ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Tharanga Nelson | තාත්තා වගේ වෙන්න බැහැ, මට මගේම ක්‍රමයක් තියෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • තාත්ත හිටියේ අපිට වඩා ගොඩාක් උඩින්. මම හිතන්නේ නැහැ මට කවදාවත් එතනට යන්න ලැබෙයි කියලා. නමුත් මම මගේ විදිහට ගමනක් යනවා.
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : / divainanewsp. .
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_newspaper
    👉Tik Tok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #DivainaOnline #divaina #tharanganelson

ความคิดเห็น • 12

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +2

    ඔබට ජය කිසිම ආඩම්බර නැති කෙනෙක් බුදුසරණයි දෙන්නාටම දිර්ඝ ආයුෂ 🙏🙏❤❤❤🇶🇦

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +1

    ඉතාම හොද නිහතමානී මනුස්සයෙක්. අපි වසර 55 ක්‍ තිස්සේ ආදරය කරපු කලාකරුවෙක් තමා නිහාල් නෙල්සන් කියන්නේ. ඔහුගේ පුතා මොහුත් ඉතාම හොද නිහතමානී මනුස්සයෙක්. අපේ ගමේ ආදරණිය කලාකරුවෙක්. මොරටුවේ අරටුව. මා සෞදියේ සිට.

  • @sunil9834
    @sunil9834 ปีที่แล้ว

    තරංග ඔබගේ නිහැඩි ගමන සාර්තක වේවා. පියාගේ අඩුවට හෙවනැල්ලක් ජයග්‍රහණය සහතිකයි.🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @dushyanth0138
    @dushyanth0138 ปีที่แล้ว +2

    💗💗💗 නිහතමානී කෙනෙක්...අපිත් එක්ක ඉගෙන ගත්තා...ටික දවසක් ගියාමයි අපිත් දන්නේ තරන්ග නිහාල් නෙල්සන් ගේ පුතා කියලා.. ඔහු එතරම් නිහතමානී කෙනෙක්...💗💗

  • @gaminijayalath8730
    @gaminijayalath8730 ปีที่แล้ว +1

    Best compliments ,Tharanga Putha! May your journey of music be a great success!

  • @suwarnarathnayaka298
    @suwarnarathnayaka298 ปีที่แล้ว +1

    Lassanai Godak ❤Jaya wewa

  • @aselachanaka2260
    @aselachanaka2260 ปีที่แล้ว +1

    ජයවේවා... 👍👍👍

  • @chamindakumara1jayamaha367
    @chamindakumara1jayamaha367 ปีที่แล้ว +1

    Good luck ❤

  • @ajithliyanageperera4345
    @ajithliyanageperera4345 9 หลายเดือนก่อน

    කරුනා සුවද තවරාලු හද පියුමෙ න් තරන්ග ඔබ නිහතමානීත්වය අගය ම්

  • @Tresure41
    @Tresure41 ปีที่แล้ว +1

    හොද මනුස්සයෙක් ආඩම්බර කමක් නැති

  • @prabathpriyadarshana
    @prabathpriyadarshana ปีที่แล้ว +1

    💖💖🙏🙏

  • @nandasenaweerasingha5088
    @nandasenaweerasingha5088 10 หลายเดือนก่อน

    Santhosi