පිටරට අම්මලා VS ලංකාවේ අම්මලා | Gavi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 910

  • @ThenukiChamalsha
    @ThenukiChamalsha ปีที่แล้ว +879

    හිනා කාලා මැරෙනව හලො🤣🤣.ලංකාවෙ අම්මල තමා හොදටම කරේ 😅😅.ඔයා නිලියකටත් වඩා හොදට රගපානවා😍😍.සම්මානයක් දෙන්න වටිනවා.👌👌❤❤❤❤

  • @kavindulakshan859
    @kavindulakshan859 ปีที่แล้ว +178

    ඒ දේවල් කොහොම උනත් මොන අම්මත් තමන්ගේ දරුවන්ට පණ උනත් දෙනවා. එච්චරටම අපිට ආදරේ නිසාද දන් නෑ ලංකාවේ අම්මලා හැමෝම මෙහෙම. මුලදී වාතයක් විකාරයක් වගේ අපිට තේරුනාට, ජීවිතයේ දවසක් එනවා ඒ අතීතේ මතක් වෙන එතකොට පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. අද්දැකීමෙන් කියන්නෙ ඒ ගැන. පොඩි කෙල්ලො කොල්ලන්ට කියන්නේ පසු තැවෙන්න අවස්ථාවක් තියාගන්න එපා. සල්ලි හම්බ කරලා සැප දෙනවා කියලා හිතන් ඉන්න එපා ජීවිතයට එන හැම දවසකම අම්මා තාත්තා එක්ක සතුටින් ඉන්න. අම්මට තාත්තට ආදරය කරන්න මම හිතනවා ඒක හැම දේකටම වඩා වටිනවා කියලා. 💜️

    • @S_Sandesh2008
      @S_Sandesh2008 ปีที่แล้ว +7

      YOU are correct🙂

    • @chlikanimanthi3063
      @chlikanimanthi3063 ปีที่แล้ว +4

      👍✨️💫

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว +3

      Ow aththa ...oya kochchara hoda kenekda....

    • @hasithagunarathna5501
      @hasithagunarathna5501 ปีที่แล้ว +3

      Ane pale yanna adare kara kilyala ammala thahtala apita adinna oni ailth stiye wale ana adum eama aran danee na hamoma newei samahara ammala thahala samara ammmala thahtala inwa lamayata pana wage adraya karna

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว +1

      @@hasithagunarathna5501 oya ewage prashnayakda inne....ai oya ehema kiyanne ekpartma...

  • @thuryasathsarani6278
    @thuryasathsarani6278 ปีที่แล้ว +550

    ලංකාවේ අම්මලා හැමෝටම උපහාරයක්ම වේවා 😂😂❤

    • @chandralathaherath4866
      @chandralathaherath4866 ปีที่แล้ว +5

      ඔයා හරිම තාත්විකයි.හරිම ෙලන්ගතුයි.🎉🎉🎉

    • @hashinichamodika1500
      @hashinichamodika1500 ปีที่แล้ว +2

      අම්මෝ 😂

  • @sandali.
    @sandali. ปีที่แล้ว +321

    අක්කා අයෙ කෙට්ටු වෙලා මාරම ලස්ස්නයි අක්කි 💗🥰🥰 අම්මාගෙ චරිතෙටනම්😂වෙනම සම්මානයක් හදල හරි දෙන්න වටිනවා😄 මොනා උනත් ඇත්ත කතාව😂😂

  • @jagathkumara7377
    @jagathkumara7377 ปีที่แล้ว +242

    ලංකාවේ අම්මලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ☺😂😂

  • @alvincovers6896
    @alvincovers6896 ปีที่แล้ว +1463

    පිටරට අම්මලා විදියට ඇදලා ඉද්දි අක්කි හරි ලස්සනයි කියන අය කොයි...

    • @sayuribaggaya9280
      @sayuribaggaya9280 ปีที่แล้ว +5

      hm

    • @sujeewasampath6454
      @sujeewasampath6454 ปีที่แล้ว +6

      ඇත්තටම ලස්සනයි තමයි ❤️😍

    • @Msithuminiperera
      @Msithuminiperera ปีที่แล้ว +3

      ow attat

    • @Mrkl177
      @Mrkl177 ปีที่แล้ว +3

      🥰🥰🥰

    • @TK-ms4gr
      @TK-ms4gr ปีที่แล้ว +4

      අම්මනේ කෑල්ල 😍

  • @Whiskerswonder-c3b
    @Whiskerswonder-c3b ปีที่แล้ว +50

    අම්බෝ සිරාවට ගවී අක්කෙ ඔයාට සම්මානයක් දෙන්න වටිනවා අම්බෝ තනිකර අපේ ගෙවල්වලට ඇවිල්ල වෙන දේවල් අහන් යනවා වවගේ පට්ට ලන්කාවෙ අම්මලා හැමෝම මෙහෙමතමා දුක තමා 😂😂😂😂😂😂❤

  • @thrilakshipeiris874
    @thrilakshipeiris874 ปีที่แล้ว +13

    ලංකාවේ අදින විදියට වඩා අක්කිට පිටරට විදිය තමයි මැච් වෙන්නේ🥰❤️😘 හරිම ලස්සනයි අක්කි😘😇❤️🥰

  • @DILRU1
    @DILRU1 ปีที่แล้ว +228

    ඇත්තටම පිටරට අම්මලා සිංහල කතා කරනවා දැක්කමයි... 😂 මං හිතුවෙ ඉංග්‍රීසි ටෝක් දෙයි කියලා ගවී අක්කා.... 😢 අදත් මරු මැනිකේ....ආදරෙයි 😘❤️

  • @Kim_Tae_1230
    @Kim_Tae_1230 ปีที่แล้ว +21

    අපේ අම්මලා අපි ගැන ඕනාවටත් වඩා හිතනවා 🙃 ආදරේ වැඩි කමට වගේම,අපිට කරදරයක් වෙයි කියන බයට..😌😊 ලංකාවෙ මව්වරුන්ට උපහාරයක්ම වේවා 🥰♥

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 ปีที่แล้ว +130

    ලංකාවේ ඉන්න අපි වගේ ලමයි හොද නිසා තමා අම්මලා ඔහොම 😂😂😂😂😂😂😂

  • @chamodilakshika7970
    @chamodilakshika7970 ปีที่แล้ว +732

    මොනදේ කරත් හැමදාම ගවී සුපිරියට කරනව කියන අය ඉන්නවද 🤭

  • @blueotus4604
    @blueotus4604 ปีที่แล้ว +357

    ශලනි, දුශේනි වගේ නිලියන්ට වඩා දක්ෂ නිලියක් තමා Gavi Fernando කියන්නේ ඉතිං 👍❤️💜💗

  • @gamshiathapaththu8855
    @gamshiathapaththu8855 ปีที่แล้ว +161

    ක්ලාස් ගිහින් ගෙදර එන සීන් එක තමා සිරා සීන් 😂😂😂😂

    • @Mrkl177
      @Mrkl177 ปีที่แล้ว +3

      😂😂😂

  • @chamilahemanthi1021
    @chamilahemanthi1021 ปีที่แล้ว +147

    ලංකාවේ අම්මලා තමා හොදටම කලේ 😂😂 පිටරට අම්මලා සිංහල ත් කරනවනේ 🤔🤔😂 අක්කි නම් නියමයි 🥰🥰🥰

  • @yyyghpp
    @yyyghpp ปีที่แล้ว +41

    නියමයි අක්කා අදත් 😂😂😂😂😂😂 thank u අපේ ලේ පිරිසිදු කරනවට.

  • @chathuryaashinshani3127
    @chathuryaashinshani3127 ปีที่แล้ว +46

    ලංකාවෙ අම්මලා තමා හොදටම කලේ 🤭🤭 ගැම්මක් තමා 👍👍😂😂

  • @prinshiinoka5148
    @prinshiinoka5148 ปีที่แล้ว +18

    පිටරට අම්මලාට ඇදුම් වලට හරිම cute අක්කි. ❤️ Good job.🌹

  • @maduranaweera7766
    @maduranaweera7766 ปีที่แล้ว +6

    හිනා වෙලා පන යනවා අක්කියො. ඔයානම් මාරයි අක්කි. 😍😍😍😘😘😘
    බුදු සරණයි අක්කියො

  • @nethmisulochana
    @nethmisulochana ปีที่แล้ว +20

    ගාවි අක්කා පිට රට අම්මලා විදිහට ඇදන් ඉද්දි ලස්සනයි 🥰😍

  • @paramiprabo
    @paramiprabo ปีที่แล้ว +87

    කොන්ඩෙ කපන්නද ඇහුවම කපන්න නෙවෙයි පාට කරන්න නෙවෙයි තට්ටෙ ගෑවත් මටනම් කිසි ප්‍රශ්නයක් නෑ කියල කියන අපේ අම්මා😌❤❤

    • @padmikaliyanage3829
      @padmikaliyanage3829 ปีที่แล้ว +4

      Issara mage Amma math ohoma kiuwa. Ehema kiuwe kapanawata akamathi nisa😅

    • @nisha1675
      @nisha1675 ปีที่แล้ว +1

      @@padmikaliyanage3829 ඔව්ව්😁👍

  • @amaranasinghe3636
    @amaranasinghe3636 ปีที่แล้ว +55

    අක්කා අදත් සුපිරියක් 🤣🤣🤣❤❤❤

  • @mihikadilani7579
    @mihikadilani7579 ปีที่แล้ว +7

    0:37 කඩුපුල් ගහ 🥰🌷

  • @hashanihimasha8657
    @hashanihimasha8657 ปีที่แล้ว +40

    මෙවුවා ඉතිම් අත්දැකිම් බහුල මිනිස්සු අපි 😂🙂❤️

  • @pamudigamage5719
    @pamudigamage5719 ปีที่แล้ว +28

    කොන්ඩෙ කපන එක තමා හොඳම 😂හැමතැනම එකයි නෙහ්😅🤣

  • @Ruvinsha238
    @Ruvinsha238 ปีที่แล้ว +89

    𝘨𝘢𝘷𝘪 අක්කා රගපාන්න එහෙම ගියාවගේ නම් සම්මාන පිට සම්මාන ගන්න පුළුවන් 😇 කියන අය මේ කොනට.....❤️‍🔥🥰
    ලංකාවේ අම්මලා තමා දවසකට හරි නියම චරිත😂

  • @thotiyalk1159
    @thotiyalk1159 ปีที่แล้ว +10

    අක්කා නේද නිලියක් වෙන්න තිබුනේ 😍😍😍😍😑😑😑❤❤❤❤❤❤

  • @tamilwiththaru2849
    @tamilwiththaru2849 ปีที่แล้ว +26

    අන්තිමටම ඉන්න ලංකාවේ අම්මා...😂😂😂 යකූ මට තාම හිනා...😂😂😂

  • @alvincovers6896
    @alvincovers6896 ปีที่แล้ว +34

    Gavi අක්කා දෙයක් කරොත් ඉතින් අපි හිනාවෙලාම තමයි මැරෙන්නේ...Super Akkiyooo❤❤❤

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 ปีที่แล้ว +162

    ඔක්කොම ඇත්තතමා😂
    ඒත් පිටරට අම්මලාට වඩා
    ලංකාවෙ ඉන්න අපේ අම්මලා හින්දා තමා අපි ආරක්ෂාවෙලා හොඳට ඉන්නෙ ඉතින් ..❤️‍🩹
    Niyamai adath video eka

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว +1

      😂😂😂😂

    • @mathsiseasy2024
      @mathsiseasy2024 ปีที่แล้ว +2

      මෙහෙම හොදට කිව්වෙ🤔

    • @Everything-464
      @Everything-464 ปีที่แล้ว +3

      @@sriya-kanthi- උබට නම් මාර අමාරුවක් නේ තියෙන්නෙ.

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว +3

      @@Everything-464 😂😂 oyatayu amaruwa man dupat wasiyek nemei nis

    • @gayanchinthaka1525
      @gayanchinthaka1525 ปีที่แล้ว +2

      @@sriya-kanthi- 😂

  • @_drama_creation
    @_drama_creation ปีที่แล้ว +5

    ඔන්න first comment එක මගෙන්🙂😘 අද එකත් මරැ අක්කි ❤❤හැමදාමත් අාදරෙයි ඔයාට❤❤😘😘

  • @sanjeewasumedha2683
    @sanjeewasumedha2683 ปีที่แล้ว +16

    ඔයාට රගපාන්න එන්න කිවුවෙ නැද්ද අනේ.....😂❤ ඔයා නං මරු ❤❤❤

  • @sachisewwandi1217
    @sachisewwandi1217 ปีที่แล้ว +3

    අදත් සුපිරි ගාවි අක්කා
    ආදරෙයි ඈ❤❤❤❤❤❤

  • @Upeksha2005
    @Upeksha2005 ปีที่แล้ว +14

    අම්මෝ සිරා කතාව ගාවි අක්කේ😂😂😂 💔💔😒 මරු ඔයාගේ වීඩියෝ 😂😂😂 ❤❤❤

  • @diyaemi410
    @diyaemi410 ปีที่แล้ว +23

    ලස්සනයි අක්කි හිනා තමයි ඔයා නම් මරු ❤️🥰 කේන්දර ගැන කියපු කතාව නම් ඇත්තමයි

  • @chamathka6579
    @chamathka6579 ปีที่แล้ว +113

    නාසා එකේ වැඩ කරාට වැඩක් නෑ පුතා ඔයාට කේන්දරයක් නැත්තන්.😌🥴😅

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +32

    ගාවිනම් ඉතින් හිනාවක් විතරනෙ සුපිරි ගාවි අදත් වීඩියෝ එක ❤❤❤❤❤

  • @mayon3660
    @mayon3660 ปีที่แล้ว +3

    සියලුම සිදුවීම් තාත්විකයි.ඇත්තයි.
    ලංකාවේ අම්මලා class ගිහින් එන්න late වුනාම කලබල වෙන එක සාදාරන්‍යි.අද රටේ තත්ත්වය හැටියට .ලමයාට මොනවාහරි වුනොත් බැනුම් අහන්නේ අම්මලා ම තමා හොයලා බලන්නෙ නැහැ කියලා.
    යාලුවෝ එක්ක trip යන එකට අකමැති ත් ඒ නිසාමයි.
    තමන්ගේ දරුවව විස්වාස වුනාට සමාජය ගැන බය හිතෙනවා .
    ඒ සිද්දි දෙක ඇරුනාම අනිත් සිද්දි වලදි නම් ල්ංකාවේ අම්මලා වෙනස් විය යුතුමයි

  • @Tharuka-y4y
    @Tharuka-y4y ปีที่แล้ว +27

    අදත් සුපිරි අක්කි අම්මා තමයි හැමදාම මරැ 💞💞👏👍😘😘

  • @tharushimadumali9438
    @tharushimadumali9438 ปีที่แล้ว +7

    අම්මෝ අදත් හිනාවෙලා පන යනවා නියමයි අක්කියෝ 🤗🤗❤❤😅😅😅

  • @maheshirisali4678
    @maheshirisali4678 ปีที่แล้ว +19

    මේ ගවි අක්කේ ඔයාට award එකක් දෙන්නම වටිනවා💜💚

  • @nethudev24
    @nethudev24 ปีที่แล้ว +16

    අපොයි අක්කි මරු නියමයි අනේ 😂🤣😁❤️

  • @kimseonna9350
    @kimseonna9350 ปีที่แล้ว +64

    Gavi අක්කි රඟපාන්න ගියානම් මරු කියන අය කෝ ♥

  • @viharamihindi8946
    @viharamihindi8946 ปีที่แล้ว +38

    ඇත්ත කතාව.නියමයි ගවී අක්කේ😁😂😍😘

  • @Chanuki1944
    @Chanuki1944 ปีที่แล้ว +30

    අදත් හිනැස්සුවා අක්කි පට්ට 😂😂

  • @myp832
    @myp832 ปีที่แล้ว +7

    ගාවි අක්කි ෂොක් හැබැයි මෙවුව හදන්න යන මහන්සිය 😍😍😍❤️❤️❤️❤️😇😇😇😇

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +39

    ඇත්ත😜හැබැයි අපේ අම්මා නම් නිදහස දීලා තීන්නේ ජීවත්වෙන්න ඉඳහිට ප්‍රශ්න ඇහුවට අපිට කැමතිවිදියට ජීවත්වෙන්න පුලුවන් එ අතින් මන් වගේම මගේ අක්කලා අයියලත් ගොඩක් වාසනාවන්තයි❤️

  • @sehansadisendi1588
    @sehansadisendi1588 ปีที่แล้ว +13

    අදත් නියමයි ඈ අක්කි ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 ปีที่แล้ว +11

    කොන්ඩෙ කපන සීන් එක නම් ඇත්තමයි.. හොරෙන් හරි කැපුවොත් අම්මා එහෙට යද්දිත් රවනවා..මෙහෙට යද්දිත් රවනවා. හරියට ආයේ කවදාවත් වැවෙන් නෑ වගේ 🤣🤣

  • @_ks_2053
    @_ks_2053 ปีที่แล้ว +15

    අංශුමාත්‍රයක්වත් වෙනසක්නැ. ඔය අපෙ අම්මගෙ දෙබස් ටිකමයි 😅😅

  • @ashinsananimhani8304
    @ashinsananimhani8304 ปีที่แล้ว +41

    ලංකාවෙ අම්මලා කොයිවෙලාවෙත් නයිට් ගවුම පිටින් තමයි.🤣 ඒකත් හරියටම හරි .පිටරට අම්මලාගෙ ලස්සන

  • @avishkavidusara8269
    @avishkavidusara8269 ปีที่แล้ว +2

    සෙල්ලම් කරන්න යන්න ඇහුවම තමයි මරු අම්මෝ 🤣🤣🤣🤣🤣🤣😂😂😂

  • @pethikadasl122
    @pethikadasl122 ปีที่แล้ว +174

    ඇත්තටම මේවා බලනකොට ලංකාවේ තියෙන්නේ දුපත් මානසිකත්වය 😅😅 ඒ හින්දාම තමා මේ රට දියුණු වෙන්නේ නැත්තේ

  • @madaradilmini4236
    @madaradilmini4236 8 หลายเดือนก่อน +1

    අනේ මෙයා නම් තිත්ත උනත් ඇත්ත කියලා පෙන්නලා අපිව හිනා ගස්සනවා 😂

  • @kalanihansika2361
    @kalanihansika2361 ปีที่แล้ว +5

    Akki ඔයාගේ acting නමි කියලා වැඩක් නෑ..superb ❤ මෙ vedio එකේ වගේ ඉන්න ලංකාවෙ අමිමලා තමයි ඉතින් ගොඩක්ම මෙ vedio එක බලනවනමි හොද 🤭😅love you akki ❤

  • @darshaniweerakoon5221
    @darshaniweerakoon5221 ปีที่แล้ว

    Adath mare maru gavi... oyata kohomada ohoma ideas enne?? Wooow... 💐💐💐

  • @ruweehansani1551
    @ruweehansani1551 ปีที่แล้ว +9

    නාසා එකේ වැඩ කරත් හදහන ඕනි අම්මෝ හිනා කාලා මැරෙනවා යකෝ...🤭😂😂😂

  • @IndikaAriyarathna-i4q
    @IndikaAriyarathna-i4q 7 หลายเดือนก่อน +1

    ගවී ලස්සනයි ❤❤❤❤ගවි අක්කි හොඳ යි❤❤❤❤❤

  • @Chthushkaruk
    @Chthushkaruk ปีที่แล้ว +20

    නියමයි අක්කි 💛😂😂

  • @sahansanjaya7480
    @sahansanjaya7480 10 หลายเดือนก่อน

    නියමයි අක්කෙ.ඔයා හොදට රගපානවා.ඇත්තම කිව්වොත් අක්කට සම්මානයක් දෙන්න වටිනවා.අක්කා මේ වැඩේ දිගටම කරගෙන යන්න.Good Luck...😗💞

  • @pr3ttyoonie
    @pr3ttyoonie ปีที่แล้ว +25

    අක්කි ඔයා නම් නියමයි ආආ...ඔස්කාර් දෙන්න වටිනවා😌😂❤

  • @thrilakshipeiris874
    @thrilakshipeiris874 ปีที่แล้ว +1

    අම්මෝ අක්කේ හිනා කාලා මැරෙනවා මේවටනම්. අක්කටනම් මාර හැකියාවක්‌ තියෙන්නේ❤️🥰😘

  • @kalanigangani5351
    @kalanigangani5351 ปีที่แล้ว +8

    අදත් සුපිරි අක්කී❤️‍🔥

  • @pradeepajayamini427
    @pradeepajayamini427 ปีที่แล้ว +1

    අදත් විඩියෝ එක ලස්සනයි .නියමයි අක්කා 🥰 ❤❤❤

  • @dayaniopatha3672
    @dayaniopatha3672 ปีที่แล้ว +5

    එකට අපෙ අම්මා "පුතෙ කොන්ඩේ ටිකක් කපමු, අගිස්ස විතරයි" 😂😂

  • @DahamiMaduregoda
    @DahamiMaduregoda 7 หลายเดือนก่อน

    ඇත්ත කතාව .සුපිරි ගාවී අක්කෙ 😂🌝❤️

  • @l.s.d.youtubechannel9035
    @l.s.d.youtubechannel9035 ปีที่แล้ว +3

    ඇත්ත කතාව අක්කි... good luck ❤ ඔයාගේ වීඩියෝ හැමදාම ❤😅සුපිරි

  • @hiruninimasha4701
    @hiruninimasha4701 ปีที่แล้ว +1

    Pissu akkek anee oya nmmm 😂❤so cute....අදත් හරි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @Niduththara
    @Niduththara ปีที่แล้ว +65

    ලංකාවෙ අම්මලා තමයි හොඳටම කලේ 😂

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා ปีที่แล้ว +7

    වෙනද වගේම සුපිරියක් ❤️❤️😁😂😂

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +10

    කවුද දැක්කේ , බෝයිපෙන් කෙනෙක් ඉන්නවා කියලා ලන්කාවේ අම්මා ට කියද්දි , කඩුපුල් මල් ටික දැක්කේ කවුද , ❤️🌼😍 අද ත් මරු අක්කෙ 😂😁

  • @uththarakumari8938
    @uththarakumari8938 ปีที่แล้ว +11

    සිරා කතාව යකූ 😂😂💔 අම්මෝ ඒක 😂

  • @rajubandara176
    @rajubandara176 ปีที่แล้ว +17

    ඒකනෙ බන් ලන්කාවේ අම්මල හරි වෙනස් කියන්නෙ 😂❤️

  • @m.t.m.fernando5444
    @m.t.m.fernando5444 ปีที่แล้ว

    mona unath aththa akke. 🥲 sathya kathavak 🥲 ape gedarath ohomayi🥲
    video eka nam maru🤩

  • @buddikaahala43
    @buddikaahala43 ปีที่แล้ว +11

    සුපිරි අප්පා....අපෙ අම්මා ඔය විදියම තමයි 😜😘

  • @حمدحمود-و4ز
    @حمدحمود-و4ز ปีที่แล้ว +1

    ඔයාගෙ ඇක්ටින් නම් නියමයි ගාවි .හිනාවෙලා මැරෙනවා. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💥💥💥💥💥💥💥💥💥💥💥

  • @ruwaninadeeka5759
    @ruwaninadeeka5759 ปีที่แล้ว +5

    අදත් සුපිරියි ගාවී අක්කේ.......................🥰

  • @DivyaWijesingha
    @DivyaWijesingha ปีที่แล้ว +2

    සිරා සිද්ධි 😂😂 අම්මෝ අක්කේ මරු ආ 😂😂😂❤️❤️

  • @malshirankothge9535
    @malshirankothge9535 ปีที่แล้ว +6

    නාසා එකේ වැඩ කරන්නෙ 😂 නියමයි ❤

  • @sisarasandeepani3485
    @sisarasandeepani3485 ปีที่แล้ว

    Backet parawl kapuw mthk una.🤣🤣🤣 niyamai gaviyooooo

  • @jenitaperera64
    @jenitaperera64 ปีที่แล้ว +28

    ගාවී අක්කි කිව්වොත් ඉතින් හිනායනවා 😂😂 ඔයාට සුභ පතනවා අක්කි❤❤❤💖💖💖

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +1

    ලංකාවේ අම්මලාට හොඳ පාඩමක්.මේ රට දියුණු කරන්නනන් ලමයින්ව තනියෙන් හිතලා මතලා නව නිර්මාණයක් ලෝකෙට හදුන්වාදෙන පිරිසක් වගේම වගකිමක් බාරගෙන තම ජිවිතය සාර්තකව හැඩගස්සවා ගන්න ඉඩ දෙන්න ඕනා.

  • @nisansalakumara1461
    @nisansalakumara1461 ปีที่แล้ว +2

    Gavi acting නම් සුපිරි. Commedy වීඩියෝ එකක්. කේන්දර case නම් මටත් විකාරයක්. ඒත් මේක බලල අපේ රටේ තමන්වත් අමතක කරන් දරුවෝ මත්තෙම නැහෙන අපේ රත්තරන් අම්මලාට ගරහන්න එපා, දූපත් මානසිකත්වය කියල. අපේ රට මේ විදියටවත් තියෙන්නේ ඒ අම්මලට පින් සිද්ද වෙන්නයි. සුද්දෝ වගේ අයාලේ හැදුවා නං මේ වෙද්දි අපේ රටේ ගන්ට කිසි දෙයක් නැති වෙයි.
    ඔය දූපත් මානසිකත්වය කියලා වැලලෙන්ට හදන අයට කියන්නේ, දවසක ඔයාලා ඔයාලගේ ළමයින්ව ඇමරිකන් තාලෙට හදා ගන්ට, අපේ රටේ දරුවන් වෙනුවෙන් කැප වුණු අම්මලාට අපහාස නොකර.

    • @madu8705
      @madu8705 ปีที่แล้ว

      🤣America wa wagema anek diyunu ratawala lamai okkoma nomaga yanawa kiyala hithana oya wenuwen winadi 3 ka nishshabbadathawayak😪

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว

      😂😂😂

  • @semira9469
    @semira9469 ปีที่แล้ว +5

    අම්මෝ ඒක 😂❤️ යාලුවො එක්ක town එකටවත් යන්න දෙන්නෑ මට 😂😂😂

  • @ajeethajeeth1120
    @ajeethajeeth1120 ปีที่แล้ว +10

    ලස්සනයි ගවී අක්කා 😍😍

  • @nimniwickramasingha3627
    @nimniwickramasingha3627 ปีที่แล้ว

    Ambooo gavi akkiyoo...supiriyak thama a 😍😁😁😁

  • @Nirmithasadamal
    @Nirmithasadamal ปีที่แล้ว +14

    සියලුම අම්මාට උපහාරයක් වේවා ❤️😁

  • @jeonrusini02
    @jeonrusini02 ปีที่แล้ว +1

    Ammo akke ,Aththama aththa🤣🤣🤣💔Athdakimen kiyanne,Acting supiriy 💜💕

  • @laracroft146
    @laracroft146 ปีที่แล้ว +5

    අම්මෝ...හෙන ගහන ඇත්තක්😂😂😂

  • @wihgamaduranga3630
    @wihgamaduranga3630 ปีที่แล้ว

    මොනා උනත් සුපිරි අක්කියො...ආදරෙයි ...♥️

  • @s.madhuwanniarachchi7628
    @s.madhuwanniarachchi7628 ปีที่แล้ว +5

    පිටරට අම්මලාගෙ fashion තමයි සෙට් වෙන්නෙ😊☺️

  • @nilukak6098
    @nilukak6098 ปีที่แล้ว +1

    Ammo bn man vees eka hadila hitiye , me video eka balala mata husma gannath bari wuna bn 😂😂🤣🤣🤣

  • @Lily23277
    @Lily23277 ปีที่แล้ว +20

    මම මේ video එක බලන්න ගත්තේ ගාවි අක්කා මේ video එක upload කරලා මිනිත්තු 22 කට පස්සේ ඒ වෙනකොටත් views 3.1k තිබ්බේ. එකෙන් ඔප්පු වෙනවා ගාවි කියලා කියන්නේ කොච්චර talent එක්කෙනෙක් ද කියලා 🤣🤣

  • @AshinkaChamilani-uk1ef
    @AshinkaChamilani-uk1ef ปีที่แล้ว +1

    නියමයි ඒක නම් 😂😂

  • @MATHFORLIFE-hd9wu
    @MATHFORLIFE-hd9wu ปีที่แล้ว +7

    😂😂😂😂 අම්බෝ අක්කේ තිබ්බ මහන්සියත් ගියා. Good luck ❤

  • @celebsinstamoments7280
    @celebsinstamoments7280 ปีที่แล้ว +1

    Ambooo ekanam superb👍

  • @sweetshome4557
    @sweetshome4557 ปีที่แล้ว +7

    සිරාම සිද්දි මේවා අම්මෝ ගාවි අක්කියෝ අදත් නියමයි 🤣

  • @dhoni7250
    @dhoni7250 ปีที่แล้ว +1

    Ammo eka 😂 gavi akkiyo oya nam maru apita thawa me wage vidio ona harida 😂😂hina kala panayana wa halow

  • @Aashi90876
    @Aashi90876 ปีที่แล้ว +4

    අදත් නියමයි gavi අක්කා 😂❤

  • @ecofriend3099
    @ecofriend3099 ปีที่แล้ว +1

    Ammo Akki oya asath supiriyi 💋❤️❤️❤️😂😉