ම වේවා !
හදවතින්ම ප්‍රාර්ථනය කරමි .. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
බොහොම ස්තුති නිලමේ චැනලයට.. තෙරුවන් සරණයි !
තෙරුවන් සරණයි ....බොහොම පිං ...
ගොඩාක් සතුටුයි නිළමෙි....බොහෝම පිං ..තෙරුවන් සරණයි !
බුදු සරණයි පුංචි පුතාට
Theruwan. Saranai. Cuti. Puthe
Namo.. Buddhay
නිලමේ අයියේ ඔයා පට්ට හොද චරිතයක්... වෙන කෙනෙකුගේ TH-cam චැනල් එකක් ප්‍රසිද්ද කරන්න කිසිම පැකිලීමකින් තොරව ඔයාගේ youtube චැනල් එක භාවිතා කරනවා... සුපිරි චරිතයක් අයියේ උබනම්... හිස නමා ආචාර කරනවා... 🙏🙏🙏
ඇත්තටම මල්ලි ...මෙි Channel eka කරන මල්ලිලා දෙන්නගෙම හිත ගොඩාක් හොඳයි ..කවදාවත් වරදින් නැහැ ...තෙරුවන් සරණයි ...
බුදු සරණයි පුතාට.නිලමේ ඔබට ගොඩාක් ස්තුති මෙවැනි දරුවන්ගේ දක්ෂතා අපිට දකින්න කටයුතු කරනවාට.ඔබට දිගු ගමනක් යෑමට වාසනාව උදා වේවා.තෙරුවන් සරණයි නිලමේ ඔබටත්.
තුනුරුවන් සරනයි පුතේ ...පිං වන්ත පුතෙක් ලංකාවට ආඩම්බරයක් ...
ලස්සන පරිසරයක් මේවා පෙර භවයෙන් ගෙන ආපු දැනුම බු.ස. පැටියෝ👍👏👏
සුපිරි 💗❄️🍃☣️
(නිළමෙ බඩ අඩු කරගන්න කාලෙ හරි...😃😃☣️👊)
ඇත්තටම ඒ රත්තරන් දරුවා රටට ලෝකු සම්පතක්. ඒ අම්මාත් ගොඩක් කරුණාවන්තයි. මං දැක්ක නිහතමානී අවංක හැමදාමත් අපිට හොඳ දේවල් ගේන හොඳම යු ටියුබර් තමයි නිළමේ, ඡේසු පිහිටයි...!
බොහොම පිං....🧡💜️💚❤️
බුදු සරණයි දෙව් පිහිටයි මගේ පුතාට මතක ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙවා මගේ පුතාට සියළුදෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නොහඩුව ලැබෙවා
නිළමේ වැඩක් කරොත් ආයෙත් අහන්න දෙයක් නෑ.පුංචි පුතේ ඔයාට ජේසු පිහිටයි
බුදුසරණයි පුතේ තව තවත් පුතා ගෙ මතක ශක්තිය වැඩිවේවා.
මගේ චුටි පුතාට කවදාවත් ඇස් වහාකටවහාකවම කවමදාවත් නැහැ මගේ පුතාට බුදු සරණයි දෙව් පිහිටයි ඒ වගේම තමයි මගේ පුතාගේ අමිමාට තාත්තාට ගොඩක් පිං ඒ වගේම මගේ යොධ ශක්තිය යොධබලය ලැබෙවා කියා ප්‍රාර්ථනා කරන්නේ දොහා කටාර් වල සිට පරමාකන්ද ගම ආණමඩූවෙ කුමාරි නැන්දා
බොහෝම පිං අක්කේ...❤❤❤❤
චූටි පුතුට සුභ අනාගතයක් වේවා
සියලු දෙවි රැකවරණයි
මේ අම්මත් කතාවිලාසය මෙහෙනින් වහන්සෙනමකගේ වගේ . තෙරුවන් සරණයි
මේ දරුවා බොහෝම නැනවත්.මේ තරම් මොලයක්,මතකයක් කොහොම ආවද කියලා මටනම් හිතා ගන්නවත් බෑ නිලමෙ මල්ලි ඔබට ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️
ජේසුපිහිටයි.මේ.දරුවට.......
ඇස්වහක් වදින්න එපා අම්මේ හරි පාරේ එක්ක යන්න ලොකු ගමනක් යන්න පුළුවන්
නිලමේ ගොඩක් පිං
පිංවත් දරැවෙක් පුතේ ඔයා මහනවෙන්න බුදුසරනයි
ඒ දරැවව දැක්කම සතුටුයි පුතාට තෙරැවන් සරණයි සතුටුයි මල්ලි...🌹🌹
තෙරුවන් සරණයි පුතුටත් ඔබ සැමටත් . ගොඩක් ආඩම්බරයි සොයුරිය ඔබ ගැන . ඇත්තටම මේ දේවල් තමයි ළයින්ට පුරුදු කරන්න ඕන
නිලමේ මොකද වෙන්නේ ලස්සනට වැඩ ඔයා
තෙරැවන් සරනයි පුතේ....
තෙරුවන් සරණයි පුතේ ඔයාට
ස්තුතියි තෙරැවන්සරණයි නිලමෙි
බොහොම පිං දරුවෙක්..🙏
සරසවි මැණිගේ පිහිට ආශිර්වාදය ලැබේවා .බුදු සරනයි පුතේ
බුදු සරනයි පැටියෝ
තව තවත් මතක සක්තිය වැඩිවේවා"""""""" අනේ හරිම ශෝක් 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
Dr
හොදදෙලැබෙන්නෙවරකටවරක්ය.අනුවනපැදුමමුළුලොවටමබරක්ය.ඹබගෙකරුනගැනමෙලොවටමහමෙරක්ය.ඹබමෙලොවටපායාආඉරක්ය.රත්තරංපුතෙක්ය
පුතෙනුබටබුදුසරනයි.
.
තෙරුවන් සරණයි පුතේ ඔයාට
ආදරණීය දෙමව්පියෝ සමගින් ඔයාගේ සංසාර ගමන කෙටි කර ගන්න හේතු වාසනා වේවා
Theruwan saranai puthe. Mitath wada chuti duwek innawa nilame malli mama danne na eyath oyala nilame haraha pennuwada kiyala. E duwa kiyana dewal ahuwama aththatama harima pudumai asa hithenawa.
බුදු සරණයි පුතේ..! හරි සතුටුයි ඔයා ගැන.
ඇස්වහක් කටවහක් නොවේවා නිලමෙටත් එමෙන් වේවා
තෙරුවන් සරණයි
ගොඩාක් සතුටුයි නිලමෙි ඔබට
චූටි පුතාට බුදුසරණයි දෙවිපිහිටයි
අප්පා නියමයි චුටි පැටියෝ හොදයි හොදයි ඉදිරියට යන්න ජය පතමි 🌷🌹🌹🌹🌹🌹
බුදු සරනයි පුතා මල්ලියි ඔයාටත් බුදු සරනයි පරස්සෙමෙන් ඉන්න
Budu saranai patiyo oyatath sthuthiy nilame para sansaraye puruddak wenna athi
තෙරැවන් සරණයි පුතාට ඇස්වහ කටවහ වදින්න එපා..
දළදා සමිඳු පිහිටයි පුතේ
තෙරුවන් සරණයි චුටි පුතේ හැකියාව තවතවත් දියුණු වෙිවා
බුදු සරණයි දෙයියන්ගෙ පිහිටයි හෑමෙටම මාගෙ youtube channel එකටාත් subscribe එකාක් දාලා වූදාවි කරාන්ඩ හෑමොම 🙏
AMAZING, Bless you putha ALMIGHTY GOD BLESS YOU 🌹🌹🌹🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි චූටි පුතා තව තවත් මතක ශක්තිය වැඩි වේවා
Nilametuma obata saha punchipututa budusarsnai 👍
Gbu.පුතේ ජයවේවා
Niyamai nilame ohoma yamu jayawewa
ජයවේවා නිලමේ
Super and.wow.god bless u.baby watching from italy 😍😍😍😍😘👍👌🙏🙏🙏❤️❤️
budusaranay puthata. ayyatath thanks. hoda wadak meka
Samahara vita sansara purudda Vanna athi kasa vathath chuti patiyata tharuvan saranai 😘😘😘❤️💐💐
බුදුසරණයි
ලංකාවේ සම්ප්‍රදායික ධිවර කාර්මන්තය බලන්න කැමති අය එකතුවෙන්න 🇱🇰
Mama hemadama bana ahanawa davlovn chutha wala manu lowata awa hoda pin ati bodi sathawayak wanna one budu saranai puthe nilama chanal akata budu saranai
ඔන්න පැටියෝ මමත් ඔයාගේ යූටියුබ් චැනල් එක Suburbs කරා
තෙරුවන් සරණයි පුතුනෙ ❤️
පුතාට දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙිවා
තෙරුවන් සරණයි පුතා ඔයාට
Nilame Oya sakacha karanana aye katha karanva sadda madi 🎤
Oyata hamadama daviyange pihita labai.god bless you putha.❤️
Malli podak MCC eka gena kaththa karanawada mokada chapa aiya vitharai MCC eka gena kaththa karanna monawa karannath apita ratak ona
Theruwan saranai
මේ මොහොතේ සිතේ ස්වභාවය දකිමින්..අයහපත උපදවන..දෑ දුරු කරන්න....ය්හපත දකින දෑ සිත පිරිසිදු වන දෑ පරිහරණය කරන්න..එතකොට මෙවැනි හැකියාවන් නිරායාසයෙන් උපදිනු ඇත..සුවපත් වේවා ..සියලු සත්වයෝ
B s ❤❤❤❤❤
Fttaa
බූදු සරණයි චුටි පුතාට ❤️❤️❤️
තෙරුවන් සරනයි
බුදුසරනයී
තෙරුවන් සරණයි ..ඔබට
බුදුසරනයි දෙවිපිහිටයි ජයවෙිවා
Budu saranai.
Teruwan Sarani Putha Nilame ela macho digatama me wage videos krna shaktiya dahiriya labewa
තෙරුවන් සරණයි පැටියෝ
බුදු සරණයි පුතා
Budu saranai
Aswhak katawahak nam wadinna epa chuti puthata theruwan saranai sudu puthe.❤💙💚💛💜💞💞💞💞💞💞💞💞🌸🌸🌸🌸🌸🌸🌸
තෙරුවන් සරණයි පුතා
ලස්සනයි පුතෙ බුදු සරණයි
Theruwañ. Saranai. Puthe
Bohoma. Pin. Wantai
Namo. Buddhay
demaupiyan buddimatwa me daruwawa darmayata yomukarala oyatiyena danuma,hakiyawa diunukaragena sasaragamana keti karaganna udawdenna.mahana karanna pulueannam godak hodai.budusaranai
තෙරුවන් සරණයි පුංචි පුතුට
මල්ලි නියමයි ...
Budu saranai puthe !!!!
දෙවි පිහිටයි ..petiyo
Ammatath Hoda guruwariyak puthata B's hamotama
Budu saranayi devi pihitayi raththeran puthe siyalu deviyo rakiwaa cuti patiyo ❤❤❤❤🙏🙏🙏
තෙරුවන් සරනයි චුටි පුතේ තව තවත් මතකය නුවන පහල වේවා මම කුවෙට් සිට
බුදු සරණයි පුතේ 🥰🥰🥰
තෙරුවන් සරනයි පුතේ නුබට💕💕👍👍
Theruwan saranai chuti puthe.💓💓💓💓💓💓
තෙරුවන් සරණයි පුතාට
Oyat budusarane degatam yann sakteya labewa
theruwan saranai chuti.puthuta
Theruvan saranai.babata...❤
Budusaranai
Budu saranai puthe oyata
බුදු සරණයි චූටි පැටියෝ
Pinwath daruwek budu saranai puthe deviyange pihitai
බුදුසරණයි පුතේ
තෙරුවන් සරණයි පුතේ
බුදු සරණයි පුතේ