Fish pond, පොකුණු තුල මත්ස්‍ය වගාව,BST Saman, Biosystems Technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2021
  • දින 45 අවම ආදායම
    molly fish 20*3000=60,000
    Carp Fish 30*3000=90,000
    =150,000
    වසර පුරාම ජලය ලබාගත හැකි බිමක් තෝරාගෙන අවශ්‍ය ලෙස පොකුණ ක් සාදා මත්ස්‍ය වගාව ඇරබිය හැකි ය.
    • How made mud pond, සල්...

ความคิดเห็น • 172

  • @sunilpalliyaguru9958
    @sunilpalliyaguru9958 3 ปีที่แล้ว +92

    ටෙක් කරපු කෙනෙක් කියන්නෙ රස්සාවල් හොයන් යන පිරිසක් නෙවෙයි. තමන්ගෙම දෙයක් කරලා දියුණු වෙන්න උත්සාහ කරන වයවසායකයන් පිරිසක්. ඒ වෙනුවෙන් උපදෙස් ලබා දෙන ඔබතුමාට ගොඩක් ස්තූතිය 🙏🙏

  • @akennimsukavlog2737
    @akennimsukavlog2737 2 ปีที่แล้ว +8

    අපේ අයියා කරන්නෙත් bst
    මගේ වයස අව්රුදු 11 එත් මම bst වලට ආසයි ❤

  • @nalinhamantha7440
    @nalinhamantha7440 3 ปีที่แล้ว +2

    Supiriiiii ela oyàtà godaka pin aiya

  • @dinushalakmal5628
    @dinushalakmal5628 ปีที่แล้ว

    හොද වැඩසටහනක්

  • @SupunViduranga
    @SupunViduranga 3 ปีที่แล้ว +3

    සුපිරි සර් 😍♥️♥️

  • @-MY-EDUCATION
    @-MY-EDUCATION 3 ปีที่แล้ว +2

    Thanks saman aiye

  • @-modgoviya2606
    @-modgoviya2606 3 ปีที่แล้ว +3

    Good presentation 👍👍

  • @malkiruwankumari521
    @malkiruwankumari521 3 ปีที่แล้ว +2

    Great work 👍

  • @user-bo7vm6zi8m
    @user-bo7vm6zi8m 3 ปีที่แล้ว +1

    Niyamai sir

  • @dinuwanbanuka2762
    @dinuwanbanuka2762 3 ปีที่แล้ว +6

    Good job aiye 😍🔥

  • @saduncoversong4871
    @saduncoversong4871 3 ปีที่แล้ว +3

    Ela ela kollaooo

  • @ashantharuka5031
    @ashantharuka5031 2 ปีที่แล้ว +1

    ගැම්මක්😍

  • @lahirushohan6855
    @lahirushohan6855 3 ปีที่แล้ว +20

    හොද වැඩසටහනක්.. මටත් මේ වියාපාරය පටන්ගන්න අදහසක් තියනවා... හොද උපදෙස් ලැබිලත් තියනවා... නමුත් මාළු හදලා විකුනන්න වෙළද පොළ හදාගන්නේ කොහොමද මාළු හදලා කාටද දෙන්න පුලුවන් කියලා සම්බන්ද තා සහ දැනීමක් නැහැ.. මට මාළු හදලා දෙන්න පුළුවන් තැනක් හරි කෙනෙක් හරි ඉන්න්නවනම් ලොකු දෙයක් මට සම්බන්ද කරලා දෙන්න.. මම හදන්න බලාපොරොත්තු වෙන්නේ බැලුන් මොලී වර්ග

    • @ss-tg4rr
      @ss-tg4rr 2 ปีที่แล้ว +1

      😒 hmm reply na neda

  • @ashokelayaperuma2338
    @ashokelayaperuma2338 3 ปีที่แล้ว

    Sobadarmaye pihitai

  • @sudeepasadaruwan1622
    @sudeepasadaruwan1622 2 ปีที่แล้ว

    සුපිරි සර්

  • @amilafransis8572
    @amilafransis8572 2 ปีที่แล้ว

    නියමයි.

  • @salikaweerasinghe3702
    @salikaweerasinghe3702 3 ปีที่แล้ว +4

    👌

  • @imgodff
    @imgodff 2 ปีที่แล้ว

    Wow 👏 😮

  • @chamaranawarathna--1162
    @chamaranawarathna--1162 3 ปีที่แล้ว

    superb..

  • @piyalranasingha2006
    @piyalranasingha2006 3 ปีที่แล้ว

    Lassanai 🥰🥰🥰🥰🥰

  • @dinukana84
    @dinukana84 3 ปีที่แล้ว

    Bohoma isthuthi mama hoya hoya hitapu withara tikak oba laba dunne

  • @tarinduchaminda3388
    @tarinduchaminda3388 3 ปีที่แล้ว +2

    👏👏👏

  • @user-rl2nb6cb3g
    @user-rl2nb6cb3g 6 หลายเดือนก่อน

    සුපිරි🥰🥰

  • @srimalpriyankara7131
    @srimalpriyankara7131 3 ปีที่แล้ว +1

    ❤️

  • @gamageaquarium
    @gamageaquarium 3 ปีที่แล้ว

    Watinawa video eka

  • @amstudio135
    @amstudio135 2 ปีที่แล้ว

    👍

  • @surangalakmal2979
    @surangalakmal2979 3 ปีที่แล้ว +1

    Ada baluwe sir ambaneta wada niyamay

  • @kalanavimukthiseram159
    @kalanavimukthiseram159 2 ปีที่แล้ว

    supiri aiye

  • @herblinewithro4776
    @herblinewithro4776 2 ปีที่แล้ว

    Supiri sir

  • @tikiribanda3072
    @tikiribanda3072 2 ปีที่แล้ว

    කනායි ලස්සනායි .

  • @umarawinya7839
    @umarawinya7839 3 ปีที่แล้ว

    Mada pokunu.surathal masun athi kirima sadaha naya adara dena ewa gana wistharayak dannako...welak thiye eke patanganna asai...eka puran wela...

  • @gayanindika5211
    @gayanindika5211 3 ปีที่แล้ว +1

    Watinawa

  • @indupaumayanga4741
    @indupaumayanga4741 2 ปีที่แล้ว +2

    Wow !! 😱😱😱 අයියලා මාලු ඩිලිවරි යනවද

  • @MrKaviYa
    @MrKaviYa 2 ปีที่แล้ว

    supiri

  • @warnakulasuriyashirantha813
    @warnakulasuriyashirantha813 3 ปีที่แล้ว

    Me malu patawu ganna puluwan thanak wagema nawatha wikinimata thanak pahadiliwa sadahan karanna. Sthuthi

  • @maheshbandula7972
    @maheshbandula7972 2 ปีที่แล้ว

    hoday😊

  • @sachinrasmika9139
    @sachinrasmika9139 2 ปีที่แล้ว

    Kaluthara panadure prththe malu ganna thenak nadda??

  • @nimalabeynayaka5280
    @nimalabeynayaka5280 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍wtinw

  • @mohamedrasmy1912
    @mohamedrasmy1912 3 ปีที่แล้ว

    Supiri ..api mada pokunak kale nathath. karana ayata supiri pahadhili kirimak kale aiya..malu pissek math..

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 2 ปีที่แล้ว

    ඔබතුමා ගෙන් ලැබෙන දැනුම අපිට ගොඩාක් වට්නව ඔබතුමා ව මුනගැහිල කතා කරන්න හිතුවෙ මම ව්දේසයක ඉන්නෙ ටෙලිෆෝන් නම්බර් එක කරුනාකරල සදහන් කරන්න පුළුවන් ද

  • @surangalakmal2979
    @surangalakmal2979 3 ปีที่แล้ว +1

    Masun warga akkala toga mila gana karnnko sir

  • @anuramulupita1422
    @anuramulupita1422 3 ปีที่แล้ว

    mechchara wela balan hitapu video eka dan awe

  • @shehantok9739
    @shehantok9739 2 ปีที่แล้ว

    Ehemada from QE were 😘r😘😘😘

  • @paramijayawardhana8667
    @paramijayawardhana8667 3 ปีที่แล้ว +1

    Bst nm samn sir thama ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @supiribulthvita3917
    @supiribulthvita3917 2 ปีที่แล้ว

    ලොකු උදවවක් සර්

  • @tiktokjaya1960
    @tiktokjaya1960 2 ปีที่แล้ว

    වැලිමඩ pethathe හදන්න බැරිද

  • @nimalidilruksi4926
    @nimalidilruksi4926 2 ปีที่แล้ว

    Me aiye mata kiyannako masun aragena yanna gedaratama enawada

  • @slrawana
    @slrawana 18 วันที่ผ่านมา

    පුරන් කුඹරු වල මේ වැඩේ කරන්න බැරි වෙයිද?

  • @itsagoal3578
    @itsagoal3578 3 ปีที่แล้ว

    Godak malu ekata inne kohomada kotu wela 😓😓

  • @henryplunket2646
    @henryplunket2646 3 ปีที่แล้ว +6

    අස්වනු නෙළීම ඉතාමත් අසාර්ථකයි.මාලු ටික එක්වර දැලට අරගෙන එතනින් වෙනම භාජනයක තැන්පත් කර සීසන් කරන ටැංකිය වෙත ගෙන යා යුතුයි.පොකුණු ආවරනය කිරීම මීට වඩා ක්‍රමවත්ව කළ යුතුයි.මෙහෙම කරද්දි පොකුණක තැන්පත් කරන ප්‍රමාණයෙන් ඉතා විශාල ප්‍රමාණයක් විලෝපිකයන්ට ගොදුරු වෙනවා

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว +3

      මම කලේ වීඩියෝ කරන එක විතරයි. ඒ ඔවුන්ගේ අත්දැකීම් සහ පුරුදු වෙලා ඉන්න ක්‍රමය. ඒක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන් නේද, ස්තූතියි අදහසට

    • @henryplunket2646
      @henryplunket2646 3 ปีที่แล้ว +4

      ඔව් ඔබ හරි.මේ වීඩියො එකෙන් ඉගෙන ගන්න කෙනෙක්ට ඒක නිවැරිදිව කරන ආකරය ගැන අදහසක් දුන්නෙ

    • @sanjeewagangodavilage450
      @sanjeewagangodavilage450 2 ปีที่แล้ว

      Henry oya meka keranna dannawada

    • @henryplunket2646
      @henryplunket2646 2 ปีที่แล้ว

      @@sanjeewagangodavilage450 ow

    • @henryplunket2646
      @henryplunket2646 2 ปีที่แล้ว +2

      @@sanjeewagangodavilage450 ඕන් දෙයක් අහපන් බ්‍රෝ.මෙලෝ දෙයක් දන්නෙ නැති මේ වගෙ යූ ටියුබ් කාරයො නිසා තමයි මේ ෆීල්ඩ් එකට කෙලවීගෙන යන්නෙ.කොහෙ හරි ඉන්න කිසිම නිවැරිදි පුහුණුවක් අත්දැකීමක් නැති එකෙක්ව හොයාගෙන වීඩියෝ කෑල්ලක් දාලා අනිත් උන්ගෙ ඔලුව කනවා.මේ විදියට හදලා අපනයනය කරන්න නම් කවදාවත් බැ.අනිත් එක හරියට කරන ඇක්වේරියම් වලින් මේ මාලු ගන්නෙත් නැ.එක පොකුණක මාලු වර්ග 3ක්.හදනව කියන එකෙන්ම තේරෙනවා ෆාම් එක කරන එකාගෙ දැනුම 😄🤣🤣.සමන් උබට කියන්න තියෙන්නෙ හරියට ෆාම් එක කරනවද නැද්ද කියල හොයල බලලා වීඩියෝ කරපන්.නැත්නම් පාඩුවෙ හිටපන්.මේවා බලලා අලුත් උන් මේ වගෙ කරනව කියන්නෙ අබ සරණයි.

  • @teehee818
    @teehee818 3 ปีที่แล้ว

    Supirii....... Niyamai...
    Thawa me wage videos danna..
    Meke maalu alladdi ganna guru pata loku net koheda ganna thiyenne. Thenak kiyanna puluwannan loku udawwak. Thiyana kenekge number ekak hari denna

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว +1

      0778338630

    • @teehee818
      @teehee818 3 ปีที่แล้ว

      @@bstsaman1739 thank you ♥️♥️

  • @wathsalaranasinha9156
    @wathsalaranasinha9156 2 ปีที่แล้ว

    Mn gawa malu patau innwa bokaragen awa denna kenek kiynna ko ane

  • @manageirangani5552
    @manageirangani5552 3 ปีที่แล้ว

    කුකුල් පෝර දාලා පොකුණ සුද්ද කරන්න ඕනි ද

  • @Dineth_Sathsara_99
    @Dineth_Sathsara_99 2 ปีที่แล้ว +2

    ලංකාවේ ගංගාවල ඉන්න මසුන් ( කෙන්දො , ගගරු ) වැනි මසුන් ඇති කරන්න බැරිද.?

    • @isajmadhushanka6165
      @isajmadhushanka6165 2 ปีที่แล้ว

      ඇතිකරන්න පුලුවන් නමුත් මත්ස්‍ය වගා කරන්න අමාරුයී ඒ මතස්‍ය වර්ග

  • @kavishanmallawarachchi8611
    @kavishanmallawarachchi8611 3 ปีที่แล้ว +1

    Ai ahara pinisa masun paw

  • @dimalishomework2519
    @dimalishomework2519 2 ปีที่แล้ว

    කොහොමද අපි හදන මාලුන්ට වෙළඳපොලක් හදාගන්නෙ...?

  • @dinsararavishan9208
    @dinsararavishan9208 2 ปีที่แล้ว +1

    අයියේ පොන්ඩ් එකට ගෙම්බො එන එක නතර කරන්න ක්‍රමයක් නැද්ද😪.

  • @pramodranasinghe2114
    @pramodranasinghe2114 2 ปีที่แล้ว

    Oya pokunu wala වතුර hittinne koomd

  • @user-hb4on2th4h
    @user-hb4on2th4h 3 ปีที่แล้ว

    Apita malu ganna

  • @Aishorts_yt_
    @Aishorts_yt_ 2 ปีที่แล้ว +1

    Fish?

  • @nalakadarmasena1059
    @nalakadarmasena1059 2 ปีที่แล้ว

    පොලොන්නරුවේ විසිතුරු මසුන් ඇතිකරන ස්තාන තියනවා නම් කියන්න

  • @kalaniyapa4464
    @kalaniyapa4464 2 ปีที่แล้ว

    Malu gann puluwnda

  • @nadishadisanayaka3032
    @nadishadisanayaka3032 2 ปีที่แล้ว +2

    මට මාරු ජෝඩුවක් ඕන. මිල කීයද

  • @chamathrashmika7709
    @chamathrashmika7709 2 ปีที่แล้ว

    ගංවතුර ගැලුවොත් ගහන් යන්න පුළුවන් නේ

  • @flipsworld8386
    @flipsworld8386 ปีที่แล้ว

    තෙප්පලි පැටව් ගන්න පුලුවන් තැනක් තියෙනවද

  • @sst4426
    @sst4426 2 ปีที่แล้ว

    ඔය කෑම එක කොහෙන්ද ගන්නේ කියන්න

  • @pramodranasinghe2114
    @pramodranasinghe2114 2 ปีที่แล้ว

    උල්පත් walinda

  • @pasanprabudda3306
    @pasanprabudda3306 3 ปีที่แล้ว

    Ella

  • @srieditor6110
    @srieditor6110 ปีที่แล้ว

    PH අගය බලන්න මොනවද ඒ දැම්මෙ

  • @user-st7hi6tt7t
    @user-st7hi6tt7t 2 หลายเดือนก่อน

    මොන කෑමද

  • @harithadilmith5366
    @harithadilmith5366 2 ปีที่แล้ว

    mamath karanawa obawa sambanda kara gatha haki ankayak laba denna puuwanda

  • @superdmusic4962
    @superdmusic4962 2 ปีที่แล้ว

    ayye apita malu ganna barida

  • @kdpabasara4643
    @kdpabasara4643 2 ปีที่แล้ว

    Sir azolla tank ekakata carp la dammata kamak na neda

    • @dilkihettiarachchi7987
      @dilkihettiarachchi7987 2 ปีที่แล้ว

      අනේ මට ඇසොල්ලා ටිකක් දෙන්නකෝ ...හැමතැනම හෙව්වා නෑ....මාලු ඇසොල්ලා කනවා මම හිතන්නේ

  • @41prabodhakumarasiri70
    @41prabodhakumarasiri70 3 ปีที่แล้ว +4

    සර්......පොකුන පොහොර කලාම ඒක මාඵවගෙ ඇස් කරමල් වලට ප්‍රශ්නයක් නැද්ද ?....පොහොර කලාම ආවිලතාව ඇති වෙන්නෙ නැද්ද ?

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Na puthe

    • @41prabodhakumarasiri70
      @41prabodhakumarasiri70 3 ปีที่แล้ว +1

      ඒත් සර් එයාලව අල්ලන්න ගියාම එයාලට අනතුරු වෙන්න පුලුවන් නේද ?

    • @henryplunket2646
      @henryplunket2646 3 ปีที่แล้ว +6

      ඔව් මාලුන්ගෙ කොන්ද කැඩිලා අත පය කොරවෙලා එක්තැන් වෙනවා 😄😄😄

    • @gamingdulsara8035
      @gamingdulsara8035 3 ปีที่แล้ว

      @@henryplunket2646 ado නම්බර් එක දියන්කො උපදෙස් ලබා ගැනීම සදහා

  • @vimukthigayashanvimu220
    @vimukthigayashanvimu220 3 ปีที่แล้ว

    Aiye koheda tiyenne mata malu ganna thenak kiyanna ko gampaha awatin tiyanawda ane plzzzz

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Gampaha awata mm hariyata ma danne bala kiyannam

    • @lakshanweerarathna5951
      @lakshanweerarathna5951 3 ปีที่แล้ว

      කරුණාකර ජලජජීවි සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට යන්න.

  • @ksuccincthaif9450
    @ksuccincthaif9450 2 ปีที่แล้ว

    ඹය පොකුනෙ වතුර බහින්නෙ නැද්ද

  • @jadruwantha
    @jadruwantha 3 ปีที่แล้ว +2

    අපේ පැත්තෙ නම් නියමෙට කරන්න පුලුවන් ,, ඉස්සන් ටැංකි වල..

  • @anuramulupita1422
    @anuramulupita1422 3 ปีที่แล้ว

    ochchara malu pataw gaththe koynda

  • @praneethharsha3552
    @praneethharsha3552 2 ปีที่แล้ว

    Oyawa contact karana ganna vidihak kiyanna sir

  • @user-oe6hv3fb8s
    @user-oe6hv3fb8s 2 ปีที่แล้ว

    Ayya visthara denaganna number ekak dennako.. Loku udauvak...

  • @ashenhutch5930
    @ashenhutch5930 3 ปีที่แล้ว +2

    Sir malu tikaka ganna bari weida

  • @slking4610
    @slking4610 3 ปีที่แล้ว

    Aiya mada pokunak hadanna mahema barida ape wathura hitinne na ekai siminthi walin pokuna hadala mada dapuhama aka sarthakaida

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Video ekak athi adisukshama Eka balanna

  • @virajbhashitha3802
    @virajbhashitha3802 ปีที่แล้ว

    Ade saman sir neda me

  • @janakarajapaksha148
    @janakarajapaksha148 2 ปีที่แล้ว

    Obage tno eka denna ppuluwanda

  • @chalanamadumal700
    @chalanamadumal700 3 ปีที่แล้ว

    මඩ පොකුනක් හදන්නෙ නැතුව සිමින්ති ටන්කියක මලු ලොකු කරන්න පුලුවන්ද සර්

    • @ishan3752
      @ishan3752 3 ปีที่แล้ว

      Puluwan mage simenthi tenki 10k tiyanawa

  • @danushkasaliya4815
    @danushkasaliya4815 3 ปีที่แล้ว

    Asolla kohomada hoyaganneee

  • @nuwansampathsampath719
    @nuwansampathsampath719 3 ปีที่แล้ว +3

    මලු පැටවුන් ගන්න තියෙන්නේ කෙහෙන්ද

  • @sethumranditha7293
    @sethumranditha7293 3 ปีที่แล้ว +1

    Me මාලුන් ge වර්ගය mokadda ???

  • @samirabandara2107
    @samirabandara2107 3 ปีที่แล้ว

    Apit malu hadanawa podiyata tama hariyata damumak naha polonnaruwa samitiyak tiyana tsnak kiynnako oyaga vidiyo balala tamai api bidin karanna

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว +1

      මම එහෙම පොලොන්නරුව තියෙන තැන් දන්නෑ, හොයලා බලලා කියන්නම්. මට දුරකථන ඇමතුමක් දෙන්න

    • @samirabandara2107
      @samirabandara2107 3 ปีที่แล้ว

      Hoyala kiyanna nambara nahana

  • @mashisenaratne3164
    @mashisenaratne3164 ปีที่แล้ว

    මාලු පොකුණු වලින් අඩුවටනෙ ඉල්

  • @priyankanandasiri5763
    @priyankanandasiri5763 2 ปีที่แล้ว

    මඩ පොකුණු වල හදන මාළු වර්ග මොනවද?

  • @lasikamadushan9187
    @lasikamadushan9187 3 ปีที่แล้ว +1

    Koheda me

  • @dhananjayabhagya7906
    @dhananjayabhagya7906 3 ปีที่แล้ว +2

    මොන මාලුද සර් මේ..

  • @sadaruwanranathunga6442
    @sadaruwanranathunga6442 3 ปีที่แล้ว

    Sementhi tankiyaka barida

  • @supiribulthvita3917
    @supiribulthvita3917 2 ปีที่แล้ว

    දුරකථන අංකය දෙන්න සර් ඔබගේ

  • @raviweerarathna3913
    @raviweerarathna3913 3 ปีที่แล้ว +1

    How can I contact you,,

  • @dineshpriyashan3560
    @dineshpriyashan3560 3 ปีที่แล้ว +2

    මාලු ගන්න තැනක් කියන්නකො. මාලු ගන්න පුලුවන් තනක number එකක් හරි කමක් නැහැ

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Vedio tika balanna ek ek warga wala no dala athi discrimination wala 0717900595

    • @dineshpriyashan3560
      @dineshpriyashan3560 3 ปีที่แล้ว

      Thanks

    • @mahasenjayarathna6371
      @mahasenjayarathna6371 2 ปีที่แล้ว

      @@bstsaman1739 හ ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වීඩියෝ දාන එක ගැන. ඔබතුමාගේ වීඩියෝ හැම එකකම වගේ තියෙන්නෙ තරුණ අයට කරන්න පුළුවන් රැකියාවක් /ව්‍යාපාරයක් ඒකට අවශ්‍ය තාක්ෂණය .හදවතින්ම සුබ පතනවා ඉදිරියට කරගෙන යන්න .

  • @tharushalakshanweerasinghe33
    @tharushalakshanweerasinghe33 3 ปีที่แล้ว +1

    කුබුරේ බැරිද

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว +1

      පුළුවන්, හරිම සාර්ථකව, ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්නම්

  • @rajanganekollo
    @rajanganekollo 3 ปีที่แล้ว

    @

  • @anudsamarakkodi728
    @anudsamarakkodi728 2 ปีที่แล้ว

    මේ වගාව කරන කෙනෙක් ඉන්නවද