Hamuwuna (හමුවුණා ) | Dream Star Season 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Hamuwuna (හමුවුණා ) | Dream Star Season 10
    #dreamstar #tvderana

ความคิดเห็น • 846

  • @yasiruprabath6816
    @yasiruprabath6816 2 ปีที่แล้ว +159

    ලවන් නම් සුපිරි..voice එක, look එක, Body Shape..හැමදෙම perfect🔥❤️

  • @mokshadevindi6643
    @mokshadevindi6643 2 ปีที่แล้ว +77

    ලවන් අයියගෙ voice එකටනම් වශී වෙනවා.ලවන් අයියනම් මරු.ආදරෙයි ගොඩාආආආආආආආක් ලවන් අයියට

  • @manujasasmitha5770
    @manujasasmitha5770 3 ปีที่แล้ว +238

    නිර්මාණි අක්කා පට්ට
    එයා තමයි සුපිරියටම කිවුවේ

  • @ishuturningpointmortivatio6829
    @ishuturningpointmortivatio6829 3 ปีที่แล้ว +480

    නිර්මාණි ශාලිත්‍යා ( නිල් මල් මල් ගවුම ඇදන් ඉන්න අක්කා) හරි ම ලස්සනයි වොයිස් . මුල් ගායනයට සමානයි . ඒ වගේමයි නෙ ♥️♥️♥️

    • @mrs0220
      @mrs0220 3 ปีที่แล้ว +6

      😍😍

    • @nirmanishalithya
      @nirmanishalithya 3 ปีที่แล้ว +8

      ❤️😍

    • @ayeshmihasanthika2011
      @ayeshmihasanthika2011 3 ปีที่แล้ว +8

      මෙලඩි අක්කි නියමයි 💐🥀🥀🥀

    • @thilinikaushalya506
      @thilinikaushalya506 3 ปีที่แล้ว +3

      @@ayeshmihasanthika2011 මෙලඩි අක්කා 😍😍

    • @thilinikaushalya506
      @thilinikaushalya506 3 ปีที่แล้ว +3

      මෙලඩි අක්ක නියමයි

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +75

    ලවන්ට dreme sterවේන්න බැරි වුනා අද ඉන්න තැන දැක්කාම ගොඩක් සතුටුයි,,ලවන්ගේ වොයිස් එක රන්ගනය ඉතා අනර්ගයි,,,ලවන්ගේ ජිවිතේ,,ඉතිරි,බලාපොරොත්තු සාර්තක වේවා❤❤👍

  • @mrs0220
    @mrs0220 3 ปีที่แล้ว +352

    දෙවෙනියට සින්ග් කරපු අක්කා(නිර්මානි) හුගක් ලස්සනටම කියනවා,ඒ විදියටම
    😍😍😍

  • @kithnadeedilansa207
    @kithnadeedilansa207 3 ปีที่แล้ว +78

    හරිම ලස්සනයි අනේ ලවන් අයියට සුබ පතනවා. ...💓💓

  • @s.n.4396
    @s.n.4396 3 ปีที่แล้ว +594

    ලවන් අයියත් ලස්සනයි වොයිස් එකත් ලස්සනයි 😍😍

  • @msatthanayaka9258
    @msatthanayaka9258 3 ปีที่แล้ว +76

    ලවන්,මහී ලස්සනයි ජයවේවා බුදුසරණයි

  • @nirmanishalithya
    @nirmanishalithya 3 ปีที่แล้ว +48

    ගොඩාක් ස්තූතියි හැමදෙනාටම.....😍❤️❤️❤️❤️

  • @isha2153
    @isha2153 3 ปีที่แล้ว +675

    නිල් පාටයි සුදු පාටයි දිග ගව්ම ඇදන් ඉන්න අක්කාගේ කටහඩ ඔරිජිනල් එක කියන කෙනාගේ වගේමයි

    • @sajanmanuja692
      @sajanmanuja692 3 ปีที่แล้ว +12

      Eya thamai man hithanne

    • @dewminidananjana3062
      @dewminidananjana3062 3 ปีที่แล้ว +11

      Ow ewagemayi

    • @isha2153
      @isha2153 3 ปีที่แล้ว +11

      @@sajanmanuja692 එයා මෙමෙයි මේ

    • @sanjayaperera1192
      @sanjayaperera1192 3 ปีที่แล้ว +6

      Ow ekanam aththa

    • @dipani3263
      @dipani3263 3 ปีที่แล้ว +10

      @@sajanmanuja692 original eka kiyannne kamani lasanthika

  • @SANJU-eh4ip
    @SANJU-eh4ip 3 ปีที่แล้ว +47

    Wooowww lavan aiya...superb❤️😘👌👌

  • @upekshikaushalya2730
    @upekshikaushalya2730 2 ปีที่แล้ว +9

    කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි... හැමෝගෙම කට හඬ හරිම ලස්සනයි....

  • @ashanikumari2082
    @ashanikumari2082 ปีที่แล้ว +3

    Lavan Abishek kochchara diyunu velada oken Ain velath eya sangithe අතෑරියෙ නැහැ ඒක තමා දෙන්න පුළුවන් හොඳම දේ ඔබට සුභ අනාගතයක් වේවා !

  • @gayanchinthaka7278
    @gayanchinthaka7278 2 ปีที่แล้ว +13

    නිර්මාණි අක්කාගෙ වොයිස් එක කමණි අක්කගෙ වොයිස් එක වගේමයි පුදුම ලස්සනක් ❤️

  • @sujathabasnayaka5985
    @sujathabasnayaka5985 3 ปีที่แล้ว +57

    Lavan superb 😘😘 magical voice🤗🤗🤗

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +9

    Woow සුපිරි voices ♥️♥️♥️

  • @sandaliherath4774
    @sandaliherath4774 3 ปีที่แล้ว +17

    ලවන් අයියගේ Voice එක 😍

  • @ranjithweerarthna7969
    @ranjithweerarthna7969 3 ปีที่แล้ว +201

    Mahi aiyage රැප් එකට කැමති අය කො

  • @prasadmilroy6502
    @prasadmilroy6502 3 ปีที่แล้ว +17

    රැප් එක පට්ට.🌹

  • @සිත්යාය-ජ1ධ
    @සිත්යාය-ජ1ධ 3 ปีที่แล้ว +64

    Lawan ,,mahee ඉන්නවනම් කොතැනත් හරිම ලස්සනයි ...asawen balan inna පුළුවන් .hinaweccha gamanmai inne.වේලාවකට a.......hinawata irisiyath හිතෙනවා .ආදරෙයි mahee malli හැමදාම .බුදු සරණයි පරිස්සමෙන් ඉන්නවා හැමෝම .💞💞💞💞💞💞💞💞💞💞💞

  • @ManujaPraveera
    @ManujaPraveera ปีที่แล้ว +2

    😮😮😮Pudumai lavange voice eka

  • @niroshafernando4404
    @niroshafernando4404 3 ปีที่แล้ว +31

    ලවන් ලස්සනයි singing perfomance❤️❤️

  • @madushaniherath1429
    @madushaniherath1429 2 ปีที่แล้ว +2

    ලස්සනයි ayya voice aka

  • @shashinthawidurangi291
    @shashinthawidurangi291 3 ปีที่แล้ว +13

    Lawan ayya oya nam niyamai lassanata sing karanawa 👍👍👍👍

  • @අහින්සකහිතුවක්කාරි

    ලවන් අයියා ♥♥♥♥😘😘😘😘

  • @shakyasamarawickrama9868
    @shakyasamarawickrama9868 3 ปีที่แล้ว +72

    ලවන් අයියා..........❤

  • @ashikaudari7216
    @ashikaudari7216 3 ปีที่แล้ว +7

    Ane lawan harima lassanai

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 3 ปีที่แล้ว +10

    Wooow ගොඩක් ලස්සනයි...සිංදුවම ලස්සන කරා නිර්මාණී අක්කා..voice ekanmm 👌👌👌..පට්ට..❤..

    • @nirmanishalithya
      @nirmanishalithya 3 ปีที่แล้ว +2

      ❤️☺️

    • @dananjanalahiruni1390
      @dananjanalahiruni1390 3 ปีที่แล้ว +1

      Good luck akkiyo..anwrenm dream star wennm ona..ape sup ek anwrenm akkata👍

  • @lovebirds5045
    @lovebirds5045 3 ปีที่แล้ว +128

    ලවන් අයියා ඔයා ලස්සනයි වොයිස් එකත් පට්ට ලස්සනයි

  • @isuriamanthi2692
    @isuriamanthi2692 3 ปีที่แล้ว +78

    Thank you so much මම ආසාවෙන් හිටියේ ලවන් අයියා ගෙන කමි ආසාවෙන් බලන් හිට්යේ.❤️

  • @lifewithkumu6119
    @lifewithkumu6119 3 ปีที่แล้ว +52

    නිර්මාණිගෙ voice එක ලස්සනයි..❤️❤️

  • @deepanisamaranayake9386
    @deepanisamaranayake9386 3 ปีที่แล้ว +3

    Oya nam niyamai aiye vaoooo oya maru

  • @goodadvice6834
    @goodadvice6834 3 ปีที่แล้ว +79

    මහී 😍❤

    • @Chamod_imalka
      @Chamod_imalka 3 ปีที่แล้ว

      මම වගේ නේ

  • @r.saranijayarathna3761
    @r.saranijayarathna3761 3 ปีที่แล้ว +40

    A rap eka marunee...😍❤

    • @YY-ge8tt
      @YY-ge8tt 3 ปีที่แล้ว +3

      Rap ahala nathi unta hodai ovvata rap nm rap valata mokadda kiyanne

  • @nilisharanamukhge5726
    @nilisharanamukhge5726 3 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි mahi

  • @chithralatha2968
    @chithralatha2968 3 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි ලවන් අයියා ලස්සනට කිවුවා

  • @dilshanidilshani9840
    @dilshanidilshani9840 3 ปีที่แล้ว +20

    රැප් එක නම් ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @pubudithashehan2260
    @pubudithashehan2260 3 ปีที่แล้ว +59

    lavan ayya super 😘😍😍😍😍😙👌👌👍👍👍

  • @Vihangasulochana737
    @Vihangasulochana737 3 ปีที่แล้ว +13

    ලවන් අයියේ ඔයා තවත් උත්සහ කරල දෙරණ් ඩ්‍රීම් ස්ටාර් සීසන් 6 ගායනා කරානම් අනිවාර්යයෙන්ම ඔයා අද ඩ්‍රීම් ස්ටාර් සිහින තරුවක් ඒක අනිවාර්‍යයයි . මම ඔයාට තව තවත් ජනප්‍රිය වෙන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා. 💘💗💖💖💖💖💖💖💖💖💖💘💗💖💗💕💕💖💖💖 අපි හැමදාමත් ඔයට අදරෙයි.

  • @minupamamanamperi
    @minupamamanamperi 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන

  • @tharushitharushi8776
    @tharushitharushi8776 3 ปีที่แล้ว +95

    ලවන් අයියගේ ඇත්තටම voice එක හරිම ලස්සනයි

  • @gamingwithpasiya7781
    @gamingwithpasiya7781 3 ปีที่แล้ว +46

    මේක සුපිරි අඩෙහ් ❤️ ලවන් ගෙන්නකම් බලාගෙන හිටියෙ 🤗🤗🤗😂

  • @sumiangelo8298
    @sumiangelo8298 3 ปีที่แล้ว +145

    සිහින කුමරා...ලවන්....කියන්න වචන නෑ...හිනාව උතුරනවා..💖💖💖

  • @nisininavithma5812
    @nisininavithma5812 3 ปีที่แล้ว +19

    Very beutiful voice lawan aiye❤

  • @np8693
    @np8693 3 ปีที่แล้ว +10

    අර දිග නිල් පාටයි සුදුයි ගවුම ඇදන් ඉන්න අක්කා ඒ විදියටම සින්දුව කියනවා,මට ඇහුනේ කමනි අක්කගේ කටහඩ වගේමයි
    😘😘😘

    • @mrs0220
      @mrs0220 3 ปีที่แล้ว +2

      ඔව් ඔව් ඒ අක්කා තමයි ලස්සනටම කිව්වේ
      😍😍

    • @nirmanishalithya
      @nirmanishalithya 3 ปีที่แล้ว

      😍❤️

    • @achinirawindika3241
      @achinirawindika3241 3 ปีที่แล้ว +1

      Ape sara akka.adrei sara akke.❤️❤️❤️❤️❤️

    • @nirmanishalithya
      @nirmanishalithya 2 ปีที่แล้ว

      Thank you....❤😍

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 3 ปีที่แล้ว +5

    Harima lassana song ekak good

  • @samathakumara4685
    @samathakumara4685 2 ปีที่แล้ว +2

    Lavange rap eke supiri wish your all the best lavan aiyye,

  • @anuradhalakmini6740
    @anuradhalakmini6740 3 ปีที่แล้ว +17

    Lavan oyage rap ek maruuu😘😘😋😋😍

  • @lovebirds5045
    @lovebirds5045 3 ปีที่แล้ว +8

    ඔය මහී විදිහට රගපානවා නියමෙට මරු අයියේ එකට 💝💞💗❤💟💕💘💜වැස්සක් මගෙන්

  • @imasharanpali3145
    @imasharanpali3145 3 ปีที่แล้ว +117

    Lavan අයියා ගොඩක් ආදරෙයි

  • @saubhagyasewwandi1661
    @saubhagyasewwandi1661 3 ปีที่แล้ว +38

    ලවන් අයියත් ලස්සනයි...අනිත් අයත් ලස්සනයි..good performance 😍

  • @kavindishehara43
    @kavindishehara43 2 ปีที่แล้ว +1

    Maru patta superb hamotama suba pathum

  • @ishuonline8295
    @ishuonline8295 3 ปีที่แล้ว +136

    ඇත්ත සිංදුවට වඩා මේක ලස්සනයි ෆීල් වෙනවා ගොඩක් ❤️

  • @anadi93
    @anadi93 3 ปีที่แล้ว +8

    ලස්සනයි 😍😍😍

  • @roshaniindika1537
    @roshaniindika1537 3 ปีที่แล้ว +10

    Ane adarei godak lavan ayye digatama ohomayan ouata suba pathanava ❤️❤️❤️ godak lassanai song eka akke

  • @malikaliyanage2898
    @malikaliyanage2898 3 ปีที่แล้ว +14

    ලවන් හරිම ලස්සනයි ...හැමදාමත් ආදරෙයි ...❤️❤️

  • @subashikarunarathna2243
    @subashikarunarathna2243 3 ปีที่แล้ว +22

    ලවන් aiyyage lassana 🌸🌸😁

  • @lakshanimaduwanthi4093
    @lakshanimaduwanthi4093 3 ปีที่แล้ว +20

    Good Performance Lavan Aiye ...

  • @nihinsaranasinghe2654
    @nihinsaranasinghe2654 3 ปีที่แล้ว +3

    Hrima lassnai lawan ayye.... love you

  • @wikmaashwini1523
    @wikmaashwini1523 3 ปีที่แล้ว +56

    Lavan ayya talented actor and singer

  • @danumalsha4059
    @danumalsha4059 3 ปีที่แล้ว +4

    මරැ...එ් තරමටම ලස්සනයි...🙈🥀

  • @ජීවිතයලස්සනයි-ඟ6ඤ
    @ජීවිතයලස්සනයි-ඟ6ඤ 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි

  • @sonarafernando4695
    @sonarafernando4695 ปีที่แล้ว +6

    On the 13th of September 2015, Lavan Abhishek was eliminated and left this stage defeated🥲In June 2021, he comes back and sings his original on the same stage where he was left with tears❤At present, he is not just a dream star but also one of the most handsome & popular personalities in SL💞In 2015, he was defeated... In 2022, he has become a popular singer and actor with numerous originals that touched people's hearts🖤🤍🖤

  • @nethuliakasha4599
    @nethuliakasha4599 3 ปีที่แล้ว +4

    Nirmani akki lawan aiyai lassanayi dennagema voice eka nam patta....❤️❤️❤️❤️

  • @dileeshalakshan3387
    @dileeshalakshan3387 3 ปีที่แล้ว +14

    ලවන්👉❤👈

  • @purnimajayarathna3988
    @purnimajayarathna3988 3 ปีที่แล้ว +16

    නිලුයි සුදුයි දිග ගව්ම ඇදන් ඉන්න අක්කගෙ voice eka original eka wagemaii 😊❤️❤️❤️

  • @disnakumari6763
    @disnakumari6763 3 ปีที่แล้ว +4

    Harima lassanai lavan aiye oyath oyage voice ekath

  • @samanthaanu1633
    @samanthaanu1633 3 ปีที่แล้ว +6

    Very beautiful song 😊🌺👍💕

  • @nilushkitharuka9544
    @nilushkitharuka9544 3 ปีที่แล้ว +3

    Nirmani akkii lassanaee voice oyageeeee.

  • @shantharupasinghe3876
    @shantharupasinghe3876 3 ปีที่แล้ว +48

    ලවන් අයියා මරු ආ

  • @rasangisandamini4955
    @rasangisandamini4955 3 ปีที่แล้ว +68

    ලවන්❤❤

    • @Chamod_imalka
      @Chamod_imalka 3 ปีที่แล้ว +1

      මමත් ඒ වගේ හැන්ඩ්සම්ද

  • @samudranishanthi6463
    @samudranishanthi6463 2 ปีที่แล้ว +1

    Godak ලස්සන sinduvak

  • @kaushalyamaanage4861
    @kaushalyamaanage4861 3 ปีที่แล้ว +1

    Nirmaniii akkige katahada.... marama lasssnyyy... another ayageth lassnyyy

  • @lakshanlakshan4952
    @lakshanlakshan4952 3 ปีที่แล้ว +9

    Lassana voice ekak

  • @kingsleyperera8717
    @kingsleyperera8717 2 ปีที่แล้ว +3

    Excellent singing Lavan putha. All the best for the future.

  • @multicom8665
    @multicom8665 3 ปีที่แล้ว +348

    මහී කියපු රැප් එක 😍😍

  • @dinushikadamayanthi5988
    @dinushikadamayanthi5988 3 ปีที่แล้ว +15

    Nirmani your voice is fantastic.💞 හැමදාම සතුටින් ඉන්න යාළු.හදවතින්ම සුභ පතනවා

    • @taniyalee8883
      @taniyalee8883 3 ปีที่แล้ว +1

      Hari kelle.umbe comment eka mata mahamerak wage

    • @nirmanishalithya
      @nirmanishalithya 2 ปีที่แล้ว

      Thank you😍

  • @listen1110
    @listen1110 3 ปีที่แล้ว +2

    නිර්මාණි අක්කාගෙ කටහඬ ඔරිජිනල් කටහඬ වගේමයි. ගොඩක් ලස්සනයි 😍😍😍😍😍😍 All the best අක්කේ....

  • @amilaperera9234
    @amilaperera9234 3 ปีที่แล้ว +3

    නිල් පාට ගවුම voice amazing ❤️❤️❤️😍😍👌👌👌

  • @Max-dv2vk
    @Max-dv2vk 3 ปีที่แล้ว +2

    මාර ලස්සනට කියනවා....හැමෝම ...ජයවේවා ...❤.

  • @wenurikawshalya8919
    @wenurikawshalya8919 3 ปีที่แล้ว +37

    ලවන් අය්යා ලස්සනයි සින්දුව ඔයාගෙ

  • @jithmikavindya6881
    @jithmikavindya6881 3 ปีที่แล้ว +9

    සුපිරිම සුපිරි ❤️😘

  • @senu5860
    @senu5860 3 ปีที่แล้ว +7

    ලස්සනයි lavan අය්යා ❤

  • @wsrajakaruna3777
    @wsrajakaruna3777 3 ปีที่แล้ว +7

    Lassa ai lawan aiye

  • @ranifrando4544
    @ranifrando4544 3 ปีที่แล้ว +13

    මහි 😍 😍

  • @pramo5513
    @pramo5513 3 ปีที่แล้ว +8

    Lavan Aiya super ❤ ♥️♥️🥰🥰🥰

  • @ishadihasanthi5493
    @ishadihasanthi5493 3 ปีที่แล้ว +3

    මේ බෝල ගෙඩියගෙ වොයිස් එකන්ම් සුපර්

  • @asharasavinde8372
    @asharasavinde8372 2 ปีที่แล้ว +1

    👌🎵🎶🎶🎶 supar voice lawan aiyya and time👍👍👍

  • @priyanthiroche9641
    @priyanthiroche9641 3 ปีที่แล้ว +6

    Harima lassanai adaraniyai

  • @nimeshasewwandi1322
    @nimeshasewwandi1322 3 ปีที่แล้ว +12

    මහීගේ රැප් එකහ්❤❤❤

  • @sandeepanikumari6675
    @sandeepanikumari6675 3 ปีที่แล้ว +39

    ලවන් lassanaei💝💝💝💝💝😊😊😊😊😊😊😊😊😍😍😍😍😍😍😍😍

  • @nayomidilipa558
    @nayomidilipa558 3 ปีที่แล้ว +4

    මාර ලස්සනයි ❤❤❤

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +13

    මහී ❤️❤️❤️

  • @dula1419
    @dula1419 3 ปีที่แล้ว +61

    නිර්මාණී අක්කා නිසා තමයි සින්දුවම ලස්සන උනේ.එයා මරු 😍😍

    • @shashiniwijerathna2434
      @shashiniwijerathna2434 3 ปีที่แล้ว

      upeka Nirmani akka nh appa methana 😡

    • @dula1419
      @dula1419 3 ปีที่แล้ว

      @@shashiniwijerathna2434 මොකක්

    • @dahamcharuka4276
      @dahamcharuka4276 3 ปีที่แล้ว

      @@shashiniwijerathna2434 පිස්සුද ඔහේට 😂

    • @ma..heshi_
      @ma..heshi_ 3 ปีที่แล้ว +5

      @@shashiniwijerathna2434 උපේකා නිර්මාණි නෙවෙයි නිර්මාණි ශාලිත්‍යා ගැන කියලා තියෙන්නෙ 😂

    • @dula1419
      @dula1419 3 ปีที่แล้ว +1

      @@ma..heshi_ ooo

  • @onijaranasinghe103
    @onijaranasinghe103 3 ปีที่แล้ว +7

    pattama dakshathawayak

  • @Vihangasulochana737
    @Vihangasulochana737 3 ปีที่แล้ว +42

    මහී මොනතරම් දක්ශයිද

  • @udanishashiprabhagunasekar7734
    @udanishashiprabhagunasekar7734 3 ปีที่แล้ว +5

    Niramani akka❤ harima lassanai.. oyge voice eka e wgemaii😍😍😍😍

  • @hirunidilhara8516
    @hirunidilhara8516 3 ปีที่แล้ว +4

    Nirmani akka lassanata song eka kiyanawa ...😍 very beautiful....

  • @HIRU-c7c
    @HIRU-c7c 3 ปีที่แล้ว +4

    Lassanai godak.adarei oyla hamotama.❤️❤️❤️