Falan Andrea | Parawunu Mal (පරවුණ මල්) - DDS 09 Grand Finale

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2020
  • Falan Andrea| Parawunu Mal (පරවුණ මල්) - DDS 09 Grand Finale
  • บันเทิง

ความคิดเห็น • 765

  • @nadunsamaranayake2561
    @nadunsamaranayake2561 3 ปีที่แล้ว +247

    ඇය බයිලා වලට විතරක් නෙවෙයි ඕනෑම ශෛලියකට උපන් හපනියක්. මෙහෙම තරු පායන්නෙ කලාතුරකින්. ඔබේ ජය ගැන සතුටුයි

  • @pandulamadugalle9638
    @pandulamadugalle9638 3 ปีที่แล้ว +100

    බයිලා ගායනා කරද්දි සමහරු හඬ අනුකරණය කරනවා. හැබැයි ෆැලන් මුල් ගායනයෙ අත්තිවාරම තියාගෙන එයගෙම හඬින් ගීතයට සාධාරණය ඉටු කරනවා. අන්න ඒකම තමයි වෙන්න ඕන. ඉන්ද්‍රචාපා මහත්මයා ඔය ටික ඔබට දවසක් කිව්වා. ඔබ අනුකරණයක් නොවූ සුපිරි තාරකාවියක් 🌟 ඉදිරිය සුභ වේවා සහෝදරි

  • @shaliniamaratunga770
    @shaliniamaratunga770 3 ปีที่แล้ว +34

    මේක විතරක් බලලා බයිලා විතරයි පුලුවන් කියලා අඬන බබලා ඉන්නවා 😂 ඔවුන් මුලු තරඟාවලියෙම ෆැලන්ගෙ දක්ශතාවය නරඹන්න ❤😍😍

    • @shaliniamaratunga770
      @shaliniamaratunga770 3 ปีที่แล้ว +1

      @@hirunawijerathne8778 ඔව් අනේ😄 සමහරු නාහෙන් අඬනවා ෆැලන්ට බයිලා විතරයි පුලුවන් කියලා 😂

  • @falanandrea
    @falanandrea 3 ปีที่แล้ว +354

    Thank you so much for the support everyone ❤️

  • @prabhath4117
    @prabhath4117 3 ปีที่แล้ว +51

    මාරයි. ඩ්‍රීම් ස්ටාර් එකෙ පොඩි කාලෙකින්ම එකපිටම මිලියන් ගනන් විව්ස් ගැහුවෙ ෆැලන් විතරයි 🔥🔥🔥 අනිත් අයට කිට්ටු වෙන්නවත් බෑ.

  • @dilki6525
    @dilki6525 ปีที่แล้ว +28

    අනේ ඒ කටහඬ 🥺
    මන්දනාව කාරණාව . ඔයා ගායනා කල ඒවගේ ගීත අහලා.ආයේ මෙවගෙ බයිලා අහද්දී..ඇත්තටම ඔයානම් මාරම ලකී..මේවගේ හැකියාවක් උපතින්මයි පිහිටන්නෙ ❤❤❤

  • @dulinahimzan3116
    @dulinahimzan3116 3 ปีที่แล้ว +25

    2021 Anyone ♥️😍

  • @secretfans9217
    @secretfans9217 3 ปีที่แล้ว +26

    අම්මෝ මේක තාමත් අහනවා. අනිත් සිංදු ටික වගේම. වෙනම ගැම්මක් තියෙන්නේ මේ සිංදුවේ

  • @lakshiamanda2651
    @lakshiamanda2651 3 ปีที่แล้ว +14

    තාමත් අහනවා ❤

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +29

    Falanගෙ කටහඬ නම් පට්ට 👌👌👌❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥

  • @migarathewarapperuma8578
    @migarathewarapperuma8578 3 ปีที่แล้ว +42

    ඒ ගැඹුරු හඬ 😌❤ පිස්සු හැදිල ඉන්නෙ

  • @dimuth9430
    @dimuth9430 3 ปีที่แล้ว +25

    හම්මෝ අන්තිම ටික.ඉබේම නැටවෙනවා.එළම 🤟

  • @chathucb
    @chathucb 3 ปีที่แล้ว +50

    කවුරු මොනව කිවුවත් superb voice controlling good entertainer ...මරු කෙල්ලෙ

    • @gihanshani5059
      @gihanshani5059 3 วันที่ผ่านมา

      ඒකනේ .සමහරැ මාර ඉරිසියයි .මංනම් මාර අාසයි

  • @antonalwis2813
    @antonalwis2813 3 ปีที่แล้ว +6

    I am watching now 💯👍❤

  • @ashokamala9987
    @ashokamala9987 3 ปีที่แล้ว +26

    තාමත් අහනව 10 පාරක් විතර බැලුව අදත් බලනව මෙි ගෙදර අයටත් පෙන්නුව ලස්සනයි කිවා සවුදියේ

  • @teclashiromi7668
    @teclashiromi7668 3 ปีที่แล้ว +12

    Aththatama thawamath ahanawa e song thuna

    • @chandanichan4267
      @chandanichan4267 3 ปีที่แล้ว +1

      නිතරම මම අහානවා හරිම ලස්සනයි බුදු සරනයි

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 2 ปีที่แล้ว +32

    ජනතාවගේ ගායිකාව ❤️

  • @sex61994
    @sex61994 3 ปีที่แล้ว +37

    Falan Got Talant....
    ඔය කවුරු කොහොම කීවත්..
    🎻🎹🎵🎶🎼🎙️🔊💗🌷🙏

    • @falanandrea
      @falanandrea 3 ปีที่แล้ว

      Thank you very much 💝

  • @ajithjayawardena852
    @ajithjayawardena852 3 ปีที่แล้ว +11

    Falan aluth deyak apita denna please
    We love 💕💕 your voice

  • @dinithiwicramasinghe6716
    @dinithiwicramasinghe6716 3 ปีที่แล้ว +6

    Monatharam ahuwath epa wenne naha. Oyata hoda anagathayak thiyenawa akki. Hadawathinma prarthana karanne hamadema sarthaka wenna kiyala witharai. ❤️Me 2021, thamath ara kattiya oya ekka harima tharahen inne. boru chodana karanawa. Oya parissam wenna ona falan akki. Apita oyawa watinawa. Loketama watina dawasakuth enawa aniwaryenma.😊❤️

  • @subydesilva9715
    @subydesilva9715 3 ปีที่แล้ว +14

    harima lassanai duwa, our congratulations, love you somuch🌷talent ❤️Beautiful 🌷 .කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ....❤️ඔබේ කැප වීමේ ප්‍රතිපල ලැබුනා ඔබ‍ට ❤️❤️❤️හරිම ලස්සනයි

  • @kalpanacharuni8148
    @kalpanacharuni8148 3 ปีที่แล้ว +29

    1 M+ again ....falan akkii...😘😘😘😘

  • @dinuabey408
    @dinuabey408 3 ปีที่แล้ว +6

    Thawama ahanawa🥺❤

  • @malithisamarasinghe9113
    @malithisamarasinghe9113 3 ปีที่แล้ว +17

    වචන වලට හොඳට බර දීලා ගායනා කරනවා. බොහෝ තරු වලට මේ හැකියාව අඩුයි.ඒ වගේම ස්වර මත හරියටම හඬ පිහිටවන්න පුලුවන් හැකියාවක් තියෙනවා.අනෙකුත් ගීත සියල්ලටත් හොඳින් සවන්දීමෙන් ඒ බව මනාව වැටෙහෙනවා. ඔබ අතිදක්ශයි ෆැලන්, සුභ පැතුම්! 💐♥️

  • @dimuth9430
    @dimuth9430 3 ปีที่แล้ว +12

    Apith kurunegala hadawathinma support kare oyata. Starsla kochchara awath. Oya nam wenasma charithayak nangi. Oyatama wenunu style ekak ekkamai industry ekata awe stage ekedi personality eka niyamatema thiyenawa..ehema kattiya adui dan. Ekai oyawa mechchara apita watinne.kattiya godak oyata ekathu uneth ekai. Talent eka gana kiyanna wachana nam na 💯🔥 මට විස්වාසයි කලා ක්ශේත්‍රයෙ අතිදැවැන්ත චරිතයක් වෙනවමයි ඔයා. ආගම් බේද ඕනම නැ. අපි හැමදාම ඔයා එක්ක. ආගම මුල් කරගෙන මඩ ගහන්නෙ ඉතාම සුලු පිරිසක්. එහෙම අය කොහෙත් ඉන්නවා. සියලුම ආගම් වල ජනතාව ඔයාට බොක්කෙන්ම support කරා. ඉතා වගකීමෙන් කියන්නේ. ජයම විතරයි ඔබට 💪

  • @sandunsamantha8798
    @sandunsamantha8798 3 ปีที่แล้ว +37

    සුපිරියටම සිංග් කරනවා.පට්ට වොයිස් එක.කළුතරට අභිමානයක්.....

  • @anurangi2004able
    @anurangi2004able 3 ปีที่แล้ว +22

    Such a talented girl! She`s so relaxed and performing absolutely well. Really love her singing and performance!

  • @bkherathbkherath8113
    @bkherathbkherath8113 3 ปีที่แล้ว +9

    සරස්වතී ගේසිට දෙරනට සහුර්ධයන්ට විශිෂ්ඨ සාධාරනයක් කල මා මෙතෙක් ඇසූ සුපිරිම සින්දුව .සුභ අනාගතයක්

  • @kalanisamarakoon1063
    @kalanisamarakoon1063 3 ปีที่แล้ว +17

    Congratulations falan 😘 1M Views 😍🔥

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว +13

    Mae lamayagae voice akanam no.1.

  • @upalieakanayake2149
    @upalieakanayake2149 3 ปีที่แล้ว +17

    You’re all rounder in Derana Star God Bless you

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 3 ปีที่แล้ว +7

    Duwa api thama ahanawa..ara peo legand CT feranado sir ge songs thibuna balanakota oyawa mathak una..oyath hitiyanam thawa godak lassanai programe eka kiyala hithuna...

  • @ajithjayawardena852
    @ajithjayawardena852 3 ปีที่แล้ว +43

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑනෙ මේ දැනුත් අහනවා හැබැයි ලංකාවේ නෙමෙයි

    • @falanandrea
      @falanandrea 3 ปีที่แล้ว +2

      Bohoma sthuthi ❤🙏

    • @suhanidias6033
      @suhanidias6033 3 ปีที่แล้ว +2

      Falan Andrea Jansen more okomoooo

    • @suhanidias6033
      @suhanidias6033 3 ปีที่แล้ว

      Ok

    • @mika111mika8
      @mika111mika8 3 ปีที่แล้ว +1

      Ow'malli'mamath'ahemai'jayawewa'

    • @sihinadedunu5129
      @sihinadedunu5129 3 ปีที่แล้ว +2

      Ane ou අජිත් math ලංකාවේ newi enne .මෙයාගෙ සිංදු ahaddi danena වේදනාව kohin yanawada දන්නේ na .තෙරුවන් සරණයි මැණික ඔයාට ඒවාගෙම ඔයාගේ ජීවිතේට සුබපැතුම් magen .man kuwait

  • @udanaariyaratne2989
    @udanaariyaratne2989 3 ปีที่แล้ว +19

    පට්ටයි. එච්චරයි

  • @hansaraja643
    @hansaraja643 3 ปีที่แล้ว +7

    very nice Andrea
    . my congradulation .

  • @malshigunasekara2287
    @malshigunasekara2287 3 ปีที่แล้ว +33

    දක්ශතාවය ගැන කතා කරන්න දෙයක් නෑ. ෆිනාලෙ විතරක් බලලා ඔයාට බනින්නේ පිස්සෝ..
    අක්කිගෙ නිහතමානිකමත් මේ කිරුළට බලපෑවා 😍 2021 තාමත් අහනවා..

  • @ih5707
    @ih5707 3 ปีที่แล้ว +12

    කටහඬ ,ඒ වගේම ලස්සන් රූපය. හරිම ලස්සන් ගැලපීමක්. සුභ පැතුම් ඉදිරියට ❤

  • @chamodiiiii
    @chamodiiiii 3 ปีที่แล้ว +14

    Again again againnn❤❤❤

  • @sanduninuwanthika6677
    @sanduninuwanthika6677 3 ปีที่แล้ว +15

    Kochchara ahuwath epa wenne na 😘😘💙

  • @udararanawake303
    @udararanawake303 3 ปีที่แล้ว +9

    Me songs 3 ma oni tharamak ahanna puluwan lassanatama kiynawa. Oya perform krnwa tv eke balala TH-cam eketh Aith blnwa. E tharam boring nathi singing+ perform package ekak. Thank you for entertaining us Falan. Wishing you all the best for your music life 💗

  • @sandunsamantha8798
    @sandunsamantha8798 3 ปีที่แล้ว +18

    තරගයෙන් අනතුරව You Yube එන සැරේම අනිවාර්යයෙන් ඔය සිංදුව බලනවමයි...

  • @sasirijayoda9631
    @sasirijayoda9631 3 ปีที่แล้ว +121

    තාම අහනවා අප්පා...කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ....❤️❤️❤️❤️

    • @vinusamee1485
      @vinusamee1485 3 ปีที่แล้ว +4

      Ou bn mn hemaddaama gamatama ahenna danawa bn...

    • @sasirijayoda9631
      @sasirijayoda9631 3 ปีที่แล้ว +5

      Maga balan inne falange aluth sindu enakam... ❤️❤️falan❤️❤️

    • @lakshithamunasinghe3703
      @lakshithamunasinghe3703 3 ปีที่แล้ว

      Pissu

    • @vinusamee1485
      @vinusamee1485 3 ปีที่แล้ว

      @@lakshithamunasinghe3703 kaatadha ubatadha pissu..

    • @sasirijayoda9631
      @sasirijayoda9631 3 ปีที่แล้ว

      @@lakshithamunasinghe3703 pissuda

  • @onashadissanayake2354
    @onashadissanayake2354 3 ปีที่แล้ว +33

    Still listening to this ❤️🔥 undoubtedly you’re the real dream star Fala akki❤️ Everyone was talented in the competition but I always saw something special and unique about you❤️ you were so confident and you sang every song in this competition very easily. And you selected the best songs that you can sing. I think that is one of your plus points. And I can remember the day you sang magathotadi hamuweddi song and you sang some parts wrong but we couldn’t felt that way because that much confident you were. I really appreciate that and that’s how a singer should be..And the energy you have when you’re singing and performing was in top notch 🔥 And so proud of you and most importantly you’re so humble ❤️ please continue to be the same in the future too coz you’re amazing in the way you are❤️

  • @thilinikaevanthi741
    @thilinikaevanthi741 2 ปีที่แล้ว +1

    Still listening 😍 1.4 million ❤️👍

  • @antonalwis2813
    @antonalwis2813 3 ปีที่แล้ว +5

    Your have achieved your goal 😁💯💯💯💯

  • @gaminiranjithbandaranavara8807
    @gaminiranjithbandaranavara8807 3 ปีที่แล้ว +4

    Falan we want your voice song ambaruk sevenelle

  • @sndbookshop4389
    @sndbookshop4389 3 ปีที่แล้ว +5

    Falon your amazzzing

  • @nishanthanishantha1568
    @nishanthanishantha1568 3 ปีที่แล้ว +10

    Ane oyage sindu hariiiima lassamaiii..

  • @gauthamainduwara7975
    @gauthamainduwara7975 3 ปีที่แล้ว +9

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @harinijayathilake
    @harinijayathilake 3 ปีที่แล้ว +21

    1M 🤩👏 That's how you do it girl💃🏻 so proud❤

  • @manjularanmuthu194
    @manjularanmuthu194 2 ปีที่แล้ว +5

    දිලෙන්න,දිලෙන්න තව තවත්. ආසාවෙන් , ආදරෙන් බලා සිටිනවා අපි රසවින්දනයට .

  • @pizzahomemaking4401
    @pizzahomemaking4401 3 ปีที่แล้ว +6

    ලස්සන කෙල්ල

  • @malshigunasekara2287
    @malshigunasekara2287 3 ปีที่แล้ว +14

    ජැක්සන් සර්ලා එහෙම හිටියනම් මාර විදිහට enjoy කරනව අක්කි. Mg අයියගෙ සීසන් එකේදි එහෙම මට මතකයි 😍
    කොවිඩ් ප්‍රශ්නෙ හරස් වුනානේ ඉතින් 😔

  • @nirukshidavid2331
    @nirukshidavid2331 3 ปีที่แล้ว +10

    A true performing artist... you rock it girl 😘😘

  • @sumithjayathilaka5689
    @sumithjayathilaka5689 3 ปีที่แล้ว +3

    My congratulations

  • @thisurirajarathna8327
    @thisurirajarathna8327 ปีที่แล้ว +2

    Little titans බලලා ආයෙ ආවා මේක අහන්න 😍😍😍

  • @damasamaradiwakera2405
    @damasamaradiwakera2405 2 ปีที่แล้ว +7

    Excellent Falan, never get tired of your voice, may god bless you dearest

  • @dhanu__NF
    @dhanu__NF 3 ปีที่แล้ว +8

    1M Views...😍 Congratulations falan 💐

  • @dilanthaheshan7232
    @dilanthaheshan7232 2 ปีที่แล้ว +7

    Cannot find a more talented person than you
    You are the best
    🙏🏾🙏🏾🙏🏾good luck

  • @krishanthagrero3416
    @krishanthagrero3416 2 ปีที่แล้ว +3

    I. Love ur songs with ur dance. So interesting. Go head

  • @dilrukshirajapaksharajapak1231
    @dilrukshirajapaksharajapak1231 3 ปีที่แล้ว +48

    මොකක්ද හිත ඇදලා ගන්න ශරීර භාෂාවක් තියෙනව⁣ා...හරිම ලස්සනයි

    • @ajithjayawardena852
      @ajithjayawardena852 3 ปีที่แล้ว +2

      ඇත්තටම ඒක මාරයි මම කැමති ඒකට අපි ඔයාට ආදරෙයි ..

    • @falanandrea
      @falanandrea 3 ปีที่แล้ว +4

      Bohoma sthuthi 💕

    • @Fathi0220-
      @Fathi0220- 3 ปีที่แล้ว +1

      Nice comment

  • @Janith_dunukara00
    @Janith_dunukara00 3 ปีที่แล้ว +10

    Fala🙈❤️

  • @ranjithdias252
    @ranjithdias252 3 ปีที่แล้ว +15

    She dominates the stage.Good.

  • @rusithpriyanka8391
    @rusithpriyanka8391 3 ปีที่แล้ว +14

    Kochara ahuwath epa wenne na. Good luck ! Akke oyatha ❤️👍

  • @ruzzputin
    @ruzzputin 3 ปีที่แล้ว +12

    It is not easy to sing a male song. Falan nailed it! OMG! What a stunner!

  • @sriyanamaine9540
    @sriyanamaine9540 3 ปีที่แล้ว +101

    නියමයි ඔහොම තමයි ඉන්න ඕනේ කෙල්ලෝ උනාහම 👍👍👍🙏🙏🙏

    • @falanandrea
      @falanandrea 3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි ❤🙏

  • @hana-fy7gb
    @hana-fy7gb 2 ปีที่แล้ว +1

    Wowwwww 🥰 supper and your Jaya wewa you 🙏 good day Jesus phitai God bless you 🙏

  • @community1854
    @community1854 2 ปีที่แล้ว +5

    What a jolly angel ❤️🤪! She lives in the song as if she owns it 🤗!!

  • @dilanthaheshan7232
    @dilanthaheshan7232 2 ปีที่แล้ว +3

    100/100

  • @camilbernard8359
    @camilbernard8359 3 ปีที่แล้ว +51

    ඇත්තටම අපේ කියල සතුටුවෙන්න පුලුවන් නිර්භයව. අව්‍යාජ බව ඇගේ ජයග්‍රහණයේ අරුතයි. මුල ඉඳලාම ැක්වූ දක්ෂතාවය හා ප්‍්රෙක්ෂක ආකර්ෂණය රඳවාගෙන ප්‍රථමයා වියග

  • @tzu4473
    @tzu4473 3 ปีที่แล้ว +8

    Favourite 🔥

  • @amarasenaqatar3634
    @amarasenaqatar3634 3 ปีที่แล้ว +55

    ,, ඔබේ,, කැප වීමේ ප්‍රතිපල,, ලැබුනා,,, ඔබ‍ට,, සුබ,, අනාගතයක්,,,

    • @falanandrea
      @falanandrea 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤

  • @senarathjecob3713
    @senarathjecob3713 2 ปีที่แล้ว +5

    Falan,you're pretty and beautiful gifted girl with a powerful pleasant voice to hear.may God bless you for greater success. With love.

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 2 ปีที่แล้ว +2

    නියමයි.

  • @pramodhahansika3311
    @pramodhahansika3311 ปีที่แล้ว +5

    එයත් ලස්සනයි සිංදුවත් ලස්සනයි 😊❤️

  • @stefnimarsha1843
    @stefnimarsha1843 3 ปีที่แล้ว +10

    You look so pretty Falan ♥️ congratulations 🍾🎈🎊

  • @dilshanwelgama9347
    @dilshanwelgama9347 3 ปีที่แล้ว +25

    මරේ මරු.. 🔥 ඔයාට බැරි දෙයක් නෑ. ඕනම ශෛලියක ගිතයක් ගායනා කරන්න පුලුවන් තරුවක්. ඒ දක්ශතාවය දැක්ක නිසා තමයි මේ සීසන් එකේ ඔයාව තෝරගෙන අපි sms කරේ. ඔයාට තරම් අනෙක් සීසන්ස් වල කට්ටියට sms කරෙත් නැ අප්පා.

  • @pushpathennakoon6052
    @pushpathennakoon6052 ปีที่แล้ว +1

    Aththatama Harima Lassana Hadak Thiyanawa Aeyata,, "GOD ALMIGHTY BLESS YOU"

  • @blessingjohnchelliah4317
    @blessingjohnchelliah4317 3 ปีที่แล้ว +17

    Nice job Falan...congrats from the USA!

    • @blessingjohnchelliah4317
      @blessingjohnchelliah4317 3 ปีที่แล้ว

      Please visit America after Corona is gone!...Did you win the finals?

    • @jakekkrjj
      @jakekkrjj ปีที่แล้ว

      ​@@blessingjohnchelliah4317 yes she won

  • @dil4035
    @dil4035 2 ปีที่แล้ว +5

    Simply fantastic, what a gifted singer, sings this song so beautifully

  • @kaviserasinghe4326
    @kaviserasinghe4326 2 ปีที่แล้ว +2

    DDS 09 Group songs wala thumbnail wala 1M badge eka dala..Ko falange songs wala thama dala nahane.
    දැන් ෆැලන්ගෙ සින්දු 5ක් 1M views ඇවිල්ල. සමහර ඒවා 2M වලටත් ලඟයි

  • @jagathdesaa2477
    @jagathdesaa2477 3 ปีที่แล้ว +3

    congratulation falan akka

  • @jagathparera1036
    @jagathparera1036 2 ปีที่แล้ว +3

    කාලයකින් බයිලා ගායිකාවක් බිහිවීනොමැත මෙවැනි ගීත ගයමින් ඉදිරියට යන්න

  • @selectec7953
    @selectec7953 2 ปีที่แล้ว +2

    very nice singing CT fernando s oldies

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 3 ปีที่แล้ว +2

    Your grate ms Andrea i love your songs

  • @annemadhushani2264
    @annemadhushani2264 2 ปีที่แล้ว +1

    My favourite song 👍🤗🤭

  • @premudikarathnayaka7539
    @premudikarathnayaka7539 2 ปีที่แล้ว +5

    ෆැලන්ට ගහන්න බෑ යොහානිටවත්,ෆැලන් බෙස්ට්

  • @Niranjala770
    @Niranjala770 3 ปีที่แล้ว +6

    Best song... Supiri

  • @Sash635
    @Sash635 2 ปีที่แล้ว +1

    We love it falan akka

  • @dammikacooray9574
    @dammikacooray9574 2 ปีที่แล้ว +1

    So beautiful siging

  • @ranganihettiarachchi97
    @ranganihettiarachchi97 3 ปีที่แล้ว +5

    Congratulations!

  • @nelushadissanayake2751
    @nelushadissanayake2751 ปีที่แล้ว +2

    Listen so many times. Still can’t stop listening . Excellent performance ❤🎉

  • @rohanrajapakse4915
    @rohanrajapakse4915 ปีที่แล้ว +3

    Falan is born to her burgher father and Sinhalese woman as mother and born and bred in Kalutara, Could you imagine how she pronounces Sinhalese much better than all of us and that is itself a credit to her

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +7

    THE VOICE & MOUTH SIMILOR TO INDRANI PERERA . ( THREE SISTERS) COMPLIMENTS. YOU HAVE AN EXCELENT PERFORMANCE.

  • @yogadhanapala6593
    @yogadhanapala6593 3 หลายเดือนก่อน

    Exceptionally talented vocalist!! whatever the type of song she sings is sooooooooo beautiful!

  • @daskonabeyratne1413
    @daskonabeyratne1413 ปีที่แล้ว +2

    Perfect Falan....Congratulations go ahead ..........

  • @sandeepjay5108
    @sandeepjay5108 2 ปีที่แล้ว +5

    නියමයි ෆැලන්..🔥

  • @antonalwis2813
    @antonalwis2813 3 ปีที่แล้ว +4

    Good job 😁😆💯💯💯💯💯💯💯❤❤❤❤❤👍👍👍

  • @nokia1plus717
    @nokia1plus717 3 ปีที่แล้ว +2

    Mage favourite singer... aaadrei

  • @roshanchanukasenes6334
    @roshanchanukasenes6334 2 ปีที่แล้ว +2

    😍😍