Viyali | "වියළි" කළු මහත්තයා | Akalanka Prabashwara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 361

  • @chandanimunasingha4500
    @chandanimunasingha4500 2 หลายเดือนก่อน +98

    කළුගේ චරිතය ජීවමාන කරන අකලංක දරුවා,ඔයාගේ හැකියාවට මුලින්ම හෘදයංගම සුබ පැතුම්!ඉදිරියටත් ඔබේ ප්‍රතිභාපුර්ණ රංගනයන් අපි බලාපොරොත්තු වෙමු.ජේසු පිහිටයි!

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 2 หลายเดือนก่อน +78

    හරිම බුද්ධිමත් විදියට තමයි කතා කරන්නේ ......සුභ පතනවා අනාගතයට ....... බලාගෙන ඉන්නවා වියලි නාට්‍යයේ වගේම සාර්ථක රංගනයක්

  • @rathnajayakodi2542
    @rathnajayakodi2542 2 หลายเดือนก่อน +56

    දක්ශ නලුවෙකුට හොද චරිතයක් ලැබෙනවා කියන්නේ වාසනාවක්. සුබපැතුම් . මුල මතක තියාගෙන නිහතමානීව, ඉදිරියටම යන්න..💐🙏❤

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 2 หลายเดือนก่อน +31

    හරිම ආදරෙයි පුතේ ඔයාට.වියලි බලද්දි හදවතට දැනෙන්න කළු චරිතය කරද්දි මේ වගේ දරුවෙක් කියලා හිතුනෙ නෑ.ජයවේවා පුතේ !!!🎉🎉❤❤❤

  • @ayeshaathukoorala7339
    @ayeshaathukoorala7339 2 หลายเดือนก่อน +35

    හරිම සතුටුයි පුතේ .ඔයා හරිම දක්ශ දරුවෙක්.පුයර බබාල අතරේ ඔයා නියම රන්ගවේදියෙක්.සුබ අනාගතයකට සුබ පැතුම් පුතේ.තෙරුවන් සරනයි ඔයාට .❤❤

  • @AmilaEdirimanna
    @AmilaEdirimanna 2 หลายเดือนก่อน +23

    ෂේවියර් කණිෂ්කගෙන් පස්සෙ දැක්ක වැඩ්ඩෙක්.ඒකෙ දෙකක් නෑ.සුපිරි.ඉදිරියටම යමු

    • @DimuthuSuranga-c6l
      @DimuthuSuranga-c6l หลายเดือนก่อน +1

      අනිවා ඌත් වැඩ්ඩා

  • @laniwa1431
    @laniwa1431 2 หลายเดือนก่อน +25

    බිමල් ජයකොඩිගෙන් පස්සෙ මට දැනුණු නළුවෙක්. සුභ පතනවා අකලංක අයියෙ ❤💐

  • @vipulshirantha6290
    @vipulshirantha6290 หลายเดือนก่อน +5

    කළු ගෙ චරිතය නිසා ගොඩක් ආසාවෙන් වියලි නාට්‍ය බලනවා ❤ ඔයාට සුබ අනාගතයක්

  • @pathminiherath520
    @pathminiherath520 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි පුතේ ඔයාගේ රංගන හැකියාව අති විශිෂ්ඨයි.අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .මගේ හොඳම යාලුවෙක් මේ නාට්‍යයේ රඟපානවා රූපා පතිරණ අක්කා හැමෝටම ජයෙන් ජයම වේවා .ආදරෙයි ඔයාලට.

  • @ddhammi7349
    @ddhammi7349 2 หลายเดือนก่อน +37

    ආදරෙයි පුතේ.ඔයාගෙ රගපෑමට හරිම අගෙයි විශිෂ්ඨ ගමනක් යන්න පුතා.මාර ඇස් දෙකක් ඔයාට තියෙන්නෙ පුතෙ

  • @ManelMTC
    @ManelMTC 2 หลายเดือนก่อน +13

    මුලු කතාවම ආකර්ශනීයයි.හැම කොටසක්ම බැලුවා.කලූගෙ චරිතය ගොඩක් සාර්ථකයි.සුභ පැතුම්...

  • @anurathnayake1251
    @anurathnayake1251 2 หลายเดือนก่อน +11

    මාත් ගොඩාක් ආසාවෙන් බැලුව නාට්‍යයක් පුතේ මේක ඔයා ගොඩාක් දක්ශ දරුවෙක් ඉදිරියටත් මේ වගේම ලස්සන නිර්මාණය තුලින් දකින්න ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනව පුතේ බුදුසරණයි ඔයාට යහපතක්ම වේවා දීර්ගායුශ ලැබේවා පරිස්සමෙන් ඉන්න පුතේ ❤️❤️🌷🌷🌷🌷🌹🌹🌹💐

  • @neetharanjani1692
    @neetharanjani1692 2 หลายเดือนก่อน +19

    කලු මහත්තයා ඔබේ රගපෑම් සැබෑවක්මයි සුබ අනාගතයක් 💙💛🌷💛💙

  • @NuwanNuwan-x1k
    @NuwanNuwan-x1k หลายเดือนก่อน +6

    ආයේ කතා දෙකක් නැ කලුගේ චරිතේට මං මාරම ආසයි...කාන්ති ඉස්සරහා කලු සංවෙිදි වෙන වෙලාවෙි ඇස් වලට කදුලු ආවෙි නොදැනුවත්ම ඒක මාරම කතාවක්...මං හිතන්නේ වසරේ ජනප්‍රිය චරිතෙට සම්මානේ කලුට එන්න ඔිනි සුභ පැතුම්

  • @rozaanedias4956
    @rozaanedias4956 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් අපි "වියලි " බලන්නේ . ගොඩක් ස්තූතියි ඔබගේ අනර්ඝ තාත්වික රoගනයට✨️ Best wishes 💐

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 2 หลายเดือนก่อน +18

    වෙන නලු නිලියනට වගේ වැඩිපුරම හැදෙන මුල අමතක කරන අසනීපය නැති දක්ශයෙක් හමුවීම ලොකු සතුටක්,රගපෑම ගැන හොදින් ඉගෙන ගත්ත ගන්න නලුවෙක්,පොලවේ පය ගහල ජීවත් වෙන කෙනෙක්,ඉදිරියටම යන්න,දිගු ගමනක් යෑමට ඔබට ශක්තිය හා දයිරය තියෙනවා සාර්ථක ලෙස ඒ ගමන යාමට හැකිවේවා ,සුබ පැතුම් .

  • @Chathu-zm9rg
    @Chathu-zm9rg 2 หลายเดือนก่อน +35

    කළු......කරාබුව එපා බං ❤

    • @AkilaBandara95
      @AkilaBandara95 2 หลายเดือนก่อน +2

      ඇයි..ඕනි දෙයක් කරපල්ල කාටවත් ඒකෙන් කරදරයක් නැත්නම්. එක ජීවිතයයි තියෙන්නෙ. ඒක විඳපන් උබට ඕනි විදියට

    • @ashengunathilake8663
      @ashengunathilake8663 2 หลายเดือนก่อน +7

      ආදරේ හින්දම මටත් එහෙම හිතුනා bro

    • @sucharithathennakoon6116
      @sucharithathennakoon6116 หลายเดือนก่อน +4

      ඔව්
      කරාබුව එපා

    • @iroshigunarathna8817
      @iroshigunarathna8817 หลายเดือนก่อน

      එකනමි ඇත්ත

  • @anurakiriella1801
    @anurakiriella1801 2 หลายเดือนก่อน +7

    කලූගෙ චරිතය මට හිතෙනව අකලන්ක හැර වෙන කෙනෙකුට කරන්න බැරිවේවි කියල.ඒතරමටම ඔහු ඒ චරිතය ලස්සනට කරල තියෙනවා.

  • @shashikashashika2312
    @shashikashashika2312 2 หลายเดือนก่อน +7

    වියලි හැමදම බලනවා කලූ නංගිට අදාරේ කරන විදියට කලුගෙයි නංගියෙයි ස්කිප්ට් යද්දි හැමදාම ඇඩෙනවා කලූ හදවතටම කතා කරන චරිතයක් හැබෑ ජීවිතේ කෙසේ වෙතත් කලූගේ චරිතෙට මට්ටම ආදරෙයි ❤ ඔබට සුබ පැතුම්❤🎉

  • @RadDs-fr3pl
    @RadDs-fr3pl 2 หลายเดือนก่อน +2

    හරිම.අසාවෙන්.බලන.කතාවක්.ලස්සනයි.සුබ.අනාගතයක්.තෙරුවන්.සරණයි❤❤❤

  • @kamarypop65
    @kamarypop65 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සන චරිතයක් ,හරිම දුර්ලභ චරිතයක් කලු මහත්තයා ..බුදු සරනයි ජයම වෙිවා .... 💐💐

  • @shalikamadushani398
    @shalikamadushani398 หลายเดือนก่อน +1

    කලු චරිතය හරිම ලස්සනට රගපානවා.ඒයාගේ හිතේ තියන දුක වේදනාව,තනිකම ඒයාගේ මූනේ ඉරියවු වලින් හොදට පේනවා.දැනේනවා අපිට.කලු දක්ෂ යි.සුබ පතනවා ඉදිරියට තව හොදට රගපාන්න

  • @jms.kumari5067
    @jms.kumari5067 2 หลายเดือนก่อน +20

    ඇත්තටමයි කළුමහත්තයානම් හරිම දක්ෂ චරිතයක්, සෙනසුරාදා, ඉරිදා වෙනතුරු නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ වියළි නාට්‍ය බලන්න.කළුමහත්තයාගේ චරිතෙට සම්මානයක් හම්බවුනේ නැත්නම් ඇත්තටම වැඩක් නෑ.හෙළුවෙන් නටන චරිතවලට සම්මාන දෙන මෙරටෙ මෙවගේ චරිත අනිවාර්යයෙන්ම යටපත්කරයි සූවර්

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 2 หลายเดือนก่อน +4

    ඇත්තටම කලුමහත්තයනම් සුපිරි චරිතයක් .ඔයා ඒ චරිතයක් සමග ජීවත් වෙනව.අනිත් අය නම් ප්‍රවීනයොනෙ.ඔබට හොඳ අනාගතයක් ඇති සුපිරි චරිතයක් .ආදරෙයි.ඉදිරියට යන්න.ඔබට සුබ අනාගතයක් .

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 18 วันที่ผ่านมา

    ඔහුගේ රංඟනය හරිම ලස්සනයි වියලි ඩ්‍රාම එක එනකම් බලන් ඉන්නෙ සති අන්තය වෙන කම් ඔබට දීර්ඝ ගමනක් සාර්ථකව යන්න ලැබේවා ❤🙏👍

  • @niusethu9358
    @niusethu9358 23 วันที่ผ่านมา +1

    Attractive live acting. Congratulations 👍.we love you and viyali telidrama ♥️♥️♥️♥️

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 หลายเดือนก่อน +1

    වටිනා නිර්මාණය ක්.දක්ෂ රංග ශිල්පීන් සිටින ලස්සන වැඩක් .සම්මාන ලැබිය යුතු නිර්මාණය ක්.සුභ පැතුම් .❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️😍😍😍😍👍👍👍

  • @sahemamali7844
    @sahemamali7844 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි දක්ෂ නලුවෙක් සුභ පතනව ❤

  • @MihiriMihiri-k6o
    @MihiriMihiri-k6o 2 หลายเดือนก่อน +1

    හරිම දක්ෂ පුතෙක් ..මම ආසාවෙන් බලනවා වියළි teledrama eka...හරිම thathvikava ragapanava..a වගේම කතා කරන කොට හරිම බුද්ධිමත් දරුවෙක් ..පුතේ ඔයාට දීර්ඝ ගමනක් යන්න පුළුවන් ..jesu පිහිටයි 🙏🙏❤

  • @HildavirasuriyaHilda
    @HildavirasuriyaHilda 2 หลายเดือนก่อน +3

    බුදු සරණයි සියලුදේවී රුකවරනයයි දිර්ගායුවේවා.. ලස්සන රන්ගනයක්. කලුනියමයි ආදරේයි ❤❤❤❤

  • @anomaperera8737
    @anomaperera8737 2 หลายเดือนก่อน +10

    අකල0ක ඔයාට සුභපැතුම්.අනාගතය සාර්ථක වේවා !!!.

  • @madhumali123
    @madhumali123 2 หลายเดือนก่อน +6

    දක්ෂයෙක් ඔබ..සුභ පතනවා.වියලි බලන්න පටන් ගත්ත දවසෙම හෙව්වා..කතාවේ පොතට වඩා චරිතය හොදට දැනෙනවා..

  • @basilgodagama4447
    @basilgodagama4447 2 หลายเดือนก่อน +6

    ගොඩකාලෙකින් දැකපු විසිස්ට නිර්මාණයක් වියළී එකෙ හැම නළුවෙක්ම හැම චරිතයකටම සුපිරිම සාධාරණයක් කරනව .ඒ අතර කළු රඟපානවා කියලා නොතේරෙන තරමටම තාත්විකව ඒ චරිතයට පණ පොවනවා ...කාඩ්බෝඩ් පුස් බට්ටන්ට සම්මාන දෙන්න ලංකාව වගේ රටක ...සැබෑ නළුවනුත් අතලොස්සක් ඉන්නව ...ඒ අතරට තවත් අලුත් තරුණ මනස රංගනය හාමුසුකරන නලුවෙක් දැකිම අපේ දරුවන්ගේ වාසනාවක්...ජය වේවා තරුණයා...හරිමදෙ හරි විදිහට හැමදාම දකින්න වාසනාව ලැබේවා .....

  • @manelkuruppu2277
    @manelkuruppu2277 2 หลายเดือนก่อน +5

    Good luck putta, you have good future, Budusaranai

  • @nalikaperera884
    @nalikaperera884 2 หลายเดือนก่อน +18

    ඇත්තටම කාලෙකට පස්සේ සිත්ගත් චරිතයක්.හොඳ අනාගතයක් තියෙනව.ටෙලි නාට්‍ය කියල ඔය හාල් කෑලී ඉන්න කුණුහරුප බලන්න වෙලාවක් නෑ.හොඳ ටෙලිනාට්‍යයක් විතරයි බලන්නේ.

  • @chandimakosali4803
    @chandimakosali4803 2 หลายเดือนก่อน +4

    දක්ශ රඟපෑමක්, සුබ පැතුම් පුතා

  • @shyamaligustafsson7086
    @shyamaligustafsson7086 2 หลายเดือนก่อน +12

    සුභ අනාගතයක්..

  • @hiranpeiris3345
    @hiranpeiris3345 2 หลายเดือนก่อน +6

    හිනා ගෙයි කළු ගෙයි ගැලපිමනමි සුපිරි

  • @lalanisendanayaka1496
    @lalanisendanayaka1496 2 หลายเดือนก่อน +20

    කළුපුතා සුපිරි චරිතයක්.

  • @brunorajapaksha5891
    @brunorajapaksha5891 2 หลายเดือนก่อน +50

    නෑ..අකලංක පුතා අගේ කරන්න ඕන තැන අගේ කරන්න ඕනා.ඇත්තටම " වියලී" නාට්ටියේ පළවෙනි කොටසින්ම මට ඕනා උනා ඔයා කවුද කියලා හොයලා දැන ගන්න..ඔයා ඔය කරන චරිතේ කරන්න පුලුවන් තව ශිල්පියෝ කීප දෙනෙක් ඉන්නවා..සමහර විට ඔයාට වඩා එයාලා ඒ චරිතෙ හොදට කරාවී.නමුත් ඒ චරිතයට ඕන වියලි ගතිය..ඒ කර්කෂ ගතිය ඔයාගෙ ඕනාවටත් වඩා තියනවා. බලන්න රත්මලාන වගේ පැත්තක තරැණයෙක් වෙච්ච ඔයා හද්දා පිටිසර වන්නියක ජීවත් වෙන තරැනයෙකුගෙ චරිතය වටා කොච්චරනම් පිරිසක් රඳවා ගත්තද...ඉතිං ඇත්තටම පුතේ ඔයා තරැ ලකුනක්.❤

    • @AnolaKumari
      @AnolaKumari 2 หลายเดือนก่อน

      ඇත්තටම ලස්සසනයිකලු

    • @Jayanthiperera1944Perera
      @Jayanthiperera1944Perera 2 หลายเดือนก่อน +1

      මේ ඒ කළු මද කියලා හිතන්නත් අමාරුයි.ඉදිරිය සාර්ථක වේවා

  • @jagathrasi
    @jagathrasi 2 หลายเดือนก่อน +2

    අලුත් කලු මහත්තයා ට අපෙන් සුබපැතුම් , අනාගතය ජයවේවා

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari หลายเดือนก่อน +1

    කලු පුතා..හරි ලස්සනට පැහැදිලිව බුද්ධිමත්ව කතාකලා.හරිම අගෙයි.කොහොමද අප්පා කලු උනේ වියළි එකේ.අනෙක ඇස් දෙකෙන් රඟපාන්න හැමෝටම බෑ.හැම හැඟීමක්ම ඇස් දෙකෙන් හරි ලස්සනට පෙන්වනව ..හොඳ ගමනක් යයි කලා ක්ශේත්‍රයේ.ඔයා වගේ අය අඩුයි.ජය වේවා ඉදිරි ගමන..💐❤️

  • @nirmaliekumarasiri3897
    @nirmaliekumarasiri3897 2 หลายเดือนก่อน +6

    ඔබගේ රගපෑම ඉතාම තාත්විකයි

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 2 หลายเดือนก่อน +23

    අකලංකට වඩා කලු ලස්සනයි මට නම්

  • @PriyangiPriyangi-tw8bw
    @PriyangiPriyangi-tw8bw 2 หลายเดือนก่อน +3

    කළු මහත්තයා කව්ද කියලා හොය හොයා හිටියේ,, පට්ටම චරිත නිරුපනයක්,, සුබ අනාගතයට සුබ පැතුම් ඔබ‍ට 💛දිගු ගමනක මුලාරම්භයට 💛

  • @Rmd289
    @Rmd289 2 หลายเดือนก่อน +9

    සම්මානිත චරිතයක් වේවා අනාගතේ..❤❤
    කළූ..💕

  • @chandanifernando7456
    @chandanifernando7456 2 หลายเดือนก่อน +4

    කලු පුතා සුපිරියක් ඔයා,සුබ අනාගතයක්, ❤❤❤

  • @mangalikasenarathna4764
    @mangalikasenarathna4764 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි ඒ චරිතය සුභ පැතුම් ❤

  • @t.mbandara8830
    @t.mbandara8830 2 หลายเดือนก่อน +3

    වියලි කළු අපිව පිස්සු වට්ටන චරිතයක් ඇත්තට නියමයි ඔහොම යං 👍🙏

  • @shiranifernando9753
    @shiranifernando9753 2 หลายเดือนก่อน +1

    හුඟක්ම හිතට වැදෙන රගපෑමක් පුතා. ඔයා මාව අඩවනවා. ❤🎉

  • @inokadissanayake6628
    @inokadissanayake6628 หลายเดือนก่อน

    ඒ චරිතේ නම් මරු..❤❤
    මං ඒක බලන්නේම කලූ ඉන්නෙ කොටස් ටික
    ❤❤❤❤Good Luck මල්ලි

  • @shasuMaxxx
    @shasuMaxxx หลายเดือนก่อน +1

    අකලංක රෝෂාන් රවින්දුරට පස්සෙ මං දැක්ක ඒ හා සමාන කරට කර තියන්න පුලුවන් රංගනයක් ඔයා කළු චරිතයට දීල තියනව... රෝෂාන් රවින්දු වගේ හොද නාට්‍ය වලට දායක වෙන්න... දැන් තියන සිල්ලර ඒවාට දායක වෙන්න නම් එපා.. ඔයාට හොද අනාගතයක් තියනව.. සුභ අනාගතයක් .. අනිවාර්යයෙන් හොදම සම්මානය ලැබෙන්න ඕනි..

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 2 หลายเดือนก่อน +11

    දැකපු මාරම මාර නලුවෙක්.....

  • @dayaseeliwijesingh1463
    @dayaseeliwijesingh1463 หลายเดือนก่อน +1

    Viyali lassana drama eka kalu charithaya nam thathvikawà raga panawa sahara welawata adenawa ❤❤❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 หลายเดือนก่อน +5

    කළු හරිම ආස චරිතයක්.❤️

  • @MalaniGunasekara-v3p
    @MalaniGunasekara-v3p หลายเดือนก่อน

    Harima lassanata ragepanewa mamath balanawa jayaweewa

  • @sureshniwantha3066
    @sureshniwantha3066 2 หลายเดือนก่อน +1

    ලැබුන චරිතයට උපරිම තැනක් දෙන්න හැමෝටමබැ.මල්ලි ඔයා කලුට උපරිම තැනක් දිල තියෙනව. සෙනසුරාද ඉරිද එනකන් බලන් ඉන්න තරමටම කලු මාව එතැනට ගෙනල්ල තියෙන්නෙ දැන් . ජය වේවා වියලි හැම දෙනාටම💪💪💪❤❤

  • @seethakarunanayaka5547
    @seethakarunanayaka5547 2 หลายเดือนก่อน +1

    ප්‍රතිභාපූර්ණ නලුවෙක් ඔයා පුතා ලස්සන අනාගතයක් ඔයාට තියෙනවා ...තෙරුවන් සරණයි යහපතක්ම වෙිවා අරමුණ ඉටුවෙිවා

  • @لوبا-س5ي
    @لوبا-س5ي หลายเดือนก่อน +2

    Kalu💞💞💞💞

  • @hansanithanuja4663
    @hansanithanuja4663 หลายเดือนก่อน

    කලූ(අකලංක ප්‍රබාශ්වර) ඇත්තටම හරිම දක්ශ සම්පතක් මේ රටට.තව ලස්සන නිර්මාණ වලින් දකින්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.අනාගතය සාර්ථක වේවා❤❤❤❤❤❤

  • @ramyakevitiyagala9596
    @ramyakevitiyagala9596 หลายเดือนก่อน

    ඔයා හරිම දක්ෂ විදිහට රඟපානවා. හරිම තාත්විකයි. බලන බැල්ම, ගමන.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 หลายเดือนก่อน

    මාර ලස්සනයි කලු චරිතය❤❤❤❤

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 2 หลายเดือนก่อน

    හරිම තාත්වික රංගනයක් මම ඔබෙන් දකිනවා.සුබ පැතුම් ඔබට පුතේ .

  • @sajeewaniwijesinghe
    @sajeewaniwijesinghe 2 หลายเดือนก่อน

    දක්ෂයෙක්❤ ඉදිරියට හොඳ නිර්මාණ වලින්ම දකින්න ලැබේවා.

  • @indikajayakodi8456
    @indikajayakodi8456 2 หลายเดือนก่อน +1

    අකලංක ඔබෙ රගපැම තාත්ත්විකයි. ලස්සනයි ❤ සුබ අනාගතයක් .

  • @lalithapadmini2507
    @lalithapadmini2507 2 หลายเดือนก่อน +1

    අකලංක ප්‍රභාස්වර....
    වියළි ටෙලි නාට්‍යයයෙන් හඳුනා ගත් ඔබගේ චරිතය හරිම සංවේදී චරිතයක්.ඔබ නිසා කොතරම් නම් කඳුළු සලනවාද,අපි...ඒ තරම් ම තාත්ත්වික රංගනයක් දකිනවා ඔබගෙන්...
    මේ මහ පොළව මත මෙවැනි වූ චරිත ඕනෑ තරම් තිබේ.ඒ වියළි කර්කශ අත්දැකීම් විඳින චරිතයන්ට සාධාරණයක් ඉටු කිරීමට ඔබට හැකියාව ලැබී ඇත.
    "ඔබ" කවුද යන්න පිළිබඳව දැනගන්නට උත්සාහ කළා.එයට අවස්ථාවක් මේ වැඩ සටහන උදා කර දුන්නා.ඔබේ රංගන ජීවිතයේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා !

  • @chandraskg5927
    @chandraskg5927 2 หลายเดือนก่อน +7

    ආදරෙයි කළු මහත්තයෝ ❤️ ආදරණිය චරිතයක්

  • @kumariweerakoon18
    @kumariweerakoon18 2 หลายเดือนก่อน +3

    අපි බලනවා කලුගේ වැඩ කොල්ලාග් අනාගත යට සුබපතනවා ❤❤❤

  • @ramanilowe3168
    @ramanilowe3168 2 หลายเดือนก่อน +10

    වියළි කලු මහත්තයාට අපි ආදරෙයි.

    • @anupushpakumara36
      @anupushpakumara36 2 หลายเดือนก่อน

      කලු මහත්තයට විතරද

  • @hmrpkari
    @hmrpkari หลายเดือนก่อน

    කළු ආසම චරිතයක් ❤❤❤

  • @sanjeewanibandara-f2l
    @sanjeewanibandara-f2l หลายเดือนก่อน

    අති දක්ෂයෙක් බොහොම ආසාවෙන් කැමැත්තෙන් බලන කතාවක්.ජයෙන් ජය .කලාවට අසන්බන්ධ බවක් නම් පේන්නේ නෑ . අපේ හිතේ ඇදුන චරිතය හින්දද මන්ද කරාබුව නම් ගැලපෙන්නේ නෑද මන්ද

  • @InokaSenanayaka-m1d
    @InokaSenanayaka-m1d 2 หลายเดือนก่อน

    හරිම දක්ෂ පුතෙක් ඔයා
    සුභ පැතුම් පුතේ ඔයාටජයෙන් ජයම වෙන්න ඕනෙ අනාගතේ🎉🎉❤

  • @chandrakarunaratna1906
    @chandrakarunaratna1906 หลายเดือนก่อน

    දක්ෂ නිරූපනයක් ඔබට ජය🎉

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 2 หลายเดือนก่อน +1

    ආදරෙයි කලු.මහත්තයා ..ඔයාගේ පැණි හිනාව ....❤❤❤❤❤

  • @susanthalal7384
    @susanthalal7384 2 หลายเดือนก่อน +1

    නියමයි කළු... හොදට රගපානව❤❤❤

  • @kanthibadugama6476
    @kanthibadugama6476 2 หลายเดือนก่อน

    හදවතටම දැනෙන විදිහටම රගපාන කලු ආදරෙයි පුතේ ජයවේවා

  • @sitharaawanthi2182
    @sitharaawanthi2182 2 หลายเดือนก่อน +1

    ඇත්තමයි ඔයා හරිම දක්ශයි කලූ....අපිව අඩවනවා ඔයා...

  • @anandasurasinghe7119
    @anandasurasinghe7119 2 หลายเดือนก่อน

    First time I saw your acting in Viyali drama. You are doing good job there. Happy to hear about you. Wish you all the best!

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 2 หลายเดือนก่อน

    Hoda Versatility talented kollek. Keep it up brother. Mula amathaka nokara hihathamaniwa yamu issarahatama❤❤❤

  • @anomayapa8517
    @anomayapa8517 2 หลายเดือนก่อน +1

    කලු මහත්තයා අපි බලාගෙන ඉන්නවා ස්වාභාවික චරිතයක් ජීවමාන කලාට ස්තුතියි අපේ සිත් ඇද බැද ගෙන ඉන්නවා වියළි ආදරෙයි හැමෝටම

  • @ShanikaAbayakoon
    @ShanikaAbayakoon 2 หลายเดือนก่อน

    We have found a real actor after ages , it's a treat to watch you putha keep it up even your way of looking at things is different.shows your intelligence and modesty.proud of you young man hope you will be the same in future. Select your roles and please don't damage your dignity.

  • @clarekekulawela505
    @clarekekulawela505 2 หลายเดือนก่อน +2

    Niyamae පුතා ඔයාගෙ rage pame hare ලස්සනයි

  • @premaperera8361
    @premaperera8361 2 หลายเดือนก่อน

    සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පුතේ හොඳම නළුවා වෙන්න පාර්ථනා කරනවා දක්ෂ දරුවෙක්

  • @lokugefernando2280
    @lokugefernando2280 2 หลายเดือนก่อน

    ඔබට ඉතා දීර්ඝ සුභ ගමනක් ඇත..ඔබේ රංගන කුසලතාවය ඉතා ඉහළයි පුතේ..

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 2 หลายเดือนก่อน +3

    පිලිතුරු වල තියෙන යථාර්ථවාදී බවෙන්ම කොල්ලගේ තරම තේරෙනවා.
    මේ මහ පොලොව ගැන හොඳ අවබොධයෙන් තියෙනවා.
    ඒකයි චරිතයකට එච්චර සාධාරණයක් කරන්න පුළුවන් වෙන්නේ.
    එළ කොල්ලෙක්, සුපිරි පොරක්

  • @NayanaNaullage
    @NayanaNaullage หลายเดือนก่อน

    හරි ම තාත්විකයි රංගනය 👌👍

  • @Lurd601
    @Lurd601 2 หลายเดือนก่อน

    මම නොවරදවා බලන නාට්‍යයක් වියලි.ගොඩාක් ලස්සනයි ❤

  • @NandaMalani-w9o
    @NandaMalani-w9o 2 หลายเดือนก่อน +1

    දක්ශයි...බුද්දිමත්......රටට අවශ්‍යය තරුනයෙක්......ජයවේවා❤❤❤❤❤

    • @MamaSita-x5y
      @MamaSita-x5y 2 หลายเดือนก่อน

      HODA.PUTHEK.BUDU.SARANAI

  • @renukadhamayanthi867
    @renukadhamayanthi867 2 หลายเดือนก่อน

    සාර්ථක , තාත්වික රංගනයක් , ඉදිරියාව සුබයි, කළු මහත්තයා, පොළවේ යථාර්තවය තේරුම් ගත්ත නළුවෙක් , ඔබට දීප්තිමත් අනාගතයක් හිමියි,,

  • @DiasPrashan
    @DiasPrashan หลายเดือนก่อน

    කලුගෙ චරිතය හරිම තාත්විකයි ❤

  • @chitraniabeyratne8360
    @chitraniabeyratne8360 2 หลายเดือนก่อน +2

    අකලංකට සුබපැතුම් ඇත්තටම දක්ෂයෙක් ❤❤❤❤❤❤

  • @nisansala665
    @nisansala665 2 หลายเดือนก่อน

    කලු මහත්තය සුබ අනාගතයක් ඔයාට
    🎉🎉🎉

  • @sudarmapriyadarshani7594
    @sudarmapriyadarshani7594 หลายเดือนก่อน

    අපි ආදරේ කලූට..
    අකලංක ප්‍රභාශ්වර ට සුබ පැතුම්..
    කොහොම විවේචනය කරන්නද,ඔයා මරු 💗

  • @Skwsamanthi
    @Skwsamanthi 2 หลายเดือนก่อน +2

    කළු....❣️❣️ආදරෙයි 💥සුබ ගමන්...🎉🎉🎉

  • @WasanaDilrukshi-m4m
    @WasanaDilrukshi-m4m หลายเดือนก่อน

    viyali balanne oya nisa. supiri veddek. good luck akalanka

  • @SumithraNandani-xg1kg
    @SumithraNandani-xg1kg 2 หลายเดือนก่อน

    ආසම චරිතයක් කලු මහත්තයා ♥️♥️

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 หลายเดือนก่อน +1

    කලු මහත්තයට ආදරෙයි .නියම චරිතය .❤

  • @niroshakumari6324
    @niroshakumari6324 2 หลายเดือนก่อน

    ඔබේ රඟපෑම නම් අපූරුයි...ඔබ දක්ෂයෙක්.

  • @krishanthigomes8268
    @krishanthigomes8268 2 หลายเดือนก่อน

    Adarei. ....oba daksha naluwek ❤

  • @GoodmorningmyGoodmorningmy-f3v
    @GoodmorningmyGoodmorningmy-f3v 2 หลายเดือนก่อน

    ක ලු මහත්තයා ඔයාට තියන හැකියාවන් හරිම අගේ❤❤❤❤ ඒ කැමැත්ත නිසා දවස් දෙකට කොටස් 26බැලුවා ඔබට සුභ අනාගතයක් ❤❤❤