තරංග නෙල්සන් අලුත්ම ගීත දොරට වැඩීම | Tharanga nelson official music video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඔබ අපි කවුරුත් ආදරය කරන ප්‍රවීණ ගායකයෙක් වන නිහාල් නෙල්සන් මහතාගේ ගීත දෙකක් දොරට වැඩීම නිමිති කොට ගෙන පවත්වපු උත්සවය ගැනයි මම නේ වීඩියෝවෙන් ඔයාලට ගෙන ආවේ..ඉතිං තමන්පියාගේ ජ්නප්‍රිය ගීත දෙකක් තරංග නෙල්සන් පුතණුවන් විසින් ගායනා කර එළිදැක්වූ ආකාරය සහ ඒ ගීත දෙක ඔබට මේ වීඩියෝව අවසානයේ දැක බලාගත හැකිවේ..
    ආරාධනාව ලබා දුන් උපුල් නිශාන්ත අයියාට ස්තූතියි..
    ජායාරූප - chethiya Laguru Photography
    විඩියෝ සහය වෙනුවෙන් රිශාන්,ජගත් සහ බන්දුල අයියලාටත් බෙහෙවින්ම ස්තූතියි.
    Tharanga nelson official music video‪@channelsachi-‬

ความคิดเห็น • 34

  • @Pushpakumara-yg8sd
    @Pushpakumara-yg8sd ปีที่แล้ว +1

    තරංග... අපි නිහාල් නෙල්සන් මහතාට හැමදාම අාදරෙයි....... එ් ගති ගුණත් එක්ක නිහාල් මහතාගෙ ගීත ගයකවට තමා කැමති ..... එ් අතරින් ඔබේ නිර්මානත් ඉදිරිපත් කරන්න........ ජයවේවා....

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 ปีที่แล้ว +1

    👏👏👏ජයවේවා පුතා. අපි ඔබ‍ සමගයි. ලස්සනයි. යමු ඉදිරියට. තාත්තා බලා ඉදීවී. සුබ පැතුම්.🌲🌲🌲

  • @anomahka6437
    @anomahka6437 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ thaththa වගේමයි දෙවියන්ගේ පිහිටයි

  • @CharithCooray
    @CharithCooray ปีที่แล้ว +1

    තරංග හරිම නිහතමානි චරිතයක. ආදරෙයි. ජයවේවා මචං

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 ปีที่แล้ว +1

    ලස්සනයි දෙවි පිහිටයි .. ධනංජය සිරිවර්ධන ගේ ...ෂෙප් එක තියෙනවා...කො...බලන්න ඒ වගේ කියලා හිතෙන අය...😅

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว +1

    සුබ ගමනක් යන්න ලැබේවා

  • @niwarthananadeeshani44
    @niwarthananadeeshani44 ปีที่แล้ว +1

    ඔබෙි ආගමනය අපිට සතුටකි.තාත්තා රටට අයිති සමිපතක් වගේම තාත්තගේ ගීත රටට අයිති සමිපතකි.ඒ වටිනා සිමිපත් පරමිපරාවෙන් පරාවට ගෙන යාම ඔබෙි යුතුකමකි.බුදු සරණයි

  • @srimarajapakse3444
    @srimarajapakse3444 ปีที่แล้ว +1

    Godak lassanai suba pathum🙏🙏

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 ปีที่แล้ว +7

    දිගටම සිංදු කියන්න තරංග.......💐💐

  • @basilhettiarachchige9420
    @basilhettiarachchige9420 ปีที่แล้ว +1

    ජයවේවා සල්ලි මිට්ගනන්

  • @ruwanmtjfngfl4306
    @ruwanmtjfngfl4306 ปีที่แล้ว +1

    බුදු සරනයි ඉක්මනින් වෙදිකාවට එන්න

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ...

  • @suwarnarathnayaka298
    @suwarnarathnayaka298 ปีที่แล้ว +1

    nihal nalosn yali ipadimakda ma Apita loku Adabarayak danuna harima Lassanai sindu obata Jaya wewa ❤taruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @anomahka6437
    @anomahka6437 ปีที่แล้ว

    දිගටම kiyanna ලස්සනයි කටහඬ

  • @ajmanajamanajman5364
    @ajmanajamanajman5364 ปีที่แล้ว +1

    Congratulations 🎉🎉🎉🎉🎉

  • @nimalbatapola3176
    @nimalbatapola3176 ปีที่แล้ว +8

    තත්තාගෙ අතිතය මතක් වෙනවා.
    එදාා නිහාල් නෙල්සන්.මහතා
    මුලු ග්‍රවුන්ඩ් එකම නැටව්වා!!!

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +4

    තරන්ග කොහොමද ඔයාට හොද කලක් යනවා, ඔයාට අපේ ආශීර්වාදය ,,,❤❤🎉

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว

    තාත්තගෙ කටමයි❤❤❤❤

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 ปีที่แล้ว +3

    ලස්සන යි මංගල දර්ශනය සුබ පැතුම්!!!!

  • @chitranissanka9707
    @chitranissanka9707 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි

  • @ranjithkumara1797
    @ranjithkumara1797 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 ปีที่แล้ว +2

    ලස්සනයි ❤❤❤❤❤

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว +1

    Thaththaghe sindu essarhata araghena yanña subapathum obatathawa poita wadiya weghawathwa thaththa waghema lassanata kiyanna

  • @chghgyfygy4514
    @chghgyfygy4514 ปีที่แล้ว +1

    Harima santhosai digu gamanakata yanna suba pathanawa

  • @herathupendar
    @herathupendar ปีที่แล้ว +1

  • @dhammikakumara4267
    @dhammikakumara4267 ปีที่แล้ว +1

    Congratulations

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal ปีที่แล้ว

  • @ccha2841
    @ccha2841 ปีที่แล้ว +1

    ❤❤❤❤⚘⚘⚘

  • @k.pnimal2122
    @k.pnimal2122 ปีที่แล้ว +1

    🏅

  • @නන්දනිමැහුම්කලාව

    පුතේ ඔයා හොද දෙයක් කරන්න නෙ අද රටෙර් දෙමාපියන් සලකන දරුවො අඩු කාලය ක නිහිත මානි දෘරුවෙක් තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @DeshanV
    @DeshanV ปีที่แล้ว +1

    ❤❤❤

  • @anukumaramarasinge
    @anukumaramarasinge ปีที่แล้ว +1

    th-cam.com/video/znWR9E19uNI/w-d-xo.html
    නිහාල් නෙල්සන් උපහාර ගීතය