රයිස් කුකර් එකේ, පුලුන් වගේ චොක්ලට් කේක් එකක් හදමු. make a chocolate cake in rice cooker.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ඔිනෑම කෙනෙකුට හරිම පහසුවෙන් චොක්ලට් කේක් එකක් හදන විදිය තමයි මම අද ගෙනාවේ..අවන් නැ, ලිප් අවශ්‍ය නැ, රයිසි කුකර් එකේ තමයි මේ කේක් එක හදන්නේ
    එ වගේම මේ රෙසපි එකටම අවන් එකේ කේක් එක හදනවා නම් 170c විනාඩි 40ක් 45ක් පමන දාන්න.
    If you use an oven to make this cake - 170c for 40-45 minutes..
    Ingredients :
    butter 200g
    eggs 4
    sugar 200g
    flour 180g
    cocoa powder 1 1/2 tbsp
    baking powder 1 tsp
    vanilla 1 tsp
    milk 4 tbsp

ความคิดเห็น • 31

  • @tharushikaushika7477
    @tharushikaushika7477 2 ปีที่แล้ว +4

    සුබම සුබ නව වසරක් වේවා අක්කියෝ 😍😍 eka niyami akkaa 😘😘

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว +1

      සුබ නව වසරක් වේවා...

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +2

    සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා සොයුරියේ.. ගොඩක් හොඳයි හරිම ලේසි පහසු විදිහට කේක් හදන්න දැන් පුළුවන්. ස්තූති ඔයාට..

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว +1

      සුබ නව වසරක් වේවා..

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    Thanks for sharing

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 2 ปีที่แล้ว +1

    Woow...aunty..happy new year..please ada man vidieo ekak damma..balanna hode

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว

      happy new year dr!!!

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 ปีที่แล้ว +1

    සුබ නව වසරක් වේවා

  • @ushani9571
    @ushani9571 2 ปีที่แล้ว +1

    Thank you

  • @mudithasubashini3172
    @mudithasubashini3172 2 ปีที่แล้ว +1

    බටර් ටික කොච්චර වෙලාවක් වගේ බීට් කරන්න ඕනීද ඒ ඒ දාන දේවල් කොපන වේලාවක් බීට් කරන්න ඕනීද කිය්ලා කියනවද🙏

  • @nimashadulanjalee2821
    @nimashadulanjalee2821 2 ปีที่แล้ว +1

    ♥️

  • @nishidula
    @nishidula 2 หลายเดือนก่อน +1

    බීටරයක් nettan kohomada mix karanne

    • @MyTaste-
      @MyTaste-  18 วันที่ผ่านมา

      garuppuvakin mix karanna

  • @AmalTharaka
    @AmalTharaka 4 หลายเดือนก่อน

    Rice cooker eka athulatama dala hadanna puluwan da bajanayakata dnne natiwa

  • @harshanichamalka4321
    @harshanichamalka4321 2 ปีที่แล้ว

    Akkl butter wenuwt apita gedarama hidala hdgtta pol thel use krnn brid athkot rice cooker eke hadana nis gataluwk weida

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +2

    බිත්තර බිට් කරන් නැතිව බ්ලෙන්ඩ් කරොත් harida

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว

      puluvan. bithara ,sini, butter dala blend karanna. ita passe ithuru amudravya dala athin mix karanna

  • @kalyanimapa6188
    @kalyanimapa6188 2 ปีที่แล้ว +1

    Akkiyo batar kek hadanna berida

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    ආයුබෝවන් ❤

  • @nadeeshawickramasinghe5159
    @nadeeshawickramasinghe5159 2 ปีที่แล้ว +1

    Butter wenuwata wena thel wargayak da ganna puluwanda

  • @dilshagunawardana6483
    @dilshagunawardana6483 2 ปีที่แล้ว +1

    Soft neda akka.

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +1

    ඉස්ට්ම් එකේ ඉස්ට්ම කර්න්න බැරිද

  • @seethamalkanthi4977
    @seethamalkanthi4977 2 ปีที่แล้ว +1

    මේක බ්ලෙන්ඩ් කරගන්න බැරිද

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว

      ow puluvan

  • @user-bq9bw8os9l
    @user-bq9bw8os9l ปีที่แล้ว

    බිට් කරන්නෙ නැතුව හැන්දෙන් බැද

  • @every77
    @every77 2 ปีที่แล้ว +1

    𝐇𝐚𝐩𝐩𝐲 𝐧𝐞𝐰 𝐲𝐞𝐚𝐫 𝐚𝐤𝐤𝐢 🤗🤗🤗

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว

      Happy new year🙏