යුරෝපයේ අපායෙන් කෑම වේලක් | Hel Peninsula - Poland

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • This is our 2nd vlog of Poland series 2022. In this video we bring you about Hel Peninsula which is 35-kilometre-long and located in the top part of Poland in Baltic sea. It was a great experience and we thought of sharing with you all each and every second of it.
    Hope you like the video and stay with us for more videos on our Poland series 2022
    ################################################
    Tools & gears used:
    ■ Sony A7 iii
    ■ DJI Mavic Air 2
    ■ Zhiyun Crane Gimbal
    ■ Adobe Premiere Pro
    ################################################
    Music in this Video
    Music by Luke Bergs & Waesto
    ▶TH-cam: bit.ly/3ozy6uk​
    ▶Spotify: spoti.fi/37O7TkS
    ▶Soundcloud: bit.ly/37JG9hB
    ▶Instragram: bit.ly/2JKGqsy
    Scandinavianz - Alicante
    Song - Cool Uplifting Background Music for Videos
    Creative Commons - Attribution 3.0 Unported (CC BY 3.0)
    Free Download: hypeddit.com/scandinavianz/alicante
    Track: Helsinki
    Music provided by Scandinavianz
    / scandinavianz
    ################################################
    ■ FOLLOW US ON INSTAGRAM
    / europayeapi
    ■ LIKE US IN FACEBOOK
    / europaye.api.sl
    ■ JOIN US IN FACEBOOK GROUP
    / europaye.api.sl
    ■ FOLLOW US ON TWITTER
    / europayeapi
    ################################################
    #EuropayeApi #යුරෝපයේඅපි #Poland

ความคิดเห็น • 209

  • @avidilshan3143
    @avidilshan3143 ปีที่แล้ว +8

    සුපිරි ව්ලොග් එක අමල් අයියා 😏👌 උදේම සුබයි අදනම් 😅👍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි බ්‍රෝ. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว +5

    ප්ලේස් එක ,කෑම ටික 👌 😋🔥🥰❤🤗. ඉතුරු වීඩියෝ ටිකත් එනකල් ඉන්නව .බස් අයිය නිවාඩු අරන්ද දැක්කෙම නෑ මේ ටිකෙම. අක්කල දෙන්නත් දැන් vlog වල ඉන්නවනෙ . ජය වේවා පරිස්සමෙන් ඉන්න සෙට් එකම 🙏🤗❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @danushkapreamathilaka4307
    @danushkapreamathilaka4307 ปีที่แล้ว +4

    නියමයි සහෝදරයා ලස්සනයි. අපිට නම් කවදාවත් නැති අත්දැකීමක්. මරු. හැමෝටම බුදුසරණයි. පරිස්සමින්.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @upalibatuwita235
    @upalibatuwita235 ปีที่แล้ว +6

    ඔයාලගේ GROUP එකේ බස් අය්යා NETHIWA වැඩක්නැ .ප්‍රසන්ටෙසන් හොඳම බස් අයියා තමා . අමල් මල්ලිත් ගූඩ්. OK BEST OF LUCK

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +2

    Jayen jayama wewa ape adaraneeya aiyala akkala set ekata..... ape heena jeewath karanawata oyalata godak pin.....

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @ddtwins
      @ddtwins ปีที่แล้ว +1

      @@europayeapi aniwa aniwa brothers..... api uparima sup eka denawa....jayen jayama wewa bros....💪💪💪💪💪💪

  • @sachinnipun1340
    @sachinnipun1340 ปีที่แล้ว +4

    ලස්සන ව්ලොග් එක.ලග ලග videos දාන්න බ්‍රෝ.අන්තිම හරියේ අර නංගි වැඩි කතා බහක් නෑ බලන් ඉන්නවා විතරයී.තරහා වෙලාද කොහෙද එයාට කතා කරන්න නොදුන්න එකට😅

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      hahah 😂😆
      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @mihiranrandika007
    @mihiranrandika007 ปีที่แล้ว +5

    තිළිණි අක්කව දැක්ක කල් 😊

  • @Anurasg
    @Anurasg ปีที่แล้ว +1

    Niyamai malli. Wenamama sundara athdakeemak. Jayawewa. Theruwan saranai oyalata.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      බුදු සරණයි ..ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @malindudilshan2558
    @malindudilshan2558 ปีที่แล้ว +3

    Kollane apita sathiyata vlog 2 denna amaruida ............kohomahari sathiyata vlog 2k denna puluwan nam maru ..🙌🙌💪💪👌👍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම එකක් දෙන්නම් බ්‍රෝ... ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @r.a.svedio534
    @r.a.svedio534 ปีที่แล้ว +3

    අපිත් පොලන්ඩ් ඉන්නේ .කොසලින් වල ...💕💕💕💕💕💕💕

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      සෙට් වෙමු වෙලාවක.❤

  • @chamikajayawardena525
    @chamikajayawardena525 ปีที่แล้ว +3

    Poland වල ඉන්න අයියත් videos කරලා දාන්නකෝ😍 නියමයි අදත් සුපිරියක් 😍❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @HorzkaPravda
    @HorzkaPravda ปีที่แล้ว +2

    Dzięki za pokazanie piękna w Polsce... Szczęść Boże.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @dkelectronics4917
    @dkelectronics4917 ปีที่แล้ว +1

    Niyamayi adath supiri video ekak

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @ungaa_bunga
    @ungaa_bunga ปีที่แล้ว +2

    තවත් සුපිරි වීඩියෝ එකක් ඕනේ 🇵🇱

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @vgprabath9934
    @vgprabath9934 ปีที่แล้ว

    Video එක නම් සුපිරි
    කෑම තමයි බලන් ඉන්න අමාරු
    හැමෝටම ජය වේවා
    බුදු සරණයි

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      බුදු සරණයි ..ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @ungaa_bunga
    @ungaa_bunga ปีที่แล้ว +2

    සුපිරි අයියෙ වීඩියෝ එක polend වල 😊

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @sasankalakshan5961
    @sasankalakshan5961 ปีที่แล้ว +2

    so happy to see you guys godbless

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @lakmal10210
    @lakmal10210 ปีที่แล้ว +4

    කෝ බස් අජිත් අයියා 😁

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +3

      බස් අය්යා ඊලඟ වීඩියෝ එකේ ඉන්නවා! ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @asiriLK
    @asiriLK ปีที่แล้ว +1

    මරු මරු.... හරිම ලස්සනයි 😊👍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    ඒ වීඩියෝ එක ලස්සනයි හොඳ අලුත් ප්‍රදේශයක් සහ කෑම බීම අපට පෙන්වනුවා👍
    බස් අයියා කොන්ඩෙ කපලා තියෙනකොට මාරම ලස්සනයි.❤️❤️
    තවත් වීඩියෝවක් බලාසිට නවතිමි.
    ඔයාලා සියලු දෙනාටම දෙවි පිහිටයි.❤️ ජයවේවා 👍
    ජයවේවා💐

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
      ඒ බස් අයියා නෙමෙයි. ඒ ඉන්නේ අපේ බුද්ධි අයියා.😊

    • @tcfdesilva1761
      @tcfdesilva1761 ปีที่แล้ว +2

      @@europayeapi
      ඔව් නේ මට පොඩි වැරදීමක් වුනා.
      👍

  • @surajmalshan7241
    @surajmalshan7241 ปีที่แล้ว +1

    නියමයි සුන්දර පරිසරයක් මෙි ව⁣ාගේ ලස්සන විඩියෝ දන්න

  • @lazashorts1234
    @lazashorts1234 9 หลายเดือนก่อน

    Vlog eka nam mara lassanai, oyala poland giyapu path eka gaena video ekak danna puluwanda,

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +2

    එනක්ම් බලන් හිටියේ බ්‍රෝස්

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @slchinthaka6465
      @slchinthaka6465 ปีที่แล้ว

      @@europayeapi @Europaye Api - යුරෝපයේ අපි අනිවාර්යයෙන් මුනගැහෙනවා දවසක.අයියේ ස්තිරයී 🙏
      God bless you.

  • @pruthugeesikaraya
    @pruthugeesikaraya ปีที่แล้ว +1

    නියමයි

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว

    යුරෝපය කියන්නේ තනිකර පිස්සුවක් 👌

  • @hemanthadhananjaya6862
    @hemanthadhananjaya6862 10 หลายเดือนก่อน

    Supiri e... 😊

  • @nilanthadileep3530
    @nilanthadileep3530 ปีที่แล้ว

    Supiri video akk.thawa videos denna

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @RamithD
    @RamithD ปีที่แล้ว

    Wow perfect 👍🤜🤜

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @neonb11
    @neonb11 ปีที่แล้ว +1

    සතියේ මැදට බුද්ධි අයියගේ shorts ටිකක් වත් දාල චැනල් එක නග්ගල ගමු ඉක්මනට 100k ගහන්න 😊

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @Andarayaya
    @Andarayaya ปีที่แล้ว

    Great 👍 ❤❤

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว +1

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා, නගරසභා, අමා ත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන් තු වශයෙන් මෙන්ම ඒ සඳහා නා නා ප්‍රකාර පහසුකම් ගොඩ නංවා දහස්ගණනින් මන්ත්‍රිවරු ලක්ෂගණනින් රාජ්‍යසේවක යෝ සිටියත් රට සංවර්ධනය නො වී ආර්ථිකය බිඳවැටී ජනතාව ලෝකයට ණයකාර, අතපාන, බැලමෙහෙ කම් කරන ජාතියක් බවට පත්වූහ. එසේ සිදුවූයේ වෙන කිසිවක් නිසා නොව ඔවුන් අතරින් බහුතරයකගේ ඇති ගුණහීන බව නිසාමය.
    ගුණවත් බුද්ධිමතුන්ගේ යුගය :- අතීත රාජාධිරාජමහාමත්‍යාවරු බුදුදහම තුලින් ලබාගත් අධ්‍යා ත්මික දියුණුව කරණකොට ගෙන ඉහත සඳහන් ආයතන පහසුකම් කිසිවක් නොමැතිව සුලු කාර්යමණ්ඩලයක් ඇති ඔවුහු රටෙහි විශ්මකර්ම සංවර්ධනයක් කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, ලොකු කුඩා වැව් දස දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු ඇල දොල ගංඟා මංමාවත් නිර්මාණ කලහ. ගමක් ගමක් පාසා ප්‍රසාද ජනක විශ්මිත වෙහෙර විහාර නිර්මාණ කලහ. ආරොග්‍යශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිකලහ. එකල ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායික මානසික ශක්තියෙන් නිරෝගීබවින් සමඟියෙන් සතුටින් වසන මිනිසුන් සිටින රටක් වූහ. එකල දහම්සභා මණ්ඩප මිස බන්ධනාගාර, පොලීසි අපරාධවිමර්ශන අංශ තිබුණේ නැත. ගහමරා ගැනීම් හොරකම්, බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන්ගෙන් පිරීඉතිරි ගිය සෞභාග්‍යමත් රටක් විය.
    ගුණ හීනයන්ගේ යුගය;- දේශපාලන නායකයෝ ලෝකයට අසීමිතව ණය වූ නමුත් එයින් ආදායම් මාර්ග නූපදවා හිඟන රටට අනවශ්‍ය වූ වටිනාකාලය කාදමන හිස්පුහු ක්‍රිඩාපිටි,කලාගාර, සමන්ත්‍රණශාලා කලහ. විශාල ධනයක් වැනැසූ ඒවා අද වල්බිහිවී ඇත. ආචාරධර්ම දැහැමි සංස්කෘතිය ගුණනුවණ වනසන කාමුම්මත් තකයන් කම්මැළියන් මෝඩය න් බිහි කරන චිත්‍රපටි ටෙලිනාට්‍ය කලායතන මාධ්‍යායතන සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට ණයවලින් යම් යම් සහන,දීමනා දෙන අතර ජනප්‍රිය හිස්පුහු ව්‍යාපෘති කර මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන ආර්ථිකය දියුණු නොකළහ. ආදායමට වඩා වියදම් කළහ. ඇතැම් දේශපාලකයෝ නිලධාරීහු හොරකම් වංචාකිරීම් කොමිස් පගා ගැසීම කළහ. කුඩුමත් ද්‍රව්‍ය ව්‍යාපාර පාතාල පෝෂණය කළහ. පහළ සේවකයන්ට ද ඒවා කරන්නට ඉඩ දී බලාසිටියහ.
    තවද අබුද්ධිමත් ආවේගසීලී බඩ වියත ගැන මිසක් පිරිහෙන ගුණධර්ම ගැන කථාවක් නැති, භෞතිකවාදී:- නව දේශපාලන පක්ෂ, ඒකාබද්ධ වෘතීය සංවිධාන, අන්තරේ, එකාබද්ධ අරගලය යැයි නොයෙක් සංවිධාන බිහිවී තිබෙත්.
    අතීත ප්‍රථිපත්තිකාමී මුතුන්මිත් තන්ගෙන් ඇතිවූ ආශ්චරියමත් දියුණුව නොදකින ඇතැම් ලෙනින්මාක්ස්නිරාගමික jvp, npp, පෙරටුගාමීහු බුදුදහම රටෙ දියුණුවට බාධකයක් හැටියට මතයක් නිර්මාණ කරමින් ඇත. ඔවුහු සමාජමාධ්‍ය, යුටියුබ්වලින් කොමෙන්ට් වලින් සසුන් ලැදිව කටයුතුකරන බොදුනු ගිහි පැවිද්දන්හට ගෝත්‍රික වචනවලින් පරිභව කරමින් ඔවුන් නිස්ශබ්ද කරවීමට උත්සහ කරති. සැදැහැවතුන් බුදුදහමින් ඈත් කරවා නිරාගමික මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.උදා:-බිම්මල් පෞරාණික හා නවීන වෙහෙර විහාර ගොඩනගා තිබීම මෙන් ම ඒවාට වැඳුම්පිඳුම් කිරීම, ආධාර දීම,වත්පිළිවෙත්වල යෙදීම යන මේ ගෝත්‍රික මෝඩ ක්‍රියා අතීතයේ කළේ නමුත් අද ඒ ගෝත්‍රික ක්‍රියා වහා නැවැත්වි යයුතු යැයි ද්වෙෂ සහගත ගැරහීම ගැන දැනගැනීමට මාධ්‍යවේදී චමුදිත අනුර සමඟ කල මාධ්‍යසාකච්ඡාව බලනු.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව බලකාමී ගුණ හීන පාලකයන් නිසා හෝ බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් රෑවැටුණු වළේ දවල් වැටෙන්නේ නැතුව පාපභරිත සමාජයෙන් අලුත් වෙනසක් නොසොයා අද කාලයේ හැටියට දේශපාලන පලපුරුදු ඇති ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට බුද්ධිමත් වියයුතුය.....

  • @anuruddasanjeewa7797
    @anuruddasanjeewa7797 2 หลายเดือนก่อน

    බුදු saranai machan

  • @playwithjohn7224
    @playwithjohn7224 ปีที่แล้ว +1

    සුපිරි....❤️❤️❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 ปีที่แล้ว

    Drone shots ටික නම් පට්ට ❤️❤️🔥🔥🔥

  • @nilwalakumarasena7018
    @nilwalakumarasena7018 ปีที่แล้ว

    Thank your all for this video ❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @gamingsenseiyt1947
    @gamingsenseiyt1947 ปีที่แล้ว +1

    Venada vage niyamai🖤✌️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @hikkaganster2008
    @hikkaganster2008 ปีที่แล้ว +1

    සුපිරි 🇱🇰 🇩🇪

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @rasikasirisena9081
    @rasikasirisena9081 ปีที่แล้ว

    Ela ela

  • @rasikasirisena9081
    @rasikasirisena9081 ปีที่แล้ว

    පට්ට

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @tharindujayakodi4218
    @tharindujayakodi4218 ปีที่แล้ว +1

    Supiri ❤😍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +2

    😍😍😍
    සතියට දෙසැරයක්වත් ව්ලොග් එකක් දාන්නකෝ.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම එකක් දෙන්නම් බ්‍රෝ... ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @PradeepKumara-cr3tf
    @PradeepKumara-cr3tf ปีที่แล้ว +1

    අඩේ bus අයියා කෝ ආදරේ හැමෝටම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      බස් අයියා වැඩ.❤️❤️❤️

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️ගොඩදවසකින්..❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @dragonkiller5848
    @dragonkiller5848 ปีที่แล้ว +1

    supiriy

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @pramod_dushmantha
    @pramod_dushmantha ปีที่แล้ว

    Superb Video Guys 😍💙

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @ravinduperera81
    @ravinduperera81 ปีที่แล้ว +1

    Supiri❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @pennypincher5264
    @pennypincher5264 ปีที่แล้ว

    Dziękuję

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @ruwin5532
    @ruwin5532 ปีที่แล้ว

    එළ bro. From Milan, Italy

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @prasannanuwan9283
    @prasannanuwan9283 ปีที่แล้ว +1

    Great ❤❤❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @YasasJaya9
    @YasasJaya9 ปีที่แล้ว

    Great! 👍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @Djmusiclkofficial
    @Djmusiclkofficial ปีที่แล้ว +2

    😍

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @Djmusiclkofficial
      @Djmusiclkofficial ปีที่แล้ว +2

      @@europayeapi බලන්නට කලිං ශෙයා කරේ 😁

  • @charithlakmal4575
    @charithlakmal4575 ปีที่แล้ว

    සුපිරි ❤️

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 niyamai

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @lakmal10210
    @lakmal10210 ปีที่แล้ว +1

    පෝලන්තය හිට්ලර්ට යටත් උනා නේද 😁😁😁
    එතකොට ඔය හමුදා කදවුරු හිට්ලර් ගේ හමුදාව පාවිච්චි කරපුවද

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ඔව් මේ ඒවා තමයි.😊

  • @honorhuawei3574
    @honorhuawei3574 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @rashmikanimsara5708
    @rashmikanimsara5708 ปีที่แล้ว +1

    Bassa aiya nathuwa palui sudda

  • @roshinirajapaksha2573
    @roshinirajapaksha2573 ปีที่แล้ว

    Lassanai Malli ❤❤❤❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @kelumumagiliya1647
    @kelumumagiliya1647 ปีที่แล้ว

    Super🤙🤙❤❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @yakasl4632
    @yakasl4632 ปีที่แล้ว

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @thiliz
    @thiliz ปีที่แล้ว

    Superb❤😌

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @vcbros8117
    @vcbros8117 11 หลายเดือนก่อน

    germany wala babalath akka awama kohomada life aka vlog akak karanawada

  • @oscastreaming8415
    @oscastreaming8415 ปีที่แล้ว +1

    🤩

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @nipunsaranga2113
    @nipunsaranga2113 ปีที่แล้ว

    අලුත් වීඩියෝ එකක් ඉක්මනට දාමු 😎❤🌞

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @supundushantha2254
    @supundushantha2254 ปีที่แล้ว +1

    කනවා බඩජාරියෝ වගේ...😋

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      නියමයි ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @kidssongs5774
    @kidssongs5774 ปีที่แล้ว

    Ela

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 ปีที่แล้ว +1

    Goodka lasani aiya adaraei goodka budu sharanyi dalada samedu pitai parisamni inna mama Jordan walin indika malli

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @kanishkamithilaw.6101
    @kanishkamithilaw.6101 ปีที่แล้ว

    Amal aiya dan Europeye Api anith Channel eka karanne nadda? Mata deyak dan ganna ona aiya, Aiya BTEC HND wage karala thiyena kenekta Europe wala (Germany) University ekata Top - Up Degree ekata apply kranna puluwanda? Ehema naththam Ae Qulification eken aye Degree ekata apply karanna puluwanda?
    Danata German Languge eka A2 karana gaman aiya.
    Danke. 👍🙏

  • @jayasingha8115
    @jayasingha8115 ปีที่แล้ว

    Bus aiywa oneee 🥺❤️❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      මිනිහ අපිව දාලා ලංකාවට ගියා නිවාඩුවට .😊

  • @nimalchandrakumara1553
    @nimalchandrakumara1553 ปีที่แล้ว +1

    බස් මල්ලී කෝ.

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      බස් අය්යා ඊලඟ වීඩියෝ එකේ ඉන්නවා! ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @sahanmunagama6056
    @sahanmunagama6056 ปีที่แล้ว +2

    කෝ බස් අයියා

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      බස් අය්යා ඊලඟ වීඩියෝ එකේ ඉන්නවා! ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 ปีที่แล้ว +2

    හොඳයි වැඩසටහන.විඩියෝ දාන්න පරක්කූ වැඩියි

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @chathurangawanniarachchi922
      @chathurangawanniarachchi922 ปีที่แล้ว +1

      @@europayeapi හොඳයි

  • @Chamod_pathiranage
    @Chamod_pathiranage ปีที่แล้ว +1

    Mn Utube ekata complain karanawa eka digata vdo upload karanne na kiyla😢

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      අනේ එහෙම කරන්න එපෝ. අපි ඉක්මනටම ආයේ වීඩියෝ එකක් ගේන්නම්. ❤

  • @thilijay8837
    @thilijay8837 ปีที่แล้ว +1

    ❤😊

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @thilijay8837
      @thilijay8837 ปีที่แล้ว +1

      @@europayeapi ela brother 💓✌️

  • @hiranthapramoth4518
    @hiranthapramoth4518 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් එනකන් බලන් ඉම්නෙ

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj ปีที่แล้ว +2

    අයියේ සතියකට එක විඩියෝ එකක් ඕනේ අයියේ

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම එකක් දෙන්නම් බ්‍රෝ... ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @AllinOne-js8zj
      @AllinOne-js8zj ปีที่แล้ว +1

      @@europayeapi
      හරි අයියේ

  • @chamindunethmina1038
    @chamindunethmina1038 ปีที่แล้ว +3

    බස් අයියා නැනෙ🤔

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      බස් අය්යා ඊලඟ වීඩියෝ එකේ ඉන්නවා! ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @chamindunethmina1038
      @chamindunethmina1038 ปีที่แล้ว +1

      @@europayeapi ඊලග විඩියෝවත් ඉක්මනින් ඕන.පැයක්වත් තියෙන එකක්

  • @lahiruudara9524
    @lahiruudara9524 ปีที่แล้ว

    මොකද ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් දාල නැත්තෙ, 🤔

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ලබන සතියේ මැද අනිවා දෙනවා.❤️❤️

  • @ruwanrohitha948
    @ruwanrohitha948 ปีที่แล้ว

    අමල්, මේ බස් අයියද? එහෙනම් කෝ කපුටු කූඩුව...

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      මේ බුද්ධි අයියා.බස් අයියා වැඩ.❤️❤️❤️

  • @shehanfernando729
    @shehanfernando729 ปีที่แล้ว

    හම්මේ ඉතින් වීඩියො එකක් එනකන් මග බල බල ඉදියෙ අයියන්ඩි

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @harshadhananjaya9523
    @harshadhananjaya9523 ปีที่แล้ว +1

    බස් අයියත් හිටියනම් ❤️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      බස් අය්යා ඊලඟ වීඩියෝ එකේ ඉන්නවා! ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @harshadhananjaya9523
      @harshadhananjaya9523 ปีที่แล้ว +1

      ඒකත් ඉක්මනට ඕන ❤️❤️

  • @idk89317
    @idk89317 ปีที่แล้ว +1

    pasta alla seppie nera

  • @sachivlog7429
    @sachivlog7429 ปีที่แล้ว

    අද විඩියෝ එකේ ඉන්න අයියා බස් අයියාගේ සහෝදරයෙක්ද ඒ
    වගේ පොඩ්ඩක්

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ඒ ඉන්නේ අපේ බුද්ධි අයියා.😊

    • @sachivlog7429
      @sachivlog7429 ปีที่แล้ว +1

      @@europayeapi a mm

  • @niroshanzoysa6369
    @niroshanzoysa6369 ปีที่แล้ว

    කෝ බස් අයියා...

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      බස් අයියා වැඩ.❤️❤️❤️

  • @nimesh8491
    @nimesh8491 หลายเดือนก่อน

    Germany වල tatoo කරපු අයට job හොයාගන්න අමාරුද අයියේ.. 😌

  • @vishminsapumal2397
    @vishminsapumal2397 ปีที่แล้ว

    Video naththe ai?????

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ada heta aluth eka enawa.❤️❤️

  • @slbuwapewdiepie7611
    @slbuwapewdiepie7611 ปีที่แล้ว

    Ayyahe salary eka kiyada

  • @tharangaegalle5272
    @tharangaegalle5272 ปีที่แล้ว

    බස් අයිය කෝ

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      .බස් අයියා වැඩ.❤️❤️❤️

  • @dileepamadhubhashitha6423
    @dileepamadhubhashitha6423 ปีที่แล้ว +1

    කියවනවා වැඩියි. ඉවර වෙනකම් වත් බැලුවේ නෑ .

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @max5245
    @max5245 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 ปีที่แล้ว

    4 denama lssnta prsnt kara

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @dayasiriwickramasooriya2548
    @dayasiriwickramasooriya2548 ปีที่แล้ว

    බස් අයියා නැද්ද

  • @jayaruwansd1757
    @jayaruwansd1757 ปีที่แล้ว +1

    Ekmanata video dannako aiya

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම එකක් දෙන්නම් බ්‍රෝ... ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @rashithnimesh4913
    @rashithnimesh4913 ปีที่แล้ว

    කෝ බස් අයියා....මිනිහව දාලා අවානේද...😁😁😁😁

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว +1

      මිනිහ අපිව දාලා ලංකාවට ගියා.😊

  • @jayaruwansd1757
    @jayaruwansd1757 ปีที่แล้ว

    Ko Bus aiya

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      මිනිහ අපිව දාලා ලංකාවට ගියා.😊

  • @deepadissanayake44
    @deepadissanayake44 ปีที่แล้ว

    මැජික් wage ne.

  • @thimalkasamaranayake545
    @thimalkasamaranayake545 ปีที่แล้ว

    🇩🇪🤜🤛🍻🍻☕☕🍻🍻🤜🤛🇩🇪

  • @rahulrumesh817
    @rahulrumesh817 ปีที่แล้ว

    බස් අයියා නෑ

  • @DilshanMalindu225
    @DilshanMalindu225 ปีที่แล้ว +1

    අනේ මටත් ඔව්ව බලන්ඩ යන්ඩ තිබුනන් 🥺🥺😭😭

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @nilanthadileep3530
    @nilanthadileep3530 ปีที่แล้ว

    Suscribe 100k gahamu

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @nimeshbi4432
    @nimeshbi4432 11 หลายเดือนก่อน

    Ayye whatsapp number ekak danako