"ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය" වගේ මාතෘකාවක් තෝර ගන්න හිතුනේ ඇයි?දුන්න උත්තරෙන් කට්ටිය හොල්මන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @dewagekantha450
    @dewagekantha450 6 ปีที่แล้ว +4156

    මගේ දුව වෙනුවෙන් සුභ ප්‍රාර්ථනා එක් කල ඔබ සියලදෙනාට ස්තූතියි !මේ තේරීම එයාගෙමයි.එයා කොහොමත් වෙනස් විදියට හිතන දරුවෙක් .එයා නිසා මමත් බිරිඳත් ගොඩාක් සතුටු වනවා.

    • @rushcreations9716
      @rushcreations9716 6 ปีที่แล้ว +47

      Asha miss wagema nangith godak dakshai hadawathinma suba pathanawa

    • @mallikamallika172
      @mallikamallika172 6 ปีที่แล้ว +62

      ගොඩක් බුද්ධිමත් දියණියක්

    • @sitharawijenayake2113
      @sitharawijenayake2113 3 ปีที่แล้ว +40

      බුදුසරණයි දෝනි

    • @kosalapradeep2539
      @kosalapradeep2539 3 ปีที่แล้ว +17

      Budu saranai patiyo oyats

    • @al5471
      @al5471 3 ปีที่แล้ว +66

      අනාගතයේ රාජකාරියට එහා ගිය අති දක්ෂ වෛද්‍යවරියක් වීමට ශක්තිය ධෛර්යය ලැබේවා.බුදු සරණයි

  • @dasanayaka4911
    @dasanayaka4911 3 ปีที่แล้ว +1511

    හොඳ දරුවෙක්....ලජ්ජවෙන්න දෙයක් නෙවේ...හරිම බුද්ධිමත්.....දැන් දරුවෝ හරි විවෘතයි.....අනාගතය සාර්ථක වේවා දරුවෝ

    • @dayawathi4190
      @dayawathi4190 3 ปีที่แล้ว

      @@gotayimbara1185 (

    • @gotayimbara1185
      @gotayimbara1185 3 ปีที่แล้ว

      @@dayawathi4190 😁😂

    • @harleyquinn1395
      @harleyquinn1395 3 ปีที่แล้ว +10

      ewatada වනචාරි kiyanne ewa gana hariyata igena gatte nathi aya thamaicwanachariyo wage hacrenne

    • @elyheard685
      @elyheard685 3 ปีที่แล้ว +3

      @@gotayimbara1185 ubala tama ahrma hithane. Mawa samanya danima

    • @harleyquinn1395
      @harleyquinn1395 3 ปีที่แล้ว

      @@gotayimbara1185 man oya ekka wada karanne naa api me loke kochcharak dewal igena ganna thiyenawada mekat eken eka deyak vtharai e nisa me wayasata me lamaya me dewal gana igena gena thiyenawa ape kale 8 wasara wenakan me gana mukutma danne naa dan lamai apita wadiya godak issarahen inne

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 3 ปีที่แล้ว +298

    ටික්ටොක් කර කර වැලලෙන්ඩ හදන කාලකන්නි දරුවෝන්ට මේ දුව හොඳ ආදර්ශයක්. ඇත්තටම මාරම මොලයක් දුවට තියෙන්නේ. ඔයාට තෙරුවන් සරනයි පුන්චි දුව❤❤❤❤ අපිට ඉගෙන ගන්ඩ බැරි උනා. මේවගේ දරුවෝ තමයි ලංකාවට බිහි වෙන්න ඕන ලස්සන අනාගතයක් ඔයාට❤❤

    • @Motivationsforyou_
      @Motivationsforyou_ 2 ปีที่แล้ว +10

      Bro ටික් ටොක් කරන එවුන්ගෙ හැම contain එකම මෝඩ නෑ ,මෙහෙමනෙ ලංකාවෙ මිනිස්සුන්ට ඒවගේ දේවල් අලුත් ඒකයි නැතුව මෝඩයො නෙමේ හැම එකාම

    • @danushkawasuu
      @danushkawasuu 2 ปีที่แล้ว +8

      එකක් හොඳයි. එකක් නරකයි නෙවෙයි. හරියට කරනවා නම් ගොඩක් දේවල් හොඳයි. Tiktok කරන ඔබ කියන කාලකන්නි දරුවා හෙට ලෝක සිනමාවට යන දරුවෙක් වෙන්නත් පුලුවන්. පටු වෙන්න එපා.

    • @hhhhhh7793
      @hhhhhh7793 ปีที่แล้ว +2

      @@danushkawasuu sira kathawa bn

  • @tharangagamage899
    @tharangagamage899 6 ปีที่แล้ว +1227

    සුපිරියි පුතේ සාමාන්‍යයෙන් AL bio science ප්‍රශ්න මේ....ප්‍රජනක පද්ධතිය කිව්වාම අපෝ මහා වල් කියන සමාජයක තාම අපි ඉන්නේ...😂😂. බුද්ධිමත් දරැවෙක්... ඒ වගේම බුද්ධිමත් දෙමව්පියෝ....Respect......😍

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว +24

      api nAn o/l wala kara

    • @tharangagamage899
      @tharangagamage899 6 ปีที่แล้ว +14

      Yashodha Wimalaweera වෙන්න ඇති..සමහරැ ලොකු ලමයෙක් වෙන්නත් කලින් කරනවා..O/l වල කරානම් ඒක සාමාන්‍යයයි...🤪

    • @wijayawicrama5131
      @wijayawicrama5131 3 ปีที่แล้ว +12

      Mewa A level bio walta ahanwalu..😂😂😂😂

    • @studybunny01
      @studybunny01 3 ปีที่แล้ว +8

      wihilu karanawada oya😂

    • @tharangagamage899
      @tharangagamage899 3 ปีที่แล้ว +15

      @@rashmitharaka630 අවුරැදු 03කට කලින් දාපු කමෙන්ට් එකක්. ඇයි මේ ප්‍රශ්න ජීව විදෘාව නෙමෙයිද පිසික්ස් ඇප්ලයිඩ් පියෝ වලට අහන ඒවද?

  • @buddhimasepali4930
    @buddhimasepali4930 3 ปีที่แล้ว +313

    මිනිස්සු කතා කරන්න දැනගන්න හැංගෙන මාතෘකා එලිපිට කතා කරන්න පුලුවන් වීමම ජයග්‍රහණයක්. ❤️ බුදු සරණයි දුවේ..

  • @mayuriasangika7083
    @mayuriasangika7083 6 ปีที่แล้ว +794

    අනාගතයේදී මෙරටට දක්ෂ VOG වෛද්‍ය වරියක් ලෑබේවා කියලා මන් ප්‍රාර්තනා කරනවා

    • @maddumaddu316
      @maddumaddu316 3 ปีที่แล้ว +3

      Math hadawathinma parthana karanawa eya esema wewa kiyala

  • @හපෝඉතින්-ඪ6ඝ
    @හපෝඉතින්-ඪ6ඝ 6 ปีที่แล้ว +156

    මිනිසුන් මාතෘකාවට නොගන්නා එහෙත් දැනුවත්වීමට අත්‍යාවශ්‍යම දෙයක් තෝරාගැනීමම ඔබේ විශේෂ දක්ශතාවයක් මගෙ දුවේ.. ඔබට ජය... බුදු සරණයි ....

    • @Sithagi
      @Sithagi 2 ปีที่แล้ว

      ඇත්තෙන්ම .....

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +44

    කාලෙකට පස්සෙ ආයෙේ ආයෙත් මේ බලන්නේ දුවේ ඔයාලා වගේ අය තමයි මේ රටට ඕනෙ සතුට දැනුම මේ හැමදේම එක්ක ඉස්සරහටම යන්න සුභ අනාගතයක් තෙරුවන් සරණයි...❤️

  • @sajininisansala2122
    @sajininisansala2122 5 ปีที่แล้ว +293

    ගොඩක් දක්ෂ කෙල්ලෙක්. අපේ පුංචි රටට අනිවාරෙන් හොද සේවයක් කරන්න. ඔයාට සුභ පැතුම් 😊

  • @kalumindikakalumindika918
    @kalumindikakalumindika918 3 ปีที่แล้ว +57

    හිතා ගන්නත් බැ මේ වයසට මෙහෙම උත්තර දෙන එක බුදු සරණයි දුවේ ඔයාගෙ අනාගතය පැහැදිලියි ජයෙන් ජයම වේවා

  • @randunuperera3217
    @randunuperera3217 3 ปีที่แล้ว +59

    බුද්ධිමත් දරුවා, ඔබ‍ට සුභ අනාගතයක්!!!!

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 3 ปีที่แล้ว +170

    බුද්ධිමත් දරුවෙක් ..දරුවාට නිදහස දුන් බුද්ධිමත් දෙමාපියන් ට අනාගතයේදී දියණිය ගැන සතුටු විය හැක.
    තෙරුවන් සරණයි !

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +88

    මෙවන් දරුවන් රටට සම්පතක් . සුපිංබර අනාගතයක් වේවා දුවේ ඔබටත්

  • @indikasusantha1093
    @indikasusantha1093 6 ปีที่แล้ว +224

    දෙමව්පියනි මෙදරුව හොදින් පරිස්සම් කරගන්න මෙ අනාගතේදි ලන්කා මතාවගෙ නාමය ජාත්‍යන්තරයට ගෙනියන දරුවෙක්

    • @virajchinthaka7594
      @virajchinthaka7594 3 ปีที่แล้ว

      ජාත්‍යන්තරයට අරන් යන්නෙ මොන මගුලකටද ..මේ සිරි ලංකාවට වෙච්ච වින්නැහියටම උදවු ගන්න පුළුවන්

    • @raweendeelaka5566
      @raweendeelaka5566 3 ปีที่แล้ว

      @@virajchinthaka7594 😂😂😂😂😂😂

  • @tst8926
    @tst8926 6 ปีที่แล้ว +386

    අද කාලේ අහින්සක අම්මලයි තාත්තලයි කොහොමද දෙයියනේ රෝස කැලෙන් ගෙනාව කියලවත් තව ළමයෙක් හදන්නේ?😭එ්ත් නංගියා අනාගතේ දක්ෂ DOCTOR කෙනෙක් වෙන්න ඔයාට අපිත් WISH කරනවා..

    • @dushankanishka7699
      @dushankanishka7699 6 ปีที่แล้ว +2

      තුන් හෙළේ සිංහයෝ ma lamaya koindooo....sosa kalen..ahindooo...sosakaleta koindooo....waulo..genath dammoo...kiyanna wenna..dan...
      Machoo.a vedio 1 enna kollata hithenawa athi...ma mokadda yakoo.ma ...kohe thina 1 ganada ma kathakaranne..kiyala ....neda bn...ane pau asaranaya...🙃🙃🙃🙃😢😢😢😟😟

    • @Johnleathercrafts
      @Johnleathercrafts 6 ปีที่แล้ว +4

      තුන් හෙළේ සිංහයෝ අනිවා අනිවා 😘

    • @rangaharshani1616
      @rangaharshani1616 6 ปีที่แล้ว +2

      samahata t.v.progrem walin lamainwa kanawa.natawalai sindu kiyawalai...namuth ratata awasya mewani danuma ati daruwanwai

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 ปีที่แล้ว +21

    බුදු සරණයි රත්තරන් පැටියෝ ඔයා හරිම දක්ෂයෙක් තව තවත් දැනුම වැඩි කරගන්න අනාගතය වාසනාවන්ත වේවා පුතේ.

  • @justinegawesh2171
    @justinegawesh2171 3 ปีที่แล้ว +13

    Wow .මේ ලමය මතු මතු ඉපදෙන හැම ආත්මෙකම බුද්දිමත් වෙලාම ඉපදෙන්න ඕනි.bs ❤️❤️❤️❤️

  • @nadeekapriyadarshani9980
    @nadeekapriyadarshani9980 3 ปีที่แล้ว +79

    ඔයා ගොඩක් දක්ෂතම දරුවෙක් පුතේ ..ඔයාට බුදු සරණයි .සුභ අනාගතයක්...

  • @amithsampath2684
    @amithsampath2684 6 ปีที่แล้ว +235

    නියමයිනේ දුවේ.. අපේ රටටත් වටින්නෙ මේ වගෙ දරුවෝ තමයි...👌👌👌👍👍👍👍

  • @aurora0534
    @aurora0534 ปีที่แล้ว +18

    ගොඩාක් දක්ශ ළමයෙක් . AL වුනත් මට නිතරම අමතක වෙන කාරණා පොඩි පැටියා ලේසියෙන්ම කිව්වා. ❤️🙂

  • @dinu8989
    @dinu8989 2 ปีที่แล้ว +19

    සංස්කෘතිය බදාගෙන වලක් ඇතුලේ ඉන්න මැදියන්ට පුංචි දරුවෙකුගේ පිළිතුරක්.. 💝💝💝

  • @nethminafonseka4659
    @nethminafonseka4659 6 ปีที่แล้ว +443

    මේක තමයි වෙන්න ඕනෙ ගොඩක් දියුනු රටවල් වල ලමය 4,5 වසර වෙද්දිම ලිංගිකත්වය කියන්නෙ මොකක්ද ලිංගික අවයව ගැන කියල දෙනව ඒත් ලංකාවෙ 8වසරට ගිහිනුත් health & science වල පාඩම කියල දෙන්න ගියාම teacher ඇබරෙනව මගේ මතය primary , middle school ඉද්දිම ලමයෙක්ට මේවා කියල දෙන එක තමයි හොදම දේ

    • @Night_Wolf
      @Night_Wolf 6 ปีที่แล้ว +3

      nethmina fonseka ඇත්ත...👍👍

    • @esteemlanka7497
      @esteemlanka7497 6 ปีที่แล้ว +26

      ඇත්ත,විද්‍යානුකූලව දරුවෙකුට ලිංගිකත්වය පිලිබඳව දැනුමක් ලබා දුන්විට විකෘති අනවශ්‍ය ලිංගිකත්වයෙන් මිදෙනවා.මොකද ඔවුන් ඒ පිලිබඳව දැනුවත් නිසා,ඒ වගේම ඔවුන්ට ලිංගිකත්වය කියන්නේ අමුතු දෙයක් නොවේ.අපේ සමහර දරුවෝ දන්නේ මේව නෙමෙයි.අමු කුණුහරුප.ඒකට හේතුව විද්‍යාත්මක ලිංගික දැනුම නොලැබීම නිසා හැඟුම් උද්දීපනය වීමේදී ඇතිවන කුතුහලය නිසා වැරදි මාර්ග වලින් ලිංගිකත්වය පිලිබඳව සොයාබැලීමට හා අත්දැකීම් ලබන්නට යාම හේතුකොට ගෙනයි.

    • @Night_Wolf
      @Night_Wolf 6 ปีที่แล้ว +14

      Rajinda Perera සහතික ඇත්ත...ලන්කාවේ මේ දේවල් ලැජ්ජාවට කරුනක් වෙලා...
      ( මටත් 15 යි... ) 😅😅😅

    • @nethminafonseka4659
      @nethminafonseka4659 6 ปีที่แล้ว +9

      Rajinda Perera දැනට ලංකාව බුද්දිමතුන් වැඩියෙන්ම ඉන්න රටවල් අතරින් 2වෙනියට තියෙනව ඒත් බුද්දිමතුන් එලියට නොයෙන්නෙ 1දේශපාලනය නිසා 2 ලංකාවෙ ගොඩක් සම්ප්‍රදාය කියන එකට බය නිසා නැත්නම් ලංකාව මෙලහට ගොඩක්ම දියුනු රටක් දැන් ඉන්න පොඩි උන්ගෙ මනස විකෘති වෙලා තියෙන්නෙ

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 6 ปีที่แล้ว +2

      nethmina fonseka aniwa සහෝදරයා

  • @ashansanjeewa2534
    @ashansanjeewa2534 3 ปีที่แล้ว +3

    අම්මලා තාත්තලා විදියට මේ පුංචි පැටියා අපි හැමෝටම හොඳ පාඩමක්. අපි පුංචි කාලෙ වගේ මේ දේවල් හංගලා උගන්නලා හරියන් නෑ දැන්. ඒවයින් අමාරුවෙ වැටෙන්නේ දරුවොමයි. මිනිස්සුන්ගෙ ආයුශ කෙටි වේගෙන එන කාලෙක එයාලා අඩු වයසක්න් මේ දේවල් දැනගෙන එයාලගෙ ආරක්ශාව සලස ගන්න එක තමා හොඳම විසඳුම. තෙරුවන් සරණයි දුවේ

  • @sandalifernando3459
    @sandalifernando3459 3 ปีที่แล้ว +8

    ලොකු මිනිස්සු හිනා උනා . ඒ උනාට මේ පොඩ්ඩා ඔක්කොම ඕතන ඉන්න ලොකු අයට වඩා උසස් තැනක ඉන්නේ. ගොඩක් ආඩම්බරයි . ගොඩක් ගරැ කරනවා මං . තනි වචනෙන් කිව්වොත් පැංචි ඔයා සුපිරි චරිතයක්

  • @chamindawickramasinghe6804
    @chamindawickramasinghe6804 6 ปีที่แล้ว +4

    දුව ,ඔයා ගොඩක් බුද්ධිමත් විශිෂ්ට දරුවෙක් . අනාගතයේ වෙද්‍ය විදයාවේ නව සොයාගැනීම් ඔබ තුලින් සිදුවේවි .
    බුදු සරණයි .

  • @sayumikoushi8005
    @sayumikoushi8005 6 ปีที่แล้ว +43

    නියමයි..අධ්‍යාපනය ලැබෙන්න ඕන නියම ක්‍රමය තමයි මේ..නමුත් අද ලංකාවේ සාමාන්‍යපෙල දරුවෙක්ටවත් මේ තරම් දුරට ලිංගික අධ්‍යාපනය ගැන දැනුමක් නැහැ..මේ වගේ දැනුම සෑම පාසලකම දරුවන්ට මේ විදිහට ලබා දෙනවනම් කොච්චර වටිනවද..පුංචි දෝනිට සුබපැතුම්..තෙරුවන් සරනයි!!!

  • @jayanithekshana7279
    @jayanithekshana7279 3 ปีที่แล้ว +4

    අනේ තෙරුවන් සරණයි නන්ගියෝ හරිම වැදගත් කොටසක් නන්ගියෝ මේ පාඩම මමත් දැන ගත්තේ 10 වසරෙදි ගැහැණු ළමයෙක් විදිහට මේ දේවල් දැන ගෙන ඉන්න එක ගොඩක් වටිනවා.... good luck baby

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe7082 3 ปีที่แล้ว +13

    ඔයාට ජේසු පිහිටයි දුවේ.. අනාගතේ දවසක ලන්කාවේ නම ඉහලටම ගෙනියන්න ශක්තිය ලැබේවා❤❤💐💐

  • @chaminiwickramage766
    @chaminiwickramage766 3 ปีที่แล้ว +10

    Wowww,,, සමාජෙන් හංගලා තියන ,subject එක ,,, හරිම බුද්ධිමත්

  • @thejasampathbandara5174
    @thejasampathbandara5174 3 ปีที่แล้ว +25

    දුවේ, ඔයාට තෙරුවන් සරනින් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා !

  • @arunachinthakagurusinge1056
    @arunachinthakagurusinge1056 6 ปีที่แล้ว +347

    මමත් නොදන්න දෙවල් ඉගන ගත්තා බුදු සරණයි දුව ඔයාට

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +41

    අනේ ම⁣ට දුවෙකුත් ඉන්නවා අය්යෝ මඅනොදන්න අමතක වුදේ බෙහොමයක් දුව නිසා දැනුවත් වුනා බුදු සරණයි දුවෙි ❤🙏 from hongkong

  • @viratmannge5872
    @viratmannge5872 3 ปีที่แล้ว +35

    මගේ රටට තවත් වෛද්‍යවරයකු.. සුබ පැතුම් පු⁣තේ

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +10

    හොද දුවක් තෙරුවන් සරණයි ජයවේවා

  • @claudeanurudha7907
    @claudeanurudha7907 3 ปีที่แล้ว +21

    WOW This girl is so talented.She is blessed with great wisdom.Congratulations!

  • @gihanindika3854
    @gihanindika3854 3 ปีที่แล้ว +2

    ඔබ අපේ රටට ඉතා වැදගත් . පුශව හා නාරිවේද සමිබන්ද විශේස වෛද්‍යවරියක් වී දැනට රටෙ විවාහක කාන්තාවන් තුල සුලබව පවතින මදසරැභාවය නැති කිරීම සදහා උපරිමයෙන් සහය වන්න . ස්තුතිය .තෙරැවන් සරණයි යහපතක්ම වෙිවා

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +3

    අපේ කාලේ වගේ නෙමෙයි දැන් දරුවෝ හරි විවෘතයි හටිම වටිනා පාඩමක් බුදුසරණයි"දුවේ

  • @sameerasampath1989
    @sameerasampath1989 2 ปีที่แล้ว +2

    විශිෂ්ටයි දුවේ! ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ විෂය නිර්දේශයේ ඉතා සුළු ඉඩක් ලබා දී ඇති එහෙත් සමස්ථ ජීවයේම පැවැත්ම රදා පවතින ලෝකයේ විශ්මිතම නිමැවුම පිළිබඳ ප්‍රසිද්ධියේ කතා බහට ලක් කරන්නට දැරූ උත්සාහයටත් ඔබ සතු දැනුමටත් ආචාරය! සුභ අනාගතයක් වේවා...

  • @සමීන්සමරසිංහ-ඳ5න
    @සමීන්සමරසිංහ-ඳ5න 3 ปีที่แล้ว +40

    මෙි දියනිය..නව පරමිපරාව⁣ට නැවුමි ආලෝකයක් ගෙනාව..සුබ පතනව හදවතින්ම.

  • @nelumgunathilaka9492
    @nelumgunathilaka9492 3 ปีที่แล้ว +2

    හරිම අගෙයි පුතේ බොහොම දෙනෙක් මෙම මාතෘකාව ගැන කතා කිරීමට ලැජ්ජා වන සමාජ පසුබිමක මම නම් දකින්නේ පූතේ ඔයා හරිම එඩිතර දරුවෙක් මෙම ලෝකය දිනන්න ජයගන්න තෙරුවන් සරණයි ආදරෙයි ගොඩක්.❤️💕💐

  • @Savi307
    @Savi307 3 ปีที่แล้ว +28

    Girls are not shy anymore to know these. Proud of you girl. Wow

  • @nethushanu5689
    @nethushanu5689 3 ปีที่แล้ว +6

    බුද්ධිමත් දරුවෙක් රටට ආදර්ශයක් රටටම වටින දරුවෙක් දවසක ලොකයටම වැඩදායි කෙනෙක් වෙනව එක නියතයි මැනිකට බුදුසරනයි ❤❤

  • @vlogsdotcom9699
    @vlogsdotcom9699 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරනින් .අනගාතයේදි.රටට,ලෝකෙට උපරිම සේවයක් කිරීමට ලැබේවා කියල හදවතින්ම සුභ පතනව(future ❤️VOG❤️

  • @Chamilplc
    @Chamilplc 6 ปีที่แล้ว +8

    ඔය ප්‍රශ්න ටික මගෙන් ඇහුවනම් ගොලු වෙලා දත කට පූට්ටු වෙනවා😂😂. ඕන්නම් එක ප්‍රශ්නෙකට හරියට උත්තර දෙයි. Good luck දූ පොඩ්ඩි👏👏👏

  • @nilushaedirisingha8580
    @nilushaedirisingha8580 6 ปีที่แล้ว +46

    බුදු සරණයි දුව මටත් සමහර ප්‍රශ්න වලට උත්තර වැරදුනා ඔයා දක්ෂයි පැටියෝ... සුබ අනාගතයක්..

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 3 ปีที่แล้ว +2

    මේ දරුවා දක්ශයි. ඒත් මෙතැනදී තියෙන්නේ කටපාඩම් දැනුමක් සහ මතක ශක්තියක් .අවබෝධයකින් ලබා ගත් දැනුමක් නෙමේ. අද්‍යාපනය යෙන් අනාගතය සාර්තක කර ගන්න සුභ පතනවා දුවට

    • @e233su
      @e233su 3 ปีที่แล้ว

      අවබෝදයකුත් ඇති ආය, A/L කරත් ඉතිම් මහා ලොකු අවබෝදයක් ගන්න්න බෑ මෙඩිසින් වලදි තමා හරි අවබෝදෙ එන්නෙ

  • @reshelareshela520
    @reshelareshela520 3 ปีที่แล้ว +13

    බුද්ධිමත් දරුවෙක් .සුභ පතමි

  • @dinna7877
    @dinna7877 3 ปีที่แล้ว +105

    බුද්දිමත් දරුවෝ රටට සම්පතක් 🇱🇰♥️

    • @disadisa7572
      @disadisa7572 2 ปีที่แล้ว +1

      Godak daksha duvek suba anagathayak duve oyata devi pihitay

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 3 ปีที่แล้ว +7

    ඔබ‍ට දිගු ගමනකට සුභ පැතුම් දෝනි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nimesha5897
    @nimesha5897 3 ปีที่แล้ว +13

    ගොඩක් සතුටුයි නංගීයෝ ... බුදු සරණයි

  • @chammi263
    @chammi263 3 ปีที่แล้ว +5

    ඉතාම සුබ අනාගතයක් තියෙන දරුවෙක් ඔයාට ජයෙන් ජයම වේවායි සුබ පතනවා බුදු සරනයි

  • @hashinikodagoda9069
    @hashinikodagoda9069 3 ปีที่แล้ว +2

    ලංකාවේ ලිංගිකත්වය කියන දේ ඉගෙනීමට සහ ඉගැන්වීමට ලැජ්ජ වෙනවා.. ඒත් ඒක වැදගත්ම දෙයක්. හරියට දැනුමක් නැති නිසා තමයි දූෂණ, අපයෝජන, කාන්තා හිංසනය සිද්ධ වෙන්නේ... ඇත්තටම දක්ෂ ඒ වගේම සාර්ථක දරුවෙක්... පොඩි වයසෙන් මේ දේවල් ඉගෙන ගන්න එක වටිනවා ජීවිතේට ❤️😍 සුබ පතනවා

  • @vidhurakavishka8246
    @vidhurakavishka8246 3 ปีที่แล้ว +18

    සුබපැතුම් දුව.හොඳට ඉගෙන ගන්න.

  • @AwanthiKarunathilaka
    @AwanthiKarunathilaka 3 ปีที่แล้ว +2

    දුව ගැන ගොඩාක් ආඩම්බරයි . හොද දැනුමක් තියන දරුවෙක්. තෙරුවන් සරණයි දුවේ..

  • @mashisaku1398
    @mashisaku1398 3 ปีที่แล้ว +6

    හරිම ආඩම්බරයක් දැනුණා.. දැනුමෙන් ඉදිරියටම යන්න පුතේ සුබ පතනවා ඔයාට

  • @dilhanisilva6539
    @dilhanisilva6539 2 ปีที่แล้ว +1

    සදා ජයම වේවා .....අනාගතේ යහපත්ම වෛද්‍යවරියක් වී ලොවම ජයගෙන ....ලොවම සුවපත් කරන්න දෙවි පිහිට ලැබෙවා ....දුවේ ඔයාට ආදරෙයි ....ජේසු පිහිටයි ......👍❤🙏

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +3

    අනාගතය සාර්ථක වේවා ගොඩක් සතුටුයි ඉදිරියටම යන්න

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +1

    හරිම සතුටුයි.. රත්තරන් දුවේ ඔයා අපේ රටට.වස්තුවක්...අනාගතයේදී.හොඳ වෛද්‍යවරියක් වේවි ඔබ...තෙරැවන් සරණයි..දෙවි පිහිටයි...😘

  • @අදුරඉරා
    @අදුරඉරා 3 ปีที่แล้ว +5

    I am a undergraduate in university of colombo. I thought to start motivation u tube channel because under current situation we all are in a negative mind. But it is a time to show who we are 💪
    I know that this channel help to refresh you. And motivate you.
    We are Sri lankan so i decided to maintain this chanel in our mother language.
    Therefore, it is easy to speak to Sinhala people. Always think yes 'i can'💪🤗

  • @nsaththanayaka9591
    @nsaththanayaka9591 3 ปีที่แล้ว +1

    මිනිස්සු විවෘතව කතා කරන්න පැකිලෙන මෙවන් මාතෘකා පුංචි වයසේදීම නිපුන කිරීම ඉතාම හොද දෙයක්.විශේෂයෙන්ම දරුවන් ඒ පිලිබදව ලබන දැනුම නිසා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නට හැකිවෙනවා. ඒ වගේම පුතේ ඔයාගෙ හැකියාව පිලිබදව ආඩම්බරයි.සතුටුයි.තවතවත් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගන්න හැකිවේවා.

  • @nono1965
    @nono1965 3 ปีที่แล้ว +39

    පට්ට මීටරයක්නේ කෙල්ලා❤❤

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 19 วันที่ผ่านมา

    බුද්ධිමත් දෙමාපියන්ගේ ආදරණීය බුද්ධිමත් දියණියක් .උණුසුම් 💛🌹💛 සුභ පැතුම් සමගින් පවුලේ හැමෝටම තෙරුවන් සරණද පතමි ............!!! ❤❤❤❤

  • @sanchisandun1974
    @sanchisandun1974 6 ปีที่แล้ว +19

    අනාගතේ දක්ෂ වෛද්‍යවරයකු වෙන්න ලැබෙන්න කියලා පතනවා ඔයාට තියෙන දැනුමෙන් උපරිම ප්‍රයොජන ගන්න නංගියෝ ජය අනාගතය සාර්ථක වේවා

  • @geethakumari72
    @geethakumari72 3 ปีที่แล้ว

    ගොඩාක් හොඳ බුද්ධිමත් දරුවෙක් අනාගතය subama suba වේවා බුදු සරණයි දුවේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @SM-ug4mg
    @SM-ug4mg 6 ปีที่แล้ว +49

    මොලකාරි ඉදිරියටම යමු❤️

  • @fflogoyt1618
    @fflogoyt1618 3 ปีที่แล้ว

    ඔයා ගොඩක් දක්ශ දරුවෙක් දුවේ..තව තවත් ඉදිරියට යන්න ශක්තිය දෛර්‍ය් වාසනාව ලබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..සමන්දෙවි පිහිටයි ඔයලා හමෝටම.

  • @damayanthibandara1026
    @damayanthibandara1026 6 ปีที่แล้ว +14

    Woooooooooooow 🌷🌷🌷🌷🌷🌷🌷🌷....අපි ඉගෙන ගත්ත ඒවද කියලා හිතෙනවා ....good luck darling

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 3 ปีที่แล้ว +2

    ඇත්තටම කියන්න ලැජ්ජ වෙන්න ඕන. මේ ප්‍රශ්න වලින් කාන්තාවක් වෙච්ච මමවත් බාගෙට බාගයක් දැනගෙන හිටියේ නෑ . ඔයා හරිම දක්ශ දරුවෙක්. මන් සුබ පතනවා ඔයාට

  • @chandimaldj450
    @chandimaldj450 3 ปีที่แล้ว +8

    කුණුහරප කියල හිතන සමහරුන්ට මේක ගොඩක් වැදගත් වෙයි...මේව ගැන සමාජයේ කීයෙන් කී දෙනාද දන්නෙ....ඔයාට හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දුවේ....අනිවාර්යයෙන්ම ඔයා වෛද්‍යවරියක් වෙනවාමයි....🌺🌺

  • @nimanthideepashikha3403
    @nimanthideepashikha3403 3 ปีที่แล้ว +2

    ගොඩක් නොදන්න දේවල් දැනගත්තා..හරිම දක්ශ ලමයෙක්😊❤️

  • @sevwandimahesha5632
    @sevwandimahesha5632 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි දුවේ...

  • @daknandana1
    @daknandana1 ปีที่แล้ว

    බුදු සරණයි රත්තරන් දුවට... දුවගේ සියලු ප්‍රර්ථනා ඉටු වෙන්න ඕනේ ......

  • @dsperera1867
    @dsperera1867 6 ปีที่แล้ว +21

    We need all our kids to learn and behave with that talent.My Regards to the teacher who encourage the kid to come forward with this topic. Most of the Teachers are either shy or afraid to teach the real life functions in science periods. Congrats to both The teacher and the kid.

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +2

    ඔයා දක්ෂ දරැවේක් හොදට ඉගන ගන්න පැටියෝ මගෙන් සුභ පැතුම්👍👍👍❤️❤️❤️

  • @donaloka978
    @donaloka978 2 ปีที่แล้ว +11

    දැන් හිරු එකෙන් ලමයි ගෙන්නලා කරන මෝඩ වැඩ සටහනට වඩා නම් දහස් ගුනේ කි මේ වැඩ සටහන හිදයී , මේ ක ආයීමත් පටන් ගන්න

  • @RyonRenesmi
    @RyonRenesmi 2 ปีที่แล้ว +2

    ගොඩක් බුද්ධිමත් දියණියක්... රටට අවශ්‍යය මේ වගේ දරුවන්.

  • @arjunanishal3224
    @arjunanishal3224 6 ปีที่แล้ว +48

    කියන්න වචන නෑ ....හදවතින්ම සුබ සුභ පතනවා දුවේ ඔයාට

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 6 ปีที่แล้ว

    ගොඩාක්ම හොඳයි රත්තරං දුව.
    දුවට බුදු සරණයි .දෙව් පිහිටායි..!!!!!!!!!!!!

  • @kumarasinghe1004
    @kumarasinghe1004 3 ปีที่แล้ว +3

    මේ දරුවගෙ සම්පූර්ණ වැඩ සටහන හොයාගන්න උදවු කරන්නකෝ.
    මේ දරුවා ඉතාමත් දක්ෂ දරුවෙක් බුදු සරනයි පුතේ ඔයාට කවදාවත් වරදින්නෙ නැ බුදු සරනයි

  • @SarangakulathungaSARaa
    @SarangakulathungaSARaa 2 ปีที่แล้ว +2

    බුද්ධිමත් දියණියක් ...බුද්ධිමත් දෙමව්පියන් ..තෙරුවන් සරණයි දෝනි ..

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි දුවට....

  • @imalikaniroshani9194
    @imalikaniroshani9194 ปีที่แล้ว

    මගෙ රත්තරං පුතෙ ඔයාට තෙරුවන් සරණයි වයිද්ද වරියක් වීමට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @naomigarusinghe5145
    @naomigarusinghe5145 3 ปีที่แล้ว +6

    ෂා.. නියමයි..
    මැජික් වගේ නැතිව ඔන්න ඔහොම අවශ්‍ය දැනුම තියෙනවනම් අනාගත පරම්පරාව අසහනකාරයො වෙන්නෙ නෑ

  • @wijejay9059
    @wijejay9059 2 ปีที่แล้ว +1

    අපේ ප්‍රණාමය ❤️💐👍👏🥳
    සුබ අනාගතයක් මේ දරුවට !

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +22

    බුදු සරනයි පුතේ ඔයාට .❤️

  • @chanaka.gayan1987
    @chanaka.gayan1987 3 ปีที่แล้ว +1

    ගොඩාක් සතුටුයි පුංචි VOG මැඩමි..

  • @mohamednaleef9214
    @mohamednaleef9214 6 ปีที่แล้ว +17

    Im Proud of you sister 👏I wish you best of luck for your future !🌹

  • @chaminda.wow6262
    @chaminda.wow6262 5 หลายเดือนก่อน

    වාසනාවන් දුවේ 💕
    ඔබ හරිම බුද්ධිමත් දරුවෙක් 👊

  • @kalanikarunarathna6173
    @kalanikarunarathna6173 6 ปีที่แล้ว +15

    Every child should be filled with such kind of knowledge. And it will make them as a logical person There is no shame or problem if a child get to know subject like this. Well done..good job. 👌

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 ปีที่แล้ว +1

    නියමයි පැටියෝ ,,, අනාගත වීඕ ජී වරියක් වෙන්න ලැබේවා !!!.දැං ගොඩක් ලොකු දුවක් වෙන්න ඇති ,,බයෝ කරන්න,,,ජයමවේවා ,,!!!

  • @hotkarl80
    @hotkarl80 3 ปีที่แล้ว +25

    පොඩි කාලෙ ඉදලම කෙල්ලො කොල්ලො ඉස්සරහට එන්න ඕන බය නැතුව. තඩ් නාකි පිරිමි හැමතැනම පිස්සු කෙලින රටක් මේක

  • @chamodgunasekara3818
    @chamodgunasekara3818 6 ปีที่แล้ว +2

    නියමයි නන්ගි මමනම් අපේ ප්‍රජනක පද්ධතිය ගැනවත් ඔච්චර දන්නෙ නෑ හොඳ අනාගතයක් තියෙනව නන්ගියේ ඔයාට බොක්කෙන්ම සුබ පැතුම් තද කොර ෆට්ට 👌👊

  • @Mashitainment08
    @Mashitainment08 6 ปีที่แล้ว +10

    Such a brainy girl! 😍😍so proud of you nanga! Keep up the great wisdom and achieve all the success you deserve! All the very best!😘💐

  • @nasliibrahim9941
    @nasliibrahim9941 2 ปีที่แล้ว +1

    ඔයා නම් මාර දක්ෂයි,මටත් සමහර ප්‍රශ්න පැටලුනා.ඔයා නම් දැන් මීට වඩා වැඩිල ඇති,එහෙත් අදයි මේ වීඩියෝ එක මම දැක්කෙ.ඔයාට සුභ අනාගතයක් පැටියො...
    💕 👑️ 💕

  • @dulanjanikarunarathna754
    @dulanjanikarunarathna754 ปีที่แล้ว +4

    කීයද මේ ළමයගෙ වයස..හරිම දක්ෂයි..පාසල් විෂය නිර්දේශයයේ වුනත් මේ දරුවගෙ වයසත් එක්ක බලද්දි මේ තරම් ගැඹුරට මේ දේවල් කියලා දෙන්නෙ නෑනෙ..සුබ පැතුම් දුව..කවදාහරි ඉහළටම යන්න පුලුවන් කියලා විශ්වාසයි. තෙරුවන් සරණයි..❤️

  • @niroshpriyankara9746
    @niroshpriyankara9746 3 ปีที่แล้ว +1

    සුබ අනාගතයක් පතනවා.මේවගේ දූවරැ රටටම වාසනාවක්.රත්තරන් දෙමාපියන් රටට දායාද කරන්නේ එවැනිම රත්තරන් දුවා දරැවන්💓💓💓💓.

  • @sopjsopj3053
    @sopjsopj3053 3 ปีที่แล้ว +15

    මෙවැනි දියණියන් අපේ රටට සම්පතක්

  • @sudeshchinthaka9120
    @sudeshchinthaka9120 3 ปีที่แล้ว +1

    බුදුසරණයි දෝනියෝ...වැටෙන්න එපා ඉදිරියටම යන්න...ඔබ කවදාහරි පොලොවෙ පයගහල ඉන්න සල්ලි පස්සෙ නොයන ඇදුරු තුමියක් වෙයි මේ රටේ මිනිස්සුන්ට සේවය කරන්න...

  • @isharairo506
    @isharairo506 3 ปีที่แล้ว +4

    රටකට සම්පතක් ..budusaranai cuti du..

  • @jayaniariyarathna742
    @jayaniariyarathna742 3 ปีที่แล้ว +2

    මගේ දරුවා වෙනත් අංශයකින් යන දවසක ඇයත් මවක් වූ දිනක ආදරණීය දියණිය ඔබ ඇයගේ ප්‍රසව හා නාරි වෛද්‍යවරිය වේවා!!!