what a great song!! lyrics, music and also singing. best voice for this song. we love this song. We must Nominate our king Mahinda Rajapaksha for the Nobel Peace Award
Mahinda, you will always be our LEADER. No one can come close to you. We will always be grateful for eradicating 30 year old war from our country. Jayawewa! We love you MR!
Today some people forget how important Rajapaska family for ending the war in Sri Lanka. Previous leaders had the opportunity to win the war but every time gets close to winning, they bent over to European and other Western powers.
මේ song eka අහද්දි අමුතු හැඟීමක් එනවා බන්. ❤️
ඇත්ත බන්❤❤
ow bn
Ow bn
මේ 2024😪 මේ තමා ලංකාවෙ බිහිඋන සුපිරිම නායකයා .2015 පැරදුනේ නැත්‍තන් රට මාර තැනක තියනවා..❤️..2015 පැරදුනාට පස්සෙ ට්‍රැක් පැන්නා😪😪අපරාදෙ😪
😢
Eka attha
2005 වෙනකම් මේ රටේ හමුදාවක් තිබ්බා හමුදාපතිවරු හිටියා ජනාධිපතිවරු හිටියා හැබැයි යුද්දේ නවත්තන්න බැරි වුණා අපේ හමුදා කොල්ලෝ මොරාල් එකේ හිටියත් උන්ට ගේම ගහන්න පාහර නායකයෝ ඉඩ දුන්නේ නෑ උන්ගේ වාසි වෙනුවෙන් කොල්ලො ටික මේ රට පාවලා දුන්නා ඇමරිකාව ප්‍රමුඛ බටහරි බල්ලන්නට ඒත් අපේ පිනට මහින්ද මහත්තයා මේ රටේ නායකයා වුණේ අදත් හෙටත් හැමදාම අපි මහින්ද ට ආදරෙයි ඒක වෙනස් වෙන්නේ නෑ කවුරු කොහොම කීවාත් යුද්ධය එක්ක මේ රට හැදුවා එතුමට දීර්ඝායුෂ ලැබේවා ...❤
රට හැදුවා මොකක්ද හැදුවේ
@@funlife1947 උඹේ අප්පද හයිවෙ හදලා පාරවල් ටික හදලා යුද්ධ කාලේ පවා මිනිසුන්ට වැඩ කරා මෝඩයා
@@shehans9522 හයිවේ හැදුවේ ඌගේ සල්ලි වලින්ද
@@funlife1947 ඉතින් පම්කො කලින් එවුන්ට හදන්න තිබ්බනෙ ඒකලේ මේ රට මීට වඩා දියුණුයිනේ කරන්න එපැයි ඒකාලේ අනේ නිකම් පලයන් ගොනා උඹ මේ රටේ කෙල්ලෝ කොල්ලො ටික මරපු ජෙප්පෙක් හරි බටලන්දන්නේ unp කාරයෙක් හරි නේහ්
@@shehans9522 ඇයි බන් ඔය ගොන් තර්කෙ ගෙන්නෙ
මේක බලද්දි දුකයි..ඒ මනුස්සයට ආයු බෝ වේවා..! යුද්ධය තිබුනනම් අද වෙද්දි කියක් මැරෙයි ද පින් අයිති වේවා...
❤❤❤😞
atha...aush bohe wewa oba thumata .
❤️❤️
යුද්දෙ දිනද්දි මූ ලංකාවෙ හිටියෙත් නෑ නාකි මයිනා. සරත් ෆොන්සේකනෙ යුද්දෙන් රට බේරුවෙ
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අද මේක බලන අය කෝ 🇱🇰🇱🇰
Mn
සිංහල මිනිස්සුන්ට තමන්ගේ රට රැකලා දුන්න රජෙක් නැත්තන් අද අපිට කතාකරන්න වෙන්නේ සිංහලෙන් නෙවෙයි
කළගුණ දත් මිනිස්සු විදියට හැමදාම ඔබ සමගයි.
අපි කවුද කියල ලොවට කිවුව රජෙක්
නැත්තන් අද ඉන්දියාවේ කොටසක් විතරක් වෙන්න තිබ්බ
අදත් හෙටත් ඔබත් එක්ක
නැත්තන් අද ගොඩක් අය කමෙන්ට් කරන්නේ වෙන භාෂාවකින් සිංහල හෙලේ යක්ක හෙලේ රාවණාගේ ලේ කියල දොඩවන්න වෙන්නේ වෙන භාෂාවකින් තොපිලට
😂😂 බයියා @@amii-b5s
2015 දෙශපලනයෙන් සමු ගත්තානම් ලංකාවේ බිහිඋම ගෞරවනීයම ජනාදිපති වෙන්න තිබ්බා
අනිවාරෙන් බං
Aniwaren 💖💖❤️❤️
ඔව් ඒක හරි👍
aniwaryenma
Ow
අප අද සතුටින් ජීවත් වන්නේ ඔබ නිසයි රජතුමනි ඔබට හැමදාමත් ජය ❤💪
රජකාලෙ ඉවරවෙලා දැන් ගොඩක් කල්. උඹට කෝමා එකක්වත් හැදිලා හිටියද? 😂😂🥲
@@dreamflixstudio1673 රජකාලෙ ඉවර උනාට වර්තමාන රජුන් බිහි වෙන්නැද්ද නිකං ගොන් කතාකියන්න එපාබං
@@gamingazurayt9912 රජුන් කොහෙදො හුත්තෝ දැන් ඉන්නෙ ජනාධිපතිවරු. තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. වහල්ලු වෙන්න එපා පොන්නයො 🖕🥲
@@gamingazurayt9912 palayan yanna kari ponna wahala
@@gamingazurayt9912 mahinda thoge ammata hikuwada ballo thota mechchara puke amaruwa
2024 අහනවා❤
ඔබතුමා වටා සිටි ජන පවුර ඔබතුමාගේ ජීවිතයේ අවසාන කාලයේදී කැඩී ගොසින්
2015 වේදී විශ්‍රාම ගියානම් මිනිස්සු හොයන් ඇවිත් වදින මහරජෙක් ඔබ අදටත්
ජනපවුර එතුමාට කවදාවත් නැති වෙන්නේ නැහැ වටේ හිටපු සුනක
වලල්ලට තමයි අබසරන
එතුමාව කැව විමල් ගොන්මන්පිල ඇතුළු සුනක පෝතකයෝ
එතුමා එදත් අදත් හෙටත් මතුවටත් සිංහයා සිංහයාමයි ❤හදවතේ නායකයා අපේ නිදුක් නිරෝගි සුවයනිරතුරුවම ලැබේවා දිගාසිරි වේවා ඔබතුමාට බුදු සරනයි දෙව් පිහිටයි රැකවරනයි දිනෙන් දිනම ජයෙන් ජයම වේවා මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාට ❤️❤️❤️🙏🙏🙏🙏🙏👏👏👏👏👍👍👍👍
@@dayanganisamarakkodi8663 mahindage Hora shot ekakda manda !!
@@lalithyaariyarathna උබගේ අම්ම්ට එහෙම එකක් තියෙන වද පවු තාත්තා 🤣🤣🤣🤣
@@dayanganisamarakkodi8663 ගෑනුන්ගෙ නම් දාගෙන fake account වලින් comment කරනව කියන්නෙ අනිවා නාකි මයිනගෙ හොර ශොට් ඓකක්ම තමා..!!!!
@@dayanganisamarakkodi8663 අපේ රටට මෙහෙම වෙලා තියන ඓක පුදුමයක් නෙමෙයි ඛන්..!!!?
අපේ ජාතියෙ පිනට පහල වූ..පින් ඇති නායකයා .....
හැමදාටම රජෙක් මඉ...😊
හොරාකපු එක 🙄
😂
මොකක් යකෝ...!😂😂😂😂
❤️
mahainda mahaththayata dila wage puka
අද වෙද්දි වැරදි කලාට අද වෙනකං යුද්දය තිබ්බනම් අපි මැරුනු තැන්වල ගසුත් පැල වෙලා . ඔබ තුමාට දීර්ඝායුෂ
❤️❤️
😌❤️
😂😂
Thopi kawadawath hadennaa😢
එදා මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට අපි සදා ණය ගැතියි 🙏🙏🙏❤️❤️❤️
අදට ගැලපෙන සින්දු
එදත් අදත් හෙටත් මතුවටත් අපේ හදවතේ ❤නායකයා හැමදාම ඔබයි මහින්ද රාජපක්ෂ මැතිතුමනි නිදුක් නිරෝගි සුවයනිරතුරුවම ලැබේවා දිගාසිරි වේවා ඔබතුමාට බුදු සරනයි දෙව් පිහිටයි රැකවරනයි දිනෙන් දිනම ජයෙන් ජයම වේවා
@INFO මටනම් බැහැ අල්ලපු ගෙදර අන්කල්ට කියලා බලන්න
@INFO ublge aragele puke ghgnin 🍦🤣🤣
@INFO ඉස්සෙල්ලා උබේඅම්මාගේ පෝටෝ එකක් ගහපන් ඒවගේ තමයි අනිත් අයගෙත් කියලා හිතාගනින් උබලා අම්මා කිදෙනෙකුට දීලා ද දන්නේ නැහැ
හරකෙක්
@@islam_makhachev_00හෙලෝ හෙලෝ
what a great song!! lyrics, music and also singing. best voice for this song. we love this song. We must Nominate our king Mahinda Rajapaksha for the Nobel Peace Award
ලොකේ එක පකක්ටවත් නැමුනේ නැ... අපෙ.ජාතියෙ හයිය ලොකෙටම පෙන්නුව ඔබ තුමා අද මිනිස්සු පන්න්න තත්වෙට ආවා අදටත් මම මෙක අහ අහ අඩනවා රජුනි 2015 ගියානම් අද බුදුන්ට වගෙ වදින්නෙ ඔබට
tahukana wahalek mu
🙂😂
අඬනවා 😂 ??
Sirawatama ❤
2000පස්සෙ යුද්දෙ කියන එක දන්නෙවත් නැති හුජ්ජන්ගෙ කෙමෙන් ගොඩයි
2024
ඒ හැබෑම රජෙක් තමා....❤❤❤
ආයු බෝ වේවා 🎉
මහරජෙකුගේ අද ඉරණම ගැන නම් බොහොම කණගාටුයි. මොන රජෙකුට වුවද කාලයක් පවතී.
මහා රජා රජ පුටුවේ නේ. මොකක්ද ඔය ඉරණම?
සිංහල මිනිස්සුන්ට තමන්ගේ රට රැකලා දුන්න රජෙක් නැත්තන් අද අපිට කතාකරන්න වෙන්නේ සිංහලෙන් නෙවෙයි
කළගුණ දත් මිනිස්සු විදියට හැමදාම ඔබ සමගයි.
අපි කවුද කියල ලොවට කිවුව රජෙක්
නැත්තන් අද ඉන්දියාවේ කොටසක් විතරක් වෙන්න තිබ්බ
අදත් හෙටත් ඔබත් එක්ක
නැත්තන් අද ගොඩක් අය කමෙන්ට් කරන්නේ වෙන භාෂාවකින් සිංහල හෙලේ යක්ක හෙලේ රාවණාගේ ලේ කියල දොඩවන්න වෙන්නේ වෙන භාෂාවකින් තොපිලට
අපේ හදවතේ ❤නායකයා
හැමදාම නිදුක් නිරෝගි සුවයනිරතුරුවම ලැබේවා දිගාසිරි වේවා ඔබතුමාට බුදු සරනයි දෙව් පිහිටයි රැකවරනයි දිනෙන් දිනම ජයෙන් ජයම වේවා ඔබතුමාට
ඉස්සර ගමක ලස්සන ගෑනියෙක් හිටියා..මේ ගෑනීට කෙල හලපු මිනිහෙක් ගෑනීව පැහැරගෙන දූශනය කරන්න ලෑස්තී උනා..මේක ආරන්චි උන ගමේ ආරච්චිලා ඇත්තෝ ගමේ හයි හත්තිය තියෙන කොල්ලෝ කිපදෙනෙක් එක්ක ඇවිත් අර දූශකයට ගහල පන්නලා ගෑනීව බේරගතත්තලූ
ඊට පස්සේ ගෑනීත් ආරචිලා වීරයා නිසා ගෑනීගේ ගෙදර ඇවිත් යන්න එන්න කිව්වලූ...මේක වරදවා වටහගත්තූ ආරච්චිලා බලෙන් ඒ ගෙදර පදින්චි උනාලු.. ගෑනීගේ ඉඩ කඩම් බලෙන් විකුනලා ඒ සල්ලි වලින් ගෑනීගේ ගෙදෙර ආතල් ඒකේ හිටියාලූ..ගෑනීගෙන් ගෙදර වැඩ ඔක්කොම කරන් ගෑනීට දස වද දෙන්න ගත්තාලූ..අන්තිමට මෝල කරවුන හැම දවසකම ගෑමීව බලෙන් දූශනය කරලා තමන්ගේ ආශාවන් පිරිමහගත්තාලූ...මේ විදියට ගෑනීව අව්රුදු 20ක් විතර දූශනය කලාලූ...අන්තිමට ගෑනී පරඩැලක් වගේ මැරිලා ගියාලු...
අතීතයය වර්නනා කරන ගොන් රාජපජ්ශලාට ජාතක උන බයියන්ට තේර්න්න කිව්වේ...😂ඒත් උන්ට තේරෙන්නේ නැත්නම් ඌ අනිවා රාජපක්ශලාට ජාතක උන උන් තමා🤭😂
❤️✅
@@janakakavinda2569 pala ponnya ynna tho
@@islam_makhachev_00 😂 අම්බෝ සෝමාරි ලාදුරු කෝමා කාරයෙක් නැගිටලා.😂 ඔච්චර රාජපක්ශලා ඔනේ නම් බෝඩ් එකක "We want Rajapaksha" කියලා ලියලා galleface පැත්තේ වරෙන් 🤭 මේක challenge එකක්...😉 බෑ වගේ කියලා හිතෙනවානම් උබ තමයි අමු පොන්නයා 😂 අනික අම්මාගෙගෙනුත් අහපන් ඇයි තාත්තා night duty කරද්දි රාජපක්ශාලාව ගෙට ගෙන්න ගත්තේ කියලා 😂
@@islam_makhachev_00
Palayan pakis buruwa yanna
මේ සින්දුව ගායනා කරන අයට බැනලා වැඩක් නෑ මහින්ද මහත්මයා 2015 දී දේශපාලනයෙන් සමුගත්තා නම් නියම ගෞරවය තවම තියනවා 😌 වෙන කියන්නට යමක් නෑ
අනිවාර්යයෙන් මිත්‍රයා
Yeah
ඇත්තට රජෙක් වගේ ඉන්න ඕන මනුස්සයෙක්.ඒත් දැන් තත්වයත් එක්ක බලද්දි දුකත් හිතෙනවා 🙂
😂😂
අපි නායකයන්ට විතරක් අදරය කරලා වඩක් නැ .අපි වෙනුවෙන් දිවිදුන් රනව්රුවන්ට පින් දෙන්න ඔනෙ
@@hirushareggae1142 ane ammt hukpn ponnya😂😂💔
@No name ekagai
@No name ගෝඨාභය රාජපක්ෂ නේද වඩමාරච්චි මෙහෙයුම ට නායකත්වය දුන්නෙත් හැබැයි.එතුමා ගජබා රෙජිමේන්තුවේ හිටපු අණදෙන නිලධාරියා කියලා අමතක කරන්න ත් එපා.අනික මහින්ද ලොක්කා යුධ පෙරමුණ ට ගිහින් අපේ රණවිරුවන් ව දිරිමත් කරා කියන එක අමතක කරන්න එපා.
@@ජනකදෑලබණ්ඩාර plyn htto ynna
300වෙනි කමෙන්ට් එක
අමතක කරන්නෙපා මේ මනුස්සයව ❤️❤️❤️❤️
👍
සිංහල මිනිස්සුන්ට තමන්ගේ රට රැකලා දුන්න රජෙක් නැත්තන් අද අපිට කතාකරන්න වෙන්නේ සිංහලෙන් නෙවෙයි
කළගුණ දත් මිනිස්සු විදියට හැමදාම ඔබ සමගයි.
අපි කවුද කියල ලොවට කිවුව රජෙක්
නැත්තන් අද ඉන්දියාවේ කොටසක් විතරක් වෙන්න තිබ්බ
අදත් හෙටත් ඔබත් එක්ක
නැත්තන් අද ගොඩක් අය කමෙන්ට් කරන්නේ වෙන භාෂාවකින් සිංහල හෙලේ යක්ක හෙලේ රාවණාගේ ලේ කියල දොඩවන්න වෙන්නේ වෙන භාෂාවකින් තොපිලට
ඇත්ත බන්❤❤
කවරු මොනා කිව්වත් තව අව්රුදු 20ක් යද්දි නිදහසේ පියා ❤❤❤❤❤❤
කියන්න දෙයක් නෑ බන්, යුද්ධෙ කාලෙ අපි ඉස්කෝලෙ ගිය විදිය මතක් වුනා.. යන්නෙත් මර බයේ, එන්නෙත් මර බයේ... හොරකම් කරපු ඒවා නම් මම දන්නෙ නෑ, අපේ හිතේ තිබ්බ මරණ බය නැති කරපු එකම ඇති ඔබතුමාට නිරයේ නොවැටී ඉන්න... ඒ බය දැනුන එකෙක් කිසි දවසක මේ මනුස්සයට ගරහන්නෙ නෑ "මහින්ද රාජපක්ෂ" කියන නමටත් වඳිනවා... ❤❤❤ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා... ආදරෙයි ජනාධිපතිතුමණි... ❤❤
2022 මේ සින්දුව අහන අය කෝ. ඇගේ හිරිගඩු පිපුණා නේද ❤️
මවුබිම වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ට අප සදා ණය ගැතී මා ඒ සියලු දෙනාටම මා හිස නමා ආචාර කරමි🙏💖💕💕
දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහරජානෙනි🌚
කොල්ලෙක් වෙලත් ඔබතුමා ගැන මේ සින්දුව ඇහෙද්දි ආඩම්බරෙන් ඇස් දෙකෙන් කඳුලු වැටුනා❤ චිරං ජයතු මහ රජාණනි🙏
Bambouwa tamai mu Pattah horek
Tawa kalakin terai ubalata hodrata chande dela
Ou riyal King ❤🙏🙏🙏
Ou eka attha metuma saha ape hamudwa nisai apita ratak ituru wela tiyenne 👍🙏
දාර බය්යා
අපේ හදවතේ ❤නායකයා!
2022 මේක ආසාවෙන් අහන අය මාත් එක්ක මේ කොනට..🙂😏
යුද්දය නිමා වී 13 න් වසරක් පිරුනු දවස නිකමට මතක් උනා, මේ සින්දුව😥 මොන පැත්තෙන් සතුටු වෙන්නද, ගෙවෙන්නෙ නම් මහ නරක කාලයක්😥
අදටත් මේ සින්දුව ඇහෙද්දි හිරිගඩු පිපිනවා රට රකින්න කැපවෙච්ච නායකයෙක්💖💖💖💖💖💖🔥🔥🔥
මට මෙතුමා එක්ක කොච්චර තරහක් තිබුනත් මෙක අහනකෝ ඇඩෙනවා 😥😥😥😥
අපිට මේ යුද්දෙ කවදාවත් අමතක නොවුනත්.දැන් ඉන්න පොඩි උන් යුද්ධයක් තිබ්බද කියලවත් දන්නෙ නෑ.ඒක සෑහෙන දුකක් මතක් වෙනකොටත්.
Yudde iwara karanakota Mt awrudu 8 I balanna me Raju EDA yudde iwara Kare Nathn apiwath naraka me attatama rajek macan Oka tamai atta
ලංකාවේ හොද කාලේ උදා වුණේ 2001 රනිල් අගමැති වෙනකොට
ලංකාවේ නරක කාලේ උදා වුණේ 2015 මහින්ද පැරදුනාට පස්සේ
අන්තිම සියවස් 5 ටම ලංකාවේ තිබුණු එකම හොද කාලය 2001 - 2015
🥺❤️ ඒ කාලෙ මගෙ වීරයා🥺❤️💥
හැබැයි දැන් නම් මාලිමාවට 🥺❤️
පොඩි කාලෙ මේ සිංදු ව යද්දී අවුරුදු 12-13 වගේ ...
ඒ කාලේ තිබ්බ ගැම්ම එහෙම්ම තියෙනවා .
දේශපාලන කරත් නොකලත් මහින්ද රාජපක්ෂ මහත්මයගේ තියෙන ගැම්ම , පෞරුෂය , ආඩම්බර ය තියෙන එකෙක් ජීවිතේට දැක්ල නැ.
අර කබ්‍රාල් ගේ මෝඩ සෙට් එක වෙනුවට ආර්ථික ය බාර දෙන්න හොද සෙට් එකක් හොයාගත්ත නම් අද මේ ප්‍රශ්න නෑ.
ඉස්සර ගමක ලස්සන ගෑනියෙක් හිටියා..මේ ගෑනීට කෙල හලපු මිනිහෙක් ගෑනීව පැහැරගෙන දූශනය කරන්න ලෑස්තී උනා..මේක ආරන්චි උන ගමේ ආරච්චිලා ඇත්තෝ ගමේ හයි හත්තිය තියෙන කොල්ලෝ කිපදෙනෙක් එක්ක ඇවිත් අර දූශකයට ගහල පන්නලා ගෑනීව බේරගතත්තලූ
ඊට පස්සේ ගෑනීත් ආරචිලා වීරයා නිසා ගෑනීගේ ගෙදර ඇවිත් යන්න එන්න කිව්වලූ...මේක වරදවා වටහගත්තූ ආරච්චිලා බලෙන් ඒ ගෙදර පදින්චි උනාලු.. ගෑනීගේ ඉඩ කඩම් බලෙන් විකුනලා ඒ සල්ලි වලින් ගෑනීගේ ගෙදෙර ආතල් ඒකේ හිටියාලූ..ගෑනීගෙන් ගෙදර වැඩ ඔක්කොම කරන් ගෑනීට දස වද දෙන්න ගත්තාලූ..අන්තිමට මෝල කරවුන හැම දවසකම ගෑනීව බලෙන් දූශනය කරලා තමන්ගේ ආශාවන් පිරිමහගත්තාලූ...මේ විදියට ගෑනීව අව්රුදු 20ක් විතර දූශනය කලාලූ...අන්තිමට ගෑනී පරඩැලක් වගේ මැරිලා ගියාලු...
අතීතයය වර්නනා කරන ගොන් රාජපජ්ශලාට ජාතක උන බයියන්ට තේර්න්න කිව්වේ...😂ඒත් උන්ට තේරෙන්නේ නැත්නම් ඌ අනිවා රාජපක්ශලාට ජාතක උන උන් තමා🤭😂
@@janakakavinda2569 ගෑනි දැනගන්න එපැයි පරිස්සම් වෙන්න.
ජෙප්පො න්ට කතා ගොතන්න පුළුවන් .
රාජපක්ෂ ල නැත්නම් උබලත් නෑ.
Visa අරං අනුරාධපුර යන්න වෙන්නෙ.
@@topten8963 අම්බෝ කියපූ උදාහරනයවත් තේරිලා නෑ😂 මුන්ගේ මොලේ මුන්ගේ මහ එකා වගේමයි 😂🤭 එක අතකට උබට විහිලු කරලා වැඩක් නෑ. ඒ කාලේ මහින්ද උබලගේ ගෙදරට එන වෙලේ අම්මට මොලේ තිබ්බේ නෑනේ අන්නාසී ගැටයක් වත් කන්න 😂🤭
@@janakakavinda2569 උබෙ අම්මට අමතක වෙලා වෙම්න ඇති අන්නාසි ගැට කන්න.
@@topten8963රටට මෙච්චර විනාශයක් වෙලාත් මහින්දයාට පුක දෙන උන් ඉන්නවානේ...උන්නම් සිරාවටම මිනිස්සු වෙන්න බෑ 😂සිරාවටම උබේ තාත්තා මහින්දද 😂🤭 නැත්නම් මේ තරම් කඩේ යන්නේ නෑනේ ඌට..🙄
හරිම දුකයි මේ සිංදුව ඇහෙද්දි මාරම අමුතු හැගීමක් එන්නේ.ඒ මෝනා උනත් මහින්ද රාජපක්ෂ කියන ඒ ගාම්බීර මිනිසා මේ හදවතේ කිසිදා නොමැකෙන මතකයක් වෙයි🙂
ජනාධිපති කියලා අපිට හැගෙන එකම නායකයා ඔබයි....
දැන් කොහොමද හැගෙන්නෙ 😂😂
උබේ පයිය තියේද බලපම් අතගාලා
2023 ඒයුගයට මා ගරුකරමි🙏💪🇱🇰
ජනපති කමට ගැලපෙන්නෙර් ඔබතුමා විතරමයි.දැන් ඉන්න උන් දැක්කම හිනා යනවා.ඔබතුමාගේ ගාම්බීර කම පෙනුම ජනාදිපති පෙනුමක්මයි තියෙන්නේ.ඇස් වල කදුලු මේ සින්දුව අහනකොට මගේ anyone2024.
රටට ජාතියට ආගමට ආදරය කරන කොන්දක් ඇති එකම ජන නායකයා නම් ඔහු ආදරණීය අප්පච්චි 🇱🇰🤛 මහින්ද රාජපක්ෂ දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
😂😂😂😂
අම්මගේ හුත්ට තමයි😂
@@harshathushari4338 ඒ මිනිහා හොරකම් කරා හෝ නොකරා ඒකෙන් අපිට වැඩක් නෑ LTTE එක පරලොව යවන්න ගේමට බැස්සේ දේශපාලන නායකයෙක් විදියට මහින්ද විතරයි LTTE එක අද තිබ්බ නම් තොපි ඇදන් යට හැංගිලා ඉදගෙන හූලිජ්ජ ගිහින් මැරෙන්නේ 😂
Lanai labai. Lanagdi ubalata gon hetta
@@harshathushari4338 thopi vage ponna huththala💔
මොන දේ කොහොම උනත් මහින්ද රජුනි..අවසානය වනතුරුමත් මා මියැදෙන තුරුත් ඔබයි මා දුටු එකම රජු මගේ ආයුශත් රැගෙන චිරාත් කාලයක් දිවි ගෙවත්වා...චිරං ජයතු මහ රජුනි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️
Agreed 👍we love Mahinda ❤
❤️❤️❤️
ඇසට කදුලුත් එනවා එහෙමත් අතීතයක් අපට තිබුනේද කියලා ඔබතුමා අවශ්‍ය කාලයේදී දේශපාලනයෙන් ඉවත් උනානම් අදටත් ඔබතුමාව මිනිස්සු අදහනවා නමුත් එය නැතිකරගත්තෙත් ඔබතුමාමයි..
ඉස්සර බලද්දි පට්ට ගැම්මයි දැන් බලද්දි වෙන වෙන ඒවගෙනුත් හිනා යනවා 😂
ඒ ගැම්ම දැන් එන්නේ නෑ බම්
Top bayyek
@@tharushanavodya2955 දැන් මේක බලද්දි පන්චස්කන්දෙටත් හිනා යනවා යකෝ 😂
@@slliontechPehasara_Ahangama 🤣🤣🤣
ඒ සිංදුව ව ලස්සනයි.. මහින්දය දැන් බලු උනාට.. හෙන ගැම්මක් තිබ්බ ඒ කාලෙ දැන්නන් වැඩක් නෑ කතා කරල.. රට කෑව අයියල මල්ලිල එකතු වෙලා
siravata 😍☹️
සිංහල ජාතියේ අභිමානය හා අනාගතය,ඔබ තුමාට හා අප වීර හමුදාවට ප්‍රණාමය.
උබේ අම්මා මහින්ද එක්කද ඉදියෙ.උබත් මහින්දගෙ පුතෙක්ද කොහෙද
දෙවියන් බුදුන්ට පසු අදහනවා අදටත්.දිව් ඇති තෙක් ඔබට නයගැතියි. මගේ රටට ඔබ වාසනාවක්.කිසිම කට කතාවකට ඔබ තුමන් ගැන සිතේ ඇති බක්තිය උදුරා දමන්න අදටත් බෑ
ඔබ නම් රජෙක්.සැමදා ලක් බිමෙ..ආදරණීය අප්පච්චි🤗
දැන් සැපද...🤣
😡😡😡😡😡
බස්නාහිර පලාතේ අපි ඉපදුනත් අපිටත් යුද්ධයේ බිහිසුණු කම දැනුනා..
කොළඹ බෝම්බයක් පුපුරපු හැම දාම තාත්තා හොදින් කියලා දැනගත්තට පස්සෙයි හිතට සහනයක් දැනුනේ. හැම දාම උදේට තාත්තා වැඩට යන්න කෝච්චියට යන කොට පැතුවේ කෝච්චියක බෝම්බයක් පිපිරෙන්න එපා කියලා..
මම කොළඹ පන්ති එන්න ගත්තාම අපේ අම්මගේ බය දෙගුණ වුනා..
කොටුව station එකේ බෝම්බ පිපිරුණු දවසේ මම උන්නෙත් යාලුවෝ එක්ක කොළඹ..
එදා අම්මයි තාත්තයි ගම පුරා මාත් එක්ක උන්නු යාලුවන්ගේ ගෙවල් ගානේ ගියා අපි හොදින්ද කියලා තොරතුරක් දැන ගන්න.. ඒ කාලේ මේ වගේ mobile phone තිබ්බේ නෑ..
2009 මම කොළඹ කැම්පස් එකට තේරෙන කොට යුද්ධේ ඉවර වුනා විතරයි...
අපි හිතේ සැනසිල්ලේ කොළඹ ගියා...
එදා අපිට මහින්ද මහත්තයාව පෙනුනේ දෙවියෙක් වගේ...
එදා එයා යුද්ධේ දිනපු වෙලාවේ හරි 2015 දී හරි ධූරයෙන් අයින් වුනා නම් අදවත් එයා මිනිස්සුන්ගේ හදවතේ ඉන්නවා..
කවදාවත් වරදින්න එපා එදා Ltt එක තිබුනනම්ම් අද සිංහල කියන්න ජාතියක් නැති වේන්න තිබ්බා ඔබට ගෝඩක් පින් මහා රජාණනි මේ අර්බුදයට විසදුමක් ඉක්මනින් ලැබේවා 🙏🙏🙏🙏🙏
🤣🤣🤣
Eka aththa 👍
❤️👍
2024❤❤❤❤❤❤❤❤❤
මේක අහද්දි ඇස් වලට කදුලු එනව.2015 පැරදුනාම ඇත්තමයි දුකට ඇඩුනා..අවශ්‍ය කාලෙදි දේශපාලනයෙන් සමු ගත්තනම් අද මෙහෙම තත්වයක් උදා වෙන්නෙ නෑ..අදටත් ඔය ගැම්ම ගන්න බෑ කවුරු ආවත්.ගරු නම්බුනාම මැද ඉන්න තිබ්බ මනුස්සයෙක් අද බල තණ්හාව නිසා බල්ලෙක් ගානට වැටිලා ඉද්දි ගොඩක් දුකයි.2015න් දේශපාලනයෙන් සමු ගත්තනම් මිනිස්සු අදටත් මල් තියල වදී😥
මෙහෙම හිටපු මනුස්සයට අන්තිමේදි රටේම මිනිස්සු "නාකි මයිනා" කියල ගහල පැන්නුවෙ, කාලය මැවු වෙනසක අරුමේ, කාට කාට උනත් හොද පාඩම් මේව, බල තන්හාව අදර්මිස්ටකම මිනිසෙකුව විනාශ කරයි..
එතුමාට කවුද ගහලා පැන්නුවේ කවදාවත් අපි කෙලෙහිගුන තියෙන මිනිස්සු කවදාවත් එහෙම කරන්නේ නැහැ කොහොමත් කෙලෙහිගුන නොදත් ජාතියක් සිංහලයා
අපි නිදහසේ ඉන්නේ එතුමා ගත්ත එඩිතර තිරන නිසා පින් දෙනවා හැමදාම එතුමාට දැන් වෙනකම් ප්‍රාබාකරන් හිටියා නම් අපි මැරිලා නැත්නම් කොටියා ගේ කකුල් දෙක ලග වැටිලා ජිවිතේ යදිනව සියලු රනවිරුවන්ටත් ජීවිතක්ෂයට පත් රනක්ෂයට පත් වු සැමටම පින් අපේරට කොටි ත්‍රස්තවාදීන්ගේ බේරාගත්ත අපේ හදවතේ ❤නායකයා සැමදාම ඔබම පමනයි මහින්ද රාජපක්ෂ මැතිතුමනි
ප්‍රභාකරන් බෝම්බ ගහල මැරුව. මහරජා බඩ ගින්නෙ තියල මරනව.
සිංහල මිනිස්සුන්ට තමන්ගේ රට රැකලා දුන්න රජෙක් නැත්තන් අද අපිට කතාකරන්න වෙන්නේ සිංහලෙන් නෙවෙයි
කළගුණ දත් මිනිස්සු විදියට හැමදාම ඔබ සමගයි.
අපි කවුද කියල ලොවට කිවුව රජෙක්
නැත්තන් අද ඉන්දියාවේ කොටසක් විතරක් වෙන්න තිබ්බ
අදත් හෙටත් ඔබත් එක්ක
නැත්තන් අද ගොඩක් අය කමෙන්ට් කරන්නේ වෙන භාෂාවකින් සිංහල හෙලේ යක්ක හෙලේ රාවණාගේ ලේ කියල දොඩවන්න වෙන්නේ වෙන භාෂාවකින් තොපිලට
තෙරුවන් සරණයි 🇦🇩🇱🇰💪🙂❤️
2025 anyone 😅
🤦♀️
😂😂🎉
Yees mewwa ahnnthuw khmd.. 2050 dith ahnw 😂
Mewwa beheth
@@yasiruakalanka 🧐
දේශපාලනය කෙසේ වෙතත් සින්දුව නම් superb ❤️❤️
ඒක ඇත්ත.මහියගෙ ගොඩක් සින්දු සුපිරි.වැඩ තමා ඊටත් වඩා සුපිරි 😎
තාමත් හදවතේ නායකයා අප්පච්චි❤
අපේ හදවතේ මහින්ද මහත්තයා ගැන ලොකු විශ්වාසයක් තිබුණා මීට අවුරුදු 10කට පෙර. එතුමා මහරජෙක් හැටියටයි අපි දැක්කේ.
ඒත් එතුමා ඒ විශ්වාසය සම්පූර්ණයෙන් බිඳල දැම්මා😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
2000 පස්සේ ඉපදුන උන්ට ගොඩක් දෙවල් අමතයි එත අදටත් අපිට මතකයි ඒ එඩිතර නායකත්වය තෙරුවන් සරණයි 🙏
@INFO pala ponna pkya
@INFO පොන්න වේසිගේ පුතා😌
@INFO තොටමයි කියාගත්තෙ😂 පොන්න හුත්තා😂😂
2000ta kalin un dunna chande nisa thama mehema wela thiyenne
සිංහල මිනිස්සුන්ට තමන්ගේ රට රැකලා දුන්න රජෙක් නැත්තන් අද අපිට කතාකරන්න වෙන්නේ සිංහලෙන් නෙවෙයි
කළගුණ දත් මිනිස්සු විදියට හැමදාම ඔබ සමගයි.
අපි කවුද කියල ලොවට කිවුව රජෙක්
නැත්තන් අද ඉන්දියාවේ කොටසක් විතරක් වෙන්න තිබ්බ
අදත් හෙටත් ඔබත් එක්ක
නැත්තන් අද ගොඩක් අය කමෙන්ට් කරන්නේ වෙන භාෂාවකින් සිංහල හෙලේ යක්ක හෙලේ රාවණාගේ ලේ කියල දොඩවන්න වෙන්නේ වෙන භාෂාවකින් තොපිලට
රජුගේ th රජු දස සක්විති .... රජ ඔබ මාහින්ද ම්හත්‍ය
2015 දී දේශපාලන ජීවිතයෙන් සමු ගත්තනම් මෙරට බිහි උනු ශ්‍රේඨතම ජනාධිපතිවරයා ...
😣
2015 දි නම්බු පිට විශ්‍රාම ගියා නම් මිනිස්සු පිළිම හදල ගරු කරන රජෙක් වෙන්න තිබුනා . කොහොම උනත් යුද්ධය නවත්තපු එක අමතක කරන්න බෑ ❤
ඒ කාලේ දෙවියෙක් ❤️
දැන් හොරෙක්
රටක් බේරාගත් ඒ අභීත නායකයා❤❤❤❤
Anyone in 2024 💆♥️
චිරාත් කාලයක් මිනිසුන්ට ජිවත් වෙන්න නිදහස දුන් ඔබට චිරං ජයතු
Anea moda harakoo
@@mmminhaj8306 උබද
@@mmminhaj8306 thamuse dnna deyak comment krpn.
Ou riyal King ❤🙏🙏
@@Gamingninja-j6v පල පල දාර බයියා යන්න 😂😂😂🖕 සැපද උඹට දැන්? 🥲
ඔබ ඇතිකරගත්ත ජනපවුර 2021 ඔබේ ජීවීතේ අවසාන කාලයේ නැතිවීම කණගාටුයි.
වැරදි නොකර හිටියා වගේ හිටියනම් අදටත් මේ රටේ රජ්ජුරුවෝ .මෙවා අපිටත් හොද පාඩම්
ආයුබෝ වේවා මහරජානනී❤️🇱🇰
thwa htyoth ube pukath wikunai
Hmboo ek.....😂🤣🤣
නැවතත් අපට ඒ රජතුමා ලැබුනා.. ජය වේවා.... Respecting ❤️🙏🏻🙏🏻🙏🏻
ඒ රජතුමා ආයේ යන්නම යන්න හදන්නේ දැන්.ආයේ බලේට එන්න වෙන්නේ නෑ පවුලේ කාටවත්ම
@@shanwishwajith1562 බලමුකො පකේ සජිත් රට කොරයිද කියල කොරයි හු යන්න 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@gamingazurayt9912 අනේ ගොනෝ ලබන පාර ඔය එකෙක්වත් බලේට එන්නේ නෑ.ඔය දෙගොල්ලම ගෙදර.අලුත්ම කණ්ඩායමක් බලේට එන්නේ අද මම කිව්වා කියලා ලියලා තියාගනින් වහලා
@@shanwishwajith1562 කොහෙද වහල තියෙන්නෙ 😂
🤣🤣
මහින්ද සර් ට තමා හොදම song tika වැදිලා තියෙන්නෙ
තාමත් බලනවා මෙක..අදටත් ඔබේ අඩුව දැනෙනවා මහ රජානනී
අම්මගේ හුත්ත
😂@@himashasupulsara5407
He is back..the king is back.
Yess....
Our king is back
2005 -2010 රට හරියටම පාලනය කරපු අසම සම නායකයා...
ඇසින් දුටු එකම රජා❤️🇱🇰
Mage eka
ඇත්ත ටමදුකයි මොනවා වුනත් අද අපි මෙම යින්නෙ මෙතුමා යුද්ධය නැතිකල නිසයි අද අපෙ අපෙ අයට අමතක වෙලා දොහිතෙනවා
😓😓😓😓😓
ප්රබාකරන් කියන මිනිමරුවා මරලා දාන්ඩ හදපු ලංකාව කියන තරුනිය බේරගෙන දූශනය කරා. අද ඒ තරුනිය ලෝකය ඉදිරියේ ඇදුම් නැතුව නිරුවතින් ඉන්නේ. සරලවම වුනේ ඕකයි.😓😓ඊටපස්සේ ඒ තරුනියට මිනිමරුවගෙයි ස්ත්රී දූශකයගෙයි වෙනසක් නෑ
ඩී එස් සේනානායක මහත්තයාගේගෙන් පසුව ලංකාවේ එකම නායකයා ඔබ ඒ ගාම්භීර කම කිසිම නායකයෙක් තුල තියනවා මම දැකලා නැහැ . ඒත් ඔබ දැනට අවුරුදු 13 කලින් ඉදපු රටට ආදරය කරන නායකයා උනානම්. පවුල්වාදය, බල තන්හාව හොරකම් කරන එක ඔබ එදා නොකර සිටියා නම් ඔබ එතෙක් මෙතෙක් ලොව පහල වූ හොඳම නායකයන් අතරට එක් වෙනවා නොවනුමානයි. ඒත් කනගාටුවෙන් වුවද කියනවා ඔබ හා ඔබගේ පවුල අපේ රට විනාශ කරා.
ආයුබෝ වේවා මහරජානනී ❤❤
මහ රජාණෙනි ආයු බෝ වේවා ............
Kellek mehema comment karala thiyanawa dakkamai
2022.05.20 සැප වැඩිම කාලෙ අහන්නෙ 🤣😪
අප්පච්චි ❤
ආයුබෝ වේවා මහා රජානෙනි 👍👍👍
පොත් පත්වලින් රජවරු ගැන අහලා තිබ්බට , ඇස් දෙකට දැකපු එකම රජ්ජුරුවෝ ❤ දීර්ඝායුශ වේවා ඔබතුමාට❤
😂😂 අනේ ඔව්ද මාර රජ කෙනෙක්නේ 😂😂 රජ කෙනෙක් කියලා බොරුවට රජකමටත් නිහා කරන්න එපා යකෝ😂😂 මේ බල්ලා රජ කමට සුදුසු එකෙක් නෙවේ
2024 අහන කව්ද ඉන්නෙ
ඒ කාලෙ ඇත්තටම හොදයි. නමුත් දැන් රට වෙනුවෙන් කිසි දෙයක් කරන්නෙ නෑ. කොච්චර හොද කෙනෙක්ට උනත් ජීවිත කාලෙම බලේ දෙන්න හොද නෑ කියන්න හොදම උදාහරණය මේක 😪
Agree
👍
ඇත්ත කතාව
💯
Badaginne iddi terei dan
අප්පච්චී අප්පච්චී නුබයි රටට අප්පච්චී ..ජය වේවා අප්පච්චී... .....ජය වේවා අප්පච්චී...
Hi khmada oo971551693073
හොරකම් කරන්න ඇති එත් මෙ මනුස්සයා නැත්තන් අපෙ අම්මලා තත්තලා වත් ඉදිද දන්නැ කලගුන අමතක කරන්න එපා මම ත් බැන්නා එත් හිතලා බලන්න❤❤❤❤❤❤❤😊😊😊
ඒ නිසා හොරකම් කරන්න අයිතිය තියේද 😂
@@user-jt6ej7vh2p lagadiii ipadichcha ekek
ඇත්තටම කදුළු එනව මේවා ඇහද්දි පෙනෙද්දි.මොනව කියන්නද කියල හිතා ගන්න බෑ.
😂😂😂
Hukpn hutto
යුද්දෙ ඉවර කරන කොට මට අවුරුදු 7 යි අම්මෝ එකලෙ මේ සිංදු ව ඇහෙනකොට මාර ගැම්මක් එන්නෙ ඒත් දැන් අනේ මන්ද ඉතින් කලකිරෙනව😢😢
යුද්දේ ඉවර කරන්න නායකත්වය ගත්තට විතරක් respect අනික් බලු වැඩ ඔක්කොටම හෙට වැදියන්
2024 මැයි මාසේ අහන අපි
Mahinda, you will always be our LEADER. No one can come close to you. We will always be grateful for eradicating 30 year old war from our country. Jayawewa! We love you MR!
ආයුෂ බොහෝ වේවා!!! මහ රජාණනී🙏 2020 Kattiya Kooo❤️
කොච්චර මිනිස්සු මොනා කිව්වත් ඒ තමයි අපේ එඩිතර රජුන්
තාමත් බයියො ඉන්නවානෙ😂
දේශපාලකයන්ට විතරක්ම බැනල වැඩක් නෑ
Adatath hetath hamadamayh oba tumata garu karanawa ❤❤
ආයුබෝවේවා මහරජානනෙ 🙏
♥️💪
Today some people forget how important Rajapaska family for ending the war in Sri Lanka. Previous leaders had the opportunity to win the war but every time gets close to winning, they bent over to European and other Western powers.
2015 ගියානම් අද දැක්ක තැන ඔලුව.නවනව ඒ තරම් දෙවි කෙනෙක් දැන් ගන්න දෙයක් නෑ 😓
අම්මෝ දෙවිය හොරා කාපුවටත් එක්ක තමයි කෙලවෙලා ඉන්නෙ 😅
ඔබට මෙ රට බෙරාදුන් පිනෙන් ඔබ නිවනින් සැනසීම ලැබෙනවා 🙏🙏🦁❤️🦁 පියානනි
😂😂😂
තුහ් නොදකින් මෙහෙමත් වහල්ලු 🤣🤣🤣🤣🤮🤮🤮🤮
පලමුවද මට වටින්නේ මගේ රටයි..
දෙවනුවද මට වටින්නේ මගේ රටයි...
තෙවනුවද මට වටින්නේ මගේ රටයි....
ආයුබෝවේවා මහ රජාණනී.
මහරජානන්ට
පලමුවත් පව්ල
දෙවනුවත් පව්ල
තුන හතර පහත් පව්ලම තමයි 😂😂😂
කොහොමද. දැන් සැපද? 😅
😂ekd danna rata chiinetayi indiawatayi wikunanne😊
Ou matath mathakai ❤🙏💪
@@UCAECLFHarsha දැන් කෝමද? සැපද?
@@dreamflixstudio1673 sapa tama. Mona reddak unath me maha polawe inne e janadhipathi army ekatai pin sidda wenna. Mula amathaka na matanam 💪❤
Maha polawe paya gahala hitapu mage hithe inna adatath Raju..❤❤ minissu boruwata rawati ada ethumanta kelesuwata .. methuma nathnam ada sinhala Budda ratak thiya srilankawak kiyala nija bimakuth na..