Favourite song akkin mehema igunwapu kisema kenek na waw❤👏 ahamben math mea dakke akale pissuwen ahepu pareth school arila dance kerepu song ake 💃 🎶 🎶 apiwa athithayatath aran giya padamath akke ❤best wishes from Europe
Sir ga watina danuma mata miss wanawa phone awalak sirta tharuwan sarani sirga davani song akath niyami ath mata ahanna widiyak naha akata dukai sirta jayen jaya
හරිම ලස්සනට තෙරුම් කරලා දෙනවා ආදරණියයි සර්ට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි .
ඒ කාලේ ඉදලා වශීවෙලා වගේ අහන සිංදුවක්. මෙයාලගෙ අනිත් සිංදුත් ගොඩක් ලස්සනයි. ❤❤❤❤
Modern talking ..cassette ekath thibba man laga.❤
@@Gayan564😊
Please send me link.
Godak asawen hitiyadeyak ,arthayath ekka inglish sinduwak ahanna .eka ada itukaragana puluwan una .godak isthuthi ,obathumalawage guruwaru ape anagathaya baraganna inna daruwanta bohoma lesiyen inglish igenaganna puluwan wei . Obathumata jesupihitai ,budusaranai ❤
Modern talking .... DISCO යුගයේ ආපු songs..
මේ වගෙ 80s 90s 2000 වගෙ සිංදු දානවනං මරු ❤️✌️🤩
H😮
Ow....lassana ma Sindu thibuna A Kala thamaiiiA Kala godak Sundaraiii.Ada Kala waga baby butha neee...A Kala..
Oyat ona eka neweine danne.
Plwnnm ahanna nttm yanna😂
@@villagecookery2000 මේ සිංදුවත් පරණ එකක්..මිනිස්සු පරණ සිංදු අහන්නැ දැන් සිංදු වලට වඩා ඒවගෙ තේරුම් ලස්සනයි..සර්ටත් අලුත් සිංදු දාන්න තිබුනා ඒත් මේක වෙනසක් ඒක හොඳයි මං මගෙ අදහස කිව්වා එච්චරයි..අහන්න බැ කියලා නැනේ..නේ..ඉංග්‍රීසි ඉගෙනගන්න කලින් සිංහල ඉගෙනගන්න ඉන්න 🥲✌️
Im in
මගෙත් ආසම ගීතයක්....බොහොම ස්තූතියි සර් ඔබට...
ඒ කාලේ වගේම දැනුත් රසවිඳින ගීතයක් ...
English song අහන්න ආස හිතුනේ sir නිසා. Thanks lot
හරි ලස්සනයි පැහැදිලි කිරිම හා සිංදුව
අද තමා සිංදුව හරියටම ඇහුවේ❤
සර් මේ ගීත වල තේරුම් කියලා දිලා එ ගීතය සම්පුර්ණ අහන්න හදන්න එක වටිනවා
Thanks Sir
🎉🎉🎉🎉අහම්බෙන් මුණ ගැහුනේ ඉස්තුති සර්
🎉🎉🎉🎉🎉🎉🎉🎉
මං පොඩි කාලේ අහපු අදටත් මං ආසම song එකක් 😥😙❤
සර්ගේ විඩියෝ එකක් අහම්බෙන් නෙත ගැටුනා..ඒ sealed a kiss song eka ඒ ගීතය නිතර ඇහුවා...මගේ වෙහෙස කාර දවස් එකින් එක ගෙවි ගියේ..හිතට එන වෙනත් ගී සමූහයන් එකතු වෙමින් යද්දි සර්ගේ videos
හොයා වෙහෙසුnaa history ekenuth බැරි උනා...සෙවිම වෙහෙසක්ම විතරක් උනා .ඒත් සර් අදත් නොසිතූ ලෙසින් මුණ ගැසුණේ මම කැමති මේ ගීතයත් සමගින්...මට ගොඩක් සතුටුයී ..ගොඩක් පිං සිදු වේවා ! සර්...
මමත් සර්ගේ class ekakata sambanda wenn kemathi eth mage hadisi asnipa thathwayak hethuwen mage katahada nethiwa giya kenek...kohoma
Unath mn ..puluwan hema dawasakama sir ge video ekak balanaa .lebu watina awastawa aye maga hera ganne ne...thank you .
❤
Get well soon triple jems bless you
Puluwannam sir oyage bagground eka white color use karanna epa ape as 👁 dekata amarui . Chenge karala videos hadanna . Please
අදයි මම මෙය බැලුවේ දැන් දිගටම බලන්න සිතාගත්තා.ස්තුතියි මහත්මයාට.
ගොඩක් ස්තුතියි ඔබතුමාට,,ඔය song එක පදුක්කෙදි අපි ඇහුවේ කුමර සර්ගෙ ක්ලාස් එකෙන් ,
තවතවත් මෙහෙ වගේ song danna.niymai perfecto
Harima lassana wachana sir explain karana widiyata exshalant thanks
Singer ge Namath danna
දිගටම දෙන්න . 🙏🙏🙏👍👍👍
මාරම විදියට දැනෙන ගීතයක්.සර් ට ස්තූතියි.🙏🙏තව දෙයක් සර් .සර් ගෙ video s වල sound මදි වගේ කියලා මට හිතෙනවා.සමාවෙන්න මට දැනුන දේ කිව්වෙ.සර් ගෙ කටහඬ ඇහෙනවා මදි.
එක හරි. මටත් එකම දැනුනා.
බොහොම ස්තූතියි මහත්තයා
මෙ වැඩෙ කරන්න හුගක් මහන්සි වෙන්න ඕන .....ජය වේවා සර්
ගොඩක් ආසයි ගොඩක් ස්තුතියි තවත් ඒවගේ සින්දු දෙන්න
Back street boys lage I want it that way ගේන්නකෝ
හොය හොයා හිටියෙ මෙ වගේ චැනල් එකක් නියමයි
කොහොමද ඒ සිංදුවෙි මියුසික්, තේරැම, රසවිදින්න පුලුවන් ආසාවෙන්.විවිදාකාර ශෛලිය වලට ඩාන්ස් කරන්නත් පුලුවන් අපුරැ මියුසික් එකක් ගොඩනගලා තියනවානේද. ස්තුතියි සර්.
සර් සියාගෙ unstoppabal සින්දුව දෙන්න.ඒක අහනකොට මාරම හය්යක් අනව.ටිකයි තේරෙන්නෙ,අනේ ඒ සින්දුව සම්පූර්නයෙන් ma කියල දෙන්න ..
හරිම පැැහදිලිව ලස්සනට විස්තර කරනවා.elton john ගෙ nikita song එකෙත් තේරුම දෙන්න සර්.යුද සෙබලියකට ඈතින් හිද දෙනෙතින් කතා කරන ලස්සන ගීතයක් ❤️
Aththatama godak asa hithenava video eka balanna ❤❤❤❤❤❤❤
Oya sindu serama tyna trac eka mm dawasata 1parak hari ahanawa ❤✅
Sar.sindu ahuwata.mahama.tarumak නැහැ .හරිම .ලස්සනයි .jayasri
හරිම වටින තේරුම් කරදීමක්.
වචනයක් ගානේ පින්❤❤❤ සර්
මේ සින්දුවල තේරුමත් දැනගෙනම අහන්න අවස්ථාව ලැබුනා ඔබතුමාට පින්සිද්ද වෙන්න
Harima lassanai explain karana widiha... Lassana song ekak
Oya danne lassanama songs, e wagema eke therumath sinhalen Dana eka godak watinawa❤❤❤👍👍👍 thankyou!!!
My hart. Back strit boys.son eka karanna please ❤
මෙ සින්දුව අපි 1985 top 1000 kaset eke api ahauwe.. Lassana sindu
Digtama famas song Kiya dnna. Thanqw sir.
Bohoma sthuthi, mevage thava hoda sindhu tikak apita dhenna.
තවත් මේ වගේ ඒව දිගටම ඕන සර් ❤
හරි ලස්සනයි ලස්සනයි .😘😘😘😘😘
ගොඩක් ස්තුතියි .ගොඩක් ආස සිංදුවක් 🎉
පට්ට වැඩක්
මෙ වගේ sindu දන්න,Tanks
ඔබ තේරුම් කරන විදිය හරිම අගෙයි...🙏
Hi sir your lesson is excellent you laran very nice 👍 thanks
Sampurna sinduwa anthimata danawanam godak watinawa niyamai
හදවත ටකාවදින ගීතයක් ගැන පැහැදිලි කිරිම නම් අගෙයි සර් මට
Superb.....patten.
Ada thamai sinduwa hariyatama ahuwe. Thank you sir.
Thanks for you 🙏✝️♥️
Thilak. Qatar
Thank you sir, I like this song because this song is very heart touching.
Modern talking band aka,, patta,, adatath ahanawa,, nonstop pawa tiyenawa,,,
Harima watinawa thanku so much
ඒක නියමයි සර්.....❤❤❤🙏🙏🙏
When i down u can bring me up
Pappapa pappa pappa papa ගීතයේ සිංහල තේරුම කියල දෙන ,lesson එකකුත් දානවද
Thank u. Hoda wadasattahanak.
හරිම පැහැදිලි සර්.❤❤❤❤
ගොඩාක් ස්තුතියි සර්.
Favourite song akkin mehema igunwapu kisema kenek na waw❤👏 ahamben math mea dakke akale pissuwen ahepu pareth school arila dance kerepu song ake 💃 🎶 🎶 apiwa athithayatath aran giya padamath akke ❤best wishes from Europe
ගීතයෙයි කතා කරන හඬයි එක ලෙවල් එකට කරන්න එ්ක හරිම වැදගත්.
Excellent work ❤
Our Sir's teaching is very clear. I invite all of you join our class and you can improve your English.
Calen sindu 2 nh sar
Godak phadili sir.thank you
Niyamaine sir go ahead
මොඩ්න් ටෝකින්ලගෙ මම ආසම සෝන්ග් එක ❤
Niyamai ❤
English song walath , parana ewa tama godak lassana.
❤ excellent job 👍❤
Sir.. You are the best.. 👌
modern talking 🥺❤❤❤
Ada thama Di Duwa ahuwe god bless you sir
Niyami sir thanks
ජරා වැඩ කරන්න එපා සර්. 😮😮😮
ඕවා මහ ජරා වැඩ. බලන්න කාඩ්බෝඩ් ඉංග්‍රීසි ගුරුවරු දැන් උඩ බිම බලනවා ඇති. 😂😂😂
මේවගේ කියාගන්න බැරි එකම සිංදුව කරකවන ගුරුවරු ඔයා අසරන කලා. 😢😢
මේවා හැමෝටම පුළුවන් නම් මේ වෙනකොටත් මේවගේ තේරුම් කියලා දෙන්න තිබුනනේ සර්. 😊😊😊
හොඳ වැඩක් සර්. ඔයා ඇත්තටම වැඩ්ඩෙක්. හැබැයි සින්දු දිගටම දාන්න වෙයි . ❤❤❤
modern talking singing that song.. my favourite group modern talking ..
මෙම ගිත වලින් ගොඩාක් තේරැමි වචනවල
ඇත්තමයි. මාර ලස්සනයි
Tanks sa it's amazing song
Really it's good thank you so much
please make this clarification in English as well.,for whom improved their English language already. Thank you sir. I love this song so much.
It's very nice sir thank you so much
Thomas anders ❤
my favorite .good job sir
Thank you sir very good video
❤Beautiful 80s and 90s music 'one Adorable song ever made' you're, my heart you're my soul modern talking
not deep my heart
you're my heart boss
සුපිරි සුපිරි මරු
welcome to my world song එක කරමු සර් ❤️
Good job, thank you sir!
Sir ga watina danuma mata miss wanawa phone awalak sirta tharuwan sarani sirga davani song akath niyami ath mata ahanna widiyak naha akata dukai sirta jayen jaya
I like the more songs explained sir please god bless you ❤❤❤❤
All of song of them very nice
Very nice
සුපිරි ❤
Thank you sir
Go bananas
Your English methods sir.
Bunch of thanks sir.
❤❤
ස්තුතියි .
Great 🎉🎉🎉
Super sir
Sir OUTSTANDING PERFORMANCE