✔ රයිස් කුකර් එක විතරක් පාවිච්චි කරලා හදන සුපිරි චිකන් ෆ්‍රයිඩ් රයිස්| Chicken fried rice recipe❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 177

  • @samanthialahakoon6005
    @samanthialahakoon6005 2 ปีที่แล้ว +35

    ඔයාගෙ කෑම හදලා දීලා මහත්තයාගෙනුයි...නැන්දම්මාගෙනුයි මට ලකුනු ගොඩායි ....😍😍😍😍 thank u ...

  • @lubamohamed7373
    @lubamohamed7373 2 ปีที่แล้ว +13

    I dont speak your language but you have no idea how much i appreciate this video. i LOVE srilankan food and can only hope that more videos will be covered with english subtitles so us foreigners can really learn as well. Thank you for uploading this video. Great job

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 2 ปีที่แล้ว +32

    Notification ආව ගමන බලන්න ආවා අක්කි...ඔයාගේ රයිස් රෙසිපි මම ගොඩක් try කරලා තියනවා..හරිම ⁣රසයි ඒ හැම එකක්ම මේකත් හදලා බලන්නම් thank you...

  • @sayurangipabasara4319
    @sayurangipabasara4319 2 ปีที่แล้ว +34

    ඉක්මනින් 1 million ලැබේවා

  • @RK-lw5et
    @RK-lw5et 2 ปีที่แล้ว +2

    Gaas wala gaas balan නැතිව rasata kanna හදාගන්න පුළුවන් oya kiyala dena resipi nisa .godak thanks nanhiyo

  • @madushadimali8011
    @madushadimali8011 2 ปีที่แล้ว

    ඔයාගේ බිරියානි රෙසපියට බිරියානි හදන්නේ. මම ඔන්ලයින් ඕඩර් කරන්නේ ඔයාගේ බිරියානි රෙසපියට. මට හොදට ඕඩර් එනවා. හමෝම රසයි කියනවා. ඔයාට ගොඩක් ස්තුතියි. ❤️❤️❤️

  • @irushadesilva8185
    @irushadesilva8185 2 ปีที่แล้ว +5

    ගොඩක් ලේසියෙන් හදන්න පුළුවන් .ගොඩක් ස්තුති 👍👍🙏🙏😋😋

  • @jayanichathurika3581
    @jayanichathurika3581 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි... තව තවත් රසවත් වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @gaweshagawesha1548
    @gaweshagawesha1548 2 ปีที่แล้ว +6

    හැමදාම වගෙ අදත් විඩියෝ ආසාවෙන් බැලුවා නන්ගි.රයිස් එක ඕෆ් කරන්නේ නැතුවද ඉවරවෙනකන් උයනේ කියන්නකො.👍👍❤️❤️❤️

  • @chathuridinushika9923
    @chathuridinushika9923 2 ปีที่แล้ว +1

    Lesiyen hadaganna puluwan..thank u akkoo❤

  • @srimathifernando5424
    @srimathifernando5424 2 ปีที่แล้ว

    Me kale gas prashneta hodama wisadumak Duwa oyage video mama hamadama balanawa budusaranai duwa

  • @rebekadesilva8870
    @rebekadesilva8870 2 ปีที่แล้ว

    Api හැදුවා meka patta rasaiii thank u.... ඔයා ට

  • @erandiabeysekara3508
    @erandiabeysekara3508 2 ปีที่แล้ว

    Oyage hema recipe ekakma niyamai.. godak pin .hadapu godak ewa e widiyatma awa. Baya nathiwa recommend karanna puluwan 🙏❤️

  • @awanthirathnayaka516
    @awanthirathnayaka516 2 ปีที่แล้ว +1

    Oyage tiyena visheshama de tamai oya kaleta gelapena vidihta videos danava. Eka godak vatinva akki. Visheshayen gas nathi kaale. ♥️

  • @ashoksabee3297
    @ashoksabee3297 2 ปีที่แล้ว

    Hi i make this today 4 my son..its verry easy and very tasty..thank u very much

  • @shanikachathuranganishanik6788
    @shanikachathuranganishanik6788 2 ปีที่แล้ว

    Oyage kama harima rasai , waradinne naha, kitchen ekath godak lassanai , thank you and good luck

  • @reshanikanchana9373
    @reshanikanchana9373 2 ปีที่แล้ว +1

    මරු ආහාරය

  • @saliyamali1099
    @saliyamali1099 2 ปีที่แล้ว

    Heta donige mondisoriyata hadanawaaa🙂thank you

  • @kenusandu557
    @kenusandu557 2 ปีที่แล้ว +2

    ඔන්න ඉතින් අදත් අක්කා වෙනදා වගේම රසම රස රෙසිපි එකක් තමයි ගෙනත් තියෙන්නේ ස්තූති අක්කේ මේ වගේ උපක්‍රම කියලා දෙනවට

  • @indhikanirmalidesilva4410
    @indhikanirmalidesilva4410 2 ปีที่แล้ว

    Mata wayasa 12 nande. Man oyage godak kama hadanawa. Harima rasayi. Mekath aniwaren hadanawa nande.♥️♥️බුදුසරනයි නැන්දෙ ! 💐💐

  • @jananinirmani1557
    @jananinirmani1557 2 ปีที่แล้ว +1

    Thank you akkee..💕 මමත් හැදුවා .ගොඩක්ම රසයි..😋

  • @nimashakodithuwakku2263
    @nimashakodithuwakku2263 2 ปีที่แล้ว

    Puluwan ikmanin ma beluwa. Dear. Thank u sooo much 🌷

  • @thamalipanditha3142
    @thamalipanditha3142 2 ปีที่แล้ว

    Niyamai nangi, budu saranai thawa me wage video karanna shaktiya lebewa,

  • @lalanirath987
    @lalanirath987 2 ปีที่แล้ว +1

    Thanks kiyala dunnata

  • @teeshasachini7774
    @teeshasachini7774 2 ปีที่แล้ว +20

    අද රෙසිපි එකත් මරැ 😍

  • @dhuwa3341
    @dhuwa3341 2 ปีที่แล้ว +6

    This my school breakfast for tomorrow. Thanks akki

  • @manjulaabeysinghe9289
    @manjulaabeysinghe9289 2 ปีที่แล้ว

    මම ත් හැදුවා.හරිම රසයි. 👍

  • @janakdm3516
    @janakdm3516 2 ปีที่แล้ว

    supiri walwataram naha awshya de pamanai maru................

  • @anu2570
    @anu2570 2 ปีที่แล้ว +3

    Brownies හදන විදිහ කියලා දෙන්නකෝ අක්කේ

  • @kamalawathiperera1212
    @kamalawathiperera1212 8 หลายเดือนก่อน

    Hoda wadak

  • @pradeepasamaraweera2557
    @pradeepasamaraweera2557 2 ปีที่แล้ว +1

    Lesi vidiyata oya kiyala denawa. Thanks

  • @hashinidananjana9478
    @hashinidananjana9478 2 ปีที่แล้ว +8

    අම්මෝ ඒකහ් 🥺 කටට කෙලත් ඉනුවා 🤗❤️ තෑන්ක්ස් අක්කියෝ 😍😘

  • @nuwanchinthaka4855
    @nuwanchinthaka4855 2 ปีที่แล้ว +5

    රයිස් එක හැදුව. හරිම රසයි අක්ක..❤️

  • @sulochanavijendiran4608
    @sulochanavijendiran4608 2 ปีที่แล้ว +1

    Very good rice cooker rice. If no gas good foŕ rice cooker rice thanks God bless you keep it up 😆😆😆😆😆😆😆😆😆😆😆

  • @sriyanthrenuka4213
    @sriyanthrenuka4213 2 ปีที่แล้ว +1

    අනේ අදත් නියමයි

  • @amilasadaruwan4196
    @amilasadaruwan4196 2 ปีที่แล้ว

    Harima rasai akke

  • @shanikadilrukshi8432
    @shanikadilrukshi8432 2 ปีที่แล้ว

    Apith haduwa akki bodimedi😍😍😍rastama awaaa... chicken thibbe na eth marama rahai me widihtma haduweee

  • @sathusathamali1780
    @sathusathamali1780 2 ปีที่แล้ว

    math haduwa akki godak hodai rasai godak pin akki thawa thawath rasata kema hadanna puluwan wenna oni oyata

  • @warnajithsasmitha2950
    @warnajithsasmitha2950 2 ปีที่แล้ว +2

    බත් එකට කහ දාන්න පුලුවන්ද

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 2 ปีที่แล้ว

    ගොඩක් ලේසියෙන් හදන්න පුලුවන් රෙසිපි එක මරු

  • @xo5913
    @xo5913 2 ปีที่แล้ว +59

    ඔක්කොමත් හරි ලෑස්ති කරගෙන කුකුල් මස් ඕන නේද කියලා මතක් උනා ආයේ බඩු ටික ගත්ත තැන් වලින් තියලා හිත හදාගත්තා😂

    • @kavindyasandeepani3013
      @kavindyasandeepani3013 2 ปีที่แล้ว +4

      Enna chikan ganna ymu kadeta😂

    • @piumalihettiarachchi9566
      @piumalihettiarachchi9566 2 ปีที่แล้ว +2

      😂😂😂 හෙට හදලා අපිටත් එවන්න හොදේ

    • @every77
      @every77 2 ปีที่แล้ว +1

      😂😂

    • @pradeepsudarshana8752
      @pradeepsudarshana8752 2 ปีที่แล้ว +1

      😂

    • @xo5913
      @xo5913 2 ปีที่แล้ว +3

      @@piumalihettiarachchi9566 හ්ම් සුදු සාරියක් නේද පව් සිද්ධ වෙයි ඔයාට😌කමක් නැ එවන්නම්😊

  • @saviMUSIC0204
    @saviMUSIC0204 2 ปีที่แล้ว

    Chillipaste recepi එක දෙන්නකෝ

  • @kumuduniranjala2889
    @kumuduniranjala2889 2 ปีที่แล้ว +2

    Menu plan tikak danna puluwanda akki..

  • @charakakalum431
    @charakakalum431 2 ปีที่แล้ว +1

    Woow eka niyami .

  • @nasrulislammuhammedadheeb7299
    @nasrulislammuhammedadheeb7299 2 ปีที่แล้ว +1

    atatama meka hari proganawath recipie ekakk

  • @Iresha271
    @Iresha271 2 ปีที่แล้ว +2

    Onna magen 1st coment eka.neyamai♥️

  • @constructiontvchannel
    @constructiontvchannel 2 ปีที่แล้ว

    ammo supiri hamadama akkage videos balanawa good luck

  • @niroshavsniro2598
    @niroshavsniro2598 2 ปีที่แล้ว

    Kakka oya hadana kama harima rasai😁😁👍👍

  • @gihaniimesha9105
    @gihaniimesha9105 2 ปีที่แล้ว

    Ee respie eka niyamai

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 2 ปีที่แล้ว +2

    නියමයි අක්කි ඔයාගෙ හැම රෙසිපි එකක්ම සුපර්බ් 👍❤

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 ปีที่แล้ว +1

    Thanks do much

  • @ahinsakavishashi7575
    @ahinsakavishashi7575 2 ปีที่แล้ว

    Mn nm uyanne akki kiyala dena resipy tmy thanks sweet.adareyiiii.😘

  • @hansanisewwandi5238
    @hansanisewwandi5238 2 ปีที่แล้ว

    Akkage atin hadala kanna asai ane...mn pregnant kenek...mn okkoma video balanawa oyage....❤️

  • @SamanKumara-fn4em
    @SamanKumara-fn4em 2 ปีที่แล้ว

    Maru maru rais aka apit hadanwa Ada.👍👍👍👍👍👍

  • @pinipamaldeniya8746
    @pinipamaldeniya8746 2 ปีที่แล้ว

    රසකාරක දාපු නැති නිසා මරු නංගා..❤️😘

  • @dhanupereraofficialfan....2810
    @dhanupereraofficialfan....2810 2 ปีที่แล้ว +2

    නියමයි

  • @madavichaya1978
    @madavichaya1978 2 ปีที่แล้ว +1

    Sook ane mama ඔයාගෙ කෑම හදනව vidihe

  • @menudhananjana7053
    @menudhananjana7053 2 ปีที่แล้ว +3

    Ilagata onada hadanne danna 🤗🤗🤗

  • @d.m.r.4138
    @d.m.r.4138 2 ปีที่แล้ว

    Mekanm hadannama one❤️. Tnx madhu🙏

  • @devikadevika9696
    @devikadevika9696 2 ปีที่แล้ว +1

    Harima lassanai අක්කේ

  • @krishankaranathunge9053
    @krishankaranathunge9053 2 ปีที่แล้ว +1

    Rice cooker eke switch eka oya ganw off kranna oneda naththm on eke thiyaddida

  • @sandunirashmika3004
    @sandunirashmika3004 2 ปีที่แล้ว +1

    😘♥️මං හැදුවා රසම රසයි

  • @tashdesilva2278
    @tashdesilva2278 2 ปีที่แล้ว

    Okkoma hodai rice cooker eke lifetime eka aduwenawa.however um gonna try this🤪

  • @bootstatus2706
    @bootstatus2706 2 ปีที่แล้ว +2

    Ane akki oven ekak nathuwa macarons biscuit hadana widiha kiyala dennako lesi අමුද්‍රව්‍ය walin

  • @s.h.visidagama8526
    @s.h.visidagama8526 2 ปีที่แล้ว

    Thanks nangi.. I defenietly try this.. 😊

  • @nuwanchinthaka4855
    @nuwanchinthaka4855 2 ปีที่แล้ว

    අක්කේ.. ඔයගෙ kichen එකේ ඔය video වල තියන අර පොඩි ගල් වංගෙඩිය කොහෙන්ද ගත්තේ කියාල කියන්නකෝ? වත්තල අවට ගන්න තියේද?

  • @slherbals130
    @slherbals130 2 ปีที่แล้ว +1

    ඒක මරු ඒ වගේම රසවත්

  • @Bro-s6q5t
    @Bro-s6q5t 2 ปีที่แล้ว

    Akke shili pest hadana hati kiyala dennakoo

  • @subanimusic2023
    @subanimusic2023 2 ปีที่แล้ว

    මමත් ඉක්මනට හදනවා

  • @keshalahiru582
    @keshalahiru582 2 ปีที่แล้ว

    Akki හරිම රසවත්

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 2 ปีที่แล้ว

    Thxx you sisi

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 ปีที่แล้ว

    Akki biththara nathuwa cake recipy dennako hoyaganna lesi dewal walin

  • @thusharasampathatthanayaka8688
    @thusharasampathatthanayaka8688 2 ปีที่แล้ว

    Nice presentation

  • @nelkaperera1093
    @nelkaperera1093 2 ปีที่แล้ว

    Thanks_harimalesi_wage_
    Ok_ok_👌👌👍👍😀😀🌹🌹✋✋

  • @mrkasun6435
    @mrkasun6435 2 ปีที่แล้ว

    🤘🤘🤘පට්ට අහ්

  • @mrnoname4551
    @mrnoname4551 2 ปีที่แล้ว +1

    1m coming up 🤩

  • @chathurangagalmulla6060
    @chathurangagalmulla6060 2 ปีที่แล้ว +1

    මරු👍

  • @sasmithajayawardhana9171
    @sasmithajayawardhana9171 2 ปีที่แล้ว +1

    Damma gaman baluwa . Thanks Akkiyo.. ❤️Akki home made Sosejus recipy ekk denna පුලුවන්ද අනේ😊 plzz

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    හැමදාම ආසාවෙන් බලන්නෙ
    Thanks for sharing

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +2

    හොදට තේරේනවා අක්කේ 🧡

  • @drshithisarangi2165
    @drshithisarangi2165 2 ปีที่แล้ว

    Wen channal wlin akka ideas gannaw kiyalt mt nm hithenw hamdam akkg videos baladdi🤔 kmk na kohoma unat wde maru😊

  • @nilaniperera5404
    @nilaniperera5404 2 ปีที่แล้ว +2

    super akki 😊

  • @ehelaarachchige1415
    @ehelaarachchige1415 2 ปีที่แล้ว +2

    ශෝක් නේ

  • @කාර්ටූන්පොත
    @කාර්ටූන්පොත 2 ปีที่แล้ว +2

    නියමයි අක්කි

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    මේ දවස් වලට මරු නංගා..🔥

  • @Zakylumba
    @Zakylumba 2 ปีที่แล้ว

    Thank u teacher❤

  • @Believe_Yourself2400
    @Believe_Yourself2400 2 ปีที่แล้ว +2

    අද නම් නියමයි!!!!!👌👌👌👌🙏🙏🙏🙏😍😍😍💕💕💕💕❣️❣️❣️

  • @gayanimadushika636
    @gayanimadushika636 2 ปีที่แล้ว

    Niyamai👌👌👌👌😋

  • @cnsff4956
    @cnsff4956 2 ปีที่แล้ว

    Veg friend rice hadana heri kiyannako kade wage plzzzzz

  • @menudhananjana7053
    @menudhananjana7053 2 ปีที่แล้ว +3

    Thama gas ekak hambune nadda akkiyo

  • @senselanka5586
    @senselanka5586 2 ปีที่แล้ว

    Akki basmathi rice eka hadaganna hari widiya kiyannako watura kochcharak tiyanna onida ane hamadama beri wenwa natta ata wenawa

  • @benadikpranandu6938
    @benadikpranandu6938 ปีที่แล้ว

    Thank you ❤

  • @chathuraelpitiya5738
    @chathuraelpitiya5738 2 ปีที่แล้ว +1

    Rahata athi 🥘🥗🍲

  • @nuwansapumal1701
    @nuwansapumal1701 2 ปีที่แล้ว

    Mama akkaga vedeyo hamadam balanaw

  • @tamraal8989
    @tamraal8989 ปีที่แล้ว

    👍

  • @rathnamaliwalage7400
    @rathnamaliwalage7400 2 ปีที่แล้ว

    Wow

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 2 ปีที่แล้ว +1

    Mmmnnnn yummy yummy .👍👍😋😋😋😋

  • @prashansanianupama4137
    @prashansanianupama4137 2 ปีที่แล้ว +1

    thank you akki ♥️♥️

  • @urshularumeshani9232
    @urshularumeshani9232 2 ปีที่แล้ว

    Wow... super 👍

  • @anushkasenshorts1718
    @anushkasenshorts1718 2 ปีที่แล้ว +1

    Supiri 👍