✔ චොකලට් කේක් පියවරෙන් පියවර Chocolate cake with chocolate frosting with English Sub by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Ape amma Chocolate cake බටර් අයිසින් වලින් කේක් එකක් නීට් එකට අයිසින් කරමු.
    Like "Apé Amma" fan page.
    / apeammafans
    චොකලට් කේක් පියවරෙන් පියවර
    Chocolate cake with buttercream frosting

ความคิดเห็น • 144

  •  3 ปีที่แล้ว +27

    2023 අප්‍රේල් වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
    සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
    බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
    එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න.th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
    0755371187
    එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
    අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
    පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
    ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
    අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
    ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි.
    අපේ අම්මාට කළ තව විස්තර දැනගන්න මෙතන ක්ලික් කර වෙබිසයිට් එකට යන්න.
    මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.

    • @nimalibasnayake6573
      @nimalibasnayake6573 2 ปีที่แล้ว +1

      I appreciate your valuable support very much Ape Amma😍

  • @sithmikawya4577
    @sithmikawya4577 3 ปีที่แล้ว +100

    I am 18 years old. I learned to make a lot of food from Ape amma youtube channel.now i can make any dish i want that tastes great.everyone praises me. All this happened because of our mother teacher and mother. Thank you very munch.i wish you the strength to continue this program.

  • @urszulagamage7675
    @urszulagamage7675 2 ปีที่แล้ว +7

    ඔබ තුමියගේ ගොඩක් කෑම වර්ග මම හැදුවා. ඒවා සියල්ල ඉතා සාර්ථකයි. Thank you so much ape amma...you are the best 👌 👍 😇🙏🙏🙏❤

  • @devikawimalawardhana8748
    @devikawimalawardhana8748 3 ปีที่แล้ว +138

    ඔබ කියලා දෙන හැම කෑමක්ම සාර්තකය්..මම ගොඩක් කෑම ජාති හැදුව 😍😍😍😍😍😍😍

  • @nadikadilrukshi7191
    @nadikadilrukshi7191 5 ปีที่แล้ว +10

    ඇත්තටම ape අම්මා ලස්සනට තේරෙන විදියට cake හදන kramya kiyla denwa.චූටි thanakwath mag arinna.man oya ewn videos ballai cake hadan හැටි ඉගෙන ගත්තේ .oyat thanks ape අම්මා .👵

  • @DulangaDhanushka
    @DulangaDhanushka หลายเดือนก่อน +1

    බටර් කේක්,අතිරස ,අලුවා,ගොඩාක් නොදන්න කෑම අපේ අම්මා විඩියෝස් බලලා තමයි මං හදන්නේ..මට කවදාවත් වැරදීලා නෑ..අද හදන්නේ චොකලට් කේක් එකක් අයිසින් කරලා ..අපේ අම්මට ගොඩාක් පිං හරි දේ හරියටම අපට කියලා දේනවාට🙏

  • @user-je3do4ez9i
    @user-je3do4ez9i 4 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තූතියි, හරියටම කියලා දෙන්නට පොඩිම දෙයක් වුනත්.😊😊😊😊

  • @h.n.pperera8930
    @h.n.pperera8930 4 ปีที่แล้ว +13

    අපේ අම්මට ගොඩක් ස්තුතියි..,😊 මේ විදිහට කේක් එකක් දැම්මා අද තමා හරියටම දා ගත්තේ...ගොඩක් ස්තුතියි අපේ අම්මා...

  •  3 ปีที่แล้ว +75

    අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.

    • @rasanpodi2184
      @rasanpodi2184 2 ปีที่แล้ว

      ❤️❤️❤️🍰🍰🍰🍰

    • @ruwanijayasena2398
      @ruwanijayasena2398 2 ปีที่แล้ว

      We are very happy about your receties thank you so much ape amma

  • @nadeeeasamarawickrama2627
    @nadeeeasamarawickrama2627 3 ปีที่แล้ว +14

    මමත් හැදුව මේ චොකලට් කේක් එක. හරිම රසයි

  • @shanthisk2536
    @shanthisk2536 5 ปีที่แล้ว +18

    මම හදපු කේක් එක ලස්සනට රසට ආවා.... Thanks oyata

  • @nethmitmayadunna7954
    @nethmitmayadunna7954 2 ปีที่แล้ว +3

    අද හැදුවා මං.. හරි සුවදයි..මාරම රසයි 😘

  • @ramyakanthi5791
    @ramyakanthi5791 2 ปีที่แล้ว +7

    ඔබතුමියට ගොඩාක්ම පිං 🙏❤️

  • @bedtimestories-bynathasha9928
    @bedtimestories-bynathasha9928 3 ปีที่แล้ว +7

    Thank yoU very much for the receipe.i tried this one today.and every one told that its really delicious...thank So much for making this video.

  • @Anumijanithra559
    @Anumijanithra559 2 ปีที่แล้ว +4

    Thank you ape amme hugak වැදගත් vedio ekak

  • @thi_vindi8405
    @thi_vindi8405 ปีที่แล้ว +4

    I tried this recipe....
    The cake is so delicious 😋❤️
    Thank you amma....

  •  4 ปีที่แล้ว +84

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස්1200
    කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
    පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
    ​th-cam.com/users/ApeAmmavideos
    ​facebook.com/ApeAmmaFans/

  • @ajithandshamali7288
    @ajithandshamali7288 ปีที่แล้ว +1

    Mamai ape akkai christmas ekata haduwa cake eka harima rahai thank you ape amma

  • @ierashgayani5785
    @ierashgayani5785 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අපි අද හැදුවා ගොඩක් රසයි හරියටම ආවා🙏🙏💓💓🎂🎂

  • @kanthiattanayake2927
    @kanthiattanayake2927 ปีที่แล้ว +1

    Your explanation very clear. Giving all tips. Thank you very much.

  • @shansatharasinghe702
    @shansatharasinghe702 2 ปีที่แล้ว +3

    ඔබ කියලා දෙන හැම කෑමක්ම සාර්තකයි.. මම ගොඩක් කෑම ජාති හැදුවා

  • @fathimashamla7799
    @fathimashamla7799 4 ปีที่แล้ว +18

    Ape amma! Tried your recipe.. Finally made delicious chocolate cake. Thanks🤩

  • @fathimaasmaasma9042
    @fathimaasmaasma9042 3 ปีที่แล้ว +4

    I made thiz yesterday its come out super n yummy thxs ape amma👍

  • @ajanthagunawardene2089
    @ajanthagunawardene2089 6 ปีที่แล้ว +26

    අනේ අපේ අම්මේ ස්විස් රෝල් එකක් හදන විදිහ කියලා දෙන්නකෝ .ස්තුති .

  • @amandiranaweera4920
    @amandiranaweera4920 3 ปีที่แล้ว +7

    I made it 👌😍thankx a lot ape amma

  • @kumudinijayaratne1363
    @kumudinijayaratne1363 6 ปีที่แล้ว +27

    Excellent recipe!!! It came out very well!! Thank you for the excellent teaching!!

  • @Sansala1111
    @Sansala1111 5 ปีที่แล้ว +6

    Thank you ape ammaa.. Harima pahadiliwa kiyadenawa.❤️

  • @user-yy1yn1ed8d
    @user-yy1yn1ed8d 2 ปีที่แล้ว +1

    Mang balanneme oyage recipes thamai...
    Mang kiri toffee hedhuwa, cup cake hedhuwa, godak use ful oyage channel eka

  • @disara.dm07
    @disara.dm07 4 ปีที่แล้ว +19

    I tried this recipe and it turned out REALLY great! Thank you aunty for the video💕 it was very clear and helpful.. perfect for beginners like me :)

    • @mgkapila7942
      @mgkapila7942 3 ปีที่แล้ว

      godak sthuthi ape amma mamath godak kama jathi haduwa

    • @dulipjayaweera920
      @dulipjayaweera920 2 ปีที่แล้ว

      @@mgkapila7942 ikon

  • @pduddly6776
    @pduddly6776 6 ปีที่แล้ว +32

    Very clear demonstration! easy to understand even for a beginner.

  • @nadeeshakawmadi4382
    @nadeeshakawmadi4382 6 ปีที่แล้ว +16

    I made it Ape amma :) Very very tasty!! Thank you so much... 😃❤️

  • @user-ul7oz6jx4l
    @user-ul7oz6jx4l 7 หลายเดือนก่อน

    Rasaa Rasa chocolate cake math haduwa.thanks ape Amma.

  • @nethikalawajiranayaka4643
    @nethikalawajiranayaka4643 3 ปีที่แล้ว +2

    Marama rasata thiyanawa godak pin ape amma

  • @m.ibuddika6511
    @m.ibuddika6511 6 ปีที่แล้ว +15

    ow aththatatama lasanai cake eka ape amma. Thank you!

  • @pushparanjani2265
    @pushparanjani2265 6 ปีที่แล้ว +13

    Lassnai cake eke design eka.mama godak kal balan hitapu recipe ekak. Bohoma sthuthee ape amma,

  • @udenipriyangika8401
    @udenipriyangika8401 4 ปีที่แล้ว +8

    Thank you very much amma... Its really work and very tasty. You're the great teacher

  • @lovezkfernandez9525
    @lovezkfernandez9525 6 ปีที่แล้ว +24

    this tastes very nice and it is very easy to try and looks amazing! 10/10

  • @lakminidissanayake7950
    @lakminidissanayake7950 ปีที่แล้ว

    My hobby is cooking. So this recipy is one of the best one it makes delicious. Thank you so much. Stay safe.

  • @pushpapatirage7505
    @pushpapatirage7505 5 ปีที่แล้ว +4

    Thank you ape ammaaaaaaa, harima pahadiliwa kiyadenawa, obata godaaaaaaaak pin, teruwan saranai ape ammaaaaaaaaa.

  • @user-eq2ge5ml3c
    @user-eq2ge5ml3c 19 วันที่ผ่านมา

    I love chocolate cake 🎂....❤❤❤

  • @hyacinthsegera8060
    @hyacinthsegera8060 6 ปีที่แล้ว +36

    Very useful video, no doubts and clearly explained everything.

  • @gayanihettige25
    @gayanihettige25 5 ปีที่แล้ว +11

    Thank you very much amma

  • @chamararamanayake2304
    @chamararamanayake2304 3 ปีที่แล้ว +10

    Wow!The cake was really successful and I am really happy about this new recipe and the icing frost recipe really went great with the cake
    Thank you very much!!!

  • @inojaninilanka2905
    @inojaninilanka2905 5 ปีที่แล้ว +4

    Math me cake eka haduwa...ape ammta godak pin..mn kalin cake hadala thibbe na... birthday 🎂 cake ekk vidihata haduwee..heart shape ekta...hamoma rasai kiuwaa...😊😊

  • @thejansl3322
    @thejansl3322 2 ปีที่แล้ว +1

    Ou oba kiyala den siyalima Kam itha sarthkai😍😍😍😍😍

  • @salesdepartment8434
    @salesdepartment8434 4 ปีที่แล้ว +3

    Thank you ape Amma for your cake recipe. Mang nuzha qatar wala api inne. Mang godakma hoyanne oyage recipes thama. Mang eya idan thama cake Gahanna practice wenne. Godak ping. Congratulations ape amma

  • @udaradeshapriya1750
    @udaradeshapriya1750 3 ปีที่แล้ว +2

    Man hadapu cake eka kade cake eka wagema awa .mt marama sathutui .tnx ape AMMA

  • @nirmaniwijesinghe4292
    @nirmaniwijesinghe4292 6 ปีที่แล้ว +5

    Best chocolate cake recipe ever. Cake is so soft and tasty.

  • @amarajithchaminda1791
    @amarajithchaminda1791 3 ปีที่แล้ว +8

    අයිසිං හදන එක ගැන වෙනම වීඩියෝ එකක් කරන්නකෝ

  • @devikaweerakkodymaddage7033
    @devikaweerakkodymaddage7033 5 ปีที่แล้ว +2

    Ape amma 🌹obage mema cake eka gena kiyanna wadan naha e tharam perfect and delecious waradina than ovenn heat eka hariyatama hari ape amma🌹aththatama oba ape amma🌹🌹🌹 theruwan saranai

  • @janakilokuwella7276
    @janakilokuwella7276 5 ปีที่แล้ว +8

    thank you Madam, very useful one

  • @devikawimalawardhana8748
    @devikawimalawardhana8748 3 ปีที่แล้ว +1

    මමත් හැදුව ලස්සනට රසට ආව.thanks medam

  • @madu7005
    @madu7005 6 ปีที่แล้ว +10

    ගොඩාක් ස්තූතියි අපේ අම්මා!!!

  • @Rosh607
    @Rosh607 2 ปีที่แล้ว +1

    👍👍 nice recipe thank u ape amma

  • @nkabeysingha1893
    @nkabeysingha1893 4 ปีที่แล้ว +3

    Attatama godak vatinawa .mama balan hitiye appe amma me cek ake hadanakan.

  • @palindaudawelaarachchi8663
    @palindaudawelaarachchi8663 5 ปีที่แล้ว +15

    It came really well & delicious too.Thank you Ape Amma ♡

  • @Anuradha1118
    @Anuradha1118 6 ปีที่แล้ว +6

    Meka hondata awa. Harima soft. Thank you aunty :)

  • @maheshikaudayangani9978
    @maheshikaudayangani9978 3 ปีที่แล้ว +6

    Perfect recipe 🙏🙏

  • @janakiedharmawardhana3992
    @janakiedharmawardhana3992 2 ปีที่แล้ว

    Chocolate cake eka hodatama awa.oba thumiyata pin

  • @royalcool5177
    @royalcool5177 5 ปีที่แล้ว +2

    Harima rasai man haduwa hodata thiyenawa.thank u ape amma😍😍

  • @kandyk1397
    @kandyk1397 3 ปีที่แล้ว +3

    hart chocolate cake hadana video dannako

  • @pasiducpriyashan8220
    @pasiducpriyashan8220 6 ปีที่แล้ว +3

    fattah.students lata niyamai.hodata therenawa..
    thanks for you (Apé Amma);-)

  • @minisort2868
    @minisort2868 3 ปีที่แล้ว +5

    ශීතකරණයේ හදන්න පුළුවන් චොක්ලට් කේක් රෙසපි එකක් කියලා දෙන්නකෝ

  • @nirashaudayangani4361
    @nirashaudayangani4361 5 ปีที่แล้ว +2

    niyamai ape amma.thank me wage lesiyen cake hadanna apita kiyla denwata.👍👍👍😘😘

  • @wickramathanthrigeamali227
    @wickramathanthrigeamali227 4 ปีที่แล้ว +6

    Thank you, It's very delicious 🥧

  • @indrasenarathne9829
    @indrasenarathne9829 3 ปีที่แล้ว +2

    love u ape ammmmaa ☺☺☺☺🍰🍰🍰🍰

  • @ajithandshamali7288
    @ajithandshamali7288 ปีที่แล้ว

    Mamamhadala baluwa harima rahai

  • @ilmahasanilmahasan2799
    @ilmahasanilmahasan2799 3 ปีที่แล้ว +2

    superb

  • @kawyasewwandi4462
    @kawyasewwandi4462 3 ปีที่แล้ว +5

    අම්මා කේක් වලට දාන්න වෙනම බටර් ජාතියක් තියනවද

  • @tharu3884
    @tharu3884 4 ปีที่แล้ว +2

    Ape amme oya nam gret gret gret kisima rahasak nathuwa teacher kenekta wada hodata kiyala denawa pin sidda wenawa me dewal walata 🙏🙏🙏🙏🙏

  • @fazminazahreen3529
    @fazminazahreen3529 5 ปีที่แล้ว +2

    Gud explanations thank u amma

  • @jayarani2176
    @jayarani2176 6 ปีที่แล้ว +12

    Very nicely done. Thank you!

  • @SandaliAnu
    @SandaliAnu 4 ปีที่แล้ว +6

    This is very nice..thank you so much for your video . keep your work greatly!! Good luck

  • @ajstudios5275
    @ajstudios5275 3 ปีที่แล้ว +2

    Cake fondant video thanda ammeee

  • @seetharatnayake1733
    @seetharatnayake1733 4 ปีที่แล้ว +3

    Thank you very much ape Amma!

  • @snrlife3228
    @snrlife3228 3 ปีที่แล้ว

    Ape amme black forest cake hadhana hati recipe eka apita kiyala dhenna..

  • @ashhhh750
    @ashhhh750 ปีที่แล้ว

    So cool @Ape Amma ❤🎉

  • @reffkabolania8182
    @reffkabolania8182 6 ปีที่แล้ว +5

    I am really Happy to see u my sweet heart. bless u bottom of my Heart..........nice to see u dear. Love u,,,,,,,,

  • @ruwidanushka8994
    @ruwidanushka8994 5 ปีที่แล้ว +1

    thank u mn cake haduwa harima ratata tibba

  • @fsf9456
    @fsf9456 3 ปีที่แล้ว +1

    Butter icing valata ganna puluvan hodhama butter eka monaadha?🙄

  • @vishvarubini9404
    @vishvarubini9404 5 ปีที่แล้ว +3

    Super ape amma thankyou so much💖

  • @hansinimadushani2015
    @hansinimadushani2015 5 ปีที่แล้ว +2

    math haduwa harima rasai

  • @__-ex6ko
    @__-ex6ko ปีที่แล้ว

    Is it essential to put corn powder?

  • @pradeepsudarshana8752
    @pradeepsudarshana8752 3 ปีที่แล้ว +7

    අවන් එක නැතුව හදන්නේ කොහොමද කියලා දෙන්න පුළුවන්ද ?

  • @wheelingrider815
    @wheelingrider815 4 หลายเดือนก่อน

    Mage amma❤❤❤❤❤

  • @shamilashaffy3040
    @shamilashaffy3040 5 ปีที่แล้ว +3

    Thanks you ape amma

  • @dulajfernando6952
    @dulajfernando6952 6 ปีที่แล้ว +9

    Delicious cake!! 😋

  • @thilinidilrukshi5248
    @thilinidilrukshi5248 ปีที่แล้ว

    ඔබ තමය් හොදම කව්රැඅාවාත්💗ස්තුතියි

  • @buhadali9395
    @buhadali9395 2 ปีที่แล้ว

    Ape amma mona icing batter da pawichchi karanne

  • @chathurikamadhushani5246
    @chathurikamadhushani5246 4 ปีที่แล้ว +2

    Loku danumak labenawa amma oyagen.good luckily

  • @priyanganirasangi1979
    @priyanganirasangi1979 3 ปีที่แล้ว +2

    Hiii can we use only a whisk because I don't have a beater

  • @jayanthiwijeratne3288
    @jayanthiwijeratne3288 6 ปีที่แล้ว +8

    its very testy

  • @shafnafahick7719
    @shafnafahick7719 2 ปีที่แล้ว

    Hello. If I’m not using corn flour, how much baking sodas do I need?

  • @saveenravindu
    @saveenravindu 6 หลายเดือนก่อน

    ❤❤

  • @NilminiWijesuriya-fm7hb
    @NilminiWijesuriya-fm7hb 11 หลายเดือนก่อน

    කේක් එක සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් බීට් කරන්න ඕනද

  • @shivanjalifernando3152
    @shivanjalifernando3152 3 ปีที่แล้ว +1

    Where to buy this cake cutter gadget.

  • @shamilashaffy3040
    @shamilashaffy3040 4 ปีที่แล้ว +2

    Thank you so much

  • @bhagyamadushani9039
    @bhagyamadushani9039 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @sanijapeiris4947
    @sanijapeiris4947 5 ปีที่แล้ว +1

    Very good recipie

  • @isharaudeshi522
    @isharaudeshi522 6 ปีที่แล้ว +1

    godak hodai.ane mata annawasry ekata lassana cake ekak hadana heti kiyannako.cholkat cake ekak