70 දශකයේ කපල් VS දැන් කාලේ කපල් | 70s Couple VS Now | Gavi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Hi all,
    Welcome to My TH-cam Channel.
    70 දශකයේ කපල් VS දැන් කාලේ කපල් - • 70 දශකයේ කපල් VS දැන් ...
    හැමදාම හිනාවෙලා ඉන්න ගාවි එක්ක එකතුවෙන්න.
    subscribe
    like
    share
    #gavifernando #70 දශකයේ කපල් VS දැන් කාලේ කපල්

ความคิดเห็น • 1.2K

  • @Wasantha12
    @Wasantha12 ปีที่แล้ว +1299

    මේ පාර සුමති සම්මානේ ලැබෙන්නොනේ කෙනා මෙයා අප්පා 🥺🔥❤️ පුදුම හැකියාවක් අනේ ඇත්තටම 😍😍😍😍😍😍😍😍

  • @kaushikfc
    @kaushikfc ปีที่แล้ว +267

    සම්මාන නොලැබුණු අපේ නිළියක් ❤.
    ගමේම ඉපදීලා ගමේම පරවෙලා යන්න නොදී හැකියාවෙන් වැඩක් ගත්ත එක ගැන හරිම සතුටුයි අක්කෙ ❤ .
    හැබැයි ඔයා ඉන්න ඕනේ යූටිඋබ් එකේ නෙවෙයි . ටෙලිනාට්‍ය , චිත්‍රපට වල .
    කවදාහරි හරිහමන් අධ්‍යක්ෂක වරයෙක්ගේ ඇස් ගැටෙන්න ඕනේ ඔයාව කියලා ප්‍රාර්ථනා කරනවා ❤😍

  • @kaakaveeshakaveesha9784
    @kaakaveeshakaveesha9784 ปีที่แล้ว +624

    70 දශකයේ අලයේ තරම දරා ගන්න බෑ 😂😂❤️😊
    අම්මොහ් අක්කි අදත් මරු ❤️‍🔥

    • @powerrrrr6399
      @powerrrrr6399 ปีที่แล้ว

      ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว +2

      😂😂😂😂

  • @hiruparanavithana1795
    @hiruparanavithana1795 ปีที่แล้ว +95

    ගගට පැන්න විදියට හිනා ගියේ මට විතර ද..😂😂💔 හම්මෝහ් ...ගාවි අක්කේ ඔයාට අපේ හිතේ තියෙන අලයේ තරම කියාගම්න බෑහ්..😎❤️😁

  • @sandali.
    @sandali. ปีที่แล้ว +3187

    😂😂💗අක්කා 70 දශකේ ඇදුම් වලට ලස්සනයි කියන අක්කට අලය කරන අය කො 👍😂😂😂

  • @jenitaperera64
    @jenitaperera64 ปีที่แล้ว +183

    අපේ ගාවී අක්කි 70 දශකයේ ඇදුම් වලට ලස්සනයි අප්පා ❤❤❤❤❤ නිලියක් වගේ ❤

    • @nilu2172
      @nilu2172 ปีที่แล้ว

      Eka thma math baluwe lassni.

  • @hiruhiru-du1vn
    @hiruhiru-du1vn ปีที่แล้ว +666

    "තමුසෙ නම් මහ ගල් වල් බල්ලෙක් ඔයි"😂😂😂 මරු 😂😂🥰

    • @powerrrrr6399
      @powerrrrr6399 ปีที่แล้ว

      ඔයාට අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤@sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว +5

      😂😂😂😂

    • @nishahasanthi4945
      @nishahasanthi4945 ปีที่แล้ว

      Ugtyy🤣😘😂😂😥😻

    • @sanjudunukara2096
      @sanjudunukara2096 ปีที่แล้ว +2

      ගල් වල් 🐕

    • @NalindaKumara-md3lr
      @NalindaKumara-md3lr ปีที่แล้ว

      😢pamkiya

  • @chalanajeonghwan1029
    @chalanajeonghwan1029 ปีที่แล้ว +184

    හදවතේ අලයක් ඇති කෙල්ලෙක් අවශ්‍යයි ...😅 සුපිරියක් ❤️💪

  • @nadeegunarathna7194
    @nadeegunarathna7194 ปีที่แล้ว +138

    අම්මොර් අම්මොර් එම්ක🤣💔ගාවී අක්කි කියන්නේ ඉතිම් ලෝකෙටම එකයි ඒක සහතිකයි නේ 😍❤️

    • @powerrrrr6399
      @powerrrrr6399 ปีที่แล้ว +1

      ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +63

    ඒ ටිකනම් ගිනි ගින්දර ..හිනාවෙලා කදුළුත් එනවා.. ඔයානම් මරු ගවි අක්කේ.. නිලියෝ පරාදයි.. ♥️😘

  • @shamaalahakoon4024
    @shamaalahakoon4024 ปีที่แล้ว +1300

    ❤️❤️ ගවී අක්ක 70 දශකයේ ඇදුම් වලට මාරම ලස්සනයි 💙💙
    ගවී අක්කට ගොඩක් ආදරේ කරන අය මේ පැත්තට ☺️☺️💗💗

  • @Sithmi_______
    @Sithmi_______ ปีที่แล้ว +41

    ඇත්තටම 70 දශකයේ ආදරය හරිම සුන්දර විදියට හදලා තියෙනව 😘🔥👀 දැන් කාලේ ඒව නම් ඇත්තටම ඔය වගේ ඒවමයි තියෙන්නෙ 😂👍

  • @ayanianuththara4494
    @ayanianuththara4494 ปีที่แล้ว +142

    ඔයාගෙ වීඩියෝ පොඩි ළමයින්ට වුනත් බලන්න පුලුවන්❤❤❤. ඉස්සරහටත් මේ වගේ පවුලෙ හැමෝටම බලන්න පුලුවන් වීඩියෝ කරන්න ඔයාට සුභ පතනවා නංගි. Congratulations 😍😍😍😍

    • @powerrrrr6399
      @powerrrrr6399 ปีที่แล้ว +3

      ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @oshadieamarawardhana6162
    @oshadieamarawardhana6162 ปีที่แล้ว +173

    තමුසේ නම් මහ ගල් වල් බල්ලෙක් ඕයී😂😂 felt it 😂😂😂

    • @heshanisanjula2944
      @heshanisanjula2944 ปีที่แล้ว +3

      ඔයා අර අහිංසකයට බනින හැටි මතක් උනාද 😂😂😂💔

  • @raseelajosam8374
    @raseelajosam8374 ปีที่แล้ว +140

    70 දසකයෙ සීන් ටික තමයි ලස්සනම

  • @sasinisewwandi4238
    @sasinisewwandi4238 ปีที่แล้ว +127

    මෙව්වටනේ acting කියන්නේ 🤣🔥🤗 මොනා උනත් ඇත්ත සිද්දි මේවා 🤣🤣 අදත් video එක super 🔥

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 ปีที่แล้ว +200

    තමුසෙ නන් මහ ගල් වල් බල්ලෙක් ඕයි..😂😂 nice sis keep it up.✌️❤️

    • @powerrrrr6399
      @powerrrrr6399 ปีที่แล้ว +5

      ඔයාට ආස විදිහට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා කොටල බලන්න මම ඉන්නවා 🌹

    • @tharuwathsala1000
      @tharuwathsala1000 ปีที่แล้ว +1

      😅

  • @aneeshagalagoda8945
    @aneeshagalagoda8945 ปีที่แล้ว +55

    දැන් cupple හොඳට තේරුම් අරගෙන ඉන්නේ gavi තමයි ❤❤❤❤❤❤❤❤

  • @rimzaa
    @rimzaa ปีที่แล้ว +28

    6:49 අනේ මාව දාලා යන්නෙපා කවිදු අයියේ 😂

  • @shashinidushyanthi6133
    @shashinidushyanthi6133 ปีที่แล้ว +35

    ඇත්තමයි 70 දශකයේ ඇදුම් වලට මාර ලස්සනයි..ඒ hair style වලටත් ගොඩාක් ලස්සනයි ❤️‍🔥😘

  • @kaveeshaprasadini4358
    @kaveeshaprasadini4358 ปีที่แล้ว +79

    අම්මෝ අක්කි නිලියෝ පරාදයි....😍🤣💞අද video ඒක මරු.....❤️

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 ปีที่แล้ว +34

    ගවී අක්කි ඔයා 70 දශකේ ඇදුම් වලට මාරම ලස්සනයි අනේ 😁😍 ඒ කාලේ අලය දැන් ආලය ඉස්සරහට ඕක අලියා වෙයිද දන්නේ නැ 😂😂

  • @sadikajayashan1245
    @sadikajayashan1245 ปีที่แล้ว +54

    අක්කෑ ඇඩිල්ලනම් සුපිරියි ඈ 😂😂

  • @oshadiwickramasingha6668
    @oshadiwickramasingha6668 ปีที่แล้ว +11

    අඩන්නේ ඇයි සුදු මැණිකේ...😂🤣
    මරු අක්කේ ඔයා නම්...
    මාර නිර්මාණශීලී හැකියාවක් තියෙන්නේ ඔයාට නම්...🥰😘

  • @RavinduRansara2
    @RavinduRansara2 ปีที่แล้ว +182

    නියමයි අක්කි අද video එකත් මරු. දාපු ගමන් බැලුවා ❤️😂😂70 දශකේ හොදයි වගේ මට හිතෙන්නේ 😂😂😂

    • @powerrrrr6399
      @powerrrrr6399 ปีที่แล้ว +1

      ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ආස හිතෙන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @nkmemehub
    @nkmemehub ปีที่แล้ว +57

    70 චරිත ටික සුපිරි film acting වගේ. .😊

  • @Studywithmesl4
    @Studywithmesl4 ปีที่แล้ว +173

    අලය 😂😂😂
    අතින් විතරමයි ඇල්ලුවේ 😂😂😂😂❤️
    අද video එකත් සුපෙර්.
    අක්කි මේ types of නිලියෝ ගැන video එකක් කරන්නකෝ... ❤️

    • @nadikawickramasooriya3191
      @nadikawickramasooriya3191 ปีที่แล้ว +3

      Ou akki

    • @powerrrrr6399
      @powerrrrr6399 ปีที่แล้ว +2

      ඔයාගේ දැනුම අලුත් කරගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +21

    ඔයාගෙ හැම වීඩියෝ එකකම පසුබිම් සංගීතය හරියටම ගැලපෙන විදියටම දාලා තියෙනවා අඩන්නෙ ඇයි සින්දුව එකපාරටම ඇහුනම හොදටම හිනා ගියා, දුව ඔබට මගේ සුභපැතුම්,

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +49

    හොදම ඇක්ටින් මේවනෙ බොලේ... නියමයි ගාවි ආදරෙයි ❤️❤️❤️

  • @kalanihansika2361
    @kalanihansika2361 ปีที่แล้ว +21

    Akki super acting ❤ 70 දශකයේ අක්කිගෙම කොන්ඩෙන් දාලා තිබුන hair style ටික අක්කිට ලස්සනයි❤

  • @Diduvibes
    @Diduvibes ปีที่แล้ว +95

    70 දශකේ නම් ටික තමා මරු 🤣

  • @dunayee.
    @dunayee. ปีที่แล้ว +13

    හරිම ශෝක් අක්කේ... 70 දශකේ scenes ටික ආයේ මාරම 😂...

  • @shymalimalkanthi8747
    @shymalimalkanthi8747 ปีที่แล้ว +42

    ඒකට අපි Single life .😌😌😌😅😏.

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 ปีที่แล้ว +66

    වැලන්ටයින් එකට ඔයා ආතල් වීඩියෝ එකක් කරනකන් මන් බලන් හිටියේ 😂😂 ආදරෙයි හැමදාම ❤️❤️

  • @user-op5jr4vh8y
    @user-op5jr4vh8y ปีที่แล้ว +73

    අඩන ටික සුපිරි 🤣💔
    නියමයි ගවී අක්කෙ 😘😍

  • @k.d7758
    @k.d7758 ปีที่แล้ว +11

    "තමුසෙනම් මහ ගල් වල් බල්ලෙක් ඕයි" Dead....🤣🤣💔

  • @dulshi543
    @dulshi543 ปีที่แล้ว +54

    අම්මෝ අක්කේ නියමයි වෙනදා වගේම හිනා වෙලා පණ ගියා මේ මගේ දෙවල් හැමදාම කරන්න අක්කේ ❤️❤️😂😂🤭

  • @dewanjigodage1626
    @dewanjigodage1626 ปีที่แล้ว +17

    Ice age එකෙත් කහ මල් තිබ්බ 😂😂😂❤️ super acting 😍

  • @isurulakmal2418
    @isurulakmal2418 ปีที่แล้ว +83

    ජීවිතේ කෙසේවෙතත් හිනාව නම් තොර කර ගන්න බෑ මැගිලියෝ😂😂😂😂😂😂

  • @denuwan6312
    @denuwan6312 ปีที่แล้ว +83

    වීඩියෝ එක දාපු දවසෙ ඉදන් හැම එකිගෙම උදාර වාක්‍ය " තමුසෙනම් ගල් වල් බල්ලෙක් ඕයි " 🙂💫 ම්ම් යසයි 😒❤️😂

  • @nimanshanaherath732
    @nimanshanaherath732 ปีที่แล้ว +30

    අක්කි 70 දශකයේ විදිහට ඇන්දම මාර ලස්සනයි 💗💗💗

  • @dilharaupasena9033
    @dilharaupasena9033 ปีที่แล้ว +14

    ගල් වල් බල්ලෙක් ඕයී🥴😒😂
    ඇත්තමයි පට්ට 😂😂😂❤

  • @onlineshopping2732
    @onlineshopping2732 ปีที่แล้ว +38

    අක්කව ඇයි අනේ මේ රටේ film ,teledrama directorslata පේන්නේ නැත්තේ 😊

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +34

    Old is Gold! Retro style එකට ගවී අක්කා ලස්සනයි අනේ...

  • @nilnethukinayanathara6811
    @nilnethukinayanathara6811 ปีที่แล้ว +4

    ඔයා හරිම දක්ශ නිලියක් ❤ හැම චරිතයක්ම සාර්ථකයි... අපිට හිනාවක් එන්නේ ඔයාගේ සාර්ථක රංගනයේ ප්‍රතිපලයක් විදිහට....🎉🎉

  • @supipisuboda1488
    @supipisuboda1488 ปีที่แล้ว +75

    අක්කිට හොදට act කරන්න පුලුවන් කියන අය මේ පැත්තට👍

  • @fardiyashiham9130
    @fardiyashiham9130 ปีที่แล้ว +29

    අර අඩන සීන් එක තමා පට්ට ඈහ් 😂😅

  • @anujinuhansa9054
    @anujinuhansa9054 ปีที่แล้ว +17

    අදත් වීඩියෝ එක මාරම ලස්සනයි අක්කි ❤❤ අක්කිට 70 දශකයේ ඇදුම් නියමෙට ගැලපෙනවා 😍😍😍 ඉස්සරහට තවත් මේ වගේ ලස්සන ආතල් වීඩියෝස් ඕනේ අක්කියෝ 🙈🙈 ආදරෙයි ❤❤😘

  • @Hkd8280
    @Hkd8280 ปีที่แล้ว +27

    ගාවි අක්කා ලෙසටම දීලා අද නම්🤣🤣

  • @lakshashiwithsouthkorea5924
    @lakshashiwithsouthkorea5924 ปีที่แล้ว +14

    අපේ අලේ සුවඳ බලන්න තමයි කවුරුත් නැත්තේ හූම් හූම්....😂😍😍😍.

  • @chathukadissanayake8066
    @chathukadissanayake8066 ปีที่แล้ว +12

    70 ඇදුම් වලට ඔයා ගොඩක් ලස්සනයි අක්කි ❤️🥺

  • @ndeep7152
    @ndeep7152 ปีที่แล้ว +14

    70ව දශකයේ කොච්චර හොඳද මේ ගස් වල් බල්ලන්ට වඩා, නේද දුවේ. සිරිමල් අයියාව හොඳින් බලාගන්න 🤣❤️👍🙈

  • @heshyy_808
    @heshyy_808 ปีที่แล้ว +27

    අම්මෝ! 😂 හැමදාම වගේ අදත් සුපිරි අක්කේ.💗

  • @amashamadhubhashini8210
    @amashamadhubhashini8210 ปีที่แล้ว +18

    අම්මො ඒක 😂😂 අද වීඩියො එකත් පට්ට ලස්සනයි අක්කෙ🤠(අඩන සීන් එක😒😂)

  • @mohamedzafran9085
    @mohamedzafran9085 ปีที่แล้ว +33

    70 දශකේ නම් මරු පරම්පරා ගණනාවක පැරණි නම් උන්ලා දැනටමත් මැරිලාත් ඇති😃 😊 😀 😄 😁 😆 😃 😊 😀 😄 😁 😆

  • @mahisha1151
    @mahisha1151 ปีที่แล้ว +21

    ගඟ අද්දර දී මැගිලින් දිහා බැලුවද කියලා අහ්ද්ද් හිනා වෙලා පන ගියා ගවී 😂😂😁 ආ තව දැන් ඉන්න කපල් බූට් තියන එකත් 👌 👍 නියමයි ......හිනා වෙන්න නම් ගවී කෙල්ල තමයි ඉතින් 😁

    • @mahisha1151
      @mahisha1151 ปีที่แล้ว

      @jjasdaosd aodasdasd හොදයි අනිවාර්යයෙන්ම බලන්නම් ...ජය වේවා 🙏

  • @lakzani
    @lakzani ปีที่แล้ว +28

    කියලා වැඩක් නෑ පට්ටා..ඔයාම ඔක්කොම චරිත කරන්න අක්කේ..💙💙

  • @_drama_creation
    @_drama_creation ปีที่แล้ว +14

    හැමදාම අන්තිමටික තමා මරැ අක්කේ😂හැමදාම හිනාවෙලා ඉන්නේ ඔයා නිසා තමා ඉතින්❤🙃

  • @dilushanilakshi5438
    @dilushanilakshi5438 ปีที่แล้ว +13

    ඉස්සර කාලේ විදියට ඇන්දම ඔයා ගොඩක් ලස්සනයි අක්කී

  • @disalasandaroo6765
    @disalasandaroo6765 ปีที่แล้ว +6

    අනේ අම්බෝ මම හිනා වෙලා මැරෙනවා දැන් කොයි වෙලේ හරි🤣🤣😂🤣😂😅😅😆😆😆😆😄😁😃😃

  • @nilaknaransika5443
    @nilaknaransika5443 ปีที่แล้ว +111

    70 වෙනි දශකයේ අභිමානය 😂

  • @mokshajayamini9849
    @mokshajayamini9849 ปีที่แล้ว +5

    ගවී අක්කි 70 දශකයේ හරිම ලස්සනයි 😉😉😉😉supper 😚😚😚

  • @nashyashanoli6770
    @nashyashanoli6770 ปีที่แล้ว +53

    ගවී අක්කටත් හිතෙන දේවල්🤣🤣

  • @ulp5972
    @ulp5972 ปีที่แล้ว +11

    LOL 🤣🤣🤣. You will be the next Sri Lankan comedian actress Gavi akkiyooo 🤩🤩🤩. Keep it up 🤞🍀.LYSM 😘😘😘

  • @smile-jl2gv
    @smile-jl2gv ปีที่แล้ว +28

    😂😂 supiri gavi akke 😂😂

  • @sameethili5667
    @sameethili5667 ปีที่แล้ว +2

    ඒක නියමයි

  • @instantlessons6402
    @instantlessons6402 ปีที่แล้ว +21

    අනේ ලස්සනයි නියමයි අක්කා 💛💛💛💛💛💛💛💛

  • @virashaekanayake113
    @virashaekanayake113 ปีที่แล้ว +7

    Acting නම් ගවී අක්කි තමයි😂😂❤❤💕

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +76

    සුගත් දම්මි විනී එකෙ මතක් උනා 😂😂🤭❤❤❤

    • @powerrrrr6399
      @powerrrrr6399 ปีที่แล้ว

      ඔයාට ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් අලුත් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @AMARASINGHE-0620.
      @AMARASINGHE-0620. ปีที่แล้ว +3

      Matat

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 ปีที่แล้ว +2

    අම්මෝ ගවී..නියමයි අනේ...පුදුම සැහැල්ලුවක් ඔයාගෙ කතා...ඇත්තටම මිනිස්සු මෙහෙම රිලැක්ස් කරන එක පිනක් ඔයාට ....ඔයා කබල් නාට්‍ය වලට නම් යන්නෙපා ඕං...ඔයාට පුළුවන් නම් ශිෂ්‍යත්ව යට ලමයෙක්ව පුරුදු කරන මෝඩ අම්මෙකුයි මොලේ ඇති අම්මෙකුයි කරන්න බලන්න..... මේ...මේ...අර කොල ඉරි ටී ෂර්ට් එක ට වෙන එකක් ඇන්දොත් මොකද..ම්ම්ම් ❤🥰❤🥰

  • @monali7289
    @monali7289 ปีที่แล้ว +9

    අලේ😂🖐️.. අක්කා නම් මරු අනේ

  • @pavithrahansani2622
    @pavithrahansani2622 ปีที่แล้ว +9

    70 දශකයේ ටික මරූ ලස්සනයී ❤

  • @sakurayt3087
    @sakurayt3087 ปีที่แล้ว +9

    1000 වෙනි ලයික් එක මගෙන් හොදේ 😁

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 ปีที่แล้ว +4

    දැන් කාලේ ඉන්න කපල් දිහා බල බල යාලුවොන්ගේ ලව් වලටත් උදව් කරගෙන වැලන්ටයින් ලව් වෙද්දී අයියෝ මේ පාරත් වැලන්ටයින් නෑ කියලා එදාට දුක් වෙලා පහුවදා ඉදන් ආතල් එකේ සුපුරුදු විදිහට ඉන්න මම 😂😁😍😌

  • @dewmavishmi7938
    @dewmavishmi7938 ปีที่แล้ว +14

    කවිදු අයියා ලෙෆ්ට්......😂😂

  • @yuexin226
    @yuexin226 ปีที่แล้ว +12

    70 දශකය... 🥺❤ .... අර ගල් වල් බල්ලා කෑල්ලට නම් හිනාව නවත්ත ගන්න ගොඩක් වෙලා ගියා 🤣 මරු අනේ... thank you video එකට... ❤

  • @sapnadivyanjali9295
    @sapnadivyanjali9295 ปีที่แล้ว +7

    අනේ හරිම ලස්සනයි අක්කි 70 දශකයේ😍 හැබැයි දැනුත් ලස්සනයි

  • @ayomidissanayake5509
    @ayomidissanayake5509 ปีที่แล้ว +4

    ජනතා සම්මානය ගවීට දැනටමත් ලැබිලා ඉවරයි.. ❤️❤️❤️❤️❤️

  • @sachiniudayangani6900
    @sachiniudayangani6900 ปีที่แล้ว +18

    අදත් මරු අක්කියෝ😂❤️‍🔥

  • @nethmichamathka7926
    @nethmichamathka7926 ปีที่แล้ว +3

    අම්මෝ අක්කෙ ඒක 😅😅

  • @user-iz1lk9rx1m
    @user-iz1lk9rx1m ปีที่แล้ว +4

    අන්තිම එක මරු 😒🖐️

  • @zz46165
    @zz46165 ปีที่แล้ว +2

    70 දශකයෙ ඇදුම් නම් ඇත්තටම ලස්සනයි 🥰🥰🥰

  • @Lyrics__Video--music.
    @Lyrics__Video--music. ปีที่แล้ว +11

    අම්මෝ අම්මෝ ඒක ඇත්ත ❤️😂

  • @piyumiranasinghe7815
    @piyumiranasinghe7815 ปีที่แล้ว +1

    ammo කවිඳු අයියා අනිටීම එක තමා නියම

  • @chamokavi5200
    @chamokavi5200 ปีที่แล้ว +14

    අතින් විතරයි ඇල්ලුවේ හුම්😂

  • @achalagimsara6888
    @achalagimsara6888 ปีที่แล้ว +2

    Eka nm maru akke parana adum tikath lassanayi 🥰♥️🙂💥✨

  • @maheshiliyanage8367
    @maheshiliyanage8367 ปีที่แล้ว +8

    අම්මො අම්මො සුපිරියක්ම තමා..😂😂😂😂😂👍

  • @janudas518
    @janudas518 ปีที่แล้ว +6

    අක්කිගෙ acting නම් මරු...❤️🥰

  • @dinithathenuja1545
    @dinithathenuja1545 ปีที่แล้ว +5

    කවදද බං you tube drama කරන අයට හොඳම නලුවා නිලිය සම්මාන දෙන්න පටන් ගන්නෙ මුන්ට තමා ඇත්තටම සම්මාන දෙන්න ඕනි 😆🔥

  • @milanirenuka2965
    @milanirenuka2965 ปีที่แล้ว +2

    අක්කි ඔයා 70දශකයේ ඇදුම් වලට ලස්සනයි අනේ 🥰🥰🥰 මෙ විඩියො එකේ තියෙන්නෙ සම්පුර්ණ ඇත්ත 👍👍 මේ පාරත් විඩියො එක මරු 👌👌

  • @sandusathmini5832
    @sandusathmini5832 ปีที่แล้ว +10

    Acting නම් මරු 😍 මරු ආතල් 😂

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf ปีที่แล้ว +4

    හම්මෝ 😂 උදේ පාන්දර නැගිට්ට ගමන්ම හිනා ගැස්සුව 😂 අක්කිගෙ වීඩියෝ වලට දැන් නං හොඳටම ඇබ්බැහි වෙලා😐👌 අක්කි වීඩියෝ එකක් දාන්නෙ කොයිවෙලේද කියලමයි බලන් ඉන්නෙ... අක්කිගෙ ඉදිරි කටයුතු සාර්ථකව කරගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😍❤️ ගවී කියන්නෙම දැන් බ්‍රෑන්ඩ් එකක් 🌚

  • @nethmimishari3532
    @nethmimishari3532 ปีที่แล้ว +6

    අම්මෝ අක්කේ ඔයානම් මාරයි 😅හිනාකාල මැරෙනවා 😅🤭

  • @MATHFORLIFE-hd9wu
    @MATHFORLIFE-hd9wu ปีที่แล้ว +2

    Akkage 70 centuries tika thama maru ahh anith ewa nm dakala thiyenawa ne. To be continued akka ❤️❤️🇱🇰🇱🇰

  • @amarawansakandewaththa88
    @amarawansakandewaththa88 ปีที่แล้ว +4

    70 දශකයේ ටික තමා මරු නේද කට්ටිය..😜 නම් මරු ආආඅ.........හාස්‍යයේ උල්පත නුබයි gavi අක්කෙ.😍

  • @amalirandika
    @amalirandika ปีที่แล้ว +1

    "තමුසෙ නම් මහ ගල් වල් බල්ලෙක් ඕයි..." අම්මෝ ඒක...😂😂😂
    මොනවා වුණත් 70 දශකයෙ ඇඳුම් වලට ඔයා ලස්සනයි මැගලින්...😁😁❤❤❤😘

  • @Mili_umrela
    @Mili_umrela ปีที่แล้ว +7

    ambo ai ehema. 😅😅 kohomd ehema hariytma den kale ewa act kare. Habai akke oyt parana style marama matching 🎉🎉

  • @thusithgamage2724
    @thusithgamage2724 ปีที่แล้ว

    අම්මෝ යකෝ ඒක.... 😃😃👌👌👍👍💪💪
    පිටපත
    තිර රචනය
    අධ්‍යක්ෂණය
    දෙබස් ඔක්කොම next level.
    හරියට පරණ film එකක් බැලුව වගේ.

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 ปีที่แล้ว +7

    අනේ අම්බෝ හිනාව නවත්තන්න බෑ 🤣🤣

  • @nadeekadeepanjali
    @nadeekadeepanjali ปีที่แล้ว +1

    ගාවී අක්කේ ඔයා 70 දශකේ ඇදුම්වලට හරීම ලස්සනයි😍😍😍🥰🥰🥰...
    ආදරෙයි හැමදාම....💕💕💕💕