Mi masi pettiya thibunu sthanayen adi 5k withara ehain thibunama, mi masi pettiye rajina innawa nam, ethanata mi masso enna ona neda. Masso enne ne kiyanne pettiye rajinak ne kiyala upakalpanaya karanna puluwanda. Me kolaniya sathiyakata kalin pettigatha kale.. ekai awula
හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි !
ඔයාගෙ video බලලා මම මි මැසි පාලනය පටන් ගත්තා දැන් මට දැන් මි මැසි පෙට්ටි 100 තියෙනවා ඔයාට ස්තුතිය
Nature Bee අප වසරක පමන කාලයක් ඔබ සමග රැදෙමින් ඔබට ලබාදුන් දැනුමින් සුවහසක්වූ ඔබ මී මැසි පාලනය තුලින් සාර්ථක වෙමින් මී මැස්සා රැකගනු පිනිස ඉටුකරන්නාවූ සේවය අගය කොට සලකමි.
Kim0 😢0 . gm
4:46 😢
. . ⁹7
⁶g8N@@naturebeehoneycompanysrila2508
මෙයාගේ වීඩියෝ දැන් නැත්තේ ඇයි
ලස්සන වැඩක් ඉදිරියටත් කරගෙන යන්න
ජයවේවා මගේ ගෙදරට මී මැස්සන් ආවා....දවස් දෙකක් දැන්...ඔයා ගෙ උපදෙස් හරි වටිනවා ....තැන්ක් යූ
ගොඩක් වටිනවා වාසනාවන්
බොහොම ස්තුතිය 🐝🐝🐝🐝
Niyamai bro
bohoma pin.oba thumata.
Nice one Malli
niyamai aiye maru.............
Nice 👍
me ragina inna pettiya inna idamem thiyagann barid .1km durak aran yannama onid?
මම ඊශ්‍රායලයේ සිට ඔබ හරි සුන්දර ගුරුවරයෙක් (මී මැස්සා වගේ) තෙරුවන් සරණයි
Godak watinawa
Apita obawa sambanda Kara ganna
Durakathana ankayak labdenawanam godak hodai
Mi masi pettiya thibunu sthanayen adi 5k withara ehain thibunama, mi masi pettiye rajina innawa nam, ethanata mi masso enna ona neda. Masso enne ne kiyanne pettiye rajinak ne kiyala upakalpanaya karanna puluwanda. Me kolaniya sathiyakata kalin pettigatha kale.. ekai awula
Good luck
Mata hoda pettiyak gannam tanak kiyanawada
Rukulakata mee massan genna ganne keseda?
Aiya katti bedimata pirima sathun innama onada
Aiye ramu 6 pettiye කට්ටි බෙදන්නේ කොහොමද
Aiye oyawa conatc karaganna puluwanda ape jana padayakata wairas ekak avith ekata visadumak ara ganna
Super presentation ..😀
Auredde koi kaletada mee pani tiyenne
නියමයි👌👌👌
ජය වෙවා !
Katti bedanna rajina kosha tiyenna oni nedda. Pirimi massange pila tiyenawanam athida.
I love you.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Duma hada ganna eka kohenda ganne
Wow...super
❤❤❤❤❤
maath meemasi rukulak pettiyakata danna yanne .. ee pettiya thiyanna oone mona wage thanakada?
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
❤
Pani pettiye mi masi rajina biththara dammoth mokakda karanna ona
👍👍👍👍👍
Aiya oya konde wewanna monawada gewa
Mata obawa sambanda kara ganimata awashyai.E sandaha mata durakathana ankayak laba denna.Mehe labadi tibena ankaya wada nokari.
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
මේ දවස් වල නව ජනපදයක් ලබා ගත හැකි ද?
Excellent presentation. Well done
ස්තුති
🌹🌹👍👍💥❤
තව video ඔන
Kohomada me memaesipalanaya igaena ganne😢
රැජින පාට කරන්නෙ කොහොමද
Meya kirimedi pirimi massan sitiya uthumada
0768547453 chathusha
Nature Bee 🐝
මට අවුරුදු 13 මම ලග ජනපද දෙකක් තියෙනවා මගේ තාත්තතතමය් මට කියලා දෙන්නේ අය්යගෙනුත් මට දනුම ලබෙනවා
Yffxgxcjhngffhjknjjhjjhhgygb. Vxf
රත්නපුර අවට මී මැසි පාලනය ඉගන ගන්න කෙනෙක් නැද්ද🤗❤️
MAHATHMEYANEKNI VENATH THANEKE MEEMASSEKC VIDDAHME THAWE THAMEKETEGIYAHAME ETJENE AYATH VIDINEWADE
Ape ගෙදර muttiyaka thiyenne kohomada ගන්නේ මහත්තයා .
හරස් අතට වද බැද ඇති විට ක්‍රියාත්මක වියයුතු ආකාරය පැහැදිලි කරන්න පුළුවන් ද ,,,,ඔයගේ පරන වීඩියෝ තියෙනවද ,ස්තුතියි
Very interesting, nicely presented
Janapada 2k atara dura kopamanada
Oba thumage group number ekak නැද්ද tiyanwanm dennkoi
රැජින නොමැති ජනපදයකට රැජිනක් හදාගන්නේ කෙසේද.
ඔක්කොම බලල තියෙන්නෙ..
මී මැසි පෙට්ටියක් ලබා ගන්නෙ කොහොමද , තුබසක සිටින මැස්සන් පෙට්ටගත කරන්නේ කොහොමද
රැජින වැටෙද්දි මගෙ පපුවත් රිදුන😥ඇය්යේ😥😥
රැජින කෝෂ තුල බිත්තර සෑදෙන්නේ කෙසේද?(රැජිනක් නොමැති හෙයින්)?
cal me
Protein ප්‍රභවයක් විදියට මොනවගේ දෙයක් ද දෙන්න පුළුවන්
සෝයා පිටි.
අයියේ මේ පිළිබඳව වීඩියෝව කරනවද
මී මැස්සන් අතර ගැටුම් ඇති වීමට හේතු මොනවාද..?
අලුතෙන් මී පෙට්ටි පහුවදා උදේ බලනකොට සියලුම මීමැස්සන් මැරී සිටීමට හේතු මොනවාද...
මේ ටිකට උත්තර කියලා දෙනවද අයියා..❤
Oyage number eka makada
මහනුවර අවටීන් මිමැසි පාලනය ඉගෙන ගන්න විදිහක් නැද්ද
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
යකෝ පිලා වද වලට දුම් ගහන්න එපා කියලා මුලින්ම කියලා.. ගැහුවනේ කතාවත් එක්ක මී මැස්සන්ට එපා වෙන්නම 😂
වෙන වෙනම තියල දුන් ගහන්න එපා කිව්වේ 😂
මගේ ගානාවාසේ කට්ටිය දැන් වැඩිය් වගේ.. හුලන් ලැල්ලෙත් එල්ලිලා ඉන්නවා ගොදක් ,අතුලේ ඉඩ මදි නිසා. ප්පිරිමි මැස්සන් දැකගන්න නෑ... එත් පිරිමි කෝශ වගේ දේවල් වදේ යට හරියේ තියනවා.එත් හරියටම කියන්න බෑ එවා පිරිමි කෝශද කියලා. සම්පුර්න වද බැදලා ඉවරයි.. මේක කට්ටි බෙදුවට කමක් නැද්ද
මෙම කෘතීම කට්ටි බෙදීමේ ක්‍රමවේදය මේ වනවිට නිර්දේශ නොකරයි. බිහිවන රැජිනියන් බිත්තර දැමීමේදී දිගුකාලීනව සංකූලතා දක්වන බව නවතම පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එම නිසා ස්වභාවිකව රැජින කෝශ සාදනතුරු සිටින්න. පසුව video එකේ විදිහට කට්ටි බෙදන්න.
කට්ටි බෙදන්න පැනිපෙට්ටි බැදලා තියෙන්න ඔනෙද
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
නොදන්න ගොඩාක් දෙවල් ඉගන ගත්තා, , මි පෙට්ටි ගන්න තැනක් නැද්ද , මම දඹුල්ලේ .
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
ගස් බෙනයක තිබුන මියක් අරන් එකෙ තිබුන වද පෙට්ටියේ රමු වලට සම්බන්න කලා. එත් මී මැස්සන් පෙට්ටියට එන්නේ නැනේ ඇයිද එ. එක මී මැස්සා දෙන්නා පෙට්ටිය ඇතුලට ගිහින් අයේ එනවා යනවා
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
Athu wada gasa thibimedi mokada karanne
gataluwa pahadili madi cal 1k denna mata.
ඡනපද ක් පෙට්ටි ගතකිරීමට අවශ්‍ය ව ඇති. ඔබ ට හැකි ද කරදේන්න. 0773130814
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
මේ දවස් වල නව ජනපදයක් ලබා ගැනීමට හැකි ද ?
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
බොරු කයිවාරුව😂
Want though u
Ana pala
දුම් ගසන එකෙන් සතාට හානියක් වෙයි.
මී මැස්සන්ට කළ ගෙඩි තියන විදිය පැහැදිලි කරන්න දන්න කෙනෙක්
Aiye oyawa conatc karaganna puluwanda ape jana padayakata wairas ekak avith ekata visadumak ara ganna
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
@@naturebeehoneycompanysrila2508 aiye me nambare wada nane