ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก
How to start dry fish
ฝัง
- เผยแพร่เมื่อ 26 มี.ค. 2021
- This video explains how to start a dried fish business, you can earn Rs. 3000 per day from this business
මෙම විඩියෝව මගින් කරවල වියාපාරයක් ආරම්භ කරන ආකරය පැහැදිලි කරනු ලැබේ, මෙම වියාපාරය මගින් දිනකට රුපියල් 3000ක මුදලක් ඔබට උපයා ගත හැක
@youtubehub
#businessidea #businessideassinhala #business
Keyword - business ideas 2021 ,business,srilanka, how to start business business, sinahala, wiyaapaara , business sinhala srilanka, business at home, busines, new business, small business , new, busines idea , businesshub , bizbus, ideas at home ,business sri lanka sinhala , business for teenagers , what is a good business to start 2020 ? , what are the chepest business to start ? , niw business ideas , business rahas ,business advisor ,2021 bissness,business ideas sinhala, business ideas, business advisor, business studies sinhala, business ideas in tamil, business sinhala, business registration sinhala, business plans for small business, business insider, business ideas in sri lanka, business motivation, swayan rakiya at home in sri lanka, swayan rakiya athwela, swayan rakiya in sri lanka, swayan rakiya at home sinhala, swayan rakiya ideas sinhala, swayan rakiya 2020, swayan rakiya mal wagawa, swayan rakiya wargaswayan rakiya at home, swayan rakiya, swayan rakiya in sri lanka sinhala, swayan rakiya mahum, swayan rakiya piyasa, swayan rakiya food, swayan rakiya at home in sri lanka, swayan rakiya athwela, swayan rakiya in sri lanka, swayan rakiya at home sinhala, swayan rakiya ideas sinhala, swayan rakiya 2020, swayan rakiya mal wagawa, swayan rakiya
business english, business lokka, business card designbusiness ideas sinhala, business ideas, business ideas in tamil, business ideas in sri lanka, business ideas in sri lanka tamil, business ideas for women, business ideas sri lanka sinhala, business ideas 2020, business ideas sinhala 2020, business ideas at home, business ideas in philippines 2020, business ideas for teenagers, business ideas for girls, business ideas for women at homeswayan rakiya at home, swayan rakiya, swayan rakiya in sri lanka sinhala, swayan rakiya mahum, swayan rakiya piyasa, swayan rakiya food, Busines bisnas viyaapara wiyaapara viyapara wiyapara
වියාපාර අදහස් සියල්ලම එක දිගට නරභන්න පහත Link eka click කරන්න
th-cam.com/play/PLygYaMIGTbMd7YgjYWdstxacGQ8TwG-jA.html
හැබැයි යාළුවා නියම චරිතයක් තමයි ඔයා
අපේ සිංහල ජාතිය මිනිහෙක් ඔහොම කරුවකු හා පුදුම එයාලා
Supiri yaluu
Man nuwaraeliye thoga ganna lagama pot eka koheda yaluu
Man nuwaraeliye thoga ganna lagama pot eka koheda yaluu
ඔයා වගේ අවංක කොල්ලෙක් ගැන කියන්න වචන නෑ යාලුවා වීඩියෝ එක සුපිරි.ජයවේවා තෙරුවන් සරණයි !!!
godak isthuthi
Thank you very much bro great job
මම ත් පොඩි කරවල කඩයක් කරනවා ඇත්ත ටම ලොකු දැනුමක් ලබා ගත්ත වීඩියෝ එක බුදුසරණයි
Thank you.godak watinawa.
Thankz...👍🙏
Obathumage vedio awasya nethi kenak unath balanna hitenawa.lassanata wede yanawa.godak watinawa wede sthuthii obta
Thank you Somuch...👍
Thank you very much
ඔයාගේ අදහස් ටික ගොඩාක් වටිනව,බොහොම ස්තුතියි.
ගොඩාක් දේ ඉගෙන ගත්තා..ස්තූතියි....
Thank you aiye oyata budu sarani mage hithe thibibuna de hariyatama kiuwa
💖🌹✔
අැත්තටම සුපිරිම දැනුවත් කිරිමක්,මල්ලියෝ ඔයාටත් ජය වෙිවා,,,
Thanks
ස්තුතියි
නියමයි මචන් ගොඩක් වැදගත් වීඩියෝ එකක්
Niyamai malliya good luck
ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා, මම පටන් ගත්තා කරවල වෙලදාම ඔබතුමා දුන්න උපදෙස් මත. දැනට කඩ පහකට පමන ස්තීර වශයෙන් දානවා, මාසයක් පමන ඇති පටන්ගෙ. 👊👊👊
Labaya kohomada kohenda ganne
@@dinukalakshan5567 negambo karawala polen ganne. Labaya rs 1000 / 350 - 400 k pamana tiyanawa
Kal ikuth weeme deat ekei nishpaditha deat ekei paratharaya keeyada
good video.. i like this bussinus
බොහෝම ස්තුතියි
thanks bro
bohoma sthuthy puthaah oyaah aadyaathmika athin diyunu kollek AA wagema mama kalin mage wheel aken 20beema cups wikunuwaah mama dawasata thaniyama gihin kada andujagena bill daala beema cups lasanata kalaah namuth Dan AA okkoma watilaah mata hithenawaah mata meken goda anda puluwan wei kiyalaah
Patta yaluwa jaya wewa
Niyamai machan hodata pahadili karanawa....gl
thanks bro jaya wewa
How to preserve karawala from worms, please advise.
ස්තූතියි ඔබට
Dikwalla ,meressa patte toga ganna puluwan adu tanak keyanna puluwannam mata veyaparayakata
මාත් ඔය විදිහටම බයික් එකේ කරවලම බිස්නස් කරනවා මගෙන් මුලින් පැකට් ඒකයි දෙකයි ගත්තෙ එවත් මගේ කටේ බලේට දුන්නෙ ඒත් අද එක කඩේකින් රු 2000.00 / 3000.00 බිලක් වැටෙනවා මන් දැන් කඩ කිහිපයක් හුරු කරන් ඉන්නෙ බයික් ඒකේ යනකොට පොඩ්ඩක් ලැජ්ජයි තමයි ඒත් දැන් ගානක් නෑ හැබැයි මම වර්ග කිහිපයක් ගේනවා ඉස්සො වගේනම් යනවා ටිකක් හොරයි බල කට්ටා කීලං මුහුදු කුකුළා කීරමින් සාලයා වගේ ඒවා යනවා
niyama kollek ❤❤
sarthaka viyaparikayek wenwa shuwer
Jayen jayama wewa brother
Kohenda ganne
@@deepthikumarasinha9995 Trinco walin eth me dawas wala genna baruwai inne
Matath set karala denawada
ගොඩක් හොඳ වීඩියෝ එකක් .මමත් හොය හොයා හිටියේ .ස්තුති ඔබ තුමාට 🙏
thanks
😍😍😍😍🇱🇰😍😍
Thank s
❤️
Kal ikuth weeme deat eka danne masa keeyakda
Harimahodata kiyaladunna
Thank you
💖✔
නියම අදහස් ටික ස්තූතියි
thanks bro
සුපිරි මල්ලි ඇත්තටම ආදරෙයි ඞඔයාට වරදින් නෑ
Very good.
Kawuru hari karwala bessniss karana kenak ennawada metana plz help karawala wekunana kenak ennawada metana
Supiri bro budusaranai
Elama 😘❤️ jayen jaya
thanks bro jaya wewa
Malli man podiyata karawala besnus eka karanawa.man lagaparha kadawal 2kata demma gedra paket karal kiramin tama mulinma demme et satiyak vithara yaddi e peker ethule teth wela panuwo enna balanawa.e nisa mata anith karawal pecket karanna bayai.ekata mokadda karanne.kadawal wala tiyena ewaye ehema ne et man karaddi ehema una ewagema kaha wennath balanawa karawala.meya kara ganne kohomada.
මටත් ඔය දේම උනා මේකට විසදුමක් නැ
මං කරවල බිස්නස් එකක් පටන්ගන්න විස්තර හොයන කොට මේ වීඩියෝ එක බැලුවේ. මේ 2023 අදටත් වලංගුයි. ගොඩක් වටිනා අදහස්. බොහෝම ස්තූතියි. කොහොම හරි දියුනුවෙන්න හිතාගෙන තමයි. මේ විස්තර හොයන්නේ
💥✅
Kellekta kranna puluwan buness idea nadda...tyenwanm vidio akak danawda
drop shipiing thamai
සැමන් ටින් කරන එක ගැනත් වීඩියෝ එකක් ගෙන්න
සුපිරිම සුපිරි......
Mge yaluwonge bottuwalin karawala genawa vitharai iwarai machn
Negambo ,colambo,maradana,biyagama...fon no wada karanne na aiye මොකද කරන්නේ ...wana fon no natida .අපිට ළඟ a නගර tama please no tika danawada...
ස්තුති ගොඩක් දැන්නම් ඊට වැඩිය ගනන් ඇති නේද
Oyage wediyo eka godak watinawa.b s
thanks
නියමය
Supri wedak bro
Asaranama wela hitapu welawaka me video aka baluwe aniwaryenma me bissness aka patan gannawa mallo oyage diriganweemata pin
කරවල හොදල වේලන්න ගියොත් ගෙවල්වල කුනුකරවල තමා කඩේට දාන්න වෙන්නෙ නේද?
Patta machan wedi wediyen hariyan ona b.s
👍👍👍
Godak pin aiye apita denumak dunnata bs.
Thanks son
godak isthuthi
Thoga gana puluwan kohenda karawala
Karawala thoga ganna place tikak kiyanna
Me dala thiyena number walata katha kaloth apita onama karawala wargayak ganna puluwanda
puluwan
Congratulations
තව මිරිස් ,ගම්මිරිස් ,උම්බලකඩ ,
වගේ දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්න ..
gammiris gana kara,
Aiye mehema peket karala ppolawalwala vikkoth labayak thiyeida
මිරිස්කුඩු තුනපහ ව්‍යාපාරයේ වීඩියෝ එකක් ඕනේ.
thanks bro jaya wewa
Viyapara ya liya padhinvhi karanna onada
ow
සහෝදරයා ජය වේවා .තවත් කෙනෙකුට අත දෙන්න මාර්ගය පාදනවා කියන්නේ ඔබගේ මාර්ගය ස්වභාවධර්මයෙන්ම ඔබට විවෘත වෙනවා මල්ලි.👍🙏
💖
👍
Karavala hodanna onada
Good, good
Weradi ban....600ta aran weliwoth 1200ta dunnath padui....dannetnam kagen hari ahala balala kiyapan kilo 3 weluwoth kilo 1 wage tamai ganna puluwan....3/1....
හරියට හරි මල්ලි
❤️❤️❤️
thanks bro jaya wewa
❤❤
කරවල වලට පාලන මිලක් නැද්ද එතකොට කොහොමද කරවල සිල්ලර මිල දැනගන්නෙ
Ane mn girl kenk.univrcity slct wl inne.eka enakn gedr idn krnn job ekk kynko plzz.
Thanks.how to register a business
palaweni cooment eke tynwa
register wenna ona nadda
සුපිරි
thanks bro jayawewa
කරවල පැකට් කලාම නරක් වෙයිද කොච්චර කාලයක් තියාගන්න පුලුවන් වෙයිද කියලා කියන්න පුලුවන්ද
Gewal gane gihin wikkoth labada
ලෙබල් එක්ක් කොහොමද හදන්නෙ
මේවා කඩ වලට දාන්නෙ අත්පිට මුදලටද? නැත්නම් බඩු විකුණනු පසුද මුදල් ලබාගන්නෙ?
athpita mudalata dan ganne na godak kadawalin, sathiyakin wage ekathu karanna enawa kiyanna
පැකට් එක ඇතුළට ජල වාශ්ප එකතුවෙන්නැද්ද ඒකට මොකද කරන්නෙ.
කරවල පැකට් කලොත් පුස් වගේ එනවා එකට මොකද කරන්නේ
Patta
උබගෙ වීඩියෝ බලනව නෙමෙයි බැලෙනව♥️
thanks bro jaya wewa
Saksas lanaka gana video ekak karanna puluwanda
ea mokadda, piramida seen ekak wathda
ඔයානම් රත්තරන් මනුස්සයෙක්❤️
godak isthuthi
තෙරුවන් සරණයි 🙏
මාර අදර්යක්නේ මේ ගොල්ලෝ අපිට තින්නේ
ea gollo mea gollo kiyala na mchn, api hamoma ekama minissu, hithana pathana widihai wenas, dewani inima balana minissu business ideas balana minissui tikak wenas
Karawala walata saththu enawata wisaduma mokakda
🙏🙏🙏🙏
Godak kal yanawada rejistation eka ganna
th-cam.com/video/ZDrhqa8Ou80/w-d-xo.html
mea daala tyna video eke tynwa, sathi 2k wage ynwa
thanks mchn poornima
Watinawa❤️
godak isthuthi
A/L කරනගමන් වියදම් ටික
කවර් වෙන්න බිස්නස් එකක් කියන්නකෝ (හැබැයි a/l ගොඩ දාගන්න ඕන )
Video එකක් කරන්න පුලුවන්ද 🙏🙏🙏
ebay drop shipping normal patan ganna dawasata paya 2k wage wen karala
ස්තුතියි උපදෙස් වලට 🌹🌹🌹🌹👍👍🙏🙏🙏
හදවතින්ම ආදරෙයි
Oyage 4no eka dannako
Rejister karanna oni neda business eka
ow aniwa
fon namdara ewanna pulhanda
pulmuddai karawala thoga number ekak denna puluwanda
Matah vistharayk denna mahatha
නියමයි මල්ලි..deliver කරන කෙනෙක් ගෙ නම්බර් එකක් දාන්නකො..
Dan yana mila kiyannako