ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ විශේෂඥ දැනුම නමි අනර්ඝයි. මෙි සේවය නමි හරිම වටිනවා . අපේ අවාසනාව රජය මැදිහත් වෙලා ඔබ වැනි අයගෙන් මෙි රටට සේවයක් නොගැනිම. අර කථාවටත් කියන්නෙ සමිපත් පිරැන රටක රත්තරන් කන්දක් උඩ පිනුමි ගහන රිලවි කියලා. ඔබම මෙි විශේෂ දැනුම අරගෙන මෙහෙම හරි සේවක් කිරිම සමිබන්ධයෙන් ඔබට බෙහෙවින්ම ස්තුතියි .
හෙළ බිමේ දක්ෂතම දක්ශයෙක් තවත්. සුපිරි
Hoda පැහැදිලි කිරීමක් මම ආසාවෙන් ඉන්නේ meimasi පාලනයට තෙරුවන් සරනය
බොහොම ස්තුතියි..ඉතාම හොද වැඩසටහනක්.ඉදිරියටම යන්න ඔබට ජය..
මිමැසි පාලනය ගැන ඔයාගේ දැනුම සුපිරි
බොහොම ස්තුතියිඔබේ මෙහෙය අගය කරනවාඔබට ජය
நல்ல தெளிவாக புரிந்து கொள்ள முடிகிறது நன்றி அண்ணா வாழ்த்துக்கள்
ඉතාම හොද පැහැදිලි කිරීමක්ඉතාම ඉහලයි.ඉදිරියේ දී උපදෙස් ලබා ගැනීමටබලාපොරොත්තු වෙමි.Thnks putha
Im in Colombo , කවුද ඉන්නේ මට ඉගෙන ගන්න .
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. ඔබට බොහොමත්ම ස්තුතියි
complete descriptive explanation ..proud of u malli
Very interesting Vedio gathered good knowledge thank you so much.
Thank you very much.
Hodata kiyaladenawa godak hodai
❤
Pirimi saththu oke naththan dan patti watenne kohomada ena queen ta
Kohenda me petti ganna thiyenne
Sar oya පමණයි හරියටම ඇත්තටම ඇත්ත කියන්නේ 🙏 thank you
අන්තිම හරියෙ ප්රශ්න ටිකට තව විඩියො එකක් දාන්න
Niyamai oyage video Mara pahadiliwa karanawa
සුපිරි මල්ලියා
👍👍👍
great
ඉතිරි ප්රශ්න ටිකටත් වීඩියෝ එකක් දාන්න.. ඒක ගොඩාක්ම වැදගත් වෙයි හැමෝටම.
මගේ අදහස ක්රියාත්මක කිරීම ගැන ඉතාම සතුටුයි.....(වීඩියෝ අංකනය කිරීම)
marai appa niyama weddek
ගොඩක් වටිනවා වීඩියෝ එක.... අලුතින් ඉපදෙන රැජින පට්ටි වැටෙන්න පිරිමි මැස්සො ඉන්නවද එතකොට....... නැතිනම් පිරිමි මැස්සො හදුන්වා දුන්නද ජනපදය ට...
පිරිමි මැස්සන් හදුන්වා දෙනවා ඇති නේද
pitatha janapada wala pirimi massan samanyayen aheni kalaye masayak pamana yanathuru parisaraye sitinawa.
ප්ට්ටයි අයියා
Janawasayak miladi gannne කොහොමද
නියමයි..මාත් ආසයි...එත් ඉඩපහසුකමි නෑ...(විලෝපික කුරැල්ලන් අදිකයි)
Drongo bird
Vilopika kurullan kauda
Niyamai Machan ! 👍❤
තව ටිකක් කෙටි කරන්න විඩීයෝ එක
superb bro ela
Colomba pathte memasi kudu palanaya karanna puluwan da
Guard pati kohenda ganne?
🔴නවකයන්ට ඉතා වැදගත් වීඩියෝවක් ඉතාමත් හොද අගනා සුපැහැදිලි ඉදිරිපත් කිරීමක් දැක්කා ඔබ තුල.මේ අහිංසක මී මැසි 🐝🐝🐝 ජීවිත බේරාගන්න උදව් කරාට ගොඩාක්ම පින්..මම තවම පටන් ගත්තේ නෑ නමුත් මේ වෙද්දි වීඩියෝ ගොඩාක් බලලා දැනුම ලබාගෙන ඉන්නවා.ඒත් ඒ දැනුමත් එක්ක ප්රයෝගික දැනුමත් කොහෙන් හරි ලබාගෙන හරියටම මගේ හිතට දැනුනම මම දැන් දන්නවා කියලා එදාට තමයි මම නම් මේ🐝🐝මී මැසි ජනාවාසයක් ගෙදරට අරන් එන්නේ.එතකම් ආසාවෙන් ඉවසලා ඉන්නවා.
thank you very much. patanganna athdakim thulin palapurudda hadaganna.
මේ සදහා යන මුදල කීයද කොහොමද ක තාකරන්නේ ඔයාගෙ න්ම්බරය දමන්න ස්තූතියි
meke pirimi messo naha qwa. komada dn patti watenne?
මේකෙ රැජින 2 ඉන්නවා ද? කෝෂ විතරද? අයෙ 2ක් හැදුනොත් මොකද වෙන්නෙ
methana rajina kosha 2k thibenawa. dekama tiyenna denawa. patti wati pamini pasu palamu rajina anek rajinawa worker bees la visin maranawa
Nature Bee Honey Company Sri Lanka ayyo.... eyawa beranna barida
Alutin gal watakin meeyak allagena awa eke Eka wadayai tiyenne perti gata kara gad pariya ain karanna onida
Aiye matath asai mee masi janapadayak athi karanna. Eth kisideyak danne na. Udauwak ona
0768547453 chathushaNature Bee 🐝
Kobeigane manike
Kobeigane manike upakarana petti meladee ganne kohomada
පතේ මට මේ වැඩය හොඉන්කරන්නවුවමනයි ඔයාට කතා කලොත් මට උදවු කරනවද මීමැසි පෙට්ට්යක් .දුම් ගහන එකක් උවමනයි කොහොමද කර ගන්නේ මම රෝගී කෙනෙක් ඉක්මනිම සුවවෙන්න ප්රතිකාර ගනිමින්ම ඉන්නේ. කියන්නකො මමකලයුත්තේ කොහොමද මී කලයක් තියෙනව
එතකොට මිමැස්සෝ ටික යන්නේ නැද්ද
Queen cup දෙකම තියෙන්න අරිනවද? ඉන් එකකට මොනව හරි කරනවද?
dekama tiyenna denawa. patti wati pamini pasu palamu rajina anek rajinawa worker bees la visin maranawa
@@naturebeehoneycompanysrila2508 එහෙමනම් ඒ දෙන්නටම ඉන්න හරිනවද.? වැඩකාර මැස්සියන්ට එයාලට ඕනි තීරනේ ගන්න ඉඩහරින්න ඕනිද.?
පට්ටි වට්ටන්න පිරිමි මැස්සන් නෑනෙ ඒක වෙන්නෙ කොහොමද පැහැදිලි කිරීමක් කරන්න ස්තුති
මා කඩුගන්නාවේ, මී මැසි ජනපදයක් කට්ටි බෙදා වෙන්කර දීම සඳහා, කෙනෙකු වෙත, මී පෙට්ටියක්, මිලදී ගෙන ලබා දුන්නා. දැනට මාස 3 ක් වෙනවා. ඔහුගෙන් විමසු විට, නොයෙක් දේ කියමින් කල් මරනවා. මාහට මී මැස්සන් සහිත නව ජනපදයක් මිලදී ගත හැකි අයුරු පැහැදිලි කරදෙන්න. අමතරව මී මැසි ජනපදයක් නඩත්තුව පිළිබඳව දැනගැනීම ට උදව් කල හැකිද ? මී ජනපදයක් මිලදී ගත හැක්කේ කෙසේද හා එම මිළ ගණන් දන්වන්න. ඔබ කැමති නම් ඔබගේ දුරකථන අංකය, කරුණාකර ලබා දෙන්න. ස්තුතියි ! ජය ශ්රී !!මාගේ දූ : අංකය :- 0719571392 ---0775235632
දැන් මෙතැන රැජිනියෝ දෙන්නෙක් එනවනේ එයින් අප රදවගන්නේ කොයි එක්කෙනාද දෙන්නවමද
මටත් ආපු ප්රශ්නය
Made laga mimasi 5 tiyanawa mama asawatha hadanne godag dewal danagana ona
machan namber ekak dapanko
අයුබොවන්
අය්යේ දෙබරු එනවට මොකද කරන්නේ
පට්ටි වැටෙනවා කියන්නේ මොකද්ද
Matha nambar aeka dennko
Meekeen rajina dennek evinee. Ethkota ekekwa maranawada? Nathnm mokakda we ne.Anika thmi meeke pirimi masso née. Ethkota naabul rajina Patti watenne koomda..
methana rajina kosha 2k thibenawa. dekama tiyenna denawa. patti wati pamini pasu palamu rajina anek rajinawa worker bees la visin maranawa.
මගේ අදහස මී මැස්සෝ හදන්න කලින් හිතකර අවම හෝ පරිසරයක් නිර්මාණය හෝ එවන් පරිසරයක් නොමැති වීමත් මීට හේතුක් නේද
නම්බර් එකත් දානවද
මෙතන එලියට ආපු රැජිනක් හිටියා නේද, අහල පහල පිරිමි මැස්සන් නොසිටියොත් ගනාවාසයට කුමක් වෙවිද?
7uò
@@thilinidananjanikarunarath4833 monad ou
Boru kiyanna apa ban
ඉතුරුවෙලා ඉන්න කෝෂ දෙකෙන් රැජිනියන් දෙන්නෙක් එලියට එනවා.. එකෙක් ඉදියි..අනෙක් රැජිනට මොනවද වෙන්නෙ කියල කිව්වෙ නෑ.. භාගෙට පැහැදිලි කිරීමක්නේ
පලවෙනියට එන රැජින කට්ටි බෙදිල යන්නත් පුලුවන් , දෙවනියට එන්න ඉන්න රැජින මරල ජනපදයේ මවු රැජින වෙන්නත් පුලුවන් .
ඔයාට කියල දෙන්න එනව කියල හිතන්න එපා, ඒත් හරියට දන්නෙ නැතුව බොරු කියන එකට නම් විරුද්දයි. ඇත්තටම රැජිනව මරන්නෙ රැජිනත් එක්ක යන්න හිටපු සෙට් එක නෙමෙයි, කට්ටිය වැඩි උනාම එයාල බෙදෙනව, ඒ බෙදෙන්නෙත් තව රැජිනක් කූඩුවෙ ඉන්නකොට, එතකොට රැජිනියො දෙන්නයි (හෝ ඊට වැඩි), අර ගාඩ් පටියෙන් අලුත් රැජිනිව එලියට ගන්න දගලන්නෙ වෙන මුකුත් නිසා නෙමෙයි පරන රැජින අනිවාර්යයෙන් අලුත් රැජිනව මරනව, ඒකයි. රැජින මරන්නෙ පරන රැජින විසින්, නැතුව රැජින එක්ක යන්න හිටපු අය නෙමෙයි. ඔයාගෙ ඔය පෙට්ටියෙ හැම රැජිනම මැරිල නම්, ලොකු ෆයිට් එකක් ගිහිල්ල තියෙනව රැජිනියො අතරෙ, සමහර වෙලාවට දෙන්නම ඇනගත්තාම දෙන්නම මැරෙන්න පුලුවන්.
දන්න රෙද්ද උබ
මී මැසි ජනපද වලට 'කනමීයන්' සංක්රමණය වී සලු මොහොතෙන් මී මැසි ජනපද ඉවත්ව යනවා මෙයට පිලියමක් තියනවද කරුණාකරලා කියන්න.
පිරිමි මැස්ස හා රැජින අඳුන ගැනීම පොඩ්ඩක් අපහසුයි වීඩියෝ එකකින් පැහැදිලි කිරීමක් කරන්න
ඒක නම් එතරම් පහසු නැහැ. මොකද කැමරාවකින් එතරම් සියුම් වෙනසක් පෙන්වන්න අපහසුයි.
Number aka denna
අය්යේ දැන් ඔයා කිව්වනේ වැඩකාර මැස්සියෝ දානබිත්තර වලින් ඇතිවෙන්නේ පිරිමි මැස්සෝ විතරයි කියලා එතකොට රැජින කෝෂ නැති ජනාවාසයක් කට්ටි බෙදුවට පස්සේ කොහොමද එතකොට කොහොමද වැඩකාර මැස්සියන්විසින් රැජින කෝෂ හදලා ඒවාවලින් රැජිනයෝ හදාගන්නේ මොකද රැජිනිය ගෑනු 🤔🤔🤔
Rajena 6 k ඉන්නකොට petti 6 k hadanna පුලුවන්ද
දාන්න පුලුවන්.හැබැයි ප්රමාණවත් තරම් වැඩකාර මැස්සියො ඉන්න ඕනි.
ඒ විශේෂඥ දැනුම නමි අනර්ඝයි. මෙි සේවය නමි හරිම වටිනවා . අපේ අවාසනාව රජය මැදිහත් වෙලා ඔබ වැනි අයගෙන් මෙි රටට සේවයක් නොගැනිම. අර කථාවටත් කියන්නෙ සමිපත් පිරැන රටක රත්තරන් කන්දක් උඩ පිනුමි ගහන රිලවි කියලා. ඔබම මෙි විශේෂ දැනුම අරගෙන මෙහෙම හරි සේවක් කිරිම සමිබන්ධයෙන් ඔබට බෙහෙවින්ම ස්තුතියි .
හෙළ බිමේ දක්ෂතම දක්ශයෙක් තවත්. සුපිරි
Hoda පැහැදිලි කිරීමක් මම ආසාවෙන් ඉන්නේ meimasi පාලනයට තෙරුවන් සරනය
බොහොම ස්තුතියි..ඉතාම හොද වැඩසටහනක්.ඉදිරියටම යන්න ඔබට ජය..
මිමැසි පාලනය ගැන ඔයාගේ දැනුම සුපිරි
බොහොම ස්තුතියි
ඔබේ මෙහෙය අගය කරනවා
ඔබට ජය
நல்ல தெளிவாக புரிந்து கொள்ள முடிகிறது நன்றி அண்ணா வாழ்த்துக்கள்
ඉතාම හොද පැහැදිලි කිරීමක්
ඉතාම ඉහලයි.
ඉදිරියේ දී උපදෙස් ලබා ගැනීමට
බලාපොරොත්තු වෙමි.
Thnks putha
Im in Colombo , කවුද ඉන්නේ මට ඉගෙන ගන්න .
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. ඔබට බොහොමත්ම ස්තුතියි
complete descriptive explanation ..proud of u malli
Very interesting Vedio gathered good knowledge thank you so much.
Thank you very much.
Hodata kiyaladenawa godak hodai
❤
Pirimi saththu oke naththan dan patti watenne kohomada ena queen ta
Kohenda me petti ganna thiyenne
Sar oya පමණයි හරියටම ඇත්තටම ඇත්ත කියන්නේ 🙏 thank you
අන්තිම හරියෙ ප්රශ්න ටිකට තව විඩියො එකක් දාන්න
Niyamai oyage video Mara pahadiliwa karanawa
සුපිරි මල්ලියා
👍👍👍
great
ඉතිරි ප්රශ්න ටිකටත් වීඩියෝ එකක් දාන්න.. ඒක ගොඩාක්ම වැදගත් වෙයි හැමෝටම.
මගේ අදහස ක්රියාත්මක කිරීම ගැන ඉතාම සතුටුයි.....(වීඩියෝ අංකනය කිරීම)
marai appa niyama weddek
ගොඩක් වටිනවා වීඩියෝ එක.... අලුතින් ඉපදෙන රැජින පට්ටි වැටෙන්න පිරිමි මැස්සො ඉන්නවද එතකොට....... නැතිනම් පිරිමි මැස්සො හදුන්වා දුන්නද ජනපදය ට...
පිරිමි මැස්සන් හදුන්වා දෙනවා ඇති නේද
pitatha janapada wala
pirimi massan samanyayen aheni kalaye masayak pamana yanathuru parisaraye sitinawa.
ප්ට්ටයි අයියා
Janawasayak miladi gannne කොහොමද
නියමයි..මාත් ආසයි...එත් ඉඩපහසුකමි නෑ...(විලෝපික කුරැල්ලන් අදිකයි)
Drongo bird
Vilopika kurullan kauda
Niyamai Machan ! 👍❤
තව ටිකක් කෙටි කරන්න විඩීයෝ එක
superb bro ela
Colomba pathte memasi kudu palanaya karanna puluwan da
Guard pati kohenda ganne?
🔴නවකයන්ට ඉතා වැදගත් වීඩියෝවක් ඉතාමත් හොද අගනා සුපැහැදිලි ඉදිරිපත් කිරීමක් දැක්කා ඔබ තුල.මේ අහිංසක මී මැසි 🐝🐝🐝 ජීවිත බේරාගන්න උදව් කරාට ගොඩාක්ම පින්..මම තවම පටන් ගත්තේ නෑ නමුත් මේ වෙද්දි වීඩියෝ ගොඩාක් බලලා දැනුම ලබාගෙන ඉන්නවා.ඒත් ඒ දැනුමත් එක්ක ප්රයෝගික දැනුමත් කොහෙන් හරි ලබාගෙන හරියටම මගේ හිතට දැනුනම මම දැන් දන්නවා කියලා එදාට තමයි මම නම් මේ🐝🐝මී මැසි ජනාවාසයක් ගෙදරට අරන් එන්නේ.එතකම් ආසාවෙන් ඉවසලා ඉන්නවා.
thank you very much. patanganna athdakim thulin palapurudda hadaganna.
මේ සදහා යන මුදල කීයද කොහොමද ක තාකරන්නේ ඔයාගෙ න්ම්බරය දමන්න ස්තූතියි
meke pirimi messo naha qwa. komada dn patti watenne?
pitatha janapada wala
pirimi massan samanyayen aheni kalaye masayak pamana yanathuru parisaraye sitinawa.
මේකෙ රැජින 2 ඉන්නවා ද? කෝෂ විතරද? අයෙ 2ක් හැදුනොත් මොකද වෙන්නෙ
methana rajina kosha 2k thibenawa. dekama tiyenna denawa. patti wati pamini pasu palamu rajina anek rajinawa worker bees la visin maranawa
Nature Bee Honey Company Sri Lanka ayyo.... eyawa beranna barida
Alutin gal watakin meeyak allagena awa eke Eka wadayai tiyenne perti gata kara gad pariya ain karanna onida
Aiye matath asai mee masi janapadayak athi karanna. Eth kisideyak danne na. Udauwak ona
0768547453 chathusha
Nature Bee 🐝
Kobeigane manike
Kobeigane manike upakarana petti meladee ganne kohomada
පතේ මට මේ වැඩය හොඉන්කරන්නවුවමනයි ඔයාට කතා කලොත් මට උදවු කරනවද මීමැසි පෙට්ට්යක් .දුම් ගහන එකක් උවමනයි කොහොමද කර ගන්නේ මම රෝගී කෙනෙක් ඉක්මනිම සුවවෙන්න ප්රතිකාර ගනිමින්ම ඉන්නේ. කියන්නකො මමකලයුත්තේ කොහොමද මී කලයක් තියෙනව
එතකොට මිමැස්සෝ ටික යන්නේ නැද්ද
Queen cup දෙකම තියෙන්න අරිනවද? ඉන් එකකට මොනව හරි කරනවද?
dekama tiyenna denawa. patti wati pamini pasu palamu rajina anek rajinawa worker bees la visin maranawa
@@naturebeehoneycompanysrila2508 එහෙමනම් ඒ දෙන්නටම ඉන්න හරිනවද.? වැඩකාර මැස්සියන්ට එයාලට ඕනි තීරනේ ගන්න ඉඩහරින්න ඕනිද.?
පට්ටි වට්ටන්න පිරිමි මැස්සන් නෑනෙ ඒක වෙන්නෙ කොහොමද පැහැදිලි කිරීමක් කරන්න ස්තුති
මා කඩුගන්නාවේ, මී මැසි ජනපදයක් කට්ටි බෙදා වෙන්කර දීම සඳහා, කෙනෙකු වෙත, මී පෙට්ටියක්, මිලදී ගෙන
ලබා දුන්නා. දැනට මාස 3 ක්
වෙනවා. ඔහුගෙන් විමසු විට, නොයෙක් දේ කියමින්
කල් මරනවා. මාහට මී මැස්සන් සහිත නව ජනපදයක් මිලදී ගත හැකි
අයුරු පැහැදිලි කරදෙන්න. අමතරව මී මැසි ජනපදයක් නඩත්තුව පිළිබඳව දැනගැනීම ට උදව් කල හැකිද ? මී ජනපදයක් මිලදී ගත හැක්කේ කෙසේද හා
එම මිළ ගණන් දන්වන්න.
ඔබ කැමති නම් ඔබගේ
දුරකථන අංකය, කරුණාකර ලබා දෙන්න.
ස්තුතියි ! ජය ශ්රී !!
මාගේ දූ : අංකය :- 0719571392 ---0775235632
දැන් මෙතැන රැජිනියෝ දෙන්නෙක් එනවනේ එයින් අප රදවගන්නේ කොයි එක්කෙනාද දෙන්නවමද
මටත් ආපු ප්රශ්නය
Made laga mimasi 5 tiyanawa mama asawatha hadanne godag dewal danagana ona
0768547453 chathusha
Nature Bee 🐝
machan namber ekak dapanko
0768547453 chathusha
Nature Bee 🐝
අයුබොවන්
අය්යේ දෙබරු එනවට මොකද කරන්නේ
පට්ටි වැටෙනවා කියන්නේ මොකද්ද
Matha nambar aeka dennko
0768547453 chathusha
Nature Bee 🐝
Meekeen rajina dennek evinee. Ethkota ekekwa maranawada? Nathnm mokakda we ne.
Anika thmi meeke pirimi masso née. Ethkota naabul rajina Patti watenne koomda..