රුවන්වැලි සෑය වඳින්න ගිය අනුරව බාල මහළු තරුණ පිරිස් වටකරගත් හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Subscribe කරන්න.
    මෙය ඔබේ මිතුරන් සමග හුවමාරු කරගන්න.
    අපේ TikTok ගිණුමටත් සම්බන්ධ වන්න
    TikTok - / socialalerts
    ----------------------------------------------------------------------------
    Facebook - / socialalertsnpp
    --------------------------------------------------------------------------------
    JVP Srilanka Web - www.jvpsrilank...
    NPP Srilanka Web - www.npp.lk/
    -------------------------------------------
    Official TH-cam channels :
    JVP Srilanka - / @jvpmedia
    NPP Srilanka - / nppsrilanka
    Anura Dissanayake - / @anuradissanayake
    #nppsrilanka #socialalerts #anurakumaradissanayake

ความคิดเห็น • 1.4K

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 27 วันที่ผ่านมา +591

    ජනතාවගේ හදවතින්ම පැන නගින ආදරය ❤❤ ජය නියතයි අනුර සහෝදරයා. 🙏🙏🙏❤

  • @PathumBandara-iy3hr
    @PathumBandara-iy3hr 26 วันที่ผ่านมา +41

    මොනවා හරි බලයක් ශක්තියක් මේ ස්භාධර්මය තුල පවතිනවා නම් අනිවාර්යයෙන් අනුර සහෝදරයා මේක දිනන්නම ඕනි..උපරිමයෙන්ම සහයෝගය දෙනවා සහෝදරයා..

  • @DumithaChandrajeewa
    @DumithaChandrajeewa 27 วันที่ผ่านมา +338

    හදවත පිරිලා ගියා.. ඒ අව්‍යාජ මිනිසා ට හදවත් කෝටියක් එක්කාසු වේවා !...

  • @ShalikaWeerasinghe-ev8ws
    @ShalikaWeerasinghe-ev8ws 17 วันที่ผ่านมา +18

    අපේ අසරණ මිණිස්සුන්ගෙ හදවතට කිඳා බැස්ස මනුස්සයා❤❤❤AKD

  • @nalakaag
    @nalakaag 27 วันที่ผ่านมา +369

    මිනිස්සු ඉල්ලන්නේ මහ රජවරු නෙමෙයි අවංක ජනතාවට සේවය කරන බුද්ධිමත් නායකයෙක්..😊

    • @mistycottage9558
      @mistycottage9558 26 วันที่ผ่านมา +1

      අපේ පන්තියේ එකෙක් ❤

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 8 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 8 วันที่ผ่านมา

      මුදලට කෑදර උන් සහ පරාජයට පත් අයවළුන් මාලීමෑවට විරුද්ධව වැඩ පටන්ගෙන ඇත.. ඔබලාගේ විරැද්ධ බව අපට ශක්තියකි,, බුද්ධිමත් මිනිසුන් සැවොම ජවිපෙ නොවීමට පුළුවන කිසිවෙකු පෙළඹවීම් කලයුතු නොවේ,,රටක් බංකොලොත් වීමට හේතු ඇත,,ඒ අනුව තමන් තෝරාගත් පක්ෂයකට ජන්දය පාවිච්චි කල හැකිය.. සියළුදෙනා මාලීමාවට ජන්දය ලබදීම සතුටට කරුණකි.

  • @erandaadikari289
    @erandaadikari289 10 วันที่ผ่านมา +18

    ඇත්තෙන්ම සතුටුයි දැන්වත් මිනිස්සු හරි පැත්තෙ හිටගත්ත එක ගැන,ලාංකිකයෝ හැමෝම අතින් සිදුවුන ඒ වැරැද්ද මෙවර නිසැකවම නිවැරදි කරමු❤,ජයවේවා NPP❤️🖤 #AKD ❤

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 27 วันที่ผ่านมา +395

    පරිස්සමින් අනුර සහෝදරයා, ආරක්ෂාව පලමුව. 22 අපි ජයග්‍රහණය කරන්න තියන බව ෆොටෝ ගහන්න ළගට එන අයත් කරුණාවෙන් තේරුම් ගන්න.

    • @eshmo9427
      @eshmo9427 27 วันที่ผ่านมา +7

      👍👍👍👍👍👍❤❤❤❤🧭🧭🧭🧭

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 27 วันที่ผ่านมา +11

      පරිස්සමින්.......

    • @R-me5ey
      @R-me5ey 27 วันที่ผ่านมา +8

      අම්ම බය හිතෙනව ❤❤❤❤❤❤

    • @kgrathnasiri5665
      @kgrathnasiri5665 27 วันที่ผ่านมา +12

      සම්පූර්ණ ඇත්ත අනතුරට සහයෝගයක් වගේ පරිස්සම් වන්න සහෝදරයා සිකුරුටි එක ඇලට් එකේ ඉන්න තරමට හොඳයි

    • @singithnakandalafa2742
      @singithnakandalafa2742 26 วันที่ผ่านมา +9

      එකෙන්ම මෙ වෙලාවෙ AKD අපි ආරක්ෂා කරන්න ඔන පොටො ගන්න පුලුවන් තරහකට නෙවෙයි මෙහෙම කොටන්නෙ

  • @shamalperera4875
    @shamalperera4875 27 วันที่ผ่านมา +33

    ඒ උනාට,,පලමුවෙන්ම ආරක්ෂා ව. නිහතමානී බව දන්නවා. ඒක හරි❤❤❤❤🙏🙏🙏🙏

  • @user-ev6gb9yx5w
    @user-ev6gb9yx5w 27 วันที่ผ่านมา +336

    මොන තරම් සන්වේගි මනුස්සයෙක්ද අනුර කුමාර කියන්නේ ඒ තමයි නියම පිරිසිද කකියන ලේ ...මාලිමාවට කෝටියක් ඡන්ද ..ජයෙන් ජයවේවා.උතුම් වූ ස්වර්ණමාලී සෑරදුන්ගේ පිහිටයි අපේ අනුර සහෝදරයාට..❤❤❤❤❤❤❤❤❤❤

    • @saliyadesilva8463
      @saliyadesilva8463 26 วันที่ผ่านมา +3

      69ලක්ෂෙ වගේම අපි ආයේ රැවටුනොත් මොකද කරන්නේ

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 26 วันที่ผ่านมา +1

      Anivareng ❤

    • @damindalakruwan4447
      @damindalakruwan4447 26 วันที่ผ่านมา

      ​@@saliyadesilva8463වෙන කරන්න දෙයක් නෑ. ආපහු හොරුන්ට දෙන්න බෑ. අපි බලමු. ලොකු විශ්වාසයක් තියනවා මාලිමාව ගැන

    • @Dimuwa1234
      @Dimuwa1234 26 วันที่ผ่านมา

      කවදාවත් නෑ සහෝදරයා...අපිටත් මුලින් චකිතයක් තිබ්බ..එකදවසක් ,එක රැස්වීමකට ඇවිත් බලන්න.එන අයත් එක්ක කතා කරල බලන්න.ඔබට වෙනස තේරෙයි ​@@saliyadesilva8463

    • @user-xp1lh3ii2w
      @user-xp1lh3ii2w 26 วันที่ผ่านมา

      එහෙම හිතුවොත් මේ ලෝකයේ කිසිම දෙයක් කරන්න බැරි වෙයි.හැබැ යි එකක් උපකල්පනය කරන්න පුලුවන් .ඒක තමයි රනිල් පිලේ,සජිත් පිලේ, නාමල් පිලේ ඉන්නෙ මීට පෙර රට පාලනය කරලා රටේ සම්පත් ,ධනය සූරා කාපු හොර නඩය. උන්ට නැවත චන්දෙ දීලා බලය ලබා දුන්නොත් නම් රටට මොනවා වෙයිද කියන්න බැහැ. ඒනිසා මෙවර අපි ගන්න ඕනෑ බුද්ධිමත්ම තිරනය මාලිමාවට චන්දය ලබාදී රට නැවත ගොඩ නැගීමයි.

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 7 วันที่ผ่านมา +5

    ඔබ‍ට ද්‍රෝනයක් සම්මා සම්බුදුධාතුන් බුදු පියාණන් සරණයි දෙවි දේවතාවුන් ගේ පිහිටයි නුතන මහා පරාක්‍රමභාහූ

  • @xtrausa2762
    @xtrausa2762 27 วันที่ผ่านมา +107

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රත්නමාලී සෑ රජුන්ගේ ආශීර්වාදය ලැබී . ජනපති වරම් ලැබේවා රටට සමාජයට පිළිලයක් වූ හොර පවුල් දේශපාලන තුරන් කිරිමට සෑම සහෝදර සහෝදරියන්ගෙ සහය ඔබට බව පින් බිමෙන් පෙන්වූවා ජාතික ජනබල වේගයට ජයෙන් ජයවේවා මාලිමාවට ජයෙන් ජයවේවා

  • @sugathsuriya
    @sugathsuriya 26 วันที่ผ่านมา +12

    ඇහැට කදුලක් ආවා... මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව...❤

    • @wasanthaabeysinghe2861
      @wasanthaabeysinghe2861 3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් කියල වැඩක් නෑ

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 27 วันที่ผ่านมา +173

    ❤❤❤❤❤ මිනිස්සුගේ හදවතින්ම නැගෙන ඒ සතුට කොහොමද ❤❤❤ ජය වේවා මාලිමාවට ❤️❤️

  • @SashizRo
    @SashizRo 26 วันที่ผ่านมา +8

    පලවෙනි ජන්දය ඉදලා අද වෙනකන් ඔබතුමාගේ කණිඩායමට දුන්නේ.අද මෙහෙම මිනිස්සුන්ගේ ආදරය දකින කොට ගොඩක් සතුටුයි ❤❤❤AKD

  • @JayalathBandara-td7ku
    @JayalathBandara-td7ku 27 วันที่ผ่านมา +161

    ජය සිරිමා සමිදුන් පිහිටයි අනුර සහෝදරයා ට ජයවේවා ජයවේවා ජයවේවා

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 26 วันที่ผ่านมา +21

    අනුරගෙ නිහතමානී කම,ජයෙන් ජයම වේවා

  • @pola2-zg6wk
    @pola2-zg6wk 27 วันที่ผ่านมา +126

    මේකනන් පිස්සුවක් බං ආදරෙයි අනුර අයියා ජය වේවා ❤❤❤❤

  • @Saron-fe2ks
    @Saron-fe2ks 26 วันที่ผ่านมา +10

    77 අවුරුදු සාපේ ඉවර කරන්න අගෝස්තු 17 පෙරමුණ ගත් දකුණේ ජන සුනාමිය සහ Live බලපු ලක්ෂ 3 දැක්කට පස්සේ අනිත් උන්ට රෙවිලා ඉන්නේ.. දකුණේ අපේ චන්ද 65% ක් මෙවර මාලිමාවට..❤🌹

  • @samanthaacademy5071
    @samanthaacademy5071 27 วันที่ผ่านมา +122

    එකම විශ්වාසය බලාපොරොත්තුව මාලිමාව පමණි ❤❤❤❤ මේ පාර මුලු පවුලම මාලිමාවට ❤❤❤❤❤❤ මාලිමාවට ජය වේවා 💗💗💗💗

  • @janithc
    @janithc 26 วันที่ผ่านมา +8

    කවදා පායත්ද අප දිනිසුරාණෝ...
    රණ බිමකට සරිලන සෙනෙවියාණෝ...
    මුඩු බිමකට සරිලන ජල කඳාණෝ...
    සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ...
    කවදා පායත්ද අප පුන් සඳාණෝ...
    පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ...
    නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ...
    මුසා බසින් අප නොපෙළන රජාණෝ...
    කවදා එත්ද අපගේ එක් නෙතාණෝ...
    ගිමනට හෙවණ දෙන තුඟුනුග තුරාණෝ...
    අප සම බිමක රඳවන සොහොයුරාණෝ...
    රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ...//

  • @somawaduge2107
    @somawaduge2107 27 วันที่ผ่านมา +106

    රටේ අනාගත බලාපොරොත්තුව ඔබයි සහෝදරයා .උතුම් වූ ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි

  • @DulnethSankalpa
    @DulnethSankalpa 26 วันที่ผ่านมา +26

    මේ කලෙකාණ්නි දේශපාලනය අවසන් කරල මේරටට ලස්සන හෙටක් උදාකරල දෙන්න ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබෙිවා...මහපොලවේ යථාර්ථය නුඹයි..ජයවේවා...

  • @user-mw8qy3sn3p
    @user-mw8qy3sn3p 27 วันที่ผ่านมา +91

    දකිනකොටත් හරිම ආඩම්බරයි මාලිමාවට ජයම වේවා... ජනතාවට ජයෙන් ජයම වේවා... ❤❤❤

  • @priyanthathennakoon1348
    @priyanthathennakoon1348 2 ชั่วโมงที่ผ่านมา +1

    ඓතිහාසික පුදබිමේ සියලුදෙනා පැතූ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් ම ඉටුවේවා! බුදු සරණයි 🙏🙏🙏

  • @MrGeethgeeth
    @MrGeethgeeth 27 วันที่ผ่านมา +75

    මහළු මගේ ඇස් වලට කඳුළු ත් ආවා ඒ අවංක ජනතා ආදරය දැකලා. ජය නියතයි.

  • @AluthGedaraSenevirathne-s9f
    @AluthGedaraSenevirathne-s9f 15 วันที่ผ่านมา +8

    ස්වර්ණමාලී සෑ රදුන්ගේ පිහිටයි

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 27 วันที่ผ่านมา +119

    මුලු තාරුණ්‍යයම දුප්පත් මිනිසුන් අහිංසක දුවාදරුවන් වෙනුවෙන් කැපකල ඔබතුමාට ජනතාවගේ අවංක ආදරය සෙනෙහස ගවුරවය ලැබීම ඉමහත් සතුටකි අනුර මල්ලි ඔබ ඇතුලු NPP JVP සැමට දලදා සමිදු පිහිට පතමු 🙏❤ කැනඩාවේ 🇨🇦 සිට 💕💕💕

  • @shehansl2602
    @shehansl2602 17 วันที่ผ่านมา +16

    වෙන කාටද පුලුවන් ඔහොම බය නැතුව ජනතාව අතර ඇවිද යන්න ❤

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 27 วันที่ผ่านมา +160

    මේ කඩිසර ගමන කෝටියේ
    දිනුම් කණුව වෙත යන මොහොත දැන් ළඟයි.
    නොනිවී පහන් ටැඹ මග සරසාවා 🎶 🙏
    ජය කෝටියක් වේවා
    ❤❤❤

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku 26 วันที่ผ่านมา +9

    අනුර සහෝදරයා ඔබ තුමාට උතුම් ස්වර්ණමාලි මහාසෑයේ ස්ත්‍යානුභාව බලයෙන් සියළුම දෙවියනේ ගේ ආරක්ෂා ව රැකවරණය ලැබේවා,,, අනාගත ජනාධිපති තුමා ආරක්ෂා වේවා,,,,

  • @janakiamarasinha1316
    @janakiamarasinha1316 27 วันที่ผ่านมา +166

    අනුර සහෝදරයා අපේ අනාගත නායකයා ට කිසිම කරදරයක් උවදුරක් නොම වේවා !
    තෙරුවන් සරනයි !
    🧭🧭🧭🧭👍👍👍👍💪💪💪💪❤️❤️❤️❤️❤️❤️

    • @samarakoonamg7703
      @samarakoonamg7703 26 วันที่ผ่านมา

      යහපත්ම වේවා කියන්න

  • @noorinpathima4536
    @noorinpathima4536 9 วันที่ผ่านมา +5

    අනේ අපි එක පාරක් අනුර සහෝදරයාට දීලා බලමු.😊😊

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs 27 วันที่ผ่านมา +66

    ඇත්තටම පුදුම සතුටක් කටත් ඇරලා ඒ අම්මලා පුතේ කියද්දී මුළු හදවතින්ම ඔබතුමාට ආශීර්වාද ලැබුණා ජනාධිපති පුතෙක් ඒ අම්මලා කොච්චර සතුටින්ද සුභ පතන්නේ

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 3 วันที่ผ่านมา +1

    කොහොමද අපේ ජනතා නායක සහෝදරයගෙ නිහතමානීකම. සහ ජනතාවගේ ආදරය ගවුරවය.. ආශිර්වාද කරන ලස්සන..

  • @SumithraMalawana
    @SumithraMalawana 27 วันที่ผ่านมา +197

    හාල් ඇටෙිට 5000 ට ජාතිය පාවල දෙන්න එපා අපි සියළු දෙනාම. එකපාරක් මාලිමාවට දීල බලමු ලංකා වාසී හිතවතූනි අපි සියළු දෙනාටම. සුභ අනාගතයක් උදාවෙිවා සැමට බුදුසරනයි

  • @shamalperera4875
    @shamalperera4875 27 วันที่ผ่านมา +8

    අනුරකුමාර මහත්මයා අද නම්,,කෝටිය අනිවාර්‍රයෙන් ම,පහු කරා. ජයවේවා ❤❤❤❤❤මාලිමාව . 🙏🙏

  • @koekloeren3797
    @koekloeren3797 27 วันที่ผ่านมา +130

    පුතාNO ඉන්නේ දුරින්,,ඒ මිනිස්සුන් ලග ගදයි කියලා,,දන්න නිසා කියන්නේ ,,දන්නෝ දනිති,,😢😢තඹුත්තේගම අනුරට ජය ❤❤

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 16 วันที่ผ่านมา +2

      පොර මිනිස්සු අතරට යනකොට mask දාන් යන්නෙ

  • @sunethpathirage219
    @sunethpathirage219 วันที่ผ่านมา

    ජීවිතේ සත්ක් ලබුව විවහයෙදි දරුවන් ලබුණු අවස්ත්වේදී එ ඇර ස්තුට්ක් ලැබුවනම්.ලැබුවෙ අනුර් කුමර සහෝදරයගෙ මේ පිබිදීමත් එක්කයි බුදු සරණයි ඔබට

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 27 วันที่ผ่านมา +66

    අපේ රටේ අනාගත දරුවො පිංකරල තියනවනම් රටට හොද කලක් යනව ඒක නවත්තන්න මොන ජගතෙකුටවත්බෑ අනුර ඇර වෙන කාට රටගියත් මේ ආනිසංසෙම තමයි රටක් ඉතුරු කරන්නෙනෑ මේ පල් හොරු රැල ජයවේවා මාලිමාවට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 27 วันที่ผ่านมา +6

    රටේම ආදරේ ආශිර්වාදය ඔබට අනුර සහෝදරයාට ලංකාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nadiya4792
    @nadiya4792 27 วันที่ผ่านมา +81

    රටම ආදරය කරන නිහතමානී නායකයා අනුර.... ❤❤❤❤

  • @chinjaya1864
    @chinjaya1864 26 วันที่ผ่านมา +9

    අපේ සහෝදරයා. දියසෙන් කුමරු පහල වෙලා. නිහත්මානි පොඩි මිනිසුන්ගේ පන නල, මෙතෙක් දුටු සුන්දරම මිනිසෙක්. අප කල සියළුම පින් බලයෙන් අනුර සහෝදරය, සුවපත් වේවා.

  • @wijesinghakasthuriarachchi2245
    @wijesinghakasthuriarachchi2245 27 วันที่ผ่านมา +42

    දෙවියන්ගේ ආසිර්වාදයත් පිහිටත් තුනුරුවනේ ආරක්ෂාවත් ලැබේවා.ජයශ්‍රීමා බෝ සමිඳුගේ පිහිට ලැබී සියළුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා. 🙏🙏🙏

  • @upawansabanange8063
    @upawansabanange8063 26 วันที่ผ่านมา +4

    බොරු කරන්න නම් එපා සහෝදරයා .දැක්කනේ ජනතාවගේ හිත්වල තයෙන බලාපොරොත්තු .ජයවෙිවා .

  • @Dilagunasena1559
    @Dilagunasena1559 27 วันที่ผ่านมา +31

    තිලෝගුරු අමාමෑනි බුදු පියානන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින ලොව බලගතුම දෙවියන් බම්බුන් පවා සාධුකාර දෙන තුන් ලොවටම අගු උතුම් වූ උතුම් රුවන්වැලි සෑ මහ හාමුදුරුවන්ගෙ පිහිටයි ආරක්ශාවයි ඔබ තුමන්ට

  • @rwijewardana2299
    @rwijewardana2299 26 วันที่ผ่านมา +4

    ස්වර්ණමාලී මහසෑ අනූහසින් ඔබට අපට සෞභාග්‍යය උදාවෙවා

  • @honeybear5222
    @honeybear5222 27 วันที่ผ่านมา +37

    හදවතේ නායකයා❤️ ❤️❤️❤️ ඔබතුමන්ට අපි මොනතරම් නම් ආදරේද❤️❤️

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 26 วันที่ผ่านมา +5

    මේ මනුස්සයට මිනිස්සු කොච්චර ආදරේද අප්ප

  • @ReadMe-s6p
    @ReadMe-s6p 27 วันที่ผ่านมา +49

    මේ කාලෙට ඉන්නෙ එකය් ඒ අනුර 💜️📌️
    අනාගතේට හොදනායකයො බිහිවෙයි මේරට එහෙම වරදින රටක් නෙවේ, එකපාරක් දෙපාරාක් වැරදුනා ආය වරිදින්නෑ ❤ 🇱🇰

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5i 4 วันที่ผ่านมา

    බලන්නකෝ අනුරගේ..නිහතමානී කම හරිම සතුටුයි යහපතක්ම වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 27 วันที่ผ่านมา +32

    අහිංසක මිනිස්සුන්ගෙ බලාපොරොත්තුව සියලු දෙවි දෙවතාවක් ආරාක්ෂාව නිරතුරුවම මෙතුමාට ලැබේවා 🙏❤🎉

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk 26 วันที่ผ่านมา +3

    ❤❤වැඩිහිටි පරපුර මේ විදියට අනුරට ආදරය කිරීම ලොකු ජයග්‍රහණයක් !! තරුණ පරපුර 100% ඔබ සමග ඉන්න අතරම.. දිනන්න ම ඕනෙ ඉහළින්ම අපේ මිනිසා ඔබ. මෙතෙක් කල් ඔබට අපි ඡන්දයක් දුන්නෙ නෑ.. ඒ ගැන 1000ස් වරක් සමා වෙයන් අනුර සහෝදරයා.. ❤

  • @madushansamudika4543
    @madushansamudika4543 27 วันที่ผ่านมา +50

    "සර්ට තමයි අපිත් සර් චන්දේ දෙන්නේ හැබැයි සර් බොරු කරන්න එපා."😔😔😔

    • @sameeraindunil130
      @sameeraindunil130 26 วันที่ผ่านมา +8

      Eka godak denuna 😢

    • @bi_comdidul
      @bi_comdidul 26 วันที่ผ่านมา +6

      මිනිස්සු වැටිච්ච තැනක්, ජනතා චන්දෙන් පත්වුන හොරු කරපු හරිය තමයි
      නව බලාපොරොත්තුවට ජය වේවා ❤

  • @djddanuka
    @djddanuka 26 วันที่ผ่านมา +29

    මම කතෝලිකයෙක්, හැබැයි බෞද්ධාගම වළඳගෙන තියෙන සහ ඒකට ගෞරව කරන එක රටක් තමයි ලංකාව, මෙච්චර මේ හොර තක්කඩින් දේශපාලකයො ඔක්කොම ජරා වැඩ කරලා පල්ලි පන්සල් ගානේ ගිහින් වදිනවා, නමුත් පිරිසිදු දේශපාලකයෙක් දැක්ක පළමු වතාව... අනුර සහෝදරයාට, බුදු සරණයි! ජේසු පිහිටයි 🙏🏻

    • @Kotuwemute
      @Kotuwemute 3 วันที่ผ่านมา

      කතොලිකයෙක්ගෙන් දැක්ක ලස්සන කොමන්ට් එකක් බුදු සරණයි ජෙසු පිහිටයි

  • @CR-ee5ve
    @CR-ee5ve 27 วันที่ผ่านมา +35

    මේක මිනිස්සු ඒ තරමටම තෙරුන් අරන් තියෙන්නේ...
    ඒ තරමටම මේ මුණගැසීම සුන්දරයි
    වරෙක ඔහු කියන කතාවකටවත් ඇහුම්කන් දීමට අප මැලි උනෙමු.
    ඒ ජාතියේ අවාසනාවද අපේ පාපයද?
    ඒ නිසැකවම අපේ පාපයයි මන්දයත් අපේ පාපය ජාතියේ අවාසනවයි
    මාලීමාවට ජය ❤

  • @JayanthaBandara-pw3dp
    @JayanthaBandara-pw3dp 4 วันที่ผ่านมา +3

    ජයවේවා අනුර. මහාතා

  • @roshanindika3763
    @roshanindika3763 27 วันที่ผ่านมา +44

    හරිම සතුටුයි ආදරෙයි අනුර සහොදරයා ජය වේවා ජය වේවා ජය වේවා

  • @jagathfernando6433
    @jagathfernando6433 26 วันที่ผ่านมา +2

    අනුර කෙරෙහි මිනිසුන්ගේ ආදරය උතුරා යන හැටි.ඒක දැක්කම අපටත් පුදුම හිතෙන තරමේ සතුටක් ඇති වෙනවා.සහතික ලෙසම ශ්‍රී ලංකාවේ මීලග ජනපති ඔබයි.කෝටිය ඉක්මවා ජන්ද ගන්නවාම තමයි.ජය පිට ජය වේවා!👏

  • @agmallika1961
    @agmallika1961 27 วันที่ผ่านมา +32

    මාලිමාවට ජය වේවා අනුර කුමාර ජනපති කරවමු ඔබට තෙරැවන් සරණයි දීර්ඝ ආයුෂ වෙිවා මාලිමාවට ජය වේවා මිනිසුන් ගේ සතුට ඉහවහා ගිහින් අපි ටත් හරිම සතුටුයි

  • @suranjithgayashan7627
    @suranjithgayashan7627 2 วันที่ผ่านมา

    ඒ නිහතමානීකමට ආදරෙයි සහෝදරයා . හදවතේ පක්ෂය මාලිමවට ජය වේවා

  • @user-gs8hz5rt7e
    @user-gs8hz5rt7e 27 วันที่ผ่านมา +36

    මෙය වගෙ නිහතමානි නායකයො මින්
    පෙර දැකල තියෙනවද. ජය වෙවා.

  • @FL-lanka
    @FL-lanka 5 วันที่ผ่านมา +1

    පොලිස් මහත්තයගෙ මූහුනෙත් අවංක සතුටු හිනාවක්..
    එයාලටත් හොරුන්ට සැලුට් ගහලා එපා වෙලා ඇති..
    අනුර සහෝදරයට ජය වේවා..
    මාලිමාවට ජයවේවා

  • @shimalperera6268
    @shimalperera6268 27 วันที่ผ่านมา +43

    ඇහැට කදුලක් ආවා ඒ ආදරය දැකලා. දැනුමක් තේරුමක් තියෙන කාලෙ ඉදන් දශක ගනනාවක් උබලත් එක්ක උන්නෙ ඒදා ඉදන්ම unp ශ්‍රි ලන්කා උන් කලේ එකට ඉදන් රට කාපු එක දැකපු හින්ද . ගොඩාක් පමාවෙලා හරි මිනිස්සු ඒක තේරුම් අරන් වගේ තියෙන්නේ . අනුර උබ දිනුවා කියලා මට සත පහක ප්‍රයෝජනක් නෑ. පැරදුනා කියල පාඩුවකුත් නෑ. ඒත් උපන් රටට මේ වෙලා තියෙන දේ දැක්කම ආයේ එන්න හිතෙන්නේ නැති තරමට දුකයි. මට තිබුනට නැති බැරි මිනිස්සු දකිද්දී දුකයි. උබට විතරයි පුලුවන් මේ රට හදන්න පොඩි හරි දැක්මක් තියෙන්නේ , ලේසි දෙයක් නෙමෙයි. කවදාවත් කරපු නැති විදිහට වයිෆ් ගෙන් බැනුම් අහගෙන මූවි එකක් බලන කාලේ උබේ කතා බලන්, අපේ මට්ටමින් සමහර යාලුවොත් එක්ක රන්ඩුවෙවි උබ වෙනුවෙන් කඩේ ගිය එකට රටට හොදක් කරලා අපි ලන්කවෙ කියලා කටඇරලා කියන්න පුලුවන් විදිහට රටට සාධාරණයක් කරපන් මිත්‍රයා.

  • @anomagamage801
    @anomagamage801 25 วันที่ผ่านมา +2

    අනේ මගේ ඇස් දෙකට කඳුළු ආවා ...අපේ අනුර කුමාර සහෝදරයාට ජනතාවගේ තියෙන ආදරෙ...
    බුද්ධිමත් ජනතාව හැමදාම ඔබ තුමා සමඟයි ...ඔබ තුමාට තෙරුවන් සරණයි ....සතර වරම් දෙවියන්ගේ ම පිහිටයි ..

  • @Nirotshan
    @Nirotshan 27 วันที่ผ่านมา +35

    ජය නියතයි අනුර සහෝදරයා. 😍

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 26 วันที่ผ่านมา +2

    පරිස්සමෙන් දෙයියනේ .....අපේ ඊළඟ ජනාධිපති සර් කෙනෙක් නෙමෙයි පොළොවේ පය ගහලා ඉන්න අපේ...මාලිමාවට ජය වේවා...❤❤❤❤

  • @nishanthadangalla9999
    @nishanthadangalla9999 27 วันที่ผ่านมา +30

    මිනිස්සු වෙනස් වෙලා සැබෑවටම.රටේ ජනතාවගෙ වාසනාව.මාලිමාවට ජයවේවා

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 26 วันที่ผ่านมา +4

    අනුර සහෝදරයා නියම නිලයට ගහලා තියෙන්නේ . පෝය දවසෙම අටමස්ථානයට බැහැපු එක නම් මාරයි . පුදුම ජනතා ආකර්ෂණයක් , මගෙ අම්මෝ මෙහෙත් ආදරයක් . අනුර සහෝදරයා තරම් රෑපගගත වුනු මේ ලංකාවෙ සමහර විට ලෝකෙත් නැතිව ඇති . මිනිස්සුන්ගෙ ආදරය වෑහෙනවා , වැක්කෙරනවා . උම්මා ...❤️❤️❤️❤️❤️❤️

  • @AnojaVijerathna
    @AnojaVijerathna 27 วันที่ผ่านมา +35

    දලදා සමිදු පිහිටයි මාලිමවට❤❤ අනුර සහෝදරයට ❤❤

  • @YamunaKolambage
    @YamunaKolambage 26 วันที่ผ่านมา +2

    හරිම සතුටුයි මගේ රටේ මිනිස්සු ගැන ❤❤❤
    මාලිමාව ට ජයවේවා ❤️❤️🌹🌹

  • @jbsaumya7876
    @jbsaumya7876 27 วันที่ผ่านมา +35

    විස්වබලය විස්වසක්තිය විස්ව ආසිරිවාදය ඔබව ආරක්ෂා කරනවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි හදවතින්ම අපි මාලිමාවට කෝටියක් චන්ද අපෙන් ......

    • @DilaniDilrukshi-r2y
      @DilaniDilrukshi-r2y 26 วันที่ผ่านมา

      ජය වේවා මාලිමාවට

  • @pasindujayawardhana6315
    @pasindujayawardhana6315 26 วันที่ผ่านมา +2

    මහින්ද මහත්තයා peak එකේ ඉන්නකොට වගේනේ❤❤දැන් අනුරට තියන ආදරය මිනිස්සුන්ගේ..

  • @Suresh.liyana
    @Suresh.liyana 27 วันที่ผ่านมา +23

    අපේ අලුත් ජනාදිපති ඒක ස්තීරයි .... රටම ඔබතුමාගැන තියෙන බලාපොරොත්තුව දැක්කම ඇස්වලට කදුලු එනව...

  • @sarathgunathunga1304
    @sarathgunathunga1304 26 วันที่ผ่านมา +1

    කොහොමද මිනිසුන්ගෙ පිලිගැනීම ජය නියතයි සහෝදරයා
    බුදු සරණයි

  • @around_sl
    @around_sl 27 วันที่ผ่านมา +21

    බයෙන් හිටියේ සජියා දිනි කියහ. ඒත් මේක දැක්කම හිතෙනවා එලියට බැහැලා සජියට ඉන්නවා වගේ නැති සේරම මිනිස්සු අනුරට කියලා. අනුර දිනනවා.❤

    • @Suresh.liyana
      @Suresh.liyana 27 วันที่ผ่านมา +2

      කතාව ඇත්ත

  • @SumithNishantha-m4t
    @SumithNishantha-m4t 26 วันที่ผ่านมา +4

    මාරම අදරයක් බන් ඇඩෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akilaherath5057
    @akilaherath5057 27 วันที่ผ่านมา +16

    ඒ ආදරේ❤❤❤❤❤
    තඹයක් තරම්වත් පලුදු කරන්නනම් එපා සහෝදරයා

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 26 วันที่ผ่านมา +1

    අනේ,වාසනාවන්, මේ වගේ ගුණයහපත් නිහතමානී නායකයෙක් රටට ලැබෙනවා නම් අපි මොනතරම් වාසනාවන්තද?මාලිමාවට ජයවේවා ❤️❤️ අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ලක් මෑණියට ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u 27 วันที่ผ่านมา +10

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ඔබ හැමදෙනාටම හැමදාමත් .ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි හැමදාමත් ආරක්ෂාව වැදගත් ...

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 26 วันที่ผ่านมา +2

    නිහතමානී අදූෂිත සොඳුරු මිනිසා..... ""අනුර ""❤🎉👍💯👊🇱🇰💐👍🇱🇰👊👍🇱🇰

  • @manelhapuarachchi2472
    @manelhapuarachchi2472 27 วันที่ผ่านมา +14

    Mata nam කඳුළු ආවා නිහතමානීකමට❤❤❤❤❤

  • @totop08ynndieururyhdy6ydgh3
    @totop08ynndieururyhdy6ydgh3 24 วันที่ผ่านมา

    ❤🙏❤️ඒ ලැබුණු ආශීර්වාදය ඇති 21වෙනිදින සියල්ල ජයගන්න. මිනිස්සුන්ගේ මුහුණු වල තිබුනේ එතුමාව දිනෙවුවා හා සමාන බැදීම් ගොඩක්. හැමෝටම කථා කරලා යන්න ඒ මොහොතේ අනුඅ සහෝදරයා ගොඩාක් කාරුණික උනා. නිහතමානී උනා. ජයෙන් ජයම වේවා!!!

  • @basnayakaabesingha5565
    @basnayakaabesingha5565 27 วันที่ผ่านมา +21

    නායකයා යනු මේ තමයි සැබෑම නායකයාගේ ගුනාංග තම අත වැසියන්ගේ සතුටයි සොයන්නේ බලාපොරොත්තු ඉටුකරන නායකයා ඔබතුමා බාර ගන්න රට බුදු සරණයි දෙව් පිහිටයි

  • @SamanSaman-vs8mj
    @SamanSaman-vs8mj 26 วันที่ผ่านมา +2

    යකුනේ ඔය මනුස්සයට යන්න දීපල්ලා.වෙලාවට වැඩ කරන මනුස්සයෙක් ..අනිවාර්යයෙන් දිනනවා

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 27 วันที่ผ่านมา +18

    ජයසිරිමා බෝසම්දු පිහිටයි,අපි නුවර,මාලිමාවට ජයවේවා 🎉🎉🎉

  • @ChamodiHansamali
    @ChamodiHansamali 7 วันที่ผ่านมา

    හැමදාම ඔයවාගෙම ඉන්න .. ඒ ආදරණීය බව සදා කල් රටට යහපතම ළඟා කරවාවි.. ❤ තෙරුවන් සරණයි ඔබතුමාට..🙏❤️

  • @ema.6024
    @ema.6024 27 วันที่ผ่านมา +19

    අනුර අපි එක්ක එකතු වෙලා මේ රට ගොඩ දාල දීපන්
    දැන් නම් මේක රටක් නොවේ අපායක්

  • @Lankamrt
    @Lankamrt 26 วันที่ผ่านมา +2

    ඉතින් කූඹුවනේ අපිටත් දැන් රජෙක් ඇත්තේ...❤ ජය npp

  • @user-nu6xi7bd6g
    @user-nu6xi7bd6g 27 วันที่ผ่านมา +18

    තෙරුවන් සරණින් ද්‍රෝණක් ධාතුන් වහන්සේලා ගේ ආශිර්වාදයෙන් ජයසිමා බෝධීන් වහන් සේගේ ආශිර්වාදයෙන් දළදා හාමුදුරුවන් ගේ ආශිර්වාදයෙන් මේ උතුම් රට හා ජනතාව සුඛ්ත මුදිත කරමින් ලොව ජය නැංවීමට අනුර මැතිදුනි ඔබතුමාට විශිෂ්ට ජයක් ලැබෙනවාමයි. ජයවේවා...

  • @sagaramunasinghe7332
    @sagaramunasinghe7332 22 วันที่ผ่านมา +2

    ස්වභාවය ධර්මයේ ශක්තිය
    ඔබට තියේවි..මේ පුන්‍ය භූමිය
    ගොඩ ගන්න

  • @miyunudilshan7025
    @miyunudilshan7025 27 วันที่ผ่านมา +21

    ගැම්ම තමා ඉතිං 😍

  • @SwarnaSamarakoon-et9ih
    @SwarnaSamarakoon-et9ih 8 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි. ❤️පරිස්සමින්. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ලබයි.

  • @ChamindaKandegedara-re3eq
    @ChamindaKandegedara-re3eq 27 วันที่ผ่านมา +13

    ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ පිහිටෙන් ආනුබාවයෙන් අනුර කුමාර දිශානායක මහතා මේ රටේ ජනාධිපති පති වෙන එක ආයේ කාටවත් නවත්වන්න බෑ. රජවෙනවාමයි!!! තුණුරුවනේ පිහිටයි!!!නමෝබුද්දාය !!!

  • @LakmalJayasuriya
    @LakmalJayasuriya 27 วันที่ผ่านมา +5

    අනුරට චන්ද තියෙන්නෙ ඉන්ටර්නෙට් එකේ විතරයි කියල වැලලෙන්න හදන අනෙක් පක්ශ වල මිනිස්සුන්ට මේ වීඩියෝ එක බැලුව නම් උත්තර හම්බ වෙනවා.

    • @AvinthaHI
      @AvinthaHI 27 วันที่ผ่านมา

      උන් හිතන්නෙ ඉන්ටර්නෙට් එකෙ ඉන්නෙ පිටසක්වලයො කියලා 😂..

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 27 วันที่ผ่านมา +16

    තුණුරැවන් සරණි අනුරට🙏❤️🥰🇱🇰

  • @minidumapawala4136
    @minidumapawala4136 26 วันที่ผ่านมา +2

    බලාපියවු අපේදේශපාලන සදාචාරය රටට ආදරය කරන මිනිස්සු ඉන්නේ කොතනද කියලා.

  • @B.calderaCaldera
    @B.calderaCaldera 27 วันที่ผ่านมา +28

    ඇවිදින කඩිසර කම❤❤❤❤❤❤

  • @pushpakumara3195
    @pushpakumara3195 26 วันที่ผ่านมา +1

    ඇත්තටම ඒක පට්ට ආදරයක් හදවතින්ම සුබ පතනවා අනාගත අපේ ජනාධිපති සහොදරයට ❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-es9cy8cl3p
    @user-es9cy8cl3p 27 วันที่ผ่านมา +21

    අනුර කුමාර මහත්තයාට බුදු සරණයි! නිදුක් නිරෝගි සුව🙏🏾

  • @insuranceadvisor4189
    @insuranceadvisor4189 26 วันที่ผ่านมา +1

    අපි කවදාවත් මහරජානෝලට, විරුවන්ට, වැදල නෑ. දැක්කත් සතේකට ගනන් ගන්නෙ නෑ ඇගේ හැප්පුනත් . ඒත් අනුර මහත්මයා දැක්කොත් නම් අපිත් ඔය වගේමයි. සහොඉදරත්වයෙන් වැලද ගනිමි. හදවතින්ම❤❤❤❤❤