Very,very important message you have revealed to the young generation. It is very timely and diplomatically described it understand everybody. Talking in this subject is very rare and frighten one in our country. Thanks for your valuable talking. I am 63 years and agreed everything what you said here.
ගොඩක්ම ස්තූතියි දෙදෙනාටම මේ වගේ වැදගත් දේවල් සමාජ ගත කරනවට ❤❤❤❤
මෙම උපදේශනය ජනප්‍රිය හෝ කැපී පෙනීමට කලදෙයක් නොවෙයි අපේ සංස්කෘතිය ආරක්ෂා කරමින් මනා අවබෝධය
සහිතව කරනලද වටිනා දේශනයක් ස්තූතියි
ඉතාමත් වටිනා උපදෙස් ටිකක්, ස්තුතියි ඹබලාට
👍👍👍👍
😊👍 ඉතාමත්ම හොඳ වැඩසටහනක්. බොහොම ස්තූතියි.
ගොඩක් වටිනා උපදෙස් පවුල් ජීවිතය සාර්ථක කරගන්න ඉතාම වැදගත් මමත් විදෙස් ගතවෙලා ඉන්න කෙනෙක් ඇත්තටම මම බිරිඳ සමග වීඩියෝ කෝල් හරහා ස්වයං වින්දනය කරන්නේ .ඇත්තටම මටත් බිරිඳටත් මණස පුදුම විදියට සැහැල්ලුවෙන් ඉන්නේ .මේ වැඩසටහන මම මගේ බිරිඳට මගේ දුවට පුතාට බලන්න ශෙයාර් කලා ඉතාම වටින දේවල් මේවා කතා කරන්න කිසිම ලැජ්ජාවක් වෙන්න ඕනා නැ උබතුමියගේ සියලුම වැඩසටහන් මම බලනවා .ඒ කතා කරන සියලුම දේවල් මගේ පවුල් ජීවිතයේ ක්‍රියාත්මක කරනවා ස්තූතියි 🙏
ස්වයං වින්දනය කිරීම addiction එකක් වීම නිසා මං හිතලම ඒක සම්පූර්ණයෙන් නැවැත්තුවා.....පෝන් ඇඩික්ෂන් තමා හේතුව....මාරම ෆීලින් එකක් තියෙනව දැං......පොසිටිව් විදිහට දැං මගේ ගමන මං ඉස්සරහට යනවා......මං ඒක නැවැත්වුවාට පස්සෙ ගොඩක් ජයග්‍රහණ ලබාගත්ත ජීවිතයේ.....කාලය ඉතුරු වුණා....මනස හරිම නිදහස්,සැහැල්ලුයි....දවස් 21 ක් නොකර හිටියා....අධ්‍යාපන වැඩවල දිගටම යෙදුණා..ක්‍රීඩා කරන්න පෙළඹුණා...මාරම සතුටක් දනෙනවා මට...
Excellent
@@sandaruwijekoon2204 පුදුමයි.....හැබයි.........මොකක් උනත්....ඒක කරන්නෙ නැතුව ඉඳලා පිළිකා එහෙම හැරුණාම shok ඉතින් ubt.............
Yako මේ vid එකේ specially කියන්නේ ඕකට addiction වෙච්චි මිනිස්සු ගැන මිසක් addiction නොවී එක scheduled එකකට කරන මිනිස්සු නැතුව තමන්ගේ දෛනික වැඩ වල ඔලුව stress වෙලා ඉන්නව nm අන්න එකෙන් poddk මිදෙන්න කියලා කරන දේවල්...........
Aiya මොන වයසේ කෙනෙක් ද.. .....මොනවද ගත් ජයග්‍රහණය🙈😂😂😂....නිකන් බොරුවට නැවැත්තුව කියලා ub දැන් waddek ද...yako ඕක ජීවිතේට අවශ්‍ය ම දෙයක්..........ub නවත්තලා නෑ hutto මොකද addition වෙලා ඉඳපු එකෙක් ට කවදාවත් ඕක නවත්තන්න බෑ.....පාලනය කරන්න විතරයි පුළුවන්....ub ඔය කිව්වට ඒකට ubt බෑ....ඇත්ත කියපන් 😂😂😂😏😏
අනිවාර්යයෙන් මේක 100% ඇත්තක්, ගොඩක් පිරිමි පිස්සෝ වගේ ඇබ්බැහි වෙලා
Aththa kathawa
@@SuranjaniNiroshani Yes
බොහොම හොඳයි කාන්තාවන් දෙදෙනෙක් විදිහට සමාජයේහැම දෙනාම වගේ කරන සවභාවික ක්‍රියාවන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම ඉතා හොඳයි .උගුරට හොරා බෙහෙත් කන්ඩ අවශ්‍යය නැහැ සමහර හොර ආයුර්වේද වෙදුන් තක්කඩි කමට සව්‍යං වින්දනය නරක දෙයක් හැටියට විස්තර කර එයින් ඇතිවන දුර්වලතා වලට ප්‍රතිකාර කරනවා කියලා මොනවා හරි ඖෂධ ටිකක් දීලා මුදල් ගරා ගන්නවා.මේ වැඩ සටහන තුලින් මේ මිත්‍යා මත දුරු කිරීමට ප්‍රයෝජන වත් වෙනවා.
ස්තුතියි මේ දැනුවත් කිරීම ඔයාල තෙරැවන් සරනයි
මිස් කියල දුන්න එක හොඳයි.මම වයිෆ් කෙනෙක්.මුඛ සංසර්ගයේදී ශුක්‍රානු මුඛයට ගැනීම ලොකු පාපයක් බව කීව නිසා මම බිය වුනා.නමුත් හස්බන්ඩ්ගෙ කැමැත්තට ඉඩ දෙන්න ඕනෙ නිසා ඒ දේවල් මම ගනන් ගත්තෙ නෑ.මටත් ඒ කෙනා කීවෙ ශුක්‍රානු වල ජීවයක් සිටින බවයි.මිනිසුන්ගේ ඇස් පාදනවට ස්තූතියි ඔබ දෙපලට 🙏❤️
Thopita pissu.sukranu kate danda newei tiyenne.owq mansika roga.
බොහොම වටිනා වැඩ සටහනක්.ඔබේ එක වචනයක් වත් ඉවත් කරන්න බැහැ.
මේකේ comments දැක්කම හරිම කනගාටුයි,වගේම දුකයි.අපේ රටේ මිනිස්සු ගැන.ජීව විද්‍යාත්මක ව්ශ්ලේශනයක් මේක සුපිරිම.විශේෂයෙන් කාන්තාව ක් මේවා පැහැදිලිවම කතා කරනවා.ජීවිතය ට යමක් ගන්න කෙනෙක් ගනී.අනිත් උන් මෝඩ දේවල් කියව කියව හොරෙන් ඒ දේවල් කර කර ඉදී.ඔබටත් නිවේදිකාවටත් සුභ පතනවා.ඉදිරියට ම යන්න.ජය !
ANIWARYENMA
th-cam.com/video/SFaJ4Ehp_2s/w-d-xo.htmlsi=llqY9qRN4cO71MFt
ස්වයංවින්දනය කෙනෙක්ගේ පෞරුෂයට විශාල හානියක් කරනව...හොදම දේ තව පාර්ෂවයක් සමග සැබෑ ලිංගික සම්බන්දතා පවත්වන එක..
❤
Anivaren ❤
ඇත්තටම හොද සංවාදයක් හොද දැනුවත් කිරිමක්.
ලිංගික අධ්‍යාපනය කුඩා කල සිටම දරුවන්ට ලැබිය යුතුමයි,,මොන බයිල ගැහුවත් ඕක තමයි වෙන්න ඕනෙ,සමාජයෙ ගොඩක් ප්‍රශ්ණ විසදන්න පුලුවන් 😊
අත්‍යඅවශ දෙවල් කියලා දෙනවට ඔබතුමියට ස්තුතියි ඒවගේම කසුනිටත් ස්තුතියි ❤️❤️❤️❤️❤️
❤❤❤❤
@@RowdyBaby-01 💖
Hi❤
මේ දැනුවත් කිරීම ඉතා වැදගත් .මා ලමා,තරුණ කාලයේ මේ දැනුම ලැබුනෙ නැහැ .පිලිතුරු සොයා ගැනීමට නොහැකි මානසික ගැටලු වලින් පීඩා වින්ද.
ඉතාමත් අනර්ගයි.ඔබතුමි සමාජයට මහත් සේවයක් කරන්නෙ
මන් නම් හරිම ආසයි මේ මිස්ට...හරිම ආදරනීය චරිතයක් දවසක් හරි කතා කරන්න පුලුවන් උනානම් කියල හිතෙනව ❤️😻
ලෙස්බියන් 😂
😂@@AlokanaPrabu
මම දවසට තුන් පාරක් අ ගහනවා මම අවිවාහකයි
@@XChaminda දැන් අපිට ඔක කියන්නෙ 👀 අපි නටන්න ඕනද හ්👀
❤
ඔබ තුමියගේ කතාබහෙන් අපේ ජීවිතේට ගන්න දේවල් ගොඩයි ❤️
Math
මේ උපදෙස් සෑහෙන්න වටිනවා thnx you miss ❤
sdhxkjj
හොඳ කතාබහක්...ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි 🎉
වැදගත්ම කාලෝචිත කතා බහක් බෙහෙවින් ස්තුතියි ඔබ දෙපලට
අනිවාර්යයෙන්
සමාජයට ඉතාම වැදගත් අදහස්.
ඔබ දෙපළට ස්තුතියි.
ස්තූතියි දැනුවත් කලාට ඔබ දෙපලට ❤❤❤❤
විවුර්තව කතාකිරම ම වැදගත්... ❤️❤️👍
බොහොමත්ම ස්තූතියි ඔබ දෙදෙනාටම මේ වගෙ වැදගත් දේවල් සමාජගත කරනවාට
මේ ම්ස් කියන දේ ඇතටම ඇත්ත මනසික ස්‍වයක් තියෙනවා අනිවා 💯💥🙏
ඔබ කියන විදියට දිනපතා කරන්න පෙලඹෙනවා කියන්නෙම ඇබ්බැහියකට යන එකම තමා සිදු වෙන්නෙ. ඔබ දන්නවද මිනිසුන් සතුට දැනෙන්නේ මොකක්ද, සතුට කොතැනද තියෙන්නෙ ඒ තැනට මිනිසුන් නිරායාසයෙන් ම යනවා. එතකොට ඇබ්බැහියක් දක්වා යන එක තමා වෙන්නෙ. ඔබ දන්නවාද සමහර අය ස්වයං වින්දනයට කොපමණ ඇබ්බැහි වෙනවාද ඒ පුද්ගයින්ට ලිංගික ක්‍රියාකාරකම් තුළින් තෘප්තිමත් බාවයක් ලබා ගන්න බෑ. ඕනෑවට වඩා ස්වයං විදනය ප්‍රවර්ධනය කරනවාට වඩා නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන එක තමා වැදගත් වෙන්නෙ.
Man oyalage hama program 1kma balanawa. Great job....ලස්සනට karanawa.
ඔබ එතුමියගේ වැඩ සටහන් ගොඩක් වැදගත් මේ වගේ දැනුවත් කිරීම් කරන ඔබ තුමියට ගොඩක් පිං මෙවැනි සමාජ මෙහෙවර තවත් ඉදිරියට කරගෙන යන්න ඔබ තුමියට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි ඔබ දෙදෙනාටම
මෙවා හිතට අරගෙන අද රැට හොදට ඇගිල්ල ගහගන්න ඕන තෙරුනා නේද
@@indraniepalaniyandi1334 athatama ou
@@indraniepalaniyandi1334 wadagath dayak
ඉතාම පැහැදිලිව කියල දෙනවා ❤
මම අවෘරුදු 13 ඉදලා කරන්නේ .... දැන් 37ක් එක හිසකයා ගහක් සුදුවෙලා තියෙන්නේ ... ඒත් වයස කියන්න බෑ ... ඇත්ත කතාව ... මම 8760 වාරයක් මේ වෙනකොට කරලා තියෙනවා. සමහර දවසට දෙපාරක් කරලා තියෙනවා ... ගාන වෙනස් වෙන්නත් පුළුවන් ඈ...කොල්ලෙක් ඈ...😌😌😌
ඉතාම වැදගත් බොහෝ ස්තුතියි
දූපත්වාසීන් අතර බය නැතිව කෙලින් හරි දේ කියන අය දැක්කම සතුටුයි. අපිට university ඒකේදිත් ඔය ටිකම කිව්වා, well said!
හොද වැඩසටහනක් ...
godak ස්තුතියි mis 🙏🙏
ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් මිස්😊
😂😂
මට 40 යි නාකි මම අවිවාහකයි මම දවසට තුන් පාරක් අ ගහනවා
@@kaveesha56bbh math dawasata 5 karanawa akki
ස්තුතියි ❤❤❤
සියලු ක්‍රියාවන් මනස පෙරටුව ගමන් කරයි.... හැඟීම් පාලනය තුලින් මෙය මගහැර ගත හැක....ඒක විද්‍යාවට පේන්නෙ නෑ....බුදු දහමේ මේ පිළිබඳ ඉගැන්වෙනවා.....
Ane gobbayo...paw tho.
ඒක තමයි අර හාමුදුරුවො ගෑනු දෙන්නෙක් එක්ක කාමරේ ඉදලා අහු උනේ හිතපාලනය කරමින් ඉන්න ඇති
@NandanaPriya-vw6gb එයාද ලෝකෙ හිටපු එකම හාමුදුරුවෝ..
@@NandanaPriya-vw6gb Eken Kiyawenne E hamuduruwo Budda darshanaya anugamanaya karanne na kiyala neda? Punchi molagediyen hithala balanna.
ලොකු හාමුදුරුවන් පොඩි හාමුදුරුවෝන්ට පුපේ අරිනවා
දැන් හැදෙන දරුවන්ට හොදයි, මේවගේ වැඩසටහන්, ආදර්ශමත් වැඩසටහන ක් ,හැම කෙනෙක් ම දැනුවත් වන්න❤
මාරම මාර වැදගත් සේවයක් ඔබ තුමිය කරන්නේ.
😮😮😮
ඔයා කොහොමද ස්වයං වින්දනය කරන්නේ බටු වලින්ද
@@chanakawm තොට මොකටද ඒක ..අසහනෙන් ඉන්න පරයා.
@@chanakawmබටු මොකටද බන් ඔය සෙක්ස් ටෝයිස් (sex toys) තියෙන්නෙ ඕනතරම්. පිරිමි අපට තමයි අත විතරක් තියෙන්නෙ.
@@bravenewworld8602අම්මෝ ඒක😂
හොද වටින අදහස් ටිකක් මිස් ස්තුතිය ඔබ තුමියට මේ ගැන කියලා දුන්නට
මොන වටින කමක්ද?ස්වයං වින්දනය පෞරුෂයට ඉතා විශාල හානියක් කරනව..හොදම දේ තව පාර්ෂවයක් සමග ඒ කටයුත්ත කීරීම...යම් සම්බන්දයක් ගොඩ නගාගෙන සැබෑ ලිංගික ජීවිතයක් ගෙවන්න බැරිම කෙනෙක් ස්වයං වින්දනය කරාට කමක් නෑ...
Thank you 🙏
ඇත්තටම ගොඩක් වටිනවා මේ කතාබහ. 🧡✨
@@lakmalichathurika884 hmm❤
Badeenna kaline therunganna puluwan kiideenada innee
අනිවාර්යයෙන්
ඔයා ආස ස්වංව්න්දනයටද පැට්ක්කි
Hi sudu
නොදන්න ගොඩක් දේ දැන ගත්තා ස්තුතියි
ස්වයන් වින්දනය නොකර ඉදලා මාස ගානක් වෙනවා .මේක දැන් බලලා ඉවර උනේ මන් කක්කුස්සියට ගිහිල්ල එන්නම්.😊පොඩි වැඩකට
😅😅
😁😂
😂😂
🍆
එක නම් කොහොමත් පාලනය කරන්න බැහැ යන්න යන්න 😅😅😅
Harima වැදගත් දෙයක් .thank U both of U ❤❤
අනිවාර්යයෙන් ❤❤❤❤❤
❤
Thank you so much 💖💖💖💖💖💖💖
හරිම ලස්සනයි ම්ස් දෙන උපදෙස් ගොඩාක් ස්තුතියි
ඇත්තටම මම පොඩි කාලේ පුදුමාකාර පීඩනයක් වින්දා නේ දැනුම නැති නිසා.මම හිතුවෙම මේක මහා පරාධයක් පවක් කියල.මට දෙවියෝ ඉස්සරහට ගියත් බුදුන්ව දකින දකින පාරට මට මාවම කලකිරිණා මම වැරදි කාරයෙක්,අපරධකාරයෙක්කියල..මම තනියම ඇඬුවා මට මේක නවත්තගන්න බැරි ඇයිකියල.මම උපරිම සති දෙකක් ඉවසන් ඉන්නව ආයෙත් ඒක කරන්නම හිතෙනව කෙරුවට පස්සෙ මටහිතෙනව මම අපරාධයක් කලා කියල..අපිට මේ වගේ දේවල්කියල දෙන්න කවුරුවය්හ්භිටියෙ නෑ.එක දවසක් අම්ම දැකල මට හොදටම බැනල බැනල කිව්ව කිසිම දවසක එතනට අත තියන්න එපා පොලිසියෙන් දැනගත්තොත් හිරේ දාවි කියල 😂😂😂 පස්සෙ මේ ගැන මම වැඩිමල් අයිය කෙනෙක් එක්ක කතා කරා.එයා නිසා තමයි මම ඒ දේ හරියටම දැනගත්තෙ.ඇත්තටම මිනිස්සුන්ගෙ මිත්‍යා මත නිසා දරුවෝ අසරණ වෙනවා යොවුන් වියේදි..ඔබතුමියට හුගක් ස්තූතියි නේ වගේ වැෆසටහනක් කලාට
සිරා
මම හිතන්නෙ බහුතරයට පොදු කතාවක් ඔය කතාවනම්
Policeyen hire davi kiyala.😂
මාත් හිතන්නෙ ඔය විදියටමයි කිසිම වෙනසක් නැ
දැන් ඔයාගේ වයස කීයද
අන්තිමට ලංකාවේ තරුණ කොල්ලන්ටත් ඉතුරු වුනේ ස්වයං වින්දනය විතරයි 😂😂😂😂😂😂
@@rayanmark1920 ou oi
Henaghn att 😂😹
Attak
@@ඊගල් oka kama prsne
@@rayanmark1920 wats app no ona da
ගොඩක් වටින වැඩසටහනක් ඔබ දෙපලට ගොඩක් පිං ❤
Go pin thama
Hi sudu
විවෘත බුද්ධිමත් කාන්තාවක්
👍👍👍
ගොඩක් වැදගත් වැඩ සටහනක් 🙏🙏ස්තුතියි ඔබ තුමියට
මෙතුමියට මට ලොකු රෙස්පෙක්ට් ඇතිවෙනවා මෙවැනි සමාඡයෙ වපර ඇසින් බලන දේවල් ගැන විවෟතව කථා කරන එක ගැන.🙏
Thank you madam for talking openly and educating the Sri Lankan public about this topic. You are doing a great service. ❤
ඔබතුමිය කරන්නේ මේ අතිවිශාල සේවයක් 🙏
😮😮😮
ඔයත් තනියෙම කරනවාද😊
Very,very important message you have revealed to the young generation. It is very timely and diplomatically described it understand everybody. Talking in this subject is very rare and frighten one in our country. Thanks for your valuable talking. I am 63 years and agreed everything what you said here.
Thank You madam
අනිවාර්යයෙන් ❤❤❤
Oya wambatuda(🍆) use karanne?
@@NimnaSewmini06 hi seumini
මත් ස්වාං වින්දනය කරන්න ටිකක් බය වෙලා හිටියෙ තැන්කිවු මිස් ඔයට පැහැදිලි කරට ❤❤️❤️
Dan etin hodata gahannako...❤
දවසකට හත් පාරක් ගහපන්😂🖕
මිස් ගේ කතාව හරිම වටිනවා
අපේ සමාජයේ තමන්ගේ හැගීම් හංගගන ඉන්න අය තමා අපේ රටේ පුංච් දරුවන් කාන්තාවන් අනිසි ලෙස අපයෝජනයට ලක් කරන්නේ මේවා සමාජ ගත කරන එක හරිම වටිනවා තමන්ගේ හැගීම් තනියම හෝ කරගන පුලුවන් නම් ඒකේ වැරැද්දක් නෑ හැමෝටම හැගීම් දැනීම් තියෙනවා අපේ අය හැම දේම විනාස කරගන්නේ කරන දේවල් වවාගන කන්න යනවා හැම දෙයක්ම සීමාවකට කරන්න පුරුදු වුනානම් ලේසී මිස් කියන කතා හරියටම හරි මගේ ගෙදර එකම වයසේ දුවලා දෙන්නෙක් ඉන්නවා එයාලා දැන් එහෙම තමා ලස්සනට ඉන්න බල්න්නේ මං ඒකට හරිම ආසයි මේ දැනුවත් කීරීමට බොහොම ස්තූති 🙏🙏
❤❤❤ anna watina adahasak..❤❤❤❤ kawadawath oka me harakta therum karanna ba. Hagim danim marala robola karanna hadanne samahara un
❤️
🎉🎉
Mokakdha haloo mey kathaawey watenaakama meyka balana kello thamaa wesrn peatteyakafaagannawa eayka hodhafha thamunge dhuula nethiwa eathi ennawanam meu ka balala minpasu baduwey batu obaagena eeadry hareyata karahaniye mint mieanseapa
@dayanadhapathiraja6203 ඔයා කැමති දෙයක් හිතා ගන්න මට හිතෙන දේ මං කිව්වේ
ආගම ජාතිය කුලය මලය😂 බදාගන්න එපා බං 😂. පින් සිද්ධ වෙයි උඹලට 😊❤. ගොඩක් වටින program එකක් මේක❤😊.
ජීවත් වෙන්න ඕනි ආගමට අනුව
අනිවා බන්.. කමෙන්ට් දැක්කහම තෙරෙනවා ගොන් හැත්තක් ඉන්න බව..😂
සිරා 😂
අපි මිනිස්සු 🙂
@@Chamathsadaru-ch1oo ow 😂
වින්දනය කෙසේ වෙතත් නිරයට අනිවාර්යයෙන් යන්න පුලුවන් සියලු දෙනාටම.😢😮
Aththa eka
Comments බලල වෙනම ආතල් වින්දනයක් ලබන උං ඉන්නවද 😂
ගොඩක් එහෙම තමයි 😁
Yes
Yes
ඔව් අනේ 😂😂
😂😂😂😂😂😂😂😂
Thoughts become things කියලා bob proctor නැමැති කියලා තියෙනවා law of attraction උගන්වනකොට.ඒ නිසා මේකට ඇබ්බැහි නොවී ඉන්න උත්සාහ කරන්න.මුලින්ම ඒක සැරයක් කරලා තමයි මේ ඇබ්බැහිවීමට ගොදුරු වෙන්නේ ඒ නිසා ඔයාට පුළුවන් නම් මේකෙන් බේරෙන්න ඔයා දක්ෂයෙක්. 🥰
හස්ත කර්මාන්තය දියුනු කරමු
මේ මිඩ්වයිෆ් කිව්වාට ඕහොම කරන්න යන්න එපා..කොල්ලනේ.. යොනි මාර්ගයක ලිගුව දමා තෙරපන එක තරම් සතුටක් තමරම් සතුටක් මම දකින්නේ ම නෑ..ඒත් ස්වයං වින්දනය කරන්න.. වැඩි වෙලවක් අරං විනාඩි දෙකෙන් තුනෙන් නොයවා.. නැත්නම් යොනියක් සමග ලිංගය එක් විමකදි ස්වයං වින්දනය කරන පුරුද්දට ඉක්මනින් කර අවසාන කරන්න තමයි වෙන්නෙ...එහෙම උනාම යොනියට සුරතාන්තය නොලැබෙන්න පුළුවන් ...ටිකක් අමුතු ඇති එක තමයි ඇත්ත 😊😊
I agreed with u Daughter. ❤❤❤❤
Gobbaya.pala Pala.
ඇත්ත කතාව විනාඩි 5ත් අල්ලං ඉන්න බැරි උන් ඉන්නව ඕන තරම්..
උත්තේජනය මදි, තමන්ගෙ කෙල්ල මදි වෙලා porn වල ඉන්න කෙල්ලො වගෙ උන් හොයන්න ගන්නව..
ඊට වඩා පළවෙනි පාරම ඒ කාන්තාව එක්ක එකතු වෙන එක නිසා ගොඩක් දේවල්වලින් බේරෙන්න පුළුවන්
උඹ වගේ ගොනෙක් උඹ කොහෙද ගොන් නාම්බෝ
එහෙම වෙන්නෙ නෑ බන් එහෙම වෙන්නෙ දවසකට කීපසැරයක් එක දිගට දීර්ග කාලයක් කරොත්
❤ thanks obathumiyata
Ms karanna
මේක බලන ගමනුත් ස්වයංවින්දනය කරන මං 😊👍
😂
😂😂😂
Pissek nee 😂😂
😂😂
යකෝ මේකා 😅😅😅
මේවගෙ සමාජයේ කොන් කරන මාතෘකාවක් ගැන විවෘතව කතා කරපු එකට ඔබ තුමියට ගෞරව කරනව මිස් 🙏🏼🙏🏼❤️
ගොඩක් වැදගත් වැඩසටහනක් , thanks all ❤❤❤😍💯😘
පූජා 💪👊💚♥️✝️
Oyath ස්වංවින්දනය කරන්න ගැටලුවක් නෑ
ලෞකික ජීවිතයත් ලෝකෝත්තර ජීවිතයත් දියුණුවෙන් දියුණුවටම පත් කරගන්නට ලැබේවා ❤❤❤🙏🙏🙏
ඉන්ටෙර්නෙට් එකේ තියෙන දේවල් සහ නිව්ස් වල යන දේවල් 100% විශ්වාස කරන්න යන්නෙපා
ස්තූතියි මිස්
ස්වයං වින්දනයට රබර් උපකරණ තියෙනවා ඒවා වැදගත් .අසාවන් තද කරගෙන සිටිම මානසික අතිතය, ගල් සැදිම,වැනි දැයින් ඇතිවිය හැකිය එනිසා බෙහෝය. පාලනයෙන් යුක්තව ස්වයංවින්දනය අගය කරමි/...
පිරිම් අයට තියෙනවා ද
මිස් බෝම ස්තුතී ඔබ දෙදෙනාටම දැනුවත් කලාට ❤❤
ගොඩක් ස්තුතියි මැඩම්. ❤️. මම දවසට දේපාරක් ස්ංවන් වින්දනය ලබනවා දැන් නම් උදේට විතරයි
බොහෝම වැදගත් වැඩසටහනක්
Thank You Miss 🥰
කවුරු නමුත් ස්වයං වින්දනය කරන්නේ රාගය නිසයි. රාගය සසර දුකට හේතුවයි.බුද්ධාගම අදහන අය ඉන්නවා නමි ලොකුම මනෝවිද්‍යාඥයා වූ බුදුරජාණන්වහන්නේගේ අදහස් ද සැලකිල්ලට ගතයුතුය.
Puduma karuamayak meka hemadema aga ma da ganna epa ban.dan mea kiwwa kena niwanata yaida .Boru agama bakthiya kiyanne Oka thama
Oka Kapala dapanko ahenam.
@@gihanpeiris8842බොරු කතාවක් නොවේ එක සත්‍යයක්
අත්තටම කෙලේසය ලෝකය කරගත්ත ධර්ම නොදන්න අයට @khp7425 ඔබ දුන්නු උපදේශය තිත්ත බෙහෙතක්මයි.අසෘතවත් පෘතග්ජනයා මෙවැනි සැබෑව පෙන්වනවාට අකමැතියි.මුලාවටමයි කැමති.ඒ අයට අනුකම්පා කරමු.
මම අදහන්නේ නම් නෑ බන් 😅. ඒ උනාට අපේ අම්මයි තාත්තයි මුළු පරම්පරාවම බෞද්ධ. ඒ අය නම් මට කියලා දීලා තියෙන්නේ බුද්ධාගම කියන්නේ දර්ශනයක් සමග බැඳිච්ච ආගමක් කියලා 😊. මට අනුවත් ඒක එහෙමමයි 🤗❤️😇
Thank you so much mish ❤❤❤❤❤
කමෙන්ට් බැලුවම පිස්සු වගේ.....😂😂😂😂😂
අනෙ අම්මාපා 😂
Godak wadaget me program eka❤
ගොඩක් වටින විඩියෝ එකක් ❤
Thankyou mis..❤
පිළිවෙලකට සෑම කරුණක්ම අන්තර්ගත වෙන විදියට (ගැහැණු/ පිරිමි ) පැහැදිලි කිරීම ගැන ස්තුතිය පුද කරමි.🌹🌹🌹🌹🌹
ගැහැණු ළමයිට ස්වයං වින්දනය සඳහා භගමනිය ඉතා සුදුසු බව උගන්වනවා නම් හොඳයි. ඒ වගේම ස්වයංවින්දනය අනවශ්‍ය ගැබ් ගැනීම් ද වළක්වනවා.
ඒ වගේම ගැහැනු ළමයි ලස්සන වීමටත් ස්වයං වින්දනය හේතු වෙනවා නේද?.
සැමියා විදේශගත බිරින්දෑවරු ස්වයං වින්දනය කිරීම ඉතා යෝග්‍ය වගේම අනවශ්‍ය සම්බන්ධතා ඇති කර නොගැනීමට ද හේතුවක් වෙනවා.
kanya patala kaden ndd
nadapu ayata kamak na badapu nathi aya karan kanaya patale kadunama prasna godai
@@KaveeshaNimhari
ගැහැණු ළමයෙකුට හෝ කාන්තාවකට ස්වයං වින්දනය සඳහා සුදුසුම ක්‍රමය තමයි බගමනීය පිරිමැදීමෙන් කරනු ලබන ස්වයං වින්දනය. ස්වයං වින්දනය මගින් ගැබ් ගෙල ආසාදන පවා මගහැරෙනවා.
ඔබ ඉතා පරිස්සමින් එය දැනුවත් ව කරන්න ඕන.@@KaveeshaNimhari
@@KaveeshaNimhari ehema wenna
දැනුවත් karata obathumiyata thanks
අපි පෙර ආත්ම වල අන්ත:පුර තියාගෙන වින්දා දේව ලෝක වල කාම සම්පත්ති වින්දා භෞතිකය මත ආශාවන්ට ඇලිලා ගැලිලා මේ සංසාරේ දික් කර ගන්න එපා මොහොතට සුවදෙන චංචල ලෝකයේ
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏
ඇත්ත.😊👊
ඕම බන කියන එව්න් තමයි තමන්ගෙ මිනිහට ගෑනිට දරුවන් ටවත් හරියට කතා කරන්න දන්නැත්තෙ. බොරුවට සමාජෙ මිනිසුන්ට පේන්න සිල්වත්තු වගේ ඉදගෙන ගෙවල් වල අයටවත් කනක් ඇහිලා ඉන්න දෙන්නැත්තෙ. අනිතිමට ලෝකෙට වැඩකුත් නැ ගෙදරට වැඩකුත් නෑ
දියවැඩියාව කොලෙස්ටරෝල් තියෙන පිරිමින්ට . ස්වයං වින්දනයේ යෙදීම සුදුසුද .මෙම වැඩ සටහන සංවිධානය කල හැමෝටම සහ නිලුක්සි මහත්මියටත් ගොඩක් ගොඩක් ස්තූතියී!!.මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන ඉතාමත් අගේකොට සලකන අතර මෙවැනි වැඩසටහන් තව තවත් අප අතරට රැගෙන ඒමට ඔබ තුමියට සක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි සතුටින් ඉන්න හැමෝම හැමදාම 🙏🙏🙏🙏🙏
Ane miss wa gedara aran enna hithenawa..! Halima Cute and Advice uth shoooi🎉❤😊😂
Thank Nerus❤ all of these things
ස්වයං වින්දනය කලත් නොකලත් ලිංගික දැනුම අවශ්‍යමයි ..
Ethamath Hoda daunuwath kirimak❤❤❤❤❤
මිස් ඔයත් ගොඩක් ලස්සනයි 🎀
ඉතාම වැදගත් සෞඛ්‍ය හා ලිංගික අධ්‍යාපනය පිළිබද සාකච්ඡාවක්.
හොද කතාවක් නොදැන හිටිය දෙවල් දැනගත්තා
Aththatama godak watinawa mis.misge padam jiwitha walata වැදගත්
Thank u great ප්‍රෝග්‍රෑම්
ස්තුති මිස් ❤
මේවට ඇබ්බැහි වීමතුලින් අනාගතයේ අඹුසැමි සතුට නෑතිවී...අනියම් සබඳතා වැඩිවී...දික්කසාද වැඩිවීම නැවතිය නොහැකි වේවි. මනා දැනුමැති අයෙකුගේ දැනුවත් කරවීමක් සමාජ සේවාවක් වේවි.
අනිවාර්යයෙන් 😢
මාතෘකාව විතරද බැලුවෙ
කැමති හෝ අකමැති, පිළිගැනීම හෝ නොගැනීම
කාමය අකුසලයකි, නිරයේ පැසීමට සිදුවේ, විද්‍යාව එකක්, බුදු දහමින් සොයාගත් පරම සත්‍යය තවෙකක්,
Pissu thota.siduhth kumaraya budu wenda klin thaththek.nirye pahanada. Thopi mndabuddikaya
@NewCreation2025-u1z ube ammage piththame hila athkarala huknda kiypan pakaya
@NewCreation2025-u1z ube ammata hukamu..
ඔබ දෙපළට ගොඩක් ස්තුතියි ❤️❤️❤️