119. හිතේ පීඩා නැති වෙලා යන බණක් | අසිතාභූ ජාතකය | උපාහන ජාතකය | 2023-09-19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 130

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +12

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @lochanalaksiriliyanage284
    @lochanalaksiriliyanage284 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි දීර්ග අයුස සැප සම්පත් ලැබේවා🙏🙏🙏

  • @mociler3
    @mociler3 ปีที่แล้ว +3

    නාමො බුද්ධාය සසර දුකයි. පිං වත් ස්වාමින් වහන්සේටත් මගේ නමාස්කාරය වෙිවා

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @arunasoysa
    @arunasoysa ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏 . හිතේ පීඩා නැතිවෙලා යන උතුම් ධර්ම දේශනාවක් අප කෙරෙහි අනුකම්පාවෙන් හරිම මිහිරට දේශනා කල කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏 . පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 . ධර්ම දානයට සම්බන්ධ පින්වත් සියලු දෙනාට පුන්‍යානුමෝදනා වේවා🙏🙏🙏 .තෙරුවන් සරණයි .

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +16

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා..

    • @OneskaRoshani-r1x
      @OneskaRoshani-r1x 7 หลายเดือนก่อน +1

      Uuuwuo😊😅😊iiiiiiiiiiiiiiiiiiiiiiu😊

    • @lilaniranasinghe
      @lilaniranasinghe 7 หลายเดือนก่อน +1

      @@OneskaRoshani-r1x මොකද වුණේ....😂😂😂😂..මොකද අවුල් ද...

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 8 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏
    සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @jayasinha5246
    @jayasinha5246 6 หลายเดือนก่อน +1

    අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @malakasilva
    @malakasilva 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @neroshadaawood2798
    @neroshadaawood2798 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මගෙ නම්ස්කාරය වේවා පිංවත් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SureshPushpakumara-ti1ti
    @SureshPushpakumara-ti1ti 7 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ මේ දර්ම දානය සුගතිය කරාම හේතු වේවා❤

  • @malikanaber3613
    @malikanaber3613 ปีที่แล้ว +2

    අපගෙ පින්වත් ස්වාමින්වහන්සේට බුදුසරණයි

  • @ShanthiweerarathnaShanth-gv4eo
    @ShanthiweerarathnaShanth-gv4eo ปีที่แล้ว +3

    සමිමා සමිබුදු සරණයි සියළු දෙනාටම පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වෙිවා දිර්ඝායුෂ ලැබෙිවා ඔබවහන්සේට 🙏🙏🙏

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @sandinuranawaka4306
    @sandinuranawaka4306 10 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ...තෙරුවන් සරණයි අපට පිහිට වෙන අපේ පිංවත් ස්වාමින් වහන්සේට...ඔබ වහන්සේට නිදුක් නිරෝගී ශක්තිය ලැබි ඔබ වහන්සෙගේ සිතෙ තිබෙන්නා වු උතුම් වු සියලු සිතුම් පැතුම් ඉටු වේවා...සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු....🙏🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 4 วันที่ผ่านมา

    ඔබවහන්සෙට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @panda-dasun
    @panda-dasun 5 หลายเดือนก่อน

    හිතේ ලොකු පීඩාවකින් ඉද්දින්මයි ධර්ම දේශනාව ඇහුවේ ස්වාමින් වහන්ස... ලොකු සැනසිමක් දැන් හිතට දැනෙනවා ... සන්ගරත්නයට දීර්ගායු ලැබේවා... මහා සන්ගරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻දීර්ඝායු ලැබේවා.!!!

  • @NishaniSkunthala
    @NishaniSkunthala 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @renukaherath7045
    @renukaherath7045 9 หลายเดือนก่อน

    🙏🙏🙏 ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා !!!

  • @kalindukalindu4445
    @kalindukalindu4445 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබවහන්සේට ☸🙏☸🙏☸🙏සාදු සාදු සාදු

  • @chambamamel319
    @chambamamel319 3 หลายเดือนก่อน

    Oba wahanseeta niduk nirogi suwaya lebewa 🙏🙏🙏

  • @sunetrailegai7263
    @sunetrailegai7263 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි 🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +1

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว

    අපගේ පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!! උතුම් වූ ත්‍රිවිධ රත්නයටම අපගේ නමස්කාරය වේවා!!!🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka1164 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!. පතන බෝධියකින් බුදුන් දැක නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා!🙏🙏🙏

  • @bedandyou9087
    @bedandyou9087 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @SuranjaniNiroshani
    @SuranjaniNiroshani ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌸🌼🌸🌷🌻🌷🌻🌼🌸🌼🌸🌷🌻🌷🌻🌼🌸🌼🌸🌷🌻🌷🌻🌷🌻🌷🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว +2

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namaskaraya
    Wawa

  • @gayanibuddhika4986
    @gayanibuddhika4986 ปีที่แล้ว +1

    සාධූ..සාධූ..සාධූ.. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..!!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HashiniHansika-s7x
    @HashiniHansika-s7x 8 หลายเดือนก่อน

    ස්වාමීන්වහන්සේටත් , ධර්ම දායකයන්ටත් ,මේ උතුම් ධර්ම දේශනාව අසන සෑම පින්වතුන්ටත් උතුම් වූ නිවන් සුවයම ලැබේවා😊🙏🙏🙏

  • @madusankakurera1218
    @madusankakurera1218 ปีที่แล้ว

    සිතට සැනසීමක් ආවා මේ බණ පදය ඇසීමෙන් ,පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 ปีที่แล้ว

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @MaheshG.m.pkumara
    @MaheshG.m.pkumara 4 หลายเดือนก่อน

    Sadu! sadu! sadu! Pinwath swAminwahanseta dirga ausha labewa.

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🌷🌹🌷🌹⚘🌷🌹🌹🌷⚘🌹🌷⚘thaeruwan saranai pin wath ape hamudur.uwane.

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 2 หลายเดือนก่อน

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @SachiniNilwala-ms4ur
    @SachiniNilwala-ms4ur ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායශ සම්පත්තියම ලැබේවා

  • @vimalbogahawatta
    @vimalbogahawatta ปีที่แล้ว

    🙏🙏🙏 අනුමෝදන් වෙමි .
    උතුම් නිවනින් සැනසෙත්වා🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 9 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සැමට තෙරුවන් සරණයි ඔබ සැමට බොහෝ පින් මම සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි 🙏🙏🙏❤️🌺🌼

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @WasanthaKirthi-vq9kg
    @WasanthaKirthi-vq9kg ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @champikaranasinghe1038
    @champikaranasinghe1038 9 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය !

  • @chamarasampath2698
    @chamarasampath2698 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @kknishanthi1604
    @kknishanthi1604 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani අපේ හාමුදුරුවනේ 🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @crishanthianoja6699
    @crishanthianoja6699 7 หลายเดือนก่อน

    sadu sadu sadu namo buddaya obavahansa mata m darmaya keuvavagi pnvath savaminvahansa 🙏🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @indikachamara1456
    @indikachamara1456 ปีที่แล้ว

    🙏🙏🙏apa pinvath suvamin vahanseta niduk nirogi dirgausha lebeva 🙏🙏🙏

  • @SamanthiKiriella-wz1qi
    @SamanthiKiriella-wz1qi ปีที่แล้ว

    අනේ සාදු සාදු සාදු මගේ පිංවත් කල්‍යාණ මිත්‍ර සංඝරත්නය ! දීර්ඝ ආයුෂ ලැබේවා ,ප්‍රඥාව දියුණු වේවා !

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏

  • @Samzi-w2m
    @Samzi-w2m 8 หลายเดือนก่อน

    නමස්කාර වේවා🙏🙏

  • @cheryw4791
    @cheryw4791 ปีที่แล้ว

    සම්මා සම්බුද්ධ සරණයි

  • @kumarilanka7713
    @kumarilanka7713 8 หลายเดือนก่อน

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏

  • @senarathbandara5805
    @senarathbandara5805 11 หลายเดือนก่อน

    Pin sidu wewa oba wahanseta

  • @sethinidihasna6156
    @sethinidihasna6156 6 หลายเดือนก่อน

    ,🙏🙏🙏සාදු සාදූ සාදූ 🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว

    Sadu...sadu...sadu!!!

  • @DesikaSadamali
    @DesikaSadamali 8 หลายเดือนก่อน

    සාධූ සාදු

  • @YasodhaMaduwanthi-x2r
    @YasodhaMaduwanthi-x2r หลายเดือนก่อน

    Sadu Sadu Sadu🙏🏻🙏🏻🙏🏻

  • @chamilanikapitiya7849
    @chamilanikapitiya7849 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻

  • @sumithrakumarisiriyadevige8619
    @sumithrakumarisiriyadevige8619 ปีที่แล้ว

    🙏🙏🙏teruwan saranai pinwath suwamin wahansa

  • @chathurika-rathnayaka
    @chathurika-rathnayaka ปีที่แล้ว

    🙏🙏🙏🌼Theruwan saranai!!!🌼🙏🙏🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว

    Namo buddhaya🙏🙏🙏

  • @TharushiImasha-x1j
    @TharushiImasha-x1j 6 หลายเดือนก่อน

    Mge hithe peedawen pirichcha eka sithuwillak nisa mn widawanw.ee peedawa nthi kra gannna me bana padaya ashirwadayak wewa 🙏🙏🙏🙏💐💐

  • @SustainableSaplings1
    @SustainableSaplings1 5 หลายเดือนก่อน

    pinwath swamini mewani uthum bana apa jeewitheta deshana karana uthum pinen nirwana suwayama laba sasarin ethera wenta labewa.🙏🙏🙏

  • @devikodi8074
    @devikodi8074 ปีที่แล้ว

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @ChathuraUdayanga-t4l
    @ChathuraUdayanga-t4l ปีที่แล้ว

    Ape hamuduruwane pavidi wanna godak asai

  • @HarithaDulip-lw4ns
    @HarithaDulip-lw4ns 7 หลายเดือนก่อน

    ❤❤

  • @NimaliBothalege
    @NimaliBothalege ปีที่แล้ว

    Sadu....! Sadu....!! Sadu....!!!

  • @dharmasena2550
    @dharmasena2550 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻❤

  • @wimukthigayan9468
    @wimukthigayan9468 2 หลายเดือนก่อน

    Saduu...saaduu...

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nilusarojini847
    @nilusarojini847 ปีที่แล้ว

    Dharma daanamaya kusalya mamada sathutin anumodan wemi ❤🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @ntuchandana-jp4hk
    @ntuchandana-jp4hk 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshkumarasinghe1319
    @maheshkumarasinghe1319 ปีที่แล้ว

    🙏🙏🙏

  • @DinushaLakmali-fs4uk
    @DinushaLakmali-fs4uk 11 หลายเดือนก่อน

    3:49❤❤😊😊

  • @pujanisanjula7974
    @pujanisanjula7974 ปีที่แล้ว

  • @bhanud9258
    @bhanud9258 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chandaniaa00
    @Chandaniaa00 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹

  • @diltharakaa1307
    @diltharakaa1307 ปีที่แล้ว

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 ปีที่แล้ว

    💐🙏🙏🙏💕

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @malikanaber3613
    @malikanaber3613 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🌹🙏

  • @dinushikanishadi2147
    @dinushikanishadi2147 11 หลายเดือนก่อน

    Me ස්වාමින් වහන්සේ පිරිත් කියන වීඩියෝ නැද්ද

  • @sasindumjayaweera992
    @sasindumjayaweera992 11 หลายเดือนก่อน +2

    මම ඡීවිතේ කලකිරිල ඉන්න කෙනෙක් ,,මට කවුරු හරි උදව් කරන්න මේ හාමුදුරුවන්ව මුණ ගැහෙන්න පිං සිද්ධ වෙනව

    • @dammikasiriwardhana8057
      @dammikasiriwardhana8057 11 หลายเดือนก่อน +3

      ඔයා යන්න කඩුවෙල, හේවාගම මහමෙවුනා අසපුව ට, මේ අමිතදීප ස්වාමින්වහන්සේ වැඩ ඉන්නෙ මට හිතෙන්නේ මේ අසපුවේ , එහේ නැතත් එතනින් ඔයාට උදව් කරයි ස්වාමින්වහන්සේ ව බැහැදකින්න
      තෙරුවන් සරනයි !

    • @sasindumjayaweera992
      @sasindumjayaweera992 11 หลายเดือนก่อน +1

      @@dammikasiriwardhana8057 ගොඩක් පිං මම ඉන්නෙ ගොඩක් දුර ඒත් මම.කොහොම හරි යනව හොයාගන්න 🙏

    • @oneejherath5326
      @oneejherath5326 11 หลายเดือนก่อน +1

      කළකිරීම,දුක,සතුට,ශෝකය හැමදේම කෙටි අර්ථකථනය "ජීවිතය".ඉවසන්න .සැනසීම බොහෝ දුර නොවේ.

    • @sasindumjayaweera992
      @sasindumjayaweera992 11 หลายเดือนก่อน

      @@oneejherath5326 නිවන ඇරෙන්න වෙන නම් සැනසීමක් නෑ

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn ปีที่แล้ว

    𝐒𝐀𝐃𝐇𝐔🙏🙏🙏🙏𝐒𝐀𝐃𝐇𝐔🙏🙏🙏🙏𝐒𝐀𝐃𝐇𝐔🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @Isuru-v9j
    @Isuru-v9j 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! දීර්ඝායුවේවා තෙරැවන්සරණයි !🙏🙏🙏

  • @dileepaabishek2359
    @dileepaabishek2359 9 หลายเดือนก่อน

    නමෝ බුද්දාය🙏🏼ඔබ ව්හන්සේට නිදුක්නිරෝගි සුවය ලැබේවා .🙏🏼🙏🏼🙏🏼

  • @shamalishamali5773
    @shamalishamali5773 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻

  • @AyeshaWijesinghe
    @AyeshaWijesinghe 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @박석현-h6z
    @박석현-h6z ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheltonfernando584
    @sheltonfernando584 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu...

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 9 หลายเดือนก่อน

    Sadu...sadu...sadu

  • @sathsaradarmawickrama5535
    @sathsaradarmawickrama5535 2 หลายเดือนก่อน

    ❤❤❤❤