Hiru Unplugged EP 03 Nanda Malani | 2016-01-15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Google+ Page :- plus.google.co...
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

ความคิดเห็น • 264

  • @dylanliyanage
    @dylanliyanage 4 ปีที่แล้ว +65

    ලාංකීය සංගීතයේ ජාතියේ අම්මා... ආසයි ඇවිල්ලා සංගීතය ඉගෙන ගන්න අම්මේ..❤️
    අපි පොඩි කාලේ ඉදන් සුදු සාරියෙන් හැඩ වුන ඇය මගේ හදවතේ සිටින තාරකාවයි.. ආදරෙයි අහස තරම් අම්මා ❤️🥰
    අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ❤️

  • @chammikapriyantha2022
    @chammikapriyantha2022 3 ปีที่แล้ว +9

    Hiru TV එකෙත් බැලුවා යූ ටියුබ් එකෙත් බැලුවා.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. මේකනම් මහ භාවනාවක්. මේ ගායක ගායිකාවෝ, පද රචකයෝ, සංගීතවෙිදීන් , වාදන ශිල්පීන් නැති දවසකට ලංකාවේ සංගීතයට මොනා වෙයිිද කියලා හිතෙනවා. මොනවා උනත් අපිට රසවිදින්න ලස්සන ගීත ටිකත් දයාද කරපු ඔබලා සැමට ස්තූතියි

  • @isururanawaka5839
    @isururanawaka5839 4 ปีที่แล้ว +147

    02:55 හේමන්තයේදී
    07:50 නිම් වළල්ලෙන්
    11:21 මගේ සිහිනය මට දකින්න
    16:45 සංසාර සාගරේ
    20:24 රුවල් ඉරී ගිය නෞකාවේ
    23:43 අහස සේ ඔබ අනන්තයි
    29:38 පූජාසනයේ ඔබ හිඳුවා
    33:40 කුරුටු ගෑ ගී පොතේ
    38:02 ඔබයි රම්‍ය සඳ කිරණ
    44:08 පෙරදා මහා රෑ
    48:47 ඔබට මතක නෑ
    53:12 දෙනෝදාහක් නුවන් අතරේ
    58:16 කප් සුවහස් කල්
    01:06:04 පීදෙන ගොයමේ

  • @surangajanaka3921
    @surangajanaka3921 4 ปีที่แล้ว +29

    මෙතුමිය ගේ හඬ ඇත්තේ අපේ රටේ සදා දුක් විඳින මිනිස්සුන්ගේ යශෝරාවය යි 🌹🌹🌹

  • @akalankayapa
    @akalankayapa 6 ปีที่แล้ว +90

    මේ ගීත අහන්න අපි වාසනාවන්තයි, තව චිරාත් කාලයක් නිදුක් නිරෝගීව ජීවත් වේවා
    බුදුසරණයි

  • @thusithamadanayake5435
    @thusithamadanayake5435 5 ปีที่แล้ว +41

    නන්දාමාලනිය ඔබ තුමියගෙ හඩ තරම් හදවතට සමිප වෙන හඩක් නොමැතිතරම් එතරම්ම එය ලස්සනය් .බුදු සරනය් ඔබ තුමියට...

  • @prasannarathnayake4424
    @prasannarathnayake4424 4 ปีที่แล้ว +38

    ඇය 🇱🇰 ගී සලකුණයි
    විශාරද නන්දා මාලනිය දකින්න තරම් අහන්න තරම් අප වාසනාවන්ත ඌයෙමු
    අම්මාට පසුව ගරු කරනා චරිත අතර ඉහලින්ම සිටිනා ලිය ඇයයි..
    ඔබට දීඝායූ නන්දා මාලනියනි..

    • @slowmotion2932
      @slowmotion2932 4 ปีที่แล้ว +1

      Respect bro

    • @danu9675
      @danu9675 3 ปีที่แล้ว +1

      බ්‍රෝ මටත් ඒකමයි කියන්න තියෙන්නේ 💪❤

  • @kavindusubash9050
    @kavindusubash9050 4 ปีที่แล้ว +15

    මගේ ප්‍රියතම ගායිකාව...ඔබ තුමියට දීර්ඝායු ලැබේවා..මේ වැඩසටහන විශිෂ්ටයි..සංගීත සංකලනය ඉතා උසස්!

  • @chathuradissanayake3021
    @chathuradissanayake3021 4 ปีที่แล้ว +5

    අචාර්ය විශාරද නන්දාමාලනීය ගීතය තුල අපව අතරමං කරනවා. අහන හැම වෙලාවකම හිත පිරෙනවා. එකක් ඔබතුමියගේ සරල කමට අනික කිසිදාක අසලට කිසිවෙකුට ලංවිය නොහැකි හඬක් දරාගෙන ගයන ගීත වලට. මම හැමදාම ඔබතුමියට ප්‍රිය කලා ඒ ඔබතුමිය මාගේ මියගිය අත්තම්මා වාගේ නිසා. දිර්ඝ ආයුෂ ලැබේවා 🙏 💙💚💛🧡❤️

  • @tharinduabraham4969
    @tharinduabraham4969 4 ปีที่แล้ว +14

    කියන්න වචන නැ මැණියනි ඔබට නිදුක් නිරොගි සම්පත් ලැබේවා. හෙලයිනි ⁣නැතිවි යන අපේ හෙළ සංගිතය යලි නගා සිටුවමු

  • @sham5968
    @sham5968 4 ปีที่แล้ว +16

    සුරේෂ් මාලියද්ද නම් තොටියාගේ හබල් පහරින් බිඳී විසිරෙන ස්වර ජල බිංදු පහසින්, බලන් සුබාවිත සිංහල ගීතය නම් තඹර විලෙහි සුපිපි නන්දා මාලිනිය නම් කොඳ කුසුම නැලැවෙන'යුරු. අනර්ඝයි සමස්ථයම.

  • @expatriate2477
    @expatriate2477 ปีที่แล้ว +3

    ඇයට අමතකව ගිය ඒ පසුගිය වසන්ත කාලයත්, දෙනෝදාහක් නුවන් අතරේ එදා පාසැල් බිමේ මා තනිවූ සැටිත් යලි යලිත් මතක්කරදී, මේ සුරම්‍ය රාත්‍රියේ ඒ ශ්වේත වර්ණ ගීත කෝකිලාවිය නැවතත් මා දෙනෙත කඳුළින් තෙත්කරවූ වගයි.....!!

  • @thusharawanniarachchi6062
    @thusharawanniarachchi6062 4 ปีที่แล้ว +8

    මේ ගීත අහන්න අපි වාසනාවන්තයි.බුදු සරනය් ඔබ තුමියට..

  • @sugathmilroy6794
    @sugathmilroy6794 3 ปีที่แล้ว +2

    අපි තවමත් වාසනාවන්තයි ඇයගේ මෙ සොදුරු සුභාවිත ගිිත අහන්න. අපේ ආයුෂත් අරන් ඔබ දිගුකාලයක් වැජඹෙවා. දීර්ඝායු වේවා මෑනියනිි. බුදු සරණයි ☸️☸️☸️☸️☸️.
    ස්තුති සුරේෂ් මාලියද්ද මහත්තයා.

  • @kumaretheone3123
    @kumaretheone3123 7 ปีที่แล้ว +9

    නන්දා මාලනිය අපේ රටේ සුපිරි ගායිකාව බිමල් ජයකොඩි ඔබටත් මෙ වැඩසටහන දිගටම කරන්ඩ දිරිය ලැබේවා

  • @santhaogh
    @santhaogh 6 ปีที่แล้ว +17

    අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි
    ඔබ අනන්තයි ....!!

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +1

    අහක දාන්න නම් ගීතයක් නෑ නන්දාමාලනියගේ ඒ උනත්,.....අම්මාවරැනේ,.. සින්දුව සහ සුලංකපොල්ලේ..,. වන්දනාව ,.... යන සින්දු ඇතුලත් නොකිරීම පිලිබඳ අපේ බලවත් කනස්සල්ල නිෂ්පාදක වෙත යොමුකරමි,...
    නන්දාමාලනීයට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!......

  • @chanakeruwan7850
    @chanakeruwan7850 7 ปีที่แล้ว +30

    මාගේ ප්‍රියතම ගායිකාව නන්දාමාලනිය...ස්තුතියි හිරු.

  • @sithumuthumali9860
    @sithumuthumali9860 7 ปีที่แล้ว +14

    ඇත්තටම හිරු කරන්නේ හොද වැඩසටහනක් ,,ඉදිරියටත් මේ වැඩසටහන කරගෙන යන්න හිරුට ශක්තිය ...

  • @chathurangamadushan1248
    @chathurangamadushan1248 3 ปีที่แล้ว +4

    ඔබේ මධුර ස්වර නිසා ජිවිතය හැර යන්න අදහස් කරපු කී දෙනෙක් අද ජීවත් වෙනවා ඇතිද..... ඒ ජිවිත දැන් ආදරෙන් මුසපත් වෙලා ඇතී..සමහරුන් ඔබේ ගී තුලින් ජීවිතය සොයනවා ඇතී..........ඔබට ඒ පිනම ඇති..... ඔබේ දෙපා වැද කෙදිනක හෝ ආසිරි ලබන්නට තිබුනා නම් කියා සිතූ වාර අනන්තයි ❤

  • @sandunfernando4889
    @sandunfernando4889 8 ปีที่แล้ว +20

    පීදෙන ගොයමේ නෑඹුල් සුවදින් ඔකද වෙලා.....
    එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා.....
    දුනුකේ ඉහිරැණු නිල් තණ පළසේ වාඩි වෙලා.....
    මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා.....

  • @pansilrakimu7663
    @pansilrakimu7663 4 ปีที่แล้ว +3

    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබ මැ පමණයි
    ඔබ අනන්තයි
    ඔබ තුමියට තෙරුවන් සරණයි
    From Melb !!

  • @jayalathkumara8228
    @jayalathkumara8228 5 ปีที่แล้ว +7

    කොපමණ ඇසූ වත් එපා නොවන හඩින් ගයන ජාතියට මවක්වන් ඔබතුමියට දීර්ඝායු වේවා..!👑👑👑😁😁😁

  • @malindaheshan7847
    @malindaheshan7847 6 ปีที่แล้ว +5

    නාන්දා මාලානිය. මහත්මිය සිංදු කියනකොට හිතට ගොඩක් දැනනවා එකයි මම එතුම්යට ගොඩක් කැමති බුදු සරණයි

    • @d.s.nd.s.n3825
      @d.s.nd.s.n3825 4 ปีที่แล้ว

      හරියට hari. 👍 👍

  • @user-se7nz6sm6h
    @user-se7nz6sm6h 4 ปีที่แล้ว +5

    දීර්ගායු වේවා ජේසු පිහිටයි !

  • @pradeepkumara9821
    @pradeepkumara9821 7 ปีที่แล้ว +25

    සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නේමි... ඔබ නිසා පදවන්නෙමි....

  • @KrishnInfo
    @KrishnInfo 4 ปีที่แล้ว +9

    ඇස්වහක් කටවහක් නැතුව දෙවියන්ගෙ බුදුන්ගේ පිහිටෙන් චිරාත් කාලායක් ඔය හඬින් මුලු ලෝකයම වර්නවත් කරනු මෑණියනි.

  • @waruniranasinghe2218
    @waruniranasinghe2218 8 ปีที่แล้ว +11

    Suresh you are a great musician.... you have proved it... I love this great lady's voice as well as her songs....Three cheers to the team...

  • @janakakumara5117
    @janakakumara5117 4 ปีที่แล้ว +2

    ආදරණීය මාලනීයේ.චිරාත් කාලයක් වැජඹෙවා ඔබ.❤❤

  • @upulupul7574
    @upulupul7574 7 ปีที่แล้ว +5

    අහස සේ ඔබ අනන්තයී.....
    සයුර සේ ඔබ අනන්තයී..
    මේ විශ්වයේ මා දකින්නේ...ඔබම පමනයී.
    ඔබ අනන්තයී.....

  • @danu9675
    @danu9675 3 ปีที่แล้ว +2

    බුදු සරණයි දෙවි පිහිටයි ඔබ තුමියට නිදුක් වේවා නීරෝගී වේවා..ආදරෙයි අම්මේ.❤

  • @maheshekanayaka5472
    @maheshekanayaka5472 5 ปีที่แล้ว +7

    වළාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
    ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ...

  • @MrShalintha
    @MrShalintha 3 ปีที่แล้ว +2

    මිහිමඩලේ අදුරුකුසේ ගීතය කියනකම් බලන් හිටියා ඒක කිව්වෙ නෑනේ මගේ ප්‍රියතම ගීතය එයයි ඔබතුමිය
    ගයන....

  • @kavindraranasinghe5523
    @kavindraranasinghe5523 3 ปีที่แล้ว +1

    සංසාර සාගරේ ජීවිතේ නැමැති යාත්‍රාව පදවා විඩා වූ අප හදට , ඔබේ මධුර ගායනය ගෙන එන්නේ මහත් වූ අස්වැසිල්ල කි. ඉමක් නොපෙනෙන මේ දිගු ගමන් මගේ , අප විඩා නිවන්න්ට තවත් කප් සුවහස් කාලයක් ඔබට හැකි වේවා !!! මගේ ජීවිතේ ප්‍රියතම ගායිකාව ඔබයි.කිසිදා එය වෙනස් වන්නේ නැත.
    ආචාර්‍ය විශාරද නන්දා මාලිනී මහත්මියනි,නිතැතින්ම ඔබ ජාතියේ යශෝරාව යි !!!

  • @gaminigamini6575
    @gaminigamini6575 4 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ආඩම්බරයි ඔබ තුමිය මෙලෙස හරි දැක ගැනීමට ලැබීම ගැන මුල් ගීතය හා සමානවම එලෙසම ඒ ආකාරයෙන්ම එම රසවින්දන හා හට ලැබුණි සත්තයි තෙරුවන් සරණයි ඔබ තමියට

  • @shaandj
    @shaandj 7 ปีที่แล้ว +6

    the music is just amazingly close to the originals, highly enjoyable and all proper instruments have been performed. hats off to the music director and the team.

  • @Suranjith1979
    @Suranjith1979 2 หลายเดือนก่อน

    මම මේ Hiru Unplugged Series එක මේ ලගදි අහන්න ගත්තේ....
    මේ Series එකේ හොදම නව සංගීත සංයෝජනය
    1. ආචාර්ය රෝහණ වීරසිංහ
    2. සුරේෂ් මාලියද්ද
    3. නවරත්න ගමගේ
    4. අතුල අධිකාරී
    පල්ම පල් සංගීත සංයෝජනය
    බිලී පුනාන්දු.....හරියට ටකරං ගොඩක් උඩ හරක් ඇවිදිනවා වගේ...

  • @inoshakarunarathne371
    @inoshakarunarathne371 6 ปีที่แล้ว +8

    මිහි මඩලේ අදුරු කුසේ දිය උල්පත අම්මා

  • @raveendramendis789
    @raveendramendis789 4 ปีที่แล้ว +1

    sitha nivenava ... harima mihiri.... obata deergayusha - lakshanthi mendis

  • @dhanushkasiriwardhana360
    @dhanushkasiriwardhana360 6 ปีที่แล้ว +18

    තවත් අවුරුදු 2500 ක් , අප නිවන් දකින තුරුම නුබේ හඩ උපදින හැම ආත්මයක් පාසා මගේ දෙසවනට අධ්‍යාත්මික සුව ලබාදේවා.. .!!!

  • @donaldperera8124
    @donaldperera8124 7 ปีที่แล้ว +14

    ඔබයි රම්‍ය සඳ කිරණ ..ඝන අන්ධකාරේ....

  • @thilinamadusanka6853
    @thilinamadusanka6853 7 ปีที่แล้ว +13

    හරිම.ලස්සනයි.ඔබට...ආයු.බෝවෙිවා.සියලු.දෙවියන්.ආරක්ෂා.ව.ලැබෙිවා

  • @jayasirisamaratunga6410
    @jayasirisamaratunga6410 7 ปีที่แล้ว +1

    Nanda Malaniya Merate Jeevayai Saththiye Geethayai Yahapath Sadarana Samajayakata Sapayana Jawayai

  • @sandunivirajini4545
    @sandunivirajini4545 7 ปีที่แล้ว +9

    ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ....
    ඔබයි සෞම්‍යය තරු එළිය ගිම්හාන කාලේ..

    • @subodhaudhayanga4854
      @subodhaudhayanga4854 6 ปีที่แล้ว

      Sanduni Virajini ඔබ හට පෙමිකල යුගය නිමාවිය
      වෙන් වී යන්නට දවස පැමින ඇත
      සමාවදෙනු මට සෙනෙහෙ සිතින්......

    • @sudeshfonseka5184
      @sudeshfonseka5184 5 ปีที่แล้ว

      Nice is n it

  • @RuwanAldeniya
    @RuwanAldeniya 2 หลายเดือนก่อน

    ගොවිඳුනි මේ සිරි යහනේ , යමුනා ගං තෙර , තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවු , දේව දාසී වගේ ගීතත් ආතුලුව හැම ගීතයක්ම වගේ මේ විදිහට වීඩියෝ කරල තියන්න.. මෙවන් අසහාය ගායිකාවක් නැවත බිහිවීම අවිනිස්චිතය...

  • @amilasajith905
    @amilasajith905 4 ปีที่แล้ว +6

    Professor Sir sunil ariyarathna no word to say about your all Lyrics 😢its totally touch with our heart . And perfect arrangement with instrument synchronize

  • @expatriate2477
    @expatriate2477 ปีที่แล้ว +1

    It would be better if Hiru Unplugged could allow 10 - 15 mins per programme for the artiste to engage the audience with some conversation pieces in between songs. Even if a couple of songs have to be sacrificed for that purpose, it would still give the audience at home a sense of watching a live concert rather than listening to a CD or watching the artiste and orchestra with sound.

  • @dr.thilinafernando5183
    @dr.thilinafernando5183 6 ปีที่แล้ว +2

    The best songs of Nanda Malini.. what a nice selection

  • @gaminikumara4500
    @gaminikumara4500 7 ปีที่แล้ว +9

    මගෙ දෙවැනි අම්මා.......

  • @lalithrathnayake7440
    @lalithrathnayake7440 7 ปีที่แล้ว +4

    SHE IS THE GREATEST FOREVER

  • @manusandaradura4383
    @manusandaradura4383 8 ปีที่แล้ว +8

    fabulous love it

  • @dharshanakularathna9522
    @dharshanakularathna9522 4 ปีที่แล้ว +1

    නන්දාමාලනියගේ හඩ අතීතයේ ස්‍ර්වනය කල හඩට වඩා ඉතා ඉහල මට්ටමක පවතින බව මට හැගෙ. ඉතාම ම්හිරි, ඔබට ස්තුති මෙවන් වඩ සටහනක් සන්විදානය කිරීම ගැන.

  • @findingproduction4376
    @findingproduction4376 6 ปีที่แล้ว +5

    සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නේමි

  • @thushankotthige6902
    @thushankotthige6902 4 ปีที่แล้ว +1

    SHE IS OUR PROUD, OUR STRONG AND OUR VALUE 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 MOTHER 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰SO HAPPY AND PROUD ABOUT YOU. LIVE LONG 🙏🙏🙏🙏

  • @virajshanak832
    @virajshanak832 3 ปีที่แล้ว +1

    Maha gaikawa❤️❤️

  • @dineshrathnayake2253
    @dineshrathnayake2253 3 ปีที่แล้ว +1

    මේ ජීවන ගංගා තීරයේ
    දෙපස පිපී ඇති ප්‍රාර්තනා මල්
    නෙලා නොගන් මිතුරේ...

  • @praneethranatunga2452
    @praneethranatunga2452 7 ปีที่แล้ว +2

    හරිම.ලස්සනයි..... මාගේ ප්‍රියතම ගායිකාව නන්දාමාලනිය

  • @namalwick7903
    @namalwick7903 4 ปีที่แล้ว +1

    What a beautiful song s, this songs being me back to my childhood memories

  • @d.s.nd.s.n3825
    @d.s.nd.s.n3825 4 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ පතමි 🎸❤🎸❤🎸❤🎸❤🎸❤🎸❤❤🎸❤❤❤

  • @user-cl4xl3fr3h
    @user-cl4xl3fr3h ปีที่แล้ว

    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබ මැ පමණයි
    ඔබ අනන්තයි !
    ජාතියට මවක්වන් ඔබතුමියට දීර්ඝායු වේවා....🙏

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 ปีที่แล้ว

    She is a perpetual treasure for us. We love you madam forever. The queen in white....

  • @piyumi1982
    @piyumi1982 4 ปีที่แล้ว

    There are so many talented singers everywhere, but her voice is the one that pierce through my heart.She’s gifted but I’m the lucky one. Wish her a peaceful and healthy life..🙏🏼

  • @pubudusoyza2466
    @pubudusoyza2466 7 หลายเดือนก่อน

    හිරු නාලිකාවෙන් වැදගත් වැඩසටහනක් දැක්කමයි ගොඩක් ස්තුති. මන් බලන්න අකමැතිම චැනල් එකක් හිරු

  • @NickRozairo
    @NickRozairo 7 ปีที่แล้ว +3

    Look... Listen this songs... feel this songs... live this songs..

    • @santhaogh
      @santhaogh 6 ปีที่แล้ว +1

      that 90 unlike what they are looking for not sure.සංගීතය තුලින් ඔවුන් කුමක් නම් බලා පොරොත්තු වන්නේද මෙවැනි ගැයුමක් මෙවැනි වයුමක් විඳින්නට බැරි ඔවුන් හිස් මිනිසුන්ම වියයුතුය .

  • @yasomagajapala6481
    @yasomagajapala6481 7 ปีที่แล้ว +4

    Beautiful program..love it..

  • @pillbaby01pills69
    @pillbaby01pills69 5 ปีที่แล้ว

    Why want new song's bring to keep us alive Ms. N.Malani ??? I can't say by word's how beautiful your song's one's i here many free time. Purely it's give some word from you really feel of love of kindness!!! May Lord bring you good health with peaceful protection in our God !!! My self before not mch listen all song's but I watch these live shows with new technology how grate it is. Thanks for you Madam Ms. Malani to bring this to keep us as peace.....

  • @janakiemunasinghe941
    @janakiemunasinghe941 7 ปีที่แล้ว +2

    aethatama godak lassanai thank you

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +2

    සදා විරාජමාන ගී කෝකිලාවිය 🙏🙏🙏🔥🔥❤️❤️💕💕👍👍

  • @Truthtvsrilanka
    @Truthtvsrilanka 4 ปีที่แล้ว +1

    proud to be a sri lankan

  • @bumblebeemelodies2739
    @bumblebeemelodies2739 7 ปีที่แล้ว +2

    Niwedanaya athi wishishtai. Happy to see signs of an upcoming great artist..

  • @surangajanaka3921
    @surangajanaka3921 4 ปีที่แล้ว +1

    පූජා සනයේ සින්දුව අපේ ක්‍රිස්තියානි ධර්මය යථාර්ථය යි ජේසුස් වහන්සේව හෝ sanaya පිළිගෙන ඊට දින කීපයකට පසුව කුරුසියේ ඇණ ගසා මරා ව මරව කියලා කියලා කෑ ගහපු මිනිස්සු සමාජයේ යථාර්ථය මේකයි අපේ ජීවිත අඹරේ සංගීතයේ අම්මා ඔබයි ඒ නන්දා මාලනිය නිදුක් නිරෝගී සුවයෙන් සදා කල් වැජඹේවා හෙළ ගී අඹරේ සදා නොමියන පෞරුෂය!!!

  • @maheshsamanala683
    @maheshsamanala683 4 ปีที่แล้ว +1

    Me kohewath thiyana kagewath copy music novei sinhalayan lesa ipaduna ape sinhala basin lowa kothanaka ho kiva haki apema sangeethayai....sinhala apita apage ananyathawaya laba dun obata dewashirwadaya labewa....🙏🙏

  • @jayanthakd4390
    @jayanthakd4390 4 ปีที่แล้ว

    Kochchara.lassanaida budusaranai

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว

    හිරු tv එකේ බලපු දවසේ ඉදලා තවත් පොන් ake බලනවා එත් apa වෙන්නේ නැති කටහඩ

  • @smanthipathirana5778
    @smanthipathirana5778 2 ปีที่แล้ว

    Very beautiful 😻❤️ Nanda Malani is the best singer I beg.....Maybe Nanda Malani is the best singer......I hope Nanda Malani will live a long life........Deviyane Nanda Malani wage hodama Hoda singer kenek kohewath dakala naa Swami.... Nanda Malani wa digatama jeewath karanu manawa

  • @rasikajayasighe8760
    @rasikajayasighe8760 2 ปีที่แล้ว

    මේ ලක්දෙරණ සුවඳවත් කරලන්නට දෙවියන් විසින් දුන් හොදම තයාගය ඔබයයි මෑණියනි.නිරෝගීව චිරාත් කාලයක් ජීවත් වුවමැන.

  • @GSMarcadecom
    @GSMarcadecom 4 ปีที่แล้ว +1

  • @wasanthapathirana4946
    @wasanthapathirana4946 4 ปีที่แล้ว

    Adaraniya maniyanta deerga ayusa wewa budu saranai

  • @surangalakmal7753
    @surangalakmal7753 3 ปีที่แล้ว

    Great

  • @slreefer7353
    @slreefer7353 6 ปีที่แล้ว +2

    concerts play karana band ekak ewilla tiyenne tv programme ekata! well done!

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว

    Respect madam ,👍👍👍♥️♥️♥️♥️♥️🙏🙏

  • @chalanatharaka7276
    @chalanatharaka7276 3 ปีที่แล้ว

    ratak watina hadak adarei oba thumiyata godak

  • @sepalapatiranagelakmali802
    @sepalapatiranagelakmali802 2 ปีที่แล้ว

    බුදුසරනයි

  • @kusalsachithra4484
    @kusalsachithra4484 7 ปีที่แล้ว +9

    Mekata wetila thyena unlike thamay me rate abhagya...
    Owun...
    Wicharayen awicharayata..
    Widyawen awidyawata..
    Sathyayen asathyayata..
    Nanda maliniyani amaradewyani,
    Pin ketha hela ran derane yalithnam mama ipadenna epa..

  • @malawiarachch
    @malawiarachch 8 หลายเดือนก่อน

    Nanda akke oba sampathak wikunannaepa

  • @bandarakmrm117
    @bandarakmrm117 7 ปีที่แล้ว +1

    oba wan kenek nositiyenam mewan rasayak kesenam labannada.? malaniyani obata uththamachara

  • @anushkakrishan9602
    @anushkakrishan9602 6 ปีที่แล้ว +1

    Lasshanai godak amme

  • @harshakumara5671
    @harshakumara5671 7 ปีที่แล้ว +1

    Amazing madam !!!!!!

  • @asiriidunil3444
    @asiriidunil3444 5 ปีที่แล้ว

    Godak lassana hagimbara sindu . Budusaranai nanda malani mahathmiya.

  • @santhabandara1002
    @santhabandara1002 7 ปีที่แล้ว +3

    Godak Lassanai song

    • @jakirmd7872
      @jakirmd7872 7 ปีที่แล้ว

      santha Bandara u

  • @shevanpetersonpeterpunk
    @shevanpetersonpeterpunk 5 ปีที่แล้ว

    Bests song, my favorite singer, I love very much

  • @chandaniweligamage5117
    @chandaniweligamage5117 4 ปีที่แล้ว

    Deviyne adenawa ......
    Hamadama danenne ada mulinma ahuwa wagei deergausha lavewa maniyani

  • @hemalathaubeysekara9595
    @hemalathaubeysekara9595 4 ปีที่แล้ว

    Kotharam mihirida a hadea.theruwan saranai

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +3

    මේකට අන්ලයික් කරපු අසර්බයිජානුවො කව්ද

  • @laksirigunasena4868
    @laksirigunasena4868 8 ปีที่แล้ว +2

    ඉතාමත් මිහිරියි...

    • @albarshadubai8080
      @albarshadubai8080 7 ปีที่แล้ว

      attatama hari nanda malaniyan ki paridi ma githa wala podi wanasak ho karot aka ma gi walata adaraya karanna rasikayanta dananawaa
      a tram ma gi walata adaray nanda malaninyi obata gawrawa karami ma gi asana laba dunnat

  • @krishanthithamel9263
    @krishanthithamel9263 7 ปีที่แล้ว +2

    harima lassanai

  • @kalpanagallage912
    @kalpanagallage912 7 ปีที่แล้ว +1

    mage sihinaya Mata dakinna ida harinna.. .
    Mage sihinen maa mudanna lannowanna....
    thnx hiru💖

  • @ruvanthikalakmali3313
    @ruvanthikalakmali3313 6 ปีที่แล้ว

    Pin sidda wenna one hiruta meeage deyak kalata bimal aiya niyamai

  • @nilankapradeep9556
    @nilankapradeep9556 8 ปีที่แล้ว +40

    ඇත්තටම සුරේෂ්මාලියැද්දගෙ මියුසික් පුදුම ලස්සනක් තියෙන්නෙ...... හරිම රසක් තියෙන්නෙ

    • @amalidirukshi1400
      @amalidirukshi1400 8 ปีที่แล้ว +3

      ගොඩාක් මිහිරි කටහඬ

    • @robertakwattage1674
      @robertakwattage1674 7 ปีที่แล้ว

      Nilanka Pradeep x

    • @kokasairamprasad9256
      @kokasairamprasad9256 7 ปีที่แล้ว

      Nilanka Pradeep 9

    • @saradhawikumlath1788
      @saradhawikumlath1788 5 ปีที่แล้ว +1

      rate sangeetha rakina ragijina obai nanda malanee.bs dan thiyena geetha wala harayak rasayak na.sama hara geetha godak ehemai

    • @traveltectours6561
      @traveltectours6561 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍❤️🔥🔥💕💕

  • @kamalprabath7203
    @kamalprabath7203 6 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ලස්සනයි