Biriyani Recipe | Cooking Vlog |Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Biriyani Recipe | Cooking Vlog |Sinhala
    #biriyani #adayinmylife #Giorno23 #sinhala #srilanka #srilankan #sinhalavlog #weeklyvlog #adayinthelife #adayinourlife #cooking #cookingathome #cook #biriyanirecipe #cookingvideo #cookwithme #cook #italy
    ⭕Hi....welcome to Giorno 23, If you enjoyed this video do consider to Subscribed our channel...And share with your friends Thank you..
    Thank you for checking out our channel
    Hope you'll enjoy this video. See you
    all soon in our next video..
    ⭕Our equipment
    I phone 13 pro max
    DJI OM 4
    ⭕Follow us
    ✅FB Page: / travelgiorno23
    ✅Instagram:
    / _giorno23
    ...Thank you so much...

ความคิดเห็น • 481

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +21

    ඔයා ගෙ recipe එක අද lunch වලට හැදුවා හරිම රසයි කියල ගෙදර හැමෝම එක්ක සතුටෙන් රසවින්දා .ස්තූතියි පුතේ ඇත්තටම මාරම වටිනවා ..❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +6

      අනේ එහෙමද ආන්ටි...හරිම සතුටුයි මට 🙈🙈❤❤ ආන්ටිටත් ගොඩක් ස්තූතියි.... 😘😘

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 2 ปีที่แล้ว +4

      @@Giorno23 ❤

  • @sandunidewmini4678
    @sandunidewmini4678 2 ปีที่แล้ว +3

    Maru akke rahai wage ,,,,,parissamen inna akka aiya

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      🙈😘😘😊😊 parissamen inna nanga ...

  • @irushiamandi6103
    @irushiamandi6103 2 ปีที่แล้ว +2

    Woow akki hrima rasa paatai😋aiya nm duwagena awa anthimt rasa blnna nd?🤗 Me sathiye kaama hduwa lbma satiiye khe hri awidinna ymu lssna place ekkt hrima relax akkigei aiyagei video ekk bluwm hithata oa 2nna nm baawanaawak wage hrima shoi hmdm sathutin adaren parissmen inna akki aiya much love both of you♥️❤♥️❤♥️❤♥️❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Rasai rasaii...❤ Ayya nam ewilla biriyani ekatama wade dunna..😬😃 Aniwaryenma api lassana thanakata yamu..❤ harima Adaraneeyai .. Adareii Nanga..💐 Hamadama parissamen sathutin adaren inna..❤ Budu saranai 🙏

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 2 ปีที่แล้ว +6

    අනේ ශෝක් දෙන්නම 🥰🥰
    ලගදි ඉදන් බලන්න ගත්තෙ.⁣
    ඔක්කොම විඩියෝ බැලුවා.
    ආසම couple අතරින් ඔය දෙන්නත් දැන් ආසම දෙන්නෙක් ♥️♥️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට සහ මේ ආදරණීය comment එකට ❤💐😘 බුදු සරණයි🙏

  • @tharukalekamge7035
    @tharukalekamge7035 2 ปีที่แล้ว +1

    Wow akki oyage biriyani ekanam Rasa patai ane akki ehe pansalaka vedio ekak danawada🥰🥰🥰🚜

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Ane thank you nanga❤❤.... ane nanga api inna patte pansal nahane ... 🥺

  • @isurisenarath9240
    @isurisenarath9240 2 ปีที่แล้ว +6

    අනේ ශෝයි අක්කි ලස්සනයි..... හරිම ආසාවෙන් මේ වීඩියෝස් බලන්නේ ❤❤❤😘😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Anee.....🙈❤ හරිම සතුටුයි නංගා.... ගොඩාක් ස්තූතියි ..... 😘😘😘❤

  • @kasuniherath3888
    @kasuniherath3888 2 ปีที่แล้ว +5

    අක්කියි, අයියයි හැමදාම සතුටින් පරෙස්සමින් ඉන්න..ඔයාලගෙ ජීවිත තව තවත් ලස්සන වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..♥️♥️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ ලස්සන ප්‍රාර්ථනාවට නංගා .... 🙏❤❤ ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏

    • @kasuniherath3888
      @kasuniherath3888 2 ปีที่แล้ว +2

      අක්කිටයි , අයියටයි ගොඩාක් ආදරෙයි....♥️♥️

  • @rash_perera30
    @rash_perera30 2 ปีที่แล้ว +6

    අදනම මරු අක්කේ..😍 අපේ රස පරීක්ෂක තමා මරු 👌...😂 එක හැන්දක් කාලා කියන්න බෑ අක්කගේ කෑම දැක්කම..🤗 සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ...🥰ආදරෙයි..❤ බුදු සරණයි 🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +2

      🙈🙈 හී හී ඒකනෙ නංගා..... ❤ සතුටින් ආදරෙන් ඉන්න ඔයත් .... බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

  • @kumuduniweeramanthri7729
    @kumuduniweeramanthri7729 2 ปีที่แล้ว +6

    ඔයාලා කනකොට අපිටත් රස දැනුනා...රසම රස පාටයි❤️...ඔය දෙන්න හැමදාම සතුටින්ම ඉන්න...❤️❤️ආදරෙයි ❤️❤️❤️..බුදු සරනයි ❤️😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ....🙈🙈😘😘❤❤ ඔයත් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

    • @kumuduniweeramanthri7729
      @kumuduniweeramanthri7729 2 ปีที่แล้ว +1

      ❤❤❤

  • @minolidesilva658
    @minolidesilva658 2 ปีที่แล้ว +1

    ane shoii akki me video ekath ♥️aniwren hadala balnnam 😍 budusaranai akki & aiya parissmin inna ♥️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      හාහා හදල මටත් කියන්නකෝ....🙈🙈😘😘❤ බුදු සරණයි නංගා 🙏 පරිස්සමෙන් ඉන්න ❤️❤️

  • @nethminavodya7408
    @nethminavodya7408 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අක්කියෝ. video වල sound එක පොඩ්ඩක් වැඩි කරන්නකෝ.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා ..❤😘💐 හරි අනිත් දවසෙ වැඩි කරන්නම්..❤

  • @ManelPathirana344
    @ManelPathirana344 ปีที่แล้ว +1

    Woow godak rasa patai duwala rnna hithuna oyala ekkama kanna..❤❤
    Theruwan saranai nangiyo malliyo godak parissamin inna 🎉🎉🎉🎉

  • @lifestylewithsanju5594
    @lifestylewithsanju5594 2 ปีที่แล้ว +1

    akki harima piliwalta , pirisiduwa, lassanta hadala athtami oyanam marai 👍 adath aswen video aka baluwa tikak parikku unath hamdam video balanwa mam akki & aiya budu saranai 2nam adarei 💜

  • @Shashi-nm5vj
    @Shashi-nm5vj 2 ปีที่แล้ว +2

    අද තමා අක්කිගෙ vlog බලන්න පටන් ගත්තේ.. හ‍රිම ලස්සනයි.. බලන් ඉන්න ආස හිතෙනවා. තව ලස්සන vlog ගෙනකම් බලන් ඉන්නවා අක්කි.. බුදුසරණයි 😘❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා අපිත් එක්ක එකතු වුනාට සහ මේ ආදරණීය comment එකට ...❤❤😘 හරි අපි තවත් ලස්සන videos ගේන්නම් නංගා ...❤ බුදු සරණයි 🙏

  • @shenuprashaya2287
    @shenuprashaya2287 2 ปีที่แล้ว +3

    රසයි කියන්නෙ රසා........යි🤭සතුටින් ඉන්න හැමදාම ඔය විදියටම අයියයි අක්කියි❤️😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      🙈🙈🙈🙈 සතුටින් ඉන්න නංගා ඔයත් හැමදාම .... ❤😘😘

  • @darshanimadushanki6665
    @darshanimadushanki6665 2 ปีที่แล้ว +1

    Hello...කෙහෙමද ඔයාලට අපි හොදින්
    අක්කා මම සහ අයියා ආසම කෑමක්... අපි සතියකට සැරයක් හදනවා. අක්කාගේ ක්‍රමයටත් මම හදනවා... හැම දමත් වගේ අදත් ඔයාලා දෙන්න අපිව සතුටු කර එකට thanks හැම දමත් සතුටින් ඉන්න.... 🌹🌹🌹😘😘😘😘🐇

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Hiihii... අපිත් හොදින් ඉන්නවා ...😊❤ එහෙනම් අනිවාර්යයෙන්ම හදල මටත් අමතක නොකර කියන්නකො රස කොහොමද කියලා ...🙈🙈😘😘❤❤ පරිස්සමෙන් ඉන්න ආදරෙයි ...😘❤

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 2 ปีที่แล้ว +2

    මම ලගදි තමයි අක්කිලාගේ චැනල් එකට සම්බන්ධ උනේ.සමහර වීඩියෝ මම බැලුවා.මට ඒ වීඩියෝ බැලුවම හිතුනේ අක්කි අයියයි හම්බ වෙලා තියෙන්නේ පෙර පින් වලට කියලා❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ...🥺❤❤ ගොඩාක් ස්තූතියි නංගා මේ ආදරණීය වචන වලට .... ආදරෙන් පිලිගන්නවා ඔයාව❤❤❤ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏

  • @sanduniwasana1020
    @sanduniwasana1020 2 ปีที่แล้ว +2

    ම්ම්ම්ම්..රස පාටයි අක්කෙ😋😋කෙල ගිල ගිල බැලුවා😜😁😍 ඔයාලා දෙන්නත් පරිස්සමෙන් ඉන්න❤️ජයවේවා❤️ආදරෙයි❤️බුදුසරණ❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Ayyooo 🙈🙈😃😃 hehee.... ❤ parissamen inna බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

  • @supunsarasandamali1592
    @supunsarasandamali1592 2 ปีที่แล้ว +1

    Mmmmmm oyala denna kaddi kelath giluna.rasa nisa.sathutui.thank u nangi receipe ekata...budu saranai...

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      🙈😃😁අනේ ගොඩාක් ස්තූතියි අක්කේ ..❤❤😘 බුදු සරණයි 🙏

  • @tharu4960
    @tharu4960 2 ปีที่แล้ว +1

    harima asawen baluwa nanga ,,dennatama subapathanawa hamadama lassana vedio aran ikmanata enna ,,aththatama loku sathutak danenawa hithata oyalage vedio balanakota ❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ... ගොඩාක් ස්තූතියි ..... අය්යේ.... 🙏🙏❤❤ මේ වචන ටිකම හිතට ලොකු සතුටක් ...❤

  • @pasindiamaneth8862
    @pasindiamaneth8862 2 ปีที่แล้ว +1

    Niyamai akki ada vedio eka 😘
    Akkitai aiyatai godaak adarei ❤️
    Aye live ekk enakn baln innawa 💐
    Budu saranai🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි නංගා ..❤😘💐 ආදරෙයි ❤️ live එකක් අපි එන්නම්... බුදු සරණයි 🙏

  • @slsada2914
    @slsada2914 2 ปีที่แล้ว +2

    අරගල මැඳින් ආවා අක්කිගේ වී⁣ඩියෝ එක බලන්න 😍හරිම රස පාටයි බිරියානී😋තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න 🙏🙏😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ පැටියෝ ගොඩාක් ස්තූතියි ...😘😘❤❤ තෙරුවන් සරණයි🙏 පරිස්සමෙන් ඉන්න ❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +2

    Wow නංගා මැණික පෙනුමෙන් කියන්න පුළුවන් රස සුපිරිම..🔥🔥🔥 ඔයාගේ අත්දැකීම් අපි එක්ක බෙදා ගත්තට බොහෝම ස්තූතියි මැණික..🙏♥️ ආයෙත් ඩේ vlog එකක් ගෙන්නකො නංගා..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗🥰🙏♥️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි අක්කේ ..❤❤😘🙈🙈 ඉස්සරහෙදි ගේන්නම් day vlog එකක්..❤😘 අක්කත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි 🙏

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      @@Giorno23 🤗♥️

  • @ikimonogaming1077
    @ikimonogaming1077 2 ปีที่แล้ว +2

    සදූ ඔයා සන්නස්ගල සර්ගේ 2015 A/l class ආවා නේද මට ඔයාව මතකයී හරීම ලස්සනයි වීඩීයෝ ඔයාලගේ බුදුසරණයී 🌻💛

  • @tharindusahan8529
    @tharindusahan8529 2 ปีที่แล้ว +1

    Akki video ekak ikmnata dannaaaaa. parakku hadana gaman wenna athine. api balan innwa aluth video ekak enakam. have a nice day and good luck😊

  • @Priya-h1x
    @Priya-h1x 2 ปีที่แล้ว +2

    A very clear demonstration of making biryani!!!👍

  • @tharushidivyanjali7106
    @tharushidivyanjali7106 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි ♥️🙃සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි අයියා♥️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා ..❤😘💐 ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ..බුදු සරණයි 🙏

  • @shaninilu7513
    @shaninilu7513 2 ปีที่แล้ว +1

    හ්ම්ම්..මාර රසයි..👌👌 අපි ගෙදර ඉදන් රස බැලුවා..සතුටින් පරිස්සමින් ඉන්න..බුදුසරණයි..

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      🙈🙈❤❤ ගොඩාක් ස්තූතියි ..... පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏

  • @sheharagamage1471
    @sheharagamage1471 2 ปีที่แล้ว +2

    Wooowww yummyyyy marama charm komde gothala italy game kelle.....❤️❤️😍😍😍😘🤗

    • @sheharagamage1471
      @sheharagamage1471 2 ปีที่แล้ว

      Den oyata hodada nnga hodatama????

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      🙈🙈 anee godak stuthii akka...❤❤😘😘

  • @anushadilhani7320
    @anushadilhani7320 2 ปีที่แล้ว +2

    හැමදාම මේ වගේ වීඩියෝ ගෙන්න අක්කි පන දෙන්නටම බුදුසරණයි 🙏😘😘😘❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අපි ගේන්නම් නංගා ..❤😘 බුදු සරණයි 🙏

  • @isurisenarath9240
    @isurisenarath9240 2 ปีที่แล้ว +1

    අක්කි අනේ දෙන්නා එක්ක ලයිව් එකක් එන්නකෝ ආසයි ඔයාලා දෙන්නවා බලන්න 😍😍😍
    ළගදී මේ චැනල් එක හම්බුනේ ස්ට්‍රෙස් රිලීස් වෙනවා මේවා බැලුවහම එකින් එක බලාගෙන ආවා සේරම හරීම ශෝයි 😘😘❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි නංගා ...❤😘💐 අපි live එකක් ඉක්මනින්ම එන්නම්.. ❤ ඔයා සතුටින් බලනවනම් අපිටත් ලොකු සතුටක් ..😘 පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරණයි 🙏

  • @roshaninimasha8356
    @roshaninimasha8356 2 ปีที่แล้ว +2

    Wow ❤. හරිම ලස්සනයි වීඩියෝ එක 😘. God bless you ❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි .....🙏😘😘❤❤❤❤

  • @sethmiabeysingha5818
    @sethmiabeysingha5818 2 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි❤️😘 අලුත් වෙනසක් අද vlog එකේ😋. Exam උනත් අක්කිගෙ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා 😌

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ..... ගොඩාක් ස්තූතියි නංගා .... exms හොදට කරන්න ..... all the best.... 😊😊❤❤😘😘😘

  • @UdaniSadaruVlogs
    @UdaniSadaruVlogs 2 ปีที่แล้ว +1

    ටික්කක් පරක්කු උනා බලන්න ☺️ශොක් නේ,😋😋 රස පාටයි ,😋 රස පරික්ෂණ මරු 👌 ,,හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමෙන් හොදින් ඉන්න 🥰🥰🥰 ආදරේයි අක්කි & අයියා ❤ ආදරේයි හැමදාම ❤️❤️ ,බුදු සරණයි 🙏 දළදා සම්දු පිහිටයි 🙏 සුමන සමන් දෙවිදු පිහිටයි 🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      රස පරීක්ෂක තමයි හොදම...🙈🙈😃 ඔයත් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 🙏 දළදා සමිදු පිහිටයි 🙏 සමන් දෙවි පිහිටයි 🙏 ආදරෙයි .....😘❤

  • @dewminiharischandra3914
    @dewminiharischandra3914 2 ปีที่แล้ว +2

    Ane shoii ma shoii akki ane me wage video s twa oni akki🤗❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      🙈🙈🙈🙈😘😘❤❤❤❤

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +2

    Adath lassanaiiii akki video eka 😍😍😍😍❤️❤️❤️❤️👍👍👍👍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee godak stuthii nanga ❤❤😘

  • @nethmitharushika6164
    @nethmitharushika6164 2 ปีที่แล้ว +1

    Lassanai akkiyo ada video ekath❤️😘😘Oyalath parissamin sathutin inna❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා ..... 🙏😘😘❤❤

  • @sureshkumara4989
    @sureshkumara4989 2 ปีที่แล้ว +2

    රස අපිටත් දැනුනා නංගි.බුදු සරණයි! දෙන්නටම.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ.... ගොඩාක් ස්තූතියි අයියා .... බුදු සරණයි 🙏 ❤❤❤

  • @rasanjaliherath1792
    @rasanjaliherath1792 2 ปีที่แล้ว +1

    amboo dkkma bada pirenawa..
    maru rasa pareekshaka ...
    oya dennata godakk adarei magema akkai aiyai wage . budu saranai...

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Dawasaka Kemak dennamko..😘 ayya nam hodata kanawa..😂 Adareiiii❤️❤️😘😘 Budu Saranai 🙏🏻

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +1

    Ane oya dekkama හිතට ගොඩක් සතුටුයි . රස ආහාරයක් අපි ගොඩක් ආසයි බලන්න . Oya හදන විදිහට හදන්න one. ආදරෙයි patiyo .හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා .

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ... ගොඩාක් ස්තූතියි අක්කා ....❤❤❤😘 හදල බලන්කෝ ..... කොහොමද කියලා මටත් කියන්න.....🙈🙈😘❤❤ ආදරෙයි .....

  • @rashipabasandeepani8862
    @rashipabasandeepani8862 2 ปีที่แล้ว +2

    Waaw akki and aiya💙💚💚superb 👌 lv u soo much

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee... thank youu so much nangaa❤️❤️ lv uuuu....😘😘😘

  • @chathuashi9468
    @chathuashi9468 2 ปีที่แล้ว +4

    අනේ දැක්පුගමන් ආවා බලන්න...අක්කි අද ලස්සන වෙලා වගේ වෙනදට වඩා...❤🙈කෑම එකත් රසම රස පාටයි...😋😋ට්‍රයි කරලා බලන්නම්කෝ අක්කිගේ විදියට....❤❤ආයෙත් ලයිව් එකක් එන්න අක්කි අයියත් එක්ක ඉක්මනින්ම ....ආදරෙයි...❤❤❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ .... ගොඩාක් ස්තූතියි නංගා ..... 🙈❤❤ හදලා මටත් කියන්නකො රස කොහොමද කියලා ..... 😘😘 එන්නම් එන්නම් ආයිමත්....🙈🙈😘

    • @chathuashi9468
      @chathuashi9468 2 ปีที่แล้ว +1

      @@Giorno23 ❤❤❤😘😘😍😍

  • @sachinikaushalya3539
    @sachinikaushalya3539 2 ปีที่แล้ว +1

    රසම රස පාටයි අක්කී. ගොඩක් ආසාවෙන් වීඩීයෝස් බලන්නේ.❤️ පරිස්සමින් ඉන්න අක්කි. බුදු සරණයි 🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා ... පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 😘❤❤

  • @dilmishakunika5546
    @dilmishakunika5546 2 ปีที่แล้ว +1

    Akki baba mam oyage vidios blanna hathe aluthin. me balan gamn inne puluwn welata.. 🔥lassani akkilg vidios.♥. congratulations akki and aiya 🌸🌸

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Anee... Thank you so much Nanga .... ❤❤😘😘😘🙏🙏

  • @shewonranshana7760
    @shewonranshana7760 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කේ ❤️❤️
    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 😊
    බුදු සරණයි !!!

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ .... ගොඩාක් ස්තූතියි පැටියෝ .... පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 🙏 ආදරෙයි ❤️ 😘😘

  • @prabodhaginige9277
    @prabodhaginige9277 2 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්ම්ම්ම්😋😋😋😋😋😋 රසයි රසයි..😋😋. හැමදාම මේවගේ රස කෑමත් අරන් එන්න..ආදරෙයි..බුදු සරණයි ..❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ... ගොඩාක් ස්තූතියි .... හරී අපි අරන් එන්නම්කෝ....😊😊❤❤බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

  • @geethadamayanthi7833
    @geethadamayanthi7833 2 ปีที่แล้ว +1

    Harima lassanai .parissamen inna.budusaranai .mama oyagen illapu italy information tika free welawaka danna.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee ow man aniwaryenma dannam
      ...❤❤😘😘😘

  • @taniyaprasadini1795
    @taniyaprasadini1795 2 ปีที่แล้ว +2

    Hi kohomda
    Oya denata
    Thank you recipe ekata
    Sathutin ina
    Asai vedio eka dakkidi

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee... godaak Stuthii ..... 🙈❤❤😘😘😘

  • @shamikaanjalee4884
    @shamikaanjalee4884 2 ปีที่แล้ว +1

    Ad akkge biriyani ek rasa patai.oylge video mru.hmdm adren inna❤️❤️❤️❤️❤️😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      රසායි.....❤ ගොඩාක් ස්තූතියි නංගා ..❤😘 ඔයත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤ බුදු සරණයි 🙏

  • @dinithij
    @dinithij 2 ปีที่แล้ว +1

    maruu akki ada video ekanm❤️marama rasa pataiii biriyani eka ❤️oyala kankota rasa danune apita😅marama rasa pataiiiii❤️hmdmath prssmn inna akkiii❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ස්තූතියි නංගා .. ❤ රස කියන්නෙ රස .... 😁 අයියා නම් හොදට වැඩේ දුන්නා...😊❤ ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ...💐😘

  • @danuskaweerakoon8234
    @danuskaweerakoon8234 2 ปีที่แล้ว +2

    Delicious meal, every Friday we are making biryani

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Wow...really .... then try this...🙈🙈❤❤

    • @danuskaweerakoon8234
      @danuskaweerakoon8234 2 ปีที่แล้ว

      Of course ❤️❤️

  • @diwyanjaleeramanayaka5925
    @diwyanjaleeramanayaka5925 2 ปีที่แล้ว +1

    අක්කේ ඔන්න මම වීඩියෝ 1 බලන්නයි හදන්නෙ.අක්කටයි අයියටයි දෙන්නටම තෙරුවන් සරණයි !!!

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      🙈🙈❤❤😘😘 තෙරුවන් සරණයි 🙏 නංගා ....

  • @midushihimasha717
    @midushihimasha717 2 ปีที่แล้ว +2

    රසම රස පාටයි අක්කි😍❤ අක්කි අද ගොඩක් ලස්සනයි🌹

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee...🙈🙈❤❤😘😘 ගොඩාක් ස්තූතියි නංගා .....🙏

  • @adikaribimalka7955
    @adikaribimalka7955 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කී ❤️ බුරියානි එක රස පාටයි 😋😁 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී අයියායි ❤️ ආදරෙයි 😘 බුදු සරණයි 🙏🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ස්තූතියි පැටියෝ ..❤💐😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න . ආදරෙයි ..❤ බුදු සරණයි 🙏

    • @adikaribimalka7955
      @adikaribimalka7955 2 ปีที่แล้ว +1

      @@Giorno23 ❤️

  • @buddikaudayangani8444
    @buddikaudayangani8444 2 ปีที่แล้ว +1

    Ane asawen balan inne oyala video akak danakam.sathutun inna oyala dennama.budusaranai 😘😘😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee.... godak stuthii ❤❤ hamadama sathutin inna බුදු සරණයි 🙏 😘😘😘

  • @sadeepachamindi3587
    @sadeepachamindi3587 2 ปีที่แล้ว +1

    Very beautiful vidio. Sate safe and be happy. lovely akka and aiya.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee thank youu nanga .... stay safe....🙏❤❤😘😘😘

  • @muthumaliedirisinghe3732
    @muthumaliedirisinghe3732 2 ปีที่แล้ว +1

    Lassanaii akki ayya...parissmin inna budusaranai ❤️💖

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා ...❤❤😘💐 ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න ..බුදු සරණයි 🙏

  • @sadithmafernando1690
    @sadithmafernando1690 2 ปีที่แล้ว +1

    Looking very tasty😍oya denna hmdma sathutin inna akka🥰denatama godak aderi 😘❤💯

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee... Thank you so much❤️❤️😘 ආදරෙයි.....

  • @dilaniolaboduwa5198
    @dilaniolaboduwa5198 2 ปีที่แล้ว +2

    You are not living in Sri Lanka it seems

  • @sashihemathunga8529
    @sashihemathunga8529 2 ปีที่แล้ว +1

    රස දැනෙනව අයියගෙ මූනෙන්ම😍 ඇත්තටම රස පාටයි අක්කෙ.😘 හැමදාම අක්කයි අයියයි හිනා වෙලා සතුටින් ඉන්න ඕනි. පරිස්සමෙන් ඉන්න .බුදු සරනයි. 😘 love you akka & aiya😍😘❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Ayya nam rasa Kara Kara kanawa…😃❤️ Nangath hamadama sathutin inna… Budu saranai… 🙏🏻 Adareiiiii……❤️😘

    • @sashihemathunga8529
      @sashihemathunga8529 2 ปีที่แล้ว +1

      @@Giorno23 adarei akkiyo😘😍

  • @eshanmadusanka3593
    @eshanmadusanka3593 2 ปีที่แล้ว +1

    Aiyoo mn prkku unane yakoo issellma blnna ෂික්.. Mn me dn video ekk illuwe anith pattata dala.. Apitath onee🍃🍃🍃❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      හාහා....🙈🙈😘😘❤❤ අනිවාර්යයෙන්ම දෙනවා ආවනම්...😃

  • @piyumiruwanthika6261
    @piyumiruwanthika6261 2 ปีที่แล้ว +1

    Badaginne inna welaawema ai meka baluwe kiyl hithuna🥲niyami akki and aiye.ikmant thawa video ekk ona. budu saranai 😘😘😘😘😘❤❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ පව් කෙල්ල....😊❤😘 ගොඩාක් ස්තූතියි නංගා . හරි ඉක්මනින්ම ගේන්නම් .....😘 බුදු සරණයි 🙏

    • @piyumiruwanthika6261
      @piyumiruwanthika6261 2 ปีที่แล้ว

      @@Giorno23 ❤❤❤🥰

  • @thiliniperera9865
    @thiliniperera9865 2 ปีที่แล้ว +1

    Ane harima shok nangi.... oyage cooking videos balanna asai...😍😍😍 chef kenek wage clearly kiyala denawane...👍👍👍apita nam hadala balanna amarui gas nane...😟😟😟 passe dawasaka aniwaryenma try karala balannam ... stay blesssed...!!! Waiting for a another vedio ...❤️❤️😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Anee....godaak stuthii akka....🙏🙏 ha haa...passe dawasaka hadala kiyannako mtath..❤❤ stay blessed ....😘😘

    • @thiliniperera9865
      @thiliniperera9865 2 ปีที่แล้ว

      @@Giorno23 thank u for the reply nangi..😘❤️❤️😘🙏

  • @meedumnethmini3489
    @meedumnethmini3489 2 ปีที่แล้ว +1

    සුපුරුදු පරිදි ඇබ්බැහිවෙන සුලු වීඩියෝ එකක්...😚

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ.... ගොඩාක් ස්තූතියි ...🙏❤❤😘😘🙈🙈

  • @trisholidias1736
    @trisholidias1736 2 ปีที่แล้ว +1

    අක්කි අද වෙනස්ම වීඩියෝ එකක් ශෝක් අක්කියො 😘😘😘 පුන්චි රික්වෙස්ට් එකක් තියෙනවා අක්කියො... අක්කයි අයියයි කැමති නම් වෙලාවකට ෆුඩ් චැලේන්ජ් එකක් ගේන්නකො 😊😊😊 ආදරෙයි අක්කි අයියා දෙන්නටන සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නත් එක්ක ආදරෙන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Hariii.... karannm nangaa.... 🙈😊❤😘😘 ආදරෙයි ....❤

  • @sharaaaaammmmmm7965
    @sharaaaaammmmmm7965 2 ปีที่แล้ว +1

    Wow anee harima rasa patai😍😘😘😘😘😘 ayyage rice cooker eka😅😅😁😁

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aiyoo.... hehee....🙈🙈😘😘❤❤

  • @anugirl_01
    @anugirl_01 2 ปีที่แล้ว +1

    shoiii eka nm ❤... sooo yummy ❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤😘💐

  • @s.d6788
    @s.d6788 2 ปีที่แล้ว +1

    ගොඩාක් රස පාටයි.. අනේ ඉතාලි යේ කොහෙද තියෙන්නෙ මිංචි කොල, කොත්තමල්ලි කොල .. ලංකා වේ කඩේ ද .. ඉන්දියන් කඩ ද

  • @prabhavimedhani625
    @prabhavimedhani625 2 ปีที่แล้ว +2

    Awww😍😊eka nam rasaa patai Sadu akki..😍And nice to see u after a long time🙈

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ස්තූතියි නංගා ..❤😘💐 එහෙම බෑ හැමදාම එන්න ඕනෙ ..😉❤ බුදු සරණයි 🙏

    • @prabhavimedhani625
      @prabhavimedhani625 2 ปีที่แล้ว +2

      @@Giorno23 Akki mawa aduragaththe na neda😁😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      @@prabhavimedhani625 hnmmm mita godak kalekata issella reply karane Nanga..❤😁 kiyanna balanna oya kauda kiyala......

    • @prabhavimedhani625
      @prabhavimedhani625 2 ปีที่แล้ว +1

      @@Giorno23 🤭🤭Ahhh... Mn sudu ane..😘😘Rohan mamalage 🤭😊❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      @@prabhavimedhani625 Ane dan thamai adunagaththe patiyo .. ❤😁 kalin kiyanna thibbane...❤😘😘💐

  • @ashibotheju8763
    @ashibotheju8763 2 ปีที่แล้ว +1

    Aneeee harima lassni akkiyooooo.oyage cooking videos balanna asai.godak rasa athi.aniwaren try karala balanwa akkiyooo.budu saranai akki hamadama sathutin innaaa akki pnh❤️❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා ..... හදල බලන්නකෝ...🙈🙈 මටත් කියන්න රස කොහොමද කියලා ....😘❤ බුදු සරණයි 🙏

    • @ashibotheju8763
      @ashibotheju8763 2 ปีที่แล้ว +1

      Hariiii akkiyoooo❤️❤️❤️❤️

  • @sumithkumara1835
    @sumithkumara1835 2 ปีที่แล้ว +2

    Shoi Ane oyalage Vidio ekake Danakam balagena hitiye ....❤🌼

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneeee ...🙈🙈❤❤❤😘😘

    • @sumithkumara1835
      @sumithkumara1835 2 ปีที่แล้ว +1

      @@Giorno23 🙂

  • @dahamidias396
    @dahamidias396 2 ปีที่แล้ว +1

    රසම රස පාටයි වගේ අපිට නෑ ඉතින්... ලස්සනයි හැමදාම වගේ පරිස්සමින් ඉන්න දෙන්නම අාදරේයි....😍😍😍😍😍❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      එවන්න පුලුවන් වුනානම් එවනවා ....🥺🥺❤❤😘 පරිස්සමෙන් ඉන්න ...ආදරෙයි .....

    • @dahamidias396
      @dahamidias396 2 ปีที่แล้ว +1

      @@Giorno23 😘😘

  • @mishagamage4197
    @mishagamage4197 2 ปีที่แล้ว +1

    Woooooooooooow,,,really nice,thank you guys...love you,

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      🙏🙏❤❤😘😘😘😘

  • @tharushikahansamali6077
    @tharushikahansamali6077 2 ปีที่แล้ว +1

    නියමයි අක්කි අද විඩියො එක දපු ගමන් බැලුවා 😘😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා ....❤❤😘😘

  • @oshanisamaratunga6895
    @oshanisamaratunga6895 2 ปีที่แล้ว +1

    It's really happy to see you again sanduni.. 🌻🌻🌻

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneehh... Thank youu Oshani.....❤❤😊😘

  • @DinithiDilhani-lt4vf
    @DinithiDilhani-lt4vf ปีที่แล้ว

    ඔයගේ කටහඬ බාවනාවක් වගේ අක්කියෝ...❤️

  • @anjanaprabashwariaberathna4009
    @anjanaprabashwariaberathna4009 2 ปีที่แล้ว +1

    Dakapu gamn awa balnna.lassani akke.budusarani

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee.... godaak atuthiii .... budu saranai 🙏 ❤❤😘😘

  • @livedubaicricket2057
    @livedubaicricket2057 2 ปีที่แล้ว +2

    ❤️❤️ notification awe ne

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      E mokada Subscribe karalane thiyenne neda......😬

    • @livedubaicricket2057
      @livedubaicricket2057 2 ปีที่แล้ว +2

      @@Giorno23 ow notification on karalath thiyenne

  • @anushavirajani9905
    @anushavirajani9905 2 ปีที่แล้ว +1

    Wooow rasai vagee matanam maruuu

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      🙈🙈🙈❤❤❤❤😘😘😘😘

  • @pasindudarmapriya
    @pasindudarmapriya 2 ปีที่แล้ว +1

    Wow

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤😘

  • @eshanmadusanka3593
    @eshanmadusanka3593 2 ปีที่แล้ว +1

    Dws 10k wenwa aluth ekk onee travel ekk dndo mta dnwa kiuwa hrida 😜😜🥺🥺🥺❤️

  • @ruwiniweerasinghe1733
    @ruwiniweerasinghe1733 2 ปีที่แล้ว +1

    Akki oya harima ahinsakai...

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ... 😬❤❤😘

  • @sandunibandara7081
    @sandunibandara7081 2 ปีที่แล้ว +1

    Happiness is watching your videos 😍😍😍 always fav and addicted ❤️❤️❤️ I'll try this recipe 😍 It looks so yummy 😍 mouth watering 🤤🤤🤤 love you both so much 😘❤️ thriple gem bless you 🙏 stay happy forever akki and aiya ❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee Thank youu so much this lovely comment nanga...❤️❤️😘 hahaa..... try and tell me how its taste ok 🙈❤ stay safe nanga... god bless you too....🙏😘😘❤❤

  • @malithihansani3419
    @malithihansani3419 2 ปีที่แล้ว +1

    My favorite TH-cam channel ❤😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Anee...🙈🙈❤ Thank youu so much❤️❤️😘

  • @Ourlifescript
    @Ourlifescript 2 ปีที่แล้ว +2

    woow nangi 👍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Thank you Akka.... ❤❤😘😘🙏

  • @hasinijherath
    @hasinijherath 2 ปีที่แล้ว +2

    I ' m watching these videos with great pleasure 😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Anee...Thank youu so much❤️❤️

    • @hasinijherath
      @hasinijherath 2 ปีที่แล้ว +2

      @@Giorno23 😘😘

  • @ruvaninadirajayasekara6612
    @ruvaninadirajayasekara6612 2 ปีที่แล้ว +1

    Mulinma baluwe akkagei aiyagei wedding trailer Ekai dance ekai . 💕

  • @udeshikajayasekara29
    @udeshikajayasekara29 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤

  • @virajsathsara96
    @virajsathsara96 2 ปีที่แล้ว +1

    Chef Jayamannage ජය වේවා!! 💪💪🤗🤗😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      😬😁😃🙈🙈❤❤😘😘 ජයවේවා 🙏

  • @kayeshamadurangi1888
    @kayeshamadurangi1888 2 ปีที่แล้ว +2

    Lassani akki ❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you nangaa.....😊❤❤😘😘😘😘

  • @nadeekaseuwa605
    @nadeekaseuwa605 2 ปีที่แล้ว +1

    තව ඔයා දන්න ඒවා හදන්න නංගි තව ආසයි බලන්න ඒවගේම හදන්න මමත් හදනවා

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ අක්කා ඉස්සරහෙදි මම හදන්නම්කෝ.. සතුටුයි ගොඩාක් අක්කාත් හදනවා කියුවහම ...❤❤💐

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 2 ปีที่แล้ว +1

    Wow නියමයි වීඩියෝ එකක් දාලා 😁❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      🙈🙈❤❤❤❤😘😘😘

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว +1

    Waau nangi harima rasa patai.❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ...🙈 ගොඩාක් ස්තූතියි අක්කා ....😘😘❤❤

  • @sachinitharaka2133
    @sachinitharaka2133 2 ปีที่แล้ว +1

    Brava akke

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Grazie...❤❤😘

  • @tharindusahan8529
    @tharindusahan8529 2 ปีที่แล้ว +1

    Wow biriyani is my favourite akki. Quick question "ayya ochchara hondata present karanna akki training kranwada before the recordings"😂 however good luck both of you akki God bless.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Na na eda mukuth train kare naha Malli.. katata apu de ibe kiwwa…😃❤️ Api videos karaddi patan ganna thana witharai godak welawata hithala kiyanne.. ita passe ithin nikan ape sarala jeevithe thamai… Thank you so much..❤️

  • @malshifernando452
    @malshifernando452 2 ปีที่แล้ว +2

    Ane godak lassnai 😍 ee wagema rasa patai 😋😋😋. Sathutin adaren inna akki aiya...

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ....ගොඩාක් ස්තූතියි නංගා .... ඔයත් හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤️ 😘😘😘

  • @supunranasinghe9148
    @supunranasinghe9148 2 ปีที่แล้ว +1

    Shaa Niyamai akka 😋😋😍❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤😘😘💐

  • @lovolyforever9347
    @lovolyforever9347 2 ปีที่แล้ว +1

    Aniwaren hadanawa akkige recipe eketa😊😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      හදල මටත් කියන්න කොහොමද රස කියලා.....🙈🙈❤❤😘😘

    • @lovolyforever9347
      @lovolyforever9347 2 ปีที่แล้ว +1

      @@Giorno23 mama kiyannam akkita💕💕

  • @kaushalyaudula1051
    @kaushalyaudula1051 2 ปีที่แล้ว +1

    Hrima rasa patai akkiyo 😋😍😍🥰

  • @indrakaindraka2282
    @indrakaindraka2282 2 ปีที่แล้ว +1

    Ane patto oyawa balanna asawen hitiye

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee....🙈🙈❤❤😘😊😊😘