මේකනම් පිස්සුවක් බං කුරුණෑගලට සුනාමියක් වගේ I A5 News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #a5news #breakingnews #jvp #npp #slnews #slnewstoday #headlines #headlinestoday #firstvlog #fypシ #today #dwnews #lalkantha

ความคิดเห็น • 1.1K

  • @lakshimagimhan6544
    @lakshimagimhan6544 6 วันที่ผ่านมา +510

    අද සත්‍යවාදි පිටියත් මාලිගාපිටියත් වැව රවුමත් දඹුලු පාරත් එක ජන ගගක් කරපු කුරුණෑගල හැමෝට ම respect ❤❤❤❤❤

    • @reshanrasika8007
      @reshanrasika8007 6 วันที่ผ่านมา +23

      අපි සෙට්එකම ගැම්මට ඔතන හිටියා ❤ කුරුණෑගල.

    • @AshanSameera1
      @AshanSameera1 6 วันที่ผ่านมา

      ​@@reshanrasika8007 ආදරෙයි ❤

    • @ssskjyr.1999
      @ssskjyr.1999 6 วันที่ผ่านมา +18

      අපේ නගරය වෙලත් ennna බැරිවුණා atha හදවත ❤ කුරුණෑගල අනුරට කෝටියයි

    • @Diss3367
      @Diss3367 6 วันที่ผ่านมา +15

      @@ssskjyr.1999මමත් ටික වෙලාවක් ඉදලා ගියා ඉන්න බැ සෙනග

    • @pushparani6825
      @pushparani6825 6 วันที่ผ่านมา +17

      ඇත්තටම කුරැනැගල සත්‍ය තේරැමිි.ගත්.සියලුම පැමිනි.ජනතාවට මාගේ උත්තමාචාරය පුදමි මාලිමාවට කෝටියක්.ජයවෙිිවා මම කුවෙටිි❤❤❤❤❤❤❤

  • @dammikasilva2798
    @dammikasilva2798 6 วันที่ผ่านมา +140

    විජේවීර සහෝදරයාගේ හීනය ඔබ අද සපුරා තියෙනවා 100% ක්ම .3% ක බලයකින් රටේම මිනිස්සුන්ගේ සිහිනය සැබෑකරන ඔබට දීර්ඝායුවේවා .❤❤❤❤❤❤❤

    • @madufernando2617
      @madufernando2617 6 วันที่ผ่านมา

      විජේවීර කියන සුනඛයාගේ නමවත් සදහන් කරන්න ඵපා ඒ නම කියද්දීත් බයයි ඌව අමතක කරලයි ජනතාව අනුරව තෝර ගත්තේ. දැන් ඒ මිනිමරුවා නෙමේ අනුරගේ පුතිපත්ති හොදයි කියලා තමයි මේතරම් ජන සුනාමියක් ඵකතු වුනේ. විජේවීරයා හිටියනම් ...ඵක මනුස්සයෙක් හැරෙන්නේ නැ. ඒකත් මතක තියාගන්න.

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 6 วันที่ผ่านมา +455

    අපේ මොල පෑදෙනතුරු මේක අල්ලාගෙන හිටි 3% සෙට් එකට තුති.....

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 6 วันที่ผ่านมา +31

      අපිට සතුටුයි
      A/ L සිට අද දක්වාම අපි ඉවසුවා ,දරා ගත්තා , පක්ෂය සමග එක්ව ඉදිරියට ආව...
      අප්‍රමාණ හිරිහැර මැද...
      අ. 18 දී රෝහණ විජේවීර සහෝදරයව දැක්ක . පලමු චන්දය දෙන්න හැකියාව තිබුණ
      අපි හැමෝම ඵක්වෙමු❤❤❤❤

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 6 วันที่ผ่านมา +3

      ​@@ranjiniweerasinghe4063 පල පල ඩෝ බොරු නොකියා 😂😂😂

    • @sudeerawick
      @sudeerawick 6 วันที่ผ่านมา +8

      Mamath innva e set eke❤

    • @NadeekaThilakarathne-vy6gp
      @NadeekaThilakarathne-vy6gp 6 วันที่ผ่านมา +7

      Mamath e set eke

    • @lahirunuwan765
      @lahirunuwan765 6 วันที่ผ่านมา +8

      ඇත්තටම ඒකට ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕන...❤️❤️

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7p 6 วันที่ผ่านมา +318

    අපි ගියා ජීවිතේට මෙහෙම සෙනගක් දැකලා නෑ පැයක් ගියා ග්‍රවුන්ඩ් එකෙන් එළියට එන්න❤❤❤❤ 👍👍👍👍👍 කුරුණෑගල දිනනවා දිනනවාමයි

    • @sriyanigamage9859
      @sriyanigamage9859 6 วันที่ผ่านมา +8

      Aderai🇮🇱⏰

    • @Pasindu_2
      @Pasindu_2 6 วันที่ผ่านมา +13

      ඇත්ත මාරම සෙනගක් එලියට එන්න පට්ට වෙලාවක් ගියා වැව රව්මත් පිරිල මාලිගාපිටියෙත් සෑහෙන්න 🥺❤

    • @Uday27108
      @Uday27108 6 วันที่ผ่านมา +6

      මුළු රටම දිනන්න ඕනේ. ලංකාවේ හිටියනම් මාත් එනවා. ආදරෙයි..... හැමෝටම. මගේ ලංකාවට ♥️

    • @JasminRajapaksha-ek1ui
      @JasminRajapaksha-ek1ui 6 วันที่ผ่านมา +4

      ආදරෙයි

    • @ajithkumara1810
      @ajithkumara1810 6 วันที่ผ่านมา

      Thanks awata api hitiya nam apith enawa jayaweva malimawa🙏🙏🙏🙏

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 6 วันที่ผ่านมา +404

    හිතට දැනෙන දේවල් වචන කරගන්න තේරෙන්නෙ නෑ මේ කුරුණෑගල ජනතාව දැක්කම මාර සතුටුයි🎉❤

    • @dilsh135
      @dilsh135 6 วันที่ผ่านมา +5

      Kurunagala api kawadath ehemai ... kurunagala galgamuwa ❤

    • @NavaNiki
      @NavaNiki 6 วันที่ผ่านมา +4

      ඇත්තටම ❤❤❤

    • @anulananayakkara7222
      @anulananayakkara7222 6 วันที่ผ่านมา +4

      මාර ගැම්මක් 🎉🎉🎉🎉අපිනුවර ජයවේවා 🎉🎉🎉ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා 🎉🎉🎉🎉🎉ජයවේවා❤❤❤❤අපි නුවර 🎉🎉🎉

    • @renukagunawardana8335
      @renukagunawardana8335 6 วันที่ผ่านมา +3

      ❤❤

    • @JayakodiMpad
      @JayakodiMpad 6 วันที่ผ่านมา +1

      Akanam aththa

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 6 วันที่ผ่านมา +45

    මම මගේ ජීවිත කාලයට මෙහෙම සෙනගක් දේශපාලන රැස්වීමකට සහභාගි වෙලා ඉන්නවා දැකලා නෑ.ගොඩක් ස්තුතියි කුරුණෑගල ජනතාවට.

  • @SadunDil
    @SadunDil 6 วันที่ผ่านมา +78

    අපි යතාර්තය අවබෝධ කරගන්නා තෙක් ජවිපෙ රැකගත් හිත හයිය 3 % බොහොම ස්තුතිය ❤🙏❤️ ඔබට රටක ආචාරය ලැබෙන දිනය වැඩි ඈතක නොවනු ඇත ❤️🙏❤️

  • @ranganasamarasinhga5490
    @ranganasamarasinhga5490 6 วันที่ผ่านมา +124

    පේනවානේ අරක්කු නෑ,බත් පැකට් නෑ,රුපියල් 5000 නෑ.හදවතින්ම ඇවිල්ල ඉන්නේ අපේ එකා දිනවන්ට.❤❤❤❤

    • @Akalanka-qt8qb
      @Akalanka-qt8qb 6 วันที่ผ่านมา +10

      Ow Yako wena district walin eka bus ekak awe na Patta sathutui apith giya🎉

    • @kanti7069
      @kanti7069 6 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @RenukaSenarath-we3jd
      @RenukaSenarath-we3jd 5 วันที่ผ่านมา

    • @MahindaKumara-xu3bi
      @MahindaKumara-xu3bi 2 วันที่ผ่านมา

      ​@Aka❤❤❤❤❤lanka-qt8qb

  • @BDGRKDunuthilaka
    @BDGRKDunuthilaka 6 วันที่ผ่านมา +115

    මේ ජන ගංගා දකිනකොට මට දැනෙන්නේ අපි හැමෝම එකට එක්ව වින්ද දුක් පහවෙලා යනවා වගේ හැගීමක්, අපේ අනාගත ජන නායකයාට ජයෙන් ජයම වේවා, 👍

    • @pradeepanimali1544
      @pradeepanimali1544 6 วันที่ผ่านมา +2

      Ammoo ekanan eththa ane... maarama sathutak denenne...❤️❤️❤️❤️

    • @prasadranga4229
      @prasadranga4229 3 วันที่ผ่านมา

      2019 hebei mema una😂

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 17 ชั่วโมงที่ผ่านมา

      ​@prasadrangaවහල් වෙන්න එපා පව් උබලා4229

    • @prasadranga4229
      @prasadranga4229 10 ชั่วโมงที่ผ่านมา

      @@DonJanaka-w3w ah ou blmuko 🤣 me cmnt ektma rply ekak dnnm thawa auruddakin

  • @mohomadkumara
    @mohomadkumara 6 วันที่ผ่านมา +67

    ❤️🙏අනේ පව් දෙයියනේ අහිංසක මිනිස්සු අහිංසක බලාපොරොත්තු පොදි බැඳගෙන ඉන්න ඒ ඇස් වලින් පිටවෙනව තමන්ගේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඇවිත් ඉන්නේ මුළු ශ්‍රී ලංකාවේම සියළුම වර්ගයේ මිනිස්සුන්ට යහපත්කම උදා වේවා
    ❤️👌👌👉💯💯✔️🧭🧭🇱🇰🇱🇰👊💪💛
    ඉතිහාසය මාව නිදහස් කරයි ප්‍රතිරාවය කරමින් අපිව මරා දැමිය හැකි නමුත් අපේ හඬ කිසිදා මිය යන්නේ නැත.....
    පටබැඳිගේ නන්දසිරි විජේවීර
    ⭐රෝහණ විජේවීර ⭐

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 6 วันที่ผ่านมา +47

    කියාගන්න බැරි සතුටක් අපේ අනුර සහොදරයා දකිනකොට ජනතාවගෙ මුහුනුවල තියෙන හිනාව, සතුට පිරිලා❤ කුරුණෑගල ජනතාවට ❤❤❤❤

  • @manelmorris4785
    @manelmorris4785 6 วันที่ผ่านมา +101

    අනුර සහොදරයා රටේ‍ එකම බලාපොරොත්තුව ඔබ ❤❤❤ ජය නියතයි❤❤

  • @GamageSomalatha
    @GamageSomalatha 6 วันที่ผ่านมา +171

    කුරුණෑගල අපේ ජනතාවට උණුසුම් සුභ පැතුම් ආදරෙයි පැලෙන්න

  • @isurusandeepa9401
    @isurusandeepa9401 6 วันที่ผ่านมา +82

    මාත් කුරුණැගල තමා මේ පාර අනිවාරෙන් කුරුණැගල දිස්ත්‍රික්කෙන් 1000000 ශුවර්

    • @inushawickramaarachchi136
      @inushawickramaarachchi136 6 วันที่ผ่านมา +3

      🙏🙏🙏🙏🙏

    • @shaniathapaththu4578
      @shaniathapaththu4578 6 วันที่ผ่านมา +4

      ❤❤මමත් කුරුණෑගල... ගැම්මක්... ආඩම්බරයි.. Respect for all of you.. ආදරෙයි...❤❤👍👏👏

    • @Snehaneha-mr4ep
      @Snehaneha-mr4ep 6 วันที่ผ่านมา +4

      මාත් කුරුණෑගල 👍. මාලිමාවට කෝටියක්

    • @Mihipathi
      @Mihipathi 6 วันที่ผ่านมา +2

      🙏👍❤ කෑගල්ලෙනුත් එමමයි

    • @ChamindaKumara-lf5mj
      @ChamindaKumara-lf5mj 6 วันที่ผ่านมา +3

      0balage wchaneth ethi rata wenuwen diwipydanna

  • @MrSleeping
    @MrSleeping 6 วันที่ผ่านมา +229

    මැතිවරණ වෙනස් කරන නගරය කුරුණෑගල.... ජය වේවා

    • @Snehaneha-mr4ep
      @Snehaneha-mr4ep 6 วันที่ผ่านมา +2

      කුරුණෑගල අපි 👍

  • @pradeepkumara1122
    @pradeepkumara1122 6 วันที่ผ่านมา +322

    කුරුණෑගල ජොන්ස්ටන් එලවලා ම දාන්න ඔක්කා මෙ ලක් දෙරනටම සාපයක් , කුරුණෑගල ජනතාව ට අවබෝධ වෙවා

    • @dilhandesilva246
      @dilhandesilva246 6 วันที่ผ่านมา +7

      Aniwarenma

    • @REXIroller
      @REXIroller 6 วันที่ผ่านมา +3

      💪💪👍👍👍👍👍♥️♥️

    • @Konar-n8l
      @Konar-n8l 6 วันที่ผ่านมา +4

      ඒ තෙක්ම💪💪🤛

    • @renukagunawardana8335
      @renukagunawardana8335 6 วันที่ผ่านมา +3

      👍👍💯

    • @shaniathapaththu4578
      @shaniathapaththu4578 6 วันที่ผ่านมา +5

      හරිම සතුටුයි.. වැඩිම සෙනගක් තිබුන දේශපාලන රැළිය මේක වෙන්න ඇති මට හිතෙනවා.. කුරුණෑගල රැළියට පැමිණි ඔබ සැමට අපගේ ප්‍රණාමය.. ආදරෙයි ඔබ සැමට... අපි දුරු රටක හිටියත් මාතෘ භූමියේ ඔබ සැම සමගයි... ජයෙන් ජයම වේවා... මාලිමාවට කෝටියක්.. තෙරුවන් සරණයි.. සියලු දෙවියන් ඔබ ආරක්ෂා කරත්වා අනුර සහෝදරයාණනි... සියලු ජය ඔබ‍ට.. ❤️❤️❤️🙏🙏🌷💐💐

  • @ThariduLakmal-xd8tr
    @ThariduLakmal-xd8tr 6 วันที่ผ่านมา +111

    ගෙදර අවේ මාර අමාරුවෙන් ජය වේවා රටේ බත් කන මිනිසුන්ට

    • @Snehaneha-mr4ep
      @Snehaneha-mr4ep 6 วันที่ผ่านมา

      ඒත් තවම බත් කන මී හරක් සෙට් එකක් ඉන්නවා. උන් හදන්න බැහැ. කාලකන්නි වහල්ලු

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 6 วันที่ผ่านมา +92

    කුරුණැගල සියලු ආසන විජයග්‍රහණය කරනවා

  • @ritaadikarama2464
    @ritaadikarama2464 6 วันที่ผ่านมา +141

    අනෙ මේ තරුණයන්ගෙ තියෙන උද්ඝෝය් දැක්කාම හිතට දැනෙන සතුට කියන්න තේරෙන්නේ නැහැ .නොදැනිම ඇහට කදුලුත් එනව. මාලිමාව දිනල ඉවරයි . ❤️❤️❤️

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 6 วันที่ผ่านมา

      පල පල ඩෝ බොරු නොකියා 😂😂😂

    • @pradeepanimali1544
      @pradeepanimali1544 6 วันที่ผ่านมา

      Eththamai aswalata kandulu awa..❤️❤️🙏🙏🙏

    • @Akalanka-qt8qb
      @Akalanka-qt8qb 6 วันที่ผ่านมา +3

      ​@@gamingfaith-d7ptho pala methana walalennnathuwa😂

    • @ranilam8778
      @ranilam8778 6 วันที่ผ่านมา

    • @SathsaraniSamarawickrama
      @SathsaraniSamarawickrama 6 วันที่ผ่านมา

      ඔයා බයවෙලා පව්​@@gamingfaith-d7p

  • @GamageSomalatha
    @GamageSomalatha 6 วันที่ผ่านมา +79

    ❤❤❤❤ ඉතිහාස ගත වන ජයග්‍රහණයක් කරා පිය නගන ඔබ සැමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i 6 วันที่ผ่านมา +117

    කාලෙකින්
    සිත්
    සැනහූ
    නායකයා ...
    ජනහදවත්
    දිනූ
    සත්‍යය ...
    කතාකළ...
    නායකයා ...
    අවංක නායකයා ...
    රට ගොඩනගන
    බලාපොරොත්තුවක් ..
    අනුර
    ❤❤❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 6 วันที่ผ่านมา +46

    කුරුණෑගල ජනතාවට ජය වේවා ,,රටටම ජය වේවා ❤❤

  • @preethiperera9261
    @preethiperera9261 6 วันที่ผ่านมา +52

    කුරුණෑගල 🎉🎉🎉🎉 ආවනම් බලාගන්න තිබුනා පාරෙ එහා පැත්තෙ ඉන්නව පිට්ටනිය ට වැඩි සෙනග රට අනුරට ✨️✨️✨️✨️ ජනතාවට මොලෙ පෑදෙන තුරු සීයට තුනක් චන්දෙ දීපු ඔබ සැමට රටෙම ස්තුති තිය පුදකරමු

  • @chamikadilshanwickramasinghe
    @chamikadilshanwickramasinghe 6 วันที่ผ่านมา +25

    කුරුණෑගල බුද්ධිමත් ජනතාවනි ඔබට අපගේ හදපිරි උත්තමාචාරය ❤

  • @UdayaSena-kw2ue
    @UdayaSena-kw2ue 6 วันที่ผ่านมา +27

    ජයවේවා කුරුණෑගලට එකතූඋන දේසප්‍ර්‍ර්මී ජනතාවට දේවහුව අපේ
    සුබපැතුම් දිනවමු මාලිමාව ජයවේවා මාලිමාවට

  • @tharangadikkumbura
    @tharangadikkumbura 6 วันที่ผ่านมา +5

    බොහොම ස්තුතියි , කුරුණෑගල ජනතාවට . Tissamaharama අපගේ උත්තමාචාරය ❤❤❤❤❤❤

  • @OleeUdeesha
    @OleeUdeesha 6 วันที่ผ่านมา +10

    සුපිරි අපි අපේ රටේ නැති උනත් නිහතමානී සතුටක් දැනෙන්නේ අපිටත් අපේ දරු පැටව් ලගට වෙලා ඉන්න පුලුවන් රටක් හදන්න වෙහෙසෙන හැමෝටම බුදුසරණ ජයවේවා

    • @shaniathapaththu4578
      @shaniathapaththu4578 6 วันที่ผ่านมา

      ❤❤❤ අනිවාර්යෙන්ම මටත් හරිම සතුටුයි අපේ නගරය කුරුණෑගල මෙතරම් ජනතාවක් අද පැමිණීම.. ජය නියතයි අපි දුරු රටකට වෙලා මේවා ෆෝන් එකෙන් හොදයි බලලා සතුටු කදුළු හෙලනවා.. ඉක්මනින් මගේ රටට ලස්සන හෙට දවසක් උදා වේවා.. 🙏💕💕💕💕👍👏👏👏

  • @janakaliyanaarachchi6256
    @janakaliyanaarachchi6256 6 วันที่ผ่านมา +7

    වැඩිම ඡන්ද දායකයන් පිරිසක් සිටින කුරැනෑගල අපේ සහෝදර ජනතාවට අපේ උපහාරය..මෙවන් අති විශාල ඡන ගගක් නියමයි....

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 6 วันที่ผ่านมา +64

    වහල් මජර ජාතිවාදී දේශපාලන මතවාද සුනුවිසුනු කර දැනුමෙන් සන්නද්ධ නව්‍ය දේශපාලනයකට මග හසර විවර කල අපේ කාලයේ දේශපාලන වීරයා. ආදරණීය අනුර සහෝදරයා. ❤️❤️❤️❤️❤️❤️💪💪💪🙏

    • @madushiimalka-z7x
      @madushiimalka-z7x 6 วันที่ผ่านมา +2

      ආදරෙයි ❤❤❤❤
      සියලු දෙවියන් ඔබ රකිත්වා....❤❤

  • @janakawathugedara5979
    @janakawathugedara5979 6 วันที่ผ่านมา +60

    අැතුගල්පුර ජනතාවට....💜රටම හරිම දිශාවට..👍

  • @janakapriyarathna4899
    @janakapriyarathna4899 6 วันที่ผ่านมา +35

    හිතට ගතට මාර ගැමිමක් එන්නේ මාලිමාවට ජය වෙිවා❤❤❤❤

  • @sudeshniranga3223
    @sudeshniranga3223 6 วันที่ผ่านมา +27

    අනුර මහත්තයෝ මේ මිනිස්සු ඇවිල්ල තිය්න්නෙ ලොකු බලාපොරොත්තු ඇතිව බලය ගත්තට පස්සෙ වෙන්ස් වෙන්න එපා දුප්පත් මිනිස්සුන්ට සදාරනයක් කරන්න

    • @anulananayakkara7222
      @anulananayakkara7222 6 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත .අපි හෙම්බත් වෙලා ඉන්නෙ😊😊😊

  • @lifeprofile8400
    @lifeprofile8400 6 วันที่ผ่านมา +41

    ලංකාවේ හිටියා නම් මමත් අද ඔතනින් කෙනෙක්..!ජය.!

    • @indrasena9740
      @indrasena9740 6 วันที่ผ่านมา +6

      Puluwan hama chandayakma Harawala denna saho.Gulf sita.

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 6 วันที่ผ่านมา +41

    කුරුණෑගල පිස්සුවක් බන් ❤❤❤❤NPP ❤❤❤❤❤අනුරට කෝටියක් ❤❤❤❤

  • @samangabriel-uv6mv
    @samangabriel-uv6mv 6 วันที่ผ่านมา +75

    හොරුන්ට පිස්සු හැදිල ඇති මේව බැලුවහම..උන්ට මේ දවස්වල නින්ද යන්නේ නැතුවත් ඇති..ජය වේවා මාලිමාවට

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 6 วันที่ผ่านมา

      Netthuwa 😂😂😂😂 kala de pala denawa....subhadhameng okkomo Balaghay

  • @ravishane140
    @ravishane140 6 วันที่ผ่านมา +9

    කුරුණෑගල ජනතාවට ගම්පහ අපගේ ප්‍රණාමය.......සුපිරි ...පට්ටම සතුටුයි...

    • @dilrukshiweerakoon6776
      @dilrukshiweerakoon6776 6 วันที่ผ่านมา

      කුරුනෑගල ඔබට අපගේ ආදරය 🇺🇸👍♥️

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 6 วันที่ผ่านมา +15

    පවුල් දේශපාලනය , ගජමිතුරු දේශපාලනය මෙරටින් සදහට අතුගා දමමු .... මාලිමාවට ජයවේවා !!!🧭🧭🧭🧭

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 6 วันที่ผ่านมา +18

    කුරුණෑගල සහෝදර ජනතාවට අපගේ ප්‍රණාමය

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 6 วันที่ผ่านมา +61

    කුරුණෑගල මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ අපි කුරුණෑගල

    • @GamageSomalatha
      @GamageSomalatha 6 วันที่ผ่านมา +3

      ❤❤❤❤බොක්ක තමයි ඉතින්

    • @ruwanchethaka6102
      @ruwanchethaka6102 6 วันที่ผ่านมา +2

      21 demu wede

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 6 วันที่ผ่านมา

      @@ruwanchethaka6102 yes of course you are correct I'm also telling same thing.

  • @nilushiwathsala7535
    @nilushiwathsala7535 6 วันที่ผ่านมา +15

    හත්වලාමේ 22 ඉක්මනට එන්නෙ නැද්දෝ ජීවිතේට මේ තරන් ඡන්දයක් එනකන් බලාගෙන ඉදලා නැද්ද මන්ද 😢

    • @AloneYTSl
      @AloneYTSl 5 วันที่ผ่านมา +1

      😢😅😊❤

  • @nadeekasubhashini4680
    @nadeekasubhashini4680 6 วันที่ผ่านมา +76

    කුරුනෑගල ජනතාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @dilsh135
      @dilsh135 6 วันที่ผ่านมา +8

      ඇත්තම කීවොත් ඒ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ශෙට බර හැම පැත්තක්ම මේ පාර මාලිමාවට ❤

    • @upulnandana1342
      @upulnandana1342 6 วันที่ผ่านมา +4

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @dilsh135
      @dilsh135 6 วันที่ผ่านมา +1

      @@upulnandana1342 ❤️‍🔥

  • @lalguruge9278
    @lalguruge9278 6 วันที่ผ่านมา +43

    දෙවේලක් කන්න බැරි දරුවන් පාසැල් යවාගන්න බැරි ගෑස් විදුලි ඉන්ධන මිල දරා ගන්න බැරි රටක ජනතාවට තේරුම් ගන්න බැරි නම් කාටද තේරෙන්නේ ජනාධිපති පුත්තු දෙන්නෙක් ජනාධිපති බෑනෙක් සමග ගමේ කොල්ලෙක් තරඟයට තීරණය ජනථාවට භාරයි අපේ පංතියේ ඵකෙක් ජනාධිපති වෙනවටකවුද අකමැති. රටට ජනථාවට ආදරය කරන ජනථාවට රට වැසියන් ගේ ආචාරය.

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 6 วันที่ผ่านมา +35

    මාතර සහා කොලබ ඉන්න මගේ හදපිරි ආදරය ස්තුතියි මගේ රටේ කුරුණෑගල ජනතාව ට ❤❤❤❤රනිල් පිස්සා සජිත් පිස්සා ගෙවදර යවන්න කෝටියක් චන්දයෙන් අනුර සහොදරයා දිනවලා ජනාධිපති කරමු ❤❤❤ තෙරුවන් සරනයි සුබ පතනවා හදවතින්ම සහොදර ඔයාලාට

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 6 วันที่ผ่านมา +6

    ආදරණීය කුරුණෑගල ජනතාවට උත්තමාචාරය වේවා... තව තවත් දැනුවත් කරමු❤❤❤
    ❤❤❤AKD❤❤❤NPP❤❤❤

  • @gayanasanka7970
    @gayanasanka7970 6 วันที่ผ่านมา +20

    Hodatama kare කුරුණෑගල ❤❤❤ ආදරෙයි ආදරෙයි ❤❤❤

  • @eshmo9427
    @eshmo9427 6 วันที่ผ่านมา +12

    දැනෙන හැගිම කියන්න වචන නැහැ අපේ මොලේ පෑදෙනකම් අල්ලන් හිටපු 3%ට ස්තුතියි..❤❤❤❤❤❤❤❤ මාලිමාවට කොටියක්❤❤❤❤

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 6 วันที่ผ่านมา +58

    කුරුණෑගල ආදරණීය ජනතාවට හොරණ අපගේ උත්තමාචාරය ....
    ❤❤❤❤❤❤
    🧭🧭🧭🧭🧭🧭
    ❌❌❌❌❌❌

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 6 วันที่ผ่านมา +1

      @@darshaniimbulagoda4630 හොරණත් අපිට සරුයි නේද.........

  • @SampatheNuwan
    @SampatheNuwan 6 วันที่ผ่านมา +6

    ජන සාගරයක් බුද්ධිමත් ජනතාවක් කුරුණෑගලට ජයවේවා මව්බිමට ජයවේවා මාලිමාවට අනුර සහෝදරයා ට ❤❤❤❤❤❤ආදරේ ජයවේවා.

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 6 วันที่ผ่านมา +3

    ආදරණීය අනුර සහෝදරයා ! බොහෝ කාලයක් අහිංසක , අසරණ ජනතාවට සේවය කරමින් ඔවුන්ගේ ජීවිත ඉහලට ඔසවා තැබීමට ඔබට අප්‍රතිහත ධෛර්යය ශක්තිය ලැබේවා ! නිදුක් නිරෝගී වේවා ! දීඝායු වේවා !❤ කුරුණෑගල ජනතාවට ප්‍රණාමය !❤

  • @SanjewaJayasigha
    @SanjewaJayasigha 6 วันที่ผ่านมา +6

    මගේ රත්තරන් මිනිසුනේ ඔබලාට ගොඩාක් පින් අනුර කුමාර දිසානායක මාතාව දිනවන්නට වෙහෙසෙනවාට

  • @sanjeewakankanamge
    @sanjeewakankanamge 6 วันที่ผ่านมา +5

    නියමයි කුරුණෑගල බුද්ධිමත් මිනිසුන් මෙවර මාලිමාවට ....ඔබලාට ගාල්ල අපේ උත්තමාචාරය ❤❤

    • @AloneYTSl
      @AloneYTSl 5 วันที่ผ่านมา

      😊❤

  • @icgwd9788
    @icgwd9788 6 วันที่ผ่านมา +5

    ජයවේවා මාලිමවට අනුරට ජයවේවා සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ❤❤❤❤⚘⚘⚘⚘⚘

  • @shashikadayarathne671
    @shashikadayarathne671 6 วันที่ผ่านมา +37

    ජය මාලිමාවට අනුර දිනේවා සුභ පැතුම්

  • @NishaniMiranda
    @NishaniMiranda 6 วันที่ผ่านมา +3

    නියමයි..
    ආඩම්බරයි කුරුණෑගල ජනතාව ගේ නැගිටීම ගැන

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 6 วันที่ผ่านมา +11

    මට බයය් , සතුට වැඩිකමට පපුව පැලේද කියලා, ජය වෙවා මාලිමාවට .

    • @Konar-n8l
      @Konar-n8l 6 วันที่ผ่านมา +1

      සහො.පපූව.පැලෙයි...බූරූ.පූතානොගෙ..ඔඹට දෙවි පිහිටයි.කටාර්.අපි.🛬🛬

  • @STATE-
    @STATE- 6 วันที่ผ่านมา +4

    පවූල් පාළනය අවසාන ය.....
    හරිම සතුටුයි මට නම් ❤NPP ❤❤❤❤

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 6 วันที่ผ่านมา +5

    කුරැනෑගල අපට හිරිම සතුටුයි ඡයවේවා ඡයවේවා

  • @thanksrather8095
    @thanksrather8095 6 วันที่ผ่านมา +5

    ඇත්තටම හරිම සතුටුයි දැක්කාම ඒ තමයි දුප්පතාගෙ හිතවතා කුරුනැගලට බුදුසරණයි ඔබලා සියලු දෙනාටම මම කුවේට් සිට

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 6 วันที่ผ่านมา +28

    කුරුණෑගල බුද්ධිමත් ජනතාවට අම්පාරේ අපේ හදපිරි උත්තමාචාරය ❤ ❤❤ මෙවර කුරුණෑගල සමස්ථ ඡන්ද දායකයින් සංක්‍යාව 1417226යි කුරුණෑගල ඔබේ මතය මොකක්ද ? ජාතික ජනබලවේගයට ලක්ෂ කීයක් ලැබෙයිද

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 6 วันที่ผ่านมา +5

    කුරුණෑගල අම්මල තාත්තල ට❤අක්කල❤නංගිට මල්ලිට ❤❤❤බුදුසරණ යීඔබට

  • @ranukasandaruwan3726
    @ranukasandaruwan3726 6 วันที่ผ่านมา +6

    සාදය ඉවරකරල, මේ රට හදල දියන් අනුර සහෝදරයා..
    🙏🙏❤️

  • @wonderfulworld6339
    @wonderfulworld6339 6 วันที่ผ่านมา +23

    ජය වේවා

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn 6 วันที่ผ่านมา +3

    කුරුණෑගල බුද්ධිමත් ජනතාවට ❤❤❤❤🔥🔥🔥🔥🔥

  • @dineshmadusanka2644
    @dineshmadusanka2644 6 วันที่ผ่านมา +45

    බස් එකේ එනකොට දැක්කා ජය වේවා

  • @ravishane140
    @ravishane140 6 วันที่ผ่านมา +3

    මගේ දරුවන් වෙනුවෙන්,රටේ දරුවන් වෙනුවෙන්,වුපදින්න ඉන්න දරුවන් වෙනුවෙන් මාලිමාව විජයග්‍රහණය කල යුතුමයි.ඒ වෙනුවෙන් මාලිමාවේ චන්ද කෝටියෙන් මමත් එකෙක් කියන්නේ හරිම සතුටින්,හරිම ආඩම්බරයෙන් .....අපේ දරුවන් වෙනුවෙන්,වුපදින්න ඉන්න දරුවන් වෙනුවෙන් .....මේ බලු ක්‍රමය වෙනස් කල යුතුමයි මිත්‍රයා. අනිවාර්යෙන්ම වෙනස් කල යුතුමයි.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 6 วันที่ผ่านมา +13

    බුද්ධිමත් කුරුණෑගල අපගේ සහෘද ජනතාවට ගෞරවනීය ප්‍රණාමය මෙසේ පුද කරන්නෙමු......🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰

  • @upulchampika8362
    @upulchampika8362 6 วันที่ผ่านมา +5

    සතුටුයි කුරුණෑගල ලන්කාව අනුරට ජයම වේවා මාලිමාවට

  • @sahansamadhi
    @sahansamadhi 6 วันที่ผ่านมา +42

    මාතෘභූමියට ජය 💚🍀💪

  • @nilanthakumara8207
    @nilanthakumara8207 6 วันที่ผ่านมา +17

    කුරුනැගල ජනතාවට ජයවේවා අනුර කුමාර දිසානායක ජනාධිපතිට ජයවේවා මාලිමාවට ජයවේවා මුලුමහත් ජනතාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 6 วันที่ผ่านมา +6

    කුරුණෑගල සැමට කොළඹ අපේ ප්‍රණාමය 🙏🙏🙏මුලු රටම ඔබ සමගයි ❤❤A kD❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭✖️✖️✖️

    • @SrilankaSri-pc9ff
      @SrilankaSri-pc9ff 6 วันที่ผ่านมา +1

      අපි කුරුණෑගල .කොලඹ තත්වය සතුටුදායකද.අපේ ගම් නගර අති බහුතරය මාලිමාවට ඔයාලා පුලුවන් තරම් චන්ද හදන්න

    • @malanipoojapitiya3014
      @malanipoojapitiya3014 6 วันที่ผ่านมา

      @@SrilankaSri-pc9ff මෙහෙ ජය මාලිමාවට ජයවේවා නියත ජනාධිපති AKD ❤️❤️🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰✖️✖️✖️

  • @ajithkarunanayaka75
    @ajithkarunanayaka75 6 วันที่ผ่านมา +6

    මමත් ගියා සුනාමියක්ම තමයි. මාලිමාවට ජය wewa

  • @GamageSomalatha
    @GamageSomalatha 6 วันที่ผ่านมา +11

    කෝටි දෙකක් මාලිමාවට ජයවේවා මාලිමාවට 💪💪💪💪💪

  • @SwarnaSamarakoon-et9ih
    @SwarnaSamarakoon-et9ih 6 วันที่ผ่านมา +3

    සියළුම දෙනාට සියලු දෙවියන් රැකවරණයි. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 6 วันที่ผ่านมา +5

    කුරැණෑගල අපේ මාලිමා ජනතාවට ජයම වෙිවා.

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani5470 6 วันที่ผ่านมา +4

    කාන්තාවකට බය නැතිව පාරේ බැහැල යන්න ගෑනු දරුවෙක් බය නැතිව තනියම ගෙදර තියල යන්න පුලුවන් නීතියක් සැදේවා

  • @roshaneranga8528
    @roshaneranga8528 6 วันที่ผ่านมา +8

    බුදු අම්මෝ කුරුණෑගල පිස්සුවක් . respect ❤

  • @nilushiwathsala7535
    @nilushiwathsala7535 6 วันที่ผ่านมา +5

    කුරුණෑගල අපේ මිනිස්සුන්ට මගේ ආචාරය ❤ කියන්න වචන නෑ ❤❤❤

  • @NaleenRathnayaka-hz4hy
    @NaleenRathnayaka-hz4hy 6 วันที่ผ่านมา +3

    මේ පාර බුද්ධිමත් ජනතාවගේ වැඩි පිරිසක් ඉන්නේ කුරුණෑගල ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GeethikaWasanthi-sc5er
    @GeethikaWasanthi-sc5er 5 วันที่ผ่านมา +1

    හදවතින්ම එකතුඋන සහෝදරත්වය....ස්තූතියි කුරුණෑගල සහෝදරත්වයට....!!!

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 6 วันที่ผ่านมา +6

    සැනසුම් සුසුමන් පාවීලා
    සඳකැන් වතුරින් නෑවිලා
    කුරැනෑගල සෙනග අතරින් රින්ගාලා
    අනුර කුමරැ බලන්නට අපි ආවා

  • @Snehaneha-mr4ep
    @Snehaneha-mr4ep 6 วันที่ผ่านมา +1

    දැක්කාම මාරම සතුටුයි. කුරුණෑගල අපි. එකතු කලවිට චන්දයක්, මාලිමාවට කෝටියක් 👍👍

  • @dhanushkakumara5294
    @dhanushkakumara5294 6 วันที่ผ่านมา +5

    අනුරාධපුරයේ සල්ගාදු අපි පුරවනවා...❤

  • @chithragunawardana5610
    @chithragunawardana5610 5 วันที่ผ่านมา +1

    ජොන්සන් කීවනේ තට්ටක් කපල එකෙක් එල්ලුව නම් හරි කියල සොබා දහම ඒ පණිවිඩය බොහොම ලස්සනට ගෙන ගියා . කුරුනෑගලට වගේම මුලු ලක් බිමට. සතුටුයි ඒ ගැන . ආදරෙයි කුරුනෑගල ජනතාවට

  • @chamindasampath1854
    @chamindasampath1854 6 วันที่ผ่านมา +8

    අහො ජොනියගෙ බොඩරෙ Left 😂😂😂😂😂😂 NPP ❤❤❤❤❤❤❤❤❤

  • @ffffdff2536
    @ffffdff2536 6 วันที่ผ่านมา +2

    හරි සතුටුයි කුරුණෑගල මගේ නගරය ජය ලැබේවා

  • @LulithaPrasad
    @LulithaPrasad 6 วันที่ผ่านมา +3

    කුරුණෑගල හැමෝටම ගොඩක් ස්තුතිය npp ජයවේවා

  • @premawathiranasinghe406
    @premawathiranasinghe406 6 วันที่ผ่านมา +1

    අපේ කුරුණෑගල ජනතාවට හදපිරි ස්තුතිය❤

  • @koekloeren3797
    @koekloeren3797 6 วันที่ผ่านมา +16

    18 වෙනිදාට පසු මාලිමාව T ෂර්ට් අදින්න එපා ,සොම්බි සුත්තර පුංචා ගේමකට ලෑස්ති වෙනවා. ,ජයග්‍රහණය අනුරට ❤

  • @lhkahatadeniya4991
    @lhkahatadeniya4991 6 วันที่ผ่านมา +1

    මමත් කුරැණෑගල ඒත් දැන් ඉන්නෙ රට ජන ගංගාව දකිනකොට පුදුම සතුටක් දුකයි සහභාගි වෙන්න නෙලැබිම ගැන ඒත් මාලිමාවට ජය ලැබෙන බව ස්තිරයි ජයම වෙිවා ❤️❤️🇱🇰

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 6 วันที่ผ่านมา +5

    කුරුණෑගලට බුදු සරනය් ,ජෙසු පිහිටය් ,අල්ලා දෙවියන්ගේ පිහිටය් .

  • @jayanisumudini6662
    @jayanisumudini6662 6 วันที่ผ่านมา +1

    කුරුණෑගල ජනතාවට respect 👏👏

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 6 วันที่ผ่านมา +4

    කොහොමද අපේ කුරුණෑගල ගැම්ම ❤.

  • @ravivlog7936
    @ravivlog7936 6 วันที่ผ่านมา +3

    අම්මෝ ❤❤❤❤ ආදරෙයි කුරුණෑගල ආදරණීය අපේ එව්න්ට❤❤❤

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 6 วันที่ผ่านมา +11

    මාලීමාවට කෝටියක් අනිවාර්යයෙන් අයිතිහාසික ජයග්‍රහණයක් ලක් මෑනිට ජයවේවා ❤

  • @RenukaDamayanthi-u1c
    @RenukaDamayanthi-u1c 6 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා 22 ඔබට බාරයි මේ රට ඔබව ඩැහැගන්න බලාගෙන ඇති වියරුවැටිල ඉදිරි දින ටික බොහොම පරිස්සම් වෙන්න ඔබට බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි මාලිමාවට ජය නියතයි

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 6 วันที่ผ่านมา +3

    වහල් මානසිකත්වයෙන් මිදුණු කොන්ද පණ ඇති ශ්‍රිලංකිකයන් සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි 🙏❤

  • @xmenperera4106
    @xmenperera4106 6 วันที่ผ่านมา +14

    කුරුනෑගල ජනතාවට අපගේ ප්‍රණාමය 🙏🙏🙏

  • @kusumkumari-sf3qm
    @kusumkumari-sf3qm 6 วันที่ผ่านมา +11

    මාලිමාව ට ජය වේවා ❤❤❤

  • @rexdesilva6687
    @rexdesilva6687 6 วันที่ผ่านมา +1

    කුරුණෑගල ජනතාවට අපේ උත්තමාචාරය

  • @jaanuupeksha5478
    @jaanuupeksha5478 6 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤ජයවේවා
    ජයවේවා....අලුත් දේශයක්.නව ඛලාපොරොත්තු......ජයවේවා
    ජයවේවා ❤❤❤❤❤