Shipping නැතුව 0.99$ට AliExpress Welcome Deal Item Order කරමු | Free Shipping කරන විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • AliExpress එකෙ Welcome deal item අපි App එකෙන්ම Order කරනවනම් කිසිම අවුලක් නැතුව Order කරන්න පුළුවන්.හැබැයි Web Browser එකකින් AliExpress Site එකට Log වෙලා Item Order කරද්දි Shipping එකක් Add වෙනවා.මම මේ Video එකෙන් කියලා දෙන්නෙ Shipping එක අයින් කරගන්න විදිහ.Free Shipping ගන්න පුළුවන් තියෙද්දි බොරුවට 0.99$ ගෙවන්න එපා💗
    ---------------------------------------------------------------------------
    If we order AliExpress welcome deal item from the App itself, we can order without any problem. But when we log into the AliExpress site and order the item from a web browser, shipping will be added. In this video, I will show you how to remove the shipping. You can get free shipping. Don't pay 0.99$ for a lie💗

ความคิดเห็น • 57

  • @sachinprasad521
    @sachinprasad521 2 หลายเดือนก่อน +3

    1st ❤

  • @SachinSachin-e9w
    @SachinSachin-e9w 2 หลายเดือนก่อน +1

    supiri aaaa

  • @kosalakawinda
    @kosalakawinda 2 หลายเดือนก่อน +2

    Dn bn atuth goggle ekauth hada danda verify cod enna nathi seen ekak tiynwa mun security wadi karl waged

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน

      aliexpress ප්‍රශ්නයක් නෙමෙයි ඒක.දැන් ලන්කාවෙ nmb වලින් youtibe account , google account මොකුත් හදන්න බෑ.ඉක්මනටම eror fix කරයි❤

    • @kosalakawinda
      @kosalakawinda 2 หลายเดือนก่อน

      @@Teachwithayesh ekada e verify cod ennathi seen eka

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน

      ​@@kosalakawindaඔව් bug seen එකක්

  • @rangerover2024
    @rangerover2024 2 หลายเดือนก่อน +1

    Aiye ඔය වැඩේ app එකෙන් කරොත් අවුල් ද.........
    Web site එකෙන් oredes දාන ඒකද වඩා හොඳ me වෙලාවේ.......😮😮😮

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน

      app එකට වඩා browser එකෙ order කරද්දි close වෙනවා අඩුයි.මගෙ නම් browser close වෙන්නෙම නෑ❤

    • @rangerover2024
      @rangerover2024 2 หลายเดือนก่อน +1

      @@Teachwithayesh pay කරද්දී වෙන security එක ගැන හිතුවොත් හොඳ app එක නෙමේ ද.......

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน

      ​@@rangerover2024නෑ browser එක හොදයි

  • @lahiru-madushan
    @lahiru-madushan 2 หลายเดือนก่อน +2

    Payment being verifing thibila close wela yanne card track welada nethnm mn app aken dapu nisada machn?

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน +1

      unpaid දාලද pay කරෙ?

    • @lahiru-madushan
      @lahiru-madushan 2 หลายเดือนก่อน +2

      @@Teachwithayesh Ow

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน +1

      ​@@lahiru-madushancard track උනාම address එක chenge කරාමත් දැන් close වෙනවා.card track නම් දවස් 7ක් ඒ card එකෙන් pay නොකර ඉන්න

    • @lahiru-madushan
      @lahiru-madushan 2 หลายเดือนก่อน +2

      @@Teachwithayesh Thanks machan❤. Good luck

  • @sandakelum2463
    @sandakelum2463 2 หลายเดือนก่อน +1

    Item ඇඩ් කරද්දී එකම සෙලර් ගෙන් ඇඩ් කරන්න එපා එතකොට එකකට විතරක් pay කරන්න බැ😃
    මට එහෙම කරන්න ගිහින් කෙල උනා 🙂

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน

      ow drone වගෙ item එකක් තෝරගන්න.drone sellersla drone විතරයි කරන්නෙ💗

  • @kalinduhasintha777
    @kalinduhasintha777 2 หลายเดือนก่อน +1

    Account track wenne nthi wenn, gdk order danna widiyk ndd ,,

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน +1

      ඩිස්ක්‍රිප්ශන් එකෙ තියෙන video එකෙ විදිහට ඔයාගෙ address හදාගන්න ❤🎉

  • @gsdimansha6094
    @gsdimansha6094 2 หลายเดือนก่อน +1

    Aluth acc ekk hdl dws kiyk inn oned oder ek dnn? Plz reply

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน +1

      හදපු ගමන් පුළුවන් ❤

  • @tharakaakalanka920
    @tharakaakalanka920 2 หลายเดือนก่อน +2

    thankz kollo mat damma ada shipping natuwa 300ta maru aa

  • @dilanmaduwantha6936
    @dilanmaduwantha6936 2 หลายเดือนก่อน +1

    Coins wlin adu krla dana widiya kyla dennko

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน

      coin එකතු කරගන්න.otoma අඩු වෙනවා🥰💗

  • @RansiluNavidu
    @RansiluNavidu 2 หลายเดือนก่อน +1

    aluth account akak haduwaa welcome deal akaparada danna puluwan

  • @sethum_jay
    @sethum_jay 2 หลายเดือนก่อน +1

    crad eka track wenne neathi wei ne mama kalin shippign ekakk aluth card ekaka nubers dala pay kara aye ekama wena account ekakata use karata awulk nedda?

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน

      දවස් 3කට සැරයක් pay කරන්න💗

  • @sandakelum2463
    @sandakelum2463 2 หลายเดือนก่อน +1

    Saho man postal code eka daaddi ankayak waradila daala thiyenne eeka pasnayak weyda

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน

      දැන් වෙනස් කරන්න බැරි වෙයි😴පලාත,post office name එක හරි හින්දා එයි බයවෙන්න එපා💗

  • @user-ll3sy8wd9o
    @user-ll3sy8wd9o 2 หลายเดือนก่อน +1

  • @srilking3876
    @srilking3876 2 หลายเดือนก่อน +1

    Item ekak 602k pennenewane

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน

      මේ video එකෙ විදිහට 10$+ වැඩි item එකක් එක්ක unpaid දාන්න.unpaid දානවා කියන එක දන්නෙ නැත්තම් ඩිස්ක්‍රිප්ශන් එකේ video එක බලන්න

    • @isuruasirij.m.7187
      @isuruasirij.m.7187 2 หลายเดือนก่อน

      @@Teachwithayeshමුල Lp no එන්නෙ sl postda
      Habay dex kiyala wenama no 1k yatin watenawa

  • @RansiluNavidu
    @RansiluNavidu 2 หลายเดือนก่อน +1

    aiie card track wenne nadda .. oyata card kiyak thiyenawada

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน

      card 3යි use කරන්නෙ aliexpress එක්ට❤

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน

      එකම card එකෙන් pay කරනවනම් දවස් 3කට සැරයක් pay කරාම track වෙන්නෙ නෑ❤🎉

    • @RansiluNavidu
      @RansiluNavidu 2 หลายเดือนก่อน +1

      aka card akakin acount kiyakata pay karanna puluwanda track karaganne nathuwa

    • @RansiluNavidu
      @RansiluNavidu 2 หลายเดือนก่อน

      @@Teachwithayesh shuwarda

    • @RansiluNavidu
      @RansiluNavidu 2 หลายเดือนก่อน

      @@Teachwithayesh mana thawa account akak hadala welcome deal item dammoth track wenaakak nane ..danata mage card aken account dekkata pay karala thiyenne'

  • @mr.updator
    @mr.updator 2 หลายเดือนก่อน

    Cupon ekak hmbunoth eka expire wenna klin eken item ekak unpaid dagththoth cupon expire date pahu unth psse gewala e item eka gnna puluwanda ?

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน

      ow puluvn❤සමහර item දවස් 20ක් තියෙනවා සමහර item පැය 24න් otoma close වෙනවා pay කරෙ නැත්තම්

    • @mr.updator
      @mr.updator 2 หลายเดือนก่อน

      @@Teachwithayesh time cuntdown ekak wtenawa neda ?

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน +1

      @@mr.updator ow

  • @sethum_jay
    @sethum_jay 2 หลายเดือนก่อน +1

    me wade 100% hari yayida?

  • @ni-rez7408
    @ni-rez7408 2 หลายเดือนก่อน +1

    AELK.....DEX නම්බර් කවදාවත් පෝස්ට් එකෙන් එන්නෙ නෑනේද

    • @ayeshamadushani8560
      @ayeshamadushani8560 2 หลายเดือนก่อน

      නැ.daraz එන්නෙ

    • @ni-rez7408
      @ni-rez7408 2 หลายเดือนก่อน

      @@ayeshamadushani8560 thank you❤️

    • @GihanPerera-ms1ej
      @GihanPerera-ms1ej 2 หลายเดือนก่อน

      Daraz thamai enne.man dapu hamaekama ehema awe

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน

      daraz වලින් විතරක් එන්නෙ නෑ. citipack, kombiyo, farder express වගෙ 3rd party එන්න පුළුවන් මගෙ ගොඩක් ඒවා ආවෙ citipack එකෙන්.චැනල් එකෙ උඩ ඉදන් 5 වෙනි video එකෙ විදිහට tracking chek කරගන්න parcel app එකෙන්.අවසානම tracking no එකෙන් තමයි එන්නෙ❤