යෝනි මාර්ගයෙන් අධික දුගඳක් හමන්නේ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • ඔබේ ගැටලුව යොමු කරන්න whatsapp 0743095293
    Subscribe
    #sexedlk
    Sex Ed Channel is developed to provide comprehensive sex education for people. Comprehensive sex education is high quality teaching and learning about a broad variety of topics related to sex and sexuality, exploring values and beliefs about those topics and gaining the skills that are needed to navigate relationships and manage one's own sexual health.
    Dr Prageeth Premadasa
    Consultant in sexual health MBBS (Colombo), Dip & MD in Venereology, Dip. Psysextherapy (UK), DFSRH (UK), FECSM
    Twitter : SexEdLk (@lk_sex) on Twitter
    Instagram: Sex Ed Lk (@sexedlk)
    We are more than happy to advise you regarding any sexual health concerns.Please watch our videos and let us know your sexual problems. We are here to help you.
    ඔබගේ ගැටළු අප වෙත යොමුකරන්න.
    Visit our facebook page and comment or send your question: / sexducation.lk

ความคิดเห็น • 323

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +28

    මෙවැනි කාරනා සම්බන්ධ ව ඩොක්ටර් විවුර්තව කතා කරන් එක වටිනවා , කාන්තාවන් මේවාට තියෙන ලැජ්ජාව නිසා වයිදවරැ වෙත යොමු වෙන් නැහැ, අවසානේ රෝග තත්වයන් වැඩි වෙනවා..🤝👍

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +9

    ඩොක්ටර් බොහොම ස්තුතියි ඔබතුමාට දැනුවත් කලාට බුදුසරණයි දිර්ගායුෂ ලැබේවා

  • @antonsumudusuranga1440
    @antonsumudusuranga1440 4 ปีที่แล้ว +74

    ඩොක්ටර් ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි..මේ කරන්නාවූ මහගු සේවයට,,,මෙතරම් සේවාවක් කරද්දීත් සම හරක් දක්වන අදහස් ගැනනම් ඉතාම කණගාටුයි...

    • @chanakasampath1267
      @chanakasampath1267 4 ปีที่แล้ว +2

      pl

    • @nuwantechacademy7594
      @nuwantechacademy7594 4 ปีที่แล้ว +1

      Anton sumudu Suranga 🤙

    • @Sswert-h7j
      @Sswert-h7j 4 ปีที่แล้ว

      Pala

    • @piyandhiakanmeaththamalli8987
      @piyandhiakanmeaththamalli8987 4 ปีที่แล้ว

      Man Kuwait inne ,mage yoni margayen dawillak anawa ,suda yanawa mehe beheth gaththa adu wenne naha ai ahema wenne dokta please mata uththarayak denna thawa konda kakumak thiyanawa

    • @vipulamalani5167
      @vipulamalani5167 10 หลายเดือนก่อน

      ​l0 12:13 il
      U

  • @ckbeatsonline7651
    @ckbeatsonline7651 4 ปีที่แล้ว +14

    Doctor ඔබ තුමන් කරන සේවාව ගොඩාක් වටිනවා .අගයක් කරනවා ඔබව

  • @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ
    @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ 4 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඩොක්ට .මෙි දක්වන මහගු සේවයට.හැකිනමි මෙි සදහා භාවිතා කල හැකි ඖෂධ ගැනත් දැනුවත් කරන්න.මම සවුදි සිට

    • @si3643
      @si3643 4 ปีที่แล้ว

      Hi

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 4 ปีที่แล้ว +11

    dr.ඔබතුමා ගේ සේවය ඉතාමවටිනවා ස්තුතියි දිගටම කරගෙනයන්න .සමහරක් ගේ ක්මෙන්ට් දැක්කාම හරිම කනාගටුයි

  • @waruniwaruni3923
    @waruniwaruni3923 4 ปีที่แล้ว +7

    බොහොම ඉස්තුති ඩොක්ටර් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @ThanujaSubashini-d3h
    @ThanujaSubashini-d3h 11 หลายเดือนก่อน

    ඇත්ත ට වටිනවා මම ත් ඉදලා හිටලා පීඩා විදිනවා,,,,,,,,,,,,✨✨✨✨

  • @sahananurada3237
    @sahananurada3237 4 ปีที่แล้ว +9

    ගොඩක් වටිනා දෙයක් කියලා දුන්නේ ඩොක්ට ගොඩක් පින්🙏🙏

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 4 ปีที่แล้ว +11

    ස්තූතියි බෙහෙවින්ම ඩොක්ටර් 🤝🤝

  • @ChamilaNiroshini-x9p
    @ChamilaNiroshini-x9p 5 หลายเดือนก่อน +1

    මම අද tamaei මේක බැලුවේ ඔබ තුමාට ගොඩක් පිං

  • @imeshilakshani1081
    @imeshilakshani1081 2 ปีที่แล้ว +5

    ඩොක්ටර් යොනී මර්ගය හොදින් පිරිසිදු කිරිමට. හොඳ සෙදුම්කාරකයක්සදහන් කරන්න. ගොඩක් ස්තූතියි..

  • @KokilaDevi-c8e
    @KokilaDevi-c8e หลายเดือนก่อน

    පැහැදිලි කිරීම හොඳයි ❤❤❤❤

  • @ireshasadamali4596
    @ireshasadamali4596 4 ปีที่แล้ว +1

    Dr Kamal sir oba tumata bohoma thanks ape nodanna dewalnam keya dunnata et apeta oba tumawa sambanda karaganna puluwan wedeyak tebunot hoday sir

  • @RaniRani-iy3op
    @RaniRani-iy3op 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වැඩසටහනක්. ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @kumarikumari2969
    @kumarikumari2969 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි සර් .තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @sandamalifdo607
    @sandamalifdo607 4 ปีที่แล้ว +12

    ගර්භාෂයේ ගෙඩි ඇති වීමට හේතුව මොකක්ද කියලා දැන ගන්න කැමතියි .... ඔබ තුමන්ට ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවනි නම් ගොඩක් පින්‍... බොහොම ස්තුතියි සර්...

  • @hbyfhh9203
    @hbyfhh9203 2 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @ShashiPrabodhani
    @ShashiPrabodhani 6 หลายเดือนก่อน

    Godak watinawa doctor oba thumage me upades walata. oba thumata budu saranai🙏🙏🙏

  • @anomaanoma8518
    @anomaanoma8518 4 ปีที่แล้ว +3

    ඔබතුමාට බුදුසරණයි

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 4 ปีที่แล้ว +3

    ස්තූතියි වෛද්‍ය තුමණි🌹🌹🌹

  • @sachababa3192
    @sachababa3192 4 ปีที่แล้ว +3

    Teruwan සරණයි ගොඩාක් වටිනවා videyo oda danewat කිරීමක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomasriyani6802
    @anomasriyani6802 5 หลายเดือนก่อน +1

    Thanks doctor budusarni

  • @thusithanandani2772
    @thusithanandani2772 5 หลายเดือนก่อน +2

    මම අදයි මේ චැනල් එක බැලුවේ ගොඩක් වටිනවා ඩොක්ටර් තෙරුවන් සරණයි ,👍🙏

  • @kasunrupasingha4320
    @kasunrupasingha4320 5 หลายเดือนก่อน

    Bohomma vatina idiripayh kirimak doctor mama adai ma thanal aka dakka oba thumata tharuvan saranai🙏🙏🙏🇶🇦

  • @SuSu-ti4vh
    @SuSu-ti4vh 5 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් වැදගත් ,ඔබතුමාට ස්තුතියි .

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 4 ปีที่แล้ว +3

    Theruwan saranai doctor obata godak watinawa vediyos eka 🙏👍🙏👍❤️❤️🌷🌷

  • @suneethapriyangani6320
    @suneethapriyangani6320 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර් මේ වගෙ දෙයක් ඔබතුමා අපිට කියන එක ගැන 🙏🙏🙏🙏🙏🙏🙏♥️🌹

  • @shanthilaksha826
    @shanthilaksha826 2 ปีที่แล้ว

    Oba thumata godak pin.digatama me sewawa karagena yanna.

  • @niroshahettiarachchi5691
    @niroshahettiarachchi5691 ปีที่แล้ว +4

    වෛද්‍ය තුමනි අදයි මම මේ වීඩියෝ එක දැක්කේ. මමත් මේ තත්ත්වය නිසා පීඩා විඳිනවා. මේකට කරන්න ඕන ප්‍රතිකාර මොනවාද. ඔබ තුමාට ගොඩක් පින් මේ දැනුවත් කිරීමට 🙏🙏🙏🙏

    • @renukagamage6468
      @renukagamage6468 11 หลายเดือนก่อน

      ඩොක්ටර් ප්‍රතිකාර ගන්න පුලුව විදියක් කියන්න පුලුවන්ද

    • @DulanjalaPriyadarshani
      @DulanjalaPriyadarshani 5 หลายเดือนก่อน

      Matath danaganna oni

  • @ajithnilantha2209
    @ajithnilantha2209 ปีที่แล้ว

    ගොඩක් වටිනා වැඩසටහනක් tanks

  • @SajaniMaheshika-i2n
    @SajaniMaheshika-i2n ปีที่แล้ว

    ඩොක්ට මන් මැරි කරපු කෙනෙක් ම්ගේ යෝනි මාර්ගයෙන් ගොඩක් ගද ශ්‍රාවයක් පිට වෙනවා.ගොඩාක් නම් නැ .. ඒත් ගොඩක් ගදයි

  • @Kumuduniniranjala051
    @Kumuduniniranjala051 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි සර් වටිනවා ගොඩක් විඩියෝ එක

  • @washclothswasanta6715
    @washclothswasanta6715 10 หลายเดือนก่อน +1

    Doctor matah Ee wage dugadak pita wenawa udin Eka pitawenne harima dugadai plz Doctor behetaj kiyanna mekata

  • @manishavihangani1237
    @manishavihangani1237 ปีที่แล้ว +2

    මගේ යොනියෙන් ලගකදි ඉදල ගදක් එනවා.මට එක මර වදයක්.මට වුදව් කරන්නකො මෙක හොද කරගන්න..

  • @kumakuma7294
    @kumakuma7294 4 ปีที่แล้ว

    Thankiu dr mama oyage vidiyo ada dekke digatma balanawa ada idan theruwan saranai ♥ ♥ ♥

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි 🙏🙏🙏👍👍👍

  • @RamyaRami-h6q
    @RamyaRami-h6q 22 วันที่ผ่านมา

    Mage yoni Margaret lagakadi idan gadak enawa.ekata mokada karanna one kiyannako doctor

  • @kumudumalkanthi4981
    @kumudumalkanthi4981 3 ปีที่แล้ว +1

    Godak වැදගත් thank doutur

  • @ayomifernandes6704
    @ayomifernandes6704 2 ปีที่แล้ว

    ඩොක්ටර් ඔබතුමන්ට ගොඩාක් ස්තුතියි .මේකට කරන්න පුලුවන් ප්‍රතිකාරය මොකක්ද .මම කාටාර් වල ඉන්නේ .ඔබ තුමාගේ පොන් නන්බරේ දාන්න බැරිද .ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @anomabandaramenike3150
    @anomabandaramenike3150 4 ปีที่แล้ว +2

    dr.man danata malasiyawe gidaraka wada mata tiyana prasnaya dr.mata suda yana eka tiyanawa namuth man mage yoniya atulata watura dala agillen sudda karanawa mata appiriya nisa
    namut mata taruna passe passe mage yaniyan ana sude yantam dugadak anawa man ahala tiyana vidihata ahama sudda karanna hoda nalu
    me sambandawa pilituraj danna dr.
    man mansikawa vidawanawa
    mata aliyata yanna ba dr. visa nati nisa plz dr.upadasak danna 🙏🙏🙏🙏

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +7

    වටිනා ඉදිරිපත් කිරීමක්... 👍

  • @ajanthagamage7229
    @ajanthagamage7229 4 ปีที่แล้ว +1

    🙏Thank you very much sir, very informative .

  • @DineshikaDamayanthi-n3s
    @DineshikaDamayanthi-n3s ปีที่แล้ว

    Ane dokt mam pathikara kala mat suwa une ne mat pathi karkyak kiyann

  • @nilanthikanchana3154
    @nilanthikanchana3154 3 ปีที่แล้ว +1

    Dr. Suda yana Ayata babala hadanna barida

  • @dileemasanku5394
    @dileemasanku5394 4 ปีที่แล้ว +2

    Thank you doctor 🙏🙏🙏🙏🙏🙏

  • @mangalikadias8223
    @mangalikadias8223 4 ปีที่แล้ว +4

    ස්තූතියි ඩොක්ටර්.බොහොම.පින්.

  • @KithsiriSenadheera
    @KithsiriSenadheera 14 วันที่ผ่านมา

    සායනයක් කොහෙද තියෙන්නේ

  • @madushkavindu7392
    @madushkavindu7392 9 หลายเดือนก่อน

    Thank you so much doctor ❤

  • @Muffi-Girl
    @Muffi-Girl 2 ปีที่แล้ว

    Mta me lede tye .ekt kihipa wathawakma beheth gathha doctor .thama adu nane .mekata mokda krna oni😔

  • @sanjaya.wathsalakumari6678
    @sanjaya.wathsalakumari6678 4 ปีที่แล้ว +1

    Dokta mama kalinuth ehuwa me prasne mage yathi bada ridenawa pekaniya gawin pahalata e kekkuma hedunama konda ridenawa ekata ethuwa mokakda danne nee beheth gattath e kekkuma newathune nee dokta pehediki kirimak newatha karanna plees

  • @ArtOfCakeWay-do1wx
    @ArtOfCakeWay-do1wx 7 หลายเดือนก่อน

    Doctor baby delivery ekan passe thama menses hadune nha.dan masa 3.5 k wenawa..akath mekata hethuwak da?

  • @හිතුවක්කාරකොල්ලා-ඤ9ශ

    සර් ඔයාගෙ වැඩ සටහන මම හැමදාම බලනවා ,සර් ඔයලාට කොහොමද ඉතිං මම සදුන්

    • @sujeewaamasha1539
      @sujeewaamasha1539 3 ปีที่แล้ว

      Sat.matath.oya.ladea.tiyanawa.katada.Pannana.docta.mama.galla

    • @nilukshi2794
      @nilukshi2794 2 ปีที่แล้ว

      @@sujeewaamasha1539 mahamodara hospital eke lingassritha clinic ekata yanna

  • @chandrikakumari4640
    @chandrikakumari4640 4 ปีที่แล้ว

    Godak sthuthi dokta

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 6 หลายเดือนก่อน

    Thank you so much dr

  • @jayanisurendra4495
    @jayanisurendra4495 4 ปีที่แล้ว +1

    ස්තුතිය doctor

  • @subha3464
    @subha3464 3 ปีที่แล้ว +1

    Pregnant wela hatharawana masaye wage sita dugadak ema normal deyak da doctor ??

  • @chandihttiarich2147
    @chandihttiarich2147 4 ปีที่แล้ว +5

    Thank s doctor

  • @snmwanninayaka252
    @snmwanninayaka252 4 ปีที่แล้ว +1

    බොහොම වැදගත් විඩියෝවක්

  • @sunitajayasinghe4717
    @sunitajayasinghe4717 4 ปีที่แล้ว +1

    thank you very much doctor

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණ යි ඩොක්ටර් මම කුවෙට් වැඩ කරන්නේ මගෙ මහත්තයා ට ලොකු පැස්න යක් තියනවා ..රට.එන.හැමොම වෙන.අය.සමග ලිංගික ව.හැසිරෙන වකියලා .ඉනින් ඩොක්ටර් මට නම් එහෙම කිසිම දෙයක් වෙලා නැ.මට පුලුවන් ද.ඩොක්ටර් .ඔප්කරලා දෙන්න මගෙ මහත්තයා ට .ඔබ තුමාට ට.ගොඩක් පින් .මම පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ඩොක්ටර් ඔබ තුමාට ගොඩක් පින් බුදු සරණ යි

    • @අසේලදොබවත්තඅසේලදොබවත්ත
      @අසේලදොබවත්තඅසේලදොබවත්ත 4 ปีที่แล้ว +1

      මහත්තයා හරි මෙහෙ රටවල් වල වෙන දේවල් වල හැටියට. ඔීක ඔයාට එහෙම උනේ නෑ කියලා ඔප්පු කරන්න නමි බෑ මොකද වතුර තියන වැවක ඔරු පැද්දට පාරවල් සිටින්නේ නැති නිසා. හැබැයි එක විසදුමක් තියනවා. දැන් අලුත් උපකරණක් ඇවිත් තියනවා ජර්මන් වලින් වැජයිනා ස්ටීල් ඩිපෙන්ඩර් ගාඩි එක කියලා. (වැජයිනා කියන්නේ ඉගිුසියෙන් යෝනියට) ඒක අරගෙන ඇද ගන්න ඒක නිකර් එකක් වගේ යෝනියට ආරක්ෂකව තියනවා වෙනම යතුරක් තියනවා යෝනි පෙුදේශය ලොක් කරන්න ආයේ යතුර නැත්නම් අරිනවා බොරු. ඔයා ඒක ඇදලා මහත්තයාට යතුර දෙන්න හරි සරලයි.

    • @SexEdLk
      @SexEdLk  4 ปีที่แล้ว

      Whatsapp කරන්න 0764937817

    • @viloka8817
      @viloka8817 4 ปีที่แล้ว +1

      Rata inna hama ganima ehema na eliye vada karana ganu ayatanam kiyana ba

    • @pudumalokaya71
      @pudumalokaya71 4 ปีที่แล้ว

      @@viloka8817 0719595411

    • @pudumalokaya71
      @pudumalokaya71 4 ปีที่แล้ว

      0719595411imo man kuwet jahara

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +2

    ස්තූති ඩොක්ටර්🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @si3643
      @si3643 4 ปีที่แล้ว

      Hi

    • @lahirushanaka3937
      @lahirushanaka3937 ปีที่แล้ว

      මට ආසයි ඔයාගෙ කිම්බට දිව දාන්න

  • @Shaniperera-c7n
    @Shaniperera-c7n 4 ปีที่แล้ว +1

    Very useful doctor .🌷

    • @Gedara3
      @Gedara3 4 ปีที่แล้ว

      Doctor, පිරිමි අයගේ එහෙම වෙන්නෙ ඇයි? ඒකත් ලිංගයේ ඇතිවන බැක්ටීරියාවක ප්‍රතිපලයක්ද?

  • @NishanthiKumari-my5pg
    @NishanthiKumari-my5pg 5 หลายเดือนก่อน

    ඩොක්ට ගොඩක් ස්තූතියි

  • @giuliagiulia2774
    @giuliagiulia2774 4 ปีที่แล้ว

    ඔබට ගොඩක් පින්

  • @prasannaindika5647
    @prasannaindika5647 4 ปีที่แล้ว +2

    වැදගත්ම විඩියෝ එකක්

  • @sajinianupama8786
    @sajinianupama8786 3 ปีที่แล้ว +1

    DOCTOR obatha pin

  • @ජයනන්දනි
    @ජයනන්දනි 4 ปีที่แล้ว

    ස්තුති .Dr

  • @chandarakanthi7913
    @chandarakanthi7913 3 ปีที่แล้ว

    ent doctor මට තියෙන එකම ප්‍රශ්නය තමයි මගේ යෝනි ප්‍රදේශය සමන්ය දුගදක් සමහර වෙලාවට එනවා ඒ වගේම මගේ ඉකිලි ප්‍රදේශ ඉතා තද කළු පැහැයක් ගන්නවා පුලුවන්නම් පුළුවන් නම් ගම් මට්ටමේ සම්බන්ධ පාවිච්චි කිරීම නම් කියන්න මානසිකව මං ගොඩාක් ඒ ගැන වද වෙනවා මේ මට ඒ කළු පැහැය තද කළු පැහැයක් තියෙන නිසා මට පුලුවන්නම් ක්‍රීම් එකක් මේ සම්බන්ධ කියන්න doctor

  • @priyadarshani...4108
    @priyadarshani...4108 4 ปีที่แล้ว +1

    Thanks doctor 🙏🇱🇰

  • @malikahemalatha1878
    @malikahemalatha1878 4 ปีที่แล้ว

    Thank you4doctor

  • @sajinianupama8786
    @sajinianupama8786 3 ปีที่แล้ว

    docter samanyan school dadiya damma dugadak enawa eka samanyaida

  • @samanthasilva3919
    @samanthasilva3919 4 ปีที่แล้ว

    doctor mage washana kosha wala dekama avilla na ekata mokada kranna wenne dan mata wayasa 23 dekama avilla na mage mata ekata mkada krnna puluwan

  • @srimali1976
    @srimali1976 3 ปีที่แล้ว

    Doctor me deta prathikarayak kiyanna.plz

  • @tutyfg7042
    @tutyfg7042 4 ปีที่แล้ว +1

    Godak pin doctor

  • @nimmigeorge1991
    @nimmigeorge1991 4 ปีที่แล้ว +1

    ස්තුති

  • @online2386
    @online2386 4 ปีที่แล้ว

    Thank 👍👍🙏🙏

  • @yashas9231
    @yashas9231 4 ปีที่แล้ว

    Watina.denuwak.kirimak.godak..api.karana.weradi.niweradi.kara.ganna.puluwan.budusaranai.doctor

  • @NamiPawan
    @NamiPawan 4 ปีที่แล้ว +6

    Man Ada thama meka baluwe.godak watina dewal ape ayata me wage hamdema pahadiliwa therum karala Dena ekata godak pin🙏❤️

  • @nadifernando2648
    @nadifernando2648 4 ปีที่แล้ว +2

    Thankz sir! Very important☺

  • @DeepikaWijerathna-o4l
    @DeepikaWijerathna-o4l 11 หลายเดือนก่อน

    Bawitha karana beheth puluwannam danuwath karanna docta

  • @washclothswasanta6715
    @washclothswasanta6715 10 หลายเดือนก่อน

    Tuwala wimaj da Natnam wenat deyakda 😊

  • @jinesakumari6691
    @jinesakumari6691 3 ปีที่แล้ว +1

    Yoni thol kalu yawanna barida

  • @kevinbro4734
    @kevinbro4734 4 ปีที่แล้ว

    Condum siduru we thiyenna puluwan hakiyawak thiyenwda sir

  • @දුලයිනිලයි
    @දුලයිනිලයි 4 ปีที่แล้ว +1

    මෙ වගෙ විඩිඔ බලන්න වයසක් තියෙනවද

  • @kumudunisadamali1925
    @kumudunisadamali1925 ปีที่แล้ว

    Plise doctor obawa cantrac kara ganna puluwan nambar ekak denna

  • @indralatharandunu2460
    @indralatharandunu2460 4 ปีที่แล้ว

    Godak hoda paniwedayak.. tnx doctor

  • @අංජු....අංජු
    @අංජු....අංජු 4 ปีที่แล้ว +4

    ඩොක්ටර් මට doctor එක කතා කරන්න ප්‍රයිවට් නම්බර් එකක් ගන්න පුළුවන්ද

  • @chinthakanirosh7425
    @chinthakanirosh7425 3 ปีที่แล้ว +1

    ස්ර් මටත් ප්‍රශ්නයක් ලිංගික පිලිබද කත කරන්න පුලුවන්ද

  • @piyumiranasinghe7815
    @piyumiranasinghe7815 3 ปีที่แล้ว

    මට doctor හම්බෙන්න පුලුවන්ද ඔබතුමා ඉන්න hospital එකක් ගෙන දැනගන්න පුළුවන්ද

  • @sllogsjs8343
    @sllogsjs8343 4 ปีที่แล้ว

    doctor mage punchitath meka thuyenawa davillath gannawalu godak mekata mokadda karanna oni prathikaraya please mekata unththarayak denna

  • @npmniro3080
    @npmniro3080 4 ปีที่แล้ว

    Thenks dokrar

  • @geethanichampika8336
    @geethanichampika8336 4 ปีที่แล้ว

    Oba thumata බුදු සරණයි

  • @pathminimalkanti
    @pathminimalkanti 5 หลายเดือนก่อน +1

    ඩොක්ටර් නම්බර් එක දන්න පුලුවන්ද

  • @ruchirabandara
    @ruchirabandara 4 ปีที่แล้ว +17

    ලිංගික චිත්‍රපට වලින් sex ඉගෙන ගන්න රටක් ලංකාව.

  • @lahirusonna5175
    @lahirusonna5175 4 ปีที่แล้ว +1

    Respect sir

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว

    Thanks

  • @thiliniwijerathna3011
    @thiliniwijerathna3011 2 ปีที่แล้ว

    Sir mtat prasnyk tiyenwa

  • @ramyadisanayaka1185
    @ramyadisanayaka1185 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුති ඔබ තුමාට

  • @omeshayumali235
    @omeshayumali235 3 ปีที่แล้ว

    Dokter mathat me ලෙඩේ තියනවා මොකද කරන්නේ ,පුළුවන් nam බෙහෙත් දෙන්න