Mi masi pettiya thibunu sthanayen adi 5k withara ehain thibunama, mi masi pettiye rajina innawa nam, ethanata mi masso enna ona neda. Masso enne ne kiyanne pettiye rajinak ne kiyala upakalpanaya karanna puluwanda. Me kolaniya sathiyakata kalin pettigatha kale.. ekai awula
ඔයාගෙ video බලලා මම මි මැසි පාලනය පටන් ගත්තා දැන් මට දැන් මි මැසි පෙට්ටි 100 තියෙනවා ඔයාට ස්තුතිය
Nature Bee අප වසරක පමන කාලයක් ඔබ සමග රැදෙමින් ඔබට ලබාදුන් දැනුමින් සුවහසක්වූ ඔබ මී මැසි පාලනය තුලින් සාර්ථක වෙමින් මී මැස්සා රැකගනු පිනිස ඉටුකරන්නාවූ සේවය අගය කොට සලකමි.
Kim0 😢0 . gm
4:46 😢
. . ⁹7
⁶g8N@@naturebeehoneycompanysrila2508
මෙයාගේ වීඩියෝ දැන් නැත්තේ ඇයි
හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි !
මම ඊශ්‍රායලයේ සිට ඔබ හරි සුන්දර ගුරුවරයෙක් (මී මැස්සා වගේ) තෙරුවන් සරණයි
බොහොම ස්තුතිය 🐝🐝🐝🐝
ලස්සන වැඩක් ඉදිරියටත් කරගෙන යන්න
ජයවේවා මගේ ගෙදරට මී මැස්සන් ආවා....දවස් දෙකක් දැන්...ඔයා ගෙ උපදෙස් හරි වටිනවා ....තැන්ක් යූ
Thani pila wade bagin bedanna barida.
ගොඩක් වටිනවා වාසනාවන්
Mi masi pettiya thibunu sthanayen adi 5k withara ehain thibunama, mi masi pettiye rajina innawa nam, ethanata mi masso enna ona neda. Masso enne ne kiyanne pettiye rajinak ne kiyala upakalpanaya karanna puluwanda. Me kolaniya sathiyakata kalin pettigatha kale.. ekai awula
මට අවුරුදු 13 මම ලග ජනපද දෙකක් තියෙනවා මගේ තාත්තතතමය් මට කියලා දෙන්නේ අය්යගෙනුත් මට දනුම ලබෙනවා
Yffxgxcjhngffhjknjjhjjhhgygb. Vxf
Nice 👍
රත්නපුර අවට මී මැසි පාලනය ඉගන ගන්න කෙනෙක් නැද්ද🤗❤️
me ragina inna pettiya inna idamem thiyagann barid .1km durak aran yannama onid?
රැජින පාට කරන්නෙ කොහොමද
හරස් අතට වද බැද ඇති විට ක්‍රියාත්මක වියයුතු ආකාරය පැහැදිලි කරන්න පුළුවන් ද ,,,,ඔයගේ පරන වීඩියෝ තියෙනවද ,ස්තුතියි
Super presentation ..😀
I love you.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Nice one Malli
Aiya katti bedimata pirima sathun innama onada
bohoma pin.oba thumata.
Aiye oyawa conatc karaganna puluwanda ape jana padayakata wairas ekak avith ekata visadumak ara ganna
Niyamai bro
Aiye ramu 6 pettiye කට්ටි බෙදන්නේ කොහොමද
Kohomada me memaesipalanaya igaena ganne😢
Rukulakata mee massan genna ganne keseda?
Mata hoda pettiyak gannam tanak kiyanawada
Apita obawa sambanda Kara ganna
Durakathana ankayak labdenawanam godak hodai
Pani pettiye mi masi rajina biththara dammoth mokakda karanna ona
niyamai aiye maru.............
අයියේ මේ පිළිබඳව වීඩියෝව කරනවද
මී මැස්සන් අතර ගැටුම් ඇති වීමට හේතු මොනවාද..?
අලුතෙන් මී පෙට්ටි පහුවදා උදේ බලනකොට සියලුම මීමැස්සන් මැරී සිටීමට හේතු මොනවාද...
මේ ටිකට උත්තර කියලා දෙනවද අයියා..❤
Katti bedanna rajina kosha tiyenna oni nedda. Pirimi massange pila tiyenawanam athida.
Good luck
නියමයි👌👌👌
Godak watinawa
maath meemasi rukulak pettiyakata danna yanne .. ee pettiya thiyanna oone mona wage thanakada?
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
Auredde koi kaletada mee pani tiyenne
❤❤❤❤❤
රැජින වැටෙද්දි මගෙ පපුවත් රිදුන😥ඇය්යේ😥😥
ජය වෙවා !
Duma hada ganna eka kohenda ganne
Wow...super
Mata obawa sambanda kara ganimata awashyai.E sandaha mata durakathana ankayak laba denna.Mehe labadi tibena ankaya wada nokari.
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
මේ දවස් වල නව ජනපදයක් ලබා ගත හැකි ද?
Excellent presentation. Well done
ස්තුති
👍👍👍👍👍
රැජින නොමැති ජනපදයකට රැජිනක් හදාගන්නේ කෙසේද.
Aiya oya konde wewanna monawada gewa
රැජින කෝෂ තුල බිත්තර සෑදෙන්නේ කෙසේද?(රැජිනක් නොමැති හෙයින්)?
cal me
යකෝ පිලා වද වලට දුම් ගහන්න එපා කියලා මුලින්ම කියලා.. ගැහුවනේ කතාවත් එක්ක මී මැස්සන්ට එපා වෙන්නම 😂
වෙන වෙනම තියල දුන් ගහන්න එපා කිව්වේ 😂
Meya kirimedi pirimi massan sitiya uthumada
0768547453 chathusha
Nature Bee 🐝
Ape ගෙදර muttiyaka thiyenne kohomada ගන්නේ මහත්තයා .
මී මැසි පෙට්ටියක් ලබා ගන්නෙ කොහොමද , තුබසක සිටින මැස්සන් පෙට්ටගත කරන්නේ කොහොමද
❤
මහනුවර අවටීන් මිමැසි පාලනය ඉගෙන ගන්න විදිහක් නැද්ද
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
තව video ඔන
🌹🌹👍👍💥❤
Very interesting, nicely presented
ඔක්කොම බලල තියෙන්නෙ..
MAHATHMEYANEKNI VENATH THANEKE MEEMASSEKC VIDDAHME THAWE THAMEKETEGIYAHAME ETJENE AYATH VIDINEWADE
ගස් බෙනයක තිබුන මියක් අරන් එකෙ තිබුන වද පෙට්ටියේ රමු වලට සම්බන්න කලා. එත් මී මැස්සන් පෙට්ටියට එන්නේ නැනේ ඇයිද එ. එක මී මැස්සා දෙන්නා පෙට්ටිය ඇතුලට ගිහින් අයේ එනවා යනවා
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
Protein ප්‍රභවයක් විදියට මොනවගේ දෙයක් ද දෙන්න පුළුවන්
සෝයා පිටි.
මගේ ගානාවාසේ කට්ටිය දැන් වැඩිය් වගේ.. හුලන් ලැල්ලෙත් එල්ලිලා ඉන්නවා ගොදක් ,අතුලේ ඉඩ මදි නිසා. ප්‍පිරිමි මැස්සන් දැකගන්න නෑ... එත් පිරිමි කෝශ වගේ දේවල් වදේ යට හරියේ තියනවා.එත් හරියටම කියන්න බෑ එවා පිරිමි කෝශද කියලා. සම්පුර්න වද බැදලා ඉවරයි.. මේක කට්ටි බෙදුවට කමක් නැද්ද
මෙම කෘතීම කට්ටි බෙදීමේ ක්‍රමවේදය මේ වනවිට නිර්දේශ නොකරයි. බිහිවන රැජිනියන් බිත්තර දැමීමේදී දිගුකාලීනව සංකූලතා දක්වන බව නවතම පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එම නිසා ස්වභාවිකව රැජින කෝශ සාදනතුරු සිටින්න. පසුව video එකේ විදිහට කට්ටි බෙදන්න.
Oba thumage group number ekak නැද්ද tiyanwanm dennkoi
Janapada 2k atara dura kopamanada
නොදන්න ගොඩාක් දෙවල් ඉගන ගත්තා, , මි පෙට්ටි ගන්න තැනක් නැද්ද , මම දඹුල්ලේ .
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
කට්ටි බෙදන්න පැනිපෙට්ටි බැදලා තියෙන්න ඔනෙද
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
බොරු කයිවාරුව😂
මේ දවස් වල නව ජනපදයක් ලබා ගැනීමට හැකි ද ?
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
Athu wada gasa thibimedi mokada karanne
gataluwa pahadili madi cal 1k denna mata.
Oyage number eka makada
ඡනපද ක් පෙට්ටි ගතකිරීමට අවශ්‍ය ව ඇති. ඔබ ට හැකි ද කරදේන්න. 0773130814
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
Want though u
දුම් ගසන එකෙන් සතාට හානියක් වෙයි.
Talking too much
මී මැස්සන්ට කළ ගෙඩි තියන විදිය පැහැදිලි කරන්න දන්න කෙනෙක්
Ana pala
❤❤❤
Aiye oyawa conatc karaganna puluwanda ape jana padayakata wairas ekak avith ekata visadumak ara ganna
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
@@naturebeehoneycompanysrila2508 aiye me nambare wada nane