Yes the life in the 90’s was beautiful without all high technology, social media etc. although we were living through the civil war, the life was still wonderful and people were intelligent, innovative and witty. Country and people have changed so much in a bad way. 😢
Ane ape lassana atheethaya.heenayak wage issara mama nangi ape raththaran amma thaththa api me programme eka hamadama balanawa asawen ada mama witharai hithata godak duka hithuna
very exciting to see all musicians and their younger age performing on the stage of "Manohari". I watch this program after 28 years which came to my mind just now. It's very sad to say that some of the musicians are not live but having good memories of their contribution to the SriLankan music industry.
ඉතාම රසබර අර්තවත් අතීතයක් උරුම අපි නීරස වර්තමානයක දුක් විඳින තරම්....
Aniwaryen...
😭😭😭
ඇත්ත
thaaama arthawath de soyana oba weni thawath aya siteema sathutata karunak...
විසදුම මාලිමාව
මේ පාර මාලිමාවට ❤️
අපිට අද සිදුව ඇත්තේ මෙවැනි රසබර අතීතයක් දෙස බලමින් හීල්ලීම පමණි. 😪
ආනන්ද පෙරේරා ,ඇන්තනි ,සංගිත් .වැනි ශිල්පින් ශක්ති කන්ඩායම වර්ණවත් කල කාලේ අපිත් තරුණ රසිකයින් .අද දැක්කාම සියල්ලේ අනිත්‍ය තදින් දැනෙනවා
හරිම ආකර්ශනීයයි. ඉස්සර වැඩ සටහන් බලන්න බලන්න ආශයි. දැන් තියෙන්නෙ මෙලෝ රහක් නැති අර්ථයක් නැති විකාර සිංදු. ඒමදිවට බාගෙට හෙලුවෙන් නටන්නෙ
මේ වගේම ITN මධු රසාංග,මියැසි විසිතුර,චිත්‍ර ගීත,විචිත්‍ර ගීත PROGRAMS ඒවාත් යූ ටියුබ් දානවානම් ගොඩාක් වටිනවා.
ආනන්ද පේරෙරා මහත්තයා සුපිරි වැඩ්ඩෙක්. මෙතුමගෙ ශක්ති කංඩායම අපි පොඩි කාලෙ.
මතකද මන්දාකිනි ,මියැසි විසිතුර ඒවත් නියම සංගීත වැඩසටහන්
යාත්‍රා
Mona awurudde da mandakini, miyasi wisithura, yathra programs giye
තනි තරුව
ගී හත
රසෝඝය...
නැවත දැකබලා ගැනීමේ වාසනාව ..බොහොම ස්තූතියි ඔබතුමාට
ලංකාවේ ඩිජිටල් යුගයේ පර්යෙශන වැඩ සටහන්. මෙතෙක් ලංකාවේ බිහිවි ඇති විශිෂ්ටතම සංගීත කන්ඩායමක්. පොතේ හැටියට සංගීතය නම් ශක්ති තමා. සජීවී සංගීත ප්‍රසංගයක් නැරබීමට වාසනාව තිබුනා ඒ කාලේ . ප්‍රසංග වේදිකාවට විශාල සංගීත භාණ්ඩ රැගෙන ආ කන්ඩායමක්.
ආසම බෑන්ඩ් එකක්
ලස්සන අතීත සැමරුම් ❤❤ආනන්ද පෙරේරා මහත්මයා ආදරෙයි .ඒවගේම මේ වැඩසටහන නැරැඹීමට සඇලැස්වීම පිලිබදව ස්තූතියි 🙏
ආනන්ද පෙරේරා සුපිරි වැඩකරු
මේ සින්දු වැඩසටහන් දැන් රූපවාහිනියෙන් පෙන්නන් නේ නැ😢මේවා රූපවාහිනියෙන් පෙන්නනවනම් ගොඩක් වටිනවා. බොහොම කණගාටුයි😢😕😔
දැන් මීට වැඩිය හොඳ කොලිටි එව්ව කොච්චර යනවද ටීවී වල
Im 23 years old now. I wish i could have lived in that beutiful past..
Yes the life in the 90’s was beautiful without all high technology, social media etc. although we were living through the civil war, the life was still wonderful and people were intelligent, innovative and witty. Country and people have changed so much in a bad way. 😢
Yeah we were born in the wrong era 💔
Sundara mathakayan..podi kale kalu sudu tv eken baluwa thama mathakai❤
හරිම ලස්සනයි .හදරැදි ගී ස0ගීත වැඩසටහනත් අපිට බලන්න ආසයි.
ඒ කාලෙ නිරෝෂගෙ voice එක ගොඩක් ලස්සනයි
ඇන්තනී සුරේන්ද්‍ර මහත්මයා ඇතුලු ශක්ති සංගීත කණ්ඩායම.දැන් ඉන්න උන්ගෙ වගේද බලන්න සංගීතයෙ මිහිරියාව ❤
omg නීරෝෂා , සමිතා නියමයි ආාා ලස්සනයි , සුපිරි 👍👍 🤔🤔🤗😍👍👍👍❤️❤️❤️❤️💞💞💕💕 super ❤️❤️❤️❤️
අපි අපේ ජිවිත ගමනේ කෙලවර කොතනද ,කවදද ,කෙලෙස වේවිද නොදනිමු . ජයන්ත රත්නායක සොයුර ඔබටත් මටත් කාටත් එය එසේමැයි .එදා ඔබ ඔය වාද්යවෘන්දයේදි කොතරම් සතුටින් ඔබේ හැකියාවන් දක්වන්න ඇතිද?
මෙවන් රසවත් ගැයුම් වැයුම් නැවත අප හදවත් සනසා පහන් කළ ඔබට තුති.🙏💝🙏💝🙏
ජාතික රූපවාහිනිය ජනගත කළ අපූරු සංගීත වැඩ සටහන්.
🌻
අනේ ඒ කාලේ කොච්චර ලස්සනද.. දැන් අපි විඳෝනවා
එදා මොන තරම්.සුන්දර ද
.....
ආනන්ද පෙරේරගේ අභාවයෙන් පස්සේ හොයාගෙන බලන්න්න ආවේ.කණගාටුයි.😢
සජීවීව මේ වැඩසටහන මම බැලුවා 😊❤
Kumar mahathmaya manohari ithuru kotasuth Danna... Thanks upload kalata.
Ane ape lassana atheethaya.heenayak wage issara mama nangi ape raththaran amma thaththa api me programme eka hamadama balanawa asawen ada mama witharai hithata godak duka hithuna
This was a great musical program we enjoyed it well. Today we have only that nostalgic feelings.
Anandha perera , jayantha rathnayaka api kawadha dhakinnadha. Apiwa sathutu kalata obalata pin.
Golden days of Sri Lankan media
සුන්දර මතක ❤️😍
This is the greatest example of music RUPAVAHINI has done. Everlasting Rupavahini cooperation. Sri Lankan political ideats smashed it.
Classic..GOLD!! 🙏🙏
Old is gold ❤❤
Ape kale kalakatuvo wagema apith me vidhiyatama nivila yaavi.
දැන් තියෙන චොකා බයිලා වලට වැඩිය 1000 ගුණයක් හොඳයි
නියමයි..❤️🔥
ආනන්ද පෙරේරා මහතාගේ අවසන් කටයුතු කරන දිනයේ (2024.05.29) අහම්බෙන් මෙම වැඩසටහන නෙත ගැටුණේ..
විශිෂ්ඨ කලාකරුවාණෙනි ඔබට නිවන් සුව 🙏🏻
2022 ත් බලනවා.
2023 November
Backed by shakthi my fav band
very exciting to see all musicians and their younger age performing on the stage of "Manohari". I watch this program after 28 years which came to my mind just now. It's very sad to say that some of the musicians are not live but having good memories of their contribution to the SriLankan music industry.
සුබ ගමන් ආනන්ද පෙරේරා ඔබට🙏🙏🙏🙏🙏🙏 🥲🥲🥲
ආසයි ❤️
old is ever gold.good job torana.thanx lot.
Really nice. Looks like Reason Nirosha Virajani’ s daughter. I like her songs very much.
මේකේ සතිශ් පෙරේරා මිහිරැති වසන්ත කාලයේ ගීතය ගායනා කරා මට යන්තම් මතකයි. මේ රූප රාමු දකින ලැබිච්ච එකත් ලොකු සතුටක්.
හරිම සතුටුයි . ලස්සනයි . ස්තූතියි 👍💐
Great
Please upload more Manohari Great work
Respect SLRC....❤
මතක පොත දිග ඇරෙනව
Manohari. ... 🙏
shakthii...,.....
මනෝහාරි ඔක්කොයි ගී හත තියෙනවා නම් ඒවාත් දාන්න
Apita thobuna sundarama kalaya nethiwela mulu ratama kalakanni kalayak den gewanne
Beautiful.
Superb. Thank you Torana.
Mewane balanna watina wadasatahan.
තබ්ලාව ගහන්නෙ කවුද.සුපිරි
Mahinda Gallage . 2012meruna
Hoda weddek. Percussion items 26k play karanna puluwan
Golden memory. ❤ ❤ ❤
Why you removed saman athaudahetti commentary I like way he explained songs and artist .. Please include full program me ,,
Sorry about it ! It was recorded as such😪
❤
❤තව නැද්ද මෙක විතරයි ද .......😢
❤️👍
Menna minissu ආනන්ද පෙරේරා
Dekkada ape samajawadi TM jayaratnat geeta gayanakaranawa megeeta ape atmayat ekka bedun a ggeta den inna pissu ballo kiyan bahubuta vageda
👍👍
Me wage sangeetha kandayam aye bihi wenne neee
❤️❤️❤️
What is the tamil song siging by shakthi band member
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤️
Mage raththaran helena song eke 'Kauda' Kiyanne saman Athauda Hetti Mahathmaya wenna oni.
T. M. Jayaratne මහත්මයා
Ara natana podi duva koheda danne den. Den vayasa 34/35 k vage athi 😊😊❤
දෑතට වළලු ගීතය මා අවුරුදු හතලිහක් පමණ තිස්සේ බෙහෙවින් ප්‍රිය කල ගීතයක්. නියම සිංහල උච්චාරනය ඇතිව ගැයෙන මේ ගීතයේ මුල් ගීතය ගයන්නේත් ශ්‍රියා කාරියවසම්මද? මෙවන් මධුර ගීතයක මුල් හිමිකරැ නොදැනීම ගැන සමාව අයදිමි
නෑ......නීලා වික්‍රමසිංහ
පුදුම රහාක් සංගීතය එදා ගායනයයි අද ගෝෂාකාරි සංගීතයට ගායිකාවන් ගිරිය කඩාගෙන කෑ ගහාන එකෙයි පුදුම වෙනසක් 💗💗💗
Mohan raj muththusami apsara band ekath me wagema band ekak. South indian shows pawa play kara
marians la ge parana shows tikak danna
රූපවාහිනීයෙ ගියපු ඔශීන් නැවත බලන්න විදිහක් නැද්ද ?
You tube ake tiynwa
@@upulchandrapriya5250 නැහැ .. මම හෙව්ව .. youtube එකේ නැහැ ..
sorry No Rights
Math hoynwa blnna. Khewth nha
Admin කමෙන්ට්ස් බලනවද ? 👀 මල්බර හිමිදිරියේ - මනෝහාරි එකේ record කරපු එකක් තියෙනවා. ඒක orginal එකට වඩා ලස්සනයි පුලුවන් නම් upload කරනවද ?
SUPIRI.APITA EDA AHAPU SINDU THAMA AHANNA WASANA THIYENAWA.BALA PARAMPARAWATA EHEMA SINHALA SINDU AHANNA RATTAK THIYAWIDA ?
Was Jayantha Rathnayake keyboardist???
Yes
Yes of course, r.i.p
@@kushlaninalinka8890 thanks.
මේක record කලේ කොහෙද ?
Galle Face hotel
@@Torana_Kumar ,
ස්තූතියි! තොරතුරට.
@@Torana_Kumar didn't know it was recorded at Galleface hotel. Hope they use this setting for future musical events too as it's a nice setting
ප්‍රේක්ෂකයා පවා කොච්ච්ර profitional ද.
අනිවාර්යයෙන්ම...
*
Mokakda awrudda
As penne nadda yako tittle eka balapan
😁😁
❤❤❤
❤️❤️❤️