නිතර ලිංගික එක්වීමෙන් යෝනිය විශාල වෙනවද? ලිහිල් යෝනි මාර්ගය තද කරන්නේ කෙසේද?|Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 548

  • @Kani6191
    @Kani6191 3 ปีที่แล้ว +193

    ඔබ ඉතා බැරෑරුම් මාතෘකාවක් ගැන ඉතා විවෘත ආකාරයකින් හා පැහැදිලි ආකාරයකින් කතා කරයි, ඔබට ගොඩාක් පින් වෛද්‍යතුමනි

  • @kavyawidanage6612
    @kavyawidanage6612 3 ปีที่แล้ว +292

    කිසිම කෙනෙක් මේවැනි දේවල් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නේ නෑ, ඔබ කාටත් කරන්නේ විශාල සේවාවක් වෛද්‍යතුමනි, thank you ❤️❤️

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 3 ปีที่แล้ว +26

    ඔබ තුමාට ගොඩක් ගොඩක් පින් කාටත් තේරුම් ගන්න පුළුවන් විදියට මේ හැමදේම තේරුම් කරලා දෙනවා ඔබ තුමාට පින් වයිද්‍යා තුමනි බුදුසරණයි 🙏🙏🙏

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 ปีที่แล้ว +22

    වැරදි මතයන් ඔළුවේ තියාගෙන ඉන්න අයට මේ වගේ දේවල් කියලා දෙනවට ඔබතුමාට ගොඩාක් පින් ,කාන්තාවන් විදිහට අපි වෛද්‍යවරුන් හා මේ දේවල් අහල දැන ගන්න , ගැන කතා කරන්න, ලැජ්ජාවෙන් ඉන්න නිසා ඔබතුමාට පුළුවන් නම් නිවෙසේදීම කළ හැකි ව්‍යායාම නිවැරදිව කියා දෙන්න පුළුවන් නම් අගය කරමි ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    දීර්ඝායුෂ පතනව ඔබ තුමාට
    තෙරුවන් සරනයි
    🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌

  • @Danaganna
    @Danaganna 3 ปีที่แล้ว +63

    හරිම ලස්සන වැඩසටහනක් doctor, thank you

  • @videobabys7651
    @videobabys7651 3 ปีที่แล้ว +42

    ඔබතුමට ගොඩාක් පින්..මෙවැනි සමාජ පසුබිමක් තුල මෙවන් වටිනා උපදෙස් මාලාවක් ලබාදීමට කාරුණික වීම සම්බන්ධව..ඔබතුමන්ලා අපිට ගෞරවයක්...තෙරුවණ් සරණයි....!!!!!

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 2 ปีที่แล้ว +2

    ඔබ තුමා පවුල් ජීවිතය ආරක්ෂා කර ගැනීමට අත්‍යවශ්‍ය කරැණු ඉතාම මැනවින් පහදා දෙමින් මෙි කරන කාර්යයට බොහොම පිං , මෙවන් කාරණා නිසා පවුල් සංස්ථාව කැඩී බිදී ගිය අවස්ථා දැක තිබෙනවා, මෙවන් දැනුවත් කිරීමි තුලින් ඒවා විසදාගෙන පවුල් ජීවිතය රැක ගැනීමට පුලුවන් ,තව තවත් මෙවන් වීඩියෝ තුලින් සමාජය දැනුවත් කිරීම ඔබ තුමා කරන විශාල සේවයක් ,තෙරැවන් සරණයි !!!

  • @hansidilrukshi6596
    @hansidilrukshi6596 3 ปีที่แล้ว +57

    මම ආසාවෙන් ඔබ තුමාගෙ වැඩසටහන් බලනව හැම වැඩසටහනක්ම හොදට තෙරුම් කරල කියල දෙනව ගොඩක් ස්තුතියි .ඩොක්ට

  • @thakshilarathnayaka374
    @thakshilarathnayaka374 3 ปีที่แล้ว +36

    මම ආසාවෙන් dct ගේ හැම වීඩියෝ එකක්ම බලනවා.ගොඩාක් වටින දේවල් කියනවා

    • @manalrenuka865
      @manalrenuka865 3 ปีที่แล้ว

      I garbashaya pahat we Nawara

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว +19

    මෙවන් වටිනා දේවල් ගෙන එන ඔබතුමන් බෙහෙවින්ම ස්තුතියි

  • @chandikawijesinghe6795
    @chandikawijesinghe6795 3 ปีที่แล้ว +9

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි .මොකද අද සමාජයේ ගොඩාක් පුද්ගලයින් වෛද්‍යවරයකු වෙත මේ සදහා යොමු වීමට ලැජ්ජාශීලි වන නිසා හිත් පීඩාවට පත්වී දුක් විදිනවා වෙන්න පුලුවන් .ඒ අයහට මෙය ඉතා ප්‍රයොජනවත් වෛද්‍යතුමනි.

  • @gangaswikramasinghe4990
    @gangaswikramasinghe4990 2 ปีที่แล้ว +5

    මම ගොඩාක් ආසාවෙන් තමයි doctor ඔබතුමන්ගේ වැඩසටහන් බලන්නේ.ඇත්තටම ගොඩාක් වටිනවා

  • @dulanjiamarasinghe2213
    @dulanjiamarasinghe2213 3 ปีที่แล้ว +8

    මෙවැනි ගැටලු පිලිබද විවෘතව කතා කිරීමට පවා බොහෝ දෙනෙක් අකැමැතියි.නමුත් ඔබ තුමා සිදුකරන්නේ ඉතාම වටිනා සමාජ සේවයක්.ඔබතුමා ලබාදෙන දැනුම මිල කළ නොහැකියි . ස්තූතිය වෛද්‍යතුමනි.

  • @bianlofa9151
    @bianlofa9151 ปีที่แล้ว +2

    ඩොක්ටර් ගොඩක් ස්තූතියි මේ සම්බන්ධයෙන් දැනුවත් කරාට .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +19

    බොහොම වටිනා මාතෘකාවක් .බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි.

    • @nisansaladayananda3049
      @nisansaladayananda3049 2 ปีที่แล้ว

      Lankawe apita ganna thiyana arakshakarima cream 1ka namak kiyanna puluwanda doctor.godak sthuthie...

  • @R.Rashmi
    @R.Rashmi ปีที่แล้ว +8

    ඩොක්ටර් සබද කමක් නැතුව අවුරුද්දකට වඩා හිටියොත් යෝනිය සිහින් වෙනවාද..ඔබතුමා මේ පිලිබද කරුණු පහදා දුන්නාට ගොඩක් ස්තුතියි

    • @kumaribandara2442
      @kumaribandara2442 หลายเดือนก่อน

      ඔව් ටික දවසක් එකට නොහිටියොත් ආපහු ඉද්දි එහෙම වෙනව

  • @ashendhananjaya1365
    @ashendhananjaya1365 3 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩාක් ස්තුති

  • @indranigamage8572
    @indranigamage8572 3 ปีที่แล้ว +8

    ඩොක්ටර් ඔබ තුමාගේ දේශන හරි වැදගත්

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 2 หลายเดือนก่อน

    කොහොමද ඔබට ස්තූති කරන්නෙ....ඔබේ පැහැදිලි කිරීම අගය කරනව..

  • @neharamethkini6346
    @neharamethkini6346 3 ปีที่แล้ว +7

    ගොඩක් හොද වැඩසටහනක් 🙏🙏🙏🙏

  • @Jeewanchandima
    @Jeewanchandima 3 ปีที่แล้ว +29

    ස්තුති ඩොක්ටර් බදින්න කලින් මේවා දැනගෙන ඉන්න එකත් හොදයී 😍 මොකද නොවෙම්බර් බදින්න ඉන්නෙ 🙏

    • @ksudharshana2472
      @ksudharshana2472 3 ปีที่แล้ว +3

      Eka sithin suba pathanawa obata sahooooo... 🥰😘😍

    • @namalilanka1770
      @namalilanka1770 3 ปีที่แล้ว +2

      සුබපැතුම් ❤️❤️

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 ปีที่แล้ว

      @@දර්මදාසඋඩහගෙදර . sik obalaa wage asahanakaarayo . nodakin yako

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 ปีที่แล้ว

      Suba pathum yaaluwe

    • @දර්මදාසඋඩහගෙදර
      @දර්මදාසඋඩහගෙදර 2 ปีที่แล้ว

      @@chathurangaarawinda5589 ඔබ කොහොමද මට අසහන කාරයා කියන්නේ මැදින් පැනලා පුක නොදී ඉන්න මල්ලි මන් ලොල්ලෝ ගහන්නෑ උබලා වගේ.අනුන්ගේ කමෙන්ට් වලට කෙල නැතුව පුක දෙන්න එනවා මෙතන වේසිග පුතා

  • @anushawithanage4865
    @anushawithanage4865 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @nayanapeiris5487
    @nayanapeiris5487 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට🙏

  • @malanijk2182
    @malanijk2182 3 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම හොඳ වැඩ සටහනක් .ඉස්තුයි තෙරැවන්සරණයි ඩොක්ට .

  • @anomaanoma8518
    @anomaanoma8518 3 ปีที่แล้ว +3

    🙏🙏 ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට ගෝඩක් පින ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏🌷🌷

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว +13

    ස්තුති මහත්තයෝ ගොඩාක් පිං 🙏

  • @sujeewanisilva7999
    @sujeewanisilva7999 3 ปีที่แล้ว +2

    Godaaaaaaak වැදගත් doctor ge පැහැදිලි kirim ස්තුති doctor

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +44

    අවසානේ වෙන්නේ මෙවැනි දේයක් නිසා ලස්සනට ඉන්න පුලුවන් අය වෙන් වෙනවා, දෙදෙනාට තේරැම් ගන්න පුලුවන් නම් කොච්චර හොදයිද..👍

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      😦

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      @@chanduim8501 😎😎😎ඇයි දන් නැහැ මේ sis මට comment කරලා තියෙන්නේ, කුමක්ද ඔබේ ගැටලුව sis..🤔

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      @@yasasediriweera8281 😶

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      @@chanduim8501 why..🙃🙃🙃

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      @@yasasediriweera8281 have a lot of problems 😣

  • @dilkadesilva2128
    @dilkadesilva2128 3 ปีที่แล้ว +8

    Very good Dr.... Thanks.... Lovely voice... Nice smile... 🌺

  • @mihiriwishmani8986
    @mihiriwishmani8986 ปีที่แล้ว +1

    Baba labunta passe yoniye hulan pirimak wenawada doctar..yoniyen wathaya pita wenawa ..eka loku prashnyk beth ganna weida

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 3 ปีที่แล้ว +6

    බොහොම ඉස්තූතියි ඩොක්ටර් ඔයාට

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් වීඩියෝවක්.බොහොමත්ම ස්තූතියි ඔබ තුමන්ට

  • @yapakumara4929
    @yapakumara4929 3 ปีที่แล้ว +2

    ඉතා හොද වැඩ සටහනක් ස්තුතිය්

    • @hajayarathne7955
      @hajayarathne7955 ปีที่แล้ว

      Doctor it's very useful lecture for is thanks for you

  • @kumudumalkanthi4981
    @kumudumalkanthi4981 3 ปีที่แล้ว +1

    Man godak asawen ඔබ තුමාගේ wada සටහන් balanawa

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ තුමාට නිදුක් නිරෝගී වේවා පරිස්සමෙන් ඉන්නෙ ඩුබායි සිට

  • @ramyadisanayaka1185
    @ramyadisanayaka1185 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුති ඔබ තුමාට

  • @anushkasandamali1303
    @anushkasandamali1303 2 ปีที่แล้ว

    Obage වැඩසටහන් godak balnawa . Paul jiwiteta godak watinawa

  • @Priyanka-kg7hm
    @Priyanka-kg7hm 4 หลายเดือนก่อน

    Doctor pirimi kenekge shishnaya loku kara ganna monawada karanna oni .

  • @nayomijekop4030
    @nayomijekop4030 3 ปีที่แล้ว

    ස්තූතියි ඩොක්ටර්.වටිනා උපදෙස්.

  • @Mohammedfawsan-yl1rt
    @Mohammedfawsan-yl1rt 28 วันที่ผ่านมา

    Doctor ane plz kiynnko mrry karala palamu ratheiye bleeding ekk une neththe ai?

  • @ChandrikaKamuri-q8i
    @ChandrikaKamuri-q8i 2 หลายเดือนก่อน

    operation එකක් කරන්න බැරිද

  • @finestquotes9167
    @finestquotes9167 3 ปีที่แล้ว +12

    Thank you doctor, adath lassana wadasathanak

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 ปีที่แล้ว +14

    ගොඩක් ස්තුතියි doctor 🙏🙏

  • @dhanojiperera94
    @dhanojiperera94 3 หลายเดือนก่อน

    මාහට මේ ගැටලු ව ඇති වීතිබෙනවා,කුමක්ද කල යුත්තේ වෛද්‍ය තුමනි

  • @CAZ-tg3ul
    @CAZ-tg3ul ปีที่แล้ว

    Ane doctor apit pavicchi karan puluwnm. E ජෙල් ගැන විස්තරයක් කියන්නකො

  • @shehanishehani-qp1bc
    @shehanishehani-qp1bc 5 หลายเดือนก่อน

    Dokta yoni margaya thada kirimata pawichchi kala haki behethak kiyannako please

  • @ddaquariumplants1134
    @ddaquariumplants1134 8 หลายเดือนก่อน

    Docter matat eka babek inwa. Ane docter puluwannam excercises tika kiyla denna

  • @HarshaniErandika-k4q
    @HarshaniErandika-k4q 2 หลายเดือนก่อน

    බබා ලැබිලා උඩම මැහුම් කැඩුන
    දැන් හදාගන්න පුළුවන්ද.අවුරුදු2 වෙනවා.මෙකට මොකද මම කරනේ

  • @ireshasadamali4596
    @ireshasadamali4596 ปีที่แล้ว

    විස්තර ටිකක් දැනගැනිමට ඔබ තුමාගේ 4න් නම්බර් එකක දෙනවද ඩොක්ටර්

  • @asikalakmali7790
    @asikalakmali7790 3 ปีที่แล้ว +2

    Godak sthuthiyi oba thumata

  • @ramithasenevirathne4670
    @ramithasenevirathne4670 3 ปีที่แล้ว +6

    mewa kawruth katha nokarana, godak ayata tiyena prashna Doctor.... godaaaaaak stuthi mewa gana kiyadenawata

  • @TharushikaMadushani-mk9tg
    @TharushikaMadushani-mk9tg 8 หลายเดือนก่อน

    ඩොක්ටර් මගෙ මහත්තයා කියනවා මුල් දවස් වල වගෙ නෙමෙයිලු බුරුල්ලු එයා කියන්නේ මං වෙන කෙනෙක් සමග සංසර්ගයේ යෙදෙනවලු
    මං ගොඩක් පීඩනෙන් ඉන්නෙ උදව් කරන්න ඩොක්ටර්

  • @Anu-w4c6n
    @Anu-w4c6n 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @diluchathurani427
    @diluchathurani427 3 ปีที่แล้ว +2

    Oba nam dewiyeki...godk aye katha krnna akamthi godk dewal oba hri lassnata kiyla denwa.godak pin

  • @DEsmarthome
    @DEsmarthome ปีที่แล้ว

    samahara kanthawange Yoni margaya depaththen hama eliyata awith thiyenne ai doctor. Lingikawa ekathu una kenekgeda ehema wenne. Nathnam ehema hama depaththen eliyata enne pihitimenmada.

  • @GeethikaSuvimali
    @GeethikaSuvimali 4 หลายเดือนก่อน

    මට ප්‍රශ්නයක් තියනව.මේ ඩොක්ටර් සමග ටිකක් කතා කරලා විසදුමක් ගන්න පුළුවන් වෙයිද.මට සම්බන්ද කරගන්න පුළුවන් නම්බර් එකක් තියනවද .එහෙම කතා කරන අය ඉන්නවද.

  • @රුවන්චන්දන
    @රුවන්චන්දන 3 ปีที่แล้ว +6

    ඩොක්ටර්, ලිංගික එකතු වීමකදී ලිහිසිකාරකයක් ලෙස KY ජෙල් එක භාවිතා කිරීමෙන් ලිංගික සෞඛ්‍යයට ප්‍රශ්නයක් වේද?

  • @lakshikalakshika2709
    @lakshikalakshika2709 2 ปีที่แล้ว

    දිර්ගාඅයුස පතනවා ඔබට waida tumani🙏

  • @osalisehara3453
    @osalisehara3453 ปีที่แล้ว

    Apita exercise kiyadunne na doctor. Babala labila dan awurudu 6k wenawa dan kaloth hariyanawada.

  • @nethushichamathka5164
    @nethushichamathka5164 2 ปีที่แล้ว

    Doctor, oba thumata godak pin meweni de pilibadhawa wisthara karanawata. Deyak dena ganna puluwanda?oya prashnaye anith paththa apita wela thiyenne. Lingika pradeshaye thada bawata mokada karanna ona. Ekata piliyam thiyenawada?? Loku udawwak doctor ekata wisadumak thiyenam kiyanawada??

    • @indhushalika2016
      @indhushalika2016 2 ปีที่แล้ว

      Easy glide lubricant gel එක Use කරන්න

  • @paramiwayaba4936
    @paramiwayaba4936 2 ปีที่แล้ว

    Harima wadagath video akak istuti doctar budu saranai

  • @nilukadamayanthi2884
    @nilukadamayanthi2884 ปีที่แล้ว

    උදවුකවක් කරන්නlrtකරලා අයින් කරන්න පුලුවන්ද කියලා

  • @sepalisewwandi6317
    @sepalisewwandi6317 3 ปีที่แล้ว

    obathma harima priyamanapai.kisima aphasuthawayak nethuwa ahanna puluwan.budusaranai oba thumata

  • @TharushikaMadushani-mk9tg
    @TharushikaMadushani-mk9tg 11 หลายเดือนก่อน

    ඩොක්ටර් කන්‍යාභාවය සකසන සැත්කම කරාම යොනි මාර්ගයෙ ලිහිල් බවත් නැති වෙනවද
    මගෙ හස්බන්ට මාව සැක නිසා මෙම සැත්කම සිදු කරනවා

  • @fsgsdghs9460
    @fsgsdghs9460 2 ปีที่แล้ว

    හැමදේම තේරුම් ඇතුව පැහැදිලි කිරීම ගැන ගොඩක් ස්තූතියි වෛද්‍යතුමනි ඔබතුමාට ♥️

  • @pushpadamayanthi6466
    @pushpadamayanthi6466 3 ปีที่แล้ว +8

    ස්තුතියි ඔබට

  • @menakasanjeewa6909
    @menakasanjeewa6909 3 ปีที่แล้ว

    Sirta ඇත්ත්ටම ගොඩක් පින්.

  • @ruhiamaya8455
    @ruhiamaya8455 2 ปีที่แล้ว

    Doctor me ha sambandawa yamata awashya kumana hospital ekakatada

  • @NilamChanuka
    @NilamChanuka 3 หลายเดือนก่อน

    මට ඔබතුමා හමුවන්න පුලුවන්ද

  • @sanjulasanju5644
    @sanjulasanju5644 3 ปีที่แล้ว +1

    yoni margaye lihil bawa nathi nathi krnne kesda ......
    Dr.thanks for this vedio.it is very use ful for us.dr can I know any exercises for this problam

  • @malkmalk381
    @malkmalk381 2 ปีที่แล้ว

    Thanks docter. Yoni maargaya Tait Karana Hoda a alepanayak kiyanawada.

  • @ishuperera8792
    @ishuperera8792 3 ปีที่แล้ว

    ගොඩක් පින් වෛද්‍ය තුමිනි ගොඩක් දෙවල් දැන්න ගත්ත

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +1

    Thank you.. Bohom pin docter

  • @shiwangihiroshima3894
    @shiwangihiroshima3894 3 ปีที่แล้ว

    Palamu daru prasuthiyen pasu garbhashaya pahath weemata puluwanda?

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 7 หลายเดือนก่อน

    Waddaya tumani mata lagakadi idala yoni margaye gedi wage hadila tiyenawa e gedi pitathth awith a ledakda

  • @ruwanrawan8329
    @ruwanrawan8329 ปีที่แล้ว

    වැදගත්..👋

  • @s.k.karunarathna9930
    @s.k.karunarathna9930 3 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා video එකක් ...

  • @TRAVELASANKA5398
    @TRAVELASANKA5398 3 ปีที่แล้ว +2

    ඇත්තටම හොද කරනාවක් අද කතා කරේ

  • @ChandrikaKamuri-q8i
    @ChandrikaKamuri-q8i 2 หลายเดือนก่อน

    ඩොක්ටර්ගේ නම්බර් එක දෙන්නකෝ

  • @amilashantha4042
    @amilashantha4042 2 ปีที่แล้ว

    Ane dr.mage yoniya godak vishala ve atha.mata daruveku sadimata nohaki Veda ma hata pilithurak laba denna.

  • @mounitiktok5386
    @mounitiktok5386 3 ปีที่แล้ว +1

    ඩොක්ටර් නවයොවුන් wiyedi ගැහැණු ළමයෙක් ට කිරි එරෙන්න පුළුවන් ද 🥺😢plz කියන්න

  • @sheha-
    @sheha- 11 หลายเดือนก่อน

    ස්තූති ❤️

  • @sumithrawijesuriya1957
    @sumithrawijesuriya1957 2 ปีที่แล้ว

    ඔබතුමගෙ දුරකතන අංකය ලබා දෙන්න පුළුවන්ද ?

  • @nuwanduminda5599
    @nuwanduminda5599 3 ปีที่แล้ว +7

    Yoni margayata diwa dana eka gena video ekak karanna.

  • @madhushanianderson5333
    @madhushanianderson5333 3 ปีที่แล้ว +1

    Thanks doctor බුදු සරණයි

  • @selinanee986
    @selinanee986 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඉතා වැදගත් වේ

  • @kumarisrilankn8120
    @kumarisrilankn8120 3 ปีที่แล้ว +2

    God bless super Thank you sir goďak wadagath magapenimak

  • @NrnrhhrhrhrNwnwnnfbfb
    @NrnrhhrhrhrNwnwnnfbfb 5 หลายเดือนก่อน

    Ane dotta hoda alepa karanna hoda behetak kiyannako

  • @danadissanayaka6079
    @danadissanayaka6079 3 ปีที่แล้ว

    Thanks Sar oba kalin katha karana Nisa apita godak vatinawa

  • @rupaamarakoon5914
    @rupaamarakoon5914 3 ปีที่แล้ว

    Docthor godak pin obata mewanidewal pehadiliwa kiyaladenawata budu saranai

  • @DhanuAkalanka
    @DhanuAkalanka ปีที่แล้ว

    Doctor yoniye tol ath wela tiyenne aka lan karanna kramayak nadda

  • @rahhai5779
    @rahhai5779 3 ปีที่แล้ว

    Docter glutathion genath visthara tikak kiyannko.. godak watina video pelak..obata bohoma sthuthi..

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 3 ปีที่แล้ว +1

    Godak watina adahas gananawak. Theruwan saranai.🙏🙏🙏🙏🙏

  • @fatimaali6290
    @fatimaali6290 3 ปีที่แล้ว +4

    බුදු සරණයි සර් .👍👍🙏🙏

  • @renudamayanthi1163
    @renudamayanthi1163 2 ปีที่แล้ว

    මේ doctor සම්බන්ද කරගන්න විදියක් නැද්ද

  • @pushpadamayanthi6466
    @pushpadamayanthi6466 3 ปีที่แล้ว +7

    ඔබගේ දුරකථන අංක ය සදහන් කරන්න

    • @SuwaManasa
      @SuwaManasa  3 ปีที่แล้ว

      Dr Kamal S. Jayasekara Contact Details: 0714167287

    • @rasikarasila1702
      @rasikarasila1702 3 ปีที่แล้ว

      Mata oba thumage imo nombarayak one man rata inne kenek

  • @Imasha_Welivita
    @Imasha_Welivita 7 หลายเดือนก่อน

    Thank you doctor

  • @nishadifonseka8751
    @nishadifonseka8751 3 ปีที่แล้ว +3

    Doctor obathumata godak pin apita mewa qyla denawata.mata denagnna karanawak tynwa.mage husband kemathi mage bahisrawi pradeshayata eyage shishnaya danna.nitharama eyta eka karanna ona wenawa.sathiyata eka parak wath.eka lingika jiwithedi lamayek balaporottu wena kenek ta getaluwak da? Api denna uparima sathutak ape lingika jiwithedi widinawa.man pilithurak balaporottu wenawa obathumagen

  • @thilinishehara2288
    @thilinishehara2288 3 ปีที่แล้ว +3

    goda kalayak thisse soyana lada vedio akak dr....oba thumata pin......theruwan saranau

    • @thilinishehara2288
      @thilinishehara2288 3 ปีที่แล้ว

      ane sir mama danata dubai wala enne.lagadima lankawata anawa.mage yoni marrgaya loku wela ....mahaththaya hama welema kiyanawa.mata aya nawarh sakkriya kara ganeemata mehen ganna puluwan behethak thibenam mata meyata mg karanna.oba thumata godak pin.maga bala sitinawa pilithuru