අමාරුවෙන් හරි හදාගත යුත්තේ සිත ම යි!.. | වෙසක් පොහෝ දින පවත්වනු ලැබූ දේශනාව..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ค. 2024
  • #Shraddhatv
    අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/channel/0029Va9P...
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile:-
    Shraddha Apple App for Mobile:-
    Visit Our Website:- www.shraddha.lk/
    Join Our Facebook page:- / shraddhatv
    Follow us on Instagram:- / shraddha.lk
    Watch Shraddha TV Live:- th-cam.com/users/ShraddhaTVLiv...
    Monthly Donation Membership:-
    Shraddha TV can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute to this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Kindly note that if you re-upload the videos from this TH-cam channel on TH-cam, you will receive "TH-cam Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
    ©️ Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 103

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 หลายเดือนก่อน +13

    සාදු🙏 සාදු🙏🙏 සාදු🙏🙏🙏 මම බුදුරජාණන් වහන්සේ සරණ යමි.මම උතුම් ශ්‍රී සද්ධර්මය සරණ යමි. මම උතුම් සඟරුවන සරණ යමි.

  • @soul22222
    @soul22222 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරොගි සුවය ලැබේවා !!!
    පතනා බෝධ්‍යයකින් උතුම් නිර්වාණසුවය ලැබේවා !!!!!!!

  • @user-js8gq3pd8s
    @user-js8gq3pd8s หลายเดือนก่อน +3

    පින්වන්ත අපේ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා දීර්ඝායු ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @asiriherath1838
    @asiriherath1838 หลายเดือนก่อน +3

    කල්‍යාණ මිත්ත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @WasanthaKirthi-vq9kg
    @WasanthaKirthi-vq9kg หลายเดือนก่อน +3

    එ අමාමැණි සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @wasala2744
    @wasala2744 หลายเดือนก่อน +2

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාදු ....සාදු ...සාදු ...
    උතුම් ලළාට ධාතූන් වහන්සේ වැඩවාසය කරන්නාවූ ශ්‍රී මoගල මහසෑරජාණන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ..
    වන්දනීය පූජණීය කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ත් ...මoගල රජමහා විහාරයේ විහාරාධිපති තැන්පත් අවසරයි අපගේ පින්වන්ත අලුදෙණියේ සුබෝධී නායක ස්වමින්ද්‍රයන් වහන්සේ ත් ..උතුම් දහම් කරුණු පහදා දේශණය කළ දේශකයාණන් වහන්සේ ත් ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා ...සාදු ...සාදු ...සාදු ...
    පින්වන්ත මහාසඝරුවණ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ....රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ...සාදු ....
    අනන්ත බුදුගුණ බලෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...

  • @anomadesilva6712
    @anomadesilva6712 หลายเดือนก่อน +2

    🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏.

  • @ImeshMihiranga-pq5kb
    @ImeshMihiranga-pq5kb หลายเดือนก่อน +2

    සාදූ! සාදූ! සාදූ!
    නමෝ බුද්ධාය!

  • @dilankaprathibaedirisinham5381
    @dilankaprathibaedirisinham5381 21 วันที่ผ่านมา

    සාදු සාදු🙏🙏මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වූ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පුුජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 2:29

  • @Niroshanikumari707
    @Niroshanikumari707 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ ..අපගේ කල්‍යාණ මිත්‍ර පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ ගෞරවාදර වන්දනාව වේවා .ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..උතුම් තෙරුවණ් සරණයි ..නමෝබුද්ධාය 🙏🙏🙏🌸🌸☸️☸️

  • @anomadesilva6712
    @anomadesilva6712 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @sethinidihasna6156
    @sethinidihasna6156 หลายเดือนก่อน +1

    සාදු සාදූ සාදූ 🙏🙏🙏 උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nimaninimani4971
    @nimaninimani4971 หลายเดือนก่อน +1

    ..සාදු සාදු සාදු

  • @niroshnavidyarathna9277
    @niroshnavidyarathna9277 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේලා දැකීමට තරම් මේ ඇස් පිං වන්ත උනා . ඔය බුදු දම් අසා නිවී සැනසෙන්න තරම් හිත පිං වන්ත උනා ස්වාමීනි ❣️ ..
    🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹

  • @liyanagedon9748
    @liyanagedon9748 หลายเดือนก่อน +1

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏

  • @nadinadi647
    @nadinadi647 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නමොබුද්දාය අපේ පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @neroshadaawood2798
    @neroshadaawood2798 หลายเดือนก่อน +1

    පිංවත් වේසක් පුන්පෝදිනයක් වේවා සාදු සාදු සාදු එ පින් මටත් අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 หลายเดือนก่อน +1

    Tharuwan sarni Ape Hamuduruwane 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sckolambage9992
    @sckolambage9992 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 หลายเดือนก่อน +1

    පින්වන්ත මහසඝරුවනට නිදුක් නිරෝගී සුවසම්පත් බොහෝ වේවා !🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @Dimuthu956
    @Dimuthu956 หลายเดือนก่อน +1

    Pinwath swamin wahansa,me daham karunu sawanawakunu gaman hithenne matamai me dahama kiyanne kiyalai hithenne.hitha hadaganna godak uthsaha karanawa.mama me wesak poyata upasathaya samadan una.epin anumodan karanawa swamin wahanseta.sadu sadu sadu!!uthum nirawanawabodayatama mepin hethuwewa!!!

  • @lilaniranasinghe
    @lilaniranasinghe หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. උතුම් ලලාට ධාතූන් වහන්සේ ට කේස ධාතූන් වහන්සේලා ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..

  • @sandanari2670
    @sandanari2670 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @user-rr2st7zv6m
    @user-rr2st7zv6m หลายเดือนก่อน +1

    🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට පින් අත්වේවා !!කරුනාවෙන් අපිට ධර්මය වටහා දුන්නාට🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 หลายเดือนก่อน +1

    🌸🌸🌸නමෝ බුද්ධාය🌸🌸🌸
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalapathmini1615
    @kamalapathmini1615 26 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට ලලාට ධාතුන් වහන්සේගේ පිහිටයි

  • @biyankaperera9478
    @biyankaperera9478 หลายเดือนก่อน +1

    Sadu sadu බුදුසරණ වේවා

  • @Avishka-bq6zh
    @Avishka-bq6zh หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය..!!!🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 หลายเดือนก่อน +1

    සාදු෴සාදු෴සාදු෴෴
    නමස්කාර.වෙිවා.පින්වත්.සුවාමින්වාහාන්සෙට

  • @user-py8tn8bz1b
    @user-py8tn8bz1b หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-uc9fk3tm3v
    @user-uc9fk3tm3v หลายเดือนก่อน +1

    සාදු .සාදු ..සාදු 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 หลายเดือนก่อน +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🪷

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu namo buddhaya .🙏🙏🙏🙏

  • @user-dl9vl2ew4y
    @user-dl9vl2ew4y หลายเดือนก่อน

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේට mage නමස්කාරya වේවා

  • @priyaherath
    @priyaherath หลายเดือนก่อน +1

    Namo Buddhaya 🙏

  • @jayaratnemudiyanselage-or4zl
    @jayaratnemudiyanselage-or4zl 20 วันที่ผ่านมา

    සාදු සාදු🙏

  • @RuviniNisansala-eg7dp
    @RuviniNisansala-eg7dp 26 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!! සාදු...🙏සාදු...🙏සාදු..🙏

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le หลายเดือนก่อน +1

    Sadu Sadu saadu. NamoBuddhaya.

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera6909 หลายเดือนก่อน

    Theruwan saranai Namo buddhaya garu swameen wahansa 🙏🏻🙏🏻🙏🏻

  • @neroshadaawood2798
    @neroshadaawood2798 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පිංවත් අංකුබුරෙ අමිලදිප සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ශායොස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @chandragamage6763
    @chandragamage6763 16 วันที่ผ่านมา

    Theruwan saranai ape samin wahansa 🙏 🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් නිවන් අවබෝධ කරත්වා 🙏🙏🙏🙏 ...

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d หลายเดือนก่อน

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @SumithEkanayake
    @SumithEkanayake หลายเดือนก่อน +1

    Sadu sadu sadu !!!

  • @thamarakumari219
    @thamarakumari219 หลายเดือนก่อน

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @hsd4596
    @hsd4596 หลายเดือนก่อน +1

    🙏🙏🙏namo buddhaya

  • @kantil2761
    @kantil2761 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @DammiKarunanayaka
    @DammiKarunanayaka 25 วันที่ผ่านมา

    Pinwat obwhanseta mage namaskarya vewa sadu sadu saduuuu

  • @user-px5hp5xy8c
    @user-px5hp5xy8c หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 หลายเดือนก่อน

    Sadhu!Sadhu! Sadhu! Theruwan saranai Swaminwahansa!

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj หลายเดือนก่อน

    Darma desanayata dayakathwaya dun siyalu denada athulu, upakara kala siyalu denata pin. Pinwath Amithadeepa Swameen wahanseth siyaluma swameen wahanselath niduk wethwa, Neerogi wethwa, Suwapath wethwa! Theruwan saranai!

  • @sriyaniweerasooriya5378
    @sriyaniweerasooriya5378 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @thilakabasnayake7669
    @thilakabasnayake7669 หลายเดือนก่อน

    PinWath swaminwahanseta mage namaskaraya wdwaa

  • @user-pp3tc5jm6i
    @user-pp3tc5jm6i หลายเดือนก่อน

    Tharuwan saranai siyalu sathwayo niduk wewa niroogi wewa suwapath wewa dukin midawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @magladiesladies9052
    @magladiesladies9052 25 วันที่ผ่านมา

    sadu sadu sadu

  • @malanidingiriya7197
    @malanidingiriya7197 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @Mr.DILA01
    @Mr.DILA01 23 วันที่ผ่านมา

    Sadu ...sadu ...sadu ...

  • @fathmaKuwait
    @fathmaKuwait 20 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu sadu namobabay

  • @sujathanilmini2544
    @sujathanilmini2544 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-io7ir6jo7v
    @user-io7ir6jo7v หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @indikachamara1456
    @indikachamara1456 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @wasanthisubasinha8911
    @wasanthisubasinha8911 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @anushadeepani8584
    @anushadeepani8584 18 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dananjanidilrukshi1526
    @dananjanidilrukshi1526 หลายเดือนก่อน

    🙏

  • @outlinerx
    @outlinerx 25 วันที่ผ่านมา

    ❤❤❤

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @soul22222
    @soul22222 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Jayanthi-sp9xo
    @Jayanthi-sp9xo หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💙💙

  • @ShasilAlmeda
    @ShasilAlmeda หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @samanlathagamage7389
    @samanlathagamage7389 หลายเดือนก่อน

    ,Saadu saadu saadu🎉

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 หลายเดือนก่อน +5

    පින්වත් අන්කුඹුරේ අමිතදිප ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
    බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    අග්‍රාසාවක , අසුමහා ශාවක , මහා ශාවක උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    මේ මහා බද්‍ර කල්පයේ පහල වු කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    මින් අනු එක් කල්පයක් තුල පහළ වු විපස්සි , සීකි , වෙස්සබු , කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    මින් කල්ප ලක්ශයක් ගිය තැන අට්ටිස්සර නමින් පසේබුදු රජානන්වහන්සේ බවට පත් වන දෙව්දත් තෙරුන්ට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    තුන් ලොව පරම පවිත්‍ර ස්ත්‍රි රත්නයවු රාහුල මාතා යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @ChandaniAmarasekara
    @ChandaniAmarasekara 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️

  • @oshadhisakunthala45
    @oshadhisakunthala45 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @pavithrachathurangani7552
    @pavithrachathurangani7552 16 วันที่ผ่านมา

    Svamin vahanseta niduk nirogi bava lebeva

  • @sameeraherath49733
    @sameeraherath49733 หลายเดือนก่อน

    🤍🙏🌼❤️

  • @Shalika-ti4io
    @Shalika-ti4io หลายเดือนก่อน +1

    අපගේ කල්‍යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය චිරජීවනය ලැබෙත්වා 🙏🙏🙏

  • @faisu3217
    @faisu3217 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏 අපගේ තුන් ලෙකයටම අග්ගාාුවු අපගේ භගතුන් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 පින්වත් ලෙකු ස්වමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට සුවසේම ධර්මය අවබෝද කරගන්න මෙිපිං උපකර වෙිවා🙏🙏🙏 නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @ramanigamage5538
    @ramanigamage5538 16 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @outlinerx
    @outlinerx หลายเดือนก่อน

    ❤❤❤

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @user-jj6gx6ey2j
    @user-jj6gx6ey2j หลายเดือนก่อน

    ඔබ වහන්සේ පතන යම් පැතුමක් වෙිද එය එසේම ඉටු වේවා !🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 15 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @nimaninimani4971
    @nimaninimani4971 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @sandiyakumari1648
    @sandiyakumari1648 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nishaniacharige4820
    @nishaniacharige4820 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-wf4qx6lt1i
    @user-wf4qx6lt1i หลายเดือนก่อน

    🙏🙏🙏

  • @laknacosmeticclinic299
    @laknacosmeticclinic299 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anojahemamali2692
    @anojahemamali2692 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nimalirankoth4616
    @nimalirankoth4616 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Arambegedradamyanthi632
    @Arambegedradamyanthi632 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-oe6xc7ui4b
    @user-oe6xc7ui4b หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kavindradezoysa
    @kavindradezoysa หลายเดือนก่อน

    🙏🙏🙏