පෝදා ශ්‍රීමහා බෝධිය වඳින්න ගිය අනුරට අදහාගත නොහැකි ප්‍රතිචාරයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අති විශේෂ දර්ශන පෙල - පෝදා ශ්‍රීමහා බෝධිය වඳින්න ගිය අනුරට අදහාගත නොහැකි ප්‍රතිචාරයක්,
    බැතිමතුන් අනුර වටකර ගනියි

ความคิดเห็น • 1.5K

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 23 วันที่ผ่านมา +396

    ❤❤❤ පොලිස් නිලධාරී තුමාගේ හිත සතුටින් පිරිලා තියෙන බවක් දැනෙනවා ❤❤

    • @priyanthakelum2402
      @priyanthakelum2402 23 วันที่ผ่านมา +19

      ඔව් පොලිසියේ බහුතරයක් මාලිමාවට.

    • @ravindra-ii9on
      @ravindra-ii9on 23 วันที่ผ่านมา +10

      හැබෑමයි

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 23 วันที่ผ่านมา +10

      Ow අනිවාර්යයෙන් ❤❤❤

    • @geethamala7835
      @geethamala7835 22 วันที่ผ่านมา +5

      """ ou wasanawan.❤❤❤🙏🏻🙏🏻🙏🏻

    • @user-xp2lz4eq9r
      @user-xp2lz4eq9r 22 วันที่ผ่านมา +4

      ඵ්කනමි ඇත්ත

  • @user-fy1bb6ji5s
    @user-fy1bb6ji5s 22 วันที่ผ่านมา +61

    පවුල් පරම්පරාවක් නැති පවුල් බරක් නැති උගත් බුද්ධිමත් වැදගත්, මිනිසුන් අතරින් නැගිටින මෙතුමා 5/6බලයකින්ම ජනාධිපති වෙන්න වාසනාව ලැබේවා. ජයමහා බෝ සමිඳුනි රැකදෙන්න රටේ අනාගතය බාර ගන්න ඉන්න මෙතුමාව. ❤

    • @Saron-fe2ks
      @Saron-fe2ks 22 วันที่ผ่านมา +4

      😊❤ එයාගේ හදහනේ තියෙනවා 5/6 ක බලයක් එන බවට...❤😊 ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය

  • @AkilaRideemahaliyadda
    @AkilaRideemahaliyadda 23 วันที่ผ่านมา +216

    මේ අහින්සක මිනිස්සු අනුර එක්ක පින්තූර ගත්තෙ අනාගත ජනාධිපති තුමා ලෙසින්. ඒ පින්තූර වල වටිනාකම වැඩි කරල දෙන එක මගේ රටට අගයක් එකතු කරන එක අපි කාගෙත් යුතුකමක් නොවෙයි වගකීමක්.
    #මාලිමාවටකෝටියක්

    • @kanti7069
      @kanti7069 22 วันที่ผ่านมา +5

      Ekagai❤ kesema kesema lejjawak bayak denenne nethuwa lanwenne ape kama denena nesai e adarsayata hemoma hemadama garu karai jayama wewa ape ratata❤

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 22 วันที่ผ่านมา +43

    බුදු පුතේ ආරක්ෂා වෙන්න සියළුම දෙවියන් ගේ පිහිට ලැබේවා 🙏🏽🙏🏽🙏🏽

  • @duwaama1722
    @duwaama1722 23 วันที่ผ่านมา +137

    ඇස්වලින් කදුලු පුරවන් මේ වීඩියෝ බලන්නේ.හිතට මාර සතුටක් දැනෙන්නේ.තාම දැනුවත් නොවු මිනිසුන්ගේ නුවන පෑදේවා.මෙවර මෙම සාපය නිමා විය යුතුයි මාලිමාවට ජය වේවා .

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 22 วันที่ผ่านมา +77

    සංවේදී දර්ශනය ක්. අවංක නායකයෙක් . මාලීමාවට ජයවේවා

  • @sudathbalasooriya6270
    @sudathbalasooriya6270 23 วันที่ผ่านมา +250

    සතුටු කදුලු ආවා.ජයවේවා සහොදරයා .නියත ජනාධිපති .

    • @Nadiyh-e4u
      @Nadiyh-e4u 22 วันที่ผ่านมา +3

      oua ane monatharm lengathui minisu 😂😂

    • @samaranayakasamaranayaka9812
      @samaranayakasamaranayaka9812 22 วันที่ผ่านมา +2

      ❤❤

    • @dambullehemarathanathero5162
      @dambullehemarathanathero5162 22 วันที่ผ่านมา

      th-cam.com/video/M1R2L3jRnaI/w-d-xo.htmlsi=3btQD-2PM6RhXf1z

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n 22 วันที่ผ่านมา

      යට එකෙන්ද ආවේ 😂

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n 22 วันที่ผ่านมา

      ඒක ආගමක්ද මිනිමරු 😂😂😂😂

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 22 วันที่ผ่านมา +31

    මගෙ දරුවො දෙන්නා ලැබුනාට පසු මට දැනෙන ඉහලම සතුට ඔබ ජනපති වීමයි.🧭🧭🧭

  • @NPP-uj4sp
    @NPP-uj4sp 23 วันที่ผ่านมา +441

    ඇස් වලට කදුලුවෙනවා මේවා දැක්කාම මිනිස්සු පමා වෙලා හරි ඇත්ත තෙරුම් ගැනිම සතුටක්

    • @thaarakagodage
      @thaarakagodage 23 วันที่ผ่านมา +16

      අනිවාර්යයෙන්ම

    • @sujeewafernando380
      @sujeewafernando380 23 วันที่ผ่านมา +15

      Awankawama sathutu kadulu.

    • @sujeewafernando380
      @sujeewafernando380 23 วันที่ผ่านมา +13

      Awankawama sathutu kadulu. Jaya wewa AkD

    • @vishwawijesinghe6502
      @vishwawijesinghe6502 23 วันที่ผ่านมา +14

      ඇත්ත .. මටත් ඇස් වලට කදුලු ආවා ..🥰🥰🥰

    • @sumathihingurakgoda9135
      @sumathihingurakgoda9135 23 วันที่ผ่านมา +13

      මටත් කඳුළු ආවා ❤❤❤❤

  • @samankumara7178
    @samankumara7178 22 วันที่ผ่านมา +39

    ඇඬුවද ඇඬුණාද කියලා හිතා ගන්න බැහැ ටී ෂර්ට් එකෙන් ඇස් දෙක පිහිද පිහිද බැලුවා ජය වේවා❤❤❤❤❤

  • @shanthapriya4780
    @shanthapriya4780 23 วันที่ผ่านมา +120

    සත්තයි ඇස්වලට කදුලු උනනවා ඒ සතුටු කදුලු අපේම කෙනෙක් රජ පුටුවෙ ඉන්දවලා රජ කරවමු අම්මෙ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ අපේ මව් බිමට ජයවේවා සිංහල දමිළ මුස්ලිම් බර්ගර් සියලුම ජනකොටස් එකතුවෙන්න ❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාව දිනවමු

  • @lalith9415
    @lalith9415 22 วันที่ผ่านมา +18

    ශ්‍රි මහා බෝධිං වහන්සේගේ පිහිට ආරකෂාව ලැබෙිව.. අප රැස්කල සියලු පිං අනුර කුමාර සහෝදරයාගේ පවුලේ සැමගේ සියළු ඉෂ්ඨකාමි දෙවිවරැන්ට අනුමොදමි වෙත්වා ........... නිදුක් වෙත්වා ...........නිරෝගි වෙත්වා ...........සුවපත් වෙත්වා ..........ශාන්ත සුවයට පත්වෙත්වා .........

  • @SudathSankalpa
    @SudathSankalpa 23 วันที่ผ่านมา +195

    නායක ස්වාමින්වහන්සේට ගොඩක් පිං අනුර සහෝදරය සමග මහ සෑය ලඟට වැඩිය එකට..🙏🙏🙏

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 23 วันที่ผ่านมา +3

      Ohoma nidalle yanna epa mahaththayoo oba thuma ratata one parissam wenna 22 pahu wenakamwath hamathanama mini maruwo

  • @00qTp00
    @00qTp00 22 วันที่ผ่านมา +18

    මෙවැනි දර්ශන දැකීමත් සතුටක්. නියත ජනපති ඔබයි මැතිදුනි. ❤ අනුර කුමාර දිසානායක මැතිදුනි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ඔබතුමාට🙏

  • @malanialwis6080
    @malanialwis6080 23 วันที่ผ่านมา +141

    ජනතාව ආදරේ එක ඇත්ත අනුර සහෝදරයා ගේ ආරක්ෂාව ගැන අපි හිතමු

  • @dpw-un2ql
    @dpw-un2ql 22 วันที่ผ่านมา +11

    දිසානායක සහෝදරයානණී මේවා දකිනකොට මාර ගැම්මක් තියෙනවා දිසානායක සහෝදරයාට ශ්‍රීමහා බෝ සමිඳු පිහිටයි අපගේ උත්තමාචාරය කලුතර අපි ඔබ සමගයි

  • @SiraniPerera-fs7hx
    @SiraniPerera-fs7hx 23 วันที่ผ่านมา +216

    කොහොමද අනුරට දැන්මම රටේ ජනතාවගේ කැමැත්ත ආශිර්වාදය ජයවේවා ඔබට .68ටේ උපන් ඔබට 68ටේ උපන් මමත් අපි හැමෝමත් හදවතින්ම මේ රටේ 09වෙනි ජනාධිපති වීමට සැප්තැම්බර් 21දා වාසනාවන්ත අරවින්දය අපේ රටේ පිබිදේවා.උතුම් ස්වර්මාලී සෑයේ ආශිර්වාදය ආරක්ෂාව සියලු දෙවියන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා ..

    • @amilasampath3526
      @amilasampath3526 23 วันที่ผ่านมา +1

      Thakkadinge anthima nawathanpala pansala

    • @user-pm1ij4lu8g
      @user-pm1ij4lu8g 23 วันที่ผ่านมา

      ​@@amilasampath3526ඔයාලගේ අප්පච්ච් ලා පන්සල් වල නැවතිලානෙ ඉදියේ.😅

    • @ravinduyasas3257
      @ravinduyasas3257 22 วันที่ผ่านมา

      Thope lokka ganada kiwwe?.​@@amilasampath3526

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 22 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏

    • @palithamudalige8625
      @palithamudalige8625 22 วันที่ผ่านมา +3

      මෙ වේලාවේ මිට වඩා අනුර සහොදරාගේ ආරක්ෂක ගැන සිතිය යුතුයි ,විදෙස් රට වල ඉන්න අපට තේරෙනවා රාජපක්ෂ දුසිතයන් බලය වෙනුවෙන් මෙ වෙලාවේ ඔනැම තිරිසන් වැඩක් කරනවා එනිසා අනුරගේ ආරක්ෂව ගැන මිට වඩා සිතිය යුතුයි ,!!

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 22 วันที่ผ่านมา +20

    විශ්වය ආකර්ෂණය අනුර කුමාර දිසානායකට ස්තුතියි විශ්වයට ස්තූතියි 🙏🙏🙋❤️🙋🙏 අපේ මහජනතාවගේ වගේම රටට සෞභාගය උදාවේවා

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2v 23 วันที่ผ่านมา +144

    උතුම් රුවන් වැලිසෑරජුන්ගේ ආසිර්වාදයෙන් රටට යහපත් ලෙසින් නායකයා ලැබේවා

  • @MahasenEllepola
    @MahasenEllepola 22 วันที่ผ่านมา +16

    ඇසට සතුටු කදුලක් ආවා...ජනතාව කොයිතරම් අනුර සහෝදරයාට ආදරේ කරනවාද කියා දකිනකොට.... ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා මාලිමාවට චන්ද කෝටියක් ❤❤❤❤❤

  • @user-un6vu6fb1v
    @user-un6vu6fb1v 23 วันที่ผ่านมา +150

    ජනතාවගේ ආදරේ ගෞරවය ලබා ගන්නවා කියන්නේ මිල කරන්න බැරි සතුටක්❤❤❤❤❤❤

    • @sumathihingurakgoda9135
      @sumathihingurakgoda9135 23 วันที่ผ่านมา +2

      ඒකටත් පින තියෙන්න ඕනේ. මෙතුමා පින්වන්තයි

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 22 วันที่ผ่านมา +1

      nidalle yanna epa anura mahaththayoo

    • @sarathharischandra3559
      @sarathharischandra3559 22 วันที่ผ่านมา +1

      ​@sumathihingurakgoda9135 මෙයා ජනාධිපති වුනාම අපි තමයි පින්වන්ත

  • @RadleyLowrance
    @RadleyLowrance 22 วันที่ผ่านมา +13

    පොලිස් නිලධාරිතුමන්ලාට ගොඩාක් ස්තුතියි අපේ අනුර සහෝදරයාට දුන්නආරක්ෂාවට .

  • @RoshanPradeep-li8xx
    @RoshanPradeep-li8xx 23 วันที่ผ่านมา +203

    ශ්‍රීලංකා දීපයේ මීලග නියත ජනාධිපති ❤❤❤

  • @anaprwaterloo9066
    @anaprwaterloo9066 22 วันที่ผ่านมา +12

    වයස 60ක් වූ මට මගේ ජීවිතෙ දැකපු නිහතමානීම මිනිසා ඔබයි සොයුර. අනුරාධපුර යුගය අපේ රටේ විශිෂ්ඨ යුගයක්. උතුම් රජවරු එකල හිටියෙ. ඔබත් අපේ රට එවැනි යගයක් කරන බව මට විශ්වාසයි. ඔබ ජනාධිපති වුනාම ඔබේ සහයට අපිත් ලංකාවට එනව සහෝදරයා. අපි අපේ රටට සහ රටේ මිනිස්සුන්ට ආදරෙයි. පව් අපේ මිනිස්සු. හැමෝටම ඉන්න ලස්සන රටක් එකිනෙකාට ආදරය කරන රටක් අපි හදාගමු. එය කල හැක්කෙ ඔබට පමනයි. නමුත් පණකෙන්ද රැකගනිං සහෝදරයා. ඔබ වැනි මිනිසෙක් නැවත මේ පොලොවෙ සෑහෙන කාලෙකට බිහිවෙන්නෙ නැතිවෙයි.

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f 23 วันที่ผ่านมา +99

    රත්තරන් හදවතක් ඇති AKD...සහෝදරයා
    මෙවර ඔබ කෝටියකින් දිනවනවා දිනවාමයි..👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @NathaSena-f6b
    @NathaSena-f6b 22 วันที่ผ่านมา +22

    රාවණා රජ්ජුරුවන්ගෙ පුනරුප්පත්තියක්ද මන්දා...මේ රට ලෝකයේ ඉහලින්ම බබලවන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා...සාදු සාදු සාදු

  • @cricketloverssl
    @cricketloverssl 23 วันที่ผ่านมา +114

    ඔබව කියවාගන්න පරක්කු උනා අපි.. මේ පාර පවුල් පිටින්ම ඉන්නේ ලෑස්තිවෙලා ඔයාව ජනාධිපති කරන්න

  • @ritamudalige5828
    @ritamudalige5828 22 วันที่ผ่านมา +7

    පොලිසිය හමුදාව හැමෝම එකතු වේවා අනුර ගෙ මේ පැහැදිලි දැක්මට එතුමන්ලාගෙ ශක්තිය ත් අනුරට ලැබේවා!🙏

  • @designmanic2805
    @designmanic2805 23 วันที่ผ่านมา +184

    3% වෙලාවෙදිත් මාලිමාව වෙනුවෙන් පෙනී සිටීම ගැන අහිංසක අභිමානයක් තියෙනවා❤❤❤❤🧭🧭

    • @user-rv5gu1uo3s
      @user-rv5gu1uo3s 22 วันที่ผ่านมา +3

      ❤❤❤Eththatama❤❤❤❤ boho dena sathya therun ganimin siti

    • @designmanic2805
      @designmanic2805 22 วันที่ผ่านมา

      @@user-rv5gu1uo3s ඒකම ලොකු ජයග්‍රහනයක්

    • @pereranperera7497
      @pereranperera7497 22 วันที่ผ่านมา +7

      විසිපස් වසක් වසක් සිටියා ඔහු දෙසම බලා
      පෙනුමෙන් පමණි නෑ ඒ සිත වෙනස්වෙලා
      මගෙ රට වෙලාගෙන ඇති ඝන අඳුරු වලා
      පරදා අනුර එයි හිරු සේ පායාලා
      ❤❤❤❤❤❤

    • @arunafonseka5881
      @arunafonseka5881 22 วันที่ผ่านมา

      මෙයා ගිහින් තියෙන්නෙ වදින්නද?කැන්වසින්ද?

    • @designmanic2805
      @designmanic2805 22 วันที่ผ่านมา

      @@arunafonseka5881 දකයම නෙවෙයි,,රැවන්වැලිසෑයෙ හාමුදුරැවො මුනගැහැන්න

  • @Saron-fe2ks
    @Saron-fe2ks 22 วันที่ผ่านมา +15

    17 අවුරුදු සාපේ ඉවර කරපු දකුණේ අපි, 77 අවුරුදු සාපේ ඉවර කරන්න ඔන්න මේ අගෝස්තු 17 පෙරමුණ අරන් දුන්නා..රටේ අනිත් මිනිස්සුත් වරෙල්ලා...❤😊

  • @user-du4wr9om9e
    @user-du4wr9om9e 23 วันที่ผ่านมา +381

    වැඩියෙන්ම සතුටින් ඉන්නෙ ලග ඉන්න පොලිස් නිළධාරි මහත්මයා .. ජයවෙීවා

    • @nimaliperera9457
      @nimaliperera9457 23 วันที่ผ่านมา +15

      පට්ට ඇත්ත ...❤❤

    • @ChithraGunasekara-u8z
      @ChithraGunasekara-u8z 23 วันที่ผ่านมา +13

      ඇත්තටම ඇත්ත 🎉

    • @yajasaji5955
      @yajasaji5955 23 วันที่ผ่านมา +11

      සිරාවටම...

    • @PraveenPriyanath
      @PraveenPriyanath 23 วันที่ผ่านมา +10

      Ekanam aththa

    • @ravindra-ii9on
      @ravindra-ii9on 22 วันที่ผ่านมา +9

      ඒක ඇත්ත

  • @shahinnavina5602
    @shahinnavina5602 22 วันที่ผ่านมา +36

    කවුරු මෙහෙම ගියත්, මෙච්චර හදවතින්ම සෙනෙහස් වචන, හදවතින්ම ජනතා ආශිර්වාද ගන්න පුළුවන් ඇත්ත කියන නායකයෙක් ට විතරමයි... මාලිමාවට ජය! ❤
    මං හරි නේ..

    • @erandadliyanage3878
      @erandadliyanage3878 21 วันที่ผ่านมา +1

      හරියටම හරි. අර උද්දච්ච වලව් කාරයන්ගේ වගේ ඌශ්ණයක් අහලකවත් නෑ....❤

    • @shahinnavina5602
      @shahinnavina5602 20 วันที่ผ่านมา

      ​@@erandadliyanage3878 aniwarenma ❤

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 23 วันที่ผ่านมา +100

    හරිම ආසයි.සතුටුයි.අනුර,අපි හැමෝගෙම බලාපොරොත්තු නිසි ලෙසම ඉටුකරන්න.තෙරුවන් සරණයි.

    • @user-er1jf2hs6i
      @user-er1jf2hs6i 23 วันที่ผ่านมา +2

      Akd jayawewa❤❤❤

  • @lewangamamalki5687
    @lewangamamalki5687 22 วันที่ผ่านมา +16

    ඇස්වලට කදුලක් ආවා.අනුර මහත්තයා මිනුස්සුන් සමග කතාකරන විදිය දැක්කාම ඔය ආදරනීය නිහතමානී කම හැමදාම තියාගන්න.68 මගේ ලොකු මල්ලිගේ වයස අපේ අනාගත ජනාදිපති තුමනි ජයවේවා.පරිස්සමින් ගමන් යන්න.නපුරු මිනිස්සු කොතනක හරි ඇති.

  • @user-qu5wg5yg4c
    @user-qu5wg5yg4c 23 วันที่ผ่านมา +55

    ඔබට වාර්තා ගත ජයක් ලැබෙනවාමයි. ජය ශ්‍රි මහා බෝ සමිදුන්ගේ ආශිර්වාදය නිරතුරුවම ඔබ සමග

  • @eleeshafdo3141
    @eleeshafdo3141 22 วันที่ผ่านมา +12

    මේ මිනිස්සුන්ගේ ඇස් වල තියන බලාපොරොත්තුවේ සේයාවල් දැක්කම අපේ ඇස් වලට කදුලූ එනවා ..අනුර සහ NPP එක මේ අහිංසක මිනිසුන්ගෙන් අහිංසක බලාපොරොත්තු කඩා නොදමාවී කියලා අපි දැඩ්ව ව්ශ්වාස කරනවා...මාලිමාවට කෝටියක් ❤❤❤❤

  • @Shiromi947
    @Shiromi947 23 วันที่ผ่านมา +272

    පරිස්සම් කරපල්ලා අනුර සහෝදරයා

  • @RasikaNandana
    @RasikaNandana 22 วันที่ผ่านมา +11

    අහිංසක මිනිසුන් දුෂිතයින්ගෙන් බේරගැනීමට ඔබ‍ට සියලු ශක්තිය ලැබේවා ❤️❤️

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 23 วันที่ผ่านมา +303

    ❤❤❤ කවුද අකමැති අනාගත ජනාධිපති සමග ඡායාරූපයකට පෙනී සිටින්න ❤❤❤ ජය වේවා මාලිමාවට

  • @swarnafernando604
    @swarnafernando604 22 วันที่ผ่านมา +12

    හරිම සතුටුයි මෙය දකින කොට ලංකාවේ ම්නිස්සු තේරුම් අරගෙන ඉන්න එක ගැන අපේ අනාගත ජනාධිපති තුමා පක්ෂ,පාට,බේද නැතිව අපි හැමෝම ඔහුව ආරක්ෂා කරගනිමු ..

  • @supunwimarshana799
    @supunwimarshana799 23 วันที่ผ่านมา +359

    ජාතික ජන බල වේගයට චන්දය දීම මහා කුසලයක් ,ඉතින් මේ පුන්‍යකර්මයට සැදැහැවත් පිංවත් ඔබ දායක වෙන්න කියා කාරුණිකව ආරාධනා කරමු.

    • @user-px8id2zx7s
      @user-px8id2zx7s 23 วันที่ผ่านมา +17

      සහෝදරයාගේ කතාව හරියටම හරි.

    • @Shiromi947
      @Shiromi947 23 วันที่ผ่านมา +14

      ඇත්තටම ඔව්

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 23 วันที่ผ่านมา +11

      yes of course.

    • @thaarakagodage
      @thaarakagodage 23 วันที่ผ่านมา +10

      අනිවාර්යයෙන්ම, ඒක කුසල කර්මයක්ම වේවා..

    • @anushadamayanthi7972
      @anushadamayanthi7972 23 วันที่ผ่านมา +3

      කුසලය කියන වචනයේ තේරුම වත් නොදැන එම වචනය අවභාවිතා කරන්න එපා

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 22 วันที่ผ่านมา +11

    ප්‍රභූ යයි කියාගන්නා ජනාධිපති අපේක්ෂකයින් ජනතාවට ඈතින් ඉන්නේ.
    අපේ අනුර සහෝදරයා ඉන්නෙ ජනතාව සමගයි.ඒකයි වෙනස.මේ සැරේ වෙනසක් ඇති කරමු.ජනතාව ඔබ සමගයි .✌ ජයවේවා !!!

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 23 วันที่ผ่านมา +119

    අනුරට ජය නියතයි !!!
    AKD AKD AKD

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 22 วันที่ผ่านมา +48

    ජාතිකජනබලවේහය ජය වේවා මාලිමාවට ජන්ද කෝටියක් 👍 👍 👍

  • @user-qq9xn7yb7i
    @user-qq9xn7yb7i 23 วันที่ผ่านมา +65

    අපි සියලුම දෙනා එකු වෙලා මෙි නිහතමානී සහෝදරයා අපේ රටෙි ජනාධිපති කරමු මාලිමාවට ජයෙන් ජයම වෙිවා

  • @wijepg3689
    @wijepg3689 22 วันที่ผ่านมา +27

    ජය ශ්‍රීමාහාබෝදීන් වහන්සේගේ පිහිටයි අනාගතේ ජනාධිපති ට

  • @user-pl5dc1rd9g
    @user-pl5dc1rd9g 23 วันที่ผ่านมา +81

    අනුර සහෝදරයාට ජයවේවා
    ශ්‍රී ල‍‍ංකික ජනතාවට ජයවේවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @__DIAS__000
    @__DIAS__000 22 วันที่ผ่านมา +10

    මහජනතාවගේ මෙි තරමි ආදරයක්. ඔබඅපිට මෙි රටට විර පුතෙක්. ආදරෙයි සහෝදරයා ආදරෙයි.

  • @vishakavishaka5965
    @vishakavishaka5965 23 วันที่ผ่านมา +60

    අනුර සහොදරයා රැකගැනීම ආරක්ෂක.අංශයේ වගකීමක් හොරැ රැල.රකිනවාට.වටිනවා අරක්ෂ.අංශයටත් රටෙිම.ජනතාව .ගෙ පුනාමය

  • @AjanthaAmarakoon
    @AjanthaAmarakoon 23 วันที่ผ่านมา +29

    අපේ ජීව්තේ එකම සතුට අපේ අනුර සහෝදරයා ජනාධිපති වෙනව දැකීමයි

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d 23 วันที่ผ่านมา +86

    නිසැක ජය ජනතා අපේක්ෂාව මාලිමාාා❤️ව

    • @renukafernando8683
      @renukafernando8683 23 วันที่ผ่านมา +3

      Asvata kadulu anava obathuma dakkama wasanhasohodarata npp j

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb 22 วันที่ผ่านมา +23

    ජයශ්‍රිමාහා බෝ සමිදුන්ගේ පිහිටයි ,,,,,මාලිමාවට ජයවේවා ,,,

  • @sachiniwelipitiyage6469
    @sachiniwelipitiyage6469 23 วันที่ผ่านมา +37

    දුප්පත් අහිසංක ජනතාව වෙනුවෙන් අවුරුදු ගානක් මොර දෙන්න ඇති..බල තන්හාවක් තිබ්බනම් පක්ශෙ මාරු කරල විමල් වීරවංස ල වගේ පැන ගන්න ඕනි තරම් අවස්ථා තියෙද්දි අවුරුදු ගානක් තිස්සෙ පුදුම කට්ටක් කන්න ඇති..ජනතාවට ඇත්ත තේරුම් කරන්න උගුර ලේ රහ වෙනකම් මේ මනුස්සයා කෑගහන්න ඇති..ඉතින්..සියලු ජනතාවට නුවණ පහල වේවා..දූශිතයන්ගෙන් මගෙ රට මුදවාගැනීමට ඔබතුමාට හැකිවේවා..🙏

  • @Gkhlp
    @Gkhlp 22 วันที่ผ่านมา +17

    කොහොම උනත් ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි.මේ රට වෙනුවෙන්❤❤❤❤

  • @user-kk9gs1iz8c
    @user-kk9gs1iz8c 23 วันที่ผ่านมา +64

    A නිහතමානී කමට nam හරිම ආදරෙයි ...npp නියත ජනපති ...

  • @samanthilakarathna5420
    @samanthilakarathna5420 22 วันที่ผ่านมา +19

    මටත් ආසයි අනුර සහෝ ලංකාවෙ අනාගත හදවත එක්ක සෙල්පියක් ගන්න

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 23 วันที่ผ่านมา +94

    අනුර කියන්නේ ආධ්‍යාත්මයක්
    ❤❤❤❤❤

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 22 วันที่ผ่านมา +6

    හරිම ලස්සන මෙහොතක්.හැමදාම ඔය විදිහටම ඉන්න සර් මහ පොලොවෙ මිනිස්සු සමග.✌ 💐🎉❤

  • @thilakaudawaththa8169
    @thilakaudawaththa8169 23 วันที่ผ่านมา +69

    අපේ ජාතියේ විරයා මාලිමාවට ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 22 วันที่ผ่านมา +12

    මගේ රටට සෞභාග්‍ය උදාවේවා! ජාතික ජන බලවේගයට මාලි මාවට කෝටියක් ❤️❤️❤️🙋🙋❤️🙋🙏

  • @user-lb9bl7bz1u
    @user-lb9bl7bz1u 23 วันที่ผ่านมา +51

    කොහොමද ජනතා ප්‍රතිචාරය , ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 22 วันที่ผ่านมา +14

    අපේ රටේ ජනතාව හොරු රැලකට අසුවෙලා ජයශ්‍රී මහා බෝසමිදු පිහිටෙන් ආරක්ෂා වෙන් අනුර සහෝදරයා ඇතුළු සැමත් ජනතාවත් ආරක්ෂා කරදී රටත් අපසැමත් ඒහොර රැලෙන් ගලවාගන්නා සේක්වා........ ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-kl7uz3ge8n
    @user-kl7uz3ge8n 23 วันที่ผ่านมา +38

    ජනතාවගෙ දහඩියසුවද අදුරන ජනතාව අතරින් එන නායකයෙක් පත්කරමු .

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 22 วันที่ผ่านมา +3

    මෙහෙමත් ජනතා ප්‍රසාදයක් ! මෙහෙමත් ජනතා ආකර්ෂණයක් , ආදරය දෝරෙ ගලනවා . අනුර සහෝදරයා නයම නිලයට ගහලා තියෙන්නේ . පෝය දවසෙම අටමස්ථානයට ගිය එක . ලංකාවෙ විවිධ පලාත් වලින් එන දවස . සුපිරියි . ලංකාවෙ වැඩියේන්ම සමහරවිට ලෝකයේම වැඩියෙන්ම රෑපගත වූ පුද්ගලයා ? මාරයි , මෙහේමත් සෙනෙහසක් ! ❤️❤️❤️❤️🧭❤❤❤❤
    We ❤️ you Anura 👍✌️💪 🙏

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 23 วันที่ผ่านมา +84

    ජනතාවගේ ආදරනීය ජනපති අනුර❤❤❤❤

  • @user-pb4ou2ru3s
    @user-pb4ou2ru3s 22 วันที่ผ่านมา +3

    අපේ හිගුරක්ගොඩ පවුල් හතරයි,පොලොන්නරුවේ පවුල් දහයයි.චන්ද සියයකටත් වැඩියි. ගිය සැරේ පොහොට්ටුවට. මේ සැරේ අපේ සියලුම පවුල් එකාමෙන් එකතු වී වැඩ.ඒ වගේම සියලුම චන්ද මාලිමාවට.AKD සහෝදරයාට.👍👍👍👍👍👍👍❤️❤️❤️❤️🥰

  • @anaprwaterloo9066
    @anaprwaterloo9066 23 วันที่ผ่านมา +38

    අනුර සහෝදරයා නුබ හරිම සොඳුරු මිනිසෙක් මා දුටු. ඔබ මේ රටේ ජනාධිපතිවරයා වෙනව කියන්නෙ මුලු රටේම වාසනාවක් සහෝදරයා. මට සිය දහස්වාරයක් විස්වාසයි ඔබ මේ රට ලෝකෙ ඉහලම තැනකට ගේනවා කියලා. මට දැන් 60යි. තව අඩුම ගානෙ අවුරුදු 10ක් මට ජීවත්වෙන්න පුලුවන්නම්....මට ආසයි රටේ දියුනුව දැකල මැරෙන්න.

    • @ravinduyasas3257
      @ravinduyasas3257 22 วันที่ผ่านมา +3

      60 th wayasak da saho?. 89 di tyre wal pilissenna hitapu api uperimayen rata godanagamu.

    • @naveendrabotheju9669
      @naveendrabotheju9669 22 วันที่ผ่านมา +2

      ඔයා දැන්ම මැරෙන්නෙ නෑ අනුර ජනපති වෙලා රට හදනවා මයි

    • @maduwanthirupasinghe9456
      @maduwanthirupasinghe9456 22 วันที่ผ่านมา +1

      obata nidhuk niroogi dheeragayusha !!!

    • @anaprwaterloo9066
      @anaprwaterloo9066 22 วันที่ผ่านมา

      @@maduwanthirupasinghe9456 ඔයාට බොහොම ස්තුතියි.

    • @anaprwaterloo9066
      @anaprwaterloo9066 22 วันที่ผ่านมา

      @@naveendrabotheju9669 Thanks saho

  • @user-rz6ih1xx9j
    @user-rz6ih1xx9j 22 วันที่ผ่านมา +7

    රටේ එකම බලාපොරොතූව ආරෂාව සැලකිලිමත්වන්න ❤💯💯

  • @sumathihingurakgoda9135
    @sumathihingurakgoda9135 23 วันที่ผ่านมา +28

    මේ comment ටික බැලුවනම් අනික් උන් නාම යෝජනා ඉල්ලා අස්කරගන්නවා සත්තයි

    • @xtrausa2762
      @xtrausa2762 22 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 22 วันที่ผ่านมา +6

    මගේ ජිවිතේ කවදාවත් මේ වගේ ලස්සන දර්ශනයක් දැකලා නැති තරම් අහිංසක මිනිසුන් ඔබට කොයි තරම් ආදරේ ද . අනුර කුමාර අවන්ක නිරහංකාර මිනිසානනි ඔබට ජයවේවා.💖💖💖🌹🌹🌹මාලීමාවට ජයවේවා🌹🌹🌹💖💖🌹💖💖💖කුවේට් අපි.

  • @user-kl7uz3ge8n
    @user-kl7uz3ge8n 23 วันที่ผ่านมา +32

    ජනතාව අතරින් එන ජනතාව නියෝජනය හඩක් අපි සැවොම එකතුවෙමු.පත්කරමු ජනපති. ආරක්ෂා වගැන විමසිල්ලෙන් කටයුතු කරන්න .

  • @user-ec6mu8lu4l
    @user-ec6mu8lu4l 22 วันที่ผ่านมา +11

    අසිරියකි අසිරියකි මහරජානෝලා වඩිනවිට ගවිවක් දුර සිටරජානෝට වැදවැටුන රටක රජරටගොවිපුතා අනාගත ජනපති අනුර අනුරපුරයේදි ජනතාව වැලදගත් අයුරැ නෙතට කදුලක් නොගෙනේද ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @SudathSankalpa
    @SudathSankalpa 23 วันที่ผ่านมา +90

    මාලිමාවට චන්දය දීම යනු ලොකු පිනකි,ලොකු කුශලයකි...🙏🙏🙏❤️🧭❤️🧭❤️🧭❤️❤️❤️😊

  • @user-xh4lu5qw9w
    @user-xh4lu5qw9w 22 วันที่ผ่านมา +7

    ඒ නිහතමානි කම අව්‍යජ බව පොඩි මිසාට ඇති ගෞව්රවය. මාරම ආදරෙයි අනුර සහොදරයා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayadewa5253
    @jayadewa5253 23 วันที่ผ่านมา +37

    Araksawa gana hithanna mulima දෙවියන් පිහිටෙන්
    අනිවාර්යයෙන් ඡන්දය පාවිච්චි කරන්න Anura දිසානායක සහෝදර yta

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 22 วันที่ผ่านมา +10

    ගමන බිමන හරි කඩිසර කුමාර අනුර.තෙරුවන් සරණයි .මාලිමාවට ජය වේවා

  • @user-qu5wg5yg4c
    @user-qu5wg5yg4c 23 วันที่ผ่านมา +44

    මේ ආදරය දිගටම තියාගමු. ඔබට නියත ජය අනුර සහෝදරයා .

  • @udayaaththanayaka2624
    @udayaaththanayaka2624 22 วันที่ผ่านมา +12

    තෙරුවන් සරණයි ,AKD සහෝදරයාට !!මාලිමාවට ✌ ජය♥️

  • @aindu4690
    @aindu4690 23 วันที่ผ่านมา +73

    මාලිමා යන්ත්‍රය යනු අපට වඩා හොඳ අනාගතයකට මඟ පෙන්වන අවසාන දුම්රියයි-සැප්තැම්බර් 21 වන දින එය අතපසු නොකරන්න.අපි ප්‍රමාද කළහොත්, අපේ ජාතියේ ගමන් මග වෙනස් කිරීමට ඇති අවසාන අවස්ථාව අපට අහිමි විය හැකිය

  • @kumarasisira7143
    @kumarasisira7143 22 วันที่ผ่านมา +6

    ජයවේවා හරිම සතුටුයි. අනුර දිසානායක ජනපති කරමු.🧭🧭🧭🇯🇵🇯🇵🇱🇰🇱🇰❤️❤️

  • @dilrukshiweerakoon6776
    @dilrukshiweerakoon6776 23 วันที่ผ่านมา +59

    මාලිමාවේ ජන බලවේගය කරටි කුඩු පට්ටම් කරගෙන යනවා.ජයවේවා! ♥️♥️♥️

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 22 วันที่ผ่านมา +10

    NIYAMA..POLICE ...මහත්තයා ...ජයවේවා

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 23 วันที่ผ่านมา +75

    ❤❤❤❤🎉🎉🎉🎉.මිිළග නියත ජනපති AKD

  • @samanlalani1766
    @samanlalani1766 22 วันที่ผ่านมา +4

    අනෙ මමත් එතන හිටියා නම් කියලා හිතුනා .නව යුගය ක ....ඇරබුම....ඉතිහාසයේ සනිටුහන් වන අද්විතීය ජයක් තබමු

  • @user-qw5xp6yv9p
    @user-qw5xp6yv9p 23 วันที่ผ่านมา +26

    බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙව් පිහෘටයි වලක්කම් අපි හැමෝම එකයි මාලිමෑවට කොට්යක් අපිනේ චන්දේ දෙන්නේ මගේ ගම අපි කුවේට් සිට

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 22 วันที่ผ่านมา +5

    මගේ රටේ අහිංසක දරුවන් සහ සියලු දෙනාම සතුටින් ඉදිත්වා ❤🙏 හොඳ රාජ්‍ය සේවයක් පාලනයක් ඇතිවේවා මාගේ බලාපොරොත්තුවේ යයි

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 23 วันที่ผ่านมา +63

    නියත ජනපති නියත මහජන රජය අනුර සමග මාලිමාවට

  • @xtrausa2762
    @xtrausa2762 22 วันที่ผ่านมา +8

    පින් බිමේ සතුට පිරී ඉතිරිලා ජයගමු ශ්‍රිලංකා අනූරගෙන් පටන් ගමු ජාතික ජනබල වේගයට ජයෙන් ජයවේවා මාලිමාවට ජයෙන් ජයවේවා සිනහව පිරි සමාජයක්

  • @sanjeewakumara3024
    @sanjeewakumara3024 23 วันที่ผ่านมา +120

    අපේ පවුලේ ගිය පාර පොහොට්ටු චන්ද 10මේ පාර මාලිමාවට ...❤❤❤

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll 23 วันที่ผ่านมา +4

      ❤❤❤❤

    • @user-rv5gu1uo3s
      @user-rv5gu1uo3s 22 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤​@@Sarath-fp1ll

    • @susanthikumari6157
      @susanthikumari6157 22 วันที่ผ่านมา +4

      oba pawule samatama thiruwan saranai ❤️❤️❤️

    • @sanjeewakumara3024
      @sanjeewakumara3024 22 วันที่ผ่านมา

      @@susanthikumari6157 සියලු දෙනා දැනුවත් කරන්න ..npp ekata × gahanna

    • @samaranayakasamaranayaka9812
      @samaranayakasamaranayaka9812 22 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @ayeshaweerasingha2594
    @ayeshaweerasingha2594 22 วันที่ผ่านมา +6

    බොරැවට අපේ දරුවො බොරුවට වඩා ගත්තේ නැති උනාට කමක් නෑ.දරුවන්ට අනාගතයක් හදන්න.❤

  • @Damindasuranjith
    @Damindasuranjith 23 วันที่ผ่านมา +25

    රටේ ජනතාවත් එක්ක හදවතින්ම, ඉන්න අපේ නායකයා .ජයවේවා ජයවේවා .🩷🩷🩷🩷👍👍👍

  • @ishara1903
    @ishara1903 22 วันที่ผ่านมา +6

    මේ රට. හොද තැනකට ගන්න
    අනුර සහොදරයට හැකියාව ශක්තිය .ලැබේවා.!!
    නියත ජනාධිපති .🧭💪.
    සැවොම එක්ව මාලිමාව. දිනවමු.❤️✨🧭.
    සතුට පිරිනු රටක්.💪✨😘. || ලස්සන හෙටක්
    මාලිමාවට ජය.💟✨.
    AKD👑🫶

  • @yardlyhorawalavithana5086
    @yardlyhorawalavithana5086 23 วันที่ผ่านมา +52

    ජාතික ජනබලවේගය දිනවි්මට චන්දය දි්ම ජාතික මෙහෙවරක්

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 22 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් .

  • @ranshikasahansith708
    @ranshikasahansith708 22 วันที่ผ่านมา +5

    ජනහිතකාමි ,නිරහංකාර ,අව්‍යාජ ගැමි සුවඳ හදුනන ,අනාගත ජනපතිට ජය ශ්‍රී මහබෝ සමිදු පිහිටයි...☝☝☝

  • @ericfernando175
    @ericfernando175 23 วันที่ผ่านมา +31

    බලව්, නිහතමානී මිනිසෙක් තමන්ටවන අපහසුතා නොතකා ජනතාවට වචනයෙන, අව්‍යාජ සිනහසින් ජනතාව සතුටුකරන අයුරු.මා තෙත් වු දෙනතින් උපේක්ෂා සහගතව කරුණාවෙන් බලා සිටිමි. අනුර ඔබ නීරෝගීව, දිගුකලක් ජීවත්වෙන්න.

  • @thissawp8414
    @thissawp8414 22 วันที่ผ่านมา +4

    මහ පොළොවේ පය ගහලා ඉන්න ,නිහතමානි මිනිස්සු , ජනතාවගෙ නායකයා , , වෙන කෙනෙක් ගාවට එහෙම ඔහොම ලං වුනා නම් පන්නලා දාලා, සන්තෝසයි , ඔබ ගැන අපට, ජය වේවා, තෙරුවන් සරණයි

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 23 วันที่ผ่านมา +73

    මිනිසුනි, අපට අපේ රජෙක් ඉන්නවා ,සතුටු වෙයල්ලා.ජය වෙවා මාලිමාවට

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 21 วันที่ผ่านมา

      රජවරු එපාඑදත් අදත් හෙටත් ඔහු සහෝදරයෙක් 🎉

  • @AjanthaPathirana-mc6no
    @AjanthaPathirana-mc6no 22 วันที่ผ่านมา +5

    වෙන සමීක්ෂණ මොකටද.මේවනේ මහපොළොවේ සමීක්ෂණ.මිනිස්සුන් ආදරය මොනතරම් ද.හරිම සතුටුයි.
    ජයවේවා මාලිමාවට ජයමවේවා ❤️

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 23 วันที่ผ่านมา +11

    නිහතමානී චරිතයක් , ජයවේවා

  • @ajithsantha4705
    @ajithsantha4705 22 วันที่ผ่านมา +6

    ආරක්ෂක පොලිස් නිලධාරීන් මේ තරම් සතුටින් සැහැල්ලුවෙන් සිටිනව දැක්මත් සතුටක්