ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොච්චර උස මහත තිබුනත් සමහර අයගේ මූන කැතයි. එත් ඔයා උසින් අඩු උනත් ඔයාගේ මූන ඇත්තටම ලස්සනයි මල්ලි.
පට්ටම කඩවසම් කොල්ලෙක් නේ... සහෝදරයා ... හොද ගමනක් තියෙනවා ... ... 👏👏👏
ම
හරිම ලස්සනයි එයා.පෙර කල අකුසලයකින් ඔහොම වෙන්න ඇති.සියලු සිතුම් පැතුම් ඉටු වේවා...
උබ පට්ට කොල්ලෙක් පොරක් මල්ලි.. ජීවිතය ගොඩ දාගනිම්.ලෝකයක් උබ එක්ක ඉන්නවා ❤️❤️❤️
පුතේ ඔයාට තෙරුවන් සරණයි සියලුමදෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා පුතේ ඔයාගේ ජිවිතය ඔයා සිතන පතන අයුරින් එලෙසම ඉලුවේවා
හරිම ලස්සන සිරියාවන්ත මුහුණක්..ඒ වගේම කථාකරන විදිය හරිම පිලිවෙලයි❤️ ජීවිතේ සතුටින්ගෙවන්න වාසනාව ලැබේවා❤️❤️❤️❤️❤️.
ඔයා හරිම ලස්සනයි මල්ලි....කිසිම දේකට මානසිකව වැටෙන්න එපා...හිත රිදුනොත් බුදුගුන සිහි කරන්න....
ලස්සන පුතෙක්.ජීවිතේ ඉන්නකන් කුසල්ම රැස් කරගන්න.
Ane lassani malli oya dekkam magema malliyekuta wage adarei❤❤❤❤❤❤
සුබ අනාගතයක් කොල්ලා හොදට කටහඩ හදාගෙන සිංදු කියන්න පුරැදුවෙන්න ගේම අතඅරින්න එපා.ජයවෙිවා
🙏🙏🙏❤️❤️🙏🙏🙏👍👍
ආදරෙයි අපි එයාට
ඒ පුතාගේ no එක කියද කිවේ අනේ දන්න කෙනෙක් දාන්න ප්ලීස්
💐💐🙏💐🙏🥰
ගායනයෙන් බැරි නම් රංගනයෙන් හරි මේ කොල්ලට ජීවිතේ දිනන්න ඉදිරියට යන්න කවුරු හරි අත්වැලක් වෙන්න. මේ තමයි මේ සුන්දර මිනිසාගේ එකම බලාපොරොත්තුව. 🙏🙏🙏🙏🙏
මොන තරම් නිහතමානී දරුවෙක් ද ❤ විශ්වයේ ආශිර්වාදය ලැබේවා! තෙරුවන් සරණයි🙏
ඔයාට විහිලු කරපු.උන් .දැන් තැවෙනවා අඇති .ඔයා ඉදිරියට යන්න ඕනේ කොච්චර ලස්සනයිද .ඔයාට කිසිම අඩුපාඩුවක් නැහැ ...සම්පූර්ණයි
අපේ ස්කෝලෙත් මල්ලි කෙනෙක් හිටියා .ඒ මල්ලිත් ඔය වගේ.හැබැයි අපේ ස්කෝලේ කවුරුත් එයාට විහිළු කරේ නැ..දැන් ඒ මල්ලි 2023 A/l ..අපි වගේමයි එයාත්..කිසිම වෙනසක් නැ ..හැමෝටම එක වගේ සලකන්න පුරුදු කරේ අපේ පාසලේ විදුහල්පති
සුභ අනාගතයක් වෙවාමගේ රත්තරන් පුතේකාගෙවත් වැඩක් නෑඔයා යන ගමන යන්න මැණිකආදරෙයි මණික පරිස්සමින් පුතෙජෙසු පිහිටයි බුදු සරණයි
Udaw karanna puluwan kamak tiyenam
මල්ලි ඔයා ඔය විදිහට ඉදලා ලොකෙම දන්නවා අපි අංග සම්පූර්ණ වෙලත් අපි ට මොනවාද තියෙන්නේ ඔබ සම්පූර්ණ යි මල්ලි හදවතින් ම සූභ පතනවා
@@sudunona2846p0
හරිම handsome කොල්ලෙක්, මොකක් හරි පෙර අකුසල ක්‍රමයක් නිසා මෙහෙම වෙන්න ඇති. ඒවත් හිතේ තියන් දර්මනුකුලාව ඉදිරියට යන්න.. කිසිම වෙනසක් නැහැ, පොඩ්ඩක් උස මදි එක විතරයි කොල්ලෝ ඔයාට තියෙන්නේ... හිතන්න එපා... හැකි හැම වෙලාවකම පුංචි හරි පිනක් කරන්න... බුදුසරණයි ♥♥♥
පුතේ මමත්ඔයාට ගොඩාක් ආදරේයි❤️ බුදුසරණයි
මනෝජ් මල්ලි ඔයාට දළදා සමිදුන්ගේ පිහිටයි ....!!!🙏🙏🙏💐💐💐💞💞💞💞 ජයවේවා ....
උඹට වරදින්නෑ කොල්ලෝ....ජයවේවා...තෙරුවන් සරණයි.
අනේ ඇත්තටම එයා මාරම ලස්සනයි .. 😍😍
Eyava kasada badinna kamatid
ඔයා හරිම ලස්සන දරුවෙක් පුතා, හරිම ප්‍රිය මනාප ලස්සන පුතෙක්, ඔයාට සුබ අනාගතයක් පුතා 🙏🙏♥️👌
අනේ එයා 🤗💗 වැඩසටහන ආසාවෙන් බැලුවා ජීවිතය ජයගන්න ශක්තිය ධෛර්යය ලැබේවා මනෝජ්
පුතේ ඔයාට තෙරුවන් සරනයි!!!🙏🙏🙏 සැලෙන්න එපා. ඉදිරියටම යන්න.ජයවේවා!❤️❤️❤️👍👍👍
තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාවයි ...රත්තරං පුතා ට .....🌹🌹🌹
එයාගේ මූන ලස්සනයි ආනේ දෙවියෝ එයට එහෙම කරේ මොකෝ 🥺🥺
අයියෝ දෙවියෝ කරපු දෙයක් නෙමේ...සසරෙ එයා අතින්ම වු යම්කිසි වරදක් ...
Pera akusalakaramayak thami ithin .monawa adupadu thibbath api kawru manussayo.
දෙවියනේ ඔබ මැවූ ලොව පුදුම i
Budusaranai puthe
දෙවියොන්ට වෙන් වැඩ නෑනෙ මිනිස්සුන්ට එහෙම කර කර ඉන්න 😂
ඇස්වලට කදුලු එනවා.දරැවා...අපෙ රටෙ එි පහසුකමි නැ..දරැවා....දෙවියන් වහන්සෙ ඉන්නවා...ඔයාලග ...ජෙිසු ඔයාට ආදරෙයි
මෙයාට ලස්සන සින්දුවක් ලියලා දෙන්න කවුරු හරි මේයාගේ සතුට වෙනුවෙන්
දැන් එ කොල්ලට ඉන්න දෙන්න.❤
ඇත්තටම ඔයා හරිම හැන්ඩ්සම් ලමයෙක්, හිත ඉල්ලන තරු මම බැලුව.තෙරුවන් සරනයි පුතේ.
කවුරැවත් අපට අදල නැ කොල්ලො ඔයා හරිම ස්මාටිි ජයවෙවා
තව හොඳට පුරුදු වෙලා නැවත තරඟයට ඉදිරිපත් වෙන්න ඔයාට පුළුවන් මල්ලී, ජය වේවා තෙරුවන් සරණයි
ලස්සනයි එයා .. ජීවත් වෙනකන් පින් කරන්න පුලුවන් විදියට ලොකුවට ඔන නෑ සතෙක්ට කෑම ටිකක් දෙන එකත් ලොකු පිනක් 💗
ජයෙන් ජයම වේවා පුතේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ලංකාවේ අග්‍ර ගණයේ ගායන ශිල්පියෙක් වී ඉක්මනින් දකින්න ලැබේවා උතුම් සරස්වතී මෑණියන් ඇල්ම බැල්ම ලැබේවා හොඳ ටීචර් කෙනෙක් ළඟට ගිහින් සංගීතය හදාගන්න පුතේ කවදාවත් ඔයාට වරදින්නේ නැහැ ජයෙන් ජය වේවා
අනෙ කොච්චර ලස්සන ද පුතේ ඔබට ජය බුදුසරණයි දෙන්නාටම 🙏🙏❤❤🇶🇦
ඔබේ හැකියාවට , වෙනත් දේවල් අදාලම නෑ සහොදරයා , බුදු සරණයි, ඉස්සරහටම යන්නඕනෙ, 🙏🙏🙏❤️❤️❤️❤️❤, (උඩුගං බලා යන මත්ස්‍යයින්ට ගං ඉවුරේ හිනාවෙන මිනිස්සුන් අදාලම නෑ), බුදු සරණයි 🙏🙏
හරිම ආඩම්බරයි මල්ලී ඔයා ගැන... ඔයාගෙ සියලු බලපොරොත්තු සාර්ථක වෙන්නම ඕනී... බුදු සරණයි ඔබට...❤️
සිතන පතන හැමදෙම එලසිම්ම ඉටුවේවා මල්ලි. ඔය කවදාවත් කඩා වැඩෙන්න එපා ඔයා දැන් රටේ ප්‍රසිද්ද කෙනෙක් ඔයාට දිගු ගමනක් යන්න පුළුවන් බුදු සරණයි ඔයාට සතුටින් ඉන්න මල්ලි
ඔබ සමාජයට ලොකු ආදර්ශයක් . ජය වේවා ....මුලු හදවතින්ම සුබ පැතුම්
හරිම ලස්සනයි පුතා ඔයාට තුනුරුවන්ගේ ආශීර්වාදය අනිවාර්යයෙන් ලැබෙනවා .නොනැවතී ඉදිරියටම යන්ට පුතේ..❤❤🙂🌹
පසුතැවිලි වෙන්න එපා පුතේ.ලස්සන මූන කටමිනිස්සුන්ට අභියෝගඑන තරමටම තමයි ශක්තිමත් වෙන්නෙමිනිස්සු කියන්නේ තිරිසන්නුන්ට වඩා පහත් සමහරැ .අඩුපාඩුවක් දැක්ක ගමන් විවෙිචනය කරනවා. කොන් කරනවා.ඔබෙි එකම අඩුපාඩුව කොට එක විතරයි.ඒ උනාට දෑස් ඉවතට නොයන පැහැපත් හුරැබුහුටි වාසනාවන්ත පෙනුමක් පේන්නේ.ඔයාට වාසනාවන්ත ඉදිරි මනක් යන්න ලැබෙිවා .තෙරැවන් සරනයි පුතේ❤️
Raththarane budusaranai ,,,
ඇත්තමයි පුතෙ ඔයා හරිම ලස්සනයි.හරිම පිං වන්තයි.
පුතේ කිසිම දුකක් හිතන්න එපා අපි ලබාපු හැට්යට තමයි ඉපදෙන්නේ ඔබ හරි ලස්සනයි උස නැති එක ජීවිතය නැති කර ගන්න හේතුවක් නොවේ පුතේ ඔබේ ජීවිතය සාර්තක වේවා ඔබ කතාකරන්න ගියත් හරිමබුද්දි මත් විදියට උත්තර දෙන්නේ
අනේ මුන ලස්සනයි ලස්සන හිනාවත් තියනවා කවුරු කොන් කලත් විහිලු මොන විදිහේ කොන් කරලා විහිලු කලත් කමක් නැහැ ඔයාගේ ගමන ඔයා යන්න මටත් ඔය වගේ සිදු වෙලා තියනවා මටත් පුලුවන් ලස්සනට සිංදු කියන්න එකටවත් අපිට ඉඩක් ගන්න බැරි සමාජේ ඉන්න මනුස්සයා නිසා ජයම වේවා දෙව් පිහිටයි
අනෙ එ අය්යා ලස්සනය් ගොඩාක් ❤️ හරිම නිහතමානී
ඔබට අවශ්‍ය සියලු ශක්තිය ඔබේ ඉදිරි ගමනට ලැබෙන්න ඕනි සහොදරයා.බුදු සරණයි
අම්මා තාත්තා දීපු මිනිස් ජීවිතය දුර්ලභයි.වටේ ඉන්න අයගේ කතා අහල වැටෙන්න එපා මල්ලි.ඒ වචන හයියක් කරන් වැඩ්ඩෙක් වෙයන් මල්ලි.බුදු සරණයි.
ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් අයියේ... ජීවිතේ සතුටින් ගත කරන්න 🙏☺️
අනේ එයාගේ මුණ 😍😍😍 පරිස්සමෙන් ඉන්න
මේ කොල්ල ඇත්තටම ලස්සනයි❤
පුතා ගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏💐🙏
ඇත්තටම ලස්සනයි මුහුණ මල්ලියෝ ඔය සිනහම සැමදා රැදේවා වැජබේවා❤❤❤❤ තෙරුවන් සරණයි
පට්ට ලස්සන මූණක් තියෙන්නේ කොල්ලා ට
තෙරැවන් සරනයි පුතේ ඔයාට දිගු ගමනත් යන්න පුළුවන් කවුරු මොන දේ කිවිවත් ඔයාගෙ ගමන ඔයා යන්න හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️
අනෙ එයා මාරම ලස්සනයි. ❤️🥰 ෆොටො ශුට් එකක් කරානම් මරු මගේ වයසෙ එයත් ❤️❤️ ඉස්සරහටම යන්න සුබ පැතුම් මනොජ් ❤️🥰
සුබ පතනවා මල්ලි ඔයාගෙ බලාපොරොත්තු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ඔයාගෙම නිර්මාණ අහන්න දකින්න ලැබෙයි කියලා හිතනවා බුදු සරණයි
මේ ආපු ගමන ජීවිතය ආරම්භ කරන්න මේක හොඳ ස්ටාර්ට් එකක් අනිවාර්යෙන් නායකයෙක් වෙනවා සත්‍යයි
ගෙලෙන් ඉහල ඉතා කඩවසම්. මවුම්කරුවාණන් ඉතාම අසාධාරණයි....! අල්ලන් ඉන්න සහෝ ජීවිතේ කියන්නේ රුපයම නෙවෙයි. ඔයාට තියෙන ආත්ම විශ්වාසයට එකෙන්ම RESPECT සහෝ ...!
Mahesh Gunawardana මැවීම කියන්නේ බොරු දෙයක්
පෙර පව්.සමහරවිටමේ වගේ කෙනෙකුට අපහාස කල දේකට වගේ....
Mauv karuvek nane.thamun karapu akusalayak ne.
පෙර ආත්මේ කරපු පව්.
ලස්සනයි මල්ලි සිoදු කියනවා මන් දැක්කෙ ස්වර්නවාහිනියෙ හත්දින්නක් තරු එකෙන් මන් එදා ඉදන් ගොඩක් ආසාකරන කෙනෙක් අද ගොඩක් සතුටුයි මෙ ඉන්න තත්ත්වය ගැන දැන් ජනප්රියයිනෙද ගොඩක් සතුටුයි මට කොල් කරන්න නම්බරයක් නැහැනෙ එත් කමක් නැහැ දැන් දිගටම සිoදු කියන්න ඔබට ජයෙන් ජයම වෙවා බුදු සරනයි
හරිම ලස්සනයි .ඒ දරුව පෙර කරපුඅකුසල යකින් තමයි මේ ආත්මේ මෙහෙම වෙලා තියෙන්නේ .ඒත් වාසනාව තියෙනවා .
හොද වැදගත් මහත්මා ගති තියෙනවා ඔයාට මල්ලි..... 👍👍❤️🙂🙂🙂
School nogiyata hodata වැදගත් විදිහට katha කරනවා ekama athi
සුබ පතනව අනාගතය ජය ගන්න ලැබේවා කියල පුතේ ඔයාට...ශක්තිමත්ව ජීවිතය ට මුහුන දෙන්න..තෙරුවන් සරනයි
බුදු සරණයි පුතේ ඔයාට.ජය වේවා....ඉදිරියටම යන්න...පුතේ...ඔයා..මැණිකක්..
ඔයාගේ අදහස් හරිම වැදගත් අකුරට ඉගනිම තියන අයගේ නැති දැනුමක් දැනෙනවා ඔයාට විශ්ව ශක්තිය අනිවාර්යයෙන් ලැබෙනවා . ඔයා ගේ ජිවිතය බලාපොරොත්තු ඉෂ්ඨ වෙිවා කියලා පුර්ථනා කරනවා බුදුසරණයි .පුතේ
ඔක්කොමත් හරි ...නිවේදක මහතාමෝඩ ප්‍රශ්න අහන එක තමා මනෝජ් ගෙ දිවිගමන සාර්ථක වේවා... මනෝජ් හොඳ ආත්මවිශ්වාසයකින් කටයුතු කරන බව පෙනෙනව.. ඒ ගැන හරී සතුටුයි....ජයවේවා මනෝජ්, ඔබ හොඳ තරුණයෙක්... හැමෝගෙමආදරය දිනාගත් කෙනෙක්... මීට වඩා වැදගත් විදියට මේ වගේ වැඩසටහන් හසුරවන්න පුළුවන් බුද්ධිමත් නිවේදකයින් තෝරා ගන්න පුළුවන් නම් මේ වැඩසටහන් මීට වඩා ලස්සන වේවි
හරිම ලස්සනයි මල්ලි දෙමවුපියො බලාගෙන හොදින් ඉන්න බුදු සරණයි
මෙලොකෙ.කවුරුත් අන්ගසම්පුර්නහැනැ.ඔයාටලස්සන.රුපයක්තියනව.පුතෙජිවිතෙජයගන්නලැබෙවා.තෙරුවන්.සරණයි.
අනේ..හරිම ලස්සනයි ඒ ලමයි
ඔයා හරිම ලස්සන දරුවෙක් මොකටද දුක්වෙන්නෙ ඔයා සතුටු වෙන්න ඔයාට ජේසු පිහිටයි පුතේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සියළු දෙවියන්ගේ ආශිර්වාදයෙන් හොද අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
බුදු දහමට අනුව මේ දේවල් තේරුම් ගන්න එකේ පිනම ඇති ඔබට සාර්ථක වෙන්න.අපි හැමෝටම මොකක් හෝ ප්‍රශ්නයක්,අඩුවක් තියේ.වොයිස් එකේ මේ පුතා පෙන්නද්දි ගෙදර හැමෝම කිව්වා ගොඩාක් ලස්සන ලමයෙක් කියලා.ඔබට සුබ පැතුම් පුතේ ජීවිතය ජය ගන්න.ඔබ කතා කරන විදිහ සාපේක්ෂව ඔය වයසෙ ලමයෙක් කතා කරන විදිහට වඩා වෙනස්.good luck
බුදු සරනයි ..හොද තැනකට එන්න ඕනි අනිවාරයෙන්ම..😍😍
ඕකව විකුනන් කන්න එපා බල්ලෝ.ඕකත් සාමාන්‍ය මනුස්සයෙක් 😊
නලුවෙක් වගේ මූන ❤️
අපිට තවත් සිංදු අහන්න ඕනේ..... ඔයා දවසක් හිත ඉල්ලන තරු වැඩ සටහනට ඇවිත් ලස්සනට සිංදු කිව්වා.. සුභ පතනවා මල්ලියෝ ඉදිරි අනාගතය සුභ වේවා කියලා..💞💞💞💞💞
හරිම ලස්සන මූණක් තියෙනවා. ඒ වගේම කතා ශෛලිය සිත් ගන්නා සුළුයි. ඔහු කියන ආකාරයටම පෙර කරපු මොකක් හෝ අකුසලයක් වෙන්න ඇති. ධෛර්යසම්පන්න පින් දහම් කරගෙන ජීවත් වෙයං පුතා.
හොදට කතා කරන්න පුළුවන් නියම කොල්ලෙක්
බොහොම. පිංවත් දරුවෙක්. ඔබෙ.ගමන. ඉදිරියටම.යන්න සුභපැතුම් 🙏🙏🙏❤❤❤
මේක බලන වැඩිහිටියෝ අවබෝධකරගන්න ඕනේ පොතේ පතේ දැනුම එක්කම සමාජයේ ජීවත් වෙනකොට අනෙකාට ගෞරව කරන්න පුරුදු කරන්න ඕනේ. අනෙකාගේ ජීව්තයේ හැරවුම් ලක්ෂය කොතනද කියන එක අපිදන්නේ නෑ. ලස්සන , ශරීරයේ ප්‍රමානය මත නෙමේ කෙනෙකුගේ පැවැත්ම් තියෙන්නේජයවේවා පුතා....බුදු සරණයී ....
ඇත්තටම හරිම සතුටුයි හරි ලස්සනයි පුතේ ඔයා ජීවිතයම සතුටින් ඉන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
මල්ලි ඔයාව ලස්සනයි...ඇත්තටම ලඑඩිතරයි ආ...දුර ගමනක් තියෙනවා..ඔය දෙවියන් වහන්සේගෙ මැවිල්ල දරැවො..දුක් වෙන්න එපා...ඇස් නොපෙනෙන අය අනන්තයි..ඒ අය එලිය හොයනවා අදුරෙ ඉදන් ...දුක් වෙන්න එපා...හැමොගෙම අඩු පාඩු තියෙනවා....ඇත්තටම ආඩමිබරයි එන්න අපෙ පල්ලියට ජේසු ඔයාට ආදරෙයි දරැවො..ජෙිසු ඔයාට ආදරෙයි...ජේසු පිහිටයි
මොන අතපසු වීමක් තිබුනත් ඔයා හරි වාසනාවන්තයි පුතා..සුභ ගමනක් ....
පුතේ ඔයාට බුදු සරණයි ලංකාවම ඔයත් එක්ක
ජයවේවා ❤️❤️❤️
පුතේ අනාගතය සුන්දර කර ගන්න ඔයා ගෙ හදවත ලස්සනයි පුතේ ඔයාගෙ මුන හරිම ලස්සනයි පුතේ ඔයා ශක්තිමත් වෙන්න ඔයාගෙ මැඩමි ට ගොඩාක් ස්තුති මෙි තැනට ඔයාව ගෙනාවාට God bless you putha
සුබ අනාගතයක් ජයවේවා තෙරුවන් සරණයි ....මොන prasnayak ආවත් ජීවිතේ නැති කර ගන්න හීනෙකින්වත් හිතන්න එපා ...ඔයාගෙ දෙමාපියන් ගැන හිතන්න ....
අනේ පුතේ.ඔයාට හොද හැකියාවක් තියෙන දරුවෙක් ඔයාගේ අනාගත.දියුණුවට අපි සූබ පතනවා මැනික බුදු සරනයි ජේසුපීටයි.ඔයාට
අනේ කොහොම වුනත් හොද පින් පාටයි .අනේ ඔයාට හොද සහකාරියක් ලැබිල ජීව්තේ සතුට්න් ම ගෙවන්න ලැබෙන්න කියල prarthana කරනව
හරිම ව්නෝදයෙන් ඉන්න කොල්ලෙක්. මීට කලින් හිත ඉල්ලන තරු වැඩසටහනට ආවා වගේ මතකයක් තියෙනවා. එදත් හරිම සතුටෙන් හිටියේ. හිත දැඩි කොල්ලෙක්.ජයෙන් ජය මල්ලියේ.උඹට වරදින්නේ නෑ
ලස්සනයි පුතා ඔයා කවුරු මොනවා කිවත් ඔයා සිත ශක්තිමත් කරගන්න
මනුෂ්‍යයෙක් උනාම අපි හැමෝම මනුෂ්‍යත්වය අගය කරන්න ඔනෙ එකයි මනුස්සකම ඔයාට ඉක්මනින් ජීවිතය ජයගන්න ලැබේවා බුදු සරනඉ ඔයාට
පුතා ඔයාට ගොඩක් ලස්සන අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!!! ඉදිරියෙන් ඉදිරියට යන්න ...
ඔයා මල්ලි සුපිරි වැඩ්ඩෙක්.ඔයා හරිම ලස්සනයි.දක්ෂයි.හොඳ හිතක්, හොඳ අදහස් තියෙන හොඳ කොල්ලෙක්. දැනුයි ඔයා හොඳ මාර්ගයකට අවේ.ඔයාට ගොඩාක් දුර යන්න පුළුවන් කෙනෙක්.සෑම බාදාවක්ම නැතිවෙලා ජීවිතේ ගොඩක් සරු වේවා ❤
අනේ මම අද දැක්කා...පොටෝ එකකුත් ගැහුවා..එයා හරිම ලස්සනයි ....ගොඩාක් ම ලස්සනයි එයා...හිනාවීගෙන ඉන්නෙ..සිංදු කිව්වෙත් හිනා වෙලා..හරිම ලස්සනයි එයා ගොඩාක් ...❤️❤️❤️🌸🌸🌸♥️♥️♥️
සාමාන්‍යය මනුස්සයෙක් දිහා බලන ඇසින්ම මේ අය දිහා අපි බලන්න ඕනා,සසර හරිම බියකරුයි,අපි පෙර කරපු ලොකූ පින් බලයකින් හම්බුන මේ මිනිසත් භවය කුසලයටම බර කරන් ජීවිතේ ගෙනියන්න ඕනා,මේ වගේ නෙමේ,මීට වඩා ලෙඩ දුක් වලින් අනේක දුක් විදින මිනිස්සු මේ ලෝකේ ඉන්නව,අඩුම තරමේ එයාලව බේරගන්න කරන්න පුළුවන් හැමදේම කරලත් තවත් කරන්න දේවල් නැතුව doctorsla එයාලව අතාරිනවා,මගේ අම්මටත් Cancer ekk ,එයාටත් දැන් එහෙමයි,😶ජීවිතේ කියන්නේ මේකට තමයි,යතාර්ථය තේරුම් අරන් ජීවත් වීමයි වැදගත්ම ,පෙර කරපු අකුසල් අපේ පසෙන් සෙවනැල්ල වගේ පන්නනවා,ආත්මයක් පාසාම...අකුසලින් තොර වෙමු🙏කුසල් රැස් කරමු🙏
අනේ එයා හරිම ලස්සනයි ඉදිරියට යන්න ඔබට සුබ පතනවා ❤️❤️❤️ ජයවේවා බුදු සරණයි
මට නම් ගොඩක් ආදරේ හිතෙනවා එයාට හරිම වාසනාවන්ත ලස්සන කොල්ලෙක් ආදරෙයි අයියේ
මනෝජ් හැන්ඩියා හොද අනාගතයක් තියෙයි.ඔය චැනල් එකට ස්තුතියි මනෝජ් එක්ක කතා කරාට 🙏
මං හිතන්නේ අංගසම්පූර්ණ අපිට වඩා මේ ළමයට පුළුවන් වේවි මේ රටට යමක් කරන්න. මේ පුතාගේ ජීවිතය me ratata payapu තරුවක් මෙන් දීප්තිමත් ව යවා💚🏅
පුතේ ඔයා තවත් ලස්සනට කියන්න පුරුදු වෙන්න ඔයත් ලස්සනපුතෙක් සිතුමි පැතුම් සියලු ප්‍රර්ථනා ඉටු වේවා සෑම ආශිර්වාදයක් ම දෙවියන්ගෙන් නොඅඩුව ලැබේවාඡේසුපිහි ජේසු ගොඩාක් ඔයාට ආදරෙයි
ඇත්තටම ♥️ලස්සන♥️කොල්ලෙක් ජයවේවා පුතේ දිග ගමනක් යන්න 🙏🙏බුදුසරණයි 🙏🙏
සුභ අනාගතයක් පුතා ජයවෙිවා ❤️
කොච්චර උස මහත තිබුනත් සමහර අයගේ මූන කැතයි. එත් ඔයා උසින් අඩු උනත් ඔයාගේ මූන ඇත්තටම ලස්සනයි මල්ලි.
පට්ටම කඩවසම් කොල්ලෙක් නේ... සහෝදරයා ... හොද ගමනක් තියෙනවා ... ... 👏👏👏
ම
හරිම ලස්සනයි එයා.පෙර කල අකුසලයකින් ඔහොම වෙන්න ඇති.සියලු සිතුම් පැතුම් ඉටු වේවා...
උබ පට්ට කොල්ලෙක් පොරක් මල්ලි.. ජීවිතය ගොඩ දාගනිම්.ලෝකයක් උබ එක්ක ඉන්නවා ❤️❤️❤️
පුතේ ඔයාට තෙරුවන් සරණයි සියලුමදෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා පුතේ ඔයාගේ ජිවිතය ඔයා සිතන පතන අයුරින් එලෙසම ඉලුවේවා
හරිම ලස්සන සිරියාවන්ත මුහුණක්..ඒ වගේම කථාකරන විදිය හරිම පිලිවෙලයි❤️ ජීවිතේ සතුටින්ගෙවන්න වාසනාව ලැබේවා❤️❤️❤️❤️❤️.
ඔයා හරිම ලස්සනයි මල්ලි....කිසිම දේකට මානසිකව වැටෙන්න එපා...හිත රිදුනොත් බුදුගුන සිහි කරන්න....
ලස්සන පුතෙක්.ජීවිතේ ඉන්නකන් කුසල්ම රැස් කරගන්න.
Ane lassani malli oya dekkam magema malliyekuta wage adarei❤❤❤❤❤❤
සුබ අනාගතයක් කොල්ලා හොදට කටහඩ හදාගෙන සිංදු කියන්න පුරැදුවෙන්න ගේම අතඅරින්න එපා.ජයවෙිවා
🙏🙏🙏❤️❤️🙏🙏🙏👍👍
ආදරෙයි අපි එයාට
ඒ පුතාගේ no එක කියද කිවේ අනේ දන්න කෙනෙක් දාන්න ප්ලීස්
💐💐🙏💐🙏🥰
ගායනයෙන් බැරි නම් රංගනයෙන් හරි මේ කොල්ලට ජීවිතේ දිනන්න ඉදිරියට යන්න කවුරු හරි අත්වැලක් වෙන්න. මේ තමයි මේ සුන්දර මිනිසාගේ එකම බලාපොරොත්තුව. 🙏🙏🙏🙏🙏
මොන තරම් නිහතමානී දරුවෙක් ද ❤ විශ්වයේ ආශිර්වාදය ලැබේවා! තෙරුවන් සරණයි🙏
ඔයාට විහිලු කරපු.උන් .දැන් තැවෙනවා අඇති .ඔයා ඉදිරියට යන්න ඕනේ කොච්චර ලස්සනයිද .ඔයාට කිසිම අඩුපාඩුවක් නැහැ ...සම්පූර්ණයි
අපේ ස්කෝලෙත් මල්ලි කෙනෙක් හිටියා .ඒ මල්ලිත් ඔය වගේ.හැබැයි අපේ ස්කෝලේ කවුරුත් එයාට විහිළු කරේ නැ..දැන් ඒ මල්ලි 2023 A/l ..අපි වගේමයි එයාත්..කිසිම වෙනසක් නැ ..හැමෝටම එක වගේ සලකන්න පුරුදු කරේ අපේ පාසලේ විදුහල්පති
සුභ අනාගතයක් වෙවා
මගේ රත්තරන් පුතේ
කාගෙවත් වැඩක් නෑ
ඔයා යන ගමන යන්න මැණික
ආදරෙයි මණික පරිස්සමින් පුතෙ
ජෙසු පිහිටයි බුදු සරණයි
Udaw karanna puluwan kamak tiyenam
මල්ලි ඔයා ඔය විදිහට ඉදලා ලොකෙම දන්නවා අපි අංග සම්පූර්ණ වෙලත් අපි ට මොනවාද තියෙන්නේ ඔබ සම්පූර්ණ යි මල්ලි හදවතින් ම සූභ පතනවා
@@sudunona2846p0
හරිම handsome කොල්ලෙක්, මොකක් හරි පෙර අකුසල ක්‍රමයක් නිසා මෙහෙම වෙන්න ඇති. ඒවත් හිතේ තියන් දර්මනුකුලාව ඉදිරියට යන්න.. කිසිම වෙනසක් නැහැ, පොඩ්ඩක් උස මදි එක විතරයි කොල්ලෝ ඔයාට තියෙන්නේ... හිතන්න එපා... හැකි හැම වෙලාවකම පුංචි හරි පිනක් කරන්න... බුදුසරණයි ♥♥♥
පුතේ මමත්ඔයාට ගොඩාක් ආදරේයි❤️ බුදුසරණයි
මනෝජ් මල්ලි ඔයාට දළදා සමිදුන්ගේ පිහිටයි ....!!!🙏🙏🙏💐💐💐💞💞💞💞 ජයවේවා ....
උඹට වරදින්නෑ කොල්ලෝ....ජයවේවා...තෙරුවන් සරණයි.
අනේ ඇත්තටම එයා මාරම ලස්සනයි .. 😍😍
Eyava kasada badinna kamatid
ඔයා හරිම ලස්සන දරුවෙක් පුතා, හරිම ප්‍රිය මනාප ලස්සන පුතෙක්, ඔයාට සුබ අනාගතයක් පුතා 🙏🙏♥️👌
අනේ එයා 🤗💗 වැඩසටහන ආසාවෙන් බැලුවා ජීවිතය ජයගන්න ශක්තිය ධෛර්යය ලැබේවා මනෝජ්
පුතේ ඔයාට තෙරුවන් සරනයි!!!🙏🙏🙏 සැලෙන්න එපා. ඉදිරියටම යන්න.
ජයවේවා!
❤️❤️❤️👍👍👍
තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාවයි ...රත්තරං පුතා ට .....🌹🌹🌹
එයාගේ මූන ලස්සනයි ආනේ දෙවියෝ එයට එහෙම කරේ මොකෝ 🥺🥺
අයියෝ දෙවියෝ කරපු දෙයක් නෙමේ...සසරෙ එයා අතින්ම වු යම්කිසි වරදක් ...
Pera akusalakaramayak thami ithin .monawa adupadu thibbath api kawru manussayo.
දෙවියනේ ඔබ මැවූ ලොව පුදුම i
Budusaranai puthe
දෙවියොන්ට වෙන් වැඩ නෑනෙ මිනිස්සුන්ට එහෙම කර කර ඉන්න 😂
ඇස්වලට කදුලු එනවා.දරැවා...අපෙ රටෙ එි පහසුකමි නැ..දරැවා....දෙවියන් වහන්සෙ ඉන්නවා...ඔයාලග ...ජෙිසු ඔයාට ආදරෙයි
මෙයාට ලස්සන සින්දුවක් ලියලා දෙන්න කවුරු හරි මේයාගේ සතුට වෙනුවෙන්
දැන් එ කොල්ලට ඉන්න දෙන්න.❤
ඇත්තටම ඔයා හරිම හැන්ඩ්සම් ලමයෙක්, හිත ඉල්ලන තරු මම බැලුව.තෙරුවන් සරනයි පුතේ.
කවුරැවත් අපට අදල නැ කොල්ලො ඔයා හරිම ස්මාටිි ජයවෙවා
තව හොඳට පුරුදු වෙලා නැවත තරඟයට ඉදිරිපත් වෙන්න ඔයාට පුළුවන් මල්ලී, ජය වේවා තෙරුවන් සරණයි
ලස්සනයි එයා .. ජීවත් වෙනකන් පින් කරන්න පුලුවන් විදියට ලොකුවට ඔන නෑ සතෙක්ට කෑම ටිකක් දෙන එකත් ලොකු පිනක් 💗
ජයෙන් ජයම වේවා පුතේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ලංකාවේ අග්‍ර ගණයේ ගායන ශිල්පියෙක් වී ඉක්මනින් දකින්න ලැබේවා උතුම් සරස්වතී මෑණියන් ඇල්ම බැල්ම ලැබේවා හොඳ ටීචර් කෙනෙක් ළඟට ගිහින් සංගීතය හදාගන්න පුතේ කවදාවත් ඔයාට වරදින්නේ නැහැ ජයෙන් ජය වේවා
අනෙ කොච්චර ලස්සන ද පුතේ ඔබට ජය බුදුසරණයි දෙන්නාටම 🙏🙏❤❤🇶🇦
ඔබේ හැකියාවට , වෙනත් දේවල් අදාලම නෑ සහොදරයා , බුදු සරණයි, ඉස්සරහටම යන්නඕනෙ, 🙏🙏🙏❤️❤️❤️❤️❤, (උඩුගං බලා යන මත්ස්‍යයින්ට ගං ඉවුරේ හිනාවෙන මිනිස්සුන් අදාලම නෑ), බුදු සරණයි 🙏🙏
හරිම ආඩම්බරයි මල්ලී ඔයා ගැන... ඔයාගෙ සියලු බලපොරොත්තු සාර්ථක වෙන්නම ඕනී... බුදු සරණයි ඔබට...❤️
සිතන පතන හැමදෙම එලසිම්ම ඉටුවේවා මල්ලි. ඔය කවදාවත් කඩා වැඩෙන්න එපා ඔයා දැන් රටේ ප්‍රසිද්ද කෙනෙක් ඔයාට දිගු ගමනක් යන්න පුළුවන් බුදු සරණයි ඔයාට සතුටින් ඉන්න මල්ලි
ඔබ සමාජයට ලොකු ආදර්ශයක් . ජය වේවා ....මුලු හදවතින්ම සුබ පැතුම්
හරිම ලස්සනයි පුතා ඔයාට තුනුරුවන්ගේ ආශීර්වාදය අනිවාර්යයෙන් ලැබෙනවා .නොනැවතී ඉදිරියටම යන්ට පුතේ..❤❤🙂🌹
පසුතැවිලි වෙන්න එපා පුතේ.
ලස්සන මූන කට
මිනිස්සුන්ට අභියෝගඑන තරමටම තමයි ශක්තිමත් වෙන්නෙ
මිනිස්සු කියන්නේ තිරිසන්නුන්ට වඩා පහත් සමහරැ .
අඩුපාඩුවක් දැක්ක ගමන් විවෙිචනය කරනවා. කොන් කරනවා.
ඔබෙි එකම අඩුපාඩුව කොට එක විතරයි.
ඒ උනාට දෑස් ඉවතට නොයන පැහැපත් හුරැබුහුටි වාසනාවන්ත පෙනුමක් පේන්නේ.
ඔයාට වාසනාවන්ත ඉදිරි මනක් යන්න ලැබෙිවා .
තෙරැවන් සරනයි පුතේ❤️
Raththarane budusaranai ,,,
ඇත්තමයි පුතෙ ඔයා හරිම ලස්සනයි.හරිම පිං වන්තයි.
පුතේ කිසිම දුකක් හිතන්න එපා අපි ලබාපු හැට්යට තමයි ඉපදෙන්නේ ඔබ හරි ලස්සනයි උස නැති එක ජීවිතය නැති කර ගන්න හේතුවක් නොවේ පුතේ ඔබේ ජීවිතය සාර්තක වේවා ඔබ කතාකරන්න ගියත් හරිමබුද්දි මත් විදියට උත්තර දෙන්නේ
අනේ මුන ලස්සනයි ලස්සන හිනාවත් තියනවා කවුරු කොන් කලත් විහිලු මොන විදිහේ කොන් කරලා විහිලු කලත් කමක් නැහැ ඔයාගේ ගමන ඔයා යන්න මටත් ඔය වගේ සිදු වෙලා තියනවා මටත් පුලුවන් ලස්සනට සිංදු කියන්න එකටවත් අපිට ඉඩක් ගන්න බැරි සමාජේ ඉන්න මනුස්සයා නිසා ජයම වේවා දෙව් පිහිටයි
අනෙ එ අය්යා ලස්සනය් ගොඩාක් ❤️ හරිම නිහතමානී
ඔබට අවශ්‍ය සියලු ශක්තිය ඔබේ ඉදිරි ගමනට ලැබෙන්න ඕනි සහොදරයා.බුදු සරණයි
අම්මා තාත්තා දීපු මිනිස් ජීවිතය දුර්ලභයි.වටේ ඉන්න අයගේ කතා අහල වැටෙන්න එපා මල්ලි.ඒ වචන හයියක් කරන් වැඩ්ඩෙක් වෙයන් මල්ලි.බුදු සරණයි.
ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් අයියේ... ජීවිතේ සතුටින් ගත කරන්න 🙏☺️
අනේ එයාගේ මුණ 😍😍😍 පරිස්සමෙන් ඉන්න
මේ කොල්ල ඇත්තටම ලස්සනයි❤
පුතා ගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏💐🙏
ඇත්තටම ලස්සනයි මුහුණ මල්ලියෝ ඔය සිනහම සැමදා රැදේවා වැජබේවා❤❤❤❤ තෙරුවන් සරණයි
පට්ට ලස්සන මූණක් තියෙන්නේ කොල්ලා ට
තෙරැවන් සරනයි පුතේ ඔයාට දිගු ගමනත් යන්න පුළුවන් කවුරු මොන දේ කිවිවත් ඔයාගෙ ගමන ඔයා යන්න හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️
අනෙ එයා මාරම ලස්සනයි. ❤️🥰 ෆොටො ශුට් එකක් කරානම් මරු මගේ වයසෙ එයත් ❤️❤️ ඉස්සරහටම යන්න සුබ පැතුම් මනොජ් ❤️🥰
සුබ පතනවා මල්ලි ඔයාගෙ බලාපොරොත්තු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ඔයාගෙම නිර්මාණ අහන්න දකින්න ලැබෙයි කියලා හිතනවා බුදු සරණයි
මේ ආපු ගමන ජීවිතය ආරම්භ කරන්න මේක හොඳ ස්ටාර්ට් එකක් අනිවාර්යෙන් නායකයෙක් වෙනවා සත්‍යයි
ගෙලෙන් ඉහල ඉතා කඩවසම්. මවුම්කරුවාණන් ඉතාම අසාධාරණයි....! අල්ලන් ඉන්න සහෝ ජීවිතේ කියන්නේ රුපයම නෙවෙයි. ඔයාට තියෙන ආත්ම විශ්වාසයට එකෙන්ම RESPECT සහෝ ...!
Mahesh Gunawardana මැවීම කියන්නේ බොරු දෙයක්
පෙර පව්.
සමහරවිටමේ වගේ කෙනෙකුට අපහාස කල දේකට වගේ....
Mauv karuvek nane.thamun karapu akusalayak ne.
පෙර ආත්මේ කරපු පව්.
ලස්සනයි මල්ලි සිoදු කියනවා මන් දැක්කෙ ස්වර්නවාහිනියෙ හත්දින්නක් තරු එකෙන් මන් එදා ඉදන් ගොඩක් ආසාකරන කෙනෙක් අද ගොඩක් සතුටුයි මෙ ඉන්න තත්ත්වය ගැන දැන් ජනප්රියයිනෙද ගොඩක් සතුටුයි මට කොල් කරන්න නම්බරයක් නැහැනෙ එත් කමක් නැහැ දැන් දිගටම සිoදු කියන්න ඔබට ජයෙන් ජයම වෙවා බුදු සරනයි
හරිම ලස්සනයි .ඒ දරුව පෙර කරපුඅකුසල යකින් තමයි මේ ආත්මේ මෙහෙම වෙලා තියෙන්නේ .ඒත් වාසනාව තියෙනවා .
හොද වැදගත් මහත්මා ගති තියෙනවා ඔයාට මල්ලි..... 👍👍❤️🙂🙂🙂
School nogiyata hodata වැදගත් විදිහට katha කරනවා ekama athi
සුබ පතනව අනාගතය ජය ගන්න ලැබේවා කියල පුතේ ඔයාට...
ශක්තිමත්ව ජීවිතය ට මුහුන දෙන්න..තෙරුවන් සරනයි
බුදු සරණයි පුතේ ඔයාට.ජය වේවා....ඉදිරියටම යන්න...පුතේ...ඔයා..මැණිකක්..
ඔයාගේ අදහස් හරිම වැදගත් අකුරට ඉගනිම තියන අයගේ නැති දැනුමක් දැනෙනවා ඔයාට විශ්ව ශක්තිය අනිවාර්යයෙන් ලැබෙනවා . ඔයා ගේ ජිවිතය බලාපොරොත්තු ඉෂ්ඨ වෙිවා කියලා පුර්ථනා කරනවා බුදුසරණයි .පුතේ
ඔක්කොමත් හරි ...
නිවේදක මහතා
මෝඩ ප්‍රශ්න අහන එක තමා
මනෝජ් ගෙ දිවිගමන සාර්ථක වේවා... මනෝජ් හොඳ ආත්මවිශ්වාසයකින් කටයුතු කරන බව පෙනෙනව.. ඒ ගැන හරී සතුටුයි....
ජයවේවා මනෝජ්, ඔබ හොඳ තරුණයෙක්... හැමෝගෙම
ආදරය දිනාගත් කෙනෙක්...
මීට වඩා වැදගත් විදියට මේ වගේ වැඩසටහන් හසුරවන්න පුළුවන් බුද්ධිමත් නිවේදකයින් තෝරා ගන්න පුළුවන් නම් මේ වැඩසටහන් මීට වඩා ලස්සන වේවි
හරිම ලස්සනයි මල්ලි දෙමවුපියො බලාගෙන හොදින් ඉන්න බුදු සරණයි
මෙලොකෙ.කවුරුත් අන්ගසම්පුර්නහැනැ.ඔයාටලස්සන.රුපයක්තියනව.පුතෙජිවිතෙජයගන්නලැබෙවා.තෙරුවන්.සරණයි.
අනේ..හරිම ලස්සනයි ඒ ලමයි
ඔයා හරිම ලස්සන දරුවෙක්
මොකටද දුක්වෙන්නෙ ඔයා සතුටු වෙන්න
ඔයාට ජේසු පිහිටයි පුතේ
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සියළු දෙවියන්ගේ ආශිර්වාදයෙන් හොද අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
බුදු දහමට අනුව මේ දේවල් තේරුම් ගන්න එකේ පිනම ඇති ඔබට සාර්ථක වෙන්න.අපි හැමෝටම මොකක් හෝ ප්‍රශ්නයක්,අඩුවක් තියේ.වොයිස් එකේ මේ පුතා පෙන්නද්දි ගෙදර හැමෝම කිව්වා ගොඩාක් ලස්සන ලමයෙක් කියලා.ඔබට සුබ පැතුම් පුතේ ජීවිතය ජය ගන්න.ඔබ කතා කරන විදිහ සාපේක්ෂව ඔය වයසෙ ලමයෙක් කතා කරන විදිහට වඩා වෙනස්.good luck
බුදු සරනයි ..හොද තැනකට එන්න ඕනි අනිවාරයෙන්ම..😍😍
ඕකව විකුනන් කන්න එපා බල්ලෝ.ඕකත් සාමාන්‍ය මනුස්සයෙක් 😊
නලුවෙක් වගේ මූන ❤️
අපිට තවත් සිංදු අහන්න ඕනේ..... ඔයා දවසක් හිත ඉල්ලන තරු වැඩ සටහනට ඇවිත් ලස්සනට සිංදු කිව්වා.. සුභ පතනවා මල්ලියෝ ඉදිරි අනාගතය සුභ වේවා කියලා..💞💞💞💞💞
හරිම ලස්සන මූණක් තියෙනවා. ඒ වගේම කතා ශෛලිය සිත් ගන්නා සුළුයි. ඔහු කියන ආකාරයටම පෙර කරපු මොකක් හෝ අකුසලයක් වෙන්න ඇති. ධෛර්යසම්පන්න පින් දහම් කරගෙන ජීවත් වෙයං පුතා.
හොදට කතා කරන්න පුළුවන් නියම කොල්ලෙක්
බොහොම. පිංවත් දරුවෙක්. ඔබෙ.ගමන. ඉදිරියටම.යන්න සුභපැතුම් 🙏🙏🙏❤❤❤
මේක බලන වැඩිහිටියෝ අවබෝධකරගන්න ඕනේ පොතේ පතේ දැනුම එක්කම සමාජයේ ජීවත් වෙනකොට අනෙකාට ගෞරව කරන්න පුරුදු කරන්න ඕනේ. අනෙකාගේ ජීව්තයේ හැරවුම් ලක්ෂය කොතනද කියන එක අපිදන්නේ නෑ. ලස්සන , ශරීරයේ ප්‍රමානය මත නෙමේ කෙනෙකුගේ පැවැත්ම් තියෙන්නේ
ජයවේවා පුතා....
බුදු සරණයී ....
ඇත්තටම හරිම සතුටුයි හරි ලස්සනයි පුතේ ඔයා ජීවිතයම සතුටින් ඉන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
මල්ලි ඔයාව ලස්සනයි...ඇත්තටම ලඑඩිතරයි ආ...දුර ගමනක් තියෙනවා..ඔය දෙවියන් වහන්සේගෙ මැවිල්ල දරැවො..දුක් වෙන්න එපා...ඇස් නොපෙනෙන අය අනන්තයි..ඒ අය එලිය හොයනවා අදුරෙ ඉදන් ...දුක් වෙන්න එපා...හැමොගෙම අඩු පාඩු තියෙනවා....ඇත්තටම ආඩමිබරයි එන්න අපෙ පල්ලියට ජේසු ඔයාට ආදරෙයි දරැවො..ජෙිසු ඔයාට ආදරෙයි...ජේසු පිහිටයි
මොන අතපසු වීමක් තිබුනත් ඔයා හරි වාසනාවන්තයි පුතා..සුභ ගමනක් ....
පුතේ ඔයාට බුදු සරණයි ලංකාවම ඔයත් එක්ක
ජයවේවා ❤️❤️❤️
පුතේ අනාගතය සුන්දර කර ගන්න ඔයා ගෙ හදවත ලස්සනයි පුතේ ඔයාගෙ මුන හරිම ලස්සනයි පුතේ ඔයා ශක්තිමත් වෙන්න ඔයාගෙ මැඩමි ට ගොඩාක් ස්තුති මෙි තැනට ඔයාව ගෙනාවාට God bless you putha
සුබ අනාගතයක් ජයවේවා තෙරුවන් සරණයි ....මොන prasnayak ආවත් ජීවිතේ නැති කර ගන්න හීනෙකින්වත් හිතන්න එපා ...ඔයාගෙ දෙමාපියන් ගැන හිතන්න ....
අනේ පුතේ.ඔයාට හොද හැකියාවක් තියෙන දරුවෙක් ඔයාගේ අනාගත.දියුණුවට අපි සූබ පතනවා මැනික බුදු සරනයි ජේසුපීටයි.ඔයාට
අනේ කොහොම වුනත් හොද පින් පාටයි .අනේ ඔයාට හොද සහකාරියක් ලැබිල ජීව්තේ සතුට්න් ම ගෙවන්න ලැබෙන්න කියල prarthana කරනව
හරිම ව්නෝදයෙන් ඉන්න කොල්ලෙක්. මීට කලින් හිත ඉල්ලන තරු වැඩසටහනට ආවා වගේ මතකයක් තියෙනවා. එදත් හරිම සතුටෙන් හිටියේ. හිත දැඩි කොල්ලෙක්.ජයෙන් ජය මල්ලියේ.උඹට වරදින්නේ නෑ
ලස්සනයි පුතා ඔයා කවුරු මොනවා කිවත් ඔයා සිත ශක්තිමත් කරගන්න
මනුෂ්‍යයෙක් උනාම අපි හැමෝම මනුෂ්‍යත්වය අගය කරන්න ඔනෙ එකයි මනුස්සකම ඔයාට ඉක්මනින් ජීවිතය ජයගන්න ලැබේවා බුදු සරනඉ ඔයාට
පුතා ඔයාට ගොඩක් ලස්සන අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!!! ඉදිරියෙන් ඉදිරියට යන්න ...
ඔයා මල්ලි සුපිරි වැඩ්ඩෙක්.ඔයා හරිම ලස්සනයි.දක්ෂයි.හොඳ හිතක්, හොඳ අදහස් තියෙන හොඳ කොල්ලෙක්. දැනුයි ඔයා හොඳ මාර්ගයකට අවේ.ඔයාට ගොඩාක් දුර යන්න පුළුවන් කෙනෙක්.සෑම බාදාවක්ම නැතිවෙලා ජීවිතේ ගොඩක් සරු වේවා ❤
අනේ මම අද දැක්කා...පොටෝ එකකුත් ගැහුවා..එයා හරිම ලස්සනයි ....ගොඩාක් ම ලස්සනයි එයා...හිනාවීගෙන ඉන්නෙ..සිංදු කිව්වෙත් හිනා වෙලා..හරිම ලස්සනයි එයා ගොඩාක් ...❤️❤️❤️🌸🌸🌸♥️♥️♥️
සාමාන්‍යය මනුස්සයෙක් දිහා බලන ඇසින්ම මේ අය දිහා අපි බලන්න ඕනා,
සසර හරිම බියකරුයි,අපි පෙර කරපු ලොකූ පින් බලයකින් හම්බුන මේ මිනිසත් භවය කුසලයටම බර කරන් ජීවිතේ ගෙනියන්න ඕනා,
මේ වගේ නෙමේ,මීට වඩා ලෙඩ දුක් වලින් අනේක දුක් විදින මිනිස්සු මේ ලෝකේ ඉන්නව,අඩුම තරමේ එයාලව බේරගන්න කරන්න පුළුවන් හැමදේම කරලත් තවත් කරන්න දේවල් නැතුව doctorsla එයාලව අතාරිනවා,මගේ අම්මටත් Cancer ekk ,එයාටත් දැන් එහෙමයි,
😶
ජීවිතේ කියන්නේ මේකට තමයි,යතාර්ථය තේරුම් අරන් ජීවත් වීමයි වැදගත්ම ,
පෙර කරපු අකුසල් අපේ පසෙන් සෙවනැල්ල වගේ පන්නනවා,ආත්මයක් පාසාම...
අකුසලින් තොර වෙමු🙏
කුසල් රැස් කරමු🙏
අනේ එයා හරිම ලස්සනයි ඉදිරියට යන්න ඔබට සුබ පතනවා ❤️❤️❤️ ජයවේවා බුදු සරණයි
මට නම් ගොඩක් ආදරේ හිතෙනවා එයාට හරිම වාසනාවන්ත ලස්සන කොල්ලෙක් ආදරෙයි අයියේ
මනෝජ් හැන්ඩියා හොද අනාගතයක් තියෙයි.
ඔය චැනල් එකට ස්තුතියි මනෝජ් එක්ක කතා කරාට 🙏
මං හිතන්නේ අංගසම්පූර්ණ අපිට වඩා මේ ළමයට පුළුවන් වේවි මේ රටට යමක් කරන්න. මේ පුතාගේ ජීවිතය me ratata payapu තරුවක් මෙන් දීප්තිමත් ව යවා💚🏅
පුතේ ඔයා තවත් ලස්සනට කියන්න පුරුදු වෙන්න ඔයත් ලස්සනපුතෙක් සිතුමි පැතුම්
සියලු ප්‍රර්ථනා ඉටු වේවා සෑම ආශිර්වාදයක් ම දෙවියන්ගෙන් නොඅඩුව ලැබේවා
ඡේසුපිහි ජේසු ගොඩාක් ඔයාට ආදරෙයි
ඇත්තටම ♥️ලස්සන♥️කොල්ලෙක් ජයවේවා පුතේ දිග ගමනක් යන්න 🙏🙏බුදුසරණයි 🙏🙏
සුභ අනාගතයක් පුතා
ජයවෙිවා ❤️