ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් | Girlfriends | Types Of Girlfriends | Gavi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @dinu4909
    @dinu4909 2 ปีที่แล้ว +463

    මේ ඔක්කොම සම්මිශ්‍රණය වී සෑදී ඇති මං ගැන මට මාර ආඩම්බරයක් තියෙන්නේ 😂

  • @dhanuhkd199
    @dhanuhkd199 2 ปีที่แล้ว +145

    ඇත්තටම අපි මේක රසකර කර බැලුවට අක්කා මාර මහන්සියක් ගන්නවා අපේ මුණට හිනාවක් ගෙන්න තැන්කියු සෝ මච් අක්කේ ආදරෙයි අපි හැමදාම ❤️❤️

    • @dhanuhkd199
      @dhanuhkd199 2 ปีที่แล้ว

      @@slcrafts704 අනිවාර්යයෙන්ම ❤️

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +109

    කොච්චර කෝල් කරත් මදි ඒකනම් ඇත්‍තමයි අක්කා . ඔයානම් ශෝයි. අපිව හිනස්සනවා.. අර කොන්ඩේ ගොතලා ඉන්න එකේ ගොඩක් ලස්සනයි අක්කා 😍

    • @vimashakpd3817
      @vimashakpd3817 2 ปีที่แล้ว +3

      ඔව් ඒකේ අක්කී ලස්සනයි

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว +1

      Aiyee oo koheda oya fite eke 😮 ai baba චොකලටි කන්න ඕන buruwo 😮❤❤❤❤❤

  • @dinugeeganage1467
    @dinugeeganage1467 2 ปีที่แล้ว +221

    අනේ මංදා අප්පා කොහෙන් එන අදහස් ද කියලා.... superb akkiii 😂😂😂😂😂😂

  • @Upul1718
    @Upul1718 2 ปีที่แล้ว +243

    මරු අක්කේ....ඔයාගෙ ideas නම් නියමයි.....බලන්න ආසයි...දිගටම videos දාන්න අක්කෝ...වීඩියෝ එකක් එනකම් මග බලන් හිටියේ...ලස්සනයි අක්කෙ..😍😍😍💕💕💕❤❤❤

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 ปีที่แล้ว +374

    මෙව්වා ඇත්ත සිද්දි 😂😂 අදත් නියමයි ❤❤❤ ආදරෙයි ගාවි😍😍❤

    • @skrathnayaka9984
      @skrathnayaka9984 ปีที่แล้ว

      Kathava aththa

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Gavi හොඳයි tipitip 😂😂😂😂😂❤❤❤ mn cashu nuts😅😅😅 dannny ta හැර katada me නාඩගම karanna පුළුවන් 😁🤣🤣🤣🤣🤣🤣🤣

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +188

    ගාවි අක්කව නිකන් දැක්කත් හිනා යනවා අයියෝ.......... ගාවි කියන්නේ දැන් brand ඵකක්.....💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️

  • @thv.-7
    @thv.-7 2 ปีที่แล้ว +240

    ඇත්ත ජීවිතෙ වෙන සිද්දි තමා ඕවා.... අදත් සුපිරියක් තමා ඉතිම්.☺️❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️🥰

    • @winter_bear95
      @winter_bear95 2 ปีที่แล้ว +1

      Hi army 💜

    • @thv.-7
      @thv.-7 2 ปีที่แล้ว

      @@slcrafts704 onna sub kara. ❤️🙂

    • @slcrafts704
      @slcrafts704 2 ปีที่แล้ว

      @@thv.-7 thank u so much der

  • @prarthanajaysooriya7482
    @prarthanajaysooriya7482 2 ปีที่แล้ว +882

    අවස්ථානෝචිත විදිහට ඔය හැම චරිතයක්ම රගපාන මම 😆😒🤣

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 2 ปีที่แล้ว +73

    අවු.15යි අවු.30යි ලව් එක තමා සුපිරි😂😂😂😂😂

  • @dedugamage7859
    @dedugamage7859 2 ปีที่แล้ว +305

    කොහෙන්ද අක්කේ අර ඉතිහාස කතාව හොයා ගත්තේ....😂😂😂😂😂😂😂😂

    • @kaveeshalakshan6785
      @kaveeshalakshan6785 2 ปีที่แล้ว +2

      Mona

    • @kaveeshalakshan6785
      @kaveeshalakshan6785 2 ปีที่แล้ว +1

      Ithihasa kathavada

    • @kaveeshalakshan6785
      @kaveeshalakshan6785 2 ปีที่แล้ว

      😅

    • @dedugamage7859
      @dedugamage7859 2 ปีที่แล้ว +4

      @@kaveeshalakshan6785 මුලින් පටන් ගන්නේ, එළාර -දුටුගැමුණු සටනක් ගැන කියලා....අන්න ඒක...

    • @nadheeshpushpakumara7841
      @nadheeshpushpakumara7841 ปีที่แล้ว

      @@dedugamage7859 😅අම්මෝ ඒක

  • @shymalimalkanthi8747
    @shymalimalkanthi8747 2 ปีที่แล้ว +183

    අනේ..අම්මෝ.😆😆😆😆😆ගාවී අක්කේ....
    ඔයා නම් පට්ට..😂😂😂😂😂
    අද වීඩියෝ එකත් පට්ට😂🤣🤣🤣🤣🤣

  • @Hobitae-x7f
    @Hobitae-x7f 2 ปีที่แล้ว +81

    😅😅අම්මෝ ගවි අක්කියෝ අදත් සුපිරියි❤️❤️❤️❤️👏

  • @Kaveesha-yk6fq
    @Kaveesha-yk6fq 2 ปีที่แล้ว +136

    සුදාම්මිය නම් නියමයි 😅

  • @achinimadhushani944
    @achinimadhushani944 2 ปีที่แล้ว +44

    බලන් යද්දි ඔය චරිත වලින් බාගෙට බාගයක්ම මන් අවස්ථානෝචිතව රඟපාලා 😂😂💪

  • @maleeshawanigasooriya1259
    @maleeshawanigasooriya1259 2 ปีที่แล้ว +124

    "ජන්ම ගති යවන්න බෑ තමුසෙලාගේ...ඕවා පරම්පරාවෙන් එන ලෙඩ..." 😂💔

  • @malithvimukthi3450
    @malithvimukthi3450 2 ปีที่แล้ว +133

    දුටුගැමුණුයි එළාරයි රාජසිංහයි අම්මෝ😂😂

    • @rashmiprabodhini2743
      @rashmiprabodhini2743 2 ปีที่แล้ว +9

      ඒ උනාට ඌටත් ඕන්නැති මගුලක් නැහැ නේද 😅

  • @trewon8851
    @trewon8851 2 ปีที่แล้ว +173

    වයස කියන්නෙ ඉලක්කමක් විතරනෙ...අනික ඔයාට අවුරුදු 15යි..මට අවුරුදු 30යි..😂😂වයස දෙකෙන් බෙදලා කොල්ලා හොයාගෙන තීන්නෙ..😂😂

  • @chathuliyanage3255
    @chathuliyanage3255 2 ปีที่แล้ว +23

    මරු අක්කේ ..........ඇත්ත ජිවිත වල තියෙන චරිත ටික ලස්සනට රගපාලා පෙන්නන්වා.........👌👌👌❤❤

  • @YouTubeChannel-ht2ts
    @YouTubeChannel-ht2ts 2 ปีที่แล้ว +60

    අදත් සුපිරියි අක්කි ❤️❤️😁😁😘😘

  • @annahee7083
    @annahee7083 2 ปีที่แล้ว +39

    එලම අක්කෙ.සුපිරී 😂😂😂.අක්ක ගැන ආය කියන්න දෙයක්නැ පට්ටම සුපිරි 😂😂💖

  • @vishwachaneth6013
    @vishwachaneth6013 2 ปีที่แล้ว +117

    නියමයි🤩.අර ඔයාට 15 යි මට 30 කියද්දි Phone එකත් අතෑරුනා,හොද වෙලාවට ඇදේ ඉදියෙ😂

  • @gayani6232
    @gayani6232 2 ปีที่แล้ว +35

    තුදාම්මි තමා මලුම අනි😂😂😂🥰🥰🥰🥰මරු අක්කියෝ🥰🥰🥰🥰

  • @Chalani19612
    @Chalani19612 2 ปีที่แล้ว +212

    අම්මො දැන්නම් අක්කව නිකන් දැක්කත් හිනා යනව අප්ප මාර චරිතයක් ඇ 😘💌🥺
    නලු නිලියො පරාදයි අක්කගෙ acting වලට 💞🥺😋😌❤️

  • @Lisa_x_Fangirl
    @Lisa_x_Fangirl 2 ปีที่แล้ว +93

    ඇත්ත ජීවිතේ සිද්ද වෙන එවා තමයි ඉතිම්. නියමයි අක්කි 🤣🤣🤣🤣

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 2 ปีที่แล้ว +51

    🤣තිපිතිප් ඕනෙතේ...😂😂😂😂😂

  • @savini869
    @savini869 2 ปีที่แล้ว +30

    එකෙන් ම හැමතිස්සෙම කුනුහරප කියන ගර්ල්පෙන් තමා ඉතින්....මොක උනත් එක හදෙන් ආදරෙයි ඉතින් එයාට...😁❤️

  • @Deshaa_R
    @Deshaa_R 2 ปีที่แล้ว +86

    "එලාරයි දේවානම්පියතිස්සයි එනවලු දුටුගැමුණු එක්ක fight කරන්න,ඒ පාර ඒක ආරංචි වෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ට " අම්මෝ අක්කේ 😂😂😂

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว +1

      Elarai දුටුගැමුණු ana thiyan innawa❤මාරු වෙවී ලාම්පුව ට හිටන් ගහනවා

  • @manjulakumara4278
    @manjulakumara4278 2 ปีที่แล้ว +12

    අම්මෝ ගවියෝ අදත් සුපිරියක් 🤣😁😁😁

  • @bhagyasanjeewanee8392
    @bhagyasanjeewanee8392 2 ปีที่แล้ว +17

    ඇත්ත🤣🤣 ජීවිතේ වෙන සිද්ධි තමා ඕවා,,, අදත් සුපිරි යක් තාමා ඉතින් ❤ අදරෙයි ❤🤣

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 ปีที่แล้ว +84

    අම්මෝ... 😳😳😳😳
    මේ නම් ඇත්තම ඇත්ත චරිත ...
    වැඩේ තීන්නේ , මේවා දැක්කම පිරිමි ලමයි තවත් ලකුණු කපාවි අපේ
    🤣🤣🤣🤣🤣🤣🤣

  • @endofthadashi2059
    @endofthadashi2059 2 ปีที่แล้ว +19

    සුපිරියක් තමා අක්කෙ ඔයනම් නියමයි 💪❤️අදත් හිනා වුනා හොදටම 🤭😂🙉

  • @DILRU1
    @DILRU1 2 ปีที่แล้ว +178

    පතෝල ගස් බල්ලා..😂 පව් හැබැයි කොම්ලා... මරු ගවී අක්කෝ...🥲✌ කාලීන සිදුවීම් තමා ඉතිම් ඕවා....

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 ปีที่แล้ว +8

    අනේ අම්මෝ පට්ටම ලස්සනයි ව්ඩ්යෝ එක.ඔයා නම් නියමයි ❤️❤️

  • @tameesharasanjalee914
    @tameesharasanjalee914 2 ปีที่แล้ว +34

    අදත් සුපිරියි අක්කි......අක්කි ලස්සනයි.....😍😍

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 2 ปีที่แล้ว +48

    වටේ යන girlfriend හැර අනිත් සියලුම චරිත රගපාන මම 😌😌

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +7

    බටන් තියෙන ෆෝන් එක ගන්න කියලා ටච් ෆෝන් එක විසිකරන තැන මරු 👌 ගවී, තව අවසානෙට කරපු මෝටිවේශන් ගර්ල් ෆ්‍රෙන් එකත් 👌 , ගවී ජයම වේවා 🙏

  • @rithugirl7543
    @rithugirl7543 2 ปีที่แล้ว +4

    Ammo maru akke 😇😂ලගදිම විඩියෝ එකක් ඕනි 😂❤️

  • @sithu9359
    @sithu9359 2 ปีที่แล้ว +1

    Hammoh patta niyamai akki..ganu lamaige aththa thathwaya 🙃 oyage video vitharai asawen balanne

  • @tharuperera9452
    @tharuperera9452 2 ปีที่แล้ว +10

    අදත් මාරම ලස්සනයි අක්කී ඊලගට කරන වීඩියෝ එක types of ටියුශන් ක්ලාස් ගැන කරන්නකෝ Best Of Luck😄👍

  • @athuladasanayaka2369
    @athuladasanayaka2369 2 ปีที่แล้ว +6

    Good bad ugly 😁💖💖💖
    හැමදාම වගේ වීඩියෝ එක මරු....💪💪💪

  • @tharukaweerasooriya3681
    @tharukaweerasooriya3681 2 ปีที่แล้ว +5

    අනේ මරු අක්කි ඔයානම් 😹❤ ඉස්සරහටම යන්න සුබ පැතුම් මගෙන් ❤😊

  • @nethudissanayaka6537
    @nethudissanayaka6537 2 ปีที่แล้ว +24

    කොල්ලො 5ක් රන් කරනවා තියා ඉන්න එක බැලන්ස් කරගන්නෙත් බොහොම අමාරුවෙන් දෙයියනේ 😂😂☹️

  • @pradipkumara7369
    @pradipkumara7369 2 ปีที่แล้ว +7

    Frist comment එක මගෙන් 🥀❤ ඔයා දාපු ගමන් බැලුවා 🥺

  • @tharushitharushi7385
    @tharushitharushi7385 2 ปีที่แล้ว +1

    Onna akkiyooo ada subscribe kalaaaa❤️❤️❤️❤️❤️

  • @chathu___
    @chathu___ 2 ปีที่แล้ว +3

    First comment එක මගෙන් අක්කියෝ ❤️🙂 මරු වීඩියෝ එක ♥️✨️😍

    • @slcrafts704
      @slcrafts704 2 ปีที่แล้ว

      අනේ ප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️❤️❤️

  • @j.m.sachinthamadhusankajay7241
    @j.m.sachinthamadhusankajay7241 2 ปีที่แล้ว +16

    මොනාද බබාහ්.... පාන්දර තුනයි තාම වෙලාව .... 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +47

    අම්මෝ අක්කියෝ මරේ මරු අර පොල් ගහන්න යන්න තියනවා කියපු විදිහ තමා මරු 😂😂😂💔👍👌 අනිත් ඔක්කොමත් සුපිරි 😂💔😊👍👌❤️‍🔥

  • @manee3760
    @manee3760 2 ปีที่แล้ว +2

    Ammoh සහතික eththa 😂😂❤👌..othnin hem quality ekm thynw 😂😂👌😹

  • @sachinikaushalya5182
    @sachinikaushalya5182 2 ปีที่แล้ว +7

    👍👍😋😋GOOD👍👍😉😉 ඔයාගේ වීඩීයෝ එනකල් මම හැමදාම බලාගෙන ඉන්නවා ඒ තරම් ඔයාගේ ඇක්ටින් සුපිරි

  • @isharadilshan4111
    @isharadilshan4111 2 ปีที่แล้ว +6

    අදත් මරු අක්කෙ වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ 💞💞

  • @slbusworld8273
    @slbusworld8273 2 ปีที่แล้ว +9

    අන්තිම එක තමා පට්ට අක්කි.❤අදත් මරූ🤣🤣

  • @thushangichandrasiri7085
    @thushangichandrasiri7085 2 ปีที่แล้ว +12

    හැම video එකක්ම බල බල මං ඉල්ල ඉල්ල හිටිය Types of girlfriends.... Video එක දුන්නට thank කරන්න වචන මදි.මාරම ලස්සනයි.

    • @slcrafts704
      @slcrafts704 2 ปีที่แล้ว

      අනේ ප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️❤️❤️

  • @s.upamali1528
    @s.upamali1528 2 ปีที่แล้ว +37

    වටේ යන සහ අක්ක ගර්ල් ෆ්‍රෙන්ඩ් හැර අනිත් ලක්ශන තාමත් තියෙන වා මගේ ඇගේ. 😊😂

    • @chandanakumara3227
      @chandanakumara3227 2 ปีที่แล้ว

      Oya watea yanawada

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Meyala dennama eka oara call ගත්තා ම epa වෙනවා 😂😂😂😂❤💖🤣🤣🤣🤣

  • @Zuzuki_W
    @Zuzuki_W 2 ปีที่แล้ว +1

    අමෝ ඒකහ්.........😅........wate yana charithe arenna serama ragapanawa mmth habai 😅.........මරු අක්කියෝ 💞♥️

  • @induniwathsala2893
    @induniwathsala2893 2 ปีที่แล้ว +5

    අදත් නියමයි ...
    ආදරෙයි ගාවි අක්කි ❤️❤️❤️

  • @dineshbro868
    @dineshbro868 2 ปีที่แล้ว +31

    අැත්ත කතාව... පතවල ගස් බල්ල..බුදු අම්මෝ 😂😂😂😂

  • @Nalani777
    @Nalani777 2 ปีที่แล้ว +30

    ඩල්සි ගෙ අම්මා තමා හොදටම කලේ අම්බෝ 🤣🤣😂😂😂😪

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Oyat නැති උනේ job eka මම නෙවෙයි නේ aiyee yat ඇදුම් ai seduwe 😂😂😂🤣🤣🤣🤣🤣🤣💫💫💫💫👙👚👗aye තරඟ wenna ona danny❤එක්ක 😂😂😂😂

  • @jhondeo8100
    @jhondeo8100 2 ปีที่แล้ว +2

    නියමයි අක්කේ... කියන්න දෙයක් නෑ ඔයාගේ වීඩියො ගොඩාක්.. ලස්සනයි 🌝💕..මරු..💗

  • @chandimaharshani5167
    @chandimaharshani5167 2 ปีที่แล้ว +11

    නියමයි අනේ...එළාර දුටු ගැමුනු, රාජසිංහත් ඇවිත් 😂

  • @kavishaanuwangi2637
    @kavishaanuwangi2637 2 ปีที่แล้ว +53

    සුදාම්මි ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ හුරතලේ 😁🙈. අද වීඩියෝ එකත් මාරම ලස්සනයි ගාවි අක්කියෝ,ඔයා හරි ෂෝයි අප්පා. ආදරෙයි අක්කියෝ. බුදුසරණයි! 👊🌹

  • @nisha1675
    @nisha1675 2 ปีที่แล้ว +189

    අනේ මම මුලින්ම පෙන්නපු girl friend😅කොච්චර කෝල් කළත් මදි.😆

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Aiye mmm ආදරේ ද 😮❤ hmmආදරෙයි 😖😖😖😖😖 ziye 😮 mmm😊 ආදරෙයි ද 😮😮😮 oooo😂😂😂😂 aiyee oooo ආදරෙයි ද naaaaa❤❤❤

  • @dilshanichathurya.5934
    @dilshanichathurya.5934 2 ปีที่แล้ว +14

    ඕම කරොත් කොල්ල දාල යාවිනෙ 😂🖐💔
    ඕම නොකරත් දාල ගියානම් 🥴💔👍

  • @laksannuvan4617
    @laksannuvan4617 2 ปีที่แล้ว +41

    අපේ අක්කත් ඔහොම්මමයි 😂😂
    අක්කෙ නියමයි

  • @sachithramadushani2878
    @sachithramadushani2878 2 ปีที่แล้ว

    Niymiiii akkiii oyge ideas nm maru akkige video balala thmi hodtm hina wenne wait for next video 💜️💜️💜️💜️🔥🔥

  • @shashiniamodya9412
    @shashiniamodya9412 2 ปีที่แล้ว +6

    ඇත්ත සිද්දි හැබැයි😂...අම්මෝ මරු අක්කී🥰❤️😘

  • @shanakadeshan371
    @shanakadeshan371 2 ปีที่แล้ว +1

    Ada thamai balanna patan gaththe oyage video සුපිරි dear 🤙✌️

  • @sudarshaniperera2237
    @sudarshaniperera2237 2 ปีที่แล้ว +5

    අදත් නියමයි සුදූ.. ආදරෙයි අපිව හිනාගස්සනවට.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gamingwithprabha1476
    @gamingwithprabha1476 2 ปีที่แล้ว +35

    අවසාන එක තමා නියම🤣මරැ අක්කෙ

  • @akalankaakz6945
    @akalankaakz6945 2 ปีที่แล้ว +8

    ඒකනම් මරු අක්කියෝ.❤😘

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +4

    මෝටිවේෂන් අම්මණ්ඩී😁😁😁
    කොච්චර ආදරේ කිව්වත් මදි Girlfriend😁😁😁😁
    අදත් මරු....ඈ👍👍👍👍

  • @Shanuka_Basnayake
    @Shanuka_Basnayake 2 ปีที่แล้ว +30

    තිත්ත උනත් මේවා තමයි ඇත්ත 😹

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +28

    කොමඩි කන්සෙප්ට් නම් ඉතිං මෙන්න...නියමයී ගාවී අදත් 👌 👌😂😂😂😂😂😂😂

  • @hiruniimasha319
    @hiruniimasha319 2 ปีที่แล้ว +6

    Patta akkiyooo👍❤❤

    • @slcrafts704
      @slcrafts704 2 ปีที่แล้ว

      අනේ ප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️❤️❤️

  • @nayanarathnayaka1296
    @nayanarathnayaka1296 2 ปีที่แล้ว +3

    අදත් සුපිරියි. ආදරෙයි ගාවි ❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      පොල්ගෙඩි ගහන්නේ මිරිස් ගලේ ita passe kanawa tho kanawa mn kiyanne

  • @lasalinethusali8077
    @lasalinethusali8077 2 ปีที่แล้ว +10

    අදත් මරු අක්කි 🥰♥️

  • @arunaheshani2584
    @arunaheshani2584 2 ปีที่แล้ว +3

    Ane matai ne akki mara adahas acting nam kiyala wadak na😘😘😘👏🏻👏🏻👌🏻👌🏻👌🏻

  • @nishuvlog3247
    @nishuvlog3247 2 ปีที่แล้ว +10

    ඇත්තටම එහෙම girl friends ලා ඉන්නවා නේද. 😁.... Thipi thip සුදු තාත්ති 😂😂😂😂... අම්මොහ්

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Anee mk wela thiyenne baba kannadda 😮😢 monawada kanna පුළුවන් mee nuts kanna පුළුවන්🙄🙄😖😖😖eka කzමක්ද 😤😤😤🤣🤣🤣mmmm thawa ඔටර්ස් kanna ආසයි tho magen අහන්න එපා mala වදේ 😮😮😮

  • @vinuthimonara9207
    @vinuthimonara9207 2 ปีที่แล้ว +1

    oyage video nam marama lassanai akke.oyata godaak adarei.🥰🥰🥰

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 2 ปีที่แล้ว +16

    Motivation අම්මන්ඩි girlfriend tamai maru🤣😂🤣😂😁😁😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +23

    ගවි අක්කි ඔයා සූපර් අනේ 🥰👊ආදරෙයී අක්කිඕ ❤❤ ඔයා යන්නකෝ කොමඩි teledrama වල රගපාන්න එල හොදේ 👊❤🔥

  • @ranukashiran1264
    @ranukashiran1264 2 ปีที่แล้ว +22

    අම්මෝ මරු මරු.😂😂😂 දැන් නම් ගොඩක් ඉන්නෙ වටේ යන උන්.💔😂😂😂

  • @hansi_pathirathne6281
    @hansi_pathirathne6281 2 ปีที่แล้ว +23

    I can't stop laughing Gawi 😂😂😂😂

    • @ravindudila6281
      @ravindudila6281 ปีที่แล้ว

      KKdlsnskslndodkanalmdkf😂😂😂😂

  • @vimashakpd3817
    @vimashakpd3817 2 ปีที่แล้ว +11

    වටේ යන චරිතේ ඇරෙන්න අනිත් හැම චරිතෙම රගපාන මම.......🙂😂

  • @nishalichinthani1112
    @nishalichinthani1112 2 ปีที่แล้ว

    Ane niyamai akkeeee...😘..

  • @gayanimadushani7866
    @gayanimadushani7866 2 ปีที่แล้ว +7

    සැක කරන ගර්ල් ෆ්‍රෙන්ඩ් 😂..මායි මගේ යාලූවයි🤣🤣

    • @slcrafts704
      @slcrafts704 2 ปีที่แล้ว

      අනේ ප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️❤️❤️

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 2 ปีที่แล้ว +4

    සුපිරි ගවී ආදරෙයි ඈ😁❤️❤️❤️

  • @dulakshiuchamindi3688
    @dulakshiuchamindi3688 2 ปีที่แล้ว +5

    සුපිරියක් තමා❤️🌼

  • @disnakumari825
    @disnakumari825 2 ปีที่แล้ว +2

    නියමයිනේ අද මරූ.....💜️❤️😍🤣🤣🤣🤣🤣

  • @kasunihansika760
    @kasunihansika760 2 ปีที่แล้ว +7

    මරු ඕයි😂👍

  • @vinithasudarshani882
    @vinithasudarshani882 2 ปีที่แล้ว +2

    අදත් මරේ මරු අක්කා........❤️😂🔥

  • @Kimjiwoo77777
    @Kimjiwoo77777 2 ปีที่แล้ว +3

    "නැත්තම් මන් ඔයා එක්ක තරහ වෙනවා හොදේ"😂mare maru

  • @dineththrisilva7496
    @dineththrisilva7496 2 ปีที่แล้ว

    Ammo akke adath supiri vedio ekak 😂😂😂😂

  • @deenskumarasiri9420
    @deenskumarasiri9420 2 ปีที่แล้ว +63

    ගාවි අක්කට 30 කිවුවම පෝන් එකත් අතෑරුනා. 🤣🤣🤣
    ඇත්තටම ගාවි අක්කට වයස කීයද ? 😊😊

  • @xage7064
    @xage7064 2 ปีที่แล้ว

    Wauoo nice video 😍👍📸
    Marae Maru tamae dewatawskma
    Baluwa jayawewa 😍🙏🙏🌹🌹💖💖💖💖😂😂😂😂😂🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 2 ปีที่แล้ว +41

    ඔතන තව එක්කෙනෙක් අඩුයිනේ.. බොයිෆ්‍රෙන්ඩ් ගැන උගේ යාලුවන්ට කෝල් කර කර නිතරම හොයන ගල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්..😂

    • @kavii8502
      @kavii8502 2 ปีที่แล้ว +1

      Ou😄

  • @rashinihirushika2811
    @rashinihirushika2811 2 ปีที่แล้ว +3

    නියමයි අක්කේ ලස්සන කන්ටෙන්ට් හදනවා 🤩💝

  • @enishanthi119
    @enishanthi119 2 ปีที่แล้ว +2

    අම්මෝ කොහෙන් හොයාගන්න එවාද අනේ...ලස්සනයි ලස්සනයි හැමදාමත් ...බුදු සරණයි පරිස්සම්න් සතුට්න් ඉන්න අපි වගේම ඔයාත්

  • @dineshlakshika9222
    @dineshlakshika9222 2 ปีที่แล้ว +17

    ඉරිසියාකාර gf නම් මරු අවුස්සන්න නම් ☺️😂 ඉක්මනට ඇවිස්සෙනවා නෙ..වීඩියෝ එක මරු ❤ ලස්සනයි ☺️❤

  • @asankadilki2358
    @asankadilki2358 2 ปีที่แล้ว

    Adath Supiriy akke 👍👍