Obage Ruwa (Original) ඔබගේ රුව මාගේමයි (මුල් චිත්‍රපටි ගීතය) - M S Fernando and Ranjani Perera 1976

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 74

  • @SenakaWeerasuriya
    @SenakaWeerasuriya 11 หลายเดือนก่อน +6

    ඇලෙක්සැන්ඩර් සහ සෝනියාගේ රංගනය ගීතයට නියමෙට ගැලපෙනවා..m.s. සහරංජනීගේ ගායනය සුපිරි.
    මෙන්න නියම දක්ෂයෝ....අද ඉන්නවද මෙහෙම අය.

  • @jayalathjayalath8733
    @jayalathjayalath8733 5 ปีที่แล้ว +23

    ආර්ථ්වත් ගිත අසන උදවිය බුද්ධිමත් අය බව පැහැදිලිව කියමි

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 ปีที่แล้ว +8

    හරිම ලස්සන අදටත් ඉතාම ජනප්‍රිය ගීතයක්. රඟපෑ දෙදෙනාම ත් ඒවගේම ලස්සනයි. හැමදාම ආදරෙයි.

  • @slimsheydy8850
    @slimsheydy8850 ปีที่แล้ว +7

    ඒ කාලෙ නිලියො හරිම ලස්සනයි ,මාර නැචුරල්,අහිංසකයි. බලද්දී හරි ආසාවක් හිතෙනව.❤👌

    • @samudra3457
      @samudra3457 ปีที่แล้ว +2

      නලුවොත් ඒ වගේ පට්ට හැඩයි

  • @ravindrajayashantha9137
    @ravindrajayashantha9137 8 หลายเดือนก่อน +4

    Harima Badu Thunak / හරිම බඩු තුනක්
    Film No : 329
    Released Date : 1976-04-30
    Colorimeter : Black & White & Tone
    Video Format : 35 mm
    Category :
    Main Actor : Senadeera Rupasighe
    Main Actress : Soniya Disanayaka
    Director : Ananda Hewage
    Producer : Senadeera Rupasighe

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 4 ปีที่แล้ว +16

    The actor in this song Mr Alexander Fernando passed away on the 29th April(Yesterday). May he R.I.P!!!

    • @11uthika
      @11uthika 2 ปีที่แล้ว

      RIP Mr Alexander Fernando

    • @keithweerasinghe5857
      @keithweerasinghe5857 ปีที่แล้ว

      Yes, the actress is Sonia Dissa
      RIP AF 😢

  • @damith219
    @damith219 4 ปีที่แล้ว +13

    මුල් ගීතයේ සෞම්‍ය හඬ නිසා වේග රිද්මයෙන් කීවත් එම් එස් ගේ කටහඬ ගීතයේ හැඟුම් වලට කොච්චර ගැලපෙනවාද කියල හිතෙනවා...

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน +1

      🤎🤎👍👍👍👍👍👍

  • @kapiladias9178
    @kapiladias9178 ปีที่แล้ว +2

    කියන්න වඳන් නෑ....NEW SUPERSTAR.....මේ අයගෙ නම්බුව
    කමින් වැජඹෙනවා...ඇලෙක්ස්..සෝනියා..ආදෙරෙයි..සැම දාම 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤💎💎💎🎓🎓🎓👍🏻👍🏻👍🏻🌻🌻🌻🌻🌻🌻🌻🌻🤝🤝🤝🤝

  • @drniroshanvidanage5295
    @drniroshanvidanage5295 3 ปีที่แล้ว +3

    Great creation. What a wonderful era 1970s

  • @laksila7367
    @laksila7367 2 ปีที่แล้ว +3

    පැරනි සිනමාවේ සටන් නළුවා වන ඇලෙක්සැන්ඩර් මහතා සහ සෝනියා දිසා මහත්මියගේ අසහාය රංගනයක් සමග මනරම් ගිතයක්

  • @jaynade2248
    @jaynade2248 4 ปีที่แล้ว +8

    RIP ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +1

    Old is Gold..👍..😍..!

  • @ldmindis4849
    @ldmindis4849 3 ปีที่แล้ว +1

    සෝනියා.අැලස්,රන්ගනයට a.sගෙ ගායනය පට්ටයි,එලම තමා, අාදරෙයි ♥ අාදරෙයි .

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 ปีที่แล้ว

      මේකෙ ගීතැටිය මාගාවතියෙනවා . එය ජෙම්ටෝන් ලේබලය යටතේ නිකුත් වූ එකක්.

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 4 ปีที่แล้ว +2

    Pissu hadenawa me sindu ahana kota hitha athithayata yanawa Mara lassanai

  • @rohanakumara5915
    @rohanakumara5915 4 ปีที่แล้ว +2

    What a song ,
    Great ..
    Unfortunately we couldn't hear such song from new genaration..
    It was a great era of sinhala music .isnt it ?.

    • @Dr196903
      @Dr196903  4 ปีที่แล้ว

      Yes, 1970s and 80s maybe considered the best in Sinhala cinema and the music. We don't have those talented people any more. Everyone is busy in making money not quality art work

  • @anunarendra397
    @anunarendra397 ปีที่แล้ว +1

    Alexander and soniya disanayaka

  • @nuwansilva4452
    @nuwansilva4452 4 ปีที่แล้ว +2

    Songs forever....

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 4 ปีที่แล้ว +3

    What a talented actor & actress....😱

  • @shashigayangani7472
    @shashigayangani7472 4 ปีที่แล้ว +1

    Mama wediyenma Kemathi geethaya Harima sundara Geethayak Niyamai Bohomathma sthuthiy

    • @Dr196903
      @Dr196903  4 ปีที่แล้ว

      Thank you

  • @MyShermila
    @MyShermila 5 ปีที่แล้ว +10

    Wonderful song!
    Enjoy every second!

    • @Dr196903
      @Dr196903  5 ปีที่แล้ว +1

      Oh great !

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +4

    Lovely...🌹

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 4 ปีที่แล้ว +3

    Sad to miss you!

  • @KosalaWanniarachchi
    @KosalaWanniarachchi 4 ปีที่แล้ว +2

    R.I.P Mr. Alexander Fernando

  • @taniyavisual
    @taniyavisual 2 ปีที่แล้ว +1

    My favourite song

    • @11uthika
      @11uthika 2 ปีที่แล้ว

      Me too it's a dance version too

  • @yofimee883
    @yofimee883 หลายเดือนก่อน

    😍 2024

  • @rlhera5924
    @rlhera5924 4 ปีที่แล้ว

    Lassanaiiii👍👍

  • @No-Voice-is-so-loud
    @No-Voice-is-so-loud 4 ปีที่แล้ว +1

    Unique Actor. R.I.P

  • @kanthydeshapria4870
    @kanthydeshapria4870 4 ปีที่แล้ว +1

    lassanai

  • @damayanthirathnayake7768
    @damayanthirathnayake7768 3 ปีที่แล้ว

    Ms ge katahada niyametama galapenne Alexsander Tama thamai

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 ปีที่แล้ว

      ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට වගේම ඇන්තනී සී පෙරේරාටත් හොදටම ගැලපෙනව. හැකිනම් යූ ටියුබ් එකේ තියෙනව ලස්සන කෙල්ල සිනමා පටයේ ගීතයක් ඇන්ත්නී සී, පර්ල් වාසුදේවි, අග්‍රාසජීවනී පිරිස රගපෑමෙන් දායක උන ගීයක්. ඒක තමා M.S සහ රූපා ඉන්දුමතී එක්ව ගයන "මා මේ යන්නේ මූදෙ පනින්නයි පිහිනාලා මා නාලා එන්නයි ගීතය.

  • @nimaljayarathna8387
    @nimaljayarathna8387 4 ปีที่แล้ว +2

    Stunt actor became lover

    • @Dr196903
      @Dr196903  4 ปีที่แล้ว

      Yes, sadly Alex passed away recently. May he rest in peace

  • @lakminisilva9682
    @lakminisilva9682 4 ปีที่แล้ว

    Songs forever

  • @dimutuuperera
    @dimutuuperera 4 ปีที่แล้ว

    excellent song

  • @nilminidaemen
    @nilminidaemen ปีที่แล้ว +1

    issere minussu jolly appa

  • @jacinthaperera6262
    @jacinthaperera6262 4 ปีที่แล้ว +1

    Mr.Alex R.I.P.

  • @apsarasadamini416
    @apsarasadamini416 3 ปีที่แล้ว +2

    Meke full ෆිල්ම් එක දාන්නකෝ හරිම ලස්සනයි

    • @Dr196903
      @Dr196903  3 ปีที่แล้ว

      දැන් මේ කොපිරයිට් කතන්දරේ නිසා මුකුත් පැරණි චිත්‍රපටි TH-cam එකේ දාන්න බැහැ. චිත්‍රපටි අයිතිකාරයෝ නෙවෙයි දැන් ඉන්නේ පැරණි චිත්‍රපටි හොරාකාලා විකුණන් කන මුදලාලිලා.

    • @apsarasadamini416
      @apsarasadamini416 3 ปีที่แล้ว

      @@Dr196903 ow එකනම් ඇත්ත dvd gnna nadda owage

    • @Dr196903
      @Dr196903  3 ปีที่แล้ว

      @@apsarasadamini416 DVD එකක් ගැන නම් කියන්න මම දන්නේ නැහැ. මේ චිත්‍රපටිය හුඟ කාලෙකට උඩදී TV එකේ ගිය වෙලාවක මම වීඩියෝ කළා.

    • @apsarasadamini416
      @apsarasadamini416 3 ปีที่แล้ว

      @@Dr196903 හතර දෙනාම සුරයෝ, චන්ඩියා 1965 ෆිල්ම් eke ehema dvd nadda

    • @Dr196903
      @Dr196903  3 ปีที่แล้ว

      @@apsarasadamini416 ඇත්තටම ඒ ගැන කියන්න නම් දන්නේ නැහැ. සමහරවිට නුගේගොඩ සුපර්මාකට් එකේ බලන්න තියෙන්න පුළුවන් 100%ක් ෂුවර් නැහැ.

  • @athulachandana7687
    @athulachandana7687 4 ปีที่แล้ว

    Supiri

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว

    Ran rasa se pahemai.. me & my dream lover...RpPe

  • @annfernando1234
    @annfernando1234 5 ปีที่แล้ว

    Beutiful song.

  • @emmalinful
    @emmalinful 5 ปีที่แล้ว

    niyamai,

  • @anitaa252
    @anitaa252 ปีที่แล้ว

    💖👍

  • @hirunifernando1078
    @hirunifernando1078 ปีที่แล้ว

    ♥️

  • @manjulafonseka9029
    @manjulafonseka9029 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @elsworthj
    @elsworthj 4 ปีที่แล้ว

    Is this from Saradiyelge Putha movie?

    • @Dr196903
      @Dr196903  4 ปีที่แล้ว +3

      No. Its 'harima badu thunak'

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 4 ปีที่แล้ว

    Eb chordify.net/chords/obage-ruwa-original-m-s-fernando-and-ranjani-perera-1976-dr196903

  • @dimutuuperera
    @dimutuuperera 4 ปีที่แล้ว

    Kochhcra beluwath epa wenne ne

  • @sallisahathegibedanamahadh2713
    @sallisahathegibedanamahadh2713 4 ปีที่แล้ว +2

    Me podi kellawt subscribe karanna yaluwane

  • @sugathlal2368
    @sugathlal2368 2 ปีที่แล้ว

    සිංදුව නියමයි නැටුමක් නැහැනෙ ...මුන් දෙන්නම දුවනවා විතරයි .😁

    • @fonsekaaathuuu3311
      @fonsekaaathuuu3311 8 หลายเดือนก่อน

      Ow thoga ammata hukanna duwanawa