මී පැණි මන්ත්‍රය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 61

  • @dakunebigunbeekeeping1834
    @dakunebigunbeekeeping1834 3 ปีที่แล้ว +3

    හොඳයි දිගටම කරගන යමු

  • @rukshananu8505
    @rukshananu8505 3 ปีที่แล้ว +4

    අලුත් හඩක් එක්ක ❤️❤️❤️🔥🔥🔥

  • @honeybeekeeping2803
    @honeybeekeeping2803 3 ปีที่แล้ว +2

    Niyamai aiye ❣️❣️❣️❣️❣️❣️❣️🤙🤙🤙🤙👍👍👍👍😘

  • @lahiruyahampath8681
    @lahiruyahampath8681 3 ปีที่แล้ว +3

    දිගටම කරගෙන යමු👍😍

  • @mrsandruwan7267
    @mrsandruwan7267 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔයාල හැමෝටම

  • @sampathyapa6315
    @sampathyapa6315 2 ปีที่แล้ว

    Niyamai.thank u

  • @chaturaruwanwella8036
    @chaturaruwanwella8036 3 ปีที่แล้ว

    Great work... Superb 👍👍👍

  • @R.darshana
    @R.darshana 3 หลายเดือนก่อน

    Good job

  • @senavirathna7914
    @senavirathna7914 3 ปีที่แล้ว +1

    👍 digatam karan yamu aiye .

  • @sumithniro7521
    @sumithniro7521 ปีที่แล้ว +1

    එකෙ යිදන් ඔක්කොම වීඩිඔස් බැලුවා පට්ට ආසයි දැක්කාම. ඒ නීසාම මම කලයක් ගෙනත අබගහක් උඩ තිබ්බ දවස් දෙකඉ. කලෙන් එකයි මැස්ස ආසායි ඒත් බයයි. කලෙ ලගින් ලැල්ලක් ගහල කියපු එකට ඔබතුම කියපු පරිදි හකුරු සීනි පැනි ප්‍ර්රොටින් ටික තිබ්බ (කුබින්ට එන්න බැරි වෙන සේ.) කියන්න සතුටුයි සති දෙක වද 5ඉ මම නෙමෙ බැලුවෙ වෙන කෙනෙක්. මුදල් සම්පදාන නැති නිස යුටිඋබ් එකෙන් බල ඉක්මනින් හැදුවා පෙට්ටියක් රාමු එක්ක. බය තිබ්බට වෙනදෙයක් වෙන්න කියලා පෙට්ටියට ගත්ත. දෙන්නෙක් විද්ද බය අරුනා එකේන් ඔබතුම කියපු විදියට අතිනුත් මැස්සො පෙට්ටියට දැම්මා. එදානන් පට්ට සතුටුයි. පහුවදා එයාලට කැම දුන්නා. ඔහොම දවස් දෙකෙන් දෙකට බලල අස් කරල පස්සෙ සතියකින් බලද්දි බිත්තර පිලා කීටයො හිටියා වැඩෙ සාර්තකයි. පැනිත් තිබ්බා. පහුවදා බලද්දි මැස්සො ඔක්කොම ඇවිස්සිල කොහොමාරි ඇතුලට දැම්මා එදා ඉදන් අද වෙන කන් මැස්සො එලියට එනවා කට ගාව එල්ලිලා ඉන්නව ඇයි ඒ කියලා හිතා ගන්න බැ කොයි වෙලෙ හරි යයි කියලා බයයි මෙකට ඔබතුමගෙන් හොද උත්තරයක් බලාපොරොත්තු වෙනවා

  • @sameerachathuranga1142
    @sameerachathuranga1142 3 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි මල්ලි දිගටම කරගෙන යමු

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 ปีที่แล้ว +3

    Koape nejabi aiya ayatama ona 👍👍👍

  • @atikuthilakarathna7796
    @atikuthilakarathna7796 3 ปีที่แล้ว +1

    niyami putha

  • @lelavthikurpulelavthikurpu6829
    @lelavthikurpulelavthikurpu6829 7 หลายเดือนก่อน

    Mimasi pettiyat debaru awuth pitin dalak gahanne kohomada

  • @newsocial9826
    @newsocial9826 3 ปีที่แล้ว +1

    niyamai

  • @yasiruyasirusachi5469
    @yasiruyasirusachi5469 3 ปีที่แล้ว

    Oyaa supiri yata kala aiye

  • @layanalranathunga4576
    @layanalranathunga4576 ปีที่แล้ว

    Apita udawkarannako.♥️♥️♥️♥️🎎🎎🎎♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💐💐💐🌻🌻🌻🌼🌼🌼🌾🌹🌺🍁🌸🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 2 ปีที่แล้ว

    Foundation sheet hadana hati kiyala denda puluwanda?tnq

  • @milanbandara5357
    @milanbandara5357 3 ปีที่แล้ว

    Super work

  • @muthushkarupasinghe869
    @muthushkarupasinghe869 ปีที่แล้ว +1

    සාමාන්‍ය මී මැසි පෙට්ටියකින් එක පැනි වාරයකදී කොච්චර ලීටර් ප්‍රමාණයක් ලැබෙනවද

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 3 ปีที่แล้ว +6

    රවිදු අය්ය ගියාද අනේ කමක් නැ
    ඔයාල කොහොම හරි කරගෙනයන්න

  • @shashithashan437
    @shashithashan437 3 ปีที่แล้ว

    spppeerrr

  • @supunrukmal3375
    @supunrukmal3375 2 ปีที่แล้ว +1

    අත්තිවාරම් ශීට් ගන්නේ කොහෙන්ද.

  • @anandaananda7864
    @anandaananda7864 3 ปีที่แล้ว

    Ela ela

  • @idarshanakarunanayake8585
    @idarshanakarunanayake8585 2 ปีที่แล้ว

    Masa kiyak yanawada, 1 කොටුව k fill wenna

  • @guycha0s380
    @guycha0s380 3 ปีที่แล้ว

    Foundation sheet ekak frame ekata danne kohomada?

  • @dilsarajayasri472
    @dilsarajayasri472 3 ปีที่แล้ว +1

    කෘතීම ව රැජිනක් හදුන්වන්නේ කොහොමද කියල වීඩියෝ එකක් දාන්න පුළුවන් ද?

  • @tuskerslife1834
    @tuskerslife1834 3 ปีที่แล้ว

    මී පැණි යන්ත්‍රය

  • @dilsarajayasri472
    @dilsarajayasri472 3 ปีที่แล้ว +1

    කෘතීම රැජිනක් හදන්නේ කොහොමද කියල ත් වීඩියෝ එකක් දාන්න පුළුවන් ද?

  • @ProMusic-e3n
    @ProMusic-e3n 3 ปีที่แล้ว

    Slab ekak uda mimasi pettiyak thyanna pluwnda?

  • @t.d.gamage2286
    @t.d.gamage2286 ปีที่แล้ว

    මගේ කිතුල් කොටයක තිබුණ් මීයක් පෙට්ටිගත කලා ඒත් මීය ගියා පැ3 කින්

  • @dammikaflora4684
    @dammikaflora4684 3 ปีที่แล้ว +3

    ඔයාගෙ වැඩ පිලිවෙල නම් මාරයි කියන්න වචන නැ.

  • @chathuranipunvijerathna9513
    @chathuranipunvijerathna9513 3 ปีที่แล้ว

    Sup🥰

  • @kkyasinda7652
    @kkyasinda7652 3 ปีที่แล้ว +2

    Ai pani ramuwe yatin wade habunwa denne

  • @NaleenDilruksha
    @NaleenDilruksha 3 ปีที่แล้ว

    අලුත් එකක් දාන්නේ නැද්ද?

  • @sadun.m.nethsara3738
    @sadun.m.nethsara3738 3 ปีที่แล้ว

    Kohomada rajinak nadunwa denne ?

  • @tictech5899
    @tictech5899 3 ปีที่แล้ว +2

    Adsens aprowel කරලද තියෙන්නෙ අයියා

  • @ishansdesilva9730
    @ishansdesilva9730 2 ปีที่แล้ว

    පැණි බෝතලයකට ලබාගෙන කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @anjanachathu128
    @anjanachathu128 3 ปีที่แล้ว

    මගෙ නිවස අසලත් ස්වාභාවික මී මැසි ජනපදයක් දැන් මාස කීපයක් සිට තියෙනවා .ඒත් මේ උපකරණ නෑ.මහනුවර මේ උපකරණ ලබා ගත හැකි තැන් මොනවාද

  • @sathirasamadith5750
    @sathirasamadith5750 3 ปีที่แล้ว +1

    Mt smoker ekk,gard pati 4k awsyyai mildi genemt hekid

  • @gayankumara802
    @gayankumara802 2 ปีที่แล้ว

    මිමැස්සන් පෙටිටියට ගන්න විදිහ කියන්නකෝ අපෙි ගල් බැමිමක් ඇතුලේ ඉන්නේ

  • @lasithapadmasiri2067
    @lasithapadmasiri2067 3 ปีที่แล้ว

    Aththiwaram sheet hadaganne khomada

  • @nimeshchinthaka3932
    @nimeshchinthaka3932 2 ปีที่แล้ว

    මී මැසි පෙට්ටි ගන්න තැනක් නැද්ද 😓😓

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 8 หลายเดือนก่อน

    Ayya rata giyada macho 😔

  • @lasithchamara6854
    @lasithchamara6854 3 ปีที่แล้ว

    වද සමග ඇසුරුම් කරනකොට ජලය අඩංගු නිසා ප්‍රශ්නයක් නැද්ද?

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  3 ปีที่แล้ว +1

      රබර් කලාපයේ පැනි වලනම් ඒ වගේ ගැටලු එනවා. අනික් පැති වලනම් ගැටලුවක් නැහැ .

  • @t.d.gamage2286
    @t.d.gamage2286 ปีที่แล้ว

    මම දැරණියගල මට උදව් කරන්න පුලුවන්ද මීයක් පෙට්ටි ගත කරගන්න

  • @tharangsampath8647
    @tharangsampath8647 ปีที่แล้ว

    oyalage service nam oul boru thamai kiyanne oder 1 dala godakkala mama. bad service kiyanaaa vitharai aul hodatama boru kiyanne meyala

  • @lotustv6271
    @lotustv6271 3 ปีที่แล้ว

    පිටරටවල මී මැසි පාලකයො රැජින දෙන්නෙක්ව ඒකට (ඒකම පෙට්ටියේ ) නඩත්තු කරන හැටි මම දැකලා තියෙනවා. ලන්කාවේ මී මැසිපාලනයේදීත් රැජිනන් දෙන්නෙක්ව ඒකම පෙට්ටියක් තුළ නඩත්තු කළ හැකි ද? ඒහෙම අත්දැකීම් තියෙනවා ද. ස්තූතියි

  • @dammikaflora4684
    @dammikaflora4684 3 ปีที่แล้ว +1

    අර නිස්සාරණය කර ගත්තු වද ටික නැවත මි පෙට්ටිය තුල එල්ලිමට හැකිද.

  • @piyal2011
    @piyal2011 3 ปีที่แล้ว

    රැජිනියෝ එක්කෙනෙක්ට වඩා ඉන්න බැරිද.. වෙනත් ජන පදයක් හදනකොට රැජිනියක් කොහොමද හොයාගන්නේ