මෝර පිරිත 7 වරක් | Mora Piritha 7 Warak | සෙත් පිරිත් | Seth Pirith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #pirith #morapiritha #sethpirith #thebuddhist #මෝරපිරිත
    මෝර පිරිත | මෝර පිරිත 7 වරක් | Mora Piritha 7 Warak | සෙත් පිරිත් | Seth Pirith
    තුන් ලොවම ඒකාලෝක කල රන්වන් සූර්යයාසේ බබළන ලොව්තුරු දම් රජුනි, සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධී ගුණයට මාගේ නමස්කාරය වේවා.
    මේ මුලු රැය ගෙවෙනා තුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා.
    කිසිදු අන්තරායක් නොම වේවා.
    ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයෙන් මට ආරක්ෂාවම වේවා.
    මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දසත විහිදේවා.
    සැම සිත් සුවපත් වේවා.
    සැම සත් ආරක්ෂා කරත්වා.
    මේ හිරු උදාවන විට - ඇස් ඇති එක ම රජු ලෙස
    පතුරුවා රන්වන් රැස - මහපොළොව බබුළුවන්නේ
    මහපොළොව බබුළුවන - හිරු මඬල නුඹ වදින්නෙමි මම
    නුඹ විසින් සුරකින අපි - මෙ දවස වසමු සුවසේ
    හැම දහම් පරතෙර වැඩි - උතුම් සම්බුදු මුනිවරුන් වෙද
    ඒ උතුම් මුනිවරු හට - මාගේ වැඳුම වේවා
    ඒ උතුම් සම්බුදුවරු - මගේ දිවි සුරකිත්වා
    සම්බුදුවරුන් හට - මාගේ වැඳුම වේවා
    සතර මග ඵල නුවණට - මාගේ වැඳුම වේවා
    උතුම් රහතුන් හට - මාගේ වැඳුම වේවා
    ඒ රහත් ඵලයට - මාගේ වැඳුම වේවා
    පතුරුවා රන්වන් රැස - බබුළුවා මේ පොළොව ද
    ඇස් ඇති එක ම රජු ලෙස - හිරුමඬල බැස යන විට
    මහපොළොව බබුළුවන - හිරු මඬල නුඹ වඳින්නෙමි මම
    නුඹ විසින් සුරකින අපි - මේ රැය ද වසමු සුවසේ
    හැම දහම් පරතෙර වැඩි - උතුම් සම්බුදු මුනිවරුන් වෙද
    ඒ උතුම් මුනිවරු හට - මාගේ වැඳුම වේවා
    ඒ උතුම් සම්බුදුවරු - මගේ දිවි සුරකිත්වා
    සම්බුදුවරුන් හට - මාගේ වැඳුම වේවා
    සතර මග ඵල නුවණට - මාගේ වැඳුම වේවා
    උතුම් රහතුන් හට - මාගේ වැඳුම වේවා
    ඒ රහත් ඵලයට - මාගේ වැඳුම වේවා
    Keywords:
    moora piritha
    moora
    moora piritha morning
    moora piritha sinhala meaning
    moora 365
    moora piritha sawasa
    moora piritha lyrics
    moora piritha 7
    moora production
    moora piritha mahamevnawa
    mora piritha 7 warak
    mora piritha 7
    mora piritha 7 warak udasana
    mora piritha
    mora piritha sinhala
    mora piritha rathriya
    mora piritha mahamevnawa
    mora piritha 108 warak
    mora piritha 21 warak
    mora piritha evening.
    mora piritha sinhala meaning
    mora piritha night
    mora piritha kathawa
    mora piritha 3 warak
    mora piritha with lyrics
    mora piritha with sinhala meaning
    mora piritha waharaka mora piritha wachana
    mora piritha welimada saddaseela thero
    mora piritha katha wasthuwa
    mora piritha hath warak
    mora piritha thun warak
    mora piritha sooriya piritha chanda piritha
    mora piritha morning
    mora piritha rathri
    mora piritha udasana
    mora piritha lyrics
    mora piritha evening
    mora piritha hawasata
    මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා ..!!!
    තෙරුවන්ගේ අනන්ත ගුණ බලෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!!
    ~ සබ්බ දානං ධම්ම දානං ජිනාති ~
    ~ සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය ~
    ** මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න **
    At The Buddhist, we are dedicated to sharing the timeless teachings, practices, and wisdom of Buddhism to help you find peace, clarity, and spiritual fulfilment. Join us on this journey of inner exploration and enlightenment.
    What We Offer:
    ✨ Guided Meditations: Enhance your practice with guided sessions for mindfulness, concentration, and loving-kindness.
    ✨ Chanting and Prayers: Experience the soothing and transformative power of traditional Buddhist chants and prayers.
    ✨ Dharma Talks: Learn from insightful teachings and discourses on various aspects of the Buddhist path.
    ✨ Daily Practices: Incorporate Buddhist rituals and practices into your daily life for continuous growth and mindfulness.
    ✨ Cultural Insights: Discover the rich cultural heritage and traditions within the Buddhist community worldwide.
    Connect with Us:
    🔔 Subscribe: Don’t miss out on new content! Subscribe to our channel and turn on notifications.
    👍 Like: If you find our videos helpful and inspiring, please give them a thumbs up.
    💬 Comment: We love hearing from you! Share your thoughts, questions, and experiences in the comments below.
    📢 Share: Spread the wisdom of Buddhism by sharing our videos with your friends and family.
    Follow Us on Social Media:
    Watch us on TikToktiktok.com/@TheBuddhistChannel
    Like to our Facebook Page: The-Buddhist-103153548223987
    Join to our Facebook Group: groups/864446147500398
    Connect to WhatsApp Channel: whatsapp.com/channel/0029Va9GGJ87tkjHcdDooW3p
    May the teachings of Buddha guide you towards a path of peace, joy, and enlightenment. 🙏

ความคิดเห็น • 8

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 5 วันที่ผ่านมา +3

    Sadu sadu sadu ma.ආරක්ෂාක පිරිත් dasanawa balayn maga sameyat maga cuti putata yna.එන.සියලු tan.වලින් සියලු lada duk kara වලින් ආරක්ෂා වේවා .🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  5 วันที่ผ่านมา +1

      ඔබටත්, ඔබගේ ස්වාමියාටත්, ඔබගේ සිගිති පුතාටත් සියළු ආරක්ෂාවම වේවා.!
      තෙරුවන් සරණයි.!!

  • @jandrajandra5712
    @jandrajandra5712 4 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷

  • @Kawya_5
    @Kawya_5 8 วันที่ผ่านมา +3

    🥺🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  8 วันที่ผ่านมา +1

      ඔබට තෙරුවන් සරණයි.!

  • @amithaamitha157
    @amithaamitha157 5 วันที่ผ่านมา +1

    Namobuddaya🎉🎉🎉🎉🎉🎉🎉sadu 🎉🎉🎉🎉🎉🎉sadu 🎉🎉🎉🎉🎉🎉sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉sadu