නිතර දුකින් තැවෙන අයට මේ ධර්මය දිව්‍ය ඔසුවක් | Welimada Saddhaseela Thero | වැලිමඩ සද්ධාසීල හිමියන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2022
  • සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් වන්නේය.
    පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද දුක් වූ සිත් සුවපත් කරගැනීම පිළිබඳව වූ අර්ථවත් ධර්ම දේශනාවට සවන් දී පිං රැස්කර ගන්න.
    මෙම දේශනාව තවත් අයටත් සවන් දීමට සලස්වා ධර්ම දානමය පින්කම් සිදුකර ගන්න..
    තෙරුවන් සරණයි... !!!

ความคิดเห็น • 307

  • @madushikamadushika-mj5sj
    @madushikamadushika-mj5sj 14 วันที่ผ่านมา +6

    මේ බණ අහලා ඒ ධර්ම අවබෝධයෙන් මා හට නිවන් මාර්ගයට යාමට හේතු වාසනා වේවා

  • @kumarisunethra2713
    @kumarisunethra2713 วันที่ผ่านมา

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් නිවන් මාර්ගය අවබෝධ කිරීම පිණිස හේතු වාසනා වේවා 🙏🙏🙏 මටත් මේ ධර්ම අවබෝධ වේවා 🙏🙏🙏

  • @nishanthachaminda8338
    @nishanthachaminda8338 ปีที่แล้ว +10

    මම දැනට කොරියාවෙ 🇰🇷 රැකියාවක් කරන්නෙ අපේ හාමුදුරුවනේ ඉතින් වැඩ ඉවර වෙලා ආවම ඔබ වහන්සේගේ බන පදයක් අනිවාරෙන්ම අහනව මේ බන පදයක් අහන අහන වාරයක් පාසා මනසට සැහැල්ලුවක් එනව. ජීවිතේ කියන්නෙම දුකක් අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට ගොඩක් පින් ...බුදුසරනයි 🙏🙏🙏🌷🌷🌷 ඒ වගේම අපට මේ සසර දුකින් අත් මිදීමට වාසනාව උදාවේවා...සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏.

    • @dammacharika
      @dammacharika  ปีที่แล้ว +1

      සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනාවන් ඔබට හැකි අවස්ථාවන්හි ශ්‍රවණය කරන්න..
      th-cam.com/video/rz1z1NYmiLo/w-d-xo.html
      th-cam.com/video/vQpQk22jHsY/w-d-xo.html
      th-cam.com/video/YDTPXsFlHU0/w-d-xo.html
      th-cam.com/video/uu2hzwhHiHo/w-d-xo.html
      th-cam.com/video/ouHmhkADZTs/w-d-xo.html
      th-cam.com/video/rZkjP3oqqHI/w-d-xo.html
      ඔබේ පහසුව සඳහා මෙසේ පල කලෙමි.
      - ඇඩ්මින්(ධම්ම චාරිකා)

  • @RNlife-jm4or
    @RNlife-jm4or 23 วันที่ผ่านมา

    මම මගෙ අම්මා හොදට බලා ගත්ත මට ඒ ගැන සතුටුයි මම ගැන අද මගෙ අම්ම මේ සසරෙන් වෙන්වුවා මගෙ අම්මට මම කරන සියලුම පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏

  • @user-ou5xj2uf8c
    @user-ou5xj2uf8c 26 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු🙏🙏🙏💐💐💐තෙරුවන් සරණයි!දීර්ඝායුෂ ලැබේවා !

  • @maheshsandaruwan5130
    @maheshsandaruwan5130 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු...!!! ☸️🙏🙏🙏☸️

  • @RNlife-jm4or
    @RNlife-jm4or 23 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්ස අද තමයි මගේ දුකම දවස ..මගෙ අම්ම මේ හැමදේම අත ඇරලා ගියා හාමුදුරුවනේ මම අම්මට අඩුවක් කරේ නැ ..මම ඔබ වහන්සේගේ බණ නිසාම ..මගෙ දුක බුදුහාමුදරුවන්ගේ පිහට ගැන හිතල මගෙ දුක තුනි කර ගත්තා හාමුදුරුවනේ ..මගෙ අම්මා නිවන් දැක බුදුන් දකිත්වා 🙏🙏🙏

  • @niroshiwije866
    @niroshiwije866 21 วันที่ผ่านมา

    සාදු ! සාදු ! පින්වත ස්වාමීන් වහන්ස ...
    ජිවිතේ එන ප්‍රශ්නවලදි හිත නිවාගන්න බණ පදයක් අහන්න මං පුරුදු වුණා ස්වාමීනි ..

  • @achinisuriyaarachchi9447
    @achinisuriyaarachchi9447 ปีที่แล้ว +18

    දුකක් හිතෙන හැම මොහොතකම බණ පදයක් ඇහුවාම හිත නිවිල යනවා....තෙරුවන් සරණයි ! ඔබ වහන්සේට ....!!!

  • @sandunidias3420
    @sandunidias3420 11 หลายเดือนก่อน +18

    මම බන අහන්න පුරුද්දක් කරගත්තෙ ඔබ වහන්සේගේ බන ඇසුරින්..මගෙ හිතට දැන් හරිම සැනසීමක් දැනෙනවා..මගේ ජීවිතේ ගොඩක් දේවල් හරි ගස්සගන්න මේ දහම් කරුනු ගොඩක් වැදගත්..

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමින්වහන්සේට ආයූ වැඩේවා... තව තවත් ධර්මය ප්‍රචලිත වේවා... මේ මනරම් බුදු බණ අසා අපගේ සංසාර ගමන කෙළවර කරගැනීමට මග එළිපෙහෙළි වේවා...🙏🙏🙏

  • @wasanavidanapathiranawasan1729
    @wasanavidanapathiranawasan1729 2 หลายเดือนก่อน

    මම දුකක් දැනුනු ගමන්ම ඔබ වහන්සේගේ බන අහන එක පුරුද්දක් වෙලා ඔබ වහන්සේට තෙරුවන්සරනයි

  • @priyankachandramali6179
    @priyankachandramali6179 ปีที่แล้ว +13

    හිත හදාගන්න පුදුමාකාර විදියට උදව්,උනා..ඔබවහන්සේට අමා මහා නිර්වානාවබෝධයටම හේතු වාසනා වේවා..🙏🙏🙏

    • @udeshaperera8406
      @udeshaperera8406 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 19:53 🙏🙏🙏🙏🙏🙏🙏🙏😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v ปีที่แล้ว +35

    ස්වාමීනි ඔබ වහන්සේගේ පා පියුම් මා වන්දනා කරමි මේ දුරු කතරේ සිට🙏🙏🙏🙏🙏

  • @user-cr8th7xc6r
    @user-cr8th7xc6r 4 หลายเดือนก่อน

    ඒකනම් ඇත්ත මමත් තාම පාසල් යනවා හැමදාම වගේ මමත් උදේ හවස පිරිත් දානව බණ අහනවා 🙏🙏🙏🙏 ස්වාමීන් වහන්සේටත් බණ අසන සියලු දෙනාටත් නිදුක් නීරෝගිබාවය ලැබෙත්වා 🙏🙏🙏🙏

  • @SamanKumara-le9sw
    @SamanKumara-le9sw 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්නේ ඔබ වහන්සේ දේශනා කරන මේ බන මගේ හිතට සැනසීමක් 🙏 මගේ දුව නැති වෙලා තාම මාසයක් නෑ 😥 අවුරුදු 20 දුවට එයා අපි දාලා ගියා 😥 ඔබ වහන්සේගේ මේ බන ඇත්තටම හිතට නිවනක් 🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏 දීර්ගායුශ ලැබේවා 🙏

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha7416 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කල ශ්‍රී සද්ධර්මය ඉතාමත්ම වටිනා දේශනාවකි.ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධය පිනිස මෙම ධර්ම දානය හේතු වේවා !

  • @tarotganga
    @tarotganga 5 หลายเดือนก่อน +11

    දේශනා කළ පිංවත් ස්වාමීන් වහන්සේ ට ත් බණ ඇසු මටත් උතුම් නිවනින් සැනසීමට මේ ධර්ම දේශනා මහෝපකාරී වේ වා 🙏 බොහෝ පිං අනුමෝදන් වේවා 🙏

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v ปีที่แล้ว +8

    ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් දර්ම ය අපට කරුනාවෙන් පහදිලි කරල දේසනා කරන ඔබ වහන්සේට උතුම් නිවනම වෙත්වා උතුම් නිවන දුර නොවේවා ඔබ වහන්සේට ද මටද අපි හමෝටම 🙏🙏🙏🙏🙏🙏

  • @DammiDammi-ds2ky
    @DammiDammi-ds2ky 28 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @nishankatharangani2683
    @nishankatharangani2683 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏

  • @budumaga9149
    @budumaga9149 2 ปีที่แล้ว +21

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක් පින්

  • @dulkadilrukshi3540
    @dulkadilrukshi3540 ปีที่แล้ว +29

    අපට ධර්මය දේශනා කරන ලද ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා .. සසරිං එතෙර වීමට මේ පිං හේතු වේවා වාසනා වේවා 🙏🙏🙏

  • @user-fk1fg8ox4v
    @user-fk1fg8ox4v 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තව තවත් මෙවැනි දහම් කරුණු පැහැදිලි කර අපව සසරින් එතෙර කරවීමට උතුම් දහම් කරුණු පැහැදිලි කරදීමට නිදුක් නිරෝගීව දිගාසිරි ලැබේවා !පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !

  • @KumariThalagahagedara
    @KumariThalagahagedara หลายเดือนก่อน

    දුක ඇති බව දැනුන විට උතුම් බණ අසා සිත නිවා ගනිමි. ඔබ wahaseta බොහොම පින්.

  • @Shashikala-qp5hq
    @Shashikala-qp5hq 2 หลายเดือนก่อน +2

    අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ තව තවත් බුදුන් වහන්සේගේ බණ දේශනා කරන්ඩ ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sanjeewaaja964
    @sanjeewaaja964 ปีที่แล้ว +10

    මම රට ඉන්නේ පුළුවන් හැම වෙලවේම ඔබ වහන්සේගේ බනක් අහලා දුක නැති කරගන්නවා...🙏🙏🙏

  • @sunithaqa7547
    @sunithaqa7547 2 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏💐🌹💐🌹🌺 සාදු සාදු සාදු මාගේ නමස්කාර වෙිවා අපේ පින්වත් ස්වාමින්වහන්සේ ට තෙරුවන් සරණයි 🌹🌹🌹♥️♥️🌺🌺🌷🌷🙏🙏🙏☸️☸️☸️

  • @tharusavi4720
    @tharusavi4720 หลายเดือนก่อน

    පොඩි කාලෙ ඉදන් ඇබ්බැහි වෙච්ච ගොඩක් දේවල් තිබ්බට හිතුවෙ නෑ බණ අහන්න මෙච්චර ඇබ්බැහි වෙයි කියලා.ඔබ වහන්සේට මේ පිංබලේම ඇති නිවන් දකින්න .🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6n 7 วันที่ผ่านมา

    රට ඉන්න අපිටමයි වටින්නේ .ඉඩ ලැබුන වෙලාවට බුදුබන අහනවාසැනසීමඑතන තියනවා අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායු වේවා නීරෝගි සුවය ලැබේවා සාදු සාදු 🙏🙏🙏

  • @samphone7240
    @samphone7240 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පින් දුරකතරේ සිටිනමා හට සෑනසීමක් තිබේනම් එ සැනසීම ඇත්තේ ධර්ම දේශනාවලට නිතරම සවන් දෙන නිසා, තෙරුවන් සරණයි

  • @user-sg8cx4xn9w
    @user-sg8cx4xn9w 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-wp6uu8uu3k
    @user-wp6uu8uu3k 2 ปีที่แล้ว +15

    නමෝ බුද්ධය 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @user-wl2mg4rz1r
    @user-wl2mg4rz1r หลายเดือนก่อน

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @ruwankekanayake8148
    @ruwankekanayake8148 27 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නමස්කාර වේවා!!

  • @NiroshaMadumali-yq3lp
    @NiroshaMadumali-yq3lp 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු🙏🙏🙏

  • @ErzhenaGaldanova
    @ErzhenaGaldanova ปีที่แล้ว +10

    මාගේ ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!තවත් චිරාත් කාලයක් ඔබ වහන්සේ යෙහෙන්ම වැජබේවා !!!මේ ගෞතම සම්බුදු සසුන තව තවත් බුබුළුවාලීමටම ඔබ වහන්සේට තව තවත් දෙවි දේවතාවුන් වහන්සේලාගේ නිබඳ ආරක්ෂාව ,රැකවරණය ලැබේවා!!!ඔබ වහන්සේ මේ ගෞතම සම්බුදු සසුන තුළඳීම උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කිරීමේ වාසනාවම ලබත්වා!!!උතුම් සත්පුරුෂ භූමිය දැකීමෙන් පවා බොහෝ දුක්ගිනි නිවී යනවා....!🌸🙏🌸

  • @user-bl1fq6cw2g
    @user-bl1fq6cw2g 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු

  • @user-jp5xd6vq5f
    @user-jp5xd6vq5f 5 หลายเดือนก่อน

    සාදු🙏සාදු🙏සාදු🙏🎉🎉🎉👍👍👍

  • @chamilapriyadarsahni
    @chamilapriyadarsahni 11 หลายเดือนก่อน +2

    සියලු සත්ව ෙයා් දුකින් මි ෙදත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු ලැබෙිවා සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸💐💐💐🌹🌹🌹🌺🌺🌺🌸🌸🌸

  • @hasanthikashanali1387
    @hasanthikashanali1387 ปีที่แล้ว +6

    බුදු ගුණ අනන්තයි ... !!! 🙏🙏🙏🙏🙏🙏
    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ... !!!
    තෙරුවන් සරණයි සියලු දෙනාටම ... !!!
    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 ... !!!

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ මෙන්ම අනිකුත් සියලුම සත්ත්වයන්ගේ ජීවිත සතුටින් පිරි ඉතිරේවා! ඉතාමත් සොදුරු සිතක් ඔවුන් හැමෝටම ඇති වේවා! ❤ හදවතින්ම හැමෝටම ආදරය කරුණාව දක්වන්න හැමෝගෙම සිත් යොමු වේවා!

  • @chethanaKumari-dr2sy
    @chethanaKumari-dr2sy 5 หลายเดือนก่อน

    Hita newana budu bana🙏🙏teruwan sarani pinwath swaminwahansa,ඔබ වහන්සෙට

  • @user-hz8zt9hw6b
    @user-hz8zt9hw6b 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට දිර්ඝායු ලැබේවා බුදු පියනන් වහන්සේගේ ශිු සත්ධරමය දේශණා කරන්න ඔබවහන්සේට සමිමා සමිබදු සරණයි

  • @candanasrimal6588
    @candanasrimal6588 5 หลายเดือนก่อน +2

    මේ බණ අහන සැමට නමෝ බුද්ධාය!!!!!!

  • @lakshanithisara5538
    @lakshanithisara5538 ปีที่แล้ว +35

    දුක හිතෙනකොට පුරුද්දක් උනේ බන අහන එක හැමදේම තාවකාලිකයි හාමදුරුවනේ. අපිට ඇතිවන දුකට හේතුව බැඳීම් 😔

    • @sunilaperera6491
      @sunilaperera6491 ปีที่แล้ว +4

      සහතික ඇත්ත කතාව දුවේ. ඒ විදියට දුක් විඳින මහා පව්කාර අම්මා කෙනෙක් මම. මම කතෝලික කෙනෙක්. ඒත් හාමුදුරැවන්ගේ බණ පද අහනවා. දුක පොඩ්ඩක් හරි තුනී කරගන්න උත්සාහ කරනවා. හරිම අමාරුයි අමතක කරන්න. සමහර දේවල්. පසුතැවෙනවා මම හරියට.

    • @mangalikaabayasundara4894
      @mangalikaabayasundara4894 ปีที่แล้ว

    • @kumarimahapitiya9061
      @kumarimahapitiya9061 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @earandatihamamalipussapaku6876
      @earandatihamamalipussapaku6876 11 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @RavindraGoniyamalimage-jq4xn
      @RavindraGoniyamalimage-jq4xn 10 หลายเดือนก่อน

      1:56 9

  • @janakachandrasekera39
    @janakachandrasekera39 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය,
    පින්වත් ස්වාමීන්වහන්සේ කල අරුත්බර,හරබර,පිවිතුරු ධර්ම දේශනාවට අපමණ පිං.
    ඔබ වහන්සේ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත්ම වේවා.
    තෙරුවන් සරණයි.
    🙏🏽

  • @kasunchamara5755
    @kasunchamara5755 2 หลายเดือนก่อน +1

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @asanthisanjeewa7555
    @asanthisanjeewa7555 ปีที่แล้ว +3

    මම ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නෙ. නමුත් හැමදාම ඔබ වහන්සේගේ එක බණ පදයක් හරි අහන්න මං පුරුදු වෙලා ඉන්නෙ. මට ඒක ලොකු සහනයක්. 🙏🙏

  • @ayonisagarika122
    @ayonisagarika122 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හිමුදූරුවනේ!!!

  • @lahirupriyankara1687
    @lahirupriyankara1687 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ......තෙරුවන්සරණයි

  • @erangachamara5029
    @erangachamara5029 2 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සේට තවත් මෙවැනි බණ දේසනා කරන්න දීර්ගායූෂ. ලැබෙවා

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 ปีที่แล้ว +6

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @user-st9vo2kf3h
    @user-st9vo2kf3h 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 10 หลายเดือนก่อน +1

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සාදු සාදු සාදු, නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය, මම කුවේට් සිට

  • @anomagamage4992
    @anomagamage4992 3 หลายเดือนก่อน +1

    උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම වේවා !!!🙏🙏🙏🙏🙏

  • @sulochanasadhamali880
    @sulochanasadhamali880 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ එක බණ පදයක් ඇහුවත් හිත නිමෙනවා අපේ හාමුදරුවනේ...🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +1

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් උතුම් වු ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙත්වා!සියලු සත්වයෝ
    නිදුක් වෙත්වා!!!
    නීරෝගී වෙත්වා!!!
    සුවපත් වෙත්වා!!!
    නමෝ බුද්ධාය!!!

  • @amilachandani2330
    @amilachandani2330 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KumariManage-cg4sw
    @KumariManage-cg4sw 11 หลายเดือนก่อน +1

    Mama videsa rtaka taniwela ine oba වහන්සේ ge bana ahala duka tuni kara gnnawa oba වහන්සේ ta theruwan sarani !!!

  • @RasikaManori-er4nl
    @RasikaManori-er4nl 5 หลายเดือนก่อน +2

    මමත් හැමදාම ඔබ වහන්සේගේ ධර්මදේශනාවක් අහනවා.🙏🙏🙏🙏

  • @user-tq3bj8nh1y
    @user-tq3bj8nh1y หลายเดือนก่อน

    I listen to your sermons every day and they help me to heal my pains and sorrows give me strength to go on in my life🎉May all the merits in this world be yours oba wahanseta Bohomathma Pin siduwewa🎉❤

  • @indikasarath3522
    @indikasarath3522 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹 obawahanseta deergayusha labewa swaminwahansa 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹 obawahanse methe budun daka niwan dakiwa 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 2 หลายเดือนก่อน

    Namo buddaya Ape Hamuduruwane 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 6 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏පින් වත් ස්වාමින් වහන්සේ ට දීර්ගායු ශ ලැබේවා 🙏🙏🙏

  • @sandamalivijenayaka8972
    @sandamalivijenayaka8972 5 หลายเดือนก่อน +1

    බුදුන් දැක නිවන් දකින්න මෙ සංසාරේ.මා කරන්නාවූ සියලුම පිං හේතු වාසනා වේවා!!!

  • @nelumfernando8197
    @nelumfernando8197 หลายเดือนก่อน

    ඇත්තටම අපේ හිතට එන සිතුවිලි හා තංහාවා බැදීමක් නිසා තමයි අපි විදවන්නේ අපේ ජිවිතේ විනාශ අපිම ලංකර ගන්නේ ඒ ප්‍රියඹාව නිසා මට හැගෙන්නේ ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙ බණ මගේ ජිවිතේ ගොඩක් වෙනස් කලා බොහෝ පිං තෙරැවන් සරණයි දීර්ඝ ආයුෂ ලෑබේවා 🙏🙏🙏🙏

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 ปีที่แล้ว +3

    Sadu සාදු සාදු සාදු සාදු සාදු නමස්කාරය වේවා

  • @upekshakulathunge4787
    @upekshakulathunge4787 2 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹🌹

  • @ruwankekanayake8148
    @ruwankekanayake8148 27 วันที่ผ่านมา +1

    මම ඉන්නේ ඇමරිකාවේ නමුත් මම හැම රෑකම බන අහනවා.
    ඔබ වහන්සේ නීරෝගී වේවා!!

  • @ruwankekanayake8148
    @ruwankekanayake8148 27 วันที่ผ่านมา

    සාදු!! සාදු!!

  • @kamkanamgegithanjali2265
    @kamkanamgegithanjali2265 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @sandunigunasekara240
    @sandunigunasekara240 ปีที่แล้ว +5

    Saduu saduuu 🙏🙏🙏🙏🙏❤️

  • @sugathpremachandra3880
    @sugathpremachandra3880 ปีที่แล้ว

    සාදු සාදු සාදු.................

  • @WglskaralliyaddaAlzahrani
    @WglskaralliyaddaAlzahrani 4 หลายเดือนก่อน

    ඔබවහන්සේට. Teruwan sranai. Mama saudiyen

  • @thusharimendis8637
    @thusharimendis8637 11 หลายเดือนก่อน

    Bana padayak ahanna labima mage pera pinaki.oba whanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏

  • @user-ox8cp6pt6i
    @user-ox8cp6pt6i หลายเดือนก่อน

    Ape hamuduruwo nisa mage hitha gatalu hamuwe akampithawa inna shakthiya labuna godak pin oba wahanseta nidukin thawath hitha suwapath karanna labewa sadhu sadhu sadhu 10:54 10:56

  • @nishantharuwankumara1753
    @nishantharuwankumara1753 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට වැඩි වැඩියෙන් දර්මාවබොදය ලැබේවා ........

  • @tharakalakshani4517
    @tharakalakshani4517 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @-Niroshanikumari
    @-Niroshanikumari ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි ඔබවහන්සේට ...මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mauymibabasara9526
    @mauymibabasara9526 8 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🌼🌼🌼🌼🌼

  • @chanadakumara9450
    @chanadakumara9450 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @user-ri8rq4zw4o
    @user-ri8rq4zw4o 3 วันที่ผ่านมา

    මමත් දවසකට බණක් අහනවා

  • @ranirajapaksha3837
    @ranirajapaksha3837 11 หลายเดือนก่อน

    Mama Kuwait inne ape hamuduruwane oba wahansege Bana mama Hamada ahanawa tharuwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +16

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අමාමහ නිර්වාණ සුවය අවබෝධ වේවා ! 🙏🙏🙏

  • @prasadiprasadi2981
    @prasadiprasadi2981 ปีที่แล้ว

    Oba wahansela deshana karana a ape budu piyanan wahansege uthum sri saddarmaya ahana eka den ape gedara hemotama puruddak wela... Apata arthayen darmayen anushasana karana oba wahanselata heki ikmanin uthum darmaawabodayama labewa... Niduk nirogi suwaya deergayushama labewa... Theruwan saranai ape pinwath swamin wahanseta

  • @user-uc3pu9jg6j
    @user-uc3pu9jg6j 25 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි.🌷🙏🙏🙏🌷

  • @BL-BeautifulLocation
    @BL-BeautifulLocation ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🙏🙏💚💚

  • @pryanganikumarathunga4640
    @pryanganikumarathunga4640 2 ปีที่แล้ว +7

    🙏 🙏 🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ......🙏🙏🙏

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 ปีที่แล้ว +4

    මිනිස්සුන්ට දුක් හිතෙන දේවල් වෙන්නේ වාසනාවට .දනට පිනට ඉබේම නැඹුරු වෙන්නේ එවිටයි.

    • @sudeshlakshitha9172
      @sudeshlakshitha9172 ปีที่แล้ว

      එකගයි ඔබේ අදහසට. ඇත්තමයි එහෙම දුක්බර අත්දැකීමක්‌ තුලින් තව තවත් බුදු බණට සහ කුසලය ට නැබුරු උනා 🙏

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 4 หลายเดือนก่อน

    🙏🙏🙏....sadu sadu sadu seylu danatma taruwan saranai pnwat oba wahnsta anaka waradk pn..at.wawa sadu sadu sadu

  • @kamarypop65
    @kamarypop65 4 หลายเดือนก่อน

    මෙි ගෙවන රුදුරු කාන්තාරෙ මම හරි ආසාවෙන් ඔබ වහන්සේගේ දේසනා අහනව,සසර කෙටි කරගන්න පිං එකතු කරගන්න උනන්දු වෙනව අපෙ හාමුදුරුවනේ ,සාධු සාධු සාධු නමෝ බුධ්ධාය 🙏🙏🙏🙏

  • @dinushaDinusha-pk1pr
    @dinushaDinusha-pk1pr 19 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @ishankamadushani1979
    @ishankamadushani1979 2 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane.

  • @GalagodamanikeGalagoda-rz2iu
    @GalagodamanikeGalagoda-rz2iu 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බුදු බව අත්වෙන්න ඔන අපේ හාමුදුරැවනේ මම ඔබ වහන්සේගේ බණ අහලා හිත හදා ගත්තා ගොඩාක් පිං

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l หลายเดือนก่อน

    පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏