133. හිතේ වෙහෙස නිවී යන බණක් | මන්ධාතු ජාතකය | නුවණ වැඩෙන බෝසත් කථා | 2023-10-04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #මන්ධාතු_ජාතකය #mandhathu_jathakaya #ජරූදපාන_ජාතකය #jarudapana_jathakaya #දූත_ජාතකය #dutha_jathakaya #නුවණ_වැඩෙන_බෝසත්_කථා #bosath_katha #ජාතක_කථා #jathaka_katha #පන්සිය_පනස්_ජාතක_කථා #shraddhatv
    අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv WhatsApp Channel - whatsapp.com/c...
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile :-
    Shraddha Apple App for Mobile :-
    Visit Our Website :- www.shraddha.lk/
    Join Our Facebook page :- / shraddhatv
    Follow us on Instagram :- / shraddha.lk
    Watch Shraddha TV Live :- www.youtube.co...
    Monthly Donation Membership :-
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via TH-cam and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Kindly note that if you re-upload the videos from this TH-cam channel on TH-cam, you will receive "TH-cam Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 65

  • @dilminipasindi599
    @dilminipasindi599 9 หลายเดือนก่อน +25

    මිය පරලව යෙදුණු ඒ චූටි නංගිට නිවන් සුව ලැබේවා!යළි කිසි දු භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා!ඒ දෙමව්පියන්ට නැවත දරුඵල ලැබී මේ පින් බලෙන් ඒ දරුවට නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! තෙරුවන් සරණයි !🙏🙏🙏

    • @lalithkeerthisinghe2945
      @lalithkeerthisinghe2945 9 หลายเดือนก่อน

    • @ruwanindika9767
      @ruwanindika9767 9 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️♥️

    • @wijedunuka4291
      @wijedunuka4291 9 หลายเดือนก่อน +1

      Ane ahinsaka dooni ta ajaramara niwan suwa lebeewa!
      Adaraniya demapiyanta pinwath dharuwa lebenna me kusala karmaya anumoodan weewa!!

    • @nishantha1422
      @nishantha1422 10 วันที่ผ่านมา

      මගේ දුවත් මිය ගියා .😭😭😭 එකම දරුවා .

  • @nimaninimani4971
    @nimaninimani4971 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @manelhenake9522
    @manelhenake9522 9 หลายเดือนก่อน +8

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼🌹 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 මියගිය චුට්දෝණිට නිවන් සුව ලැබේවා 🙏🏼

    • @surangamadushanka3591
      @surangamadushanka3591 9 หลายเดือนก่อน +1

      Buddarathnayata
      Dammarathnayata
      Sangarathnayata
      Maga namaskaraya
      Wawa

  • @user-hf1lw4sh9g
    @user-hf1lw4sh9g 9 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 9 หลายเดือนก่อน +6

    සිතේ ගිනිනිවෙන උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ හදපිරි නමස්කාරය වේවා !🙏🪷🙏🪷🙏 පින්වතුන් වහන්සේට සුවසම්පත් බොහෝ වේවා !🙏🪷🙏🪷🙏

  • @kantil2761
    @kantil2761 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @devikodi8074
    @devikodi8074 9 หลายเดือนก่อน +3

    Mage demawpiyanta niwan suwa labewa! Sadu 🙏🙏🙏

  • @user-hj1di2jx7n
    @user-hj1di2jx7n 8 วันที่ผ่านมา +1

    මිය පරලොව යන්නට යෙදුණු එම දියණියට නිවන්සුවය ලැබේවා ! නැවත කිසිදු ආත්ම භවයක් අකල් මරණයක් සිදු නොවේවා ! 🙏 පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය දීර්ඝායු වේවා ! තෙරැවන්සරණයි 🙏

  • @sckolambage9992
    @sckolambage9992 9 หลายเดือนก่อน +2

    ,,,සාදු සාදු සාදු !!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 9 หลายเดือนก่อน

    ඒ භාග්‍යයවත් වු අරහත්වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි මේ උතුම් සම්බුදු බණ පද ඇසිමෙන් මා ලද සියලු පින් අකල්හි මියගිය චුටි දියණිය ට අනුමොදන් වෙත්වා මතුයම් දිනක සුගතිගාම ලෝකය ක ඉපෙදෙවා .🙏🙏🙏🙏🙏🙏

  • @mash9308
    @mash9308 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු!!! සම්මා සම්බුදු සරණයි!!!💮💮💮🙏🙏🙏

  • @vimalbogahawatta
    @vimalbogahawatta 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏 අනුමෝදන් වෙමි
    උතුම් නිවනින් සැනසීම පිනිසම හේතු වේවා 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    නමෝ බුද්ධාය ! 🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    උතුම් ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🙏 නමෝ බුද්ධාය ! 🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @ShanthiweerarathnaShanth-gv4eo
    @ShanthiweerarathnaShanth-gv4eo 9 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය 🏵️🏵️🏵️🙏🙏🙏

  • @user-gb6qm1my5x
    @user-gb6qm1my5x 2 หลายเดือนก่อน

    සාදු .සාදු .සාදු පින්වත් ස්වාමීන් වහන්සේ .නිදුක්.වෙිවා .නිරෝගි .වෙවා .සුවපත් වේවා .සාදු .සාදු .සාදු

  • @WasanthaKirthi-vq9kg
    @WasanthaKirthi-vq9kg 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-bh4vd2vq8r
    @user-bh4vd2vq8r 8 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මම රැස්කර ගත් සියලු ම පිං අනුමෝදන් කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා

  • @DanasiriKaduwandeniya-vr3lk
    @DanasiriKaduwandeniya-vr3lk 6 วันที่ผ่านมา

    සාදු සාදු සාදු නිවන් සුව ලැබේ වා දූවෙ

  • @piumiupamalika
    @piumiupamalika 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 12 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝ ආයු ලැබෙවා නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chambamamel319
    @chambamamel319 12 วันที่ผ่านมา

    Oba wahanseeta niduk nirogi suwaya lebewa budusarsnai 🙏🙏🙏🙏🙏

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 9 หลายเดือนก่อน +2

    Uthum nirmala theruwanata maage wandanaawa wewaa!!!saaduu..saaduu..saaduu.
    Pinwath kalyaana mithra swaamin wahanseta niduk nirogi dirghayusha labewaa !!!
    Saaduu..saaduu..saaduu.
    Akal maranayakata path wuu ema diyaniyata nawatha akal maranayakata path nowi
    Niduk nirogi dirghayusha labewaa.

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj 9 หลายเดือนก่อน +1

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ......සාදූ ....සාදූ .....සාදූ ....🙏🙏🙏

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 9 หลายเดือนก่อน +1

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු.....!🙏🙏🙏

  • @kknishanthi1604
    @kknishanthi1604 9 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani අපේ හාමුදුරුවනේ 🙏

  • @deepikasurangani-en2tm
    @deepikasurangani-en2tm 8 หลายเดือนก่อน

    මේ සසරේ කිසිම භවයක් මෙවන් අකල් මරණයක් අත් නොවෙවා දුවේ නුබට කෙනෙක් මේ මතක බණ අසා සිත් පහාද තපපරක ලබන සිත් සැනසිමේ පින ඔබට අනුමොදන් වී උතුම් නිවන් මග ලැබිමට හෙතු වෙවා වසනා වෙවා 🙏🙏🙏

  • @predeeppredeep7895
    @predeeppredeep7895 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @isharasilva4974
    @isharasilva4974 7 หลายเดือนก่อน

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...

  • @sammobile5496
    @sammobile5496 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maheshkumarasinghe1319
    @maheshkumarasinghe1319 9 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @pasanthikaeyeshwari3045
    @pasanthikaeyeshwari3045 9 หลายเดือนก่อน +1

    Mama Sathutu Venava Hamuduruvane.

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏⚘🌹🌷🌷🌹🌷🌷⚘⚘🌷🌹🌹thaeruwa saranai pin wath ape hamuduruwane.

  • @GayanSenevirathna-lf4om
    @GayanSenevirathna-lf4om 8 หลายเดือนก่อน

    සාදු සාදු.....

  • @indikachamara1456
    @indikachamara1456 9 หลายเดือนก่อน

    🙏🙏🙏 apa pinvath loku suvamin vahanseta etulu siyaluma suvamin vahanselata niduk nirogi dirgausha lebeva 🙏🙏🙏

  • @YasodhaMaduwanthi-x2r
    @YasodhaMaduwanthi-x2r 15 ชั่วโมงที่ผ่านมา

    Sadu Sadu Sadu🙏🏻🙏🏻🙏🏻

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 2 หลายเดือนก่อน +1

    🙏

  • @kalindukalindu4445
    @kalindukalindu4445 9 หลายเดือนก่อน

    මේ උතුම් ධර්ම දේශනා වල පින් බලයෙන් මගේ අම්මා ට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට ☸🙏☸🙏☸🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏💛

  • @nethdamtv411
    @nethdamtv411 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු දෙනාටම

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u 9 หลายเดือนก่อน

    Sadu sadu saduuuuuu

  • @samadaradassanayak3281
    @samadaradassanayak3281 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏 🙏🙏

  • @user-le8mh3de9o
    @user-le8mh3de9o 9 หลายเดือนก่อน

    සත්‍යා කාතා කල මගේ මුනි කිව යමක් සත්‍යක් මයි අනේ එ රජවරුන්ට ගොඩක් පිං එ පිනේ බලෙන් මෙරට සිටීන මිනුසුන්ට යහපතක් වෙවා. උගතුන්ට සිතෙවා මෙරට සීටී මීනිසුන්
    දුක් වීදින්නෙ අපේ තන්නා වෙන්මයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wmahesh2545
    @wmahesh2545 9 หลายเดือนก่อน

    සාදු සාදූ සාදූ, මරනයෙන් පසු මම සුගතියේම ඉපදෙත්වා,🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 12 วันที่ผ่านมา

    මිය ගිය පුංච දියණියට නිවන් සුව ලැබෙවා ❤️⚘️🙏

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 27 วันที่ผ่านมา

    Sad 🙏🙏🙏💥🌒

  • @RashmieCaldera
    @RashmieCaldera หลายเดือนก่อน

    I like this bana❤😂🎉😢😮😅😊

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 9 หลายเดือนก่อน

    🎉🙏🙏🙏

  • @charithmadushan6450
    @charithmadushan6450 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු !!!

  • @bhanud9258
    @bhanud9258 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasanthikaeyeshwari3045
    @pasanthikaeyeshwari3045 9 หลายเดือนก่อน +1

    Mage Amage Hemberessava Hoda Veva ?

  • @nishantha1422
    @nishantha1422 10 วันที่ผ่านมา

    මගේ දුවත් මිය ගියා .😭😭😭😭😭😭

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 9 หลายเดือนก่อน

    🙏🙏🙏🤍

  • @rasindukudahetti7192
    @rasindukudahetti7192 หลายเดือนก่อน

    🙏

  • @anushadeepani8584
    @anushadeepani8584 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sewwandimadhubhashini9020
    @sewwandimadhubhashini9020 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @a.dinukawijerathne7359
    @a.dinukawijerathne7359 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 9 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @ChandraniLokuwithana
      @ChandraniLokuwithana 4 หลายเดือนก่อน +1

      සාධු🙏සාධු🙏ස⁣ාධු🙏පිංවත් ස්වාමීන් වහන්සේට මගේ කමද්කාරය වෙිවා දීර්ඝායුෂ ලැබේවා 5:51