2022 ලංකාවේ වැඩිම A? | Chemistry | අමිල දසනායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 872

  • @RavinduBandaranayake
    @RavinduBandaranayake ปีที่แล้ว +169

    on point ❤

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว +7

      😍❤️🔥

    • @doc4321
      @doc4321 11 หลายเดือนก่อน +6

      රවිදු සර් ❤️

    • @IduwaraUddipana-yi1hs
      @IduwaraUddipana-yi1hs 5 หลายเดือนก่อน

      ''polawe paya gahala inna minissu''

    • @happy.446
      @happy.446 5 หลายเดือนก่อน

      Sir ❤😊

  • @kaveeshasoyza
    @kaveeshasoyza ปีที่แล้ว +329

    "තියන ඕන ප්‍රශ්නයක් මාත් එක්ක බේරගන්න. අහිංසක ළමයිව ඒකට ගාවගන්න එපා"
    සර් 🫡🤍

    • @shashnishyamini691
      @shashnishyamini691 ปีที่แล้ว +4

      ❤❤

    • @nipuna4115dilshan
      @nipuna4115dilshan ปีที่แล้ว +1

      🥺❤

    • @user_YD
      @user_YD ปีที่แล้ว +2

      ❤️

    • @Pavii633
      @Pavii633 ปีที่แล้ว +4

      එහෙම කිව්වද 🥺 මොන ක්ලස් එකේද කිව්වෙ 🥺

    • @kaveeshasoyza
      @kaveeshasoyza ปีที่แล้ว +3

      @@Pavii633 Me video eke 16:45

  • @jananiwijesooriya5752
    @jananiwijesooriya5752 ปีที่แล้ว +343

    Chemistry නම් ඉතින් අමිල sir තමා😍❤

    • @lalithasenevirathna9373
      @lalithasenevirathna9373 ปีที่แล้ว +4

    • @theekshanakandambige9600
      @theekshanakandambige9600 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣

    • @kaveenhasaranga8503
      @kaveenhasaranga8503 ปีที่แล้ว +1

      Chemistry නම් Chemistry ප්‍රසන්න බද්දේවිතාන 🤍

    • @sweetheart3594
      @sweetheart3594 ปีที่แล้ว

      @@kaveenhasaranga8503 oya e sirge video blnne nethuwa mkda mewe karanne comment kara kara🥲

  • @AthukoralaSeewaliwasalage
    @AthukoralaSeewaliwasalage ปีที่แล้ว +336

    හරිම වෙලාවට හොදම උත්තරේ දුන්නා 😌❤️
    සර්ගෙ ඉවසීමනම් මාරයි 🥺
    Chemistry නම් ඉතින් Amila සර් තමයි ❤️🙏

  • @aanaelsa8521
    @aanaelsa8521 ปีที่แล้ว +76

    ආදරණීය අමිල සර්,
    මෙච්චර නිහතමානී ගුරු සිතක් ලොවේ
    ඇත්තේ නැතිය ඒ බව පැවසිය යුතු වේ
    බල්ලෝ බිරුවාට හැම තැන අමා සුවේ
    කන්දක් කවදාද පොලොවට පාත් වුවේ
    ගුරු දොස්තර ආවා කරලියට ඉතින්
    inorganic කිරි කජු වගෙ අපි සතුටින්
    නිකමට පරිවර්තනේ සතියකට බැගින්
    අරගත්තාම නිට්ටාවට ඉදී සුවින්
    මනසින් උසස් හින්දයි මිනිසුන් වන්නේ
    මනුසත් කමේ වටිනාකම රැකපන්නේ
    සර් වත් ලම‍යි වත් නෑ මඩ ගාගන්නේ
    අපි සැම දෙනා සර්ගේ පාරෙයි යන්නේ
    යන යන මග දෙපස කොද මල් පිපීයන්
    දින දින කිතු ගොසින් ජය දද නැගීයන්
    හදවත උසස් මේ මිනිසා රැකීයන්
    අමිල ගුරු පියා සැමදා දිනීයන්
    ලබන පාර අපි සැමදෙන එකතු වෙලා
    record එක අලුත් කරනා හැටි නොබලා
    අහක බලන් මාරු වෙන්නෙපා ඔබලා
    23 A එකක් මගෙනුත් දෙමි ඔතලා
    අමිල සර්ගෙ චරිතයෙන් ගන්න දේවල් ගොඩයි.
    මනුස්සයෙක් ගෙන් ඉගෙන ගන්න,මනුස්සයෙක් වෙන හැටි....
    ''ආසාවෙන් ඉගෙන ගෙන දිනලම ඉවර කරමු''
    මම, උත්තරා
    සර් ගෙ 23 පන්තියේ ආදරනීය තවත් එක් ගෝලිකාවක්......🥰😇

  • @malsha1645
    @malsha1645 ปีที่แล้ว +26

    අමිල සර්නම් අනිත් සර්ලගේ නම් කියලම එයාල දක්ශ ගුරුවරු කියලත් කියනවා ❤ ඒත් සමහර අයනම් videos දාලා බොරුවට බනිනවා 🥲 දැන් ලමයි ඉස්සර වගේ මෝඩ නෑ 😁මනුස්සයෙක් උනාම විශේශයෙන්ම ගුරුවරයෙක් උනාම නිහතමානී වෙන්නෝන .. තව කෙනෙක්ට video දාලා බනින්න තරම් පහත් හිත් තියන අය ගුරුවරු නම් නෙවේ ..

  • @sinethsulakshana643
    @sinethsulakshana643 ปีที่แล้ว +164

    Chemistry අමාරු නෑ අමිල සර් ඉන්නකන් ❤🔥

    • @adithyafern17
      @adithyafern17 ปีที่แล้ว +2

      @@ieod-ri2zp ලෙඩක් බං උබට. බෙහෙත් නම් නෑ ඕකට, කමක් නෑ උබට අවධානෙ දෙන්නම්

  • @Thamali937
    @Thamali937 ปีที่แล้ว +68

    ප්‍රසන්න සර්ගෙයි,චරිත සර්ගෙයි නම් කිව්ව්ව් එක තමා ගැම්මටම ගියේ ❤️

    • @rash973
      @rash973 ปีที่แล้ว

      කොහෙද තියන්නේ ❤

  • @Pavii633
    @Pavii633 ปีที่แล้ว +82

    සර් කිව්වට ඔය රිසාල්ට්ස් වලට සර්ලා පොඩි කොටස් කාරයෝ විතරයි කියල මන්නම් මොරාල් වෙලා වැඩ කරන්න පටන් ගත්තෙම සර් නිසා.. first shy එකෙ කිසීම වැඩක් කරේ නැහැ දැන් වැඩ කරනවා.සර්ගෙ special meetings,sir අපිට හැමදාම වගෙ ක්ලාස් එකෙ දෙන මොරාල් එක,සර්ගෙ උගන්නන විලාසය නිසාම දැන් ආසාවෙන් ඉගෙනගන්නවා සර් ❤ඒ හැමදේකටම thank u so much sir ❤ කිසීම දවසක වෙන ගුරුවරයෙක්ට කිසිම වචනයක්වත් නොකියා ගහපු ගල් වලට රිසාල්ට්ස් වලින්ම return එක දුන්නා 💪 ඇහේ කටු අනින මිනිස්සු මෙර් දේවල් වලට ඕනෙ තරම් කතා කියයි ඒත් මන් හැමදාම කියනවා මට මේ වෙනකන් හම්බුනු හොඳම ගුරුවරු දෙන්නගෙන් එක්කෙනෙක් තමයි අමිල සර්.. මන් සර්ව ඇත්තටම දැකල නැහැ screen එකකින් විතරයි දැකල තියන්නෙ එහෙම වෙලත් සර් ගැන මාරම පැහැදීමක් තියන්නෙ. ඒ සර් ලමයි එක්ක ගනුදෙනු කරන විදිහ නිසා.සමහර විට ඒකට හේතුව සර් අපේ genaration එකේම නිසා වෙන්නත් ඇති. කොහොමහරි සර්, සර්ගෙ ලමයි වෙනුවෙන් කරන කැපවීම,මහන්සියට තමයි මේ රිසාල්ට්ස් ඇවිත් තියන්නෙ ❤ congratulations sir ❤

  • @dila3068
    @dila3068 ปีที่แล้ว +119

    2023 results A 700+ sure sir. A 700 Athule maath innwa echchrai👍🫡

  • @kavya7311
    @kavya7311 ปีที่แล้ว +56

    හොදම එකෙන් දෙන්නෙ 2023 සෙට් එක 😽💥 2023 මගෙනුත් A එකක් ❤️

  • @Bewanthi_chathurika
    @Bewanthi_chathurika ปีที่แล้ว +30

    ඔය ahagaththe ..මං දැක්ක sir එක clz එකක ලමයි 7000 ක් ඉන්නවා කියල එදා Monday clz එකේදි අපිට ලමයි 3000 ක් වගේ ප්‍රමාණයක් හිටියා කියල කියන එකක් compare කරල තියෙනව..
    දැන් හරිනේ ඒකටත් videos හදල හිනා වුණු මඩ ගහපු එවුන්ට හොඳ වැඩේ 😂.
    Chemistry නම් Amila sir තමා..❤
    S-->A කළේ sir නිසා තමයි. Chemistry තේරෙන සිංහලෙන්,මේ Chemistry මද කියලා ඇගට නොදැනී ඉගෙනගන්න sirge ඇවිල්ලාම බලන්න ඕනේ.

  • @Dasanayakaa
    @Dasanayakaa ปีที่แล้ว +100

    මන් 2022 first shy සර්ගේ ගම්පහ clz එක පටන් ගත්ත දවසේ ඉදලම ආවා . මාත් එද්දි හිටියේ F මට්ටනේ වගේ තමා මට exam එකේ chemistry වලට B එකක් තියෙනවා. ❤ මේපාර 2023 A එකක් දෙනවා 😒 Ecchcharai😌

  • @Bewanthi_chathurika
    @Bewanthi_chathurika ปีที่แล้ว +130

    අපි තව වැඩ කරලා මේ වගේ සීනි බෝල joke කරන tuition පප්පලාට හොඳ වැඩක් දෙමු sir! වචනෙන් නෙවෙයි හැමදාම echem අපි වැඩ පෙන්නුවේ action වලින් විතරයි. 2023 ප්‍රථිඵල වලට කතා කරන්න ඉඩ දෙමු. Jeewithe මග පෙන්වූයේ අමිල sir,අනුරාධ sir.
    ගොඩක් පින් sir! ලංකාවේ පලවෙනි වතාවට ඉල්ලුමට වඩා සැපයුම ලක්ෂ වාරයක් ලබා දුන්නෙ ඔබ දෙපළ. Tuition කියන්නේ ආතල් නෙවෙයි. Lamaige අනාගතේ.
    කවදාවත් ඔයා ගෙවන මුදල මෙතැනදී අපරාධ වෙන්නේ නැ. ඔයත් වැඩ කරනවා නම් sir ගාවට ආපු කෙනෙක් කවදාවත් chemistry නම් A/B දාලා තමා මේ ගමන ඉවර කරන්නේ.

    • @draker820
      @draker820 ปีที่แล้ว +1

      Account එක හදලා මාස 2 යි නේද අක්කේ

    • @Bewanthi_chathurika
      @Bewanthi_chathurika ปีที่แล้ว +1

      ​@@draker820 භය වෙන්න එපා මල්ලී group එකට ගිහින් බලන්න ගොඩක් තැන් වල මං ඉන්නව. 😁 සර්ගෙ clz යනවා revision එක පටන් ගත්තු දවසේ ඉඳන්. අනිත් මිනිස්සු වගේ පහත් වැඩ කරන්න තරම් තාම low level එකට වැටිලා නැහැ 😂
      තවත් ඕනේ නම් evidence..එන්න ඔයාට මං කියා දෙන්නම් කිරිබත් කතාවෙ ඉඳන් 🖊පබන් වෙනකන්ම

    • @sahanlakshitha3644
      @sahanlakshitha3644 ปีที่แล้ว +4

      @@Bewanthi_chathurika well said 🤣

    • @adithyafern17
      @adithyafern17 ปีที่แล้ว +20

      ​@@draker820 මේ ළමයා class එන එක්කෙනෙක්. බොරු නම් discussion group එකකට ගිහින් බලන්න එයා ඉන්නවා. හොයල බලන්නේ නැතුව නිකං නාහෙන් අඩන්න එපා

    • @nalinmapalagama4274
      @nalinmapalagama4274 ปีที่แล้ว +5

      ​@@draker820acc eka hdla masa deka unata mokd e lamaya clz enanwane 😅

  • @Bha_Gi
    @Bha_Gi ปีที่แล้ว +146

    2023 Mage A ekth thynwa ❤
    Chem ❤
    Amila Sir ❤

  • @CAR_1_2_3
    @CAR_1_2_3 ปีที่แล้ว +78

    මගේ 1st shy results FFS Chemistry F තිබුණේ කොටින්ම කිව්වොත් mcq 14යි.
    2nd shy එක කළා ඒකෙත් හරියට වැඩ නොකළ නිසා exam skip කරනවා කියලා හිටියේ නමුත් ගෙදර අයගේ කීමට ආයේ කරනවා කියලා හිතුවා. Chemistry වල සර්ගේ organic, inorganic කර්මාන්ත seminar, Midnight sessions තව final papers ඒ වලින් ගේමක් ගහලා 2nd එකේ chemistry වලට C තියෙනවා🥺❤️(Mcq -30) ලොකු result එකක් නොවුණත් මට මේක මාර වටිනවා.
    Thank you sir❤ සර් ළමයි වෙනුවෙන් කරන වැඩ කොටස පිටින් බලන් ඉන්න කෙනෙක් නෙවෙයි clz එන ළමයෙක්මයි සිරාවටම දන්නේ🔥

    • @ieod-ri2zp
      @ieod-ri2zp ปีที่แล้ว

      Fake comment ehekata kiyal gewanawada bn

    • @ieod-ri2zp
      @ieod-ri2zp ปีที่แล้ว

      Gihin 2 shy ekata padam krpn😂

    • @geekpanther08
      @geekpanther08 ปีที่แล้ว +7

      @@ieod-ri2zp තොට කියක් දෙනවද චරිත සර්,,අපි දැක්කා චරිත සර්ගෙ කැරැට්ටුවත්.හෙන උපාසකයො සෙට් එක අනුශක සර් චරිත සර්,ලෑජයි තොපෙ සර්ලට සර් කියන්නත්.මන් නම් හිතුවෙ නෑ ඔය දෙන්නා එහෙමයි කියලා.දේශපාලන වගේ තමා කට්ටිට කෙලවෙනකොට ඔක්කොම එක පැත්තෙ,සොලා ඒ කලේ කියනවා නිලන්තගෙ පොඩි පුතාගෙයි චරිතගෙ ලමයින්ගෙ කොන්ඩෙ ක්‍රේල් ලූ 😂😂 සර්ට කියපන් ඒක පොඩ්ඩක් හොයලා බලන්න කියලා මේකෙ රෙනොවන්නෙ නැතුව.ගොන් පක්කු දැන් කියහන් මෙකත් fake account කියලා.අපි දැකලා තියනවා ඔහෙලගෙ කෙරුවාව,fake account නම් තමුසෙගෙ නම්බර් එක මෙකෙ දානවා මම කතා කරලා මම ක්ලාස ආපු විස්තර එහෙම දෙන්නම්.අටෙත් එක්කම පලාගත්තනම් තමයි හොද

    • @sweetheart3594
      @sweetheart3594 ปีที่แล้ว +1

      @@ieod-ri2zp ubt kiiyk denwd hem comment ekktm reply kara kara welalenne iya oi salli dunnoth ammawa thaththawath marai thopi wge un.

    • @nadeeshanethmini7478
      @nadeeshanethmini7478 ปีที่แล้ว +1

      ​@@ieod-ri2zp mokekda me.amuthu sathek.🤣

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle999 ปีที่แล้ว +119

    ඒ නිහතමානීකම 🥺 හැම ගුරුවරයෙක්ටම තියෙන්න ඕනි දෙයක් .දුක කියන්න්නේ ගොඩක් අයට නැති දෙයක් 😥
    ආසාවෙන් ඉගෙන ගන්න ❤️

  • @Neth_10
    @Neth_10 ปีที่แล้ว +144

    කුහක කමක් ගෑවිලාවත් නෑ සර්..මන් විශ්වාස කරනවා මට සර්ව හම්බවුණේ මන් කරපු ලොකු පිනකට...2023 results වලින් අනිවාරෙන් රෙකෝඩ් එකක් දාමු සර්..සර් ට ජය..♥️🔥🤞

  • @dulmi9257
    @dulmi9257 ปีที่แล้ว +49

    ෂයි 2k S තිබ්බ chemistry මේ පාර B වුනේ සර් හින්දා. සර්ගෙන් මුල් ඉදලා හැම දෙයක්ම ඉගෙන ගත්තේ. වැඩ කරන්න උනන්දු වුනේ සර් හින්දා. ඒ දවස්වල අපිටත් වඩා අපේ රිසාල්ට් එකට සර් මහන්සි වෙන තරම දැකලා අපි තව උනන්දු වුනා. ඇත්තටම ඒ result එක අයිති සර්ට. මොකද අහම්බෙන් සර්ගේ ක්ලාස් එකට සම්බන්ධ වුනේ නැත්නම් 22 exam එකත් අත්ඇරලා❤

  • @euphoria107
    @euphoria107 ปีที่แล้ว +92

    ශයි දෙකක් වෙනස් වුන්නැති රිසල්ට් එක (C) 3rd එකේදි සර් නිසා A එකකට වෙනස් කරගන්න පුලුවන් වුනා 😊❤

    • @6pple
      @6pple ปีที่แล้ว

      umbede uththamayada test eke liwuwe

    • @IceSpiceBootyCheeks
      @IceSpiceBootyCheeks 9 หลายเดือนก่อน

      @@6pple ඒ මිනිහ උගන්නපු නිසා. ෆේක් හදාගෙන ගම හාන්නේ නැතුව රස්සාවක් හොයාගනින්

  • @sathsaranirathnayake24
    @sathsaranirathnayake24 ปีที่แล้ว +21

    එදා...
    සර් හැම වෙලේම කිව්ව දෙයක් තමයි බයින උන්ට බයින්න දෙන්න ළමයි...
    රිසාල්ට්ස් වලට කතා කරන්න දෙමු කියලා
    අද
    ඔන්න ප්‍රතිඵල කතා කරනවා❤❤ 🔥 🔥🔥

  • @nisulisasindidulyana1675
    @nisulisasindidulyana1675 ปีที่แล้ว +66

    අපිට වඩා සර් මහන්සි වෙනවා අපි වෙනුවෙන් ....ඒක හොද්ටම දන්නේ අපිනේ... සර්ගේ එක වචනයක් නිසා අපේ ජීවිත ගොඩක් ඉස්සරහට යනවා සර්..... සර් නම් මට අදහන්න වටින චරිතයක් සර්...ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @seenu9502
    @seenu9502 ปีที่แล้ว +14

    තියෙන ඕන ප්‍රශ්නයක් මාත් එක්ක බේරාගන්න..අහිංසක ළමයිව ඒකට ගාවාගන්න එපා " මේ වචන මාරම ආදරණීයයි සර්..💛🥺

  • @DDthewonderer
    @DDthewonderer ปีที่แล้ว +82

    මඩ ගහන උන්ට මෙන්න මෙහෙම return දෙන්න.😌👌🔥 සුපිරි සර්. ගැම්මක් තමා.💪❤️

    • @6pple
      @6pple ปีที่แล้ว +1

      Sri Lanka matha

  • @amila1211
    @amila1211 ปีที่แล้ว +26

    ඊලග s එක A කරපු ගොඩට මාත් එනවා සර් ♥️✨️
    ආසාවෙන් ඉගෙනගන්න ✨️❤
    රසායන විද්‍යාව නම් අමිල දසනායක ♥️

  • @dila_shi03
    @dila_shi03 ปีที่แล้ว +34

    14:06🔥 මම ඇතුළු, හීන අතහැරපු කී දෙනෙක්ගේ නම් හීන වලට සර් පන දෙන්න ඇද්ද?💖 2nd shy එකට class යන්න ගත්තේ chem වලටත් C එකක් වත් කොහොම හරි දාගෙන මොකක් හරි course එකකට යන්න බලනවා කියලා.හැබැයි මගේ පෙර පිනකට මම 2nd shy class යන්න තෝරගත්තේ Amila sirge.දැන් ඉතින් A එකක් දාලම තමා නතර කරන්නේ 😊😏 Thank you so much සර්ලා දෙන්නටම (AD& AP)subject එක සුපිරියටම උගන්න එකට වගේම මානසිකව වැටෙන්න පුළුවන් හැම වෙලාවෙම අපිව motivate කරලා up කරලා ගන්න එකට💖

  • @ganganishermila8383
    @ganganishermila8383 ปีที่แล้ว +155

    කියන්න වචන නෑ... ගොඩක් chemistry clz වලට සම්බන්ද වෙලා තියෙන නිසා කියන්නෙ chemistry නම් අමිල සර් ම තමයි... thanqu sir ගැහි ගැහි හිටපු chemistry වලට තිබ්බ බය නැතිම කරලා දැමමට.. s එකක් ගන්න හිටපු මම දැන් A එකකට වැඩ කරනවා...❤

  • @nilupulmanodya3681
    @nilupulmanodya3681 ปีที่แล้ว +67

    ආසාවෙන් ඉගෙනගන්න අමිල සර්❤️❤️🥰🥰
    මඩ ගහපු අයට රිදෙන්නම දීල❤️❤️❤️

  • @minsadiadithya7628
    @minsadiadithya7628 ปีที่แล้ว +87

    ඒ නිහතමානිකම ගැන කියන්න වචන නෑ 🥺♥ AD & AP ආසාවෙන් ඉගෙන ගෙන දිනලම ඉවර කරන්න අපිත් ආසයි ♥💪🤗 නියමයි සර් ❤️

    • @6pple
      @6pple ปีที่แล้ว +1

      ADvertisement,AP chemistry de

  • @siyumiabhisheka
    @siyumiabhisheka ปีที่แล้ว +66

    ❤මං දැකපු නිහතමානීම වගේම දක්ශ ගුරුවරයෙක් අමිල සර්..
    Chemistry විතරක් නෙමේ අනිත් subject වලටත් ආසාවෙන් වැඩ කරන්න ගත්තේ සර් නිසා. Thank you sir❤

  • @kaush__
    @kaush__ ปีที่แล้ว +51

    Chemistry class 4කට ගිහින් තියෙනවා
    අමිල සර් විතරයි සෙට් ❤️❤️

  • @nalinmapalagama4274
    @nalinmapalagama4274 ปีที่แล้ว +61

    ඒ වීඩියෝ එකනම් සුපිරි සර් 🌝❤ දැන් මඩ ගහපු අයට රිදෙයි ගොඩක් 😂
    මොනා උනත් නිහතමානී චරිතයක් අමිල සර් මඩ ගහන අයට ලස්සනට නිහතමානීව උත්තර දුන්නා ❤😌

  • @deshaninethmini9747
    @deshaninethmini9747 ปีที่แล้ว +21

    අමුතුවෙන් අපිට ගෙදර ඇවිල්ල පාඩම් කරන්න දෙයක් ඉතුරු කරන් නැති වෙන විදියට සර් පාඩම පංතියෙම උගන්නව..ඇත්තටම ගිය අවුරුදු වල ගියපු පංති වලට ගෙව්ව සල්ලි පුදුම අපරාදයක් කියලා හිතට එනො සර්ගෙ ක්ලාස් යද්දි..ඒ තරම් සර් අපිට පුදුම විදියට මතක හිටින්නම උගන්නනො..සර් නම් ඇත්තටම පිංවන්ත දැවැන්ත චරිතයක්..උඩට නගිනකොට තමයි පල්ලෙහා ඉන්න අය මඩ ගහන්නෙ... හැබැයි සර් කවදාවත් අපේ පංතිවලදි අර ගුරුවරය හොද නෑ මෙය මෙහෙමයි එයාගෙ යන් නෙප කියලා ..කිසිදාක වචනයක් වත් කියලා නෑ ...සර්ගෙ ඔයි හොද ගති ගුණ සර්ගෙන් ඉගෙන ගන්න අපිට ඉබේම එනව...❤️❤️❤️

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa ปีที่แล้ว +65

    Chemistry නම් අමිල sir තමයි🔥first shy එකේ අන්තිම හරියෙදි inorganic night seminar එකේදි තමයි මුලින්ම sirගෙන් ඉගෙනගත්තෙ.එදා හිතුණා අපරාදෙ මට මීට කලින් sirව මුනගැහුණ නම් කියලා.ඒත් එතකොට පරක්කු වැඩියි.chemistry physics උගන්නන කිසිම දෙයක් තේරෙන්නෙ නැති වෙනකොට මං හිතුවෙ මං වැරදි subject එක තෝරගෙන තියෙන්නෙ කියලා.එත් අනුරාධ sir,අමිල sir නිසා කිසිම දෙයක් බැරුව හිටපු පාඩම් ටික ටික පුලුවන් වෙනකොට තමයි මට තේරුණේ මම ඉගෙනගත්තු ක්‍රමයේ අවුලක් තියෙන්නෙ කියලා.ඕනම මට්ටමක ඉන්න ළමයෙකුට ගැලපෙන විදිහ⁣ට උගන්නන්න පුලුවන් ගුරුවරු දෙන්නෙක්❤❤️❤️❤️

  • @menukakaushalya24
    @menukakaushalya24 ปีที่แล้ว +30

    පිනක් තියනවනම් සර්ගෙන් ඉගෙන ගන්න හම්බෙයි ❤

  • @nethmigunasinghe7265
    @nethmigunasinghe7265 ปีที่แล้ว +41

    Chemistry නම් ලංකාවටම එක්කෙනයි....ඒ අපේ අමිල සර්...❤

  • @prasadidisanayake5538
    @prasadidisanayake5538 ปีที่แล้ว +9

    අනිත් අය සර්ට බනිද්දි සර් එයාලගෙ හොඳ කියනවා 🙂❤️

  • @seenu9502
    @seenu9502 ปีที่แล้ว +12

    මන් ආඩම්බරෙන් කියනවා මන් ඉගෙන ගන්නේ මගේ ආදරණීය ගුරුවරයා අමිල සර්ගෙන්..💛මේ ප්‍රතිඵල දකිද්දි ඇස්වලට කදුළු එනවා.මොකද සර් අපි වෙනුවෙන් කරන කැපකිරීම මාරයි..ඒ කැපකිරීම්වල ප්‍රතිඵල තමයි මේ.මගෙ ජීවිතේ මෙහෙම ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න මන් ගොඩක් පින් කරලා තියෙනවා...මගෙ ආදරණීය ගුරුවරයාට තව තවත් හරි යන්න ඕනි...💛

  • @devminimaddumage9539
    @devminimaddumage9539 ปีที่แล้ว +34

    මේක මගෙ 3rd shy eka 1st 2nd shy දෙකේම මම chemistry වලට ගුරුවරු 5 දෙනෙක් ගාවට ගිහින් 3rd shy එකේ තමා අමිල සර්ගේ එන්නෙ... අත්දැකිමෙන් කියන්නෙ කලින් ශයි දෙකේම කිසිම දෙයක් නොතේරුන විෂය කරුණු හිතාගන්නවත් බැරිතරම් ලේසියට මම ඉගෙනගත්තේ අමිල සර්ගෙන්.. සරලම කිව්වොත් මම අවුරුදු 5ක් තිස්සෙ ඒලෙවල් එකේ ඉදලාත් හරියට සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නෙ මේ ශයි එකේ අමිල සර්ගෙන්... ඒකම ඇති මට නම් මම හිතන්නෙ සර්ව විශ්වාස කරලා මේ ශයි එකෙ සර්ගේ ක්ලාස් එන්න ගත්ත තීරණය 100%ක් හරි කියන්න..❤..2022 රිසාල්ට් වලට සුබ පැතුම් සර් 😍😍... 23 still loading 🔥

  • @kyliem862
    @kyliem862 ปีที่แล้ว +17

    අම්මෝ එ ගැම්ම 🔥 ගෞරවනීය ලෙස sir ට පිස්සු වැටිල ඉන්නෙ මන්😫✨ එ decent කම, standerd එක, කතා කරන විදිහ ❤️‍🔥

    • @1965D
      @1965D ปีที่แล้ว +1

      Aththatama ❤

  • @lakiiiiiiml9418
    @lakiiiiiiml9418 ปีที่แล้ว +40

    ගැම්මක් සර්.. 23 results මීට වඩා ලොකුම ලොකු එකක් වෙයි අනිවාර්යයෙන්ම ❤❤❤

  • @Macx234
    @Macx234 ปีที่แล้ว +69

    I'm a 2025 student of you sir❤. I expect to get the best

    • @MyGo-y5h
      @MyGo-y5h ปีที่แล้ว +26

      මල්ලි ඔයාලා හරි වාසනාවන්තයි මුල ඉදන්ම සර්ව හම්බෙච්ච එක. සර් කියන විදිහටම වැඩේ කරන් යන්න.වරදින්නේ නෑ ❤

    • @Macx234
      @Macx234 ปีที่แล้ว +10

      @@MyGo-y5h Aniwarenma akka❤️.

    • @DDthewonderer
      @DDthewonderer ปีที่แล้ว +5

      Math 25 🥰

    • @mahimierandana989
      @mahimierandana989 ปีที่แล้ว +4

      2025 ❤

    • @kawyaarunodi2570
      @kawyaarunodi2570 ปีที่แล้ว +7

      ​@@MyGo-y5hඒක නම් ඇත්ත 🥺 සතුටුයි හැබැයි පරක්කුවෙලා හරි සර්ව හම්බවෙච්ච එක ගැන🥺❤️

  • @himashanethmini6205
    @himashanethmini6205 ปีที่แล้ว +48

    විෂයට එහා ජීවිතයත් උගන්නපු ගුරුවරු. ඒ නිහතමානී කමට ගොඩක් ගරු කරනවා❤🔥1st shy එකේ අන්තිමට හරි සර්ව හම්බුන එකට ගොඩක් සතුටුයි.
    ආසාවෙන් ඉගනගන්න ❤

    • @ieod-ri2zp
      @ieod-ri2zp ปีที่แล้ว

      Result ekat comment karan yannda

    • @nadeeshanethmini7478
      @nadeeshanethmini7478 ปีที่แล้ว

      ​@@ieod-ri2zp ai e oyada wiyadm kare e lamayata

  • @HelloPabasara
    @HelloPabasara ปีที่แล้ว +15

    දැන් සතුටින් ඉන්නකො..2023 රිසාට්ල් ගහලා පැය ගාණක විඩියො දාන්න වෙයි චුටි පුතාට....අපි #23 ආසාවෙන් ඉගෙන ගන්න උන් ❤️❤️❤️❤️❤️❤️❤️......ආදරෙයි කියන්නෙ වචන නෑ ඉතින්(මීට ජ.ම KCN ආරච්චිලාගේ හිච්චි අමිල)

  • @lps2352
    @lps2352 ปีที่แล้ว +18

    අපේ සර්ගේ නිහතමානීකම ඒකයි.වෙන සර්ලා වගේ අරයටයි මෙයාටයි බැන බැන යන්නෙ නෑ.තව කෙනෙක් නියමයි නම් ඒක කෙලින්ම කියනවා.ඒකනෙ අපි සර්ට ආදරේ😍😋😘🥰

  • @MUHAMMAD_IZZATH
    @MUHAMMAD_IZZATH ปีที่แล้ว +12

    අමිල sir ඔයානම් පට්ට තමා ඔයා ළමයින්ට දෙන motivation එක විතරක් ඇති ජීවිතය ගොඩ යන්න
    AMILA SIR ❤❤❤
    හදවතින්ම AMILA sir තමයි❤🎉 💪

  • @racer9392
    @racer9392 ปีที่แล้ว +37

    වැටිලා ඉන්න වෙලාවේ හයියට නැගිටින්න උදව් කරපු ගුරුවරයා අමිල සර්!! 🥺♥

  • @Komachi1003
    @Komachi1003 ปีที่แล้ว +5

    සර් පට්ට නිහතමානි.
    ටවුන් 3ක ගැලපෙන සර් කෙනෙක් හෙව්වා. ඔන්ලයින් ගියපු නැති කෙනෙක් නෑ. අන්තිමට එපාම වෙලා මං මේක කරගන්න තරම් දක්ශ නෑ කියලා අතෑරලා හිටියේ. මොකක්දෝ පිනකට මේ පාර සර්ව හම්බුනේ. මට දැන් මේ කොටසට අකමැති කියන්න chemistryවල පාට් එකක් නෑ. ඒ තරම් ආසවක් තියෙන්නෙ. ආස හිතෙන්නෙ ඒ ප්‍රශ්නවලට හරියට උත්තර ලියන්න පුලුවන් නිසා. පේපරයක් ගත්තම උත්තර ලියනකන් හදිස්සියි🥲 දැනට උගන්නලා තියන පාඩම්වලින් හොදට ලකුනු තියනවා. පාස් පේපර්ස් කරාම ෆුල් මාක්ස් ගන්න පුලුවන්. එච්චරනේ වෙන්න ඕනි. ගුරුවරයෙක් කියන නමට ගැලපෙන කෙනෙක් සර් කියන්නේ. රැල්ලට ආවත් ගොඩ යන්න පුලුවන් සර් දෙන වැඩ කරලා හරියට track එකේ ඉන්නවනම්. good luck සර්. ❤️

  • @Viratkohlii.
    @Viratkohlii. ปีที่แล้ว +48

    පැහැදිලිව මේක කරපු එක හොදයි සර්... බොරු කතා කියන කුහක මිනිස්සු ඉන්නේ. ❤❤

  • @Vk-bd5qw
    @Vk-bd5qw ปีที่แล้ว +8

    වැඩිය ඕන නෑ සර් මහන්සි වෙන තරම් ලමයින් වත් මහන්සි වෙන්නේ නැතුව ඇති 🔥....සර් මහන්සි වෙන විදිය දැක්කම වැඩ නොකර ඉන්න හිතෙන්නේ නෑ එච්චරයි ❤️🔥

  • @lahiruwijewardhana
    @lahiruwijewardhana ปีที่แล้ว +26

    ආදරෙයි සර් ❤ , A අකුරකින් සර්ගෙ ප්‍රතිඵල ලේඛනේ සරසන්න පුලුවන් වුණ එක ගැන පට්ට සතුටුයි , සර්ගෙ මහන්සියත් එතන අනිවාර්යයෙන් ම තියෙනවා❤

  • @usharisewmini5784
    @usharisewmini5784 ปีที่แล้ว +45

    Chemistry paper එකට විතරක් නෙවෙයි ජීවිතේ කියන paper එකටත් ලස්සන්ට උත්තර හොයන්න කියල දෙන ගුරුවරයෙක් අමිල සර් කියන්නෙ.Respect sir❤

  • @tharushiperera5154
    @tharushiperera5154 ปีที่แล้ว +17

    බෑ කියල හිතන් ඉදපු ගොඩක් දේවල් කරන්න හිත හයිය කලේ සර් තමා ♥️

  • @Thisara_Adithya
    @Thisara_Adithya ปีที่แล้ว +6

    අමිල සර්ට හැමෝම බනිද්දි සර් කරන්නේ අනිත් සර්ලට හොද කියන එක ❤

  • @DulshiSenanayaka
    @DulshiSenanayaka ปีที่แล้ว +34

    Chemistry නම් අමිල සර් තමා ❤💫

  • @indu8689
    @indu8689 ปีที่แล้ว +20

    මඩ ගහන අයට return එක දෙන හොඳම විදිය 😎🔥 මට ඉගෙනගන්න ලැබුණු නිහතමානීම, ළමයි වෙනුවෙන් ගොඩාක් කැපවෙන ගුරුවරයෙක් ❤ respect sir 💫❤✨️ ආසවෙන්_ඉගෙනගන්න ❤🔥

  • @C_i_n_d_y_03
    @C_i_n_d_y_03 ปีที่แล้ว +37

    ඒ නිහතමානිකම❤
    ආසාවෙන් ඉගෙන ගන්න
    ♥️🔥

  • @tharindi2002
    @tharindi2002 ปีที่แล้ว +5

    Chemistry නම් අමිල සර් තමයි. එපාම වෙලා තිබ්බ subject එක ආසම subject එක කරේ අමිල සර්. මට ABB. Chemistry B. මම B එකක්වත් ගන්න ඉදපු ලමයෙක් නෙවෙයි. සර්ට ගොඩක් thank you ❤❤

  • @Unicorn25188
    @Unicorn25188 ปีที่แล้ว +24

    මඩ ගහන්න ගහන්න මේම තමා return එක දෙන්න ඕනි 🔥♥️

  • @Bewanthi_chathurika
    @Bewanthi_chathurika ปีที่แล้ว +17

    අන්න nihathamanikama ..sir වෙනුවෙන් තියෙන ගෞරවය තවත් වැඩි උනා.❤❤

  • @dilmitharushika4048
    @dilmitharushika4048 ปีที่แล้ว +24

    ආසාවෙන් ඉගෙනගන්න❤
    මං දැක්ක හොඳම ගුරුවරයා❤ අමිල සර්

  • @disnawickramasinghe
    @disnawickramasinghe ปีที่แล้ว +24

    බොරු නැති එකම ගුරුවරයා ❤

  • @wasana1227
    @wasana1227 ปีที่แล้ว +49

    Respect sir ❤🔥.ඡිවිතේ වැටුණු හැම මොහොතකම හයියක් උනේ අමිල සර් & අනුරාධ සර්❤🙏
    ජිවිතයේ දැකපු නිහතමානීම චරිත🔥🙏❤️
    මමත් අසාවෙන් ඉගෙනගෙන දිනලම විතරක් ඉවර කරනවා 🤛❤

    • @ieod-ri2zp
      @ieod-ri2zp ปีที่แล้ว +1

      Ammai tattai wage ned oyata

    • @nadeeshanethmini7478
      @nadeeshanethmini7478 ปีที่แล้ว

      ​@@ieod-ri2zp ai hema comment ekakama walalenne.amila sirwa oyata hari yn naththm oya yana guruwaryage ekk bln inna .

    • @6pple
      @6pple ปีที่แล้ว

      umbath ekemene karanne
      @@nadeeshanethmini7478

  • @dulshaniransika
    @dulshaniransika ปีที่แล้ว +30

    Sir's patience is great 🥺❤ " The doctor is not disturbed by the madman's screams " 🙂🔥

  • @Unicorn25188
    @Unicorn25188 ปีที่แล้ว +42

    ලමයින්ට කව්ද හොද නරක කියලා තෝරගන්න ඕනි තරම් මාර්ග තියෙද්දි මෙතනම නවතින්න එකම හේතුව සර්ගේ අසීමිත කැපකිරීම ඒක කොයි තරන්ද කියන්න අපි දන්නවා 🔥♥️ මේ තරම් පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ගමනක් යන මනුස්සයෙක්ට වචනයක් කියනකොට ඒකයි අපිට රිදෙන්නේ මොකද අපි දන්නවා ඒ කැපකිරීම.ගැම්මක් තමා සර් මේ වීඩියෝ එක එනකම් මග බලන් හිටියේ 🔥♥️

  • @sajanisewmini4743
    @sajanisewmini4743 ปีที่แล้ว +17

    පුදුම නිහතමානීකමක් 🥺❤️
    කියන්න වචන නෑ සර් ' මරු 🔥❤️

  • @kavishithathsarani8897
    @kavishithathsarani8897 ปีที่แล้ว +18

    higly recommend
    අමිල දසනායක😍 ආසාවෙන් ඉගෙන ගන්න 😍❤️meanwhile amila sir said,
    දෛවය වෙනස් කල හැකිය වෙනස් කල යුතුයි❤️

  • @MonikaPoddenige
    @MonikaPoddenige ปีที่แล้ว +7

    "මිනිස්සුන්ට හැමදාම හරියන්න ඕන නෑ ළමයි. එකතැනකදි හරියනවා... ඊටපස්සෙ දිගටම හරියනවා. " @Amila Sir ❤️✨️

  • @semira9469
    @semira9469 ปีที่แล้ว +8

    ඒක 🥺❤ මඩ ගහපු අයට results වලින් ලස්සනට පිළිතුරු දුන්නා 💪❤️🔥 Chemistry ගොඩයන්නේ අනිවා sir නිසා 💯

  • @mesithasathsara9106
    @mesithasathsara9106 ปีที่แล้ว +4

    මොනවද කියන්නෙ කියලා තේරෙන්නෑ සර්.....දන්නෙ මෙච්චරයි......මනුස්සයෙක්ට පුළුවන්නම් දෙවියෙක් වෙන්න....සර් තමයි ඒකට තියෙන හොඳම උදාහරණය ♥

  • @hiruuwijesinghe9054
    @hiruuwijesinghe9054 ปีที่แล้ว +24

    Return දෙන නියම විදිය 😌❤️ respect sir..😎❤️ and congratulations all..❤️

  • @kabirkavish
    @kabirkavish 11 หลายเดือนก่อน +2

    සර් නම් ඇත්තම දක්ෂයෙක්. සෝශල් මීඩියා තමයි දැන් ලෝකෙ දෙයක් කරන්න පුලුවන් ලොකුම තැන.. හොද හොද මෝටිවේෂන් ටෝක් ටිකක් දීල තමන්ව අදහන ලමයි සෙට් එකක් හදා ගෙන උන් මගින් මේක කටින් කට අරන් යනවා😂❤. හැබැයි තමන් කරන දේ උපරිමෙන් කරන්වා ක්ලස් එකේ ට්‍රෙන්ඩ් එක තියාගන්න.hardworking 💯💀 medicine ඉන්න ගමන් මේම ගේමක් ගහන්ව කියන්නෙ hardworking 100% .ඒ වගේම කාට්වත් බනින්නෙ නැතුව discipline ❤ තියන් ඉන්නව..ඒකම මාකටින් එකක් වෙලා " අපේ සර් නම් කාටවත් බනින් නැ. " වගේ සර්ට බනින ගුරුවරුන්ට ගිහින් බනින්න තරම් තමන්ව අදහන සෙට් එකක් හදා ගන්නවා. පට්ටම වැඩ්ඩෙක් ඔයා නම්. ❤ ඒ වගේම තමන් වටේ බැදුනු සෙට් එකට උපරිමයක් දීල.තමන්ගෙ ක්‍රම එක්ක වැඩේට උපරිම මහන්සිය දීල කෝම හරි ගේමක් ගහනව.තමන් වටේ ඉන්න අදහන සෙට් එකගෙ උදව්වත් එක්ක මාරම තැනකට අද ඇවිල්ල ඉන්නව.. ලංකාවෙ එක එක තැන ෆ්‍රී සෙමිනර් ටිකක් කරල (ලමයින්ගෙ ඔලුවට ලේසියෙන්ම කාවද්දන්න පුලුවන් පාඩම් තෝරන්) තම්න්ගෙ බ්‍රෑන්ඩ් එක වැඩි දියුනු කරගන්නවා❤ . මාරම මයින්ඩ් ගේමක්❤ ඒක රැක ගන්න මාරම hardworking ❤ ඔයා තමයි චරිතෙ💯💀

  • @IsAyas_April
    @IsAyas_April ปีที่แล้ว +130

    Sir, you are generous and humble when you speak, though you did a great job of teaching yet hardly accept your own credit. ❤

  • @MatheeshaJay
    @MatheeshaJay ปีที่แล้ว +18

    අපිට වඩා සර් මහන්සි වෙනවා අපි වෙනුවෙන් ....ඒක හොද්ටම දන්නේ අපිනේ... සර්ගේ එක වචනයක් නිසා අපේ ජීවිත ගොඩක් ඉස්සරහට යනවා සර්..... සර් නම් මට අදහන්න වටින චරිතයක් සර්...ආදරෙයි හැමදාම ❤

  • @salinipathirana2637
    @salinipathirana2637 ปีที่แล้ว +6

    අමිල සර්❤..ජීවිතේ මං දැකපු හරි ලස්සන මනුස්සයෙක්..❤❤❤..
    1st shy එකේ අප්පිරියම සබ්ජෙක්ට් එක 2nd එකේදී ආසම සබ්ජෙක්ට් එක උනේ සර් හින්දා...
    ඉතිම්..මේ තමයි නවතින්න හොදම තැන..ආසාවෙන් ඉගෙනගන්න ❤❤

  • @vinodyahansani4383
    @vinodyahansani4383 ปีที่แล้ว +27

    ආසාවෙන් ඉගෙන ගන්න නම් අමිල සර් තමයි😍😍😍😍

  • @shashiniherath6698
    @shashiniherath6698 ปีที่แล้ว +19

    Highly recomended❤
    Sir ගෙ නිහතමානී අපි වෙනුවෙන් උපරිම කැප වෙන sir කෙනෙක්.
    Sir නිසා තමයි කිසිම stress 1ක් නැතිව මේ subject 1ක ආසාවෙන් ඉගෙනගන්නෙ.thank you sir🙏🏻❤️

  • @sciencewithsajee
    @sciencewithsajee ปีที่แล้ว +5

    නම් කිව්වට කමක් නැ,, ගිය අවුරුද්දෙ ප්‍රසන්න බද්දෙවිතාන සර්ගාව,, ඉට කලින් චරිත දිසානායක සර් ගාව,,, "දක්ශ ගුරුවරු" පරන පරම්පරාවට වැරදුනෙ එතන 😂 එයාලා දක්ශයෙක් දැක්ක ගමන් කෙලින්ම අයින් කරන්න බලනවා,, එත් අපෙ උන් කරන්නෙ පොඩ්ඩක් උස්සලා තියලා අපිත් ඉට වඩා තැනකට එන එක ❤️ විවෙචන හරියන්නෙ නැ දැන් දිනන්න❤

  • @aroshherath7510
    @aroshherath7510 ปีที่แล้ว +16

    සියලු මඩ සෝදා හැරුණු වගයි 🙏🏻

  • @PHOENIXsl-wo5xo
    @PHOENIXsl-wo5xo ปีที่แล้ว +18

    ඇත්ත ජීවිතේ ඇතුලෙ ඇස් දෙකෙන් දැකලා ගණුදෙනු කරන මිනිස්සු අතරින් මම දැකපු genuineම ගුරුවරයෙක්.
    ජය 🔥

  • @michelabeysekara3055
    @michelabeysekara3055 ปีที่แล้ว +9

    සුපිරි සර්. අනේ මන්දා මට මේක දැක්කම ඇස් වලට කදුලුත් ආවා❤❤🥹

  • @i_am_THENU
    @i_am_THENU ปีที่แล้ว +17

    සර්ගෙ අනිත් වැඩ වගේම මේකත් හරි ලස්සනට පිලිවලට ඉදිරිපත් කරනවා❤
    ආසාවෙන් ඉගෙන ගන්න🫶🖤

  • @Kavi.Anu..
    @Kavi.Anu.. ปีที่แล้ว +3

    දැන් මෙච්චර දවස් මඩ ගහපු උන්ට කර ගන්න දෙයක් නැතුව😂😂 අලුත් කෘෘර plans හදනවා අැති..😅..තව මනුස්සයෙක් ගොඩ යනවට කැමති නෑනේ කුණුකම නිසා😬
    දැන් බලා ගන්ඩ හොදට අපේ සර්ගෙයි , ළමයින්ගෙ වැඩ💪💪
    Chemistry of Amila Sir❤❤❤❤

  • @Anu_2003
    @Anu_2003 ปีที่แล้ว +12

    ඒ නිහතමානීකම.....කියන්න වචන නෑ සර්....❤
    2023 අපි ඉතිහාසේ අලුත් කරමු!!!

    • @6pple
      @6pple ปีที่แล้ว

      tho aluth karapn gay wennathuwe

  • @monalibhagya3389
    @monalibhagya3389 ปีที่แล้ว +3

    මම සර්ගෙන් ඉගෙන ගත්ත ලොකුම දේ තමා කියලා පෙන්නනවට වඩා කරලා පෙන්නන එක කොච්චර ගැම්මක්ද කියලා💪😌

  • @Asini_03
    @Asini_03 ปีที่แล้ว +63

    Best teacher I ever seen in my life.Proud to be a student of him😍

  • @moonlightdreamer9942
    @moonlightdreamer9942 ปีที่แล้ว +7

    Sirnam brand ekak.❤ Mama 1 shy Gampaha tiyena hama chemistry whole clz ekaktama gihin tiye.First shy C. Poth miti gnan tiye tama. Sirge chemistry brand eka dana gnna sirge clz ennama one. 😊 .Mama danna hamotma kiyanwa sirge clz enna kiyala. Mtat chemistry A ekak tiye. Sirge clz enna hitennat kata hari pinak tiyenna one kiyala hitenwa. Sir nam legend kenek . Thank you Sir for everything ❤❤. Good luck . ❤❤

  • @namusenawirathna2841
    @namusenawirathna2841 ปีที่แล้ว +11

    2023 mageth A ekk tyenw😌❤❤ever best chem expert in my life....❤

  • @n_kavindi-i1k
    @n_kavindi-i1k ปีที่แล้ว +6

    එපා වෙලා තිබ්බ කෙමිස්ට්‍රි දැන් ආසාවෙන් ඉගෙනගන්නව..මේපාර රිසාට්ස් එක වෙනස් කරලා පෙන්නනව මමත් සර්❤

  • @funworld2002
    @funworld2002 ปีที่แล้ว +9

    නියමයි සර් රිසාල්ට් වලින්ම උත්තර දෙන එක. ❤❤❤ ආසම chemistry ගුරුවරයා❤

  • @chamindakumara8122
    @chamindakumara8122 ปีที่แล้ว +5

    මුල ඉදන්ම revision ආවේ සර්ගෙ,,ගොඩක් අය සර්ට බැන්න නිසා මට ලොකු බයක් දැනුනා මේක කරන්න බැරිවෙයිද? මන් මීට මාස කිහිපයකට කලින් ගත්ත තීරනය වැරදි ඇති කියලා හිතුනා..ඒ ගැන කල්පනා කරන්න මට මගෙ දවස් දෙකක් වැය උනා...පස්සෙ මන් තීරනය කරා සර්ව විස්වාස කරල පන්ති එනව කියල...දැන් මගෙ කලින් ලකුනු වලට වඩා ලොකු දියුනුවක් තියනවා...මේක කියවන හැමෝටම කියන්නෙ උබලා කවදාවත් සර්ගෙ ඉගැන්වීම ගැන සැක තියාගන්න එපා...මොකද සර් සුපිරි ගුරුවරයෙක්....තමන්ගෙ ගමන යන්න සර්ව තෝර ගත්තනම් කවදාවත් ඒ ගැන ආයෙ ආයෙ හොයන්න ඕනෙ නෑ....good luck හැමෝටම.....sir..you are the best....

  • @amaa90
    @amaa90 ปีที่แล้ว +10

    Results වලට කතා කරන්න දෙමු 🔥♥️ 🎉

  • @SUPU20
    @SUPU20 ปีที่แล้ว +6

    සර් නිහතමානී ❤.අනිත් සර්ලගෙ නමුත් මතක් කරා❤

  • @slstars2023
    @slstars2023 ปีที่แล้ว +2

    සර් මන් මුලින්ම සර් ව දැනගත්තේ inorganic semina එකෙන් , කලින් shy දෙකේම inorganic එපා වෙලා හිටපු මන් සර් හින්දා තමයි inorganic පාඩම් කරේ, මන් අන්තිම මාසෙ විතරයි සර් ගෙ class ආවෙ.සර් ගෙ study plan, mortivation ඇත්තටම මාරයි. මට exam එපා වෙලාම ඉද්දි සර්ගෙ mortivation අහලම තමයි කොහොමහරි වැඩේ අල්ලන් හිටියේ.මට කලින් shy එකේ C මේ පාර B , සර් ව හම්බුන්නැත්තන් කොහොමත් B එන්නෙ නැ ♥️ ගොඩක් පින් සර් අන්තිම කාලේ ලමයි එක්කම ඉදලා හයියක් වෙනවට 🙏

  • @najwanaleem
    @najwanaleem ปีที่แล้ว +40

    සුපිරි රිටර්න් එකක් සර්..🔥
    One of the best teachers someone could ever ask for.. Forever grateful to be as a student of yours..
    Thank you for everything sir!❤️🔥

    • @fathimanuha2988
      @fathimanuha2988 ปีที่แล้ว +2

      😍

    • @ieod-ri2zp
      @ieod-ri2zp ปีที่แล้ว +1

      Maru return eka hehe supiri result tikak ned😅😂

    • @IceSpiceBootyCheeks
      @IceSpiceBootyCheeks 9 หลายเดือนก่อน

      @@ieod-ri2zp ඇයි බන් හැම රිප්ලයි එකේම වැලලෙන්නේ තමුන්. අනුශ්කගේ burner acc එකද මේ 😂

  • @Janakiesenanayake
    @Janakiesenanayake ปีที่แล้ว +4

    මන් දැක්ක නිහතමානීම ගුරුවරයෙක් කවදාවත් කිසිම ගුරුවරයෙක්ව විවේචනය කලේ නෑ.නිහඩව පිලිතුරු දුන්නා sir.ඒක තමයි වැදගත් ගුරුවරයෙක්ගේ ලක්ශනේ.මාත් A/l පටන්ගත්තු දවසෙ ඉදන් sir ගේ ගෝලයෙක්.මට ඒ ගැන මාර සතුටුයි.ගොඩක් ආදරෙයි අමිල sir.❤️

  • @vijiniwijekoon8206
    @vijiniwijekoon8206 ปีที่แล้ว +17

    ආසාවෙන් ඉගෙනගන්න 💪🔥❤️

  • @UmarNavab-u8d
    @UmarNavab-u8d ปีที่แล้ว +31

    ආසාවෙන් ඉගෙනගන්න♥️

  • @vinuthvidmal1634
    @vinuthvidmal1634 ปีที่แล้ว +12

    ආසාවෙන් ඉගෙනගන්න මගේ ජීවිතේ මට හම්බුනු නිහතමානීම ගුරුවරයෙක්❤

  • @tharindiwijesundara845
    @tharindiwijesundara845 ปีที่แล้ว +21

    ආසාවෙන් ඉගෙන ගන්න ❤