163. තමන්ට තමන් ම යි! | ඝත ජාතකය | 2023-11-04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @PkSwarnalatha
    @PkSwarnalatha 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj 11 หลายเดือนก่อน +29

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .......සාදූ .....සාදූ .....සාදූ .....🙏🙏🙏

  • @ShewmiOmaya
    @ShewmiOmaya 11 หลายเดือนก่อน +4

    Namo buddaya🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika 11 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 11 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ..අපගේ ගුරු දෙව්දුන් ඇතුළු ගරැතර මහාසංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva4974 11 หลายเดือนก่อน +12

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...

  • @sandamaliniroshini1782
    @sandamaliniroshini1782 11 หลายเดือนก่อน +21

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!!! අසනීප තත්වයෙන් පෙලෙන ලක්ශ්මන් සමරදිවාකර මාගේ පියාණන්ට ඉක්මන් සුවය ලැබේවා! සුවපත් වේවා! නිදුක් වේවා!

  • @Umeda...840
    @Umeda...840 11 หลายเดือนก่อน +21

    උතුම් තෙරුවන් සරණයි ..🙏🌷..පින්වත් ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගීව දීර්ඝායු වේවා ..මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @HuaweiY5.
    @HuaweiY5. 5 หลายเดือนก่อน +1

    sadhub sadhu sadhu ❤

  • @shashinidewmini8821
    @shashinidewmini8821 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 10 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු!!! 🙏🙏🙏

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 11 หลายเดือนก่อน +4

    සාදු ...සාදු ...සාදු ....

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 11 หลายเดือนก่อน +3

    Sadu.sadu.sadu

  • @damecafiris5703
    @damecafiris5703 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු හරි.හොද දෙසනාවක් තෙරැවන් සරනයි හාබුරැවන් වහන්සේට

  • @yamuna4041
    @yamuna4041 11 หลายเดือนก่อน +4

    තෙරුවන්. සරණයි.අපේ.පින්වත්
    ස්වාමින්.වහන්සේට. නිදුක්.නිරෝගි.සුවය. දිර්ඝ යුෂ. ලබෙවා.මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 11 หลายเดือนก่อน +4

    🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    සාදු !!!🙏🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    🙏🙏🙏🙏🙏
    උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා ! සාදු !!! 🙏
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    නමෝ බුද්ධාය ! 🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 11 หลายเดือนก่อน +5

    🙏 නමෝ බුද්ධාය !🙏

  • @arunasoysa
    @arunasoysa 11 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏 . තමාව රැකගත්යුත්තේ තමා විසින්මයි.අපට ශාස්තෘ ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මග අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේලා අප කෙරෙහි අනුකම්පාවෙන් ඉතාම මිහිරට දේශනා කරනවා.පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏 .තෙරුවන් සරණයි .

  • @nuwanwijekoon3158
    @nuwanwijekoon3158 11 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ...🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය. දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏.

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 11 หลายเดือนก่อน +5

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 11 หลายเดือนก่อน +2

    Sadu sadu sadu🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹thaeruwan saranai pin wath ape hamuduruwane.

  • @kantil2761
    @kantil2761 11 หลายเดือนก่อน +3

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @thusharafemale6408
    @thusharafemale6408 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @sanjeewaniamarawansha8437
    @sanjeewaniamarawansha8437 11 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා.දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා.සාදු සාදු සාදු🙏🙏🙏

  • @ThushariSamararathna
    @ThushariSamararathna 11 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය ....
    සාධු සාධු සාධු ...
    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ....
    සාධු සාධු සාධු ...
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ම සැලසේවා ....
    උතුම් වු තෙරුවණ් සරණයි ....

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 11 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    නමෝ බුද්ධාය 🌼🌼🌼
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @Shalika-ti4io
    @Shalika-ti4io 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි! නිරතුරුවම අපහට අර්ථයෙන් ධර්මයෙන් උතුම් දහම් කරුණු පහදා දෙන ගෞරවණීය දේශකයාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷
    ඔබ වහන්සේ නිදුකින්ම සුවසේ උතුම් ධර්මාවබෝධය ලබත්වා 🙏🙏🙏
    උතුම් බුදු සසුණ බබළවමින් චිරාත් කාලයක්ම ගෞතම බුදු සසුනේ වැඩ වසන සේක්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    ඔබ වහන්සේට උතුම් දළදා සමිඳු පිහිටයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @neroshadaawood2798
    @neroshadaawood2798 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🌹🙏🌹🙏

  • @D.d..dayani
    @D.d..dayani 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷🌷නමො

  • @harshanikumari5463
    @harshanikumari5463 5 หลายเดือนก่อน +1

    ජිවිතයට එන ප්‍රශ්න වලට උත්තර හරි ලස්සනට දෙන ඔබ වහන්සේ නිදුක් වේවා.නිරෝගි වේවා.දිනෙක අමා මහ නිවනින් සැනසෙත්වා....🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManojPrasanna-u1u
    @ManojPrasanna-u1u 11 หลายเดือนก่อน +2

    පින්වත් ඔබවහන්සේත් මහසගරැවනත් නිදුක්වෙත්වා. නිරෝගවෙත්වා. සුවපත්වෙත්වා 🙏 මේවුතුම් වුු දර්මදෙසනාවෙන් මමත් සියලුසත්වයෝත් නිවීසැනසෙත්වා සාදු🙏සාදු🙏සාදු🙏❤

  • @dinudisanayaka
    @dinudisanayaka 11 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය!!!🙏🙏🙏
    සාදූ💐🪔🙏සාදූ💐🪔🙏සාදූ💐🪔🙏

  • @kknishanthi1604
    @kknishanthi1604 11 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani අපේ හාමුදුරුවනේ 🙏

  • @kumarilanka7713
    @kumarilanka7713 8 หลายเดือนก่อน

    නමෝ බුද්දාය ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏මෙ බුදුගුන බලයෙන් මගේ හිත හදාගන්න හෙතු හාසනාවේවා නමෝබුද්දාය සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @nirmaleekrish7638
    @nirmaleekrish7638 11 หลายเดือนก่อน +3

    සියලු සත්තවයො සුවපත් වේවා ...මගේ ආතරයිටිස් රොගය ඉක්මන් සුවය ලැබේවා ...සියලු රොගවලි පෙලෙන සියලු දෙනාට සුවය ලැබේවා ලැබේවා ලැබේවා ...මගේ ප්‍රර්තනාවයි

  • @damithwasantha1473
    @damithwasantha1473 11 หลายเดือนก่อน +4

    සියලු සත්වයෝ සුවපත්වේවා..මියගිය H.A.විජේපාල මාගේ පියානන්ට උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබේවා.. කල්‍යාණ මිත්‍ර සේවනය ලැබී උතුම් නිර්වන අවබෝධය ලැබේවා...

  • @kumuduchamodya4918
    @kumuduchamodya4918 11 หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්ස දීඝ නිකාය අග්ගඤ්ඤ සූත්‍රය දේශනාකරන සේක්වා🙏

  • @NilminiDinithi
    @NilminiDinithi 10 หลายเดือนก่อน +2

    sadu sadu 😊🎉

  • @niroshabandara6762
    @niroshabandara6762 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏 sadu sadu sadu

  • @induhewapathirana8924
    @induhewapathirana8924 11 หลายเดือนก่อน +3

    Harima watina banak theruwan saranai nirogi suwa swamin wahansa

  • @umidakumari9834
    @umidakumari9834 11 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @thilinadilshanmunasinghe4319
    @thilinadilshanmunasinghe4319 11 หลายเดือนก่อน +2

    සාඳු සාඳු සාඳු 🙏🙏🙏
    🌸 නමෝ බුද්ධාය! 🌸

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 11 หลายเดือนก่อน +3

    බුදු සරණයි

  • @rameshbro9310
    @rameshbro9310 11 หลายเดือนก่อน +3

    තෙරුවණ් සරණයි 🙏

  • @shaniushani320
    @shaniushani320 5 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏pinwath swamin wahanseta samma sambudu saranai

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising7257 9 หลายเดือนก่อน

    පින්වත් මහසඝරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ChathurikaDissanayaka-jo4yx
    @ChathurikaDissanayaka-jo4yx หลายเดือนก่อน

    නමෝ බුද්ධාය!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!නිදුක් වේවා, නිරෝගී වේවා!!!

  • @paramountmarketing4309
    @paramountmarketing4309 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට මෙම උතුම් ධර්ම දානයේ පින් බලයෙන් ධර්ම ය අචබෝධ වෙිවා නිවන් සුවය ලැබෙිවා

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 7 หลายเดือนก่อน +2

    සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා කිරීමට චිරාත් කාලයක් වැජඹේවා 🙏🙏🐵🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐵 1:04

  • @JanakaSilva-g8l
    @JanakaSilva-g8l 10 หลายเดือนก่อน

    මේ උතුම් ධර්ම දේශනාව අප හට වදාළ අපගේ පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏namo buddhaya

  • @disnasajeewani-x7m
    @disnasajeewani-x7m 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේ පතන පැතුමක් වෙිද එය එසේම ඉටු වේවා 🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 10 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 หลายเดือนก่อน +3

    🙏🌹🙏🌹🙏🌹🙏🌹 නමෝ 👏👌👏👌👏👌👏👌 බුද්ධ ය 🙏👌🙏👌🌹👌 සාදු සාදු සාදු 🙏👌🌹👌🌹👌🌹🌹 නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏👌🙏👌🌹👌🙏👌🙏👌🙏 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹👌🙏👏🌹👌🙏👌🙏👏🌹

  • @indikachamara1456
    @indikachamara1456 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏apa pinvath lokusuvamin vahanse etulu siyaluma suvamin vahanselata niduk nirogi dirgausha lebeva 🙏🙏🙏

  • @somadova7577
    @somadova7577 11 หลายเดือนก่อน +2

    Oba wahanseeta deerghayush labeewa.

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 11 หลายเดือนก่อน +3

    Sadu sadu sadu

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 11 หลายเดือนก่อน +4

    NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵
    NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵
    NAMO SANGHAYA🏵🙏🙏🙏🏵
    SADHU 🌷🙏🙏🙏🌷
    SADHU 🌷🙏🙏🙏🌷
    SADHU 🌷🙏🙏🙏🌷

  • @SamanthaHemamali-h2d
    @SamanthaHemamali-h2d 5 หลายเดือนก่อน

    සාදු .සාදු .සාදු

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏sadu sadu sadu

  • @vayonijayasekera1769
    @vayonijayasekera1769 5 หลายเดือนก่อน

    A Great Sermon. 🙏 🙏 🙏 🙌

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 4 หลายเดือนก่อน

    සාදූ ! සාදූ !! සාදූ !!!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
    ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
    පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
    රහතන් වහන්සේලා මුණ ගැහේවා..
    ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
    මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා බුදු දහම මූලික වූ ජිවිතයක
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින්
    නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
    නමෝ බුද්ධාය !

  • @dulanjanisewwandi1194
    @dulanjanisewwandi1194 22 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට ❤

  • @chalakasuranga9850
    @chalakasuranga9850 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @ravinb9151
    @ravinb9151 11 หลายเดือนก่อน +1

    මෙච්චර ලස්සන බන පදයක් අපිට කියල දෙන මේ ස්වාමීන් වහන්සේගේ නම ඇයි දාන්නේ නැත්තේ, බන ටික අහලා ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්නවත් විදිහක් නෑ, ඇයි? @shraddaTV පුලුවන්නන් දාන්න.❤️

  • @උතුම්ශාන්තිuthumshanthi
    @උතුම්ශාන්තිuthumshanthi 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා ....🙏🙏ඔබ වහන්සේ අප හට කරැණාවෙන් සිගිති දරැවන්ට මෙන් කරැණු කාරනා විස්තර කරන විට හිතෙනවා මාගේ තිලෝ ගුරැ කාරැණිකයන් වහන්සේ මේ මුලු ලෝක දාතුවටම දැක්කූ ඒ කරැණා ව කොච්චර නම් තියෙන්න ඇතිද කියා.😢🙏🙏 මිහිරි හඩින් බණ පද ඇසෙද්දින් හිතෙනවා මාගේ තිලෝ ගුරැ අමා මෑණී බුදු රජාණන් වහන්සේ ගේ මියුරු නද කුමකට නම් මා උපමා කරන්නද කියා..😢🙏🙏🙏 ..දීර්ඝායු ලබත්වා ඔබ වහන්සේලාට ..🙏🙏

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 10 หลายเดือนก่อน

    සාදුසාදුසාදු🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔයලගේ දර්මදනයට මත්අනුමොදමි වුනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 6 หลายเดือนก่อน

    ධර්ම රසය සියලු රසයෙන් අග්‍රය, සාදු සාදු සාදු
    අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏

  • @KarunanayakaKarunanayaka-of6yc
    @KarunanayakaKarunanayaka-of6yc 10 หลายเดือนก่อน

    Teruwan saranai obawahanseta

  • @Krishna-f5s5o
    @Krishna-f5s5o 11 หลายเดือนก่อน +4

    Swamini , මතක ශක්ති වැඩේන්න කරන්න ඕන පින්කම් මොනවාද

  • @NimalRanasingha-uq8no
    @NimalRanasingha-uq8no 7 หลายเดือนก่อน

    Sadu sadu sadu
    Mata hamuviyahekida obawahanse

  • @achinthaudayanga718
    @achinthaudayanga718 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @wimanthajayaashiya2157
    @wimanthajayaashiya2157 10 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane

  • @lochanalaksiriliyanage284
    @lochanalaksiriliyanage284 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @umidakumari9834
    @umidakumari9834 11 หลายเดือนก่อน +3

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 9 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @nissankaperera3206
    @nissankaperera3206 5 หลายเดือนก่อน

    උතුම් බුදු සරණයි 🙏🌼🌼🌼

  • @diltharakaa1307
    @diltharakaa1307 11 หลายเดือนก่อน +3

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @manelhenake9522
    @manelhenake9522 11 หลายเดือนก่อน +5

    සාධු 🙏 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🏻🙏

  • @havinduwijesinghe5951
    @havinduwijesinghe5951 10 หลายเดือนก่อน +1

    💗💗

  • @chambamamel319
    @chambamamel319 4 หลายเดือนก่อน

    Oba wahanseeta niduk nirogi suwaya lebewa 🙏

  • @KumuduPriyaShanthi
    @KumuduPriyaShanthi 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @champrikagallage5077
    @champrikagallage5077 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethmikaveesha8645
    @nethmikaveesha8645 9 หลายเดือนก่อน

    🙏🏻💖

  • @vayonijayasekera1769
    @vayonijayasekera1769 5 หลายเดือนก่อน

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @bhanud9258
    @bhanud9258 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RumeshSuranga-n3y
    @RumeshSuranga-n3y 6 หลายเดือนก่อน

  • @NilminiDinithi
    @NilminiDinithi 10 หลายเดือนก่อน +1

    Me. uthum dhaham. Anushasana wa. kaLa. Pinen. pinwath. Swamin. wahanseta. Me. Uthum. budhu sasune. Dima. Uthum. Drama. Awaboda. labeewa:::: sadu::: sadu::: sadu:::😊😅🎉

  • @pasinduadithyaadi312
    @pasinduadithyaadi312 9 หลายเดือนก่อน

    mata jivithe kala kirenawa

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 11 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @subodhasumanadasa1755
    @subodhasumanadasa1755 23 วันที่ผ่านมา

    දහම් දේශනාවක් සඳහා අනුග්‍රහය දක්වන්න කැමතියි. ඒ පිළිබඳව විස්තර ලබාදෙන්න.

  • @mahendrasenavirathna9156
    @mahendrasenavirathna9156 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏💄

  • @nadunathugala9729
    @nadunathugala9729 6 หลายเดือนก่อน

    Me hamuruwo koheda inne

  • @nanayakkarakaushi3532
    @nanayakkarakaushi3532 5 หลายเดือนก่อน

    බඞසර ශිලය යනු කුමක්ද?

  • @SunethraKumari-i5z
    @SunethraKumari-i5z 2 หลายเดือนก่อน

    Svamin vahanseta dirgausà labeva

  • @weerakoondona5317
    @weerakoondona5317 11 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @chamilanikapitiya7849
    @chamilanikapitiya7849 11 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏🏻 🙏🏻 🙏🏻

  • @mbldissanayake2901
    @mbldissanayake2901 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු