ඇත්ත මිනිස්සු | හොරු පැන්නේ මොන පැත්තටද ? හොරුන්ව රකින්නේ කවුද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : / divainanewsp. .
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_new. .
    👉Tik Tok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #Divaina #DivainaOnline #political #Election2024

ความคิดเห็น • 139

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 24 วันที่ผ่านมา +25

    හොරු හොරු ගොඩට පනින්නේ නැතුව මඩ ගොඩට පනින්නද? 😅😂

  • @ukuk1581
    @ukuk1581 24 วันที่ผ่านมา +18

    හොද වැඩසටහනක්. මෝඩ මොලවලට නැවත සිතීමට මග පෙන්වීමක්.❤❤❤❤❤

  • @ruchira296
    @ruchira296 24 วันที่ผ่านมา +16

    දැන දැනත් වයසක අය හොරුන්ට ඡන්දේ දෙනවනේ🤣😂

  • @dpw-un2ql
    @dpw-un2ql 24 วันที่ผ่านมา +10

    අපේ රටේ ජනතාව 🚩❤️🌹💯💯❌🖍️🇱🇰මාලීමාවට කෝටියක් 🌹🌹🌹🇱🇰🇱🇰❌🖍️ඔව් අපි ජයග්‍රහණය කරනවා කරනවාමයි 🚩🚩🚩💯💯❌🖍️රට අනුරට අපි මාලීමාවට 🏵️🌺✴️🌼✳️❄️🌈❌🖍️

  • @sunilgamage9605
    @sunilgamage9605 24 วันที่ผ่านมา +12

    ඔයාගේ වැඩ සටහනට සුබ පතනවා

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 24 วันที่ผ่านมา +33

    අනුර තමයි සීයා කිව්ව හොරු අල්ලන්න එන්න කිව්ව කෙනා

  • @nadiya4792
    @nadiya4792 24 วันที่ผ่านมา +21

    හොරු අල්ලනවනම් අනුර තමයි... වෙන කවුද?

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 24 วันที่ผ่านมา +17

    ඉතින් මේ සැරේ මාලිමාවට චන්දය දෙන්න කරුනාකරලා මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-ly1ic8tu1i
      @user-ly1ic8tu1i 24 วันที่ผ่านมา +1

      Malimawata thamai api

    • @user-ly1ic8tu1i
      @user-ly1ic8tu1i 24 วันที่ผ่านมา

      Tropical amathakada horu kauda kiyala kelinma kiyapiyau harak wenna epa malimawa dinewa

  • @antonchinthaka6338
    @antonchinthaka6338 24 วันที่ผ่านมา +9

    දුෂිත පන්තිය පරාජය කරමු මාලිමාව දිනවමු

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 24 วันที่ผ่านมา +10

    ඔක්කොම යාලුවෝ මල්ලිඕවා දිගටම කරන්න ඕනේ 🤣🤣

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 24 วันที่ผ่านมา +11

    මෙිදා පාර මාලිමාව 🧭 NPP

  • @ukuk1581
    @ukuk1581 24 วันที่ผ่านมา +14

    මේපාර හෙරුන්ට අහ‌‌‌වෙන්නෑ කියල රනිල්ට දෙනවලු. ඇට පිටින්ම ගහපු පොරවල් ඉන්නෙ. රට හරක්.😂😂😂😂😂😂

    • @kwkw7563
      @kwkw7563 23 วันที่ผ่านมา

      උබටවිතරද මොලෙතියෙන්නේ අනිත්රය හරක් එලදෙනෙකුන්ද එ අය ඉපදුනේ නුබලාදැන් ඉන්න අයහරක් කිරිතමා බොන්නේ රනිල්හොරකම්කලේනැ මොහොරකම්කලත්එයාමොනවාකරන්නද අනෙබන් හොරැ අල්ලන්නේ කොමද කවුද දැක්කේ කොෂාක්කි එහෙනම් තරහ කාරයො ඔක්කම හොරැ කියයිනුදායි කටන්කිවට කරන්න අමාරැයි අපේගෙදර ෂේරම මාලිමාවටලු මම නම් රනිල් නැතිනම් ෂජිත් මටනම් චන්දයක්නැ එ දෙන්නා එකකකාටවත්කරන්නබැරටටහොද නායකයොදෙන්නැ එ අය ජේ වි පි වගේචන්දයදාන්න එපාකියලා හැදුනුපත් හාෙරකම්කලේනැනෙද රටේ පොදු දේපලවිනාෂකලේනැ මේකම අැති විජේවිරගේ පුතාවත් අනුරටනැ හොදනම් එපක්ෂයට එනන ඔන තවමොනකතාද පොලින් යුගයක්එයිනැවත

    • @Horizonsailor
      @Horizonsailor 23 วันที่ผ่านมา

      ​@@kwkw7563මොනවද යකෝ ටයිප් කරල තියෙන්නෙ මේ...රනිල්ගෙ ගූ කකාද ටයිප් කලේ😂

  • @amiya53200
    @amiya53200 24 วันที่ผ่านมา +12

    මාලිමාවෙ විතරයි හොරු නැත්තෙ

    • @user-pc3df8zl4y
      @user-pc3df8zl4y 22 วันที่ผ่านมา +1

      ඔව්, මේ පාර දිනුවොත් හොදට හොරකම් කරන්න පුළුවන්

    • @fathimahamna2577
      @fathimahamna2577 17 วันที่ผ่านมา

      88.89 88.89 88.89 88.89 pakaya

  • @Universeboss6905
    @Universeboss6905 24 วันที่ผ่านมา +52

    හොරුන්ට අහුවෙන්නේ නෑ කියලා රනිල්ට සජිත්ට දෙන උනුන් ඉන්නවා නෙ බොල 😂

    • @susanthakumara6233
      @susanthakumara6233 24 วันที่ผ่านมา +1

      Miharak unnam,me rate sapa😂😂

    • @kanthiadikari1700
      @kanthiadikari1700 24 วันที่ผ่านมา +2

      😂😂😂

    • @tonic242
      @tonic242 24 วันที่ผ่านมา

      Yes unuth horu mathdrawya karayo

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 24 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @ruvini9482
      @ruvini9482 24 วันที่ผ่านมา +1

      සජිත්ට හොරු අඩුයි කියල සජිත්ට දෙන මීහරකුත් ඉන්නවා

  • @asithahemachandra6681
    @asithahemachandra6681 24 วันที่ผ่านมา +5

    'අලියා' රජකලා පැරදුනි 'අත' පැත්ත
    පොහොට්ටුව කලා වැරදුනි රට පැත්ත
    මාරු වෙවී ආවොත් හෙට එම හැත්ත
    අම්මප ගනිව් පසුපස නොබලම කැත්ත
    කෝටුවා.....

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 24 วันที่ผ่านมา +19

    රනිල්ලා සහ සජිත්ලා හොරු. ඊට අමතරව උන් තව හොරු පක්ෂයට ගත්තා.

  • @LamanNamal-i6y
    @LamanNamal-i6y 24 วันที่ผ่านมา +5

    වියාපාරිකයගෙන් කිසි දෙයක් අහන්න එපා පහරයො ඒ මිනිස්සුන්ට අවන්කව වියාපාර කරන්න බෑනේ ඊට පස්සෙ

  • @priyanthapathirana5599
    @priyanthapathirana5599 24 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HirunKarunaratne
    @HirunKarunaratne 24 วันที่ผ่านมา +5

    7:18 මේ ගොනා බලපල්ලකො. කලින් UNPලු. දැන් සජිත්ටලු. සජිත් කියන්නෙ ඒ UNP එකේ උප සභාපතිනෙ හරකො. රනිල්ගෙ පසුපෙළ සහ මැදපෙළ හොරු UNP උපසභාපතිත් එක්ක අටවාගත්තුව අටමගල තමා සජබ කියන්නෙ. සජබ කියන්නෙ අලි භාගෙ. මාර ගොන් වැඩිහිටියෝ රැලක් තමා අපේ රටේ ඉන්නේ. මුන්ට ඇස් දෙකට පේන, කන් දෙකට ඇහෙන සහ ඇඟට දැනෙන මේ සරල දේ වටහාගන්නවත් බෑ කියන්නේ මුන් කොච්චරනම් ගොබ්බ ද?

  • @dammikaw9050
    @dammikaw9050 22 วันที่ผ่านมา

    නියමයි කොල්ලෝ නියමයි එහෙම තමයි අහන්න ඕනේ... මිනිස්සුන්ගේ මොලේ පැදෙන්න

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 22 วันที่ผ่านมา +1

    Kola topp i mamaa
    Gawayek

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 24 วันที่ผ่านมา +3

    පොතක් පත්තරයක් කියවන් නැතුව බීඩී බීබී ඉදියාම ඔහොම තමයි

  • @Python7-e4f
    @Python7-e4f 24 วันที่ผ่านมา +7

    සමබර කන්ඩායම් - 1
    සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා.
    විල්පත්තුව ක පපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා
    විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.
    බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.
    කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.
    ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා
    ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.
    පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.
    මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.
    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.
    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා.
    මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.
    නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.
    ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.
    කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.
    දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.
    භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.
    ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.
    සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.
    හලාල් ඕනා කියලා මුස්ලි ම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.
    ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.
    සමබර නම් සමබර රට හදන ටීම් එක.
    ජය වේවා🙏🙏
    උපුටාගැනීමකි.

    • @Universeboss6905
      @Universeboss6905 24 วันที่ผ่านมา +2

      @@ontheway172 කමෙන්ට් එක දාපු එකා කින්ඩියට බං ඔහොම කියලා තියෙන්නේ 😂

    • @ontheway172
      @ontheway172 24 วันที่ผ่านมา

      @@Universeboss6905 ah ha 🤣🤣

    • @kwkw7563
      @kwkw7563 24 วันที่ผ่านมา

      හොරැ හොරැ කියනවා අනේ හොරකම් කලානම් විරැද්ද පක්ෂවල අය අැයි එවට ඉඩදුන්නෙ පාඑ්ලිමේතුවෙනේ අනුර ලා අවුරැදු ගානක් හිටියේ එකනඩුවක්වත් දාලානැ හැමදාම ෂජිත් රනිල් නඩුදාන්නැවත් කියමුකො හැම එකම හොයන අනුරලා මේවා එ කාලේ එලියටදාලා දැන් මිටින්වල කතාකරනවාවගේ රටටඅාදරේනම්අැයා එවට පියවර නොගත්තේ මටනම් හක තැම් ගන්න අමාරැයි චන්දයක්ලන්වෙනකොට ෂේරම රටටමගේරට කියලාපනදාගෙන දිනුවට පද8ෂ්ෂේ ඔක්කම ඉවරයි බලමුකො ගොයා කරපුදේම කරනවා කවුරැහරි අලුතින්පත්වෙනකෙනා නැවතත්පොලින්යු,ගයක් එනවා අලුතිනි එනකෙනා හමදාම කරනකෙනාටවඩා වෙනකෂක්කරනවා ගොට වෙනකෂකලා උපරාම ඉලගටඑනකෙනත් ෑරිම වෙෂරටටදෙවිපිහිටයිමටත්පුලුවන් කටින් රට කරන්න කෙරැවාවෙන්නම්මටබැඑකතමාමමබලන්ඉන්නේ

    • @nishanthasanjeewa3832
      @nishanthasanjeewa3832 24 วันที่ผ่านมา

      😂

    • @pasindusrl
      @pasindusrl 24 วันที่ผ่านมา

      ammo eka

  • @ajithkumar1951
    @ajithkumar1951 23 วันที่ผ่านมา

    ප්‍රථමයෙන් අදහස් ප්‍රකාශ කල වෙළඳ මහතා, ටක්කෙටම කිව්වා. නොකීවේ, මාළිමාවට ජන්දය දෙන්න කියලා විතරයි, හේතුව, තමන්ගේ සහ පවුලේ උදවියගේ ආරක්ෂාව සදහා බව පැහැදිලියී. ❤❤❤❤

  • @lalith9415
    @lalith9415 19 วันที่ผ่านมา

    මාළිමාවට ජයවෙිවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාළිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාළිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 22 วันที่ผ่านมา +3

    මමත් 69 ලක්ෂයේ කෙනෙක් මේ සැරේ මාලිමාවට. අනුර දිනුවොත් හොරු හිරේ

    • @fathimahamna2577
      @fathimahamna2577 17 วันที่ผ่านมา

      88.89 88.89 88.89 88.89 pakaya

  • @TheMaru71
    @TheMaru71 24 วันที่ผ่านมา +2

    රනිල් වික්‍රමසිංහ මහතාට දීපල්ලා. නැත්නම් 88-89 හා පෝලිමේ ඉන්න වෙනවා

  • @thirimadurasilva9612
    @thirimadurasilva9612 20 วันที่ผ่านมา

    නියම krimaya good

  • @demunidesilva8328
    @demunidesilva8328 23 วันที่ผ่านมา

    TURNING POINT is being seen !
    I saw an impressive, weighty dialogue pattern !
    Hence, I hail Divaina Online mission !

  • @MalakaGunathilaka-nl8kf
    @MalakaGunathilaka-nl8kf 24 วันที่ผ่านมา +1

    Npp❤❤❤ ජයවේවා

  • @kanti7069
    @kanti7069 24 วันที่ผ่านมา +1

    Malemawata jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 24 วันที่ผ่านมา +2

    Horu bayawela ekai paninne😂npp. Avama horu ne.😂😂😂

  • @ruvini9482
    @ruvini9482 24 วันที่ผ่านมา +1

    සුදු ඇදගත් වයසකම සීයා මොල කාරයා..
    ♥️♥️

  • @wimalpiyarathna8371
    @wimalpiyarathna8371 24 วันที่ผ่านมา

    ආන්ඩු කරපු මෑතකදී ඉහල ම ආසනවල සිටි ,දැනටත් සිටින 3න් ගොල්ලට ම තමයි ලේසියෙන් ම හොරු අල්ල ගෙන අත ගාන්න පුලුවන්කම තියෙන්නෙ

  • @kusalperera9680
    @kusalperera9680 24 วันที่ผ่านมา +1

    This time no chance to 🐸 🐸😅😅😅😅😅

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 22 วันที่ผ่านมา +1

    බොරැ.වැඩක්නෑ.හොරැන්ව.කාටත්.ගන්නවෙනවා.මහමැතිවරණයේදී .113,න.හදන්න.මෙිිවෙලාවෙිි.අවුවෙන්න.එපා.අනුර .රටත්ගන්නවෙනවා

  • @SunilJayarathna-r9l
    @SunilJayarathna-r9l 23 วันที่ผ่านมา

    Malimawata ja jaya 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunildharmadasa9713
    @sunildharmadasa9713 24 วันที่ผ่านมา +2

    මාලිමාවෙ හොරු නැත
    මාලිමාවෙ බොරු නැත

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q 24 วันที่ผ่านมา +1

    ❤❤❤nilpata eri tsert aka adapu mamanam konda pana atiwa katakara malimawata jaya

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 24 วันที่ผ่านมา +1

    මගුලක් කියනවා නේද😂😂😂

  • @user-hx3xm4ve7n
    @user-hx3xm4ve7n 17 วันที่ผ่านมา

    Malimawa.hara.anith.oakkma..kambahoru.malimawata.jayawawe.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ekanayakewm9971
    @ekanayakewm9971 24 วันที่ผ่านมา +1

    මාලිමාවට කෝටියක්❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 23 วันที่ผ่านมา +1

    රනිල් රාජපක්ෂලා සජිත් ප්‍රෙමදාසලා ගලගගොඩඅත්තෙ ලා දයාසිරි ලා සිරිපාල ලා එක මිටට පන්නා දමමු මේක හරි විදියට වෙනස් කරමු ජාතික ජනබලවේගයට ජයවේවා

  • @user-mv4qp7ru6p
    @user-mv4qp7ru6p 24 วันที่ผ่านมา +1

    Npp

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 24 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා❤

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 22 วันที่ผ่านมา

    මාලිමාවට ජයවෙිවා 😘😘❤️❤️🙏

  • @user-sl1lq5lo9k
    @user-sl1lq5lo9k 23 วันที่ผ่านมา

    Rata Anurata ❤❤❤❤❤❤❤jayawewa

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 24 วันที่ผ่านมา

    Malimawata Kotiyak Malimawata Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa AKDta Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nazaraliyar245
    @nazaraliyar245 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤😂😂😂

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 22 วันที่ผ่านมา

    3wheel
    Aiyaa maru

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 22 วันที่ผ่านมา

    රට අනුරට අපි මාලීමාවට

  • @alexarunafernando5613
    @alexarunafernando5613 24 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා

  • @tasanthi268
    @tasanthi268 24 วันที่ผ่านมา

    😂😂😂🤦‍♀️👌👍❤❤❤❤❤❤❤❤

  • @bandaragedara5876
    @bandaragedara5876 23 วันที่ผ่านมา

    ❤❤❤❤😂Anurata×

  • @Universeboss6905
    @Universeboss6905 24 วันที่ผ่านมา +2

    10:55 නාකි උන හැම එකාටම අත්දැකීම් නෑ බං,උබට පිස්සුද😂,ගොං කතා කියන්න එපා 💩😂
    උබ කියන විදිහට නාකි වෙද්දී අත්දැකීම් තියෙනවා නම් ලංකාවේ පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම ඉන්නේ නාකි නිසා ලංකාව සංවර්ධිත රටක් නෙ.

  • @sujathalarsen
    @sujathalarsen 23 วันที่ผ่านมา

    ඔය මයික් අල්ලන උන් ඊට වැඩිය හොරු.😂😂😂😂😂😂

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 24 วันที่ผ่านมา +1

    අනේ අබසරනයි රටට හොරු හොරෙක් ලෙස සජිත් නම් එත් හොරු ..රනිල් හොරු රාජපක්ෂලා හොරු ..

  • @anurapriyantha9612
    @anurapriyantha9612 23 วันที่ผ่านมา

    මාලිමාවට ජය වෙිවා

  • @KindHearts-o5c
    @KindHearts-o5c 19 วันที่ผ่านมา

    AKD ❤AKD❤මාලිමාව

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 24 วันที่ผ่านมา +1

    Anurata dela balamu lamai

  • @sampathkumara2634
    @sampathkumara2634 22 วันที่ผ่านมา

    Jvp jaya

  • @anurapriyantha9612
    @anurapriyantha9612 23 วันที่ผ่านมา

    මොකට වයසට ගියද මන්නදා

  • @geethkuwshalya2313
    @geethkuwshalya2313 23 วันที่ผ่านมา

    මාලිමාවට ඡය වේවා

  • @user-uc5le3vk6c
    @user-uc5le3vk6c 23 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😄😄😄😄😄😄😄😄😄😄😄

  • @chrisschriss39
    @chrisschriss39 20 วันที่ผ่านมา

    දෙයියනේ දේවමැනියනේ කියලා එකටම මයික් එක ඇල්ලුවේ කතා කරන මී හරකෙකුට

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 22 วันที่ผ่านมา

    Minissu horunge pattay

  • @Dilshan1989
    @Dilshan1989 24 วันที่ผ่านมา +1

    අනුර ඇව්ල්ල හොරු අල්ලයි 🖕 😂

    • @pasanlakshan4043
      @pasanlakshan4043 24 วันที่ผ่านมา

      Ubath horekda podi eko.😂

    • @HirunKarunaratne
      @HirunKarunaratne 24 วันที่ผ่านมา

      ඡන්දය දෙන්න ඉන්නෙ කැබිනට් ඇමතිවරයෙක්ව සිටියදී මධ්‍යම සංස්කෘතික අරමුදලට විද්ද පල් හොරෙක්ට. ඒ වුණාට අවුල තියෙන්නෙ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ තොරතුරුවලින් සජිත්ගේ ඒ හොරකම් හෙළි ජරපු අනුරලා එක්ක 😂. මාර වහල්ලු. හොඳ වෙලාවට අද උඹලා වගේ එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ බත්බැලයෝ හරි අඩුයි 😁

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 23 วันที่ผ่านมา

    මාලිමාවට කෝටියක් ❤❤😂😂

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 24 วันที่ผ่านมา

    #මාලිමාවටකෝටියක්#
    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @user-nx2zm4he9m
    @user-nx2zm4he9m 24 วันที่ผ่านมา

    #මාලිමාවටචන්දකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @lalsusantha6028
    @lalsusantha6028 24 วันที่ผ่านมา

    Hoda parsnayak ahanne

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. එළිපිට කම්බ හොරු .....මහ බැංකුව කඩපු මහ හොරා , රනිල්ගෙ පැත්තෙ... සැගවුණ හොරු.....සජිත්ගෙ පැත්තෙ..... මුං එක්ක ගනුදෙනුව බේරගන්න පුළුවන් ජනතාවට පමණයි.... සංවිධානය වූ ජනතාවට පමණයි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    .

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 24 วันที่ผ่านมา

    පලවෙනි එකා නම් පට්ට හොරෙක් වගේ 😊😊😅

  • @mohammedrizwan2576
    @mohammedrizwan2576 24 วันที่ผ่านมา

    Sajith Sajith Sajith Sajith Jayawawa Win Win win 🏆

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id 24 วันที่ผ่านมา +1

    Anura file thiyagana pena pena hitiya dan kathawath na

  • @kingphone8251
    @kingphone8251 19 วันที่ผ่านมา

    නියමයි හැමදාම හැමෝම සජිත් ද අනුරට ද කියනවට වඩා වැරදි පෙන්වා දෙන දෙකින් ඉදිරියට

  • @chandanadissanayake2156
    @chandanadissanayake2156 23 วันที่ผ่านมา

    මෙච්චර රටට කෙළවලත් උන්ටම කඩේ යන හරක් ඉන්නවනේ..😭😭😭😭එකම විසඳුම මාලිමාව විතරයි.❤️❤️⛳⛳❤️❤️⛳⛳❤️❤️

    • @fathimahamna2577
      @fathimahamna2577 17 วันที่ผ่านมา

      88.89 88.89 88.89 88.89 pakaya

  • @mohammedrizwan2576
    @mohammedrizwan2576 24 วันที่ผ่านมา

    Sunami Oru 1988 Mathagatha

  • @NandasiriMhathun
    @NandasiriMhathun 24 วันที่ผ่านมา

    සිකුරාදා දවල් මරදානේ දි මගේ අදහස් මම කිව්වා එවා නැත මෙ නියොජිතයි මුලදි ම හොරුන් ට වාඩා හොරු

  • @user-mu8vp3ig5m
    @user-mu8vp3ig5m 19 วันที่ผ่านมา

    හොරකම්කලඅයටහොදටපනිස්මන්ට්තියෙයිඅනුරපමනයිසත්‍යම්නිසජිත්‍😢රනිල්හොරකල්ලි😢තමයිඅනුරකුමාර😢උතුමන්ටදෙන්නඅපේරටසුරකින්න😢උතුම්ම්නිස්සුනේ

  • @RohanBandara-p4i
    @RohanBandara-p4i 24 วันที่ผ่านมา

    Naaki kapati Nariya ranil rajapaksa set eka pannamoo

  • @DilanNayana-sf6ch
    @DilanNayana-sf6ch 23 วันที่ผ่านมา

    Oyage wal baila wadi

  • @anurapriyantha9612
    @anurapriyantha9612 23 วันที่ผ่านมา

    🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @ThilankaDinesh
    @ThilankaDinesh 24 วันที่ผ่านมา

  • @arfathcity5286
    @arfathcity5286 23 วันที่ผ่านมา

    Harak Inna Kan rata godayanne na

  • @samjewellery3755
    @samjewellery3755 21 วันที่ผ่านมา

    Lokuma horu thamai rajaye sewakayo.janagahanen 80% horu.

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 24 วันที่ผ่านมา

    මෝඩ මිනුස්සුන්ගේ මෝඩ කතා

  • @anuradhalakmal8702
    @anuradhalakmal8702 22 วันที่ผ่านมา

    Okun serama dan wiyaru wela ieisiyawen pupuranawa kalakanni

  • @user-md8os5ky1f
    @user-md8os5ky1f 21 วันที่ผ่านมา

    Horunta kath adinne gam mattame inna horu awastha wadin kuhakayan rata janathawa anagathaya hena gahuwath,uunta unge wade kara ganna,wahallu para horunta kadeyanawa,redi,netgiwa

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 22 วันที่ผ่านมา

    Kade malli yakoo sajiya wTay inna un pal horu

  • @niranjanperera8934
    @niranjanperera8934 24 วันที่ผ่านมา

    Ice gahala kada eka

  • @alwisalwis6860
    @alwisalwis6860 24 วันที่ผ่านมา

    Mokaada E naaki Haraka

  • @user-pz3yg5bu1o
    @user-pz3yg5bu1o 24 วันที่ผ่านมา

    ඔකෙ J

  • @visakadampali6371
    @visakadampali6371 22 วันที่ผ่านมา

    සජියා ගවත් ඉනනේ හොරැනොදකින සජියා කායන වුන

  • @Tha2001Jay
    @Tha2001Jay 24 วันที่ผ่านมา

    😂😂😂 රනිල් සජිත් තොපි දෙන්නට තියෙන්නේ දැන් දෙවෙනි ස්ථානයද තුන්වෙනි ස්ථානයද කියලා තෝරගන්න විතරයි.
    මිනිස්සු මාලි මාවට කතිරගහන්න තීරණය කරල ඉවරයි😂😂😂❤❤❤❤❤❤

    • @sayakkaradanapala565
      @sayakkaradanapala565 24 วันที่ผ่านมา +1

      හොරු නැ⁣ත්තේ මාලිමාවෙ විතරයි

  • @samjewellery3755
    @samjewellery3755 21 วันที่ผ่านมา

    Ratama depaarakma gini thiyala mini marala winasa keruwe jvp kaarayo.jvp eke thamai wediyema desha drohiyo inne.

  • @samjewellery3755
    @samjewellery3755 21 วันที่ผ่านมา

    Mahinda horu,jvp mini maruwo,mankolla karayo,rata gini thiyapu drohiyo.lankawe minissungen 80% horu.

  • @user-wq6un9pu2g
    @user-wq6un9pu2g 22 วันที่ผ่านมา

    Anurata deela balanna eka paarak horu allanavada kiyaa. Nikam horu horu kiyaa balaye hitiya horuntama deela puka kaha kahaa inna nethiva. Me harak nisaa thamai rate pasu beheema. Diunu noveema

  • @samjewellery3755
    @samjewellery3755 21 วันที่ผ่านมา

    Rajapaksa horu.jvp mini maruwo saha mankolla kaarayo.mun degolloma rate hathuro.

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 22 วันที่ผ่านมา +1

    සජිත්ට.ලැබෙන .මුදල් .පාසල් .දරැවන්ට .වියදමිකරන්නේ .අනිත් .අයට.ලැබෙන .මුදල් .පේස්බුක් .යුටියුබිි .වලට.දේන්නේ.සජිත්ට.මඩරැලක්එයි .ඒනිසා .බුද්දියෙන් .සිටිනු .ජයනියතයි❤❤❤❤❤❤