කටේ දියවෙන චොකලට් කේක් ලේසියෙන්|Super moist chocolate cake-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • #sangeethvlogs #Sangeethsatharasinghe #cooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - www.instagram....
    TikTok - www.tiktok.com...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 1.1K

  • @andypeterson391
    @andypeterson391 3 ปีที่แล้ว +96

    මේස හැඳි වලින් ප්‍රමාණ කියන එකනම් ඇත්තටම හොඳයි. හරි ලේසි වැඩේ. Thanks bro!✌️❤

  • @ayomikarunarathna9911
    @ayomikarunarathna9911 3 ปีที่แล้ว +233

    ගෙදර තියන දේ අරගන සරලව පහසු මිනුම් ක්‍රම යොදාගෙන බොරු පොශ් ලයින් නැතුව පැහැදිලිව කියලා දෙනවා සංගීත් ඒක නියමයි 👌🍫😍

  • @dsenanayaka3755
    @dsenanayaka3755 3 ปีที่แล้ว +89

    කියලා දෙන විදිහනම් වැදගත් අයියේ ගෙදර මේස හැන්ද අරුනම වෙන මනින භාන්ඩ නැහැනේ. ගොඩක් පින් මේවා කියලා දෙනවට අයියටත් අම්මටත් තාත්තටත් බුදුසරණයි ආදරේයි පරිස්සමෙන් ඉන්න ❤️🥰

  • @sumuduwanasinha9214
    @sumuduwanasinha9214 3 ปีที่แล้ว +390

    ඇත්තටම අයියේ ඔයා පාවිච්චි කරන දේවල් පරමානයන් තේ හැදි වලින් කියන එක හරිම වටිනවා. ඒක හරිම ලේසියි.

  • @lapm9967
    @lapm9967 3 ปีที่แล้ว +35

    මම අද මේ කේක් එක හැදුවා මගේ අම්මගෙයි තාත්තගෙයි anniversary එකට...ගොඩක් රසට තිබ්බා.. Thanks Ayya ❤️

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana2201 3 ปีที่แล้ว +15

    මං මේක බලන් හැදුවා මල්ලී..මගෙ දුවයි ,පුතයි ගොඩාක් රසයි කිය කිය කෑවා..ගොඩාක් ස්තූතියි ...

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 ปีที่แล้ว +75

    මේ වගේ නිහතමානී කලා පවුලක් දැක්කමයි ආදරෙයි ඔයාලට හැමදාමත් පරිස්සමින් ඉන්න තුරුණුවන්ගේ සරණයි ...❤❤❤🌸🌸🌸

  • @shanikalakmini1615
    @shanikalakmini1615 3 ปีที่แล้ว +67

    රස බලලා අම්මා දුන්න ආශිර්වාදයම වටිනවා අයියේ ඔයාට..❤️❤️😘😘

  • @sasankamadhushani5476
    @sasankamadhushani5476 3 ปีที่แล้ว +49

    අම්මා අන්තිමට කියපු වචන ටික...😍 ඒ ආදරේ දැක්කම ආසාවේ බෑ... ❤ බුදුසරනයි 🙏

  • @malakavass4151
    @malakavass4151 3 ปีที่แล้ว +487

    වෙලාවකට හිතෙනවා මටත් මේ වගේ අයියා කෙනෙක් වත් හිටියනම් කියලා love you aiya 💕💕💕💕💕💕💕💕💕

    • @piyumiupeksha1186
      @piyumiupeksha1186 3 ปีที่แล้ว +16

      Ow aththamai api aiywa beda gammu sahodr premayen loku aiya hetiyat kema hda ganna🤭😆

    • @yashobeautytips7939
      @yashobeautytips7939 3 ปีที่แล้ว +15

      Matanm inno ayyek hapo apa wela gedarama

    • @samanthasubashini1315
      @samanthasubashini1315 3 ปีที่แล้ว +1

      Thank you very much

    • @Olibhole
      @Olibhole 3 ปีที่แล้ว +2

      Mata hitiyanam cake kadayak dgnnwa

    • @thakshilakodithuwakku7543
      @thakshilakodithuwakku7543 3 ปีที่แล้ว +2

      @@yashobeautytips7939 mt aiyek naa😓

  • @amanishara4025
    @amanishara4025 3 ปีที่แล้ว +34

    අයියේ මං ඔයා කියලා දීපු විදිහියටම මේ කේක් එක හැදුවා.හරිම රසයි.ඔයාලට ගොඩක් පිං අපි අමාරුයි කියලා හිතන කෑම ලේසියෙන්ම හදන්න කියලා දෙනවට..❤❤❤

  • @සොනාලිප්රියදර්ශනී
    @සොනාලිප්රියදර්ශනී 3 ปีที่แล้ว +31

    අමිමා ඉතිං ආසවෙන් 👀 ඉන්නෙ පුතා හදපු 🎂 එක කන්න අමිමා ❤ ඉතිං ඔයා ගොඩක් වසනාවන්තයි සංගිත් පුතා ලබන්නට ඔයා ✔ කියලා දෙනවා මල්ලි අපි වගේ පුංචි අයට නිහතමානීව කියලා දෙනවා මම හදවතින්ම සතු⁣ටුයි මල්ලි ඔයා ගැන 😤 හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයලා හැමෝටම නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා ❤ ගොඩක් සතුටින් ඉන්න

  • @truthinfun1009
    @truthinfun1009 3 ปีที่แล้ว +17

    අපේ රටේ legend කෙනෙක්ගේ පුතෙක් තමයි....මං fan කෙනෙක් ඔයාගෙ තාත්තගේ පොඩි කාලෙ ඉදන්...ආදරෙයි...

  • @np.waduge9461
    @np.waduge9461 3 ปีที่แล้ว +142

    සංගීත්ගේ වැඩ නම් මාරම පිලිවලයි ඇත්තමයි මම කියන්නේ 👍❤

  • @bhagyasilva5500
    @bhagyasilva5500 3 ปีที่แล้ว +12

    අද හැදුවා අයියේ... ❤️ ශෝයි ඇත්තටම රසයි.. ස්ටීම් එකේ හදද්දී මැද ටිකක් අමු උනා.. ඒත් ආපහු නොර්මල් ලිපෙන් තියල ඒ ටිකත් හරියට හදාගත්තා.. කියල දෙන විදිය නම් සුපිරි.. ❤️❤️❤️

  • @sadunigunarathna6629
    @sadunigunarathna6629 3 ปีที่แล้ว +3

    මං අද හැදුවා හරිම රසයි..ඒ වගේම මේස හැදි වලින් අවශ්‍ය ප්‍රමාණය කියන එකට ගොඩක් තෑන්ක්ස් අයියේ..සුභ පතනවා තව ඉස්සරහට වැඩ කටයුතු කරගන්න ලැබෙන්න කියලා..ඔයාලා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න..බුදු සරණයි!!💖

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 3 ปีที่แล้ว +19

    ඉක්මනින් හදලා result කියන්නම්... Ingredients ටිකත් description එකේ දැම්මා නම් ලේසි.. මුල ඉදලා ආපහු බලලා ලියා ගන්නම් කෝ දැනට 😘

  • @PANCHI2513
    @PANCHI2513 6 หลายเดือนก่อน +1

    මේ කේක් එක මං දැන් දෙතුන් පාරකට වඩා හැදුවා අනික් එව ට්‍රයි කලාට මෙච්චර හරිගියේ නෑ ගොඩක් ස්තූතියි හරිම රසයි මේක ❤❤❤❤❤❤❤❤❤❤

  • @chandiabeysinghe6078
    @chandiabeysinghe6078 3 ปีที่แล้ว +5

    Can use powder milk also ? Thank you. 😍 instead of vegetable oil, can we use olive oil ?

  • @janithaperera8971
    @janithaperera8971 3 ปีที่แล้ว +3

    අනේ ඒකෙ පාට නියමයි. මේ ලස්සන කළු පාටහුරු තද චොක්ලට් පාටක්. ගොඩක් රස ඇති ඇත්තටම. අනේ අම්මාගේ ආශිර්වාදය කොච්චර වටිනවද . ආදරෙන් මගේ පුතාට දෙවිපිහිටයි කිව්වා. හරිම සරලයි සංගීත් ඔබගේ ඒ වැඩ බඩුමුට්ටු ගොඩ ගහගෙන වැඩ කරන්න අවශ්‍ය නෑ තියෙන දේ සරලව පාවිච්චි කිරීම වටිනවා. ඕකට චොක්ලට් එක ගාන්න spatula එකක් වගේ එකක් තමයි ගන්නේ, ඇත්තෙන්ම අවශ්‍යනැහැ ඒක, හැන්දකින් පිහියකින් වුණත් ඕක කරගන්න පුළුවන්. අපේ sangeeth හිංදි නළුවෙක් වගේමයි. සැමට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @lalaniliyanage6289
    @lalaniliyanage6289 3 ปีที่แล้ว +118

    අනේ අම්මා වගේ මට ත් කියන්න තියෙන්නේ මගේ පුතාට හොඳක්ම වෙන්නේ කියලා.🎉♥️

    • @Manel12345
      @Manel12345 3 ปีที่แล้ว +4

      අනේ මටත් කියන්න තියෙන්නේ එච්චර තමයි .

  • @kalpani7054
    @kalpani7054 3 ปีที่แล้ว +11

    වෙජිටබල් ඔයිල් වෙනුවට දියකරගත් බටර් දාන්න බැරිද?

  • @Olibhole
    @Olibhole 3 ปีที่แล้ว +12

    මේස හැදි වලින් කියන එක නම් ගොඩක් වැදගත් ඔයා අපි ගැන ගොඩක් හිතනවා ඔයාලා තුන් දෙනාටම ගොඩක් ආදරෙයි 🥰❤

  • @amilawijesooriya3502
    @amilawijesooriya3502 2 ปีที่แล้ว

    vegetable oil wenuwata polthel ganna puluwanda

  • @adsasiri9760
    @adsasiri9760 3 ปีที่แล้ว +16

    මේ කේක් එක අවන් එකේ දාලා හදන්න බැරිද
    Good job 😋

  • @buddhiniwedagedara4652
    @buddhiniwedagedara4652 3 ปีที่แล้ว +1

    මං අද හැදුවා... රසම රසයි. මෙච්චර කල් හදපු චොක්ලට් කේක්වල පාට අඩුයි. දැන් හරි. Photo දාන්න බෑනෙ comment වල. Thank u සංගීත් අයියා... අයියගෙ අම්මිටත් ගොඩක් පින්. අමාරුවෙන් හරි video කලාට. 🎂😘😍

  • @gayathriudeshika310
    @gayathriudeshika310 3 ปีที่แล้ว +18

    ඒකනම් නියමයි 👌👌අයියෙ.ලස්සන පාටක් තියෙන්නෙ.ඒ වගේම රසත් ඇතිනේ අයියෙ.පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏 ඔයාලට ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට 😘😘😘😘😘

  • @loveit9829
    @loveit9829 3 ปีที่แล้ว +2

    Aiya vegitable oil wenuwata astra danna puluwanda

  • @madushani3302
    @madushani3302 3 ปีที่แล้ว +14

    දැක්කාද මේ අමිමාගෙ ඇස් වල තියෙන හැගිම තමන්ගේ දරුවෙක් රසට කෑමක් කන්න දුන්නාම ඒ සතුට හැගිම මේ අමිමාගේ මුනෙන් පෙනවා හරි හොඳ අමිමේක් ආදරෙයි හැමදාම

  • @gayaniudawatte9218
    @gayaniudawatte9218 3 ปีที่แล้ว +15

    හරිම රස පාටයි...තෙරුවන් සරණයි ඔය තුන් දෙනාටම...අද මට හරිම සතුටුයි..අම්මා දන්නවා ඒ ඇයිද කියලා...

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 ปีที่แล้ว +8

    නියමයි ....නියමයි ...මගේ ආසම කෑම .බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලා හැමොටම .

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 ปีที่แล้ว

    Kollage wada nam maru,
    Math meka hadanawa
    Oyalage gelagin nithara choon pan yanawaneda?
    Budusaranai

  • @avi449
    @avi449 3 ปีที่แล้ว +21

    මන් නම් ඇත්තටම එන්නේ අම්මාට තියෙන ආදරේ නිසාමයි.. මන් දැක්ක මගේ අම්මා වගේ අම්මා කෙනෙක්.... 😘❤❤❤

  • @m.s.k3151
    @m.s.k3151 3 ปีที่แล้ว

    Ayye Coco wenuwata mailo powder pavichi keranda puluwagdha

  • @pujaniiiahinsa843
    @pujaniiiahinsa843 3 ปีที่แล้ว +15

    ඔයා තමා ඉතිම් ආයෙ කියන්න වචන නෑ ❤️🔥 වැඩිපුරම ආදරේ හැමදාම වගේ වීඩියෝ දානවනේ 😊❤️

  • @slshank5263
    @slshank5263 3 ปีที่แล้ว +1

    විනාකිරි දාන්නම ඕනිද? Rice cooker එක gas එකේ නොතියා current එකෙන් බැරිද?

  • @Sewwandi_danawansha
    @Sewwandi_danawansha 3 ปีที่แล้ว +13

    Description eke ingredients tikath dammanam watinwa. Anyway it's look so yummy 😋 i want try it.

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +1

    ඔයාට. ස්තුතියි. මල්ලි. හොදට. දැනුවත්. කරා. මේ. විදිහට ම. හදනවා... 👍👍👍👍

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 3 ปีที่แล้ว +6

    කෙල හල හල බලලා අන්තිමට ඒ අම්මගෙ වචන ටිකට ඇඩුනා...ආදරෙයි මුලු පවුලටම අයියේ...ජේසු පිහිටයි🥺❤️

  • @sarathrathnayake2664
    @sarathrathnayake2664 3 ปีที่แล้ว

    Vegetables oil venuvata coconut oil ganna barida

  • @onelijaneesha7109
    @onelijaneesha7109 3 ปีที่แล้ว +14

    I tried this chocolate cake Aiya 😊 It was very delicious & yummy 😋❤ Thank you 👍

  • @os4862
    @os4862 ปีที่แล้ว

    අද මම මේ cake එක හැදුවා. ඇත්තට ම ලේසි, පහසුයි, ගොඩක් රසයි... thank you so much.... 🙏

  • @niwanthika2150
    @niwanthika2150 3 ปีที่แล้ว +3

    අද තමයි ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ.. ලොකු ලයින් නෑ පට්ට සරලයිනේ... ඒක නම් මරු

  • @craftingroom7832
    @craftingroom7832 3 ปีที่แล้ว +1

    අනේ ඒක නම් මරු.. අයියගෙයි සංජානා නන්ගිගෙඉ වීඩියෝ බලන්න ඇබ්බැහි උන තවත් අය ඇති කියලා හිතනවා... මේකනම් පිස්සුවක් දැන්... ආස හිතෙනවා ඔයලගෙ ගෙවල් ලග හියියනම් කියලා හිතෙඅවා ඇත්‍තටම...
    අම්මාගෙන් Q & A වීඩියෝ එකක් කරන්න ලගදිම.. අහන්න ඒවා ගොඩක් තියෙනවා...😍
    මේ වීඩියෝ බලද්දි තේරෙන එකම දේ.. සමහරුන්ට පින නෑ මේවගෙ රත්‍තරං පවුලකට හිමිකම් කියන්න... ඒත් රටේම ආසවක් නම් තියෙනවා ලගදීම ඒ දේත් ඉශ්ට වෙන්නම ඕන... මොකද ආදරනීයන්ට හම්බෙන්න ඕන ආදරනීයන්මයි...😘😘😍😍😍

  • @nn112
    @nn112 2 ปีที่แล้ว +3

    කේක් එක රස පාටයි අයියා ❤ පුලුවන්නම් Ingredients "g" වලින් දෙන්න. Thank you!

  • @allthings6301
    @allthings6301 2 ปีที่แล้ว

    Vegetable oilma ganna onida??

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 3 ปีที่แล้ว +4

    නියමයි ආ...... තවත් ඕනි ඔය විතියේ recipes . අම්මට ගොඩාක් සතුටුයිනේද... ඔක්කෝම සතුටින් ,පරිස්සමින් ඉන්න... බුදු සරණයි....❤❤👍😄😄🙏

  • @gailgailgrero9373
    @gailgailgrero9373 2 ปีที่แล้ว

    Instead of vinegar, can we use butter milk?

  • @madushani3302
    @madushani3302 3 ปีที่แล้ว +5

    ඇත්තටම මේ වැඩ සටහන නියමයි හැමදෙම තේ හැන්දෙන් කියලා දෙනවා දන්නේ නැති කෙනෙක්ට හරිම ලෙසියෙන් මේ කැම හදාගන්න පුළුවන් නියමයි සන්ගිත් 👍

  • @sarasidissanayake8541
    @sarasidissanayake8541 2 ปีที่แล้ว

    Malli meka oven eketh me widiyata bake karanna puluwanda? Temperature eka kohomada?

  • @ashinkioliver8389
    @ashinkioliver8389 3 ปีที่แล้ว +36

    මගෙ පුතාට දෙයියන්ගෙ පිහිටයි..
    අම්මගෙ ආදරේ ❤️🥺🥰

  • @jayanthimallika2542
    @jayanthimallika2542 2 ปีที่แล้ว

    Hi aiya mt oven ake me cake aka hadnn kocchrak heat aka dnn onada kiynn puluwnda plzzz.

  • @ranmaleebandara2671
    @ranmaleebandara2671 3 ปีที่แล้ว +13

    ඔබ නම් සැබෑම දක්ෂයෙක්..💐💐.. අගය කරනවා ඔබ.. ඉක්මනින්ම හදන්නම් කෝ.. ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි.!!!

  • @nelkadilrukshika1704
    @nelkadilrukshika1704 2 ปีที่แล้ว

    Meka oven eke hadanna puluwanda

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 3 ปีที่แล้ว +24

    අයියේ ඔයා තමයි මන් දැකපු නිහතමානීම කලා චරිතය, බුදු සරණයි අයියේ

  • @pimeshkavishka2282
    @pimeshkavishka2282 3 ปีที่แล้ว +1

    wow aiya mn asai math haduva gedara aya rahai kiuva thanks 😊

  • @mudithairanthi4542
    @mudithairanthi4542 3 ปีที่แล้ว +7

    Thanks sangeeth oya ammi tsyhthi parisamin inna budusaranai

  • @piyumimadushika6615
    @piyumimadushika6615 3 ปีที่แล้ว

    Aiye fresh milk venuvata piti kiri ganna barida

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 ปีที่แล้ว +6

    Thank you aiye , adarei amme sathutin parissamen inna Budhu saranaii.

  • @devinditharunya4818
    @devinditharunya4818 3 ปีที่แล้ว

    Mn iye mek haduva.athtatama harima rasai.aiya kiyanv vgeem kate diyavena taste ekatam ava .marama rahai.pilivelata recipe ek kiyala denvt thank you aiye ❤

  • @jeneemadhu
    @jeneemadhu 3 ปีที่แล้ว +4

    Natural video..... affection and love of son and mom....හරිම අපූරුයි.....

  • @malshikaushalya3230
    @malshikaushalya3230 3 ปีที่แล้ว

    Mn me video eke tiyena widihatama try kara..athtama hodtma awa e wagema hrima rasai..mn hadapu 1st cake ek supiriyatama awa..thx hodtma kiyla denva thxx bro..bs

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +26

    දැක්කත් රස දැනෙනව අනේ 👌👌👌👌😋😋😋❤️❤️❤️

  • @nethmikavindya9723
    @nethmikavindya9723 3 ปีที่แล้ว

    Sangeeth aiyah gdk tnx oyt me recipe ek genwt..api ada me cake ek haduw..dan me rasa blana gman..gdk tnx aiyah..mrama rsai..😋

  • @suddisuddi34
    @suddisuddi34 3 ปีที่แล้ว +16

    අැත්තටම ලොකු පෙරෙත කමක් හිතුනා මගෙ අාසම කෙක් එකක් ...😋..මේව පෙන්නලා අපෙ හිත් රිදවන්නකො ....❤❤❤අාදරේයි...

  • @pawanimaya9063
    @pawanimaya9063 3 ปีที่แล้ว

    මේ chocolate කේක් එක අවන් එකේ මේ විදියටම හදන්න පුළුවන් ද අයියා?

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +8

    අම්මෝ මල්ලි...සුපිරි හොඳේ...හදල කියන්නම් කෝ රස...💖💖💖

  • @sarathrathnayake2664
    @sarathrathnayake2664 3 ปีที่แล้ว

    Oven eketh puluwanda

  • @hemaniwettasinghe1522
    @hemaniwettasinghe1522 3 ปีที่แล้ว +14

    ඒ ආදරේ ..❤❤
    ⁣අමිමගෙයි පුතාගෙයි❤
    මෙවන් මවක් ලද පුතත්..මෙවන් පුතෙක් ලද මවත් හැබෑම වාසනාවන්තයි ..පින්වන්තයි❤❤

  • @rathnayakaliyanage380
    @rathnayakaliyanage380 3 ปีที่แล้ว +1

    Cake ekata gaththe Mona cocowa powderda

  • @nimashidulanjani641
    @nimashidulanjani641 3 ปีที่แล้ว +6

    නියමයිනේ අයියේ♥♥♥... ඔයාගේ අම්මාගේ ආදරේ ♥♥♥♥♥♥♥♥ මටත් ඒ වගේ ආදරයක් ලබන්න ආසයි♥♥♥ අම්මායි, තාත්තායි, අයියායි පරිස්සමෙන් ඉන්න.. දළදා සමිදු පිහිටයි!!! ආදරෙයි හැමදාම♥♥♥♥♥♥♥♥

  • @amalkidissanayake414
    @amalkidissanayake414 3 ปีที่แล้ว

    Cake eka hodtma nimunata passe frosting eka da ganna eka hoda ndda aiya? 🤔🤔🤔

  • @shehanisandareka8235
    @shehanisandareka8235 3 ปีที่แล้ว +5

    හරිම සරලයි ❤ ඔක්කොටම ඉස්සෙල්ලා පිහියක් ගෙන්නලු 😂❤ ඔයාල නම් ෂෝක්. කේක් එකත් මරු කියලා හිතනවා. ට්‍රයි කරලා බලන්න ඕන ස්තූතියි සහෝ ❤

  • @madushichandrasena2483
    @madushichandrasena2483 3 ปีที่แล้ว

    Steam karaddi water dalada steam karanne,nattam heat ekenda

  • @grashannaleen3829
    @grashannaleen3829 3 ปีที่แล้ว +4

    රස වෑහෙන cake එකක් ..........අනේ ඒත් මට chocolate කන්න බෑ ලෙඩ වෙනවා ...ඒ උනාට හදලා චුට්ටක් කනවා.......ඔයාටත් ගෙදර අයටත් බුදු සරණයි ❤❤❤❤❤
    මම නිමාලී

  • @rvshathurya9989
    @rvshathurya9989 3 ปีที่แล้ว

    Aiye rice cooker ekee steam krgnnath puluwn da

  • @sadamini4159
    @sadamini4159 3 ปีที่แล้ว +13

    ආදරෙයි ඔයාලා හැමෝටම..
    ඔය වගේ සතුටින් ඉන්න ඕන හැමදාම බුදු සරණයි 😍😍❤️

  • @tharushiamarasinghe548
    @tharushiamarasinghe548 3 ปีที่แล้ว +1

    Aiya cocoa powder tikak wadi nadda.. But rasai wagee. Budusaranai

  • @vinoshirooparathne5762
    @vinoshirooparathne5762 3 ปีที่แล้ว +16

    අයියේ cake එක නූලකින් හරි මැදින් sandwich කරගන්න පුළුවන් ලේසියෙන්ම.. එක පැත්තකින් අදින්න

  • @yamunaherath6694
    @yamunaherath6694 3 ปีที่แล้ว

    Cake eka kapa ganna threading ekk pavichchi karala hodata karaganna puluwan

  • @madhushicorner5547
    @madhushicorner5547 3 ปีที่แล้ว +14

    ඇත්තටම සතුටුයි අයියේ....වචන නැහැ කියන්න....අම්මගේ ඒ ඇස් වල තිබුනු රස ගොඩාක් දේ කියුවා💖💖💖💖💖

  • @thilinithishara4572
    @thilinithishara4572 3 ปีที่แล้ว +1

    මම මේ කේක් එක හැදුවා . හරිම රසයි.
    Thank you......❤️❤️❤️❤️

  • @kawindyasajani98
    @kawindyasajani98 3 ปีที่แล้ว +27

    අම්මි සිංහල අච්චාරුවක් ඕනි.❤

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 3 ปีที่แล้ว

    Vegetable oil වෙනුවට coconut oil දැම්මොත් අව්ල් වෙයිද අයියේ ...?

  • @malakavass4151
    @malakavass4151 3 ปีที่แล้ว +20

    ආදරෙයි හැමදාම සතුටින් ඉන්න 💕💕💕💕💕💗💗💖💖💖

  • @mihirikonara4583
    @mihirikonara4583 3 ปีที่แล้ว

    Mehema hdla oven eke thynwa nm kochchra time thynna oneda.

  • @Manee_sha
    @Manee_sha 3 ปีที่แล้ว +8

    We made your chocolate cake which you uploaded in your youtube channel last week.It was soo beautiful and tasty.My mom made this..Thanks sangeeth ayya for telling easy recipes for us..God bless you and good luck for your future🙏👍

  • @pathumsanjeewa3484
    @pathumsanjeewa3484 3 ปีที่แล้ว

    Can we use melted butter for vegetable oil?

  • @priyasilva2458
    @priyasilva2458 3 ปีที่แล้ว +3

    Wow very easy to make it , thanks for the lovely recipe, keep it up 👍🏻.

  • @sachinianju6006
    @sachinianju6006 3 ปีที่แล้ว

    Aiye කේක් aka hadanna අවශ්‍ය dewal tiks wenam kiyannako plz

  • @pujaniiiahinsa843
    @pujaniiiahinsa843 3 ปีที่แล้ว +8

    ඒක අවන් එකේ බේක් කරනවා නම් කොච්චර වෙලා කොච්චර උෂ්ණත්වයකින් ඕනද

  • @lihinichathu3980
    @lihinichathu3980 3 ปีที่แล้ว

    Aiye winakiri wenuwata danna puluwan monada

  • @krishanijayalath6367
    @krishanijayalath6367 3 ปีที่แล้ว +17

    කේක් රසවත් සංගීත් අයියා ඔබට ආදරෙයි

  • @menakajoseph5043
    @menakajoseph5043 3 ปีที่แล้ว

    Malli apith ennam dawasaka mewa Kanna ??

  • @janaaisrael1058
    @janaaisrael1058 3 ปีที่แล้ว +7

    හරිම සරල කියනවා 👍👍💖💖තෙරුවන් සරණයි

  • @ireshajayawardena8561
    @ireshajayawardena8561 2 ปีที่แล้ว +1

    Me cake eka rice cooker eke hadanna baida aiya

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 3 ปีที่แล้ว +7

    කොයිවෙලාවකවත් essence දානකොට mixture එකට අල්ලල දාන්න එපා..මොකද වැඩියෙන් වැටුනොත්

    • @travelgirl4685
      @travelgirl4685 3 ปีที่แล้ว +1

      Wena ekk thibbema nadda bn balnna😂😂😂mehemath anee manda minissune nee

  • @PLMS583
    @PLMS583 3 ปีที่แล้ว +1

    අනේ අම්මී මගෙ පුතාට දෙයියන්ගේ පිහිටයි කියපු විදිහට මට මාර විදිහට දැනුනා.කදුලු පිරුණා ඇස්වලට ...මටත් මේ වගේ සහෝදරයෙක් හිටියනම් කියල හිතුනා.අනේ අම්මී කියනවා වගේ මගේ සහෝදරයා සංගීත් නිදුක් නිරෝගී වේවා.යහපත් දේම කරන්න යෝධ බල යෝධ ශක්තියම ලැබේවා..අම්මීගේ පණ ටික ඔයානේ.හැමදාම ඔය තුන්දෙනා හිනාවෙලා සතුටින් සැනසීමෙන් ඉන්න ඕනා...ආදරෙයි තුන්දෙනාටම ගොඩක්...තෙරුවන් සරණයි ...*** වෙජිටේරියන් සහෝදරී මනෝරි**

  • @achiniishara7222
    @achiniishara7222 3 ปีที่แล้ว +4

    Superb ammiwa mathak kara kiyanna hemoma parissamin inna budusaranai 🙏🙏🙏🙏

  • @gayanidilrukshi766
    @gayanidilrukshi766 3 ปีที่แล้ว +1

    Mekata butter melt karala danna barida?