"වංචනිකයො දූශිතයො බයවෙලා... ඉස්සර නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. |Samantha Vidyarathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 774

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe 19 ชั่วโมงที่ผ่านมา +386

    වතුකරේ ජනතාව ට හොදටම සලකන්න ඕනේ ❤️❤️❤️

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 18 ชั่วโมงที่ผ่านมา +15

      Ane ou Niyamai❤❤❤❤❤❤❤

    • @manjusamanpriya7585
      @manjusamanpriya7585 17 ชั่วโมงที่ผ่านมา

      පුක දිිපන් ඔයිට වඩාා හොදයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 ชั่วโมงที่ผ่านมา +8

      💯💯💯💯💯💯💯💯💯💯✅✅

    • @beauty-z2t
      @beauty-z2t 16 ชั่วโมงที่ผ่านมา +6

      ❤❤❤❤❤❤❤❤

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 18 ชั่วโมงที่ผ่านมา +285

    වතුකරයේ ජනයාට හොද පහසුකම් ලබා දෙමු.

    • @JB-pt3hz
      @JB-pt3hz 15 ชั่วโมงที่ผ่านมา +5

      ඒකනම අත්ත .

    • @angelsilva3727
      @angelsilva3727 11 ชั่วโมงที่ผ่านมา

      nangiwath demuda?

    • @Vikum-g9v
      @Vikum-g9v 5 ชั่วโมงที่ผ่านมา

      Pakak dei mun

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 17 ชั่วโมงที่ผ่านมา +138

    දේශපාලකයො එක්ක හිනාවෙලා කතාකන්නෙ දැන් තමයි මිනිස්සු ❤❤❤❤

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 16 ชั่วโมงที่ผ่านมา +1

      Pachay😅😅😅

    • @camilasupali9749
      @camilasupali9749 14 ชั่วโมงที่ผ่านมา

      ​@@SarathChandra-m4lpacha ubalage un kiwwe....😅😅😅😅😅

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH 13 ชั่วโมงที่ผ่านมา +8

      @@SarathChandra-m4l රිදෙනව නේ? 😂 තව රිදෙයි!! රට හැදෙද්දි

    • @SenthilKumari-l3v
      @SenthilKumari-l3v 12 ชั่วโมงที่ผ่านมา +1

      Oka chamaraya bade wadeya ge lewaaaaaaaa passe aderuwage buvaaaaa passe muuuta abuuuu vaaaaa😂😂😂😂😂

    • @excceladelanka
      @excceladelanka 3 ชั่วโมงที่ผ่านมา

      @@SarathChandra-m4l chamara wage ekek kiwwanam aththa neda ekata thamai
      wahalkama kiyanne

  • @KW-if2fx
    @KW-if2fx 17 ชั่วโมงที่ผ่านมา +99

    ඔබතුමන්ලා අපට පොරොන්දු උනා දේශපාලුවන් හොරා කෑ අපේ මුදල් නැවත අයකර දෙන බව . එය ඉටුකර දෙන ලෙස ඔබතුමන්ලගෙන් ඉල්ලා සිටිනවා.

    • @lazylizard6682
      @lazylizard6682 8 ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣🤣

    • @sujathaheenapella6855
      @sujathaheenapella6855 2 ชั่วโมงที่ผ่านมา +1

      අපි දුක් වින්දේ, විදින්නේ අවු. 76 ක්‌ උන් රට කාපු නිසයි. ඔබලාට චන්දෙ දුන්නේ මේවා ට නිසි පිළියම් යොදන්න. නිත්‍යානුකුලව නිසි පියවර ගන්න බව අපි විශ්වාස කරනවා. ඒ සදහා ශක්තිය දහිරිය ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏🙏🙏

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 16 ชั่วโมงที่ผ่านมา +122

    අනිවාර්යයෙන්ම ඔබේ හඩ ආශිර්වාදයක්ම වේවා මේ අහිංසකම මිනිස්සු ගොඩගන්න ඕනි. පවු.

  • @RajiMohammad-y8r
    @RajiMohammad-y8r 19 ชั่วโมงที่ผ่านมา +218

    අනිවාර්යයෙන්ම යම් දේවල් සිදුවෙමින් පවතිනව.
    අපි දුන්න ජන්දය ගැන ආඩම්බර වෙනවා

    • @gunathilakaherath3701
      @gunathilakaherath3701 17 ชั่วโมงที่ผ่านมา +6

      ආඩම්බරයි ඉදිරියට තණකොළ කන්න ආසන්නයි

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 17 ชั่วโมงที่ผ่านมา +15

      @@gunathilakaherath3701ඉතින් උඹට ඕනිනම් කාපන්. කව්රුවත් එපා කියල කිව්වේ නෑනේ උඹට තණකොල කන්න. 😅😅😂😂

    • @ccschannal7641
      @ccschannal7641 17 ชั่วโมงที่ผ่านมา +10

      ​@@gunathilakaherath3701බයියො කොහොමත් ඒකාලෙත් කෑවා දැනුත් කාපන් තණකොල 😂😂😂😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 17 ชั่วโมงที่ผ่านมา

      JVP-කාඩිනල් -LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව තාමත් ජෙප්පෝ යන්නේ "රාජපක්ශ රාජපක්ශ" පචයෙන්..................කෙන්දිරි ගාන්න එපා.....ජනාදිපති සහෝදරයට සහ එතුමාගේ පුන්ච් අම්මට නිවන් සුව ...

    • @GBCbna
      @GBCbna 16 ชั่วโมงที่ผ่านมา +1

      ​@@gunathilakaherath3701 chichige rocket eka thama yauwe nane eke dhala mu wath yauwanam iwarai

  • @fathimasihana614
    @fathimasihana614 14 ชั่วโมงที่ผ่านมา +26

    කාටත් එකවගේ නීතිය ක්‍රියාත්මක වෙනකොට ජනතාව සතුටින්❤මාලිමා ආන්ඩුවට ජය වේවා❤අපේ මව්බිම දිනේවා❤❤❤❤❤

  • @thilinasamarasinghe
    @thilinasamarasinghe 17 ชั่วโมงที่ผ่านมา +78

    ජය වේවා ජය වේවා ගගා බොරුවට කෑගහන්නෙ නෑ.. හොදින් අසාගෙන සිටිනවා.. මිනිස්සු වෙනස් වෙමින් පවතිනවා ❤❤

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 16 ชั่วโมงที่ผ่านมา +1

      Kealaweawa😊😅😅😅😅

    • @camilasupali9749
      @camilasupali9749 14 ชั่วโมงที่ผ่านมา

      ​@@SarathChandra-m4l😅😅😅😅😅😅

    • @chandanawickrama2257
      @chandanawickrama2257 13 ชั่วโมงที่ผ่านมา

      ​@@SarathChandra-m4lඋමිබෑ..

  • @RajiMohammad-y8r
    @RajiMohammad-y8r 19 ชั่วโมงที่ผ่านมา +149

    අනිවාර්යයෙන්ම සේරටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන

  • @gayanikumari7696
    @gayanikumari7696 19 ชั่วโมงที่ผ่านมา +165

    ජයවේවා ශ්‍රීලංකා ❤

    • @RomanoMahawawa
      @RomanoMahawawa 17 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kumarakumara8837
      @kumarakumara8837 16 ชั่วโมงที่ผ่านมา

      පුක තමා

  • @suvineethakumara
    @suvineethakumara 17 ชั่วโมงที่ผ่านมา +34

    අනිවාරෙන් මේ වතුකර මින්සුන් ගැන හොයන්න ඕන ඒ දරුවොන්ගේ සනීපාරක්ශක දේවල් ඉගේනීම වගේ දේවල් ❤❤

  • @ronaldemel530
    @ronaldemel530 16 ชั่วโมงที่ผ่านมา +30

    ජය වේවා❤❤ අපේ රටට හැම මනුස්සයාම සතුටින් ඉන්න ඕනේ

  • @Leomessifrenando
    @Leomessifrenando 17 ชั่วโมงที่ผ่านมา +62

    මෙවැනි වෙනසක් වෙන්න තමා අපි චන්දේ දුන්නේ ❤

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 18 ชั่วโมงที่ผ่านมา +104

    සමන්ත සහෝදරයා ආදරෙයි ❤❤❤❤ respect

    • @thusira55kumara7
      @thusira55kumara7 18 ชั่วโมงที่ผ่านมา +1

      උම ඔයේ හිල

    • @isharasaman9500
      @isharasaman9500 18 ชั่วโมงที่ผ่านมา

      ​@@thusira55kumara7වහලා😂😂😂

    • @Wikum-g2g
      @Wikum-g2g 16 ชั่วโมงที่ผ่านมา

      ​@thusira5තොගේ අමිමගේ.හිල ගැන අපි දන්නවා 5kumara7

    • @camilasupali9749
      @camilasupali9749 14 ชั่วโมงที่ผ่านมา +1

      ​@@thusira55kumara7uma oya ..ubalage unge .....😅

    • @chandanawickrama2257
      @chandanawickrama2257 13 ชั่วโมงที่ผ่านมา

      ​@@thusira55kumara7අස්වැසුමෙන් ජිවත්වෙන ඒකා..

  • @barnidesilva3094
    @barnidesilva3094 18 ชั่วโมงที่ผ่านมา +48

    මෙන්න මිනිස්සු මේ වහල්ලු නිසා පුදුම අඳෝනාවක් අහන්න වෙලා තියෙන්නෙ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් බයික් එකක ආව කියන්නෙම කොච්චර සතුටු වෙන්න ඕනෙද ❤

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 17 ชั่วโมงที่ผ่านมา +103

    මාලිමාවට ජය වේවා ඇත්තට දාපු චන්දය ගැන පුංචි ආඩම්බරයක් දැනෙනවා ❤❤❤❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 17 ชั่วโมงที่ผ่านมา +2

      JVP-කාඩිනල් -LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව...ජනාදිපති සහෝදරයට සහ එතුමාගේ පුන්ච් අම්මට නිවන් සුව ...

    • @isharasaman9500
      @isharasaman9500 15 ชั่วโมงที่ผ่านมา

      @@nimaljayasiri6065 උබෙ අම්ම්ට ගහපු ගොනාට නිවන්සුව පතපන් වහු පැටියා 👶 👶 👶 👶 👶

    • @ShavinDinol
      @ShavinDinol 14 ชั่วโมงที่ผ่านมา

      ​@@nimaljayasiri6065pala pona bala wesge puta

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH 13 ชั่วโมงที่ผ่านมา

      @@nimaljayasiri6065 රිදෙනව නේ? 😂 තව රිදෙයි!! රට හැදෙද්දි 🤗

    • @chandanawickrama2257
      @chandanawickrama2257 13 ชั่วโมงที่ผ่านมา

      ​@@nimaljayasiri6065පමිකයා .. පරිණාමය වෙයන්

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 19 ชั่วโมงที่ผ่านมา +99

    වතු කරේ මිනිස්සු වෙනුවෙන් දෙන්නේ මොනවද මම එතන ජිවිතේ ගියත් පවු ඒ මිනිස්සු චන්දේ නොදුන් දුන් ඔක්කොටම දෙන්න ඕනෑ අනිවාර්යයෙන්ම

    • @n.perera1063
      @n.perera1063 19 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම 👍

  • @RodneySilva-o5w
    @RodneySilva-o5w 18 ชั่วโมงที่ผ่านมา +76

    ඔබ තුමා හරියටම හරි

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 18 ชั่วโมงที่ผ่านมา +36

    Please give all what they want according to ur best of ability thank you ජයවේවා සමන්ත සහෝදරයා ❤❤❤

  • @subatheja7574
    @subatheja7574 16 ชั่วโมงที่ผ่านมา +33

    නියමයි සමන්ත සහෝ....වතුකරේ ජනතාවට තට්ටු නිවාස හරි හදලා දෙන්න බලන්න....රට හදන මාලිමාව වටා ජනතාව ඉන්නවා ...👍👍👍👍

    • @PrasadRathnayaka-t1n
      @PrasadRathnayaka-t1n 14 ชั่วโมงที่ผ่านมา

      Guuuu rahada😂😂😂😂😂😂😂

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 19 ชั่วโมงที่ผ่านมา +74

    අනිවාර්යයෙන් ඒ මිනිස්සුන්ගෙ ගැන බලන්නම ඕන❤❤

    • @KanthiRajini
      @KanthiRajini 17 ชั่วโมงที่ผ่านมา

      කොයි මනුස්සය ගැනද බලන්න ඕනෙ

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 17 ชั่วโมงที่ผ่านมา +2

      @KanthiRajini ඇයි ගිහින් බලන්නද

  • @AnuruddhaPushpakumara-w4c
    @AnuruddhaPushpakumara-w4c 18 ชั่วโมงที่ผ่านมา +77

    දැන් මාර සතුටින් තමයි රටෙ මිනිස්සු ඉන්නෙ

    • @Sahiru_Sandy
      @Sahiru_Sandy 17 ชั่วโมงที่ผ่านมา +2

      Ape rate mahajanaya den enne harima satutakin mokada oyala horu allanawa.minissu chandaya dunne hora takkadinta daduwan denna.

    • @manjusamanpriya7585
      @manjusamanpriya7585 17 ชั่วโมงที่ผ่านมา +1

      රෙද්දෙ වැඩෙිි වෙලපා

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 16 ชั่วโมงที่ผ่านมา +1

      Thota pissuda😅😅😅😅

    • @Sahiru_Sandy
      @Sahiru_Sandy 16 ชั่วโมงที่ผ่านมา

      @rajapaksha human 🤖🤖🤖

    • @Sahiru_Sandy
      @Sahiru_Sandy 16 ชั่วโมงที่ผ่านมา

      @@manjusamanpriya7585rajapaksha bots

  • @krishperera5050
    @krishperera5050 18 ชั่วโมงที่ผ่านมา +44

    අනීවාර්යෙන් ම ඒ ජනතා ව ගැන බලන්න ඕනේ.

  • @ChamodLakchan
    @ChamodLakchan 18 ชั่วโมงที่ผ่านมา +63

    මහල් නිවාස තමයි හැදෙන්න ඕනි.. ඉන්දියාවෙ පකිස්තානෙ විතරක් නෙවි ඇමෙරිකාවෙ ජපානයේ එහෙමත් වැඩිපුර මිනිස්සු ජීවත් වෙන්නෙ මහල් නිවාස වල.. වැඩිවන ජනගහනයට ගැලපෙන ක්‍රමය ඒක.. නැත්නම් රටම ගෙවල් වලින් වැහෙවි..ආන්ඩුවට පැහැදිලිවම රට හැදීමේ උවමනාවක් තියෙනව.. ඒ වෙනුවෙන් එයාල වැඩ කරනව.. ඒ ගැන සතුටු වෙන ගමන් එයාලට උදව් කරන එක තමයි මහජනතාවගෙ වගකීම වෙන්න ඕනි මේ වෙලාවේ..❤

    • @sudathranasinghe1488
      @sudathranasinghe1488 17 ชั่วโมงที่ผ่านมา +2

      Mun dannawa gewal gini thiyanna wasi4epkilitak Wath hadapu nathi haththa

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 ชั่วโมงที่ผ่านมา +3

      හරියටම හරි 💯✅💯✅💯✅🇱🇰
      නැත්නම් ඉඩකඩ අඩූ වෙනවා.
      වියදමත් සැර වෙනවා.

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 17 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්ත කතාව

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 16 ชั่วโมงที่ผ่านมา +1

      Kalakanie jeAppo😅😅

    • @srilankasrilanka3723
      @srilankasrilanka3723 16 ชั่วโมงที่ผ่านมา

      ​@@SarathChandra-m4lඋබලගේ කාලකන්නි කමට අපි මොනා කරන්නද බං පව් උබලා රටට කෙලවෙනකම් බලන් ඉන්නවා වහල්ලු

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m 17 ชั่วโมงที่ผ่านมา +40

    අනිවාර්යයෙන්ම... සහතික ඇත්ත කතාව... ❤.. ජයවේවා රටටත් ජනතාවටත් malimavatath

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 16 ชั่วโมงที่ผ่านมา

      Pak😅😅😅😅

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 18 ชั่วโมงที่ผ่านมา +42

    අපේ බොක්ක සහොදරයා අපි ආදරේයි 💐💐❤️❤️🙏🙏

    • @kanthigallague
      @kanthigallague 11 ชั่วโมงที่ผ่านมา

      ❤❤🎉

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 19 ชั่วโมงที่ผ่านมา +140

    අනුර ජනපතිට දීර්ඝායුෂ,,මාතෘභූමියට ජය වේවා❤

    • @thusira55kumara7
      @thusira55kumara7 18 ชั่วโมงที่ผ่านมา +2

      කෙබර කෙලින නිසාද බලං හිටපන්

    • @merilkurera7815
      @merilkurera7815 18 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තටම.

    • @HIRUKUMARU
      @HIRUKUMARU 17 ชั่วโมงที่ผ่านมา

      බයියොන්ට රිදෙනවා 😅 නෙහ් ....​@@thusira55kumara7

    • @ashanbro2009
      @ashanbro2009 17 ชั่วโมงที่ผ่านมา +4

      ​@@thusira55kumara7kari bayya hama ektm reply dala😂dala korai...kata wahan bln hitpn...therumk na ube reply eken...keghuwa kiyl mokut wens wen na...pw bn ub😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 17 ชั่วโมงที่ผ่านมา

      JVP-කාඩිනල් -LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව තාමත් ජෙප්පෝ යන්නේ "රාජපක්ශ රාජපක්ශ" පචයෙන්..................කෙන්දිරි ගාන්න එපා.....ජනාදිපති සහෝදරයට සහ එතුමාගේ පුන්ච් අම්මට නිවන් සුව ...

  • @soisvejai8771
    @soisvejai8771 17 ชั่วโมงที่ผ่านมา +20

    වතුකරයේ ජීවන තත්වය උසස්කළ යුතුයි අනිවාර්යයෙන්ම මාලිමාවට ජයවේවා🙏👍❤️

  • @IndikaUdayangni
    @IndikaUdayangni 17 ชั่วโมงที่ผ่านมา +15

    මේ මාස දෙකට කල දේ ඕනවටත් වැඩියි.

  • @upul1684
    @upul1684 18 ชั่วโมงที่ผ่านมา +32

    දීපු චන්දෙ ගැන හදවතින්ම ආඩම්බරයි

    • @PrasadRathnayaka-t1n
      @PrasadRathnayaka-t1n 14 ชั่วโมงที่ผ่านมา

      Guu rahada😂😂

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH 13 ชั่วโมงที่ผ่านมา +1

      @@PrasadRathnayaka-t1n රිදෙනව නේ? 😂 තව රිදෙයි!! රට හැදෙද්දි ☺

    • @rachelperera4168
      @rachelperera4168 13 ชั่วโมงที่ผ่านมา

      ​@@PrasadRathnayaka-t1n රස ගැන දන්නවා වගේ.. කෑව නේද ඇති වෙන්න. බය වෙන්න එපා මේ ආණ්ඩුවේ ඒවා නැහැ....

    • @harindrawijesekara
      @harindrawijesekara 3 ชั่วโมงที่ผ่านมา

      මුගේ පච අහන්නද

  • @lebbe-sg4fg
    @lebbe-sg4fg 16 ชั่วโมงที่ผ่านมา +10

    ඇත්තටම මෙහෙම තමා වෙන්න ඕනෙ .....ජයවේවා ..රටටම ..👍

  • @r.rodrigo1150
    @r.rodrigo1150 16 ชั่วโมงที่ผ่านมา +8

    අනිවාර්යයෙන්ම කාට උනත් , වැරදි කරානම් දඩුවම් ලබා දිය යුතුය . මහින්ද .. ඇතුළු දරුවන් කල වැරදි .වලට උපරිම දඩුවම . ජයවේවා මාලිමාවට ස්තූතියි . බොහොම අගෙයි ජයවේවා මාලිමාවට හරිම සතුටුයි හොරු අල්ලන එකට.❤❤❤❤❤

  • @ShenVimukthi-p3p
    @ShenVimukthi-p3p 17 ชั่วโมงที่ผ่านมา +11

    වතුකරයට හැමදෙම ලබා දෙන්න එකහා සමානව එයාලත් ජිවත් වෙන්න ඔන අනිවරෙන්ම ❤❤❤ජය ජාතික ජනබලවෙගයට ❤❤❤❤

  • @senaya7012
    @senaya7012 18 ชั่วโมงที่ผ่านมา +20

    සර් කියලා දෙකට නැමෙන දේශපාලනය දැන්වත් නැවතුනොත් හොඳයි.. අපිම ඡන්දෙ දීලා පත් කරගත්ත අය ජනතා සේවකයෝ කියලා අමතක වෙච්ච නිසයි මෙච්චර අවුරුදු ගාණක්ම රටට කෙලවුනේ

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg 16 ชั่วโมงที่ผ่านมา +4

      මේ අයට sir කිව්වට කමක් නෑ. ඇත්තටම රට හදන්න උවමනාවක් තියෙන්නේ. හිටපු කාලකන්නි වගේ හොරකම් කරලා තමුන්ගේ මල්ල පුරවන්න නෙවෙයි 😔

    • @kumuduranasingha4707
      @kumuduranasingha4707 11 ชั่วโมงที่ผ่านมา +1

      මෙයාලට sir කිව්වත් කමක් නැහැ ..

  • @JayathissaBalasuriyamudiyansel
    @JayathissaBalasuriyamudiyansel 18 ชั่วโมงที่ผ่านมา +30

    අපේ උන්ට කන්නම තමයි ඕන ටිකක් ඉවසපල්ලා මේ රට හදාගන්න ඕන හොරාකාපුවගේ ප්‍රතිලාබ දැන්ම ලැබෙන්නේ නෑ කන්නම හදලා තමයි රටට කෙල උනේ

    • @LakshikaRanasingha-k7w
      @LakshikaRanasingha-k7w 17 ชั่วโมงที่ผ่านมา

      Ou ape aunta කන්න tiyanawa nam රට vikunala හරි kamak na කාලකන්නි

  • @jeevansoysa7566
    @jeevansoysa7566 18 ชั่วโมงที่ผ่านมา +12

    එකනම් ඇත්ත සහෝදරයා බැත්බැලයෝ වහල්ලු ටික මොනවා කිව්වාත් මාලිමාවෙ අපි චන්දෙ දුන්නේ හොරු රැලට දඩුවම් කරන්න මහජනතාවගේ මුදල් වලින් හොරුන්ට කන්න දෙන්න එපා දුප්පත් මහජනතාවගේ මුදල් හොරා කාලා සැප විදින හොරු රැලට දඩුවම් කරන කොට රිදෙනවා ඇඩෙන්නෙ උන්ගේ ආසුචි කන හැතිකරය බැත්බැලයෝ වහල්ලු ටිකට වතුකරයේ ජනතාව කදුකරයෙ ජනතාව ඉන්න තැනක් නැහැ මුන්ට ආරක්ෂාව දිලා කන්න දිලා තව ගෙවල් දෙන්න එපා මහජනතාවගේ බලාපොරොත්තුව එකයි හොරු රකින්න එපා

  • @thusithsagara
    @thusithsagara 19 ชั่วโมงที่ผ่านมา +46

    කුණු කෙහෙළියා, කුණු රාජිතයා, කුණු දි.මු. වා ජනතාද්‍රෝහී රට කාපු නරුමයින් ...!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 ชั่วโมงที่ผ่านมา

      💯💯💯💯💯💯💯💯💯💯💯🇱🇰😭🫣😒

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i 12 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි අපෙ සහොදරයා nitiya ,සියල්ලටම එක සාමාන වෙන්න ඔන

  • @shanepereraedu
    @shanepereraedu 19 ชั่วโมงที่ผ่านมา +37

    0:17 හිරු එකට සුපිරි වොයිස් කට් එක. "ඔයාල මේ දුක් විදින්නේ..., හරි හමන් ආණ්ඩුවක් තිබ්බ නම් දුක් විඳින්නෑ" කාල වරෙන් දැන් ඔය වචන ටික ඇති සතියක් ඇදගන්න 😂🤣

    • @PrasadRathnayaka-t1n
      @PrasadRathnayaka-t1n 14 ชั่วโมงที่ผ่านมา

      Uba nm thamath guuu kanawa neda 😂😂😂😂

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH 13 ชั่วโมงที่ผ่านมา +1

      @@PrasadRathnayaka-t1n රිදෙනව නේ? 😂 තව රිදෙයි!! රට හැදෙද්දි 🤩

    • @rachelperera4168
      @rachelperera4168 13 ชั่วโมงที่ผ่านมา

      ​@@PrasadRathnayaka-t1nදැන්වත් ඔය ගූ කන එක න්වත්තපන්. පුරුදු උනාම බැහැ තමයි. try කරපන්...

  • @GangaNiroshani-w2y
    @GangaNiroshani-w2y 19 ชั่วโมงที่ผ่านมา +34

    ජය ජය ජය

  • @r.rodrigo1150
    @r.rodrigo1150 15 ชั่วโมงที่ผ่านมา +7

    ජයවේවා ඇමති තුමනි හරිම පැහැදිළියි අවන්ක කම .ඹබ තුමාගෙ කතාවෙ.ජයවේවා මාලිමාව ට ❤❤❤

  • @ajantharagith
    @ajantharagith 14 ชั่วโมงที่ผ่านมา +9

    Niyamai sahodaraya jaya wewa malimawata ❤❤❤❤❤❤

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 17 ชั่วโมงที่ผ่านมา +10

    අපේ රත්තරං සහෝදරයෙක් ❤❤❤🎉🎉🎉🎉🎉රටහදනවා සත්තයි

  • @ChandraniChandrani-n5t
    @ChandraniChandrani-n5t 14 ชั่วโมงที่ผ่านมา +7

    ජේසූ පිහිටයි ඔබතුමන්ලට ❤❤❤❤

  • @PiumiLokuge
    @PiumiLokuge 18 ชั่วโมงที่ผ่านมา +23

    හරියට හරි

  • @pinnawal8172
    @pinnawal8172 16 ชั่วโมงที่ผ่านมา +7

    හරියටම යමු උදව් කරමු එක්වි රටනගමු

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara 15 ชั่วโมงที่ผ่านมา +5

    ලෝකෙ හැම තැනකම... දවස තිස්සේම ජනතාව නිතර තේ බොනවා.... ඉතින් ඔබතුමාලා එ තේ එක වෙනුවෙන් මේ දුක් විදින ජනතාවට අභිමානයක් අරන්දෙන්න ....ඇගයිමක් කරන්න...මේව කිසිවෙක් නොකර මගැහැර සිටින ‍යුතුකම්.❤❤❤❤

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage 3 ชั่วโมงที่ผ่านมา +1

    මෙම මාස දෙකට කරපු හරිය.හොදටම ඇති අපි ජන්දගැන හරි ආඩම්බරයි

  • @Lata-hs7tt
    @Lata-hs7tt 15 ชั่วโมงที่ผ่านมา +6

    වතුකරේ ජනතාවට සියළුම පහසුකම් ලැබේවා ජයවේවා ❤❤❤

  • @prabathlandege6743
    @prabathlandege6743 15 ชั่วโมงที่ผ่านมา +7

    අපිනම්.චන්දයදුන්නෙහොරැඅල්ලන්න❤මාලිමාවට ජයෙන්ජය ❤❤

  • @ramyahadincapola6632
    @ramyahadincapola6632 18 ชั่วโมงที่ผ่านมา +16

    ජයවේවා 👍👍👍

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 18 ชั่วโมงที่ผ่านมา +19

    ඵ්ක. ඇත්ත. මල්ලි. නාමල්. කියවන්නෙ. දුකට..

  • @TeddyBear-n4w
    @TeddyBear-n4w 17 ชั่วโมงที่ผ่านมา +11

    🎉🎉එක රටක් එක නීතියක් 🎉🎉🎉❤❤❤අපි මාලිමාව වාට රට‍ දුන්නේ එකයි 🎉🎉🎉❤❤❤

  • @MaLaxmanMapalagama
    @MaLaxmanMapalagama 15 ชั่วโมงที่ผ่านมา +7

    ස්තූතියි ඇමති සහොදරයා

  • @Worldphonkfans
    @Worldphonkfans 17 ชั่วโมงที่ผ่านมา +7

    වතුකරයේ ජනතාව පව්....සහෝදරයා උපරිමයෙන් උදව් කරන්න

  • @Worldphonkfans
    @Worldphonkfans 17 ชั่วโมงที่ผ่านมา +6

    නීතිය ක්‍රියාත්මක කරන අයට සත්‍ය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්න දේශපාලන පලිගැනීම් කියලා උන්ට වෙනම නීතියක්ද.....ඒවා ඉවරයි...

  • @calistafernando1713
    @calistafernando1713 15 ชั่วโมงที่ผ่านมา +4

    අසරණ මිනිසුන් ට හැකි පමණ ඉක්මනට නිවාස ලබා දෙන්න 🙏🏽

  • @rohanadunusinghe7475
    @rohanadunusinghe7475 18 ชั่วโมงที่ผ่านมา +29

    සමන්ත සහෝදරයා ජයවේවා අපි මාලිමාට ඔබ 👍

  • @SarathBandara-o7k
    @SarathBandara-o7k 19 ชั่วโมงที่ผ่านมา +18

    Elakiri lokka jayawewa 👏👏

  • @KumaraSunil-h2k
    @KumaraSunil-h2k 13 ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යයෙන් ජය ජනතාව ට

  • @NaveenCha
    @NaveenCha 14 ชั่วโมงที่ผ่านมา +4

    We can see the difference how politicians interacting with common people. Keep it up 👍

  • @plkanandarajah9157
    @plkanandarajah9157 19 ชั่วโมงที่ผ่านมา +97

    ජනාධිපතිතුමනී, අපි නම් මාර පුරවැසියෝ, 😂😂😂😂😂, රට බංකොලොත්බවයෙන් මුදවා ගන්නත් ඕනී, අපේ රටේ ණය ඔක්කොම ගෙවන්නත් ඕනී, අපේ බඩු මිල අඩු කර දෙන්නත් ඕනී, අපේ වැටුප වැඩි කර දෙන්නත් ඕනී, හොරු අල්ලන්නත් ඕනී , පොඩ්ඩක් ඉවසන්නත් බැරි ජාතියක් අපි.

    • @ashan6155
      @ashan6155 19 ชั่วโมงที่ผ่านมา +7

      අනිවාර්යයෙන්ම හැම දේම කරන්නත් ඔනි පුදුම හදස්සියක් තියෙන්නේ 😂😂😂

    • @priyanidhammika7862
      @priyanidhammika7862 18 ชั่วโมงที่ผ่านมา +4

      😅😅

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 18 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂😂

    • @chamindalal4957
      @chamindalal4957 18 ชั่วโมงที่ผ่านมา +2

      ඔබ නිවැදියි

    • @maneshdananjaya390
      @maneshdananjaya390 18 ชั่วโมงที่ผ่านมา

      Ane ithin umbala Gotabayage kaale poddak iwasuwada?

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 16 ชั่วโมงที่ผ่านมา +6

    දේශපලන ජීවිතයේ දුටු සරලම මිනිසා.ඔබ තුමාට දීර්ඝායු වේවා.

    • @harindrawijesekara
      @harindrawijesekara 3 ชั่วโมงที่ผ่านมา

      ලොකුම පචයා උමා ඔයේ හිල

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 12 ชั่วโมงที่ผ่านมา +3

    හදමු ලස්සන අවංක මිනිස්සු න්ගෙන් පිරුනු රටක්❤❤❤❤❤❤

  • @ThusharaChaminda-m5m
    @ThusharaChaminda-m5m 2 ชั่วโมงที่ผ่านมา

    නියමයි සහෝදරයා ගොඩක් ආදරෙයි ඔය වගේ සිතුවිලි තමා රටේම ඉන්න හැම එකාටම එන්න ඕනා.බුම් මට්ටේ ඉන්නේ කටු ලෙව් කන උන්ටත් ඔය වගේ සිතුවිලි පහල වෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @zeenafarouque8977
    @zeenafarouque8977 12 ชั่วโมงที่ผ่านมา +3

    ජය වේවා!!!!❤❤❤🇱🇰🇱🇰

  • @dilanislg62
    @dilanislg62 13 ชั่วโมงที่ผ่านมา +2

    කොහොම උනත් කමක් නැහැ ,,අහිංසක ජනතාවට ,,වතු කම්කරු සහෝදර සහෝවරියන්ට ඉන්න හිටින්න තැනක් හදලා දෙන්න , සියලුම පහසුකම් එක්කම ,,,පව් ,,,ඒ අය ,,,,,❤❤❤❤

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara 15 ชั่วโมงที่ผ่านมา +4

    අන්න එහෙම ජනතාව ළඟට ඇවිත් එ ජිවිත ගැන හොයන්න ඉඩ ලැබෙන හැම වෙලාවකදීම..රටේ.මිනිසුන් එ දේ නිතතින්ම බලාපොරොත්තු වෙනවා ...ඔය හොරු වන්චනිකයෝ පොලීසිය අල්ලයි ....මිනිසුන්ට ඕනේ එවා නෙවේ අලුත් ගමනක මාවතේ ඇති දයිනික ගැටලු ඔබතුමාලා හොදින් බලා විසඳන ක්‍රමවේදයයි...නැතිනම් මිනිසුන් ඉක්මනින් වෙනත් විකල්ප හොයාවි යලිත් එකමුතුවී...එනිසා මිනිසුන් අතරම රැදි සිටින්න බලන්න..ස්තුතියි.❤❤❤❤

  • @RanjithSudusinga
    @RanjithSudusinga 15 ชั่วโมงที่ผ่านมา +4

    ජයවෙිවා !!!

  • @MrGeeth2000
    @MrGeeth2000 14 ชั่วโมงที่ผ่านมา +6

    pahadili kathawak............jaya wewaaaaaaa....................

  • @rasikadeepani9083
    @rasikadeepani9083 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාට තුන් රුවන් ගේම පිහිටෙන් සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා !!!!!මුලු විශ්ව මාතාව ගේ ආශිර්වාදය ලැබේවා !!!!!!

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 18 ชั่วโมงที่ผ่านมา +9

    හැමෝටම නීතිය ක්‍රියාත්මක විය යුතුමය .

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy 18 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා සහෝදරයා ❤❤

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 17 ชั่วโมงที่ผ่านมา +4

    Dan thamai niyama ratak dakinna puluwan sthutui❤️❤️❤️

  • @r.sumedha8198
    @r.sumedha8198 19 ชั่วโมงที่ผ่านมา +11

    Malimavata Jaya wevaaaa
    Ape janadipathithumata siyalu deviyange pihita arakshava labeva ❤❤❤

  • @Bandara.14
    @Bandara.14 16 ชั่วโมงที่ผ่านมา +5

    NPP අනුර සහෝදරයා♥️♥️♥️♥️♥️ 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭 ජයවේවා 🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 17 ชั่วโมงที่ผ่านมา +3

    හරියට හරි ජයවේවා ❤

  • @dreemdreem6742
    @dreemdreem6742 19 ชั่วโมงที่ผ่านมา +13

    niyamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SarahAmbuan
    @SarahAmbuan 19 ชั่วโมงที่ผ่านมา +13

    අනුර අපේ ජනාධිපති ජයවේවා ¡

  • @capitalland1071
    @capitalland1071 17 ชั่วโมงที่ผ่านมา +3

    ♥️♥️👍👍 ජනාධිපති තුමාට සහ මාලිමාව ආණ්ඩුවට දිපු ජන්දය ගැන පට්ට සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤

  • @dimax404
    @dimax404 5 ชั่วโมงที่ผ่านมา

    ඔබේ අදහස් අපි හිතන පතන ආකාරයේ ඒවා වීම සතුටුයි.මේ වතුකරයේ ජනතාවට ත් උදව් කරන්න ඕනේ.ඉදිරියටත් ඒ පිලිවෙලට.ජය වේවා

  • @ShanthiMathotaArachchi
    @ShanthiMathotaArachchi 17 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ තුමන්ලට දීර්ගායුශ වේවා...රජේ ඔහොම යන් ...හොන්ද වැඩපිලිවලක් ...ජනාදිපති තුමා ඇතුලු රජේ කන්ඩායමටම ...ආශිර්වාදවේවා...ජෙසු පිහිටයි පරිස්සමෙන් සියලුම දෙනා 🗽🗽🗽🗽🗽🗽🗽🗽🗽🗽🗽

  • @chandanaperera9513
    @chandanaperera9513 17 ชั่วโมงที่ผ่านมา +4

    නියමයි බ්‍රෝ

  • @slchinthaka6465
    @slchinthaka6465 3 นาทีที่ผ่านมา

    අපි චන්දේ දුන්නේ මේවට තමයි ඔබ තුමාලා මේ වගේ කරගෙන යන්න ඉස්සරහටත් .❤

  • @mohamedrmohamedmohamedrmoh418
    @mohamedrmohamedmohamedrmoh418 18 ชั่วโมงที่ผ่านมา +6

    Tnx bro you are great speech

  • @DiliSandaru
    @DiliSandaru 18 ชั่วโมงที่ผ่านมา +8

    Jayawewa. Sirilanka ❤❤❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉

  • @සත්යදුටුතැන
    @සත්යදුටුතැන 11 ชั่วโมงที่ผ่านมา +1

    පට්ට කතාව සුපිරි වගේම ඇත්ත.ඔය හොරුන්ට තමන්ගෙ නංගිව අක්කව දුන්න උන් ජනාධිපති අරමුදලට දේශපාලුවො කෙලපු එකත් කියනවානම් මරු

  • @calistafernando1713
    @calistafernando1713 15 ชั่วโมงที่ผ่านมา +2

    සමන්ත විද්‍යාරත්න නියෝජය ඇමති ට අපේ උත්තමාචාරය ගෞරවය ආදර ❣️🙏🏽 රෝමයේ සිට හදවතින්ම ආදරණීය මව් බිම ගොඩනැගීමට එකතු වෙමු 🙏🏽💞💞💞💞💞

  • @asokalakmali3611
    @asokalakmali3611 14 ชั่วโมงที่ผ่านมา +2

    Obatumalata bohoma pin rate janathwa harima satuten inne ❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @harshakumara9790
    @harshakumara9790 12 ชั่วโมงที่ผ่านมา +1

    Keep it up Sri Lanka 🇱🇰 from Dubai.❤

  • @rejiraja1202
    @rejiraja1202 17 ชั่วโมงที่ผ่านมา +5

    ⁣සහෝදරයා...❤❤

  • @AntonVee-b3q
    @AntonVee-b3q 16 ชั่วโมงที่ผ่านมา +3

    Good work sir, keep it up sir 👍🙏

  • @ferozmeedin7625
    @ferozmeedin7625 4 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා...රට ගොඩගන්න. ඒකයි බහුතරයක්ම විශ්වාස කරන්නේ...❤❤❤

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 11 ชั่วโมงที่ผ่านมา +1

    මෙවැනි ජනහිතවාදී,නිහතමානී දේශපාලකයො බිහි උනේ මාලිමාවෙන්ම පමණයි

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 ชั่วโมงที่ผ่านมา +1

    කටේ කෙළ ගුලි ගුලි බේරෙද්දී උමි ඔයේ හිළක් කියපු එකා. වරායේ ගලක් කියපු එකා. ත්‍රී මලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න යනවෝ කියල කෑ ගහපු එකා, දැන් කටයි අහවල් එකයි වහගෙන ඉන්න ලස්සන.

  • @JanithAkalanka-m8q
    @JanithAkalanka-m8q 18 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 3 ชั่วโมงที่ผ่านมา

    බලන්න ලස්සන උගත් බුද්ධිමත්❤❤❤❤මනුස්සයෙක්❤❤❤❤අපි වගේම❤❤❤❤අහිංසක මිනිසා❤❤❤❤

  • @buddhidon2882
    @buddhidon2882 17 ชั่วโมงที่ผ่านมา +3

    Well done ❤

  • @bernarddesilva9222
    @bernarddesilva9222 9 ชั่วโมงที่ผ่านมา

    Great Explanation Mr; Samantha Vidyarathna! We Appreciate Very Much Your TRUE Revelation ! You Are A Speech Machine ! Good, Good! Work For The People In this Country. People Who Voted You ! Don’t be A Afraid Of Anyone ! You have Endless Power !

  • @samansenavirathna5814
    @samansenavirathna5814 18 ชั่วโมงที่ผ่านมา +5

    Thanks ❤❤❤