Sandaru Suyamaya | සඳරූ සුයාමය | Lakshman Wijesekara Tribute Program Featured by Vihanga Wijesekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 53

  • @indujayasundara7840
    @indujayasundara7840 ปีที่แล้ว +3

    ලක්ශ්මන් සර් හීනයක් .. තවමත් ඔහු මගේ සුපෙම්වත් මතකයයි..❤
    විහඟ ...
    ඔබ අපෙ හිස් වූ හිත් වලට සිසිලක්...

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 ปีที่แล้ว +17

    අහම්බෙන් වගේ මේ වැඩසටහන නෙත ගැටුනේ. විහඟ විජේසේකර නම දැක්ක නිසා බලන්න හිතුනා. ඇත්තටම හරිම ලස්සනට ඔයා තාත්තගෙ සිංදු කියනවා. ඒක වෙනමම හඬක්. ඒත් හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන්. ඔයා දිගටම ගීත ගයන්න. ඔබ දෙපලටම ජයවේවා.

  • @sumedahewawitharana5245
    @sumedahewawitharana5245 ปีที่แล้ว +3

    ඉතාමත් දුර්ලභ අවස්ථාව ක් අහම්බෙන් නෙත ගැටුනා,මරු පුතා ජයවේවා දිගටම ගයන්න......❤

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 ปีที่แล้ว +5

    ස්තුතියි ! විහග පුතෙ ! ඔබ ඔබෙ පියතුමාට සාදාරනයක් ! උත්ත්මාචාරයක් ඉටුකලා.
    කලාකරුවකු වශයෙන් සරල, තමන්ගෙ ආත්මගවුරවය රැකගත් , නිහතමානි උතුම් පුද්ගලයෙක්!
    ලක් රජයෙන් මෙ උතුම් කලාකරුවා ජිවතුන්ව සිටියදි කිසිදු ඇගඉමකට ලක්වුයෙ නැත .! නමුත් ඔබතුමා අපට සදා අමතක නොවන ගී රැසක් දායාද කලා.
    ඔබතුමාට නිවන් සුව පතමී.

  • @yoshithawijetunga6151
    @yoshithawijetunga6151 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි❤❤❤❤
    නිහතමානී කලාකරු විජේසේකර මහතාගේ හඩ එතුමාගේ පුතු හට ඒ අයුරින්ම පිහිටා තිබීම අපගේ භාග්‍යකි. ජයෙන් ජයම වේවා ඔබට 🎉🎉🎉

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 ปีที่แล้ว +2

    පුතේ ඔයා පියතුමාට නිසි ගෞරවය ලබාදුන්නා. පියතුමාට ආඩම්බරයක්. ජයෙන් ජයම වේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා.පියතුමාටත් මවටත් නිවන් සුව පතමි.

  • @DineshJayalath
    @DineshJayalath ปีที่แล้ว +5

    මගෙත් ආසම ගායනා ශිල්පියෙකු තමයි ගොඩක් ආදරය කල කලාකරුවෙක් නිවන් සුව ලැබේවා

  • @creesyme9261
    @creesyme9261 ปีที่แล้ว +3

    විහග ඔබට සුබ පැතුම්

  • @amalipm72desilva53
    @amalipm72desilva53 ปีที่แล้ว +6

    Dear Vihanga , you made your father proud by singing his songs. Continue singing and keep his legacy alive.Thank you Rupavahini for bringing his memories back to his beloved fans.

  • @dushanitharanga7474
    @dushanitharanga7474 ปีที่แล้ว

    Loving Lakshman uncle....no words to explain the contribution.

  • @ravanking9865
    @ravanking9865 ปีที่แล้ว +5

    මනුස්සකම් පිරුනු නිහතමානී දක්ෂ කලාකරුවානෙනි ඔබ කල සේවයට නිසි අගයක් ලැබුනාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. කෙසේ වෙතත් ජනතාවගේ හදවත් තුල හැමදාම ඔබව ජීවත් වේවී. නොමියෙන මතක ගොඩක් ඉදිරිපත් කර ඔබ යන්නම ගිහින්. ඒ මතකයන් ඔබේම පුතා විසින් ඔබේ ගතිගුණ සමගම තවත් දිගු කාලයක් ඉදිරියට ගෙනියන්න ලැබේවා.

  • @AshokaWekumbura-uj2qv
    @AshokaWekumbura-uj2qv ปีที่แล้ว

    Vihanga puthe,Thaththage katakana oyata leblanc thiyenawa..oya gena sathutui...Lakshman Aiya ta sadaranayak. Puthe oyage Uttamacharaya!!!❤❤❤

  • @indikaperera6065
    @indikaperera6065 ปีที่แล้ว +2

    Laksman විජේසේකර wademai පුතා ඔයාගෙ hada wadi diunuwewa පුතා neerogi සුවය ලැබේවා

  • @kapilajayarathne4943
    @kapilajayarathne4943 11 หลายเดือนก่อน

    Vihanga hari lassanai oyage katahanda. Thaththage handamai. E mihiri rasayamai.api godak asai. Oyatath akkatath denntam api adrei. Lakshman mahaththaya newatha upadeewa kiyala api prarthana karana! E handanam oyata deelama gihin. theruwan saranai!

  • @upamalikagunasekara4321
    @upamalikagunasekara4321 8 หลายเดือนก่อน

    Thaththama thama. Harima mihirie. Putha wihaga. Oyata puluwan A geetha idiriyatama geniyanna. Budusaranai. ❤

  • @theresameegodage2088
    @theresameegodage2088 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතා තාත්තා වාගේම කියනනවා අපි තාත්තාගේ සිංදු වලට හරිම ආසයි හිත නිවන කටහඩක් වගේම නිහතමානීකමට ඔයා ඒ තැන පුරවන්න පුතා

  • @minolism6765
    @minolism6765 ปีที่แล้ว +4

    ඇස් වලට කඳුලු ආවා මේ ගායනා අහන් ඉද්දි ...... පුතා ඔයා හරිම ලස්සනට ගයනවා...... තාත්තා ගේ වගේම ආදරණීය හඬක් .... ❤❤❤❤❤

  • @AnuraEkanayake-oz6qx
    @AnuraEkanayake-oz6qx ปีที่แล้ว +3

    Vihaga superb your vocal performance putha. Bless you ! 👍❤❤❤

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 ปีที่แล้ว +2

    ඉදිරියටම යන්න ...!ඒ හඬමයි...!හරිම සතුටුයි ! ඔබට ආදරණීය සුභ පැතුම් !

  • @upamalikagunasekara4321
    @upamalikagunasekara4321 ปีที่แล้ว

    Putha thaththage hadinma gayana Karanawa. Idiriyatama yanna. Theruwan saranai. 👍

  • @maheshranga8179
    @maheshranga8179 4 หลายเดือนก่อน

    ❤❤ ඔබ අප අතර අමරණීය ය ❤❤

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 ปีที่แล้ว +4

    දෑස් පිනවූ ඒ රුව,,සවන්.පිනවූ ගායනය මතකයේ ප්‍රතිරාව දෙන ආදරනීය ගායකයා යලිත් දෑස් මානයෙ ද දැනුනා පුතේ..තවත් ප්‍රගුණ කරන්න ..ඔබට පියා ගේ හඩ උරුමය මැනවින් දායාද වී ඇත...පියාණන් ට නිවන් සුව පතමි ...

  • @murshidamuinudeen8574
    @murshidamuinudeen8574 ปีที่แล้ว +2

    close eyes n listen.
    you hear the original singer.
    love it

  • @mangalikabandara2281
    @mangalikabandara2281 ปีที่แล้ว +2

    1:04 Beautiful singing by Vihanga. Please continue your singing. I enjoyed that very much and keep your family proud.

  • @djrupasinghe2591
    @djrupasinghe2591 ปีที่แล้ว +2

    පුතේ ඔයාට බුදු සරණයි.

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +3

    පුතාට තාත්තාගේ ලස්සන හඬ පිහිටා ඇත. එතුමා නැවත අපතර ඉපදේවා!

  • @thanujarajapaksha2918
    @thanujarajapaksha2918 ปีที่แล้ว +1

    Excellent signing

  • @geethmie.panapitiya7978
    @geethmie.panapitiya7978 ปีที่แล้ว

    Great Program. One of the heart touching singer Lakshman Wijesekara ❤ who will be fondly remembered to many more generations.
    Keep up the good work Vihanga! Take it forward!

  • @wijigedera7172
    @wijigedera7172 ปีที่แล้ว

    Wihaga puthe , Oyata Thathage katahada e widihatama pihitala thiyanawa. Lassanata gayana kala.Ediriyedith mewani gayana walata dayaka wanna. Suba pathum! Theruwan Saranayi!

  • @asankajayanathruwanpathira6069
    @asankajayanathruwanpathira6069 ปีที่แล้ว +1

    අහම්බෙන් ඇස ගැටුණෙ මේ වැඩසටහන
    DS එකේ මාගේ පලමු සංගීත ගුරු පියා.........
    ආසාවෙන් අහපු කට හඩක්

  • @srisaram7945
    @srisaram7945 ปีที่แล้ว +1

    Lakshman Wijesekara''s voice .

  • @monicaperera454
    @monicaperera454 11 หลายเดือนก่อน

    Nihathamani awyaja sinawen pirunu kalakaruwanange puthu saha diyaniyata digasiri subama suba anagathayak

  • @uthpalanayomi3047
    @uthpalanayomi3047 ปีที่แล้ว +1

    Love you wihanga

  • @kalinduweerasingheofficial3692
    @kalinduweerasingheofficial3692 ปีที่แล้ว +1

    Beautiful program ❤️

  • @smartengineers541
    @smartengineers541 11 หลายเดือนก่อน

    Gahe katu ul karanna one na kiyanne mekata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @neliaperera1135
    @neliaperera1135 ปีที่แล้ว

    Beautiful ❤❤❤

  • @asokasl
    @asokasl ปีที่แล้ว

    ❤🙏🙏🙏

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว

    🙏💝🙏💝🙏💝

  • @deepalpeiris5963
    @deepalpeiris5963 ปีที่แล้ว

    👍❤️❤️❤️👏

  • @ruvinithalpawila4498
    @ruvinithalpawila4498 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @delilahdissanayake3423
    @delilahdissanayake3423 ปีที่แล้ว

    ❤❤❤

  • @sandhyakumari5881
    @sandhyakumari5881 ปีที่แล้ว

    Luxman.විජේසේකර මහතා ගෙ...අඩුව.මැකී nh..ideriyatama...ගායනා කරන්න a. සොඳුරු මිනිසා ගෙ.. ගීත ඔබට ඉදිරියට ම.ගායනා කරන්න ලැබේවා

  • @sandunikatuwapitiya3643
    @sandunikatuwapitiya3643 9 หลายเดือนก่อน

    මේ යාමයේ ඔය තරු නෙතේ, නැලවෙමිදෝ කෙසේ....

  • @muttunayakker2824
    @muttunayakker2824 ปีที่แล้ว +1

    සදා අමරණීය නිශංක /ගංගා ඔබ‍ට නිවන් සුව. ක්ලහ කාරී සින්දු වලට වැඩිය හොදයි.

  • @kanthiperera8064
    @kanthiperera8064 ปีที่แล้ว

    මං ආසම ගායකයෙක් නමුත් දිනක් මම ජයවර්ධන පුර රෝහලේ මගෙ දියණිය නේවාසික ව ඉද්දි ඔහු එම රොහලෙ නේවාසික රෝගියකු බැලීමට ඇවිත් තිබ්බා මම හරිම කැමති ගායකයෙක් වු නිසා මම ඔහුට කිව්වා මම ඔබෙ ⁣රසිකාවියක් නමුත් ඔහු මහා ආඩම්බරයෙන් අහංකාර විදිහට අඩු.තරමෙ මට thank s කලේවත් නැහැ සිනාවකින්වත් නමුත් මම ඔහුගේ ගීත වලට අදටත් හරිම ආසයි

  • @warunathilanka7915
    @warunathilanka7915 ปีที่แล้ว

    නිවේදකතුමානම් අන්තිමයි..😢

  • @rasikamadhavi3318
    @rasikamadhavi3318 ปีที่แล้ว

    Excellent signing

  • @poornisiriwardena6219
    @poornisiriwardena6219 ปีที่แล้ว

    Beautiful program ❤

  • @madhukafernando6842
    @madhukafernando6842 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @madushananediri5969
    @madushananediri5969 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @gamage8797
    @gamage8797 ปีที่แล้ว

    ❤❤❤❤