AliExpress orders දාපු අය ලොකු අනතුරක | බැංකුවේ ශේෂය බින්දුවක් වෙන්න කලින් මේක බලන්න | SL TEC MASTER

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • AliExpress orders දාපු අය ලොකු අනතුරක | බැංකුවේ ශේෂය බින්දුවක් වෙන්න කලින් මේක බලන්න | SL TEC MASTER
    #aliexpress #scam #sinhala #slpost #slpostscam #sltecmaster #ali #daraz #onlineshopping
    Tags:
    aliexpress sinhala,aliexpress sinhala video,aliexpress coupon sinhala,aliexpress sinhala 2023,aliexpress order sinhala,aliexpress new user bonus sinhala,aliexpress unpaid sinhala,aliexpress welcome deal sinhala,aliexpress free shipping sinhala,sinhala,aliexpress review,order aliexpress sinhala,aliexpress account sinhala,aliexpress unboxing,aliexpress coupon,aliexpress free shipping,aliexpress smart watch sinhala,aliexpress haul,sl post scam,sl tec master

ความคิดเห็น • 766

  • @sltecmaster
    @sltecmaster  ปีที่แล้ว +233

    මේ link එක ඇවිල්ලා ඒකට ගිහින් card details දීපු අය ඉන්නවා නම්, දැන්ම ඔයාලගේ Bank එකට call කරලා card එක block කරන්න. Link එක තවම ආවේ නැති අයට ඉස්සරහට මේ msg එක එන්න පුළුවන්. අවධානයෙන් ඉන්න.

    • @PasiGaming-ij1zc
      @PasiGaming-ij1zc ปีที่แล้ว +22

      ඊමේල් එකටද ලින්ක් එක එන්නෙ . වෙලාවට මං ඊමේල් බලන්නෙ නැත්තෙ

    • @Shavindu.
      @Shavindu. ปีที่แล้ว +9

      බොහොම ස්තූතියි අයියේ

    • @SLCartoonWorld-wy1oc
      @SLCartoonWorld-wy1oc ปีที่แล้ว +4

      Email ekatada enne

    • @geethanisj
      @geethanisj ปีที่แล้ว +4

      නෑ, Phone එකට SMS එකක් විදියට

    • @gamingchamiya757
      @gamingchamiya757 ปีที่แล้ว +13

      Mata apu nisa saka nisa youtube ekata awe sach karala balanna hitan apu gaman me vedeo eka dakke❤

  • @vithanadeneth576
    @vithanadeneth576 ปีที่แล้ว +13

    මටත් ඕක ආවා ඊට පස්සෙ මම මධ්‍යම තැපැල් හුවමාරුවට කතා කරා එයාලා කිව්ව ඕක අසත්‍ය ප්‍රචාරයක් මොකුත් කරන්න එපා කියල. එයාලට කෝල් 200 විතර ආවලු අද උදේ ඉදන්

  • @genarationnext2803
    @genarationnext2803 ปีที่แล้ว +13

    Thank You Very Much.. සල්ලි තිබ්බේ නැති නිසා හොදට ගියා. bank එකට කියලා card එක cancle කරා. ඩොලර් 230 transaction එකක් සල්ලි නැති නිසා cancle වෙලා කිව්වා bank එකෙන්

  • @technolk8221
    @technolk8221 2 หลายเดือนก่อน +4

    මොන විදියට order දැම්මත් සල්ලි වැඩිය තියෙන cards use කරන්න එපා කව්රුවත්.එතකොට කිසි අව්ලක් නෑ,මේවාට වෙනම bank account හදලා තියාගන්න😊

    • @aselaofficial
      @aselaofficial หลายเดือนก่อน

      ඔව් නෙද

  • @ashenkavinda1785
    @ashenkavinda1785 ปีที่แล้ว +15

    මටත් ඔය මැසේජ් එක ඇවිත් තිබුණා කවදාකවත් නැතුව එකපාරම ඔහොම එකක් ආපු නිසා ආපු සැකය නිසාම click නොකර හිටියා දැන් තමයි හිතෙන්නේ ඒ වෙලාවෙ කරේ හොද වැඩක් කියල. මේ ගැන විස්තර කරාට thank you 💖

    • @Sanuli2003
      @Sanuli2003 6 หลายเดือนก่อน

      oya massage eka enne normal massage ekak widiyatada nattam whtsapp da

  • @achinijayasingha4377
    @achinijayasingha4377 ปีที่แล้ว +17

    අනේ ගොඩාක් thx සහෝ..මමත් බඩු ගොඩක් ගෙන්න ගත්තා තව order දාපූ ඒවත් තියෙනවා... තාම ඔහොම msg 1 ආවේ නෑ දැනුවත් කලාට 🙏🙏🙏🙏🙏

  • @lahiru2002
    @lahiru2002 ปีที่แล้ว +16

    Page source වලට ගිහින් ඔහොම site එකක් හදන එක මහ දෙයක් නෙවෙයි.අපේ වගේ රටවල මිනිස්සු URL එක බලන්නෙවත් නෑ ඔහේ fill කරනවා තොරතුරු ටික..ඒකයි ප්‍රධානම ප්‍රශ්නේ..

  • @dushanranawaka
    @dushanranawaka ปีที่แล้ว +4

    පුළුවන් නම් මගෙ account එකට කීයක් හරි දාලා දෙන්න කියන්න ඕන,මොකද aliexpress එකට පාවිච්චි කරන්නේ රුපියල් 2000/= වගෙ තියෙ න account එකක් 😂

  • @upulkumara3265
    @upulkumara3265 ปีที่แล้ว +9

    පට්ටම වටින් වීඩියෝ එකක් මම නිතරම අලි එකෙන් බඩු ගෙන්වන කෙනෙක්.ඔයාට ගොඩක් ස්තුති මේ දැනුවත් කිරීමට ❤❤❤

    • @sajanisajani9469
      @sajanisajani9469 ปีที่แล้ว

      Oy nitharam badu gann kenekd .ehema gann badu hodaida .prshnyk wenne me vidiht mg ekk evith ekt uththara dunnoth vitharaida

    • @imalkaindeewari9576
      @imalkaindeewari9576 10 หลายเดือนก่อน

      මටත් කියලා දෙන්නකො 😢

    • @ineshkaalpitiya6071
      @ineshkaalpitiya6071 8 หลายเดือนก่อน

      Badu aniwa enwda

  • @indikarathnayake5858
    @indikarathnayake5858 ปีที่แล้ว +2

    ලොකුම ලොකු දෙයක් දැනුවත් කලේ...බොහොම ස්තූතිය

  • @thihangamage8357
    @thihangamage8357 ปีที่แล้ว +19

    වීඩියෝ එක බලලා පැයක් ගියේ නෑ ආවා ඔය Spam message එක... Thank you දැනුවත් කරාට..❤

  • @thisurilakshika4576
    @thisurilakshika4576 ปีที่แล้ว +7

    ලොකු දෙයක් මේ ගැන දැනුවත් කරපු එක . මම aliexpress payment කරන්නෙ අම්මගෙ card එකෙන් . බැරි වෙලාවත් මමත් මේ link එකට ගිහින් details ටික දුන්න නම් මට ඉන්න වෙන තැනක් හොයාගන්න වෙනවා . බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීමට ❤

  • @kalanagihan-wd5zs
    @kalanagihan-wd5zs ปีที่แล้ว +62

    අයියේ ඔයා වීඩියෝ එක දාපු එක ගොඩක්ම හොදයි මොකද මම මම දාපු ඕඩර් එකක් අද වැටුනා වාසනාවට මට ඕක ආවා මම ඔක්කොම දෙන්න යන්න හැදුවා දුන්නානම් ඒම ඉවරයි ගොඩක් ස්තූතියි අයියී 💙💙

  • @l.r.b6466
    @l.r.b6466 ปีที่แล้ว +16

    මුන්ව අල්ලන්න බැරිද පොලිසියට වත් .... තිරිසන්නු නෙ😢

    • @Finditout-ey4qw
      @Finditout-ey4qw ปีที่แล้ว +2

      Bari na puluwan keranne kenek na

  • @DeshanLakmina-gw5uf
    @DeshanLakmina-gw5uf ปีที่แล้ว +3

    තේරෙන්නැති එක දෙයක් තියෙනවා අපි අලි එකෙන් ඕඩ එකක් දැම්ම කියලා කොහොමද මෙයාලා දන්නේ මටත් ඇවිත් තිබ්බා 😢

  • @umayanganaperera1655
    @umayanganaperera1655 ปีที่แล้ว +13

    හැමදාම වගේ ගොඩක් වැදගත් වීඩියෝ එකක් . ස්තුතියි

  • @HN_BEAT4197
    @HN_BEAT4197 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි අයියෙ දැනුවත් කරාට

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +11

    ගොඩක් පින් අයියේ දැනුවත් කරාට ... 🙏 ලගදිනම් ඔඩර් දැම්මේ නෑ අවුරුද්දකට කලින් දැම්මා ලගදිනම් දැම්මේ නෑ

  • @dilmusicsl6338
    @dilmusicsl6338 ปีที่แล้ว +27

    ගොඩාක් පින් ඔයාට මේ ගන දැනුවත් කලාට🙏🙏🙏 දැන් commonline express එකෙන් බඩු පට ගාලා දෙනත් දෙනවා ඔයා නිසා තමයි🎉🙏

  • @kapilashashi450
    @kapilashashi450 ปีที่แล้ว +4

    ඇත්තටම මගෙ එකවුන්ට් එකෙන් සල්ලි කැපුනා ඩොලර් 23ක් ...මට ඒක ආයේ ගන්න විදියක් නැද්ද ..මං දන්නැතුව මගෙන් සල්ලි කැපිල දැන්

  • @DulashaPamodhi
    @DulashaPamodhi ปีที่แล้ว +1

    අනෙ කවුරුහරි කියනවද,ඔහොම මැසේජ් එකක් අවෙත් නැතුව අපි aliexpress එකෙන් බඩු ඔඩර් කරලා තියෙද්දි අපේ කාඩ් details aliexpressඑකේ save වෙලා තිබුනොත්,එතකොටත් සල්ලි ටික සේරම කැපෙනවද...😢

  • @SLEdu-s8k
    @SLEdu-s8k 24 วันที่ผ่านมา

    පට්ටම වටින video එකක් aiye 🥺🥺🥺

  • @VD7788_
    @VD7788_ ปีที่แล้ว +19

    ඕක ඉතින් ලංකාවෙ කාලකන්නියෙක්ගෙම වැඩක් 😂 නැත්නම් sl post එකේන් හදන්නෙ නෑනෙ වෙන රටක එකෙක් නම්

  • @Lihini627
    @Lihini627 ปีที่แล้ว

    ගොඩක් පින් අයියෙ මේක කියල දුන්නට අද මට මේ spam msg එක අව . අයිය කියල ටිබ්බ හින්ඩ මම බේරුඅන් නෙත්නම් ඉවරෛ අයියෙ 😮😮

  • @BhuzimusPrime-Era-Lord
    @BhuzimusPrime-Era-Lord ปีที่แล้ว +8

    බඩු ආවා බොසා. .top දැකපු නිසා බඩු මාට්ටු. Video එක දාලා හැමෝටම දැනගන්න සලස්වනවට thank you බොසා❤

  • @SithuSitharaharshani
    @SithuSitharaharshani 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩාක් පිං මේක දැනුවත් කලාට ❤ ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙවා ❤

    • @sltecmaster
      @sltecmaster  3 หลายเดือนก่อน +1

      Thank you 💙

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn ปีที่แล้ว +4

    තෑන්ක්ස් මචන්............. මටත් මේ මැසේජ් එක ආවා, අලි එකෙන් ඔඩර් එහෙකුත් එන්ඩ තියනවා, මේ වීඩියෝ එක බැලුව නැත්නම් මටත් සොරි තමා....

  • @manorimendis8205
    @manorimendis8205 2 หลายเดือนก่อน +1

    මටත් මේ මැසේජ් එක ආවා මම ඒක ක්ලික් කරන්න ඉස්සරවෙලා පෝස්ට් ඔෆිස් එකෙන් ගිහින් ඇහුවා. ඒගොල්ලන් කිව්වා මේක ෆේක් එකක් කියලා

  • @inoshashriyangani9306
    @inoshashriyangani9306 ปีที่แล้ว +3

    ගොඩක් වටින video එකක් මට පොඩි ප්‍රශ්නයක් තියෙනව මම කලින් order එකක් දැම්ම ඊයෙ කුරියර් එකෙන් call කරල තිබ්බ ඒත් answer කරන්න බැරි වුනා පස්සෙ මම call එකක් ඇරන් බැලුව එයා කිව්ව පාර්සලේ දාල ආව කියල උදේ call එක answer කරේ නැති නිසා අද ගෙනත් දෙන්නන් කිව්ව ඒත් ආවෙ නෑ app එකට ගිහිල්ල track කරල බලද්දි රතු පාටින් delivery attempt unsuccessful කියල msg එකක් තියෙනව මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද ororder එක එයිද 😢

    • @gayanperera3400
      @gayanperera3400 ปีที่แล้ว

      නැහැ...ඕක මොකක්ද මගෙ delivered කියල uodate කරපු එකත් මම බඩු ගෙන්න ගත්තා

    • @inoshashriyangani9306
      @inoshashriyangani9306 ปีที่แล้ว

      @@gayanperera3400 මටත් හම්බුනා ගෙනල්ල දුන්න

  • @UshanAvishka1M
    @UshanAvishka1M ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි අයියෙ🥰

  • @PrasilaNilantha
    @PrasilaNilantha 8 หลายเดือนก่อน +6

    මම නම් වෙනම් කාඩ් එකක් තියන් ඉන්නවා ඔන්ලයින් ශොපින් වලට ඒකේ රුපියලක් වත් නෑ මොනවා හරි දෙයක් ගෙන්න ගන්න ඕන උනොත් ඒ ගාන විතරක් ඩිපොසිට් කරලා තමා ඕඩර් කරන්නෙ මොකද කලින් පාරක් රුපියල් දොලොස් දාහක පොල්ලක් කෑවා ඔන්ලයින් වැඩ වලින් ඔයාලත් ඔන්ලයින් ශොපින් කරනවනම් මේ ක්‍රමය කරලා බලන්න බය වෙන්නෙ දෙයක් නෑ එතකොට

  • @ගැජට්රාළහාමි
    @ගැජට්රාළහාමි 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සහෝදරයා ❤❤

  • @lalithekanayaka1216
    @lalithekanayaka1216 ปีที่แล้ว +1

    ස්තූති දැනුවත් කරාට කාලකන්නි ඉන්න රටක්

  • @supundhanushka6423
    @supundhanushka6423 ปีที่แล้ว +2

    Thanks සහෝදරයා

  • @madhuyt99
    @madhuyt99 ปีที่แล้ว +1

    මටත් ඇවිත් තියනවා ..ව්ඩියෝ එක බලලා තමයි ගිහින් කියෙව්වෙ මැසෙජ් ටික ..බලද්දි තියනෝ 🤣🤣🫣😍

  • @GodOfLove123
    @GodOfLove123 ปีที่แล้ว +15

    අවුරුදු තුනක් තිස්සෙ aliexpress එකෙන් බඩු order කරන මම 🥲❤️.ඔක්කොම කිසිම අඩුපාඩුවක් නැතිව ආවා හැබැයි.තාම මුකුත් issues ආවේ නෑ..හැබැයි thnx දැනුවත් කරාට

    • @shalnatheekshana321
      @shalnatheekshana321 ปีที่แล้ว +1

      මේ බන් මන් ඔඩර් එකක් දැම්ම එක එන්න කලින් conform delivery දුන්නා එහෙම කලාම අයේ එක එන්නෙ නැද්ද 😢

    • @teacherstalk5
      @teacherstalk5 ปีที่แล้ว

      ​@@shalnatheekshana321මටත් okama una

    • @amandasamanali7124
      @amandasamanali7124 ปีที่แล้ว

      ​@@shalnatheekshana321එහෙම කරාම එනවා අවුලක් නැ හැබැයි ආවේ නැත්තම් එහෙම අපිට එයාලගෙන් අහන්න බෑ මොකද අපි ආවා කියලා නේ තියෙන්නේ ආවා කියලා. මගේ යාළුවෙකුත් ඔය වැඩේ කරලා තිබ්බා එන්න කලින් එයාට නම් ආවා odar එක

    • @niraweerasinghe869
      @niraweerasinghe869 ปีที่แล้ว

      @@shalnatheekshana321 e item eka awe nethuwa conform dila item eka awe nethnam apita seller gen e gena ahandath bh.

    • @niraweerasinghe869
      @niraweerasinghe869 ปีที่แล้ว

      @@shalnatheekshana321 enne nathuwa thiyenne nh.enawa

  • @Leo.pasindu
    @Leo.pasindu 4 หลายเดือนก่อน +1

    Aliexpress එකෙන් orders දැම්මමත් account එකේ තියෙන සල්ලි නිකන් කැපෙන්නත් පුලුවන්ද? එහෙම වෙන්න පුලුවන් කියල වටේ උන් බය කරපු නිසා හෙන බයෙන් ඉන්නෙ 😫💔

  • @dilanrandika9893
    @dilanrandika9893 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා ස්තූතියි 🙏💗

  • @luckshan001
    @luckshan001 ปีที่แล้ว +1

    Aththatama godak Hoda , godak vatina video ekak thank you

  • @Harindusandeep917
    @Harindusandeep917 ปีที่แล้ว +3

    තෑන්ක්ස් මෙහෙම දැනුවත් කිරීමක් කරාට❤❤

  • @imalshanaka3991
    @imalshanaka3991 ปีที่แล้ว +3

    හැකර් ට කෙල වෙන්නෙ මගේ account එක ගත්තනම් තමයි ඒකෙ කොහොමත් ශේශය බින්දුවයි

  • @dudis2476
    @dudis2476 ปีที่แล้ว

    මං ඕඩර් නොදාත් මට ඔහොම මැසේජ් ගොඩක් ආවා.මං පෝස්ටල් ඩිපාට්ම්න්න්ට් කතා කරාම දැනගත්තා ස්කැම් එකක් කියලා

  • @sujithkodithuwakku7998
    @sujithkodithuwakku7998 ปีที่แล้ว +8

    හොඳ දැනුවත් කිරීමක්.
    ඒගැන දැනුවත්කලාට බොහොම ස්තුතියි බ්‍රෝ👍👌

  • @aboutothers1111
    @aboutothers1111 11 หลายเดือนก่อน

    මටත් ආවා ඊයේ මෙහෙම මැසේජ් එකක්.. Airtel number එකකින්. 🥺🥺 Details fill කරේ නෑ මං මේ video එක දැකලා.. 🙏🙏🙏🙏

  • @PASINDU-y8u
    @PASINDU-y8u ปีที่แล้ว +3

    ගොඩාක් වටින දෙයක් 🎉...

  • @Hdksshdkskss
    @Hdksshdkskss ปีที่แล้ว +2

    Thank you aiye oyanam marai❤

  • @BathiyaDeshapriya
    @BathiyaDeshapriya ปีที่แล้ว +1

    අර ලින්ක් එකෙන් ගිහිල්ල details දුන්නොත් විතරයි නෙද සල්ලි කැපෙන්නේ

  • @SLBus74467.
    @SLBus74467. ปีที่แล้ว +1

    Thank you අයියේ අපිව දැනුවත් කරාට

  • @yanagaman.
    @yanagaman. ปีที่แล้ว +2

    මටත් අවා මන්නම් අහුඋනා මන් හිතුවේම ඇත්ත කියලා මධ්‍යම තැපැල් හුවමාරුව ඇමතුවා ඇමතුවා එක වැඩ නැ එකයි අහු උනෙ අප්පා

    • @BlueSky-v1l
      @BlueSky-v1l 11 หลายเดือนก่อน

      ita passé mokada bank card eka cancel karada?

  • @amilaniroshan5056
    @amilaniroshan5056 ปีที่แล้ว +1

    Thanks bro මේ ගැන දැනුවත් කලාට❤️🔥

  • @lilith5730
    @lilith5730 ปีที่แล้ว

    මේක මට මේ විදිහටම ආවා.Bank details ඉල්ලන තැනට එනකම් මම මෙකෙ ඔක්කොම submit කරා.ඒත් හොද වෙලාවට මම bank details දෙන්න ගියෙ නැහැ.Thank God!

    • @YT.THIKKA
      @YT.THIKKA ปีที่แล้ว

      Moketd msg ekh awe

  • @gkspartans547
    @gkspartans547 ปีที่แล้ว +1

    දැනුවත් කිරීමට ස්තුතියි අයියෙ.❤

  • @hirushikavindi3675
    @hirushikavindi3675 ปีที่แล้ว

    Ali එකෙන් බඩු orader කරන්න කලින්ම card එක save කරද්දිම නිකම් සල්ලි කැපෙන්නෙ ඇයි මේ ලකගදි ඉදලා

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 11 หลายเดือนก่อน

    හරිම වටිනව
    මමත් ඔන්න එකතු උනා

  • @shashinihettiarachchi5726
    @shashinihettiarachchi5726 ปีที่แล้ว +3

    Aliexpress එකෙන් බඩු ඕඩර් කරද්දි courier service එකෙන් details leak කරනවා තමයි. මටත් ඒ අත්දැකීම පෞද්ගලිකව වුනා. මම online orders දාන එක නතර කලේම මේ හේතුව නිසා disgusting.

    • @dushanranawaka
      @dushanranawaka ปีที่แล้ว

      සිරාම ද

    • @hasan9630
      @hasan9630 ปีที่แล้ว

      True.මේවගෙ privacy නෑ.phone numbers ඉදන් රට පුරා යවනව.specially ගෑනු අයගෙ.මේකට action එකක් ගන්න ඕනි

  • @slmindmusic
    @slmindmusic ปีที่แล้ว +1

    ගොඩක් පින් thank you

  • @gayanhettiarachchi8260
    @gayanhettiarachchi8260 ปีที่แล้ว +3

    සිරාවට මට මේ වැඩේ වෙන්න ගියා දැන් දවස් දෙකකට කලින්, 99 න් බේරුනේ. details දාල ඔක්කොම ඉවර වෙලා හොඳ වෙලාවට bank එකේ otp මැසේජ් එක ආව. බලපුවාම euro 140. ඇඟ සීතල වෙලා ගියා. මැසේජ් එක මට ආවෙ 075 number එකකින්. මේක හොඳ පාඩමක්. දන්නේ නැති number.වලින් එන link වලට ක්ලික් කරල detail දෙන්න යන්න එපා. විශේෂයෙන් bank details.

    • @DivyaWijesingha
      @DivyaWijesingha ปีที่แล้ว

      075 (Airtel ) number walin thamai godakma me dewal wenne 🙄 kalinuth ekak una news walatath giya 😕

  • @niroshasanjeewanikumaritennako
    @niroshasanjeewanikumaritennako ปีที่แล้ว +4

    එහෙම එකක් නෑ ali එකෙන් oders නොදැම්ම අයටත් මේ මැසේජ් එක එනවා .. ali එකෙන් customer details එහෙම miss use කරන්න දෙයිද ...

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว

      Lankawe delivery company walin thami details leak wela thiyenne

  • @hiranvimukthi554
    @hiranvimukthi554 ปีที่แล้ว +2

    Phone එකට එන normal messages බලන්නේ නැති මම .😂

  • @HimidiriEkanayake
    @HimidiriEkanayake ปีที่แล้ว

    මගේ පැකෙජ් එක එන්න තිබ්බෙ සැප්රෙම්බර් 11 තම ආවේ නැහැ.. හරිම දුකයි😢

  • @lathikanuwan
    @lathikanuwan ปีที่แล้ว +1

    Aliexpress එකෙන් එවන බඩු ලoකාවට ආවට පස්සේ මොන delivery company වලටද බාර දෙන්නේ කියලා කොහොමද හොයා ගන්නේ..

  • @PrasaNawo
    @PrasaNawo ปีที่แล้ว

    මම දාපු එක බඩුවක් ආවෙ නෑ අයියෙ.තිබුනා ඇඩ්රස් අප්ඩේට් කරන්න කියලා.හැබැයි ඔය වගෙ ලින්ක් එකක් ආවෙ නෑ.මම ඇප් එක අප්ඩේට් කරා.ඊටපස්සෙ එකක් ආවා.අනිත් ඕඩර් එක ආවෙ නෑ.

  • @Sahasra_Sewwandi
    @Sahasra_Sewwandi ปีที่แล้ว

    මාත් Aliexpress එකෙන් ඔඩර්ස් දානවා දැනටත් දානවා. එතකොට ඔය ලින්ක් එක ආවත් ටච් නොකර එකට ඩීටේල්ස් නොදී ඉදියානම් හරි නේද. නැත්තම් වෙනදට නම් ඔඩර් එක ගේනකොට කූරියර් එකෙන් කොල් එකක් දෙනව පෝස්ට් එකෙන් එවන්න බැරි ඔඩර්ස් වලට.

  • @saliyasaman842
    @saliyasaman842 ปีที่แล้ว +1

    හොද වෙලාවට කිව්වෙ. ❤❤❤👍

  • @lakshithwiwood-o9u
    @lakshithwiwood-o9u ปีที่แล้ว +1

    Tnx bro mamath perida order ekak damma ❤❤❤good luck ❤❤❤❤

  • @KasunMadhusanka-n3e
    @KasunMadhusanka-n3e ปีที่แล้ว +1

    ලංකාවට විතරද මේ ප්‍රශ්නේ බලපාලා තියෙන්නේ දන්න කෙනෙක් කියන්නකො

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว

      ow. lankawe kattiyk me hora wade krnne

  • @SanjanaWeerasingha
    @SanjanaWeerasingha 2 หลายเดือนก่อน +1

    Thanks brother ❤

  • @සුජාන්ජයවර්ධන
    @සුජාන්ජයවර්ධන ปีที่แล้ว +2

    මට තියන ප්‍රශ්නෙ මෙයාල කොහෙද අපි ඕඩර් එකක් දැම්ම කියල දැනගන්නේ හරියටම 🧐මේකට අලි එක්ස්ප්‍රස් එකේ කට්ටියත් සම්බන්ධයි ද?🤔

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว

      na AliExpress sambanda na. lankawe delivery company

  • @sinhalaoldliveshow4437
    @sinhalaoldliveshow4437 ปีที่แล้ว +3

    Aiye meka aththak. Mma oder kra sunglass ekak,Bluetooth headset ekak saha smart watch ekak oder kala. Giya badada order eka awath watch eke pati 2k, handset eke case ekak ha sunglass eka withrai awe.😢😮

  • @manujafernando5921
    @manujafernando5921 ปีที่แล้ว +1

    Matath oya msg eka awa mage sl post eken enna tiyena order eka awe nati nisa link eken gihin address eka update kla pasise tikak teruna scam ekk wage kiyl eth hariyatama confirmed karaganna aluten haduwa credit card ekk dunna passise otp ekth type krla confirmed kla USD 58 charge ekk 😂 hoda wela wata podi balance ekk account eke tibune😂

  • @HarendraDilshan
    @HarendraDilshan ปีที่แล้ว +3

    අපිට බැයිද ඔය ලින්ක් එන නම්බර් එක පොලීසියකට දීල අල්ලගන මන් හිතන්නෙ එහෙම කරන්න පුළුවන්

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว +3

      Sl post eken danatamath hoyana gamn me gana

  • @chinthakakumarasinghe8506
    @chinthakakumarasinghe8506 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 👍🏻👍🏻👍🏻

  • @lahiru2002
    @lahiru2002 ปีที่แล้ว +1

    ඕක දුන්නට OTP එක ගන්න බෑනේ ඒ අයට..මන් දන්නෑ මගේනම් OPT එකක් එනවා ඕනම payment එකකට..

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว +1

      samahara bank account walata otp ewn na.

  • @hevageplus2398
    @hevageplus2398 ปีที่แล้ว +2

    Tnx brother. හැබැයි දැනටම මගේ bank AC RS 0 😂

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว +6

      😁salli thiyna kaleka wunth eyalata gnna puluwn card details eyalata giyoth e nisa prissmin.

  • @egsample
    @egsample ปีที่แล้ว

    ane ayye mee vidio eka damme naththam api loku anathuraka thanks

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතියි අයියේ ❤

  • @chamodi9153
    @chamodi9153 ปีที่แล้ว +1

    Thank you aiyeee danuwth karannata ❤

  • @ridmisaumya1779
    @ridmisaumya1779 11 หลายเดือนก่อน +1

    මම Aliexpress එකෙන් order කරලා නෑ කලින්, මට items වගයක් order කරන්න ඕන ඒත් මේක ඇහුවම බය හිතුන 😢 order එක්කින් පස්සෙ මෙහෙම message එකක් එන අනිවාර්යයිද slpost එකෙන්?

  • @RaveenWelagedar-up6pq
    @RaveenWelagedar-up6pq ปีที่แล้ว

    අයියේ සල්ලි හොයන්න ක්‍රමයක් ගැන විඩිඔ එකක් කරන්නකෝ
    please vidio ekk karanna

  • @nalinsandaruwan1168
    @nalinsandaruwan1168 ปีที่แล้ว

    Bohoma stutiy me wage dewal danuwat karanwat.thx ayye❤

  • @kanchanadilruksha6001
    @kanchanadilruksha6001 ปีที่แล้ว +2

    මම මෙච්චර කාලයක් පාවිච්චි කරේ sampath bank web card එක ඒක prepaid එකක් කලින් සල්ලි දාලා order දාන්න ඔන ඒත් දැන් ඒක expire වෙලා අලුත් කරන්න ගියහම කියනවා sampath bank vishawa account එකක් හදලා ඒක හරහා card එක ගන්න ඔනලු දැන් physical card එකක් දෙන්නේ නැල්ලු කලින් තිබ්බ web card එක security අතින් නියමයි

  • @nuwinenuka
    @nuwinenuka ปีที่แล้ว +2

    මම ඔහොම දෙයක් කරේ නෑ. ඔහොම දුන්නේ නෑ. මගේ ඊයෙ Rs 0ක් වෙනකන් කැපුනා. ඒ ඇයි. මොකක්ද කරන්න පුලුවන්

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว

      හරි ඒනම්🥲

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว

      Bank eken ahnna kapila thiyenne mnwtda kiyla.

    • @gpworld9651
      @gpworld9651 ปีที่แล้ว

      oya ali express orders demmada kiyak kepilada card eken

    • @nuwinenuka
      @nuwinenuka ปีที่แล้ว

      @@sltecmasterGalactic Outlaws kyn ekkt salli gihin thiyenne

  • @kumududill
    @kumududill ปีที่แล้ว +1

    අනේ මම ඕඩර් කරා..අපි දාපු විස්තර අයින් කරන්න බැරිද දැන්

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว

      AliExpress eken order dammta aulk na. Video eka full balala kiyala thiyna de therum gnna

  • @Dananjaya19
    @Dananjaya19 8 หลายเดือนก่อน

    මට අවා මම phost එකට කතා කර එහෙම එකක් එවන්නේ නෑ කිව්වා මම link එක delet

  • @ALECIASANANDI
    @ALECIASANANDI ปีที่แล้ว

    මගෙ යලුවාගෙන් රුපියල් 10,000 banck acount එකෙන් අරගෙන​. thanks

  • @kaviya9787
    @kaviya9787 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ වැදගත්

  • @akashinduwara1608
    @akashinduwara1608 ปีที่แล้ว +3

    කොල්ලො,,මේ අලි එක්ස්ප්‍රස් එකෙන් පෝටබල් අකව්න්ට් එකක් හදල ඇෆ්ලියේට් මාර්කටින් කරගෙන යනව ඉස්සරහට අව්ල් යයිද බන්😦

  • @JeewanthaPrabhashwara
    @JeewanthaPrabhashwara 8 หลายเดือนก่อน

    එතකොට අයියේ මොකක් හරි එකක් ඕඩර් කරනකොට ඔය විස්තර දෙනවනෙ. එතකොට අවුලක් වෙන් නෑ නේද?

  • @champikasr203
    @champikasr203 4 หลายเดือนก่อน

    aliexpress එකෙන් බඩු ගන්න බය වෙන්න ඕන්නැ නේද? මමත් ඕඩර් එකක් දාලා තියෙන්නේ.

  • @rashidmathloub2429
    @rashidmathloub2429 ปีที่แล้ว +1

    මටත් ආව මම ෆෝම් එක පුරවගෙන ඉන්න ගමන් එක කැන්සල් උනා

  • @sitharamadhavi3762
    @sitharamadhavi3762 ปีที่แล้ว +3

    මට අද ආවා මම open කලා ඒකේ payment details ඉල්ලලා තිබ්බ නිසා මම post ofz එකෙන් අහලා බලනවා කියලා හිතුවා...අපේ numbers කොහෙන්ද එතකොට මේකත් අර අපිට බඩු ගෙනත් දෙන්නේ නැතුව තියාගෙන ඉන්න common line එකේ වැඩක්ද....🙄🤔

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว +1

      Delivery company walin thami customer details leak karala thiyenne

    • @gavee4565
      @gavee4565 ปีที่แล้ว

      ​@@sltecmasterayye ape phone no ehma eylt kohend.?mtth awa me msg eka

  • @mandilasanveratna8911
    @mandilasanveratna8911 ปีที่แล้ว +1

    Tanks අයියෙ❤❤

  • @අනු-ද7ළ
    @අනු-ද7ළ 26 วันที่ผ่านมา

    තේරූනේ නැ.......😢

  • @TDM.DINNA3395
    @TDM.DINNA3395 ปีที่แล้ว +2

    බොහොම ස්තූති.

  • @sawanamusic521
    @sawanamusic521 ปีที่แล้ว +1

    මම දැම්මෙ අම්මගෙ පඩිය එන account එකෙන්නෙ 😐🤯

  • @pawansadaruwan9643
    @pawansadaruwan9643 ปีที่แล้ว +3

    අයියේ aliexpress eken data breach එකක් වේලා නැහැ නේ.එතකොට ලංකාවේ කුරියර් සර්විසස් වලින්ද data leak වේලා තියෙන්නේ

    • @bw_99
      @bw_99 ปีที่แล้ว

      Aniwaren ehema tama wenna atte

  • @prabhashwara_dineth
    @prabhashwara_dineth ปีที่แล้ว

    අපි දාපු oder එකේ තියෙන නම්බර් කොහෙන්ද උන්ට 😅.බොරුව එපා බන් aliexpress කියාගෙන..

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว

      delivery company walata ape details denwa. Lankawe delivery company walin thami ape data leak krnne.

  • @rubidunimesh596
    @rubidunimesh596 ปีที่แล้ว +2

    කවදාවත් ඔය කිසිම ලින්ක් එකක් ක්ලික් කරන් නැති මම

  • @rb1676
    @rb1676 ปีที่แล้ว +2

    අයියෙ මන් ඕඩර් කරපු අයිටම් එකක් දැන් මාසයකටත් වැඩියි තාම හම්බුනෙ නෑනෙ..ට්‍රැකින් වල පෙන්නනව ලංකාවට ඇවිත් කියල..ඒ උනාට පෝස්ට් ඔෆිස් එකෙන් ඇහුවම නැකියල...කන්ටැක් සන් යු කියල තියෙනව..ඒකට කෝල් කරාමත් කියනව එහෙම ඇවිල්ලනම් අපි එවනව කියලා..මොකද මේකට කරන්නෙ 😢

    • @jayasrirawan6907
      @jayasrirawan6907 ปีที่แล้ว

      සමහර බයර්ල බඩු එවන්න පරක්ක වෙනවා..tracking පෙන්නුවට..බඩු ඒවි..නැතිනම් සල්ලි ගිණුමට දාවි...

    • @gayanisamanthika6619
      @gayanisamanthika6619 ปีที่แล้ว

      මගෙත් ඔහොමයි. 8.8 ලයින් හෝල් ඔෆිස් කියලා තියෙනවා. රත්නපුර කියලත් update වෙලා තියෙන්නෙ එදාමයි. ඊට පස්සෙ කිසිම update එකකුත් නෑ

    • @gayanisamanthika6619
      @gayanisamanthika6619 ปีที่แล้ว

      සන් යූ එකට කෝල් කරපු නම්බර් එක දෙන්නකො පුලුවන්නම්

    • @rb1676
      @rb1676 ปีที่แล้ว

      @@gayanisamanthika6619 මගෙත් එහෙමයි බන්..8.16 මාතර ඇවිත් කියල පෙන්නනො ඒ උනාට තාම නෑ..හැබැයි මන් ඊට පස්සෙ දාපු එකක්නම් ආවා ඉක්මනට..මේක කලිම් දාලත් තාම නෑ 😒

    • @rb1676
      @rb1676 ปีที่แล้ว

      @@jayasrirawan6907 උන්ම දානවද එහෙම සල්ලි බඩු ආවෙ නැති උනොත් 🥲

  • @sarathkusalasiri6933
    @sarathkusalasiri6933 8 หลายเดือนก่อน

    අප්පා... මටත් ඔය මැසේජ් එක ආවා 99 න් බේරිලා තියෙන්නෙ. 🙏🙏🙏🙏.